ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ කන්න දීලා කන දිහා ආදරයෙන් බැලුව විදිහ👍 හරිම ආදරණීයයි.ආගන්තුක සත්කාර නියම සිංහලකම👍❤️ ලස්සන වැඩසටහනක් ❤❤❤
7d
අැත්තටම ඔව්,ජැක්සන් මහත්මයාගෙ සිනහව නම්..❤❤
@@AmaliWijesinghe ow eka hari genuine, aakarshaneeyayi neda. Puduma dukaka dennene. E wagema samahara minissu merilath ethumaata inna denne ne 😢
lol 💩😜😝
නිවන් සුව ලැබේවා මහා කළාකරුවාණෙනි... 😥 මේක දැක්කම ඇස්වලට කදුලු එනවා.... 😢
🥺🥺
😥😥😥
නිවන් සුව ලැබේවා
EKA NUM ATHTHA
😢😢😢
මේ මනුස්සයාට ඇස්වහක් වැදුනද කියලා හිතෙනවා❤❤
ඇත්තටම
😢😢hmm
Ehema wennath puluwan
නිධානයක් ගන්න ගීන් වැරදුන එකක්
@@jayanthperera7159ඒක ඇත්තක්ද බන්.....🤔🤔🤔🤔🤔
අනේ මාත් ආසවෙන් බලපු කළු gaga දිගේ දැන් ඉතින් අතීත ආවර්ජණ්ය තමා ඔබ තුමාට අමා මහා නිවන් සුවය ලැබේවා 🙏
ජිවිතෙටවත් අහලත් දැකලත් නැති කැම මේහෙම හරි දකින්න පින් කරලා ගොඩක් පින් අසයි එවගෙ කැම කන්න අදකලෙ කැම වලට වඩා
ඒ එකතු කරන හැගිම මාර වටිනව අපරාදේ මෙි වගේ මනුස්සයෙක් අපිට නැති වුනේ….
පිංවන්ත මනුස්සයෙක් අපේ පවුකාර කමට රටට අහිමි උනා
ඇත්තටම මෙතුමාට ඇස් වහ තමයි වැදෙන්න ඇත්තෙ.. ඒ තරම් විශේෂ පුද්ගලයෙක්.ආයෙ කවදාවත්ම මේ වගේ කෙනෙක් මේ රටේ උපදින්නෙ නෑ.
පොඩි මිනිහටත් ගරු කටයුතු ලෙස කතා කල උත්තමයෙක්..මෙච්චර වටින සම්පතක් අහිමි උනේ අපෙත් නොලැබීමකට...මේ දැනුම අනාගතේට තවත් ලැබුනා නම් අගෙයි...❤️
ජැක්සන් සර් කතා කරන විදිය නියමයි 🥺♥️ සතියක් උනත් එක දිගට් අහන්න පුලුවන්. ඔබ වැන්නෙක් ආයෙත් බිහි වෙන්නෙ නෑ මේ ලෝකෙට 🙂👌 ආයෙ හිතට වැදෙන ලස්සන රජ කතා බලන්න වෙන්නෙ නෑ, ඉතිහාසෙ ගැන හිතට දැනෙන්න අහන්න වෙන්නෙ නෑ 🙂 ඔබ තුමාගෙම රංගනයෙන් ඇරෙන්න වෙන නලුවෙක්ගෙන් පිරිමහගන්න බැරි චිත්‍රපටි ආයෙත් බලන්න වෙන්නෙ නෑ. සුභ ගමන් සර් ✨️ වෙන කියන්න දෙයක් නෑ 😞
මම ප්‍රෙග්නට් කෙනෙක්. මට මේ කෑම දැක්කම කන්න ආස හිතුනා. ඇත්තටම හරීම ලස්සන වැඩක්.❤️
මෙවා දකිද්දි මාර වෙදනාවක් හිතට එන්නේ.. අපි මහ පවුකාර ජාතියක්
ඇස් වලට කදුලු එනවා මේවා දැක්කාම නිවන් සුව ලැබේවා උතුම් කලාකරුවානෙනි,🙏🙏🙏
සර්ගෙ කටහඬට වශී වෙනවා රටේ සහ ලෝකයේ ම අවාසනාවට තමයි සර් අපිට නැති වුනේ
ඔබතුමා තරම් දැනුමැති පුද්ගලයෙක් නැවත බිහි නොවේවි, නිවන් සුව ජැක්සන් sir 🙏😔🌼
😢
ඉන්නකොට අගයක් නැති. නැති උනාම වැලෙපෙන අමුතු රටක් මේක 😥
Atta bn
ඒකනම් හරියටම හරි
Aththa
ඇත්ත
ඇත්ත.. කණගාටුයි..
පුදුම භක්තියකින් තමා මේ ගැමියන් අපේ සර්ට සංග්‍රහ කරන්නේ...🙏❤️
ඔයාගේ සර් ගඟ දිගෙ මහා සංචාරය කරන ඔබගේ විද්වතා හැබැයි කුරක්කන් පිට්ටුයි කිතුල් පැණි මී කිරී කන්නෙ හැන්දෙන් පුදුමයි නේද හරියට රිලවා දැලිපිහියෙන් කිරි කනවා වගේ මේ ජාතක සුද්දෙක්ට ද? මෙන්න මේ බොරුව තමයි ඔයාලා තේරුම් ගන්න ඕනේ
@@dameprasa4614 පල ගොබ්බයා 😂
Wahal pakayake
@@whatsappstatuslk මචං මම ගොබ්බයෙක් වෙන්න පුළුවන් උඹ ඇවිල්ලා ලෝක උරුමයක් මොකද දන්නවද තිලක් කන්දෙගම කියනවා එළ මීහරකා මේ ලෝකෙන් වඳ වෙලා කියලා නමුත් දැන්නෙ දන්නෙ එකෙක් ඉතුරු වෙලා කියලා ඒකයි මම කිව්වෙ උඹ ලෝක උරුමයක් කියලා
@@sanjayarathnayake1484 හැඟීම්බර මෝඩයෙක් වෙන්න එපා යාළුවා
දකිද්දිත් ඇස්වලට කඳුළු එනවා.... කියලා නිම කරන්න බැරි අමිල සම්පතක්. හිතට හරිම දුකක් දැනෙනවා. ඒ දැනුම , නිවේදනය, කතාව කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෑ. අද ඔබතුමාව අපට අහිමි වෙලා... හරිම වේදනයි හිතට
තෙරුවන්සරණයි , ආශීර්වාද කරමින් සුභ පතමු ,සුමන සමන් දෙවි පිහිටයි ,කැපවීම ට හදවතින් සුභ පතමු .
මේ මනුස්සයාට ඇස්වහක් කටවහක් වැදුනද මංඳා😢❤ අනේ ආදරෙයි අප්පච්චි 💐💜️
pissuda yakooo.. me pakaya horek
අපේ ආදරණීය අප්පච්චි
😂
@@world1781katha karanna igena ganin http.. uber ammage httada horakan kare
🙏♥ඔහොම රස කර කර කන්න එපා. අපට ඔවා මේ රටවල්වල නෑ. ඇත්තටම ආස හිතුනා ජැක්සන් අය්යේ ♥🙏
මගෙ ජීවිතේට නොදැකපු කෑම වර්ග බොහොමයක් තියෙනව. ඔබතුමා ඇතුළු ඒ මෑණියන්ටත් අනිත් සියළුදෙනාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව ජීවිතේ එක්වරක් හරි නොදැකපු අහාරවර්ග දකින්ඩ හරි සලස්වපු එක. අපේ රට කියන්නෙ නිධානයක්. ඒ නිධානය උඩ ඉන්දගෙන හිගාකන ජාතියක් රෝගී ජාතියක්වෙලා අපි අද.සියල්ලන්ගේම ඇස් පෑදිලා මගෙ මව් රට සමෘද්ධිමත් රටක් දේශීය අහාර පරිභෝජනය කරන නිරෝගිමත් ජාතියක් බිහිකිරීමට සියළුදෙනාට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි.
ජැක්සන් සර් කියන්නෙ. ඇවිදින පුස්තකාලයක්👍👍👍
තෙරුවන් සරණයි ඔබට .මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා
සබරගමු කියන්නේ ඉතං සංග්‍රහ අතින් පිරිපුන්❤️
එන්න එහෙ..😍
ඇයි දකුණ❤
හරිම පිංවන්තයෙක් වෙලා හිටි පුද්ගලයෙක්. අත් දැකීම් අත් විඳීම් බහුලයි. පෙර පිං භුක්ති විඳිද්දී... ඒ අභිබවා පෙර අකුසලයක් ඉස්මතු උනා.. ඔහු කල පිං ඉස්මතු වී භවය සැකසේවා... මතු භවයේ සසර කෙටි කර ගැනීමට ඉවහල් වන කල්‍යාණමිත්‍ර සම්පත්තිය ලැබේවා!
ජැක්සන් කියන්නෙ අපේ රටට මහ දැවැන්ත වටිනාකමක් ඇති සම්පතක්
aniwaryenma 😍
තවමත් ඒක නොතේරුනු ගොඩ දෙනෙක් ඉන්නව...😥😥😥
හරිම dukai ඇහැට කඳුළක් එනවා මම ගොඩාක් kemathma kanak..ඔබට නිවන් සුව lebawa .......
අපරාදෙ යකෝ මේ රටක් ලෝකයක් වටිනා රත්තරං මනුස්සයෙක් ..අනේ අපිට නැති උනා 😢😢😢😢😢දේශපාලන කාලකන්නි බල්ලො මේ මනුස්සය විනාශ කරා..නිවන් සුවය ලැබේවා ජැක්සන් අයියේ 🙏🙏🙏🙏
මන් ගොඩක් ආස වැඩ සටහනක් හැමදාමත් බලනවා ..ජැක්සන් සර්ට ගොඩක් ආදරෙයි ..සර්ට දීර්ඝායුෂ ලැබේවා .... තෙරුවන් සරනයි ...
මොල ගෙනාපු නැවක් එ නැව් හදපු මනුෂ්‍යත්වය එච්චර දැනුමක් ❤
මම ආදරය කරන කියන්න වචන නැති අව්‍යාජ මනුස්සයෙක් තමයි ජැක්සන් ඇන්තනි සර්.(මගේ ඇවිදින පුස්තකාලය.)ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා.ලස්සන වැඩසටහනක්.ආදරෙයි පැලෙන්න..❤️❤️❤️❤️
එදා හරි ආසාවෙන් බලපු මගේ ආසම වැඩසටහන..අද කදුලු පිරුනු ඇස් වලින් ආයේ බලනව..ආයේ එන්න රසවතානෙනි😢
ජීවිතේටවත් දැකල නැති කෑම...දැකල තියා අහලවත් නෑ
ඇත්තටම මෙතුමා නම් ඇවිදින පුස්තකාලයක්ම තමයි අපේ රටේ අපි නොදන්නා කොච්චර දේ තියනවද අපිට ඉගෙන ගන්න ..... මෙතුමා ජීවත් උනානම් අපේ වාසනාවක්....අමාමාහා නිවන්සුව ලැබේවා ..
වනන්තරේ ගස් බිල්වල මී පැනි බිදු බේරේහරි සුවදයි පැසෙයි ඉදෙයිපලතුරු හැම වාරේපුංචි අපට සිරි සැපදේසිරි ලංකා දීපේ......ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වියතාන්ගේ කවියක කොටසකි.
Ane loku deyak me kaviya mathaka kalatq. Issara me kaviya kiyaddi da unata wada Dan Dan enawa wadi. Ape rata koitharam lassanada
නිවන් සුවය අත්ම වේවා සකල කලා සක්විති...❤❤
සර් අවසානෙට ගියෙත් මේ වාහනේ නේද..හරිම ආසවෙන් බලපු වැඩසටහනක් ..නිවන් සුව ලැබේවා අප්පච්චි
ඔබතුමන් සුගතියේ උත්පත්තිය ලබත්වා !!! චතුරාර්ය සත්‍ය අවබෝධවී නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
මන් හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ...ස්තුති ලස්සනයි
අනේ සර් ඔයා නැති අඩුව අපිට මෙච්චර දැනෙනවා නම් සර්ගෙ පවුලේ අයට කොහොමට ඇත්ද........😢😢 සර් ට නිවන් සුව ලැබේවා....🙏🙏🙏
නිවන් සුව ලැබේවා ආදරනිය කලාකරැවානෙනි 🙏🙏🙏
ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක් ❤️🙏
නිවන් සුවය ලැබේවා මහ කලාකරුවානනි.. සජිත මල්ලි ඔබයි ඊලග මොලකරු,තාත්තාගේ දැනුමත් ඔබගේ ශක්තියත් ලංකා මාතාවට කැප කරන්න. ඔබටයි ජැක්සන් සර්ගේ ප්තිරූපය ලැබී තිබෙන්නේ..ජේසු පිහිටයි බුදු සරණයි ..ජය පිට ජය
දැක්කම හරි දුකයි.😢😢හරිම අවාසනාවන්ත මරණයක් ❤❤
beautiful SriLanka Beautiful people and Beautiful food
මේ කෑම නං අදමයි ඇහුවෙ දැක්කෙ මේ dishes 😮😮😮😮 wow 2ක් 3ක් තමා මේවාගෙන් කාලා තියෙන්නෙ 😮
මෙතුමාට බනිනවුන්ට දෙවියන් විසින් දඩුවම් දිය යුතුමයි
හිටියනම් තවත් ජීවිතේ විදින්නට තිබුනා...❤
ඒක මහා අකාල මිනිස් පෞර්ශයක්❤
Helaye kalakaruwanani uba dada amaraniyai, mawa balanna balanna denana wedanawa kiwa nohaka. Apita mahema am e daruwo kohoma widawanawa ethida. Kalakaruwanani ubata ajaramara nuwan suwaya labewa!
Inna onema manussaya deepu dewal walata godak pin niwan suwa 🥺🥺❤❤🙏🙏🙏
නිවන් සුව ලැබේවා ආදරණිය සංචාරකයා❤️
ඔබ තුමා නැති අඩුව පුරවන්න කෙනෙක් නම් ආයේ නැති වෙයි 😢නිවන් සුව ලැබේවා ! සර් 🙏සජිත අයියා හරි අකිල අයියා හරි මේ විදියට ආයේ එන්න එතුමා වෙනුවෙන් ❤...
නිවන් සුව සංචාරකයානෙනි
ජැක්සන් සර් අදටත් ජිවමානයි ❤❤❤❤❤❤❤❤
WOW..Delicious food for sure. love it
ඒ ගෙදර නම් මාරම ලස්සනයි
Ane.. a wage thanaka jeewath wenna thibunanam kiyala hithuna. oyala hamotama Jesu pihitai! Devi pihitai! 🙏.
Godak pin jeksan mame oyata ape kama mulu lokema dakinawa oyalata budu saranayi
නිදානයක් උඩ හිඟා කනවා. කන්න නෑ කියලා රටින් ගේනකන්.කොච්චර කෑම ජාති තියනවද මේ වැඩසටහනෙ පෙන්නපු.තව උමන්දාවේ හඳුන්වා දෙන කෑම ජාති
නිධානයක් නම් නෑ නේද තියෙන්නේ මුහුද නේඅනිත් ඔය මැණික් මිනිරන් වලින් ඔය කියන තරම් ගාණක් හොයන්න බෑ
@@හේෂාන්පෙරේරා mental itin muuu amu gawaya hariyee
@@chaminmunasinghe9771 මොකද බන් නිධානේරත්තරන් ගෑස් බොරතෙල් යකඩ ගල් අගුරු මොනවද තියෙන්නේ මිනිරන් ටිකකුයි මැණික් ටිකකුයි තියෙනවා තව මුහුද තියෙනවා
වෙන රටවල් වල විශාල ගොවිපලවල් තිබුනත් ගොටිතැන් කරන්න පුලුවන් අවුරුදුදට මාස 3යි නැත්නම් 4යි.. නමුත් ඒසුලු කාලය ඇතුල තමන්ගේ මුලු රටේම ජනතාවට කෑමට පමනක් නොවෙයි පිටරටවල් වලට විකුනන්නත් තරම් ධාන්‍ය භෝග වවලා අස්වැන්න ගන්නවා. ලංකාවේ හැමදේම හැමදාම වැවුනත් හැමදේම පිටරටින් ගන්න බලා සිටිනවා. මේව පෙන්නන්නේ බලාගෙන. දේශපාලුවො ව්‍යාපාරිකයො මේ ගම්වලටත් ගිහින් මේ සුන්දර පරිසරයේ ඉන්න කැලෑවෙන් සංරක්ෂිත වෙන සුන්දර මිනිසුන්ගේ කැලෑ පලතුරු බෝග වනජීවීන් වදවීගෙනයන ගසිකොලන් සදහට නැතිවෙන විදාහට කපලදාල හෝටල් හදයි. බඩ ඉරිගු වගේ පිටින් ගෙනාපු සිරුරට ගුනයක් නැති දියවැඩියා හැදෙන පිටරට බෝගවවයි. අපේ ගම්බද කැමවල තියන ගුන රස දැන් ඉන්න පඑම්පරාව දන්නෙ නෑ. දැන් ඉදි පැලයත් මොගනක් පලු, වීර මී කෝන් ගස් සහ ඇත් තෝර පෙති තේර තුඹ වගේ නොයෙකුත් පලා වර්ග ඒවා තිබුන පලාත්වල ඇත්තේ නෑ. කැලෑ කැපුවහම කැලේට ආවේනික විවිධ ගස් කොලන් සදහට නැති වෙනවා. කැලෑ කපල කුඹුක් ගස් වැවුවට වැඩක් නෑ.
@@හේෂාන්පෙරේරා මොන මෝඩයෙක්ද? කැලෑවෙන් ලරබෙන හැම ලෙඩවලටම හොද රසවත් ආහාර ධාක්ය වර්ග පලතුරු පලාවර්ග නිධාන නොවෙයිද? නගරයේ ඉන්න අය තිරිගු ඉරිගු නිටි වලින් හදපු කෑම සහ බේත් විදල මහත් කරපු සත්තුන්ගෙ මස් කාල දියවැඩියාව ප්‍රෙෂර් හැදිල දුක් විදිනව. ජීවිතේට ඉදි ගෙඩවල රසවිදල නැති එවුන් “මොනවද ඉදි කියන්නෙ රට ඉදිද” කියල අහනව!
Thank you so much for having this program. Hope our government will save the forest for people to live. Theruwansarani to all of you!🙏
Raththaran watina manussayek...👍👍👍👍
අද මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහෝම ස්තූතියි
Oba thumata niwan suwayama ලැබේවා ...
හරිම දුකයි මේවා දකින විට සම්පතක් තමා පාට පක්ෂ නෙවි මහා ගාන්ධර්වයකුගේ නික්ම යාම දුකයි සසරේ අතර මන් නොවේවා .
මේ පින් බිමේ කොයිතරම් වටිනා දේවල් තියෙනවද දෙයියනේ කන්න අපි නොදන්න....නිවන් සුව ඇදුරානනි...
ඔබ අහිමි උනේ අපේ අවාසනාවකට මොනතරම් කරුනාවන්තද මිනිස්සු න්ට
Digatama me wage watina wadasatahan karanna shaktiya dirya labena!!!math sabaragamuwe ..sabaragamuwata abimayak u siyalu detath siyalu denatath godak pin...
ගඟ දිගේ මයිනා සමග නිදහන් සොයා👌
Lassanai program eka. Reasa keama godaaaaaak👌😋😛
Ane mage mawbima monatharam watina wada aganthuka sathkaraya monatharam adarniya pinbara hadawath athi sundara pinwath gamiyan sada wasanawan 🙏🙏🙏💐💐💐💐💐ape pranamaya . Karunawa pirila pera sansaraye Dandeela pinkarapu aththo daladasamidu pihitai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤🥺 එදා සතුටින් බැලුවේ හරිම ආසාවෙන් මෙ වැඩසටහන අදත් බලනවා හැබැයි පොඩි නිමේ ලොකු දුකක් එක්ක ...😢 එ ඇයි කියල අපි හැමාම දන්නවා අද 2023..10..15 .🥺🥺🙏
Mara dukai appa me mnissunt pin sidd wnw me mnussyta krla tiyna sangrha wlta 🥺🥺🥺🥺 eth ad nane😭
@@rashmi350 🥺
@@Hasandatv 🥺
❤❤
Puthala dennata owunge piya nathara karapu thanin patanganna puluwan wenna kiyala hadawathinma suba pathanawa ❤❤😢
කුප්ප මේනියා පට්ට රස සම්බොලයක් ...කුප්පමේනියා දලු කොල අරන් ගොටුකොල සම්බෝල හදනව වගේ හදලා කාලා බලන්න.ආයි හොය හොයා කන්නෙ....
සුපිරිම කෑම ටික
පරිසරයට ආදරේ කරන්න පුරුදු කරන දැයේ අනාගත පරපුරේ මම බෙහෙවින්ම ගරු කරන අපේ කාලයේ අප්පච්චි....සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා patme aiye
මේව දැක්කම ඉස්සර කාලේ මිනිස්සු පරිසරයට ආදරය කරල පරිසරයෙන්ම කැම ජාති සොයාගෙන නිරෝගීව කොච්චර සතුටෙන් ජීවත් වෙන්න ඇතිද කියල හිතුන..
බොරු කතා
ඉන්න කොට අගයක් නැති ගියාම අගය කරන අපි
Aneeeeee pauuu wechcha deyak ratta kochchara watina kenek da 🙏🙏😭😭
මෙිවා දැක්කම ඇති වෙන දුක අපි අතර හිටියනමි රටෙි අවාසනාව
පිං කරපු මිහිහෙක්.ඇස් වහ වැදිලා අපෙන් ඈත් වෙලා ගියා අපේ කරුමෙට
ජිවිතේ මා දුටු දක්ෂතම රන්ගදරයා මෙවන් විශ්මිත මිනිසෙකු නැවත බිහිව්න්නේ නෑ🙂
අනේ දෙවියනේ අයි මෙතුමාව අරණ ගියේ.....😢😢😢😢😢
Niwan suwaya labeewaa jakson sir ayee mee wagee wadastahanak kawadaa balantada ❤❤❤
අලයි, පරිප්පුයි, ලීසුයි කැරටුයි කකා ඉන්න අපි මේව දැකල කෙල ගිලිනව ඇරෙන්න වෙන මොනව කරන්නද
මේ මනුස්සයට ඇස් වහ වැදුනා...😢😢😢😢
Oba thuma koi tharam nihathamani manussayekda...🙏🙏🙏
Appachchi 😭😭😭😭💓💓💓💓
පැණි පිරුණු මී වද කාලා නැති අය කොතෙක් ඇති .... මී ඉටි එක්ක පැණි කෑ කෙනෙක් පුදුම වාසනාවන්තයි .... මී වද හැම එකකම රස එක සමාන නැහැ. පැණි සදහා මූලාශ්‍ර වුන මල් රොන් වල රස අනුව පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනවා වගේම මී වදය පරණ වෙන තරමට රස වැඩි....ඒ දේශීය ආහාර ගොඩක රස බලලා නැහැ අපිත් ..... ගොඩාක් ස්තුති මෙවන් වීඩියෝ අපි වෙනුවෙන් ගේනවාට... 🙏🙂
අපේ ගම💪
මගෙත්.❤️
Dukai godak attatama tama hinayak oba,tunata aharamara niwansuwa
අහිමි una watibama sampatak 😢😢😢😢😢😢😢
මේවා දකිනකොට හරිම දුකයි 😭😭😭
ජැක්සන් සර්ට පින් සිද්ද වෙන්න ලංකාවට ගිහින් කන්න ලැබුන වගේ පෙරේත කමක් දැනුනේ... කිට්ටුම නගරේ....කුකුලේගග... හරහා බලන්නම ඕනි... මේ කෑම ලොකු වියදමක් යන දේවල් නොවෙයි.. ගමේ අය කොයිතරම් වාසනාවන්ත ද.. හරි අසාවෙන් බලන්නේ... බුදුසරණයි කෑම උයලා අපිටත් පෙන්නුවට.. 😍😍😍
Niwansuwayama labewa.
Ai deiyane apen athata giye❤❤
ඔබේ දුව කියනවා වගේ ඹබව හොරු🕵👳 ගෙනගිහින් වගේ තමා දැනෙන්නේ් . තවමත් හිතාගන්නවත් බැහැ ඹබේ😔💔 නැති විම.එත් ඔබ හොද තැනක ඇති කියා සිතනවා ඹබට සුභ ගමන් කලාකරුවානනි ❤🇱🇰🌎🇱🇰🌎❤🤘👊🇱🇰👊🌎👊❤😊👋❤👋❤💖💖👊🇱🇰👊🇱🇰❤❤
අපේ ගම......
Mata hita gannath baa me pothupitiyada kiyala,man kalwane
@@mewanathukorala6919 eka thama...ape game apith nodekapu lassna then kochchra thiyenawada...
@@Dulmisenarathna2 kawuda a loku ayya kiyanne?
@@mewanathukorala6919 anee manda...pothupitiyene....hriytma denne nh
@@Dulmisenarathna2 Ekane
Dakinna asavan hitapu uttamayak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ කන්න දීලා කන දිහා ආදරයෙන් බැලුව විදිහ👍 හරිම ආදරණීයයි.ආගන්තුක සත්කාර නියම සිංහලකම👍❤️ ලස්සන වැඩසටහනක් ❤❤❤
7d
අැත්තටම ඔව්,ජැක්සන් මහත්මයාගෙ සිනහව නම්..❤❤
@@AmaliWijesinghe ow eka hari genuine, aakarshaneeyayi neda. Puduma dukaka dennene. E wagema samahara minissu merilath ethumaata inna denne ne 😢
lol 💩😜😝
නිවන් සුව ලැබේවා මහා කළාකරුවාණෙනි... 😥 මේක දැක්කම ඇස්වලට කදුලු එනවා.... 😢
🥺🥺
😥😥😥
නිවන් සුව ලැබේවා
EKA NUM ATHTHA
😢😢😢
මේ මනුස්සයාට ඇස්වහක් වැදුනද කියලා හිතෙනවා❤❤
ඇත්තටම
😢😢hmm
Ehema wennath puluwan
නිධානයක් ගන්න ගීන් වැරදුන එකක්
@@jayanthperera7159ඒක ඇත්තක්ද බන්.....🤔🤔🤔🤔🤔
අනේ මාත් ආසවෙන් බලපු කළු gaga දිගේ දැන් ඉතින් අතීත ආවර්ජණ්ය තමා ඔබ තුමාට අමා මහා නිවන් සුවය ලැබේවා 🙏
ජිවිතෙටවත් අහලත් දැකලත් නැති කැම මේහෙම හරි දකින්න පින් කරලා ගොඩක් පින් අසයි එවගෙ කැම කන්න අදකලෙ කැම වලට වඩා
ඒ එකතු කරන හැගිම මාර වටිනව අපරාදේ මෙි වගේ මනුස්සයෙක් අපිට නැති වුනේ….
පිංවන්ත මනුස්සයෙක් අපේ පවුකාර කමට රටට අහිමි උනා
ඇත්තටම මෙතුමාට ඇස් වහ තමයි වැදෙන්න ඇත්තෙ.. ඒ තරම් විශේෂ පුද්ගලයෙක්.ආයෙ කවදාවත්ම මේ වගේ කෙනෙක් මේ රටේ උපදින්නෙ නෑ.
පොඩි මිනිහටත් ගරු කටයුතු ලෙස කතා කල උත්තමයෙක්..
මෙච්චර වටින සම්පතක් අහිමි උනේ අපෙත් නොලැබීමකට...
මේ දැනුම අනාගතේට තවත් ලැබුනා නම් අගෙයි...❤️
ජැක්සන් සර් කතා කරන විදිය නියමයි 🥺♥️ සතියක් උනත් එක දිගට් අහන්න පුලුවන්.
ඔබ වැන්නෙක් ආයෙත් බිහි වෙන්නෙ නෑ මේ ලෝකෙට 🙂👌
ආයෙ හිතට වැදෙන ලස්සන රජ කතා බලන්න වෙන්නෙ නෑ,
ඉතිහාසෙ ගැන හිතට දැනෙන්න අහන්න වෙන්නෙ නෑ 🙂
ඔබ තුමාගෙම රංගනයෙන් ඇරෙන්න වෙන නලුවෙක්ගෙන් පිරිමහගන්න බැරි චිත්‍රපටි ආයෙත් බලන්න වෙන්නෙ නෑ. සුභ ගමන් සර් ✨️ වෙන කියන්න දෙයක් නෑ 😞
මම ප්‍රෙග්නට් කෙනෙක්. මට මේ කෑම දැක්කම කන්න ආස හිතුනා. ඇත්තටම හරීම ලස්සන වැඩක්.❤️
මෙවා දකිද්දි මාර වෙදනාවක් හිතට එන්නේ.. අපි මහ පවුකාර ජාතියක්
ඇස් වලට කදුලු එනවා මේවා දැක්කාම නිවන් සුව ලැබේවා උතුම් කලාකරුවානෙනි,🙏🙏🙏
සර්ගෙ කටහඬට වශී වෙනවා
රටේ සහ ලෝකයේ ම අවාසනාවට තමයි සර් අපිට නැති වුනේ
ඔබතුමා තරම් දැනුමැති පුද්ගලයෙක් නැවත බිහි නොවේවි, නිවන් සුව ජැක්සන් sir 🙏😔🌼
😢
ඉන්නකොට අගයක් නැති. නැති උනාම වැලෙපෙන අමුතු රටක් මේක 😥
Atta bn
ඒකනම් හරියටම හරි
Aththa
ඇත්ත
ඇත්ත.. කණගාටුයි..
පුදුම භක්තියකින් තමා මේ ගැමියන් අපේ සර්ට සංග්‍රහ කරන්නේ...🙏❤️
ඔයාගේ සර් ගඟ දිගෙ මහා සංචාරය කරන ඔබගේ විද්වතා හැබැයි කුරක්කන් පිට්ටුයි කිතුල් පැණි මී කිරී කන්නෙ හැන්දෙන් පුදුමයි නේද හරියට රිලවා දැලිපිහියෙන් කිරි කනවා වගේ මේ ජාතක සුද්දෙක්ට ද? මෙන්න මේ බොරුව තමයි ඔයාලා තේරුම් ගන්න ඕනේ
@@dameprasa4614 පල ගොබ්බයා 😂
Wahal pakayake
@@whatsappstatuslk මචං මම ගොබ්බයෙක් වෙන්න පුළුවන් උඹ ඇවිල්ලා ලෝක උරුමයක් මොකද දන්නවද තිලක් කන්දෙගම කියනවා එළ මීහරකා මේ ලෝකෙන් වඳ වෙලා කියලා නමුත් දැන්නෙ දන්නෙ එකෙක් ඉතුරු වෙලා කියලා ඒකයි මම කිව්වෙ උඹ ලෝක උරුමයක් කියලා
@@sanjayarathnayake1484 හැඟීම්බර මෝඩයෙක් වෙන්න එපා යාළුවා
දකිද්දිත් ඇස්වලට කඳුළු එනවා.... කියලා නිම කරන්න බැරි අමිල සම්පතක්. හිතට හරිම දුකක් දැනෙනවා. ඒ දැනුම , නිවේදනය, කතාව කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෑ. අද ඔබතුමාව අපට අහිමි වෙලා... හරිම වේදනයි හිතට
තෙරුවන්සරණයි , ආශීර්වාද කරමින් සුභ පතමු ,සුමන සමන් දෙවි පිහිටයි ,කැපවීම ට හදවතින් සුභ පතමු .
මේ මනුස්සයාට ඇස්වහක් කටවහක් වැදුනද මංඳා😢❤ අනේ ආදරෙයි අප්පච්චි 💐💜️
pissuda yakooo.. me pakaya horek
අපේ ආදරණීය අප්පච්චි
😂
@@world1781katha karanna igena ganin http.. uber ammage httada horakan kare
🙏♥ඔහොම රස කර කර කන්න එපා. අපට ඔවා මේ රටවල්වල නෑ. ඇත්තටම ආස හිතුනා ජැක්සන් අය්යේ ♥🙏
මගෙ ජීවිතේට නොදැකපු කෑම වර්ග බොහොමයක් තියෙනව. ඔබතුමා ඇතුළු ඒ මෑණියන්ටත් අනිත් සියළුදෙනාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව ජීවිතේ එක්වරක් හරි නොදැකපු අහාරවර්ග දකින්ඩ හරි සලස්වපු එක. අපේ රට කියන්නෙ නිධානයක්. ඒ නිධානය උඩ ඉන්දගෙන හිගාකන ජාතියක් රෝගී ජාතියක්වෙලා අපි අද.
සියල්ලන්ගේම ඇස් පෑදිලා මගෙ මව් රට සමෘද්ධිමත් රටක් දේශීය අහාර පරිභෝජනය කරන නිරෝගිමත් ජාතියක් බිහිකිරීමට සියළුදෙනාට ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
තෙරුවන් සරණයි.
ජැක්සන් සර් කියන්නෙ. ඇවිදින පුස්තකාලයක්👍👍👍
තෙරුවන් සරණයි ඔබට .
මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා
සබරගමු කියන්නේ ඉතං සංග්‍රහ අතින් පිරිපුන්❤️
එන්න එහෙ..😍
ඇයි දකුණ❤
හරිම පිංවන්තයෙක් වෙලා හිටි පුද්ගලයෙක්. අත් දැකීම් අත් විඳීම් බහුලයි. පෙර පිං භුක්ති විඳිද්දී... ඒ අභිබවා පෙර අකුසලයක් ඉස්මතු උනා..
ඔහු කල පිං ඉස්මතු වී භවය සැකසේවා... මතු භවයේ සසර කෙටි කර ගැනීමට ඉවහල් වන කල්‍යාණමිත්‍ර සම්පත්තිය ලැබේවා!
ජැක්සන් කියන්නෙ අපේ රටට මහ දැවැන්ත වටිනාකමක් ඇති සම්පතක්
aniwaryenma 😍
තවමත් ඒක නොතේරුනු ගොඩ දෙනෙක් ඉන්නව...😥😥😥
හරිම dukai ඇහැට කඳුළක් එනවා මම ගොඩාක් kemathma kanak..ඔබට නිවන් සුව lebawa .......
අපරාදෙ යකෝ මේ රටක් ලෝකයක් වටිනා රත්තරං මනුස්සයෙක් ..අනේ අපිට නැති උනා 😢😢😢😢😢
දේශපාලන කාලකන්නි බල්ලො මේ මනුස්සය විනාශ කරා..නිවන් සුවය ලැබේවා ජැක්සන් අයියේ 🙏🙏🙏🙏
😢
මන් ගොඩක් ආස වැඩ සටහනක් හැමදාමත් බලනවා ..ජැක්සන් සර්ට ගොඩක් ආදරෙයි ..සර්ට දීර්ඝායුෂ ලැබේවා .... තෙරුවන් සරනයි ...
මොල ගෙනාපු නැවක් එ නැව් හදපු මනුෂ්‍යත්වය එච්චර දැනුමක් ❤
මම ආදරය කරන කියන්න වචන නැති අව්‍යාජ මනුස්සයෙක් තමයි ජැක්සන් ඇන්තනි සර්.(මගේ ඇවිදින පුස්තකාලය.)ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා.ලස්සන වැඩසටහනක්.ආදරෙයි පැලෙන්න..❤️❤️❤️❤️
එදා හරි ආසාවෙන් බලපු මගේ ආසම වැඩසටහන..අද කදුලු පිරුනු ඇස් වලින් ආයේ බලනව..ආයේ එන්න රසවතානෙනි😢
ජීවිතේටවත් දැකල නැති කෑම...දැකල තියා අහලවත් නෑ
ඇත්තටම මෙතුමා නම් ඇවිදින පුස්තකාලයක්ම තමයි අපේ රටේ අපි නොදන්නා කොච්චර දේ තියනවද අපිට ඉගෙන ගන්න ..... මෙතුමා ජීවත් උනානම් අපේ වාසනාවක්....අමාමාහා නිවන්සුව ලැබේවා ..
වනන්තරේ
ගස් බිල්වල මී පැනි බිදු බේරේ
හරි සුවදයි පැසෙයි ඉදෙයි
පලතුරු හැම වාරේ
පුංචි අපට සිරි සැපදේ
සිරි ලංකා දීපේ......
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වියතාන්ගේ කවියක කොටසකි.
Ane loku deyak me kaviya mathaka kalatq. Issara me kaviya kiyaddi da unata wada Dan Dan enawa wadi. Ape rata koitharam lassanada
නිවන් සුවය අත්ම වේවා සකල කලා සක්විති...❤❤
සර් අවසානෙට ගියෙත් මේ වාහනේ නේද..හරිම ආසවෙන් බලපු වැඩසටහනක් ..නිවන් සුව ලැබේවා අප්පච්චි
ඔබතුමන් සුගතියේ උත්පත්තිය ලබත්වා !!! චතුරාර්ය සත්‍ය අවබෝධවී නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
මන් හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ...ස්තුති ලස්සනයි
අනේ සර් ඔයා නැති අඩුව අපිට මෙච්චර දැනෙනවා නම් සර්ගෙ පවුලේ අයට කොහොමට ඇත්ද........😢😢 සර් ට නිවන් සුව ලැබේවා....🙏🙏🙏
නිවන් සුව ලැබේවා ආදරනිය කලාකරැවානෙනි 🙏🙏🙏
ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක් ❤️🙏
නිවන් සුවය ලැබේවා මහ කලාකරුවානනි.. සජිත මල්ලි ඔබයි ඊලග මොලකරු,තාත්තාගේ දැනුමත් ඔබගේ ශක්තියත් ලංකා මාතාවට කැප කරන්න. ඔබටයි ජැක්සන් සර්ගේ ප්තිරූපය ලැබී තිබෙන්නේ..ජේසු පිහිටයි බුදු සරණයි ..ජය පිට ජය
දැක්කම හරි දුකයි.😢😢හරිම අවාසනාවන්ත මරණයක් ❤❤
beautiful SriLanka Beautiful people and Beautiful food
මේ කෑම නං අදමයි ඇහුවෙ දැක්කෙ මේ dishes 😮😮😮😮 wow 2ක් 3ක් තමා මේවාගෙන් කාලා තියෙන්නෙ 😮
මෙතුමාට බනිනවුන්ට දෙවියන් විසින් දඩුවම් දිය යුතුමයි
හිටියනම් තවත් ජීවිතේ විදින්නට තිබුනා...❤
ඒක මහා අකාල මිනිස් පෞර්ශයක්❤
Helaye kalakaruwanani uba dada amaraniyai, mawa balanna balanna denana wedanawa kiwa nohaka. Apita mahema am e daruwo kohoma widawanawa ethida. Kalakaruwanani ubata ajaramara nuwan suwaya labewa!
Inna onema manussaya deepu dewal walata godak pin niwan suwa 🥺🥺❤❤🙏🙏🙏
නිවන් සුව ලැබේවා ආදරණිය සංචාරකයා❤️
ඔබ තුමා නැති අඩුව පුරවන්න කෙනෙක් නම් ආයේ නැති වෙයි 😢
නිවන් සුව ලැබේවා ! සර් 🙏
සජිත අයියා හරි අකිල අයියා හරි මේ විදියට ආයේ එන්න එතුමා වෙනුවෙන් ❤...
😢
නිවන් සුව සංචාරකයානෙනි
ජැක්සන් සර් අදටත් ජිවමානයි ❤❤❤❤❤❤❤❤
WOW..Delicious food for sure. love it
ඒ ගෙදර නම් මාරම ලස්සනයි
Ane.. a wage thanaka jeewath wenna thibunanam kiyala hithuna. oyala hamotama Jesu pihitai! Devi pihitai! 🙏.
Godak pin jeksan mame oyata ape kama mulu lokema dakinawa oyalata budu saranayi
නිදානයක් උඩ හිඟා කනවා. කන්න නෑ කියලා රටින් ගේනකන්.කොච්චර කෑම ජාති තියනවද මේ වැඩසටහනෙ පෙන්නපු.තව උමන්දාවේ හඳුන්වා දෙන කෑම ජාති
නිධානයක් නම් නෑ නේද
තියෙන්නේ මුහුද නේ
අනිත් ඔය මැණික් මිනිරන් වලින් ඔය කියන තරම් ගාණක් හොයන්න බෑ
@@හේෂාන්පෙරේරා mental itin muuu amu gawaya hariyee
@@chaminmunasinghe9771 මොකද බන් නිධානේ
රත්තරන් ගෑස් බොරතෙල් යකඩ ගල් අගුරු මොනවද තියෙන්නේ
මිනිරන් ටිකකුයි මැණික් ටිකකුයි තියෙනවා
තව මුහුද තියෙනවා
වෙන රටවල් වල විශාල ගොවිපලවල් තිබුනත් ගොටිතැන් කරන්න පුලුවන් අවුරුදුදට මාස 3යි නැත්නම් 4යි.. නමුත් ඒසුලු කාලය ඇතුල තමන්ගේ මුලු රටේම ජනතාවට කෑමට පමනක් නොවෙයි පිටරටවල් වලට විකුනන්නත් තරම් ධාන්‍ය භෝග වවලා අස්වැන්න ගන්නවා. ලංකාවේ හැමදේම හැමදාම වැවුනත් හැමදේම පිටරටින් ගන්න බලා සිටිනවා. මේව පෙන්නන්නේ බලාගෙන. දේශපාලුවො ව්‍යාපාරිකයො මේ ගම්වලටත් ගිහින් මේ සුන්දර පරිසරයේ ඉන්න කැලෑවෙන් සංරක්ෂිත වෙන සුන්දර මිනිසුන්ගේ කැලෑ පලතුරු බෝග වනජීවීන් වදවීගෙනයන ගසිකොලන් සදහට නැතිවෙන විදාහට කපලදාල හෝටල් හදයි. බඩ ඉරිගු වගේ පිටින් ගෙනාපු සිරුරට ගුනයක් නැති දියවැඩියා හැදෙන පිටරට බෝගවවයි. අපේ ගම්බද කැමවල තියන ගුන රස දැන් ඉන්න පඑම්පරාව දන්නෙ නෑ. දැන් ඉදි පැලයත් මොගනක් පලු, වීර මී කෝන් ගස් සහ ඇත් තෝර පෙති තේර තුඹ වගේ නොයෙකුත් පලා වර්ග ඒවා තිබුන පලාත්වල ඇත්තේ නෑ. කැලෑ කැපුවහම කැලේට ආවේනික විවිධ ගස් කොලන් සදහට නැති වෙනවා. කැලෑ කපල කුඹුක් ගස් වැවුවට වැඩක් නෑ.
@@හේෂාන්පෙරේරා මොන මෝඩයෙක්ද? කැලෑවෙන් ලරබෙන හැම ලෙඩවලටම හොද රසවත් ආහාර ධාක්ය වර්ග පලතුරු පලාවර්ග නිධාන නොවෙයිද? නගරයේ ඉන්න අය තිරිගු ඉරිගු නිටි වලින් හදපු කෑම සහ බේත් විදල මහත් කරපු සත්තුන්ගෙ මස් කාල දියවැඩියාව ප්‍රෙෂර් හැදිල දුක් විදිනව. ජීවිතේට ඉදි ගෙඩවල රසවිදල නැති එවුන් “මොනවද ඉදි කියන්නෙ රට ඉදිද” කියල අහනව!
Thank you so much for having this program. Hope our government will save the forest for people to live.
Theruwansarani to all of you!🙏
Raththaran watina manussayek...👍👍👍👍
අද මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා
බොහෝම ස්තූතියි
Oba thumata niwan suwayama ලැබේවා ...
හරිම දුකයි මේවා දකින විට සම්පතක් තමා පාට පක්ෂ නෙවි මහා ගාන්ධර්වයකුගේ නික්ම යාම දුකයි සසරේ අතර
මන් නොවේවා .
මේ පින් බිමේ කොයිතරම් වටිනා දේවල් තියෙනවද දෙයියනේ කන්න අපි නොදන්න....
නිවන් සුව ඇදුරානනි...
ඔබ අහිමි උනේ අපේ අවාසනාවකට මොනතරම් කරුනාවන්තද මිනිස්සු න්ට
Digatama me wage watina wadasatahan karanna shaktiya dirya labena!!!math sabaragamuwe ..sabaragamuwata abimayak u siyalu detath siyalu denatath godak pin...
ගඟ දිගේ මයිනා සමග නිදහන් සොයා👌
Lassanai program eka. Reasa keama godaaaaaak👌😋😛
Ane mage mawbima monatharam watina wada aganthuka sathkaraya monatharam adarniya pinbara hadawath athi sundara pinwath gamiyan sada wasanawan 🙏🙏🙏💐💐💐💐💐ape pranamaya . Karunawa pirila pera sansaraye Dandeela pinkarapu aththo daladasamidu pihitai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤🥺 එදා සතුටින් බැලුවේ හරිම ආසාවෙන් මෙ වැඩසටහන අදත් බලනවා හැබැයි පොඩි නිමේ ලොකු දුකක් එක්ක ...😢 එ ඇයි කියල අපි හැමාම දන්නවා අද 2023..10..15 .🥺🥺🙏
Mara dukai appa me mnissunt pin sidd wnw me mnussyta krla tiyna sangrha wlta 🥺🥺🥺🥺 eth ad nane😭
😢
@@rashmi350 🥺
@@Hasandatv 🥺
❤❤
Puthala dennata owunge piya nathara karapu thanin patanganna puluwan wenna kiyala hadawathinma suba pathanawa ❤❤😢
කුප්ප මේනියා පට්ට රස සම්බොලයක් ...කුප්පමේනියා දලු කොල අරන් ගොටුකොල සම්බෝල හදනව වගේ හදලා කාලා බලන්න.ආයි හොය හොයා කන්නෙ....
සුපිරිම කෑම ටික
පරිසරයට ආදරේ කරන්න පුරුදු කරන දැයේ අනාගත පරපුරේ මම බෙහෙවින්ම ගරු කරන අපේ කාලයේ අප්පච්චි....සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා patme aiye
මේව දැක්කම ඉස්සර කාලේ මිනිස්සු පරිසරයට ආදරය කරල පරිසරයෙන්ම කැම ජාති සොයාගෙන නිරෝගීව කොච්චර සතුටෙන් ජීවත් වෙන්න ඇතිද කියල හිතුන..
බොරු කතා
ඉන්න කොට අගයක් නැති ගියාම අගය කරන අපි
Aneeeeee pauuu wechcha deyak ratta kochchara watina kenek da 🙏🙏😭😭
මෙිවා දැක්කම ඇති වෙන දුක අපි අතර හිටියනමි රටෙි අවාසනාව
පිං කරපු මිහිහෙක්.
ඇස් වහ වැදිලා අපෙන් ඈත් වෙලා ගියා අපේ කරුමෙට
ජිවිතේ මා දුටු දක්ෂතම රන්ගදරයා මෙවන් විශ්මිත මිනිසෙකු නැවත බිහිව්න්නේ නෑ🙂
අනේ දෙවියනේ අයි මෙතුමාව අරණ ගියේ.....😢😢😢😢😢
Niwan suwaya labeewaa jakson sir ayee mee wagee wadastahanak kawadaa balantada ❤❤❤
අලයි, පරිප්පුයි, ලීසුයි කැරටුයි කකා ඉන්න අපි මේව දැකල කෙල ගිලිනව ඇරෙන්න වෙන මොනව කරන්නද
මේ මනුස්සයට ඇස් වහ වැදුනා...😢😢😢😢
Oba thuma koi tharam nihathamani manussayekda...🙏🙏🙏
Appachchi 😭😭😭😭💓💓💓💓
පැණි පිරුණු මී වද කාලා නැති අය කොතෙක් ඇති .... මී ඉටි එක්ක පැණි කෑ කෙනෙක් පුදුම වාසනාවන්තයි ....
මී වද හැම එකකම රස එක සමාන නැහැ. පැණි සදහා මූලාශ්‍ර වුන මල් රොන් වල රස අනුව පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනවා වගේම මී වදය පරණ වෙන තරමට රස වැඩි....
ඒ දේශීය ආහාර ගොඩක රස බලලා නැහැ අපිත් .....
ගොඩාක් ස්තුති මෙවන් වීඩියෝ අපි වෙනුවෙන් ගේනවාට... 🙏🙂