පිටකොටුවේ පේමන්ට් එකෙන් ගත්ත 30V 3A Power Supply එක ගොඩ දාපු හැටි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024

ความคิดเห็น • 59

  • @harshaprasad9636
    @harshaprasad9636 2 หลายเดือนก่อน +1

    හැමදාම වගේ නියම වීඩීයෝ එකක් 🔥💖

  • @user-cv7id5fp9z
    @user-cv7id5fp9z 8 หลายเดือนก่อน +1

    වටිනා. වැඩක්, අලුත්‍ දෙයක් දැනගත්තා. ආයෙත් ගේන්න.

  • @user-wz5wd4nt4v
    @user-wz5wd4nt4v 6 หลายเดือนก่อน +1

    හැමදාම වගේ සුපිරියි

  • @Dushy-m
    @Dushy-m 9 หลายเดือนก่อน +2

    සුපිරි ආ...

  • @shanduminda2957
    @shanduminda2957 9 หลายเดือนก่อน +3

    නියමයි ❤😊😊

  • @ganithasopanaya9739
    @ganithasopanaya9739 8 หลายเดือนก่อน +1

    Parissamen bro. 9.08 dhi thawa podden egilla kepenawa

  • @ananda740
    @ananda740 9 หลายเดือนก่อน +2

    වැදගත් වීඩියෝවක්. ස්තූතියි.

  • @user-uc4xc5jj6x
    @user-uc4xc5jj6x 8 หลายเดือนก่อน +1

    Good

  • @kasuntharaka187
    @kasuntharaka187 9 หลายเดือนก่อน +1

    oya niyamai

  • @user-yf5cs6mu6l
    @user-yf5cs6mu6l 9 หลายเดือนก่อน +1

    supiri ayye

  • @senarathupananda2215
    @senarathupananda2215 9 หลายเดือนก่อน +1

    Good job

  • @dinushlakfri5961
    @dinushlakfri5961 9 หลายเดือนก่อน +1

    මගේ vaxun XY 305 D එ⁣කෙත් ඔය ලෙ⁣ඩේමයි පොටෙන්ෂන් එක මාරැකරාම හරිගියා

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 8 หลายเดือนก่อน +1

  • @SS-of1eo
    @SS-of1eo 8 หลายเดือนก่อน +2

    පිටකොටුවේ පේව්මන්ට් (Pavement) එක......පේමන්ට් (Payment) කියන්නේ 'ගෙවන මුදල'

    • @trevorzlk
      @trevorzlk 8 หลายเดือนก่อน

      Lol... Look who we have here, a local "suddek" who knows English better than English people 😂😂😂😂

    • @tronicpissa4435
      @tronicpissa4435  8 หลายเดือนก่อน

      Thanks

  • @wnpprasad8088
    @wnpprasad8088 9 หลายเดือนก่อน +9

    මෙක ගත්තේ කියකටද?

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน +3

      30V 3A eka saha 15V 5A dekama 10500/= una

  • @rameshk.chandrasiri2516
    @rameshk.chandrasiri2516 9 หลายเดือนก่อน +1

    පුලුවන්නම් ajestable power supply එකකට සෙට්වෙන ෂෝට් ප්‍රොටක්ෂන් සකිට් එකක් දෙන්නකෝ
    0 - 50V වගේ එකකට 🙄

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน

      ඉස්සරහට කියන්නම්

  • @dilangunawardhana
    @dilangunawardhana 9 หลายเดือนก่อน +1

    මේ වගේ Power supply එකක schematic diagram එකක් හොයා ගන්න තියෙනවද ?

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน

      100% මේකම හොයාගන්න බැරි වෙයි . නමුත් ලගින් යන diagrams හොයාගන්න පුළුවන්

  • @lakinduchamikara8558
    @lakinduchamikara8558 9 หลายเดือนก่อน +4

    කීයක් උනාද ඔක

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน +1

      30V 3A eka saha 15V 5A dekama 10500/= una

  • @NewEra6348
    @NewEra6348 9 หลายเดือนก่อน +1

    1k stereo pots ganna tiyena thenak dannawanam kiyanna.Thanks

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน

      Asia electronics eke බලන්න

    • @NewEra6348
      @NewEra6348 9 หลายเดือนก่อน

      @@tronicpissa4435 pita kotuwe kohewath netha

  • @asangajayaweera8008
    @asangajayaweera8008 9 หลายเดือนก่อน +1

    +30v 0 -30v dual adjustable power supply එකක් නේද ඔක?

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน

      මේක 0 To 30V single supply ekak

  • @lahirulahiru9111
    @lahirulahiru9111 8 หลายเดือนก่อน +1

    ut 204 multimeter eka kiyak unada?

  • @rukmanfernando9399
    @rukmanfernando9399 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @KavishkaGimhana-yf3rf
    @KavishkaGimhana-yf3rf 9 หลายเดือนก่อน +1

    Pitakotuve Palaveni Harasvidiyen da Gaththe Ayye 👀?

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน

      Ow. මේ davaswala badu තිබුණේ නෑ

    • @KavishkaGimhana-yf3rf
      @KavishkaGimhana-yf3rf 9 หลายเดือนก่อน

      @@tronicpissa4435 Hari ayyey☺️ Ayyava Cantak kara ganna Vidiyak nadda

  • @prasadchamly33753
    @prasadchamly33753 9 หลายเดือนก่อน +1

    Oke 30 mA penagena ine eka mokak nisada eka hethuwa kiyana puluwanda

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน

      error ekak. meter eke offset ekak thiyenava.

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 9 หลายเดือนก่อน +2

    අයියා වැඩ කරන company එක මොකක්ද

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน +1

      radsecurity.com/

    • @harshadayarathna2951
      @harshadayarathna2951 9 หลายเดือนก่อน

      Load tester ekA gaththe koinda..transformer wala ඇම්පියර් check krnna puluwanda

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน

      @@harshadayarathna2951 Loadtester eka china walin genawe. eeka maximum 150W yanakan yanna puluvan. eekata direct transformer eka gahanna be, mulin AC DC karagena inna oone

  • @laksiribandara9887
    @laksiribandara9887 9 หลายเดือนก่อน +1

    සහෝදරයා ඔයගේ වීඩියෝ ඉතා හොදයි.කරුනාකරලා ඔයා කොමෙන්ස් වලට රිප්ලයි කරනවනම් ගොඩාක් හොදයි.නැත්තම් මේ වීඩියෝ බලන කාටවත් දැනුම බෙදාගන්න බෑ.

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน

      සමාවෙන්න ඕන පරක්කු වෙනවට. ටිකක් කාර්ය බහුලයි.

  • @nuwangamlath1566
    @nuwangamlath1566 9 หลายเดือนก่อน +1

    Aiye oke current A voltage v kiyana nam deken therum karanne mokadda.

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน +1

      Voltage කියන්නේ power supply eken out කරන voltage eka. Current eka කියන්නේ load eken draw කරන current eka. Current limit eka hadanna output eka short කරලා අපිට ඕ න ගාණට Current eka හදාගන්න ඕන

    • @nuwangamlath1566
      @nuwangamlath1566 9 หลายเดือนก่อน

      Ehemada thank you aiye pahadili keruwata budu saranai.

  • @lakshanprasad5714
    @lakshanprasad5714 9 หลายเดือนก่อน +1

    Ekak kiyatada gaththe

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน +1

      30v එකයි 15v එකයි දෙකම 10500

  • @lowbudget_ideas
    @lowbudget_ideas 9 หลายเดือนก่อน +1

    Price eka kiyak unada .?

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน

      30V 3A eka saha 15V 5A dekama 10500/= una

  • @wmss8581
    @wmss8581 9 หลายเดือนก่อน +1

    මාත් ගත්ත lodestar 20v 2a analog power supply ekak rs 3000k una ඒ ගනට පාඩු නෑ නේද

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน +1

      Apoo paadu ne. Mamath 2k gatta. Eevage pot හිරවෙලා තිබුණේ.

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 9 หลายเดือนก่อน +1

    ඔව් මේක තිබ්බා 5000/= යී.
    ගියසතියෙත් තිබ්බා, හැබැයි check කරලා දෙනවනේ එතැන. එහෙනම් මේකයී අවුල.

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน

      එතැන thiyena eavaa godak lasiyen hadaaganna puluvan.

    • @virajnanayakkara3617
      @virajnanayakkara3617 9 หลายเดือนก่อน

      @@tronicpissa4435 ඔව් වටිනවා කියලා හිතුනා, analog එකකුත් තිබුණා එතන, වෙලාවට සල්ලි තිබුණේ නෑ ඒක ගන්න.

  • @IsuruSaranga-cq6jn
    @IsuruSaranga-cq6jn 9 หลายเดือนก่อน +2

    Kiyada meka

    • @tronicpissa4435
      @tronicpissa4435  9 หลายเดือนก่อน +1

      30V 3A eka saha 15V 5A dekama 10500/= una

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 9 หลายเดือนก่อน +1

    හැමදාම වගේ සුපිරියි