ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Pin sidda venava .oba thumata ..godak deval danagaththa.
🙏🙏🙏🙏🙏🙏
❤කාලි අම්මා❤ තෙරුවන් සරනයි❤
මගේ රත්තරන් කාලි අම්මා මතු බුදුවේවා
ඔබතුමාට බොහොම ස්තුතියි.කාලි මෑනීයන්ගේ පිහිටයි...!
නිවැරැදි සොහොන් කාලි අමිමා පින්තූර යක් පලකරන්න ගුරැතුමානි 🙏🙏🙏
කාලි අම්මා මතු බුදුවේවා ,,,🙏🙏🙏
Mage amma budu weva.🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි 🙏🙏🙏
🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰🌼🙏🇱🇰
Mage Kali Amma mathu budu wewa....
අපිට නියම සොහොන් කාලි මෑණියන් ගෙ රූපයක් එවන්න කපු මහත්තයා ඔබ තුමා ට සොහොන් කාලි මෑණියන් ගෙම පිහිටයි
Bohoma hoda danuwath kereemak 🙏
🌼🇱🇰🙏🌼🇱🇰🙏🌼🇱🇰🙏🌼🇱🇰🙏
සත්තකින්ම mema ගුරුතුමා harima lassanata හැමදේම පැහැදිලි karanawa ,ඇස්වලට kadulu enawa,obathumanta බුදු සරණයි ,
අපට සෝහොන් කාලි මැනියන් ගැන විඩියෝවක් කරන්න නිවරදිව පහන් තියෙන වෙිලාව පුජාවල් කරන්නෙ කොහොමද මෝනවද අපි පුජාවට තියන්න ඔන නිවරදි පිංතුරයක් දාන්න අමිමාගේ අපි ඔබතුමාගේ මිලග විඩියෝ එකෙන් අපව දැනුවත් කරැයි කියලා බලාපොරෝතු වෙිනවා ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි ,,
Budusaranai
Ahenam hari sohonkali amma kauda apita pahana tiyanna mamat tiyanne ziwadaviyo paagan inna piliruwata
ආයුබෝවන් ගුරුන්නාන්සේ ඔබ තුමාට 💐💐💐🙏🙏 මන් හීනෙන් දවසක් දැක්ක විශ්නු දෙවියන් ගමන්කරනව තවත් දවසක් ශූනියම් දෙවියන් ඉදිරියට ගිහින් ඉන්නවා හුඹස ඇතුලේ නයා බලන්න ඉන්නවා තව දවසක කාලී මෑනි අම්ම මගේ ඉදිරියට ඇවිත් කෙහෙල් කොලයක් දුන්න සමහර දවස් වල හීනෙන් ලස්සන වනාන්තර වල පියාසර කරනව නයි වතුරකඩවල් හීනෙන් දකිනව මේ ඇයි කියන්න ඔබ තුමාට ගොඩක් පිං මන් නිර්මාංශ කෙනෙක් 💐💐💐💐🙏🙏
🙏🙏🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Thawada pradanawa ethul yahane innaona deviyan kauda kiyalath dana ganna ona..oba thumata uthum u sohonkali ammage pihitai
මාගේ වැඩසටහන් වල ගොඩක් වාරයක් කියලා දැනුවත් කරලා තියෙනවා ඒ වැඩසටහන් බලන්න
Dawa gati tumani mama maradankadawala badda kali ammata aliyan pahan tabanawada aya sudusuda obatumata pin
Gidak watena lepeyak oba tumata dergau labewa
තෙරුවන් සරණයි ගුරු තුමණි. සොහොන් කාලි අම්මා ගේ නිවරදියි පින්තූරයක් දාන්න පුලුවන් ද.
Ane oba tumata puluwan nam harema sohon Kali ammage RuPayak dannako.t.s
තෙරුවන් සරනයි ඔබතුමාට ඊලග වීඩියෝව මෑණියන් වෙනුවෙන් කැප කරන්නා වූ කිරි ගොටු පූජාව කරන ආකාරය පැහැදිලි කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඒ වාගේම ඔබතුමා කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා කියා පතනවා
ඉදිරියේදී බලාපොරොත්තු වන්න
@@dewaarana mata kardara karana shehan suranja kiyanq manusayange mawa bera denna kali meniyanii🙏🙏🙏🙏
Dewaarana
Badhra kali maniyange ruwak pala karanna puluwanda.. community eke pala karanna puluwanda
මම මතුගමින් ප්‍රියදර්ශනී අදුන් බලන විට ආරූඪ තියන්න පුලුවන් ද විශ්ව ආකර්ෂණයත් ලැබෙන්න පුළුවන් ද
අනේ මට දැන්ම කියන්න .ඔබතුමාට ගොඩක් පිං
සොහොන් කාලි මෑණියන් ගේ නිවරදි පින්තූරය මොකද්ද පැහැදිලි කර දෙන්නේනම් මැනව්🙏🙏🙏 තෙරුවණ් සරණයි
පත්තිනි මෑණියන් ගෙන් එන වරම් වල කාලි මෑණියන් ගෙන් කැඹුරුම ලැබෙනවානම් මෙම කාලය තුලද පහන් දැල්වීම කල යුත්තේ, බුදු සරණයි දෙවි පිහිටයි
එම කාලය තුළ ම ආලෝක දැල්විය හැකි නම් කාලි මෑණියන්ගේ ශක්තිය ඇල්ම බැල්ම ලබාගත හැක
@@dewaarana අනේ ගුතුමෙනි මට පත්තිනි මෑණියන්ගේ වරම තියෙන්නෙ එතකොට ආයෙ සොහොන් කාලි අම්මාගෙන් තව ණාතියෙක් ඉන්නවා තකොට කවුද මට කැබුරුම ගෙනත් දෙන්නෙ කියලා කොහොමද දැන ගන්නෙ කියලා දෙන්නකො පින් සිද්ද වෙනවා ඔබ තුමාට 🙏🙏🙏
Kauda hari sohonkali amma
ගණදෙවියන්ගෙන් සහ සොහොන් කාලි අම්මගෙන් වරමක් ගන්නෙ කොහොමද?
ගුරුතුමනි වරම් දරුවෙකුගේ හිසකෙස් හැඩපලු ගෙතෙන්නේ ඇයි.
Dewagethi thumani man pahana thiyanneth..sohonkali ammage shiwadeviyan inna pinthureta. Mata hari pinthurayak ewanna puluwanda
මහත්තය මම සිංහ මට වෙන්නේ කොහොමද , ඉෂ්ට දෙවියෝ ශිව දෙවියන්, පහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද , බුදුසරණයි
Mt varamata ඣාතියෙක් නෑ ගන්නෙ කොහොමද
කාලි හත් තට්ටුව හා ශිව අාශිර්වාදයෙන් එන වරම් මාලාවන් හොදයිද
mama chitra.matath badra kale amma manìyainge waram malawak theyena daruwek.mage mahaththhaya einna kota pahain thabana weta pudu pahana lagade peinnum karapu waram malawak.mahaththaya akka wada kala.gedara dewale.aya nathe unata passe hitapu gedarin putha gawata awa.edame kes akkak nisa dewale galawainna una.pelema tika dewalayakata duinna. mahaththyage abarana pita gedaraka dewalein thebba.mage abarana ha dewale terisula gedara theyenawa. (dain einna mage puthalaga gedara).mata pahain paththu karainna wadehak na eda nathe nisa ha poda aya einnana nisa.mama asanipa ayata thel gawahama adu wenawa wesa banawa. mata hithata keyana awa hari .mata pihata weinna mama dain asanepa thathwayein einne.
ගුරැතුමනි මැනියන්ගෙන් අාසාදාරනයකට පිහිට ඉල්ලන්නෙ කොහොමද
කාලි මෑණියන්ගේ පහන දල්වද්දි අද්භූත දේවල් සිදුවෙන්නේ ඇයි? .එහෙම දේවල් සිදුවෙනවද?
මට වරමක් තියෙනවා .එහෙනම් ඇදුරුතුමනි මොන පිලිමයද ගන්න ඕන වදින්න
ඔබට පිහිට වෙන දෙවතාව හරියටම දැනගෙන එ අනුව පහන් ආලෝකය දල්වන්න
@@dewaarana ගුරුතුමනි කාලි මෑනියන්ගේ මොන ස්වරූපය ද හරි එක
sohonkali maniyanga rupaya koiwagada
ඉදිරියේදී සවිස්තරාත්මකව වීඩියෝවක් ගෙන එන්නම් රූප සමගින්
Piyathumani pahada denna mul warama maha kali amma mulwela ena waramata kaburuma enna kagenda.. mona dewatha arahada.
නිවැරදි වරම් පරීක්ෂාවක් තුළින් සියලු කාරණා පැහැදිලි කරගත හැක
guruthumani,Mata heenen penawa katharagama dewalayata mama yanawa.pahana thiyana wita mage mulu agama seethala wela yanawa.ethanadith ehema wela oluwa tikak karakuna.ganu kenek Amma kiyala wanda.mama haiyen kiuwa maha weera badra Kali Amma kiyala.wanda tikak natumak wage dekuth karala Ethana hitapu ayage oluwa atha gawa.ewani Heena penne ai guruthumani?.ehi yamkisi arthayak thibeda?
ඔබට භද්‍ර කාලී මෑණියන්ගෙන් වරම් මාලාවේ නව මාවතක් හෝ වරම් ලැබීම උසස් වීමක් විය හැක
Waram parikshawak sidu Kara ganne kohomada?
Aduru tumanie maniewa hienen penne ai
විශ්වයේ කෙලවර මුගලන් මහරහතන් වහන්සේට ත් සොයාගන්න බැරිඋනා නේද?
මහා කාරුණික වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගෙන් පසුව මේ විශ්වය තරණය කරා වූ යම් කෙනෙක් වේද ඇය දක්ෂිණ ඊශ්වරී ලෙස හැඳින්වේ
Meruna aya ess dekata penne kinam waramakda
Mahattya mamat bathdrkali maniyo adahanwaa mata waramak tiyanwaa pahana tiyankota agatat agatath enawa asanipa ayata thel gawama aduth wenawa eth kauda kiyala thama danna ahuwata kiyanna mata dewala walata yanna salli na mokada mahaththayo karanne ekata
අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න වරම නිවැරදිව තනිවම හදාගන්න හැටි කියලා දෙනවා ප්‍රථමයෙන්ම වරම් පරීක්ෂාවක් සිදු කරගෙන ඉන්පසු මම වැඩ කටයුතු කර ගන්න
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
L
Muka.hira.karala.mukayata.katugahala.thiyenawa.mokada.karanne.b.s
Kali maniyanta pahana thiyana wita Agata dadi seethalak danenawa yatipathul wala idan udata.ehema wenne ai?
දේව ආකර්ෂණයක් ඥාති බලවේගයක් හරියට පංචස්කන්ධය තුළට ගමන් කරන විට එසේ සිදුවිය හැක
Godak pin guruthumani
🙏🙏🙏🙏
🙏🙏🙏