this impidance equation tought our electronic class for messure speaker impidance whitch is( impidance^2 = XL^2 + Coil's R^2 ) i never knew this equation apply beyond that. Please explain how you get intuition to apply this equation like in this video you did.
It's really great, Really helpful.. waiting fo next vedio.. how can I know where is the dammaged? Bulb or rectifiers ? And how to check it individually ?
surge protection part ekak add karanna wenava. inductor ekak series connect karala varistor ekak parallel daanna oone. eeethn voltage drop karanna use karapu cap eka surge ekata godak sensitive nisa bohovita surge eka low voltage side ekata leak wenava.
ඔබ තුමාගේ දැනුම පුදුමාකාරයි. ආසයි තව ඉගෙනගන්න. ඉලෙක්ට්‍රොනික් සම්බන්දව භාහිර පන්තියක් කරනවානම් මට කියන්න. ඒක ලොකු දෙයක් අපි වගෙ අයට හරිවිදිහට ඉගෙනගන්න.... ජයම වේවා...!!!
ගොඩක් වටිනා video ekak. Led bulb ගැන හොඳ අවබෝධයක් ලැබුනා. තවත් මේ වගේ video කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
තෙරුවන් සරණයි
දෙවි පිහිටයි
ස්තුතියි ඔබට ඔබගේ දැනුම බෙදාදීම වෙනුවෙන් ...ජයවේවා ඔබගෙ අනගතය සාර්තක වේවා ...
අපූරු පැහැදිලි කිරීමක්. ජයවේවා
නියමයි සහෝ ගොඩක් වටිනවා,දිගටම කරන්න.❤️
අයියේ ඔයාගේ වීඩියෝ වල ඕඩියෝ ලේෆ්ට් විතරයි එන්නේ එකයි සද්දේ අඩු වෙන්නේ ... ඒ ගැන චුට්ටක් සැලකිලිමත් උනා නම් සුපිරි . වීඩියෝ න lesson ටික නම් සුපිරි ම ....
මන් setup එකත් ගලවන්න හැදුවේ අව්ලක් කියාල ... :P :p :p
ඉතාමත් වටිනා වැඩක්...
You’re making a huge impact.
V good...niyamai...
Spike ekak awoth protection ekak kiyanawada....
Thanks for uploading
හොද පැහැදිලි කිරිමක් 👍♥️🙏
Keep up the good work, sir ❤👌🏼
Good Luck Sir👌
LED bulb ekak repair karana witakadi, ekata use karala thiyena SMD LED model eka, voltage eka, wats gana hoyaganne kohomda?
this impidance equation tought our electronic class for messure speaker impidance whitch is( impidance^2 = XL^2 + Coil's R^2 ) i never knew this equation apply beyond that. Please explain how you get intuition to apply this equation like in this video you did.
Great work.good start..
Bohoma sthuthiii... godak vatinawa...
Aiye oke 230v eken passe use karana capacitor eke value eka vadi wena taramata out wena voltage eka vadi wenawada?
Very clear explanation.
ස්මුතින් කැප් එකට 22uf 400v දාලා තියෙන්නේ, 98v හැඩල් කරන්න නේද? 400v ම අත්‍යවශ්‍ය ද????
Altium tutorial ekak patan ganna.watinawa ❤️
නියමයි අයියේ
VC value eka 208v calculation eka chuttak pehedili karanna puluwan da.....
Could you please simply it ....
Thanks
capacitor Gananaya karana video ekak danna
Please help simplifying how you calculated VC = 208v..
Great help...
Good Video bro
Mata 5w ekata kaden dunne 105J capacitor eka...
Bulbs 10i thiyenne..
Meka calculate karala dennako please
keep going, good luck🎉🎉
Thank you :)
Supiri..
Bulb walin yana darawa hoyanne kohomada
Thank you for share your knowledge with us.god bless you brother
good job.
Maximum output A කොච්චරක් එනවද අයියෙ ?
Great work.. keep it up 😉
Patta 💯
Current eka 65MA kiyala ganne kohomada
LED eka adaala voltage ekedi check karala
Why resistor 4700 is used?
470ohm is used as a fuse. when diodes are short die to a lightning, 470ohm will act as a fuse and protect the rest of the cct.
සුපිරි ටිකක් කල් යද්දි එලිය අඩු වෙන්නේ ඒකයි එහෙනම් 😍😍
LED bulbs hadanna COMPLETE keli tika box ganna puluwan thenak dannawanam kiyanna please...
Dharma chakkra bulbs waladi kiwa wage...
Thanks
pitakotuwe 88 building eke 4th floor eke Mahinda aiyage kade balanna...
@@tronicpissa4435 thanks bro
12v solar bulbs hadana widiya karanna .
It's really great, Really helpful.. waiting fo next vedio.. how can I know where is the dammaged? Bulb or rectifiers ? And how to check it individually ?
multimeater bulb තමයි හුගක්ම වෙන්නේ එකම එකක capacitor එක පිපුරුවා
අකුණු ගහන කොට ආරක්ෂාවන විදිහට ඹය circuit එක හදනවනම් මොකක්ද කරන්න ඹ්නේ
surge protection part ekak add karanna wenava. inductor ekak series connect karala varistor ekak parallel daanna oone. eeethn voltage drop karanna use karapu cap eka surge ekata godak sensitive nisa bohovita surge eka low voltage side ekata leak wenava.
Good work (Y)
super keep it up...
Godaak watina igenweemak
Mula indalama patan ganna
keep it up
sira....
👍
Thanks sir
ෆිල්ම් කැපෑසිටරයට සමාන්තර ගතව දාල තියන 470ඔම් රිසිස්ටරය නිකම්ම ඩිස්චාජ් වෙන්න දාන රිසිස්ටරයක් කියල හිතන්න අමාරුයි නෙ . දාරිත්‍රක ප්රතිබාදනයට අමතර ඔය රිසිස්ටරය්ත් දාරාව පාලනයට උදව්වෙන්නැද්ද. දාරිත්‍රක ප්රතිබාදනයයි ඔය රිසිස්ටරයත් පැරලල් කරපු රිසිස්ටර දෙකක් විදිහට නේද වැඩ කරන්නෙ
pone nambare wwannako
Oyage contact number ekak denna puluwanda bro