@Siyatha FM MORNING SHOW-2021 08 11 | ශ්‍රී වික්‍රම රාජසිංහ ස'

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 117

  • @thebestbit6717
    @thebestbit6717 3 ปีที่แล้ว +16

    මම කොවිඩ් හැදිලා ඉන්නේ. ඒ ඉදිය දවස් 14 ම මම හිනා වෙලා ඉදියේ ඇරාගේ කතා අහන්. දන්නෙම නෑ ලෙඩෙහ් හොද වෙලා. සතුටින් හිනාවෙලා ඉන්න හැමෝම 👌🙏❤️

  • @sodurusakwala7360
    @sodurusakwala7360 3 ปีที่แล้ว +31

    ඔය ⁣රාජසිංහ රජ්ජුරැවන්ගේ කතාව ඇත්තටම උනේ උඩුගම්පොළ රජකරපු සකලකලා වල්ලභ රජ්ජුරුවන්ට. සිද්ධිය වුනු පොකුණයි, එක උලක් තාම කියනවා. ( උල උඩුගම්පොළ ප්‍රාදේශීය සභාවේ ප්‍රදර්ශනයට තියලා තියනවා)

  • @shenuwionelsha284
    @shenuwionelsha284 3 ปีที่แล้ว +47

    හිනාවෙලා ඉන්න හැමෝම....ඒත් කොරෝනා වලින් රෝගාතුරු වී ඉන්න හැමෝම ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරමූ 🌎🧡🖤🌻🌹

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว +2

      බුදුසරණයි ඉක්මනින් සුවය ලැබේවා

    • @cricketworldtkmusic4815
      @cricketworldtkmusic4815 3 ปีที่แล้ว +1

      Bs

    • @indikakodikara8217
      @indikakodikara8217 3 ปีที่แล้ว

      මුනසිංහයානෙනි ඔබ නයි අරින්න හපනෙකි

  • @sampaththilakarathna5710
    @sampaththilakarathna5710 3 ปีที่แล้ว +7

    රේඩියෝ එකක අහන එකම program එක...ඒකත් මුන් දෙන්නා හින්දා.. Specialy පැස්🔥

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +11

    Covid19 😢 ආරක්ෂාව ට
    පරිස්සමි වෙන්න විතරයි ❤ මෙි භයානක තත්ත්වය හමුවෙි ඉතිරිවෙලා තියෙන්නේ 😢 ජිවිතය බෙිර ගන්න 🙏

  • @dulajmadhusanka3704
    @dulajmadhusanka3704 3 ปีที่แล้ว +11

    Special request ayya and akkata, pls apita පින්වත් නැදුම්ගමුවෙ ශ්‍රී හස්තරාජයා ගැන එකක් දෙන්නකෝ.......

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +36

    පැස් තමයි හොදටම කලේ. ❤

  • @madhararasanjali3460
    @madhararasanjali3460 2 ปีที่แล้ว +5

    මේ කතාව අහද්දි මට මතක් උනේ "දස්කොන්" drama එක 👍👌

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +12

    Wow.. Great Speech 👍🏼🥰 අරා අයිය & අයිශ්වර්යා Sis..🥰🥳🎊🎉

  • @tharindudilshanthotagamuwa1794
    @tharindudilshanthotagamuwa1794 3 ปีที่แล้ว +6

    ඒක ඇත්ත,අරා කලින් ඉදපු චැනල් එකේ දැන් කරන කෙනා, අරා සියතෙ කියන ඒවා ටික දවසකින් ආපහු එයාගෙ වගේ කියනව. 😃

  • @cdnaboy2001
    @cdnaboy2001 3 ปีที่แล้ว +27

    ඒ ඉර කෙටි කරන ක්‍රමය නම් කලින්ම මගේ ඔළුවට ආවා.මට හරිම සතුටුයි.

  • @marlonsampath9352
    @marlonsampath9352 3 ปีที่แล้ว +5

    මහ තිරිසනෙක්😂😂..කොහොමද මේ අහින්සක කෙල්ලගේ මුන බලන් මෙහෙම කරන්නේ..මන් ඔයාට ගොඩක් ආදරෙයි දිස්නා අක්කා...❤❤

  • @callduty8006
    @callduty8006 3 ปีที่แล้ว +6

    ඒකාලෙ උන ඒවා මේ කාලෙත් වෙනවා.😌 වෙන්නේ මොනවද කියන එක ගැන මිනිස්සු අවධානෙන් ඉන්න ඕනේ. එච්චරයි. ජයවේවා!

  • @surangawickramasingha624
    @surangawickramasingha624 3 ปีที่แล้ว +20

    හැමෝම ට්‍රයි කරාට ඔය දෙන්නා වගේ වෙන්ඩ බෑ ඉතින්.

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว +4

    ජීවතයට උපදෙස්....👆👆👆
    Good Job....💓💓💓අරා සහ pas....🙏🙏🙏 ...ආදරෙයි....💓💓

  • @Maranchadi
    @Maranchadi 3 ปีที่แล้ว +2

    මං හිතපු උත්තරය හරි ගිය ❤️❤️❤️

  • @gimhaniPereraKAL
    @gimhaniPereraKAL 3 ปีที่แล้ว +18

    මොන්ටිසෝරි ඉදන්
    අර වින්ද පුතා හපන්
    මුණේ දෝණි ජපන්
    වට් ඊස් දිස් මචන්
    😁😁😁
    ආදරෙයි දෙන්නටම
    😘😘😘

  • @koralegedara_teacher6247
    @koralegedara_teacher6247 3 ปีที่แล้ว +1

    අරා හොයන් එන කතා අහන්න හරිම කැමතියි ..ඔය දෙන්නා නිසා අපි fm channel එකත් මාරු කලා...ඔය දෙන්නා මාරු වුණාට පස්සෙ..😄 මෙලෝ රහක් නෑ මොන ජෝඩු ආවත් ..ඔබට දීගායු ! ජය!

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +7

    බුදු සරණයි ඔයාලා දෙන්නටම.🙏

  • @mahasenbandara2969
    @mahasenbandara2969 3 ปีที่แล้ว +5

    අහවල් චැනල් එකෙන් එකෙක් දාලද කොහෙද ඉන්නෙ හැමදාන දාන වීඩියෝ වලට Unlike 👎 එකක් දාන්න...😂

  • @r.a.svedio534
    @r.a.svedio534 3 ปีที่แล้ว +2

    ස්තුතියි දෙන්නටම ... 😁😁😁💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthachandana3796
    @hemanthachandana3796 3 ปีที่แล้ว +3

    අද පිටපත සුදේවද ලියල දුන්නේ

  • @chathushanwijayanga2893
    @chathushanwijayanga2893 3 ปีที่แล้ว +5

    "මේ මනුස්සයෝ හැම එකම කියන්නෑ. මිනිස්සුන්ට හිතන්න දෙන්න" RIP පැසී🤣🤣🤣💔💔

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว

    වැල්ලේ ඉරක් ඇදලා කීව කථාව බරපතලයි.🥰🥰🥰🥰🥰🥰

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว +3

    සහතික ඇත්ත.මේ කාලෙ කුමන්ත්‍රණ,විදේශීය ද,දේශිය ද, පක්ෂයේ ද,විපක්ෂයේ ද, ආණ්ඩුවේ ද, NGOවලද, නිලධාරීන් ගෙද,මහජනතාව ගෙද,කියලා හොයා ගන්න බැරි තරම් සංකීර්ණයි.

  • @dumindaanurudda2720
    @dumindaanurudda2720 3 ปีที่แล้ว +5

    හෙමීට නොකියා කියන ලස්සන අප්පා.......

  • @S_han1210
    @S_han1210 3 ปีที่แล้ว +12

    ඉර කෙසේ වෙතත් අපේ ජීවිත වල ආයුෂනම් කෙටි කරලා පෙන්වයි... මේ "ස".
    අපි තමා හොඳටම කලේ කියලා උද්දච්ච කමයි ගොං කමයි විතරයි තියෙන්නේ.

  • @Vindyyvuk
    @Vindyyvuk 2 ปีที่แล้ว +2

    අරා කියපු රාජසිංහ ගැන තියෙන පොතේ නම මොකද්ද.. 😊

  • @srikanthsamaraweera1323
    @srikanthsamaraweera1323 3 ปีที่แล้ว +2

    මේක දෙවැනි රාජසිංහ ගැන හෝ වීර පරාක්‍රම නරේන්ද්‍රසිහ ගැන වෙන්න ඕන

  • @dilumsampath6905
    @dilumsampath6905 3 ปีที่แล้ว +3

    අපේ වැඩපලේ දාන්නෙ ෂා fm ඒකෙ උදේට ඔයදෙන්න වගේ වෙන්න දෙන්නෙක් හෙන ගොං කතා කිය කිය හිනාවෙනව.අපිටනං හිනායන්නෑ.උන්කියල උන්ම හිනාවෙනව.කොපිකල හැක සමකල නොහැක.අනේ ඒදෙන්නට මේක පෙනිලවත් වැඩසටහන නතරකරොත් හොදයි වැඩට යන්නත් එපා වෙනව.ඔය ඩබලනං පටිට ඒක ඇගෙන්ම එන එකක්.අනේ අරදෙන්නටත් එයාලගෙ ඇගේ තියෙන එකක් කරන්න කියන්න එයාල ඔයාල වෙන්න හැදුවට එහෙම වෙන්නෙ නෑ.පවි

  • @indeepaherath6920
    @indeepaherath6920 3 ปีที่แล้ว +7

    මූ මේ රට සෙහොන් පිට්ටනියක් කරල තමයි නවතින්නෙ.

  • @godwalanthaya-2607
    @godwalanthaya-2607 3 ปีที่แล้ว +2

    අහල තියන කතාවක්

  • @dimuthukumara6218
    @dimuthukumara6218 3 ปีที่แล้ว +3

    නියමයි

  • @sltravelhasi3354
    @sltravelhasi3354 3 ปีที่แล้ว

    Oyala hamadamath ape hadawate 1st place

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +1

    මම ධනවත්.. විශ්වයට ස්තූතියි.. ස්තූතියි

  • @RASHGgaming
    @RASHGgaming 3 ปีที่แล้ว +2

    ❤️

  • @rama9384
    @rama9384 3 ปีที่แล้ว +1

    Yes exactly...

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +1

    එකෙක් නගින කොට ඉහලට,දක්ෂයෙක් දැක්කොත් අනිවා අපේ සමාජයේ ඌව කපනවා.අරා tnx

  • @sandaruarchana145
    @sandaruarchana145 ปีที่แล้ว

    මේ කතාව මුලින් මම දැනගත්තේ ඉස්කෝලේ ඉතිහාසය සර්ගෙන් කතාවේ රජතුමා නරේන්ද්‍රසිංහ රජතුමා ඊට පස්සේ ඒ ලෙවල් ඉතිහාසය පන්තියේ සර් කිව්ව කතාවේ රජතුමා දෙවන රාජසිංහ රජතුමා එකම කතාවට රජවරු 3 දෙනෙක්

  • @Amilas-
    @Amilas- 3 ปีที่แล้ว

    පිනුම්ගල තියෙන්නේ කොයි හරියෙද ලංකාවේ

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +5

    Good jop 😍

  • @maheshnilanga5664
    @maheshnilanga5664 ปีที่แล้ว

    Yes

  • @melanichathurangi1758
    @melanichathurangi1758 3 ปีที่แล้ว +4

    👍👍👍

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +13

    මේ කොරෝනා අස්සේ සුදු වෑන් වල යන්නද හදන්නේ . 🤣🤣🤣🤣🤣🤣

    • @leelaadikari5118
      @leelaadikari5118 3 ปีที่แล้ว

      Sea

    • @danhan7869
      @danhan7869 3 ปีที่แล้ว +1

      ඔය තේරිලා තියෙන්නේ. මේ කියන්නේ හදන්නේ ඒ කාලේ වගේම අදත් කකුලෙන් අදින එවුන් ඉන්නවා කියලා.

  • @jbox911
    @jbox911 3 ปีที่แล้ว +1

    Thawa chnnel ekaka kiynw hiru fm eken ahamuda ,

  • @TharinduOnline
    @TharinduOnline 3 ปีที่แล้ว +2

    දැනුත් ඉන්නේ රජෙක් නාහෙට අහන්නැති. උන්ද හරියට දියේ ඉන්න ගෙම්බා වගේ, කොච්චර වැස්සත් ගෙම්බට කර වටයි.

  • @amalinalika422
    @amalinalika422 ปีที่แล้ว +1

    Ekanam aththa thamai.. me denna kiyana katha okkoma wage kalayak yaddi wena channel wala kattiya kiyanawa... thamangema deyak nokara thawa kenekwa copy karala athi wade mokakda??

  • @ireshamadumali869
    @ireshamadumali869 2 ปีที่แล้ว +1

    අනේ අරා වගේ කෙනෙක් මටත් හිටිය නං ❤️❤️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว +4

    තාම බලන්න බෑනේ

  • @machatte2368
    @machatte2368 3 ปีที่แล้ว +4

    ගෝඨා ගැන කිව්වේ.... ✌️❤️‍🔥

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @slwwe3927
    @slwwe3927 3 ปีที่แล้ว +10

    අරා ඔලුව අතගාලා කනට ගැහුවේ හිරුගේ.😂😂

  • @chathushkaranasinghe273
    @chathushkaranasinghe273 2 ปีที่แล้ว +2

    ඉර කෙටිකරන ක්‍රමය නම් මට හිතුනා.......

  • @ChaminiWeerasuriya
    @ChaminiWeerasuriya 8 หลายเดือนก่อน

    මුනසිංහයාණෙනි!! අපිව මරන්න එපා...

  • @ajithbandara5211
    @ajithbandara5211 3 ปีที่แล้ว +1

    පොතේ නම කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවද

  • @samadiwickramasinghe112
    @samadiwickramasinghe112 3 ปีที่แล้ว +4

    රාජසිංහ රජ්ජුරුවෝ ගැන ලියවෙච්ච පොතේ නම කියන්න පුලුවන් ද ??? 😊

  • @sajitharuna3388
    @sajitharuna3388 3 ปีที่แล้ว +10

    නරේන්ද්‍රසිංහ රජු ලෙස නිවරදි විය යුතුයි 🤔😌

    • @physicsdhanukaranasingheth7897
      @physicsdhanukaranasingheth7897 3 ปีที่แล้ว +3

      Yes.
      අරා, ජැක්සන් ඇන්තනීගේ "දස්කොන්" බලන්න

  • @sadeepatheekshana8495
    @sadeepatheekshana8495 3 ปีที่แล้ว +4

    මොන්ටිසෝරියක් 😌😌🔥

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 ปีที่แล้ว +3

    අම්බෝ ඒක

  • @mcisuru
    @mcisuru 3 ปีที่แล้ว +2

    ඔය සිද්ධිය උනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට නෙවෙයි.
    ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට ලංකාවේ අන්තිම සිංහල රජු උනේ එතුමා තමයි

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 3 ปีที่แล้ว

    Aththa kathawak, anith channel copyma thama ආදරෙයි දෙන්නටම

  • @HaroldSilva-z9w
    @HaroldSilva-z9w ปีที่แล้ว

    hina wenna puluwan oyala dennage kata walata jayen kayama wewa

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 3 ปีที่แล้ว +1

    ඇයි පැස් බබාට ඉදිරියට එන්න දෙන්නේ නැත්තේ 😄

    • @sgunethilake780
      @sgunethilake780 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත
      කොටි ඉරක්ද කොහෙද

  • @rajumithun4923
    @rajumithun4923 3 ปีที่แล้ว +1

    me.anduwath.ea.wage.neda.sir.

  • @theseeker7423
    @theseeker7423 3 ปีที่แล้ว +1

    අරා සුදේව follow කරල program එකේ quality එක නැති කර ගන්න එපා. ළඟකදි ඉඳං මේකේ වෙනම propaganda එකක් හීනියට යන ගතියක් පේනවා. ඔගොල්ලො ඔය කර ගහන්න හදන්නෙ වැඩ බැරි ටාසන් කෙනෙක්.

  • @janithdasanayake1556
    @janithdasanayake1556 9 หลายเดือนก่อน

    Rajasinghe rajathuma newei. Narendrasinghe rajathuma.

  • @sweetvindya1398
    @sweetvindya1398 3 ปีที่แล้ว +3

    වතුරෙ තියෙන පෘෂ්ඨික ආතතිය නිසා බත් කූර වහල ඉන්න ඇත්තෙ කියල අපි නන් පිනුම ගහන්ව😂

  • @SAWANATV
    @SAWANATV 3 ปีที่แล้ว +4

    2nd comment api waiting

  • @pubudusenanayake
    @pubudusenanayake 3 ปีที่แล้ว +4

    ශ්‍රී වික්‍රම රාජසිංහ, නරේන්ද්‍රසිංහ ලෙස නිවැරැදි විය යුතුයි

    • @Damithpriyankara
      @Damithpriyankara 3 ปีที่แล้ว

      නම් දෙකම කියන්නෙ එක්කනාට මයි

    • @srikanthsamaraweera1323
      @srikanthsamaraweera1323 3 ปีที่แล้ว

      මේක දෙවැනි රාජසිංහ ගැන හෝ වීර පරාක්‍රම නරේන්ද්‍රසිහ ගැන වෙන්න ඕන

  • @wonderofasia871
    @wonderofasia871 3 ปีที่แล้ว +3

    කො ඊයෙ එක

  • @raviherath
    @raviherath 3 ปีที่แล้ว +2

    හොඳටම කරා......🤣🤣

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 3 ปีที่แล้ว +2

    අයියෝ පැසයා..🤣

  • @kasuntharakaperera
    @kasuntharakaperera ปีที่แล้ว

    මුනීන්ද්‍රයානනී 2023 😅😅😅

  • @indikadayantha3365
    @indikadayantha3365 3 ปีที่แล้ว +1

    පැස් අන්තිමට කෑවා හිතන්න දුන්නෙ නෑනේ 😁😁😁

  • @hashihashi5674
    @hashihashi5674 3 ปีที่แล้ว +1

    matanam mawila pennema ape mune sellama daddi nagana hada kohomada aetida deiyane

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +2

    ❤️❤️🌈️🌈️👍👍

  • @prabhathranasinghe8590
    @prabhathranasinghe8590 3 ปีที่แล้ว +2

    දැං ඇති ඔය ලමයි ගෙදර යන්න

  • @malakapara5904
    @malakapara5904 3 ปีที่แล้ว +1

    හැම එකටම ස.. අල්ලගන්න එපා අප්පා..

  • @gayanishu5888
    @gayanishu5888 3 ปีที่แล้ว +4

    🥰💖😁.

  • @tharindupabasara105
    @tharindupabasara105 3 ปีที่แล้ว +2

    😂 අම්මෝ ඒක,

  • @harahanashi7397
    @harahanashi7397 3 ปีที่แล้ว +1

    අනේ මන්දා ඉතින්

  • @ravee071
    @ravee071 3 ปีที่แล้ว +1

    Muru..we saaa ganada manda kiwe..

  • @maneliwicks9616
    @maneliwicks9616 3 ปีที่แล้ว +1

    අනේ පව් අරා..පැස්බරා .

    • @chandeepa2655
      @chandeepa2655 3 ปีที่แล้ว

      adanm matath duka hithuna

  • @hasanthakarunasena3192
    @hasanthakarunasena3192 3 ปีที่แล้ว +1

    පිනුම් ගල නෙවේ. යහාන් ගල

  • @upekshaimali6167
    @upekshaimali6167 3 ปีที่แล้ว +3

    😅😅😅😅

  • @chanakajayawardhanaphotogr7670
    @chanakajayawardhanaphotogr7670 3 ปีที่แล้ว

    කවුඩුල්ල wagemi.

  • @yehani-
    @yehani- 3 ปีที่แล้ว +1

    😂

  • @cricketworldtkmusic4815
    @cricketworldtkmusic4815 3 ปีที่แล้ว +1

    Hina Kala marenwa bn

  • @dlevel6648
    @dlevel6648 3 ปีที่แล้ว +2

    Be careful ඝෝඨා

  • @alucrd5623
    @alucrd5623 3 ปีที่แล้ว

    Aiya puluwnnm perahera gana mokkhri deyk koynna...kattiyta dn mthm wela tynne sathwa hinsawa gana..puluwnnm egna poddk progrme ekk kiynna..

  • @rochanaweerasingha4942
    @rochanaweerasingha4942 3 ปีที่แล้ว

    ඔය සිද්ධිය උනා කියන්නෙ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ට.

  • @Dulanga99
    @Dulanga99 3 ปีที่แล้ว +1

    maga digata janakatha kiyala pothak awa 1 saha deka kiyala ,, e deke oya katha maruwata thinawa

  • @dumindaanurudda2720
    @dumindaanurudda2720 3 ปีที่แล้ว

    මුණසිංහයානෙනි ඇති කිව්වෙ කාටදෝ........

  • @thejanindika5174
    @thejanindika5174 3 ปีที่แล้ว

    th-cam.com/video/nvBcleiFCck/w-d-xo.html
    නරේන්ද්‍රසිංහ රජු

  • @enilruwanpura9950
    @enilruwanpura9950 3 ปีที่แล้ว

    Bokka bokkiii

  • @susanthawimalasiri4362
    @susanthawimalasiri4362 3 ปีที่แล้ว

    Kundasale kiyanne ehetalu