Simple Switch Mode Power Supply 12V 4W

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 77

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +4

    දැකපු සුපිරිම පැහැදිලි කිරීම. ස්තූතියි

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว +1

    thank sir ඉදිරියටත් මේ වාගේ video ගෙන්න මම බලන් ඉන්නවා ඉගන ගන්න දේවල් ගොඩක් තියෙනවා thank sir......... සුබ පැතුම්...

  • @ruchiraawantha6059
    @ruchiraawantha6059 3 ปีที่แล้ว +1

    වීඩියො එකේ තව පොඩ්ඩක් එලිය තිබුනනම් හොඳයි. වීඩියො එක නියමයි හොඳට තේරුනා. ස්තූතියි ♥️

    • @tronicpissa4435
      @tronicpissa4435  3 ปีที่แล้ว +1

      ow. osciliscope ekanisa eliya tikak adu wela.

  • @dumindakrishan959
    @dumindakrishan959 3 ปีที่แล้ว +2

    බෙහොම ස්තුතිය video හොඳටම පැහැදිලියඒ වගේම SMPS power supply වල transformer calculation කරන විදිය කියලා දෙන්න

  • @HaseebElectronics
    @HaseebElectronics 3 ปีที่แล้ว +2

    appreciable superb discussion on simple smps. your explained excellently
    keep it up

    • @tronicpissa4435
      @tronicpissa4435  3 ปีที่แล้ว

      Thank you Sir. I watched most of your videos. your channel is awosam. :)

  • @Creatortech95
    @Creatortech95 3 ปีที่แล้ว

    සුපිරී දිගටම ක්‍රගෙන යමූ

  • @kasunperera681
    @kasunperera681 2 ปีที่แล้ว

    Wadee goda circuit aka wada karanawa👌👌👌👌👌👌👌

  • @asankakumara3858
    @asankakumara3858 3 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම සුපිරි ස්තුතියි.

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 ปีที่แล้ว +3

    බ්‍රිජ් රෙක්ටිෆයර් දාලා pwm ic දාලා fet එකකින් චොපර් එක රන් කරන smps එකක් ඔයාගෙ අතින්ම මේ විදිහට හදලා කියලා දෙන්න,පුලුවන්ද

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 3 ปีที่แล้ว +1

    වෙනදා වගේම සුපිරියක්...

  • @ravindulakshan770
    @ravindulakshan770 3 ปีที่แล้ว

    Thank you aiye. . Me video eka nm godak watinawa. thawa smps gana videos karanna. Good luck.

  • @dilangunawardhana
    @dilangunawardhana 3 ปีที่แล้ว +1

    Good job. Waiting for complicated SMPS circuit explainings

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 ปีที่แล้ว

    ඔය Insuletion tape eka wenuwata සෙලෝටේප් ekak ganna barida

  • @MahendranDharshan
    @MahendranDharshan 3 ปีที่แล้ว +1

    Excellent explanation. Keep it up. And thank you.

  • @malithperera2327
    @malithperera2327 3 ปีที่แล้ว +1

    Excellent..!. Waiting for next viedo.

  • @asangajayaweera8008
    @asangajayaweera8008 2 ปีที่แล้ว

    5v phone charger එකක secondary coil එක වට 12 ක් rewind කරලා 12v power supply එකක් කරන්න පුළුවන්ද?

  • @kasunrangana2785
    @kasunrangana2785 ปีที่แล้ว +1

    Thank you so mouch👍

  • @senadheraakd3295
    @senadheraakd3295 2 ปีที่แล้ว +1

    Supper. Thanks

  • @ravindulakshan770
    @ravindulakshan770 3 ปีที่แล้ว +1

    1kV capacity එක දාන්න හේතුව මොකක් ද?

  • @sameennishan5289
    @sameennishan5289 3 ปีที่แล้ว

    මේක ස්ටෙප් අප් එකක් විදිහට එතුවොත් ඉන් පුට් වොල්ට් 12ක් සදහා ප්‍රයිමරිය වට12ක් හා අවුට් පූට් 230 වෝල්ට් සදහා සෙකන්ඩ්‍රිය වට 230 ක් එතුවොත් සාර්තක වෙයි ද, ඒ වගේම ප්‍රයිමරිය ගේජ් එකඅඩු කම්බියක් සහ සෙකන්ඩ්‍රිය ට ගේජ් එක වැඩි කාම්බියක් පාවික්ච්චි කරලා ඉන්පුට් එකට සාපේක්ශව වැඩි දාරාවක් ලබා ගන්න පුලුවනිද

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 2 ปีที่แล้ว

    Meke output ekata smoothing capacitor ekak dammoth thawa tikak smooth veyda

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 ปีที่แล้ว +1

    (1) ස්තුති
    (2) ⁣⁣චොපර් ට්‍රාන්ස්පොම්ර් වටේට ඔතන කහ පාට නිල් පාට ඉන්සියුලේශන් ටේප් කඩවල් වල තියනවද?

    • @tronicpissa4435
      @tronicpissa4435  3 ปีที่แล้ว

      pitakotuwe transformer badu vikinana place wala balanna

  • @arunashantha4669
    @arunashantha4669 3 ปีที่แล้ว

    හොදයි අපට හදන ලද පරිපත හා pcb බල්බ.ගෙන්වාගන්න බැරිද

  • @RanaRao_Chandrachur
    @RanaRao_Chandrachur ปีที่แล้ว

    Can u please tell me what is the switching frequency of this smps?? As I don't understand Tamil.

  • @pravindra4437
    @pravindra4437 ปีที่แล้ว

    Malli mage loudspiker ampekak thiyanawa rper karaganna puuwanda

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 2 ปีที่แล้ว

    Gitter eka gana venama video ekak karannako

  • @rspcbcreation9325
    @rspcbcreation9325 ปีที่แล้ว

    Me podi transfomer eka othapu ewwa ගන්න නැද්ද

  • @sarojpadmajeewa405
    @sarojpadmajeewa405 7 หลายเดือนก่อน +1

    good

  • @virajkumarage2158
    @virajkumarage2158 2 ปีที่แล้ว

    Supiri machn

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 ปีที่แล้ว

    Excellent thanks

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 ปีที่แล้ว +2

    අවුට්පුට් එකට කැප් එකක් දැම්මොත් ඒක රිප්ල් ගතිය අඩුද

    • @tronicpissa4435
      @tronicpissa4435  3 ปีที่แล้ว

      puluvan eeth meeta wada hoda power supply gena issarahata aragena ennam

    • @vijithamendis2471
      @vijithamendis2471 3 ปีที่แล้ว

      👍♥️🙏

  • @maheshpradeep8776
    @maheshpradeep8776 3 ปีที่แล้ว +1

    Very important thank you

  • @madusanka2185
    @madusanka2185 3 ปีที่แล้ว

    Ayye mekata zener diode ekak dala arduino ekakata power dunnoth awlk nadda? 24h use

  • @1153sampath
    @1153sampath 3 ปีที่แล้ว +1

    A/c to dc කරද්දී voltage එක 1.414 කින් වැඩිවෙන්නේ ඇයි..පහදාදෙන්න...

    • @tronicpissa4435
      @tronicpissa4435  3 ปีที่แล้ว +1

      api AC voltage eka manine RMS value eka. eeke peak eka eeta wada wadi. AC dc karala smooth kalaama apita peak voltage ekata aasanna gaanak enava. E nisa thama api voltage eka 1.414n wadi karanne

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 ปีที่แล้ว

    12v 2a vithara circuit ekak hadanna barida

  • @indikarathnayake1135
    @indikarathnayake1135 3 ปีที่แล้ว

    SUPERB 👌 Keep IT UP

  • @indunilmapa1405
    @indunilmapa1405 3 ปีที่แล้ว +1

    Niyamai

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 ปีที่แล้ว

    Ala excellent

  • @KingVpl
    @KingVpl 3 ปีที่แล้ว

    එල

  • @manjuladilhara1992
    @manjuladilhara1992 3 ปีที่แล้ว

    Well explained bro.👍👍

  • @priyadarshadeshapriya7622
    @priyadarshadeshapriya7622 3 ปีที่แล้ว

    Tronic IK shop එක තියෙන්නේ කොහේද කර්‍රණාකර කියන්න

  • @ireshjayawaradana5158
    @ireshjayawaradana5158 3 ปีที่แล้ว

    nice work aiye

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +1

    අපි මග බලන් ඉන්නවා....

  • @diskablast5737
    @diskablast5737 3 ปีที่แล้ว

    Super aiye....

  • @dhanushkamadhusanka2988
    @dhanushkamadhusanka2988 3 ปีที่แล้ว

    ayye oya monw krna kenekd...mnw unth niymai ayye

  • @lightmalli4460
    @lightmalli4460 3 ปีที่แล้ว +1

    එල 💖👍

  • @anurasenarathna1703
    @anurasenarathna1703 3 ปีที่แล้ว +1

    Great. Thank you.

    • @tronicpissa4435
      @tronicpissa4435  3 ปีที่แล้ว

      you are welcome

    • @jayanthagr
      @jayanthagr ปีที่แล้ว

      @@tronicpissa4435 phone no evanna
      Mage invatar aka hada ganna ona

  • @sarathkumata1454
    @sarathkumata1454 ปีที่แล้ว

    Wada Jodi.pon no denwada?

  • @VISH_VLOGS_625
    @VISH_VLOGS_625 3 ปีที่แล้ว +1

    Good video!

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 3 ปีที่แล้ว

    THANKS

  • @kavishkagimhana3338
    @kavishkagimhana3338 3 ปีที่แล้ว

    Ayye PCB leyout aka dala nane

  • @nadinadisha2235
    @nadinadisha2235 2 ปีที่แล้ว

    udawwak one

  • @arunashantha4669
    @arunashantha4669 3 ปีที่แล้ว +1

    විඩියෝ එක හොදයි ඔබට ස්තුතිය පුදකර සිටිමි .

  • @kavishkagimhana3338
    @kavishkagimhana3338 3 ปีที่แล้ว

    Ayye PCB ake leyout aka denna ko

  • @arunashantha4669
    @arunashantha4669 3 ปีที่แล้ว

    මට මල්ලි 4w ටෝචිි එක සකිටි එකක විඩිවෝ එක ක් දාන්න

  • @ravinduchturanga989
    @ravinduchturanga989 3 ปีที่แล้ว +1

    tawa switch mode Power Supply gana video genna aiye 👍👍

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 ปีที่แล้ว

    100w

  • @a.d.erangaprasadperera9023
    @a.d.erangaprasadperera9023 3 ปีที่แล้ว

    phone no එක එවන්න...pls

  • @muhammedshafi9095
    @muhammedshafi9095 ปีที่แล้ว

    Bobin no please sent

  • @chinthakaua6708
    @chinthakaua6708 3 ปีที่แล้ว

    Oyage phone no eka denna