7W Led Lamp Reverse Engineering

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • I used a 7W LED lamp for this video.

ความคิดเห็น • 61

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 2 ปีที่แล้ว

    Thanks for uploading

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 ปีที่แล้ว

    ඔබ තුමාගේ දැනුම පුදුමාකාරයි. ආසයි තව ඉගෙනගන්න. ඉලෙක්ට්‍රොනික් සම්බන්දව භාහිර පන්තියක් කරනවානම් මට කියන්න. ඒක ලොකු දෙයක් අපි වගෙ අයට හරිවිදිහට ඉගෙනගන්න.... ජයම වේවා...!!!

  • @PraneethFonseka
    @PraneethFonseka ปีที่แล้ว

    good job.

  • @SK-cq7ik
    @SK-cq7ik 5 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා video ekak. Led bulb ගැන හොඳ අවබෝධයක් ලැබුනා. තවත් මේ වගේ video කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 3 ปีที่แล้ว

    V good...niyamai...
    Spike ekak awoth protection ekak kiyanawada....

  • @udithaabeykoon9418
    @udithaabeykoon9418 2 ปีที่แล้ว

    super keep it up...

  • @virajkumarage2158
    @virajkumarage2158 ปีที่แล้ว

    Supiri..

  • @dineshkumara7116
    @dineshkumara7116 ปีที่แล้ว

    capacitor Gananaya karana video ekak danna

  • @kamalpriyadarshana3170
    @kamalpriyadarshana3170 ปีที่แล้ว

    Godaak watina igenweemak

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට ඔබගේ දැනුම බෙදාදීම වෙනුවෙන් ...ජයවේවා ඔබගෙ අනගතය සාර්තක වේවා ...

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 ปีที่แล้ว +2

    අපූරු පැහැදිලි කිරීමක්. ජයවේවා

  • @raviduprasanna6401
    @raviduprasanna6401 2 ปีที่แล้ว

    this impidance equation tought our electronic class for messure speaker impidance whitch is( impidance^2 = XL^2 + Coil's R^2 ) i never knew this equation apply beyond that. Please explain how you get intuition to apply this equation like in this video you did.

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 ปีที่แล้ว

    Bulb walin yana darawa hoyanne kohomada

  • @dananjaya5181
    @dananjaya5181 5 ปีที่แล้ว +1

    නියමයි සහෝ ගොඩක් වටිනවා,දිගටම කරන්න.❤️

  • @ashanwedagedara7692
    @ashanwedagedara7692 3 ปีที่แล้ว +1

    Current eka 65MA kiyala ganne kohomada

    • @tronicpissa4435
      @tronicpissa4435  3 ปีที่แล้ว +1

      LED eka adaala voltage ekedi check karala

  • @techkawdu
    @techkawdu 4 ปีที่แล้ว +2

    අයියේ ඔයාගේ වීඩියෝ වල ඕඩියෝ ලේෆ්ට් විතරයි එන්නේ එකයි සද්දේ අඩු වෙන්නේ ... ඒ ගැන චුට්ටක් සැලකිලිමත් උනා නම් සුපිරි . වීඩියෝ න lesson ටික නම් සුපිරි ම ....

    • @techkawdu
      @techkawdu 4 ปีที่แล้ว

      මන් setup එකත් ගලවන්න හැදුවේ අව්ලක් කියාල ... :P :p :p

  • @Travelchana
    @Travelchana 3 ปีที่แล้ว

    LED bulb ekak repair karana witakadi, ekata use karala thiyena SMD LED model eka, voltage eka, wats gana hoyaganne kohomda?

  • @pwasanthatube
    @pwasanthatube 5 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැඩක්...

  • @malruwangallage3839
    @malruwangallage3839 ปีที่แล้ว

    👍

  • @dammikaperera3406
    @dammikaperera3406 3 ปีที่แล้ว

    ස්මුතින් කැප් එකට 22uf 400v දාලා තියෙන්නේ, 98v හැඩල් කරන්න නේද? 400v ම අත්‍යවශ්‍ය ද????

  • @lalitudawela288
    @lalitudawela288 2 ปีที่แล้ว

    You’re making a huge impact.

  • @shehanharshana6071
    @shehanharshana6071 2 ปีที่แล้ว

    Aiye oke 230v eken passe use karana capacitor eke value eka vadi wena taramata out wena voltage eka vadi wenawada?

  • @chinthalankawijesinghe6633
    @chinthalankawijesinghe6633 5 ปีที่แล้ว +2

    Keep up the good work, sir ❤👌🏼

  • @jayalankasanjeewa8616
    @jayalankasanjeewa8616 5 ปีที่แล้ว +1

    Great work.good start..

  • @dilansankalana4858
    @dilansankalana4858 2 ปีที่แล้ว

    Maximum output A කොච්චරක් එනවද අයියෙ ?

  • @curioza5659
    @curioza5659 5 ปีที่แล้ว +1

    Good Luck Sir👌

  • @mgayan1987
    @mgayan1987 3 ปีที่แล้ว +1

    Very clear explanation.

  • @chamaras.kodikara5899
    @chamaras.kodikara5899 5 ปีที่แล้ว +2

    keep going, good luck🎉🎉

  • @TECHWITHGAYAN
    @TECHWITHGAYAN 5 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @varioustopicsbychamee8424
    @varioustopicsbychamee8424 4 ปีที่แล้ว

    Mata 5w ekata kaden dunne 105J capacitor eka...
    Bulbs 10i thiyenne..
    Meka calculate karala dennako please

  • @heshanjayasinghe7767
    @heshanjayasinghe7767 2 ปีที่แล้ว +1

    අකුණු ගහන කොට ආරක්ෂාවන විදිහට ඹය circuit එක හදනවනම් මොකක්ද කරන්න ඹ්නේ

    • @tronicpissa4435
      @tronicpissa4435  2 ปีที่แล้ว

      surge protection part ekak add karanna wenava. inductor ekak series connect karala varistor ekak parallel daanna oone. eeethn voltage drop karanna use karapu cap eka surge ekata godak sensitive nisa bohovita surge eka low voltage side ekata leak wenava.

  • @RioGamersLK
    @RioGamersLK 5 ปีที่แล้ว +1

    keep it up

  • @dominoworld57
    @dominoworld57 5 ปีที่แล้ว +1

    Good Video bro

  • @lifecircle3161
    @lifecircle3161 3 ปีที่แล้ว

    Thank you for share your knowledge with us.god bless you brother

  • @varioustopicsbychamee8424
    @varioustopicsbychamee8424 4 ปีที่แล้ว

    Please help simplifying how you calculated VC = 208v..
    Great help...

  • @sanjayaamila8399
    @sanjayaamila8399 5 ปีที่แล้ว +1

    Great work.. keep it up 😉

  • @vijithamendis2471
    @vijithamendis2471 3 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක් 👍♥️🙏

  • @diskablast5737
    @diskablast5737 5 ปีที่แล้ว

    Bohoma sthuthiii... godak vatinawa...

  • @indunilsubhashana1395
    @indunilsubhashana1395 5 ปีที่แล้ว +1

    Altium tutorial ekak patan ganna.watinawa ❤️

  • @asankanapagoda7796
    @asankanapagoda7796 5 ปีที่แล้ว +1

    Patta 💯

  • @raviduprasanna6401
    @raviduprasanna6401 2 ปีที่แล้ว

    ෆිල්ම් කැපෑසිටරයට සමාන්තර ගතව දාල තියන 470ඔම් රිසිස්ටරය නිකම්ම ඩිස්චාජ් වෙන්න දාන රිසිස්ටරයක් කියල හිතන්න අමාරුයි නෙ . දාරිත්‍රක ප්‍රතිබාදනයට අමතර ඔය රිසිස්ටරය්ත් දාරාව පාලනයට උදව්වෙන්නැද්ද. දාරිත්‍රක ප්‍රතිබාදනයයි ඔය රිසිස්ටරයත් පැරලල් කරපු රිසිස්ටර දෙකක් විදිහට නේද වැඩ කරන්නෙ

  • @varioustopicsbychamee8424
    @varioustopicsbychamee8424 4 ปีที่แล้ว

    VC value eka 208v calculation eka chuttak pehedili karanna puluwan da.....
    Could you please simply it ....
    Thanks

  • @madhurapankaja3088
    @madhurapankaja3088 5 ปีที่แล้ว +1

    sira....

  • @insafismath233
    @insafismath233 5 ปีที่แล้ว +1

    Good work (Y)

  • @lishanjayanathudamalwathth8921
    @lishanjayanathudamalwathth8921 4 ปีที่แล้ว +1

    Why resistor 4700 is used?

    • @tronicpissa4435
      @tronicpissa4435  4 ปีที่แล้ว

      470ohm is used as a fuse. when diodes are short die to a lightning, 470ohm will act as a fuse and protect the rest of the cct.

  • @danushkabandara7351
    @danushkabandara7351 4 ปีที่แล้ว

    12v solar bulbs hadana widiya karanna .

  • @varioustopicsbychamee8424
    @varioustopicsbychamee8424 4 ปีที่แล้ว +1

    LED bulbs hadanna COMPLETE keli tika box ganna puluwan thenak dannawanam kiyanna please...
    Dharma chakkra bulbs waladi kiwa wage...
    Thanks

  • @isurusajith
    @isurusajith 5 ปีที่แล้ว +2

    It's really great, Really helpful.. waiting fo next vedio.. how can I know where is the dammaged? Bulb or rectifiers ? And how to check it individually ?

    • @prameshekanayake4268
      @prameshekanayake4268 5 ปีที่แล้ว +1

      multimeater bulb තමයි හුගක්ම වෙන්නේ එකම එකක capacitor එක පිපුරුවා

  • @prameshekanayake4268
    @prameshekanayake4268 5 ปีที่แล้ว

    සුපිරි ටිකක් කල් යද්දි එලිය අඩු වෙන්නේ ඒකයි එහෙනම් 😍😍

  • @nadinadisha2235
    @nadinadisha2235 2 ปีที่แล้ว

    pone nambare wwannako

  • @creativethings260
    @creativethings260 5 ปีที่แล้ว

    Thanks sir

  • @ifixzonedemodara7133
    @ifixzonedemodara7133 5 ปีที่แล้ว

    Mula indalama patan ganna

  • @SriLankanBrassBandMusic
    @SriLankanBrassBandMusic 3 ปีที่แล้ว

    Oyage contact number ekak denna puluwanda bro