SuckDevi Vanuma (සක්දෙවි වැනුම) - WAYO ft. Ravi Jay & Charitha Attalage [Official Music Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @SANUKA
    @SANUKA 5 ปีที่แล้ว +1568

    සුපිරියක් 😎❤

  • @DasunMadushan
    @DasunMadushan 5 ปีที่แล้ว +91

    කියන්න වචන නෑ ඉතාම අලංකාරයි 👌
    ජය වේවා සහෝදරවරුනි 🙏🏻❤️
    #kausha #RaviJay #SenangaAiya #Charitha #Wayo🇱🇰

  • @AnuMadhubhashinie
    @AnuMadhubhashinie 5 ปีที่แล้ว +20

    Arrey wah! 👏
    #senangaaiyarocks

  • @adeeshaferdo3762
    @adeeshaferdo3762 5 ปีที่แล้ว +547

    පස්සෙ ලිරික්ස් කාගෙද කියලා බැලුවේ එතකොටයි දැක්කෙ තලංගම ශූරීන්ගේ..
    තලංගම මේ පොඩි රටට ලොකු මැණිකක් ❤

  • @vidathdilshan7271
    @vidathdilshan7271 5 ปีที่แล้ว +111

    Ravi jay අයියේ උඹ මාරයි. උඹේ රැප් එක ඉවර වෙනකොට තව පොඩ්ඩක් රැප් එක තිබ්බා නම් කියලා හිතුන වාර අනන්තයි. උඹේ ලෙවල් එක මේන්ටේන් කරපන් අයියේ ඒ ඇති අපිට.♥️

  • @YohaniMusic
    @YohaniMusic 5 ปีที่แล้ว +297

    Amazing ❤❤❤

  • @chathurangakulathilaka4452
    @chathurangakulathilaka4452 5 ปีที่แล้ว +359

    දෙකයි පනහේ band කලාවෙන් ඔබ්බට ගිහින් මේ කරන වැඩේට Thanks වායෝ..... ❤️❤️❤️❤️❤️❤️

    • @rasithaferdinando9028
      @rasithaferdinando9028 5 ปีที่แล้ว +13

      I think Charitha Attalage is the main factor here. පොරගේ තමයි මේ music style එක. But thanks to WAYO for opening up to this venture.

  • @lasi4804
    @lasi4804 2 ปีที่แล้ว +10

    Charitha innaa kiynnne aye kiynnna deyk na👌👌❤️

  • @DasarathDAsH
    @DasarathDAsH 3 ปีที่แล้ว +15

    චරිත x වායෝ
    අහන්න දෙයක් නෑනේ ඉතින් .. ❤️🙏🏼

  • @nawodmadushanka4856
    @nawodmadushanka4856 4 ปีที่แล้ว +41

    චරිත අයියගේ music සුපිරි.මේ කාලේ music කරන තරුනයන් හැමෝටම අයිය ලොකු ආදර්ශයක්.හැමදාම අයියගෙ music වලට ආදරෙය් අපි.ඒ වගේම චන්ද්‍රසේන තලන්ගම ශූරීන් ගැන අනිවාර්‍යෙන් කියන්න ඔනි.එතුමා ලන්කාවට ලොකු සම්පතක්.වයස 74ක් වෙන එතුම අපේ ආයුශත් අරන් චිරත් කාලයක් ජීවත් වෙන්න ඔනේ.thanks වායෝ පව්ලටම.ලන්කාවෙ සන්ගීත trend එක යහපත් අතට ගන්න උත්සහ කරනවට.ඒ වගෙම රවි අයියේ ඔයා නිසයි මමනම් චරිත කියල කෙනෙක් දන්නෙත්.එදා ඉදන් ඔයාගෙ rap වලට ගොඩාක් ආදරෙය්. ඒ වගේම gril team, westනාහිර .චරිත අය්ය එක්ක වැඩ කරන හැමොටම ගොඩාක් thanks අපිට හොද නිර්මාණ රසවින්දනයට ලබා දෙනවට

  • @leo0157
    @leo0157 4 ปีที่แล้ว +219

    Wayo + Ravi J + Charitha+ Thalangama Sir ❤
    ආධ්‍යාත්මික සුවය🖤

  • @TiranYapa
    @TiranYapa 5 ปีที่แล้ว +12

    කටු මැටි ගේ දුක් දෝංකාරය ඇහුනේ නෑ කලු වීදුරැ තුලට.අපේ මිනිසුන්ට හිතන්න දෙයක් තියන පද රචනයක්. වායෝ පවුලේ නිර්මාණශීලිත්වය අපේ රටේ සංගිතයට අනර්ඝ සේවයක් කරන බවට තවත් උදාහරණයක් මේ ගීතය . සේනාංග ඔබට සුබ පැතුම් සහෝදරයා . චරිතගේ සංගිතය රවිජේ හැකියාව නියමයි . ජය වේවා

  • @hirushapathirana
    @hirushapathirana 5 ปีที่แล้ว +969

    Ravi Jay ❤❤

  • @psychographerlk
    @psychographerlk 2 หลายเดือนก่อน +112

    Kuweni Live Release Eka balala aaye meka balanna aapu aya like ekak daamu ❤😌🫶🏼

  • @gayani_dissanayake1485
    @gayani_dissanayake1485 5 ปีที่แล้ว +59

    පද්ධතිය වෙනස් වෙමින් පවතී..❤❤❤
    හොටු මල් කලාවට තිත👍👍👍

  • @isurudilhan7448
    @isurudilhan7448 5 ปีที่แล้ว +31

    එක අකුරක් නොකියා දේශපාලනේ විකෘතිය ගැන මාර ලස්සන නව කාලයේ සංගීතයේ පට්ටම විග්‍රහයක්....
    දක්ශයො සෙට් එකක් එකට එකතු උනාම මේ වගේ නිර්මාණ බිහිවෙන එක ගැන කතා කරන්න ඕනිද..වායො,සේනාංග,චරිත,රවී ජේ,චන්ද්‍රසේන තලංගම නියම එකතුවක්❤️
    පට්ටයි කියන සෙට් එක කෝ.......

  • @dinupasathsara85
    @dinupasathsara85 3 ปีที่แล้ว +3

    ස්ලැප් එකහ්....දුමී...

  • @pathumrajinda6201
    @pathumrajinda6201 5 ปีที่แล้ว +27

    දුනු දිය අදින්න දීලා පුටු රත් කර කර හිනා වෙන සක්විතිලාට හුරේ දාන හාවෝ නොවීමට ලක්වාසීන්ට නුවන පෑදේවා.. 🙏🙏 සුපිරියක් වායෝ ❤️👌

  • @Hesh_Tach_Daily
    @Hesh_Tach_Daily 5 ปีที่แล้ว +596

    Charitha කොහේඳ අපි එතැන!!

  • @misterdmmk
    @misterdmmk 5 ปีที่แล้ว +267

    ඔක්කොමත් හරි , රවියගේ අන්තිමට දාන හිනාව බලන්නම විතරක් එක පාරට වඩා බලපු උන් ඉන්නවද? 😂 🙏🖤👌

    • @nipunasudha
      @nipunasudha 4 ปีที่แล้ว +3

      sirawata ban ❤️

    • @slmaster5127
      @slmaster5127 3 ปีที่แล้ว

      ඒක යකූ

    • @malithgamage9301
      @malithgamage9301 3 ปีที่แล้ว +1

      අඩෝ සිරාවටම මචන්...ඒ කින්ඩි හිනාවට මූව මයියලා උස්සයිද දන්නෙත් නෑ🤣

    • @usharidilrukshe910
      @usharidilrukshe910 3 ปีที่แล้ว

      අම්මෝ ඔව් 😂❤️

    • @supunniwantha9621
      @supunniwantha9621 3 ปีที่แล้ว

      Sirawata

  • @beatingbeetles9312
    @beatingbeetles9312 4 ปีที่แล้ว +6

    Charitha wadak kaloth pahara 😍🔥

  • @danudissanayake9751
    @danudissanayake9751 2 ปีที่แล้ว +155

    ඔක්කොම කතා කරන්නේ චරිත ගැන හැබැයි මේ විශිෂ්ඨ නිර්මාණ වල හිමිකරු චන්ද්‍රසේන තලංගම මහතා තමා විශිෂ්ඨයන්ගේ එකතුවක් 🖤🖤❤️❤️❤️❤️😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @mafaz143
      @mafaz143 ปีที่แล้ว +20

      චරිත හැර තලන්ගමයන්ට උපහාර දක්වපු කෙනෙකුත් නැත.

    • @mscgraphic1442
      @mscgraphic1442 ปีที่แล้ว

      100%
      @@mafaz143

    • @HinidumaliyanageChathurabuddik
      @HinidumaliyanageChathurabuddik 8 หลายเดือนก่อน +2

      අනිවා පට්ට වචන ටික

  • @tharushikapallege8948
    @tharushikapallege8948 ปีที่แล้ว +3

    Charitha,Ravi,Ridma,Supun,Thilina,Wayo,Thalangama sir occoma ecata karapu pttama sinduwak ❤️

  • @llgame288
    @llgame288 3 ปีที่แล้ว +32

    හැම අතින්ම සම්පුර්ණ නිර්මාණයක්.🔥🔥🔥 සේනංග ඔයාගේ තව තනි ගීත ටිකක් ඔනා. චරිත අත්තලගේ music arrangement එකනන් පිස්සුවක්❤

  • @indraniindrani9546
    @indraniindrani9546 3 ปีที่แล้ว +4

    Niyamai ayyalatika.maru maru maru.aththatama api ahalavath thibbe nehe meka.kochchara lassana sinduvakda!ape duva sadali derane meka kivva.eta passe thamai me sinduva beluve mokadda kiyala.me vage sindu chensl vala dannems nehe neda? E gena dukai.gud luck oyalata!!!

  • @nilminiiddamalgoda2002
    @nilminiiddamalgoda2002 3 ปีที่แล้ว +2

    පිස්සුවක් 🤯🤯😍🤩

  • @priyanathgoonetileke6112
    @priyanathgoonetileke6112 5 ปีที่แล้ว +106

    පක්ශයක් focus වෙලා නෑ, සුද්ද කිරිලි නෑ, personally මඩ පාරවල් නෑ...කියන්න තියෙන දේ කළාවෙන් හරි සෘජුව. කළාවට කළ හැකි දේ උපරිමෙන්. Charitha Attalage, Ravi Jay, Mr. Thalangama සහා Wayo, අගයන්න ඕනේ මේ පියවර. ❤️🇱🇰🙇🏻‍♂️

  • @thediaryofkavindu
    @thediaryofkavindu 2 ปีที่แล้ว +24

    අද වගේ දවසක මේ ගීතය ඇහුවේ නැත්නම් වැඩකුත් නෑ 🥺❤️

  • @asankahadirampela8104
    @asankahadirampela8104 5 ปีที่แล้ว +14

    නැවත නැවත අහන්න ඕන ගීත මේවා. මෙතන කලාව ගැන දොඹ ටෝක් දීලා 2019 ජනාධිපතිවරණයේදී දෙපැත්ත තුන් පැත්ත ලෙවකන්න ගිය අයට තමන් ඉන්නේ කොහෙද කියලා මතක් වෙන්න මම මේ කමෙන්ට් එක තියලා යනවා.

  • @janakakfn6049
    @janakakfn6049 4 ปีที่แล้ว +2

    පටිට ව්‍යායාමයක් wayo ස්තුතියි

  • @judejanith
    @judejanith 3 ปีที่แล้ว +12

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ, අදටත් අහනවා..
    ට්‍රෙන්ඩින් යන්න තිබුන සින්දු මේ හැංගිලා තියෙන්නේ 😒

  • @renujadecosta6408
    @renujadecosta6408 4 ปีที่แล้ว +13

    This is perhaps SRI LANKA'S most underrated song.....MAN everything about this song is AMAZING.. MUSIC , VOCALS, RAP , sitar PART. Just BLOWN Away...WELL DONE GUYS

  • @awisheasalakaluarachchi8329
    @awisheasalakaluarachchi8329 3 ปีที่แล้ว +18

    කලින් අහලා තියෙනවා ඒත් අදයි දන්නේ charitha Attalage ඉන්නවා කියලා.......❤❤❤

  • @pixivlog
    @pixivlog 3 ปีที่แล้ว +28

    70 තිස්සේ අපිට කෙලවපු විදිහ විනාඩි 5 කින්....(2)
    කන හරහා මොලයට (2)

  • @thusithamadushan4347
    @thusithamadushan4347 3 ปีที่แล้ว +50

    මේ දවස් වලට හොඳට ගැළපෙනව.. 👌

    • @thisaravimukthiudagamage4784
      @thisaravimukthiudagamage4784 2 ปีที่แล้ว +6

      ඊටත් වඩා දැං

    • @ishantharusha2133
      @ishantharusha2133 2 ปีที่แล้ว +1

      @@thisaravimukthiudagamage4784 සහෘදයෙක් 💥😍

    • @zaza-hf4kk
      @zaza-hf4kk 2 ปีที่แล้ว +3

      Me අදට තමා හොදටම ගැලපෙන්නෙ

  • @ikatha
    @ikatha 5 ปีที่แล้ว +1

    Patta yakadoooo

  • @harshmedia9090
    @harshmedia9090 4 ปีที่แล้ว +12

    ඒ වැනිල්ල වනල තියෙනවා කනෙ වැලි ගැවෙන්න .. wayo ❤️❤️🖤🖤🔥🔥 ravi jay❤️❤️

  • @sashiowickz1247
    @sashiowickz1247 3 ปีที่แล้ว +1

    ❤💚 Wayo

  • @angara_12
    @angara_12 5 ปีที่แล้ว +15

    ඔයාලගේ අලුත් අමුතු සිංදුවලට මම මාරම ආසයි..හරිම අර්ථවත් ගීත...❤ හැමදාම මෙහෙම වෙනස් සිංදු කරන්න

  • @NaveenPeirisYT
    @NaveenPeirisYT 5 ปีที่แล้ว +82

    Damn💦
    I love where Sri Lankan music is heading. 😍💯
    Have to mention that Ravi Jay is already a legend. 🙏🏽

  • @KaluMallii
    @KaluMallii 5 ปีที่แล้ว +165

    Groovy music. Dope video. 👌

  • @vihangavimukthi4545
    @vihangavimukthi4545 4 ปีที่แล้ว +2

    Ekanam ridennama dila thiyanawa cc

  • @RoshanThenuwara
    @RoshanThenuwara 3 ปีที่แล้ว +272

    මටනං කසුන්ගෙන් පස්සෙ ආපු හොඳම musician චරිත 🔥👏🏼👏🏼

    • @nfernando6627
      @nfernando6627 3 ปีที่แล้ว +3

      Hm ow

    • @sashithachamod2473
      @sashithachamod2473 3 ปีที่แล้ว

      ඔව් ඇ ❤️

    • @sashithachamod2473
      @sashithachamod2473 3 ปีที่แล้ว +18

      තව ඉන්නව .. දනිත් ශ්‍රී/තරිදු දම්සර/යුකී/බාශි/සුපුන්/‍රිද්ම/දිනේශ්

    • @RoshanThenuwara
      @RoshanThenuwara 3 ปีที่แล้ว +12

      @@sashithachamod2473 ඔව් ඒත් "හොඳම"

    • @slindustrial7710
      @slindustrial7710 3 ปีที่แล้ว +1

      ravi j❤

  • @jagathhettige2085
    @jagathhettige2085 5 ปีที่แล้ว +1

    💚💚ela..ජය

  • @akeshdissanayake9810
    @akeshdissanayake9810 5 ปีที่แล้ว +27

    චරිත අයියයි රවි ජේ අයියයි ඉන්නව කියන්නෙ කොහොමත් superb වැඩක් නෙහ්.
    ඒ වගේම sing කරන senanga dissanayake අයියටත් මේකෙ credits ලැබෙන්න ඕනේ
    Lyric- chandrasena thalangama 👍👍
    රිද්ම,සුපුන් අයියල වගේ අය background singing කරද්දි මේක ඉතින් පට්ට නොවී තියෙයිද👍👍
    අනික් ගොන් මල් band වගේ නෙවේ wayo කියන්නෙ වෙනම රසයක් තියෙන band එකක්!
    Nice combination guys keep it up!
    😍😍😍😍😍👍👍👍💕💕👍✌️👍✌️👍

  • @udanapulasthi3443
    @udanapulasthi3443 4 ปีที่แล้ว +2

    patta,,,,

  • @storyteller274
    @storyteller274 5 ปีที่แล้ว +89

    වායෝ CREATIVES...
    අම්මෝ ඇනිමේෂන්/GRAPHICS ටික මාර ලස්සනයි. 🇱🇰 ❤️

  • @praneeth210
    @praneeth210 5 ปีที่แล้ว +1

    godak watina panividayak thanks me nirmanayata budu saranai oyala set ekatama

  • @ShalomSamuel
    @ShalomSamuel 5 ปีที่แล้ว +4

    Charitha legend ❤ nice work Wayo team

  • @tdtfernando7694
    @tdtfernando7694 5 ปีที่แล้ว +1

    wow patta combination eka bn.
    paara

  • @solotraveller1532
    @solotraveller1532 3 ปีที่แล้ว +5

    Wayo+charith+ravi 😱😳😇bang💛💥

  • @warunakushanthalagala6477
    @warunakushanthalagala6477 5 ปีที่แล้ว +1

    niyamaaaaai.kaleta galapena supirima supiri edition ekak bros💪💪💪💪💪

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 3 ปีที่แล้ว +5

    Wayo, Charitha, Ravi j, Chandrasena thalangama 🙏🇱🇰❤️🔥

  • @dinethhasaranga2415
    @dinethhasaranga2415 4 ปีที่แล้ว +1

    theruma....ammooo ...

  • @spaceimpressivez7060
    @spaceimpressivez7060 3 ปีที่แล้ว +8

    අපේ හිත් වල trending one...ජය වේවා

  • @visabroh2308
    @visabroh2308 5 ปีที่แล้ว +1

    Ravi jay & wayo ambo pissuwak eka😍❤️🔥

  • @AaBb-rj4gu
    @AaBb-rj4gu 3 ปีที่แล้ว +12

    Rap 1 අන්තිමට රවීගේ හිනාව...
    😍😍😍
    🤣🤣🤣

  • @sltravelmate9311
    @sltravelmate9311 5 ปีที่แล้ว +1

    Patta😍😘👍

  • @avankaweligama1746
    @avankaweligama1746 3 ปีที่แล้ว +6

    චරිත_RaviJay❤️

  • @charithjg1982
    @charithjg1982 4 ปีที่แล้ว +2

    Wow @Wayo & @RaviJay...

  • @AselSen
    @AselSen 5 ปีที่แล้ว +12

    music,lyrics,rap and everything is perfect.. concept is georgious 😘❤️😍😍🤩

  • @thamararathnayaka4447
    @thamararathnayaka4447 4 ปีที่แล้ว +1

    Mewa thama sindu 💖🇱🇰

  • @Era-LK
    @Era-LK 2 หลายเดือนก่อน +8

    ❛❛ඇත පෑනක් ඇත්ත ලියන්න බැරිව,
    වැදිබණ වේදිකාවේ පන්සලේ නොව,
    කටුමැටි ගේ දුක - දෝංකාරය,
    ඇහුන්නෑ කලු වීදුරු ඇතුලට..
    දුප්පතාගේ යති කුස පස්සට,
    Suckවිති තුමාගේ කුස ඇයි පෙරට ..
    තේරෙන දින රටේ ඔලුවලට..
    අපි මියැදුන තැන ගස් නැත පුත..❜❜

  • @devakadabare95
    @devakadabare95 5 ปีที่แล้ว +1

    කවුරුහලි මෙකේ lyrics විචාරය කරන්න... weldone wayo, Charitha Ravi, andsir Thalangama ... thank you ❤️❤️❤️❤️

  • @Harshitha_Chathurya
    @Harshitha_Chathurya 3 ปีที่แล้ว +4

    චරිත අත්තලගේ ❤

  • @Shawnblakeofficial
    @Shawnblakeofficial 5 ปีที่แล้ว +2

    මේක සුපිරියි.ඒත් හිතට දැනෙනවා දෙයක් මේ එක ලග චරිත අයියා කරපු සිංදු පරන සෙට් එක වගේ හිතට යන්නෙ නෑනේ.ඉක්මන් නොවී තව කාලය අරන් හෙමීට වැඩ ටික කරන්න.චරිත අයියගෙ එක දිගට සිංදු ආවේ නෑ කියලා මිනිස්සුන්ට චරිත අයියව අමතක වෙන්නෙ නෑ.මොකද චරිත අයියගෙ සිංදු අහන්නනම් මිනිස්සු බුද්දිමත් වෙන්න ඕනෙ.! උන්ට දවස් හතකට වඩා මතකය හිටිනවා.!💪🏼🙏🏼ජය.✌🏼

  • @isuruvishwajith8372
    @isuruvishwajith8372 5 ปีที่แล้ว +4

    සුපිරි WAYO..... 😘😘

  • @chamudithamalindu8009
    @chamudithamalindu8009 3 ปีที่แล้ว +2

    paharama sinduwak aapahu mee wagee deyak balaaporoththu wenawaaa....

  • @lordraiz3r611
    @lordraiz3r611 5 ปีที่แล้ว +996

    චරිත නිසා මේකට ආපු අය ලයික් කරමුද

    • @s.manujaya6639
      @s.manujaya6639 5 ปีที่แล้ว +17

      එකෙම්ම චාරිත ෆැන් තාම අපි 😘👍

    • @djkdemusic
      @djkdemusic 5 ปีที่แล้ว +11

      Charitha Attalage ❤

    • @Multi_Danu
      @Multi_Danu 10 หลายเดือนก่อน +1

      sirwt charitha sirge nama dkk nisa awe

  • @sandeepthaperera7601
    @sandeepthaperera7601 5 ปีที่แล้ว +1

    තද wayo තද

  • @ashenlakshitha7161
    @ashenlakshitha7161 5 ปีที่แล้ว +3

    Ravi & Charitha.... wenasak hoyana api wage unta umbla denna supiri bnz....

  • @sulochanasamith45
    @sulochanasamith45 4 ปีที่แล้ว +2

    Pttma supirak...

  • @sandman303
    @sandman303 4 ปีที่แล้ว +3

    2:25 😜හාවා RAF... 🤟🤘✌️

  • @rajithahettige
    @rajithahettige 4 ปีที่แล้ว +2

    තදම තද wayooo!

  • @kosalamadushan6394
    @kosalamadushan6394 3 ปีที่แล้ว +6

    වැදගෙන එන්නෙ බෝසතුන් නෙමෙ පෝසත්තු වෙන්න බොහො සතුන් බෝසත් වෙස් ගෙන❤️

  • @haresheranga
    @haresheranga 5 ปีที่แล้ว +1

    මරු වැඩක් ආහ්!

  • @charithaweerawardena8668
    @charithaweerawardena8668 5 ปีที่แล้ว +10

    Charitha + Thalangama + Ravi J

  • @nimeshbashitha5789
    @nimeshbashitha5789 3 ปีที่แล้ว +4

    Charitha ❤️

  • @monkyart3270
    @monkyart3270 4 ปีที่แล้ว +1

    wayo... ravi..... charitha.... ❤❤❤❤💪👍

  • @youwnodyajayashan1896
    @youwnodyajayashan1896 4 ปีที่แล้ว +6

    Charitha + Ravi + Thalangama 😍

  • @pukka8640
    @pukka8640 2 ปีที่แล้ว +2

    Charitha Attalage ft Ravijay ♥️♥️♥️♥️

  • @shalumrelaxation7084
    @shalumrelaxation7084 3 ปีที่แล้ว +3

    Pattai 🌙🐇

  • @damithroshankumara4532
    @damithroshankumara4532 3 ปีที่แล้ว +1

    සුපිරි...👍

  • @Sasmitha99
    @Sasmitha99 4 ปีที่แล้ว +4

    Niyama gaana ! 🇱🇰

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 3 ปีที่แล้ว +1

    aaasama ekak

  • @savidyasathsarani1073
    @savidyasathsarani1073 3 ปีที่แล้ว +3

    Eka supiri ❤️

  • @samuraigaming7947
    @samuraigaming7947 ปีที่แล้ว +1

    Cupiri කම්බයින් එකක්...❤️✌️ masterpiece 💮❤️

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake ปีที่แล้ว +3

    චරිත අත්තලගේ , ❤ආගමක්

  • @mr.mastee6788
    @mr.mastee6788 5 ปีที่แล้ว +1

    Sl rap god ravi jay (legend ) aththa katha karanna e gemmata kemThiyii amma garu karanawa 😍😍😍bokkenma video ..

  • @lohithawijayanga1318
    @lohithawijayanga1318 2 ปีที่แล้ว +11

    Great work by Charitha, wayo & Ravi❤️🔥

  • @coverupwithakarsh1600
    @coverupwithakarsh1600 5 ปีที่แล้ว +1

    Patta band ekak keep it up💥💥💥💥💥💥

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +8

    සත් දශකයක් බෝසත් වෙස් ගෙන රටම ණය කාරයන් කල සක්විති හොරුන්ට උපහාරයක්ම වේවා.. දැන් වත් ඇස් ඇරියා නන් 70ක්ම වහන් හිටියා මදෑ💛💙

  • @nishithawanigasuriya9605
    @nishithawanigasuriya9605 3 ปีที่แล้ว +1

    niyamai

  • @dulankodithuwakku132
    @dulankodithuwakku132 3 ปีที่แล้ว +4

    Ravi ගේ හිනාව.. හම්මෙ 😂❤😘

  • @ratawate-travelinsrilanka8075
    @ratawate-travelinsrilanka8075 4 ปีที่แล้ว +1

    Supiriyak

  • @damithdarshana1517
    @damithdarshana1517 5 ปีที่แล้ว +6

    best concept and graphic art..creative program all the best wayo & Ravi,charitha...👍👍👍👍👍

  • @shaynemusic4844
    @shaynemusic4844 2 ปีที่แล้ว +1

    super

  • @chamodins6799
    @chamodins6799 4 ปีที่แล้ว +3

    Wayo + charitha + ravi jay
    ඒක වෙන්ම රහක්.... බස් සින්දු වගේද යකෝ මේවා...

  • @dulajmikayel2021
    @dulajmikayel2021 4 ปีที่แล้ว +2

    වායෝලගෙන් ❤ එකක් ගන්න ආසාවෙන් දැම්මේ 😁😁 ආදරේයි ❤❤

  • @Maximum-w3g
    @Maximum-w3g 5 ปีที่แล้ว +3

    ravi jay , charith wayo උබල පට්ට බන් 👍👍👍👍👍