Galana Ganga (ගලන ගඟ ) - Ravi jay ft. Charitha Attalage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Music by - Charitha Attalage
    Video Concept & Directed by - Ravi jay
    Mixed & Masterd by - Charitha Attalage
    Rap Lyrics - Ravi Jay / ravi-jay-lyrics-100101...
    Lyrics - Charitha Attalage
    Guitars - Alex Gradwohl
    Illustrated, Vfx & Edited by - Ravi jay
    Itunes downloa link - itunes.apple.c...
    soundcloud Link - / galana-ganga-ravi-jay-...
    නීල දෑස හා දොඩවන්නම්
    වල්ලු හඩට මම මත්වෙන්නම්
    නීල වරල මා සිපගන්නම්
    හීන මවා මට කතාකරන්
    ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
    පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
    ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
    තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍
    ඇසට නොපෙනෙ පර්යාන්තෙක
    සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
    බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
    කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල
    මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද
    ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා
    වින්දා නැසෙන රූපයක සොබා
    එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
    පර්යාන්තෙක -ඉමක් කොනක් නොපෙනෙන
    ඝන්ද කුටිය - භාවනා කරන්නාගේ ස්ථානය
    සම්මාදිට්ඨිය - නිවැරැදි දැක්ම
    #ravijay #charitha #galanaganga

ความคิดเห็น • 7K

  • @SANUKA
    @SANUKA 7 ปีที่แล้ว +8578

    ජය වේවා SL Music Industry !

    • @Milano357
      @Milano357 7 ปีที่แล้ว +52

      Amen !

    • @avdura
      @avdura 7 ปีที่แล้ว +151

      When will i see a Sanuka & Charitha collaboration ?

    • @tharukasandaruwan8201
      @tharukasandaruwan8201 7 ปีที่แล้ว +25

      SANUKA king

    • @Playsoulpro
      @Playsoulpro 7 ปีที่แล้ว +12

      Ammoh😍😍😍

    • @mayumiudawaththa4757
      @mayumiudawaththa4757 7 ปีที่แล้ว +22

      SANUKA AIYE oyage sindunam marama lassanai.

  • @ChAbhi
    @ChAbhi 3 ปีที่แล้ว +4688

    ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ ❤️❤️

    • @chanix2k04
      @chanix2k04 3 ปีที่แล้ว +51

      හම්මට චභී 😀🙂

    • @Kriz-kz675n
      @Kriz-kz675n 3 ปีที่แล้ว +63

      ක්ෂිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ 😁😁😋

    • @anjanaed
      @anjanaed 3 ปีที่แล้ว +66

      මට හිතාගන්න පුලුවන් හදිසියෙ මේ පැත්තේ ආවෙ කෝමද කියලා😂😂 මාත් ආවෙ ඒ විදියටම තමා

    • @sl_beast5672
      @sl_beast5672 3 ปีที่แล้ว +15

      Chabhiii❤

    • @fbisoul3448
      @fbisoul3448 3 ปีที่แล้ว +40

      කරදර කරන්න එපා යකෝ චබී සිංදු අහනවා 😍😙😍😙

  • @ASTROTRIP_officialL
    @ASTROTRIP_officialL 5 ปีที่แล้ว +3352

    කුණු හරුප - 0.00%
    අසභ්‍ය දර්ශන- 0.00%
    නිර්මාණශීලී බව - 100%
    දක්ෂතාවය- 100%

    • @Mr_NoobPlay
      @Mr_NoobPlay 4 ปีที่แล้ว +20

      Apo costageth dala mwthamath dala😂😂

    • @ASTROTRIP_officialL
      @ASTROTRIP_officialL 4 ปีที่แล้ว +13

      @@Mr_NoobPlay ලංකාවේ නම් ඕන එකක්😅

    • @wadugejagath2684
      @wadugejagath2684 4 ปีที่แล้ว +8

      sira kathawa

    • @ASTROTRIP_officialL
      @ASTROTRIP_officialL 4 ปีที่แล้ว +3

      @@wadugejagath2684 ♥️

    • @modzvlogs9511
      @modzvlogs9511 4 ปีที่แล้ว +3

      @@ASTROTRIP_officialL 😍😍aniwa

  • @kaveenlakshan6415
    @kaveenlakshan6415 7 หลายเดือนก่อน +115

    අනිවා 2024 ඔය කොනට එනවා ❤❤❤

  • @macmadushan177
    @macmadushan177 7 ปีที่แล้ว +3445

    සුද්දන් ට සිංහල තේරෙනවනම් මේවත් #Billboard #hits තමයි බ්‍රෝ....🇱🇰🇱🇰

  • @mwasana6081
    @mwasana6081 ปีที่แล้ว +1496

    2023ට අවුරුදු 5ක් වෙන්නත් ඇවිත් ඒත් අදටත් මුල් දවසෙ අහපු feeling එක දැනෙනව..චරිතගෙ සින්දු වලට ඇබ්බැහි උනේ මේ සින්දුව නිසා.අවුරුදු 50ක් 100ක් ගියත් පරම්පරා ගානකටම ඇති මේ නිර්මාණ ❤️

  • @amilajayathunga4362
    @amilajayathunga4362 7 ปีที่แล้ว +1542

    මේක #Trend වෙන්නේ නැති වෙයි ඒත් බොක්කෙන් අහන් සෙට් එක මෙතන Set වෙයි! ඒක වටිනවා

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 6 หลายเดือนก่อน +28

    මේ ආශා ප්‍රහීන කරන් බුදු වෙන්න ට්‍රයක් දෙන කෙනෙක් කොහොම පොරක්ද.....ඒවගේ උත්සාහයෙන් බුදු උන මිනිසෙක්ගෙන් අපේ උන් බාර හාර ඉල්ලනවා 😂❤❤❤

  • @ChanukaMora
    @ChanukaMora 7 ปีที่แล้ว +1385

    Love the melody... Cheers

  • @rajithaprassanna
    @rajithaprassanna 4 ปีที่แล้ว +541

    මට හිතෙන විදිහට මේ සින්දුවේ වචන වලට එහා ගිය ලොකු ගැබුරු තේරුමක් තියනවා
    නීල දෑස හා දොඩවන්නම්
    වල්ලු හඩට මම මත්වෙන්නම්
    නීල වරල මා සිපගන්නම්
    හීන මවා මට කතාකරන්
    මේ පලවෙනි පද පේලියෙන් කියන්නේ මිනිස්සු (ධ්‍යාන වඩපු / ධ්‍යාන වඩපු නැති ) පංච ඉන්ද්‍රියන්ගෙන් හා මනසින් කොතරම් දේවල් වලට ඇලිල ජීවත් වෙනවද කියන දේ ගැන.
    හීන මවා මට කතාකරන්
    සසරේ බැදීම් ඇතිකළ හැකි කෙලෙස්, පංච ඉන්ද්‍රියන් සන්වරකරගෙන හිටියත් අපිට මනසින් වුනත් පව් කරන්න පුළුවන්
    ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    මේ සංසාර ගමන ගලන ගගක් වගේ, මේ හිත තමයි ඒ ගග ගලාගෙන යන්න උදව් කරන ශක්තිය, කිසිදාක නිමාවක් නැතිව මේ රුප කායකට උරුම කම් කියමින් ඉපදෙමින්, පවතිමින් , මැරෙමින් අපි මේ සංසාර ගමනේ යනවා. ක්ෂිතිජය වගේ මේ ගමනේ කෙළවරක් පේන තෙක්මානෙක නැ. (මේ ගලන ගඟ නැවතිච්ච තැන තමයි බුදුන් දේශනා කරන නිවන තියෙන්නේ )
    ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
    පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
    ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
    තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍
    ඇසට නොපෙනෙ පර්යාන්තෙක
    සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
    බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
    කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල
    මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද
    ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා
    වින්දා නැසෙන රූපයක සොබා
    එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
    මේ පද වලින් කියන තේරුම ඉතාම පැහැදිළි. කථාවේ වස්තුව වෙච්ච මේ පුද්ගලයා කොච්චර බවුන් වැඩුවත් මනසේ ඇතිවෙච්ච පොඩි කැලබීමක් නිසා අද ඒ විදපු සුන්ධාර ධ්‍යානය බිදවැටිල, රාග ද්වේශ මෝහ වලින් පිරුන මේ ලෝකයේ ලෞකික සැප හොයන්න පටන් අරන්
    බුදුදහමෙ ඉගැන්වෙන එක දෙයක් තමා සමහර බවුන් වඩන පුද්ගලයන් ධ්‍යාන වලට සමවැධුනයින් පස්සේ ඔවුන් හිතනවා ඔවුන් නිවන් ලගා කරගත්තා කියලා. නමුත් ඇත්තටම සියලුම ආශාවන් දුරු කරනවා වෙනුවට ඔවුන් ධ්‍යාන නිසාම මනසින් අතරමන් වෙනවා. ඒ වගේ දෙයක් තමා මෙතනත් වෙලා තියෙන්නේ
    අවසානයේ මරණය කරා ලංවෙන තෙක්ම ඔහු ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා අතරමන් වෙලා මේ ගලන ගගේ සැඩ පහරේ දිගටම ගමන් කරනවා

    • @kavindudilshan8036
      @kavindudilshan8036 3 ปีที่แล้ว +6

      ❤❤❤

    • @chathuramadushan110
      @chathuramadushan110 3 ปีที่แล้ว +17

      charitha ayyage anith sindu walatath mehema review dannakooooo.... pls

    • @akilaprabashwara5039
      @akilaprabashwara5039 3 ปีที่แล้ว +8

      සුපිරී ❤️

    • @nimanisa7618
      @nimanisa7618 3 ปีที่แล้ว +7

      Thanks 🤷🏻‍♀️😫😖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว +11

      මුලින් තේරුනේ 70% දැන් 100% .. thanks bro

  • @IsuruAdithyaipa
    @IsuruAdithyaipa ปีที่แล้ว +284

    නීල දෑස හා දොඩවන්නම්
    වල්ලු හඩට මම මත්වෙන්නම්
    නීල වරල මා සිපගන්නම්
    හීන මවා මට කතාකරන්
    ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    කෂ්තිජයක ඉමක් නෑනේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    ලෞකික සැප කාලය කා දැමීමක් නිබ්බාණෙට පිවිසෙන්න
    පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
    ඔයාගෙ ළපටි තඹර දෙකොපුල
    තුහින වැටි දිලිසෙයි ඝණ අඳුර මත‍
    ඇසට නොපෙනෙ පර්යාන්තෙක
    සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
    බිඳුනා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
    කැළඹිලා සම්මාදිට්ඨිය අද මගෙ නතරවෙලා ඔයාගෙ නෙතුමුල
    මගෙ හේතුඵල ගොලුවෙලා අන්ධව අතරමග කිමද
    ඝන්ද කුටියෙන් හිමිට බැස ශීලය පසෙක දමා
    වින්දා නැසෙන රූපයක සොබා
    එතෙරවෙන්න මං ගිය සසරමග පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
    පර්යාන්තෙක -ඉමක් කොනක් නොපෙනෙන
    ඝන්ද කුටිය - භාවනා කරන්නාගේ ස්ථානය
    සම්මාදිට්ඨිය - නිවැරැදි දැක්ම

    • @nilanthiperera1928
      @nilanthiperera1928 ปีที่แล้ว +5

      🙂👍

    • @n.d45
      @n.d45 ปีที่แล้ว +2

      🇱🇰🇱🇰🇱🇰

    • @mentitaterere
      @mentitaterere 5 หลายเดือนก่อน +1

      Gracias Rey 👑 ❤

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 หลายเดือนก่อน

      th-cam.com/video/bZ7AKSqLh0k/w-d-xo.htmlsi=dUWXwiC4wmbZseoF
      අම්මාගේ මලගෙදර

  • @hdslyricz5451
    @hdslyricz5451 9 หลายเดือนก่อน +714

    2024 දිත් මේ සිංදුව අහන අය කෝ බලන්න🥰

  • @Kesharanga
    @Kesharanga 6 ปีที่แล้ว +1639

    යුගයේ අහපු විශිෂ්ටතම සිංහල සින්දුව. ❤️🍃

    • @pushpasupee9389
      @pushpasupee9389 5 ปีที่แล้ว +7

      Kesharanga superi

    • @kamalabeyrathne9719
      @kamalabeyrathne9719 4 ปีที่แล้ว +27

      සහෝදරයා අනික් උන් කවදා තේරුම් ගනීද ❤️

    • @milindasenarath
      @milindasenarath 3 ปีที่แล้ว +8

      mekath hoda sinduwak tama. eth thawa sindu tiyanawa ahanna

    • @shashiofficialvideo8223
      @shashiofficialvideo8223 3 ปีที่แล้ว +3

      Sindu newi mewa rap

    • @naradaarambage3558
      @naradaarambage3558 3 ปีที่แล้ว +7

      2021 jan anyone??

  • @piumalj7401
    @piumalj7401 4 ปีที่แล้ว +661

    අවවාදයයි - මෙය headset ගහන් ඇසීමෙන් මනස වෙනම ලෝකයක් කරා යා හැකිය ❤️👀🌚

  • @KaluMallii
    @KaluMallii 7 ปีที่แล้ว +628

    On repeat!
    Can't stop listening to this!
    HELP!

  • @DB_K321
    @DB_K321 10 หลายเดือนก่อน +204

    අව්රුදු 6 ක් ගිහින් තාම අහනවා.. ස්ට්‍රෙස් වෙලාවට මේක මාරු.. මාර ෆීලින්... 😍❤ චරිතගේ සින්දු ඔක්කොම වගේ ලස්සනයි.. හැබැයි ආසම එක මේක ♥️

    • @ChanithaSendinu
      @ChanithaSendinu 9 หลายเดือนก่อน +2

      aniwa tama ganmenma ahanawa

    • @isurukanchana2323
      @isurukanchana2323 9 หลายเดือนก่อน +2

      Tamath e feeling ek thiyagenm ahanava

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 หลายเดือนก่อน +1

      th-cam.com/video/bZ7AKSqLh0k/w-d-xo.htmlsi=dUWXwiC4wmbZseoF
      අම්මාගේ මලගෙදර

  • @hinaproduction9697
    @hinaproduction9697 ปีที่แล้ว +555

    අවුරුදු 5ක් ගිහිල්ලත් තාම අහනවා
    මේවා තමයි නියම painkillers😔

  • @rashmi_p_subasinghe599
    @rashmi_p_subasinghe599 2 ปีที่แล้ว +1119

    අවුරුදු 4කට කලින් release වුන සිංදුවක් වුනත් අදටත් වලංගුයි.favorite songs ලිස්ට් ඒකේ ඉහලින්ම තියෙන්නේ.කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ.stress release කරන ලස්සන music ekak.😍😘❤️

    • @arunasumeda4616
      @arunasumeda4616 2 ปีที่แล้ว +3

      🤗😌🔥

    • @pavani-g5b
      @pavani-g5b 2 ปีที่แล้ว +2

      Mageth 😍💞💞☺️

    • @indasarahapugoda2647
      @indasarahapugoda2647 2 ปีที่แล้ว +1

      Attataa mchn

    • @shehanavishka4323
      @shehanavishka4323 2 ปีที่แล้ว +1

      😁

    • @x_why__fi
      @x_why__fi 2 ปีที่แล้ว +4

      මෙගෙත් favorite බන්❤😘.දැන් එන සිංදු මොනාද මේවත් එක්ක බලද්දි

  • @Nuwan9
    @Nuwan9 3 ปีที่แล้ว +1623

    අවුරුදු 3ක් ගිහිල්ලත් තාමත් අහනවා මං හිතන්නේ නෑ තව අවුරුදු 50ක් 60ක් ගියත් මේ සිංදු පරණ වෙයි කියලා.
    #westනාහිර ☺️🖤
    2021

  • @Emiangela
    @Emiangela 9 หลายเดือนก่อน +10

    මේ.සිංදුව රිලිස් කරද්දි මට වයස අවුරුදු 10යි. එද නොතෙරුම් කමට බිට් එක ලස්සන නිසා අසාවෙන් ඇහුවා එත් දැන් තෙරුමත් එක්කම හැමදම වගෙ අහනවා ලංකාවෙන් පිට ඉන්න අපි වගේ අයට අපේ අයගේ හැකියාවන් ගැන මාර අඩම්බරයි❤

  • @ChaniraDulanjayaR
    @ChaniraDulanjayaR 4 ปีที่แล้ว +316

    මහාචාර්ය එදිවීර සරස්චන්ද්‍රයන්ගේ මලගිය ඇත්තෝ සැබවින්ම මලගිය ප්‍රේම පුරාණයකි. අත්තකිලමතානු යෝගයෙන් දිවි ගෙවූ දෙවොන්දරාසංට මිදෝරි අවන්හලේ කුමාරිකාව බඳු වූ නොරිකෝසං හට දැඩිව ආලය නොකෙලේ පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි කරමින් තපස් දිවියක් ගත කළ නිසාම විය හැක. නමුත් ප්‍රේමයක සීමා මායිම් නැත. ප්‍රේමය ඉවසිලිවන්ත ද නැත. එබැවින් මේ සිත් දැහැන බිඳින මන බඳින නීල දෑස, නීල වරල ඉදිරියේ සිවුර හැර දමන පිරිමි, ලෝගු ගැලවූ පිරිමි ඕන තරම් අපි දැක ඇත්තෙමු. ප්‍රේමය එතරම් ම සුන්දරය. ඉතින් අපි නැසෙන රූපයක සොබා විදිමු. ඔබ මගේ තෘෂ්ණාව වී හමාරය. චරිත අතලගේ මහතාගේ හා රවි ජේ මහතාගේ හැඟුමට හා ගායනයට, චරිත අතලගේ මහතාගේම සංගීතය චොක්ලට් මිශ්‍රිත බිස්කට් පුඩින් වැන්න.
    හැඟුම - චනිර දුලංජය රණතුංග
    th-cam.com/video/CE5_Mth0giM/w-d-xo.html

    • @malikaabeysinghe2083
      @malikaabeysinghe2083 4 ปีที่แล้ว +8

      තණමල්විල කොල්ලෙක් එකේ ඔයා comment කරනවා නේද... හැමදාම කියවනවා. ස්තූතියි

    • @ChaniraDulanjayaR
      @ChaniraDulanjayaR 4 ปีที่แล้ว +4

      Malika Abeysinghe බොහොම ස්තූතියි ❤️

    • @mr.cutter5001
      @mr.cutter5001 4 ปีที่แล้ว +1

      මට දැනුනෙත් ඒකමයි

    • @sankalpani5045
      @sankalpani5045 3 ปีที่แล้ว +2

      ලස්සන විචාරයක් ♥️

    • @diadisney2839
      @diadisney2839 3 ปีที่แล้ว +1

      Chanira it's a great words

  • @rishithakalhara2335
    @rishithakalhara2335 6 ปีที่แล้ว +1319

    ලංකාවේ මියුසික් ආගාධයක නෙමේ බං, ශ්‍රාවකයො ඉන්නේ වැරදි රසයක... මේවා කවදාවත් ට්‍රෙන්ඩිං 1 වෙන්නෙ නෑ, මොකද සින්දුවෙ රසට වීඩියෝවේ තේරුමට වඩා වැල රසිකයො ඉන්නේ ලංකාවේ😂

    • @chinthakasilva6479
      @chinthakasilva6479 5 ปีที่แล้ว +41

      ශ්‍රාවකයො ඉන්නේ වැරදි රසයක කියන එකත් 100% හරි නැහැ.. කුට්ටිය කඩන්න පුලුවන් අයව Promote කරන්න ගිහින් Media වලින් තමයි කුනු රැල්ලක් හදල තියෙන්නේ..

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +22

      @@chinthakasilva6479 ඔව්. විශේෂයෙන්ම සෝෂල් මීඩියා...........
      ඔය මළ අඳෝනාකාරයොන්ව වැඩි හරියක් ෆෝම් කරන්නෙ සෝෂල් මීඩියා වලින්...........

    • @-shadow-6550
      @-shadow-6550 4 ปีที่แล้ว +2

      Ow bn eka atha.👍🏻✌🏻.Trending yanna ona mewane.😘🙏🏻✌🏻.eth yanne monawada?😏😏?kunuhabbama thama....😔😔

    • @-shadow-6550
      @-shadow-6550 4 ปีที่แล้ว +3

      @Ruchira Herath ow bn😔..mata meka kochara ahuwath epa wenne na bn..abbahiyak wage😋😋..e tharamatama patta..kohomath mehe hoda deta thanak na ne...😔😔

    • @prabath.bandara
      @prabath.bandara 4 ปีที่แล้ว +20

      "කුමරියක පා සළඹ සැලුනා" කියලා මේ කතාවම අමරදේව මහත්මයා කියද්දී ඒක රසවිඳින්න රසිකයො සහ හොඳ මාධ්‍ය පිරිසක් ඒ කාලෙ හිටියා. හිරු TV තමයි අර ඈඬියෝ උඩ දාන්නෙ දැන්... 😔😔😔

  • @slfisherman
    @slfisherman 7 หลายเดือนก่อน +6

    අවුරුදු 6ක් ගිහිල්ලත් තාමත් අහනවා...ඒ මියුසික් නිසා...Loved it...💚😍

  • @manusha_n_nagasena
    @manusha_n_nagasena ปีที่แล้ว +28

    Music වල comfortable place එක Charitha Attalage 🗣🧠

  • @Wepidea
    @Wepidea 5 ปีที่แล้ว +342

    චරිත රවී ජේ අපි උබලට ණයයි බන්. අහන හැම සිංදුවකින්ම උබල අපිව කොහෙදෝ තැනක පාස්පෝර්ට් නැතුවම නතර කරනවා ❤🔥👌

  • @gayathindeepa8555
    @gayathindeepa8555 4 ปีที่แล้ว +500

    කැමතිම සින්දුව.
    කැමතිම raper .
    කැමතිම ගායකයෝ.
    කැමතිම beat එකක්.
    උදේ නැගිට්ට ගමන්,නිදහස් වෙලාවට,නිදාගන්ට යද්දි,ගමනක් යද්දි,... අනිවා මේක අහන සින්දුවක්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මෙව්වා මීට වඩා හිට් වෙන්න ඕනෙ ඕයි.
    ❤️🎧

  • @tharindushehan2856
    @tharindushehan2856 6 ปีที่แล้ว +304

    බුදුන් පෙන්වු උතුම් නිවන අපිට දුරයි සහෝදර වරැනි

  • @KaushalyaArunBandara
    @KaushalyaArunBandara 5 หลายเดือนก่อน +35

    10M views. හැමදාටම masterpiece එකක්.

  • @Achayanrapper
    @Achayanrapper 6 ปีที่แล้ว +755

    Big fan from kerala !! I play dis day and night!!

    • @erandawickramarathna2837
      @erandawickramarathna2837 6 ปีที่แล้ว +4

      ACHAYAN OFFICIAL Perfect Bro

    • @PrasadLakmal91
      @PrasadLakmal91 6 ปีที่แล้ว +11

      I'm a big fan of Malayali songs too :) nice to see Keralese love Sinhala songs :)

    • @tjd.sandaruwan5939
      @tjd.sandaruwan5939 6 ปีที่แล้ว +1

      sri lanka..✌

    • @tharindipoornima2019
      @tharindipoornima2019 6 ปีที่แล้ว +10

      Thanks bro send this to others
      Sri Lanka and India. we are best friends bro😋

    • @malakawedage3684
      @malakawedage3684 5 ปีที่แล้ว +2

      if you like to listen to these kinds of different songs. there is a play list called different feels (sinhala) check it out.

  • @infiuniverse_725
    @infiuniverse_725 2 ปีที่แล้ว +458

    LYRICS 🎶
    නීල දෑස හා දොඩවන්නම්
    වළලු හඩට මම මත් වෙන්නම්
    නීල වරල මා සිඹ ගන්නම්
    හීන මවා මට කතා කරන්
    ගලන ගඟක රළ වාගේ..
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...
    සිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...
    Ravi Jay:
    ලෞකික සැප කාලය කඩා
    නිමක් නිර්වානෙට පිවිසෙන
    පංච ස්කන්ධයක අස්ථිර ගතිය
    මෙනෙහි මෙනෙහි
    මං තාපසෙක්ම විය නුඹ දකින
    පෙර ඔයාගෙ ළපටි තඹර දෙකපුල
    තුහීන වැටි දිලිසෙයි ඝන අඳුර මත
    ඇසට නොපෙනෙන පර්වතෙක
    සුන්දර බව විඳපු මට ඔයාගේ රුව දැක
    බිඳුනා මගේ සම වැදි සිටි
    දැහැන මෙතු කලක් කැළඹිලා
    සම්මා දිඨ්ඨිය මගේ අද නතර වෙලා
    ඔයාගේ හේතු මුල
    මගේ හේතුඵල
    ගොළු වෙලා අන්ධව අතර මග කිමද
    ගදකුටියෙන් හිමීට බැස සීලය පසෙක දමා
    විදනසින් වරූපයක සොබා
    එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
    Charitha:
    නීල දෑස හා දොඩවන්නම්
    වළලු හඩට මම මත් වෙන්නම්
    නීල වරල මා සිඹ ගන්නම්
    හීන මවා මට කතා කරන්
    ගලන ගඟක රළ වාගේ..
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...
    සිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...
    subscribe my youtube channel

    • @harshanaheshan1484
      @harshanaheshan1484 2 ปีที่แล้ว +6

      🖤✨️

    • @anjuladilshan1208
      @anjuladilshan1208 2 ปีที่แล้ว +4

      Thawa rap ekak thiynewa neda sinduwe

    • @gayant.piyarathna5784
      @gayant.piyarathna5784 2 ปีที่แล้ว +4

      පොඩි පොඩි වැරදියට ඇහිලා වගේ තැන් ටිකක් තියෙනවා බ්‍රො, ඒකයි ඩිස්ලයික් එකක් දැම්මේ. තරහ ගන්න කාර් නෑ ඕං.
      මං හරි පද ටික දාන්නම් ටිකක් ඉන්නකො.

    • @gayant.piyarathna5784
      @gayant.piyarathna5784 2 ปีที่แล้ว +7

      නීල දෑස හා දොඩවන්නම්
      වලලු හඬට මම මත් වෙන්නම්
      නීල වරල මා සිප ගන්නම්
      හීන මවා මට කතා කරන්
      ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ
      කෂ්තිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ
      ලෞකික සැප කාලය කා දැමීමක්, නිබ්බාණෙට පිවිසෙන්න
      පංචස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
      මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
      ඔයාගෙ ළපටි තඹර දෙකොපුල තුහින වැටී දිලිසෙයි ඝණ අඳුර මත‍
      ඇසට නොපෙනෙ පර්යාන්තෙක සුන්දර බව විදපු මට
      ඔයාගෙ රුව දැක, බිඳුණා මගෙ සමවැදි සිටිදැහැන මෙතුකලක්
      කැළඹිලා, සම්මාදිට්ඨිය මගෙ අද නතර වෙලා
      ඔයාගෙ නෙතුමුල, මගෙ හේතුඵල ගොලුවෙලා
      අන්ධව අතරමග කිමද
      ඝන්ද කුටියෙන් හිමීට බැස, ශීලය පසෙක දමා, වින්දා නැසෙන රූපයක සොබා
      එතෙරවෙන්න මං ගිය සසර මග පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
      නීල දෑස හා දොඩවන්නම්
      වලලු හඬට මම මත් වෙන්නම්
      නීල වරල මා සිප ගන්නම්
      හීන මවා මට කතා කරන්
      ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ
      කෂ්තිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ ඔබෙ රූ වරුනේ

  • @daxvmayadunna6162
    @daxvmayadunna6162 3 ปีที่แล้ว +1241

    හෙඩ්සෙට් ගහන් නම් අහන්න එපා 2021 ටත් ඇබ්ඹැහි උනා 😁❤

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 6 หลายเดือนก่อน +9

    ලෝකයම විනාශ වුණත් විනාශ වෙන්නැති වෙනම vibe එකක්. ඒක පට්ට ❤️

  • @Madhu0316
    @Madhu0316 ปีที่แล้ว +173

    Exam එකට වැඩ කරල මහන්සි උනාම, Stress වෙලාවට චරිතගෙ සින්දු ටික තමා මට මන් දෙන හොදම බෙහෙත❤️ 💆

  • @nimalkasiriwardhana6756
    @nimalkasiriwardhana6756 2 ปีที่แล้ว +61

    ගලන ගඟක රළ වාගේ
    නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුණේ...
    සිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුණේ...
    ලෞකික සැප කාලය කාදැමීමක් නිර්වාණෙට පිවිසෙන්න
    පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
    ඔයාගෙ ලපටි තඹර දෙකොපුල
    තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත
    ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
    බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
    සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා
    ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල
    ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද
    ඝන්ධකුටියෙන් හිමිට බැස
    සීලය පසෙක දමා
    වින්දා නැසෙන රෑපයක සොබා.
    එතෙර වෙන්න මං ගිය සසරමඟ පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
    නීල දෑස හා දොඩවන්නම්
    වළලු හඬට මං මත්වෙන්නම්
    නීල වරළ මා සිඹ ගන්නම්
    හීන මවා මට කතා කරම්
    ගලන ගඟක රළ වගේ
    නිමාවක් නෑනේ ඔබේ රූ වරුණේ
    ක්ෂිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑ නේ ඔබේ රූ වරුණේ
    ගලන ගඟක.. ගලන ගඟක... ගලන ගඟක... ගලන ගඟක.

  • @akilafernando3487
    @akilafernando3487 7 ปีที่แล้ว +197

    මගේ ජාතික ගීය වේලා තියෙන්නෙ මේක. අනිවා දවසට 3න් 4 පාරක් අහනවා. මෙව්වා තමයි hit වෙන්න ඕන සින්දු. ජයවේවා !!!

    • @films2144
      @films2144 4 ปีที่แล้ว

      Matath ehemayi bn

    • @SKGossipVerse
      @SKGossipVerse หลายเดือนก่อน

      Bro it’s happened ❤🫶🏻

  • @musiczone588
    @musiczone588 7 หลายเดือนก่อน +8

    ආදරේ කියන දේ උතුම් තැනකින් තියන මෙ වගේ ගීත තව තවත් බිහි වේවා 🥹

  • @ashenkodikara5031
    @ashenkodikara5031 ปีที่แล้ว +107

    අවවාදයයි⚠️-අතිශයින්ම අබ්බැහි වෙන සුලුයි 🔥😇

  • @gayanbuddhika6823
    @gayanbuddhika6823 2 ปีที่แล้ว +455

    මේක අහද්දි ලොකූ බයක් හිතෙනව...ලස්සන සින්දුවක්...අනන්ත සංසාරේ සත්තු උන අපි විතරක් නෙමේ බෝසතානන්වහන්සෙලා පවා මුලාවට පත් උන ස්ත්‍රී රූපයේ තියන මනස මුලාවට පත්කරන ස්වබාවය හොදට විස්තර කරල තියනව...ජය වේවා

    • @maduariyarathne2808
      @maduariyarathne2808 2 ปีที่แล้ว +4

      😂🙂

    • @DT-qc2ec
      @DT-qc2ec 2 ปีที่แล้ว +13

      Exactly 🙏

    • @Daywithpranami
      @Daywithpranami 2 ปีที่แล้ว +15

      @@maduariyarathne2808 ai ubata joked😹

    • @asmuchasyoucan..
      @asmuchasyoucan.. 2 ปีที่แล้ว +7

      @@maduariyarathne2808 jokeda bn 👎

    • @nirwanmax8519
      @nirwanmax8519 2 ปีที่แล้ว +7

      meke theruma aththa sinduwen ganda dewal godak thiyenawa

  • @rohannugawela8416
    @rohannugawela8416 3 ปีที่แล้ว +131

    මෙන්න රැප් බන් තේරුමක් තියෙන අනික රෙද්දවල් වගේ නෙමේ බන් කුනුහරප නෑ පට්ට ❤❤👍

  • @NisalKaushan-tk8bj
    @NisalKaushan-tk8bj 6 หลายเดือนก่อน +5

    මාර feeling ekak enawa💆‍♂️💛 charitha and ravi jay gammak ✌️💛

  • @EIsuruPriyaranga
    @EIsuruPriyaranga 6 ปีที่แล้ว +440

    කුමරියක පා සළඹ සැලුණා.. වසා සිටි නෙත් පියන් හැරුනා..
    කුමාර බඹසර අසපුවේ මා.. සමවැදි හුන් දැහැන් බිඳුනා..
    ගීතයේ තේරුම, අපේ නුතන පරම්පරාව දුටු අපුරුව !
    හරිම අගෙයි සහෝදරයා !

    • @gimhanifernando.2893
      @gimhanifernando.2893 6 ปีที่แล้ว +1

      👌👌👌

    • @chamil6831
      @chamil6831 4 ปีที่แล้ว +2

      Lyrics එකකට මේක ගත්තට කමක් නැද්ද

  • @thakshiladeshan4477
    @thakshiladeshan4477 4 ปีที่แล้ว +238

    Rap වලට කුනුහරුප ඕනෙද බන් 😀 මෙන්න උදාහරනෙ ravi jay.

  • @unlimiteddreamer4512
    @unlimiteddreamer4512 6 ปีที่แล้ว +275

    කරුමය යනු මේවගේ තේරුමක් තියෙන music video වලට views නැතිවීමයි.ඒ අතින් ලංකාවෙ මිනිස්සු කොච්චර දුප්පත්ද?ඇග market කරන video එකක් නම් 3M.😂😏

    • @tuanthamir6318
      @tuanthamir6318 6 ปีที่แล้ว +1

      Ekaney Fill T goda giye apey un bana bana balanawa.😂😂

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +3

      @@tuanthamir6318 යකෝ එකක් තියෙනව 72m view

    • @dumii_ya
      @dumii_ya 4 ปีที่แล้ว

      Den sathutuida lankawa gena?

    • @sageethhimachala8125
      @sageethhimachala8125 3 ปีที่แล้ว +3

      තව ටික දවසයි 3M 😎

    • @nimnasilva7854
      @nimnasilva7854 3 ปีที่แล้ว

      @@sageethhimachala8125 yes

  • @LakmuthuKavinda
    @LakmuthuKavinda 7 หลายเดือนก่อน +5

    තාම අහනව හැමදාම අහනව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේව ✨😫
    තව අවුරුදු 50ක් ගියත් අහනව 👀❤️‍🩹

  • @raviyamada
    @raviyamada  6 ปีที่แล้ว +392

    මෙම ගීතය ඔබගේ ජංගම දුරකථනයේ RINGING TONE එක ලෙස යොදාගැනීමට ඔබගේ සිම් පතට අදාල පහත අංකයන් භාවිතා කරන්න....
    Dialog - 87520480
    Etisalat - *3546589014
    Airtel - 8880075999
    Hutch - 369351302
    Mobitel - 74733800

    • @chanakakumanayaka8362
      @chanakakumanayaka8362 6 ปีที่แล้ว +5

      Me sinduwata visual ton ganak hadala ....
      lassana nirmanaya kelesanawa nodanna un... Ravi ayye poddak balanna

    • @OshanSandeepa
      @OshanSandeepa 6 ปีที่แล้ว +13

      🔴 Galana Ganga.lyrics
      නීල දෑස හා…
      දොඩවන්නම්…
      වලලු හඩට මම
      මත් වෙන්නම්
      නීල වරල මා…
      සිබ ගන්නම්
      හීන මවා…
      මට…
      කතා කරන්…
      ගලන ගගක
      රල වාගේ
      නිමාවක් නෑ නේ…
      ඔබේ රූ…
      වරුනේ….
      සිතිජයක ඉමක් ගානේ…
      නිමාවක් නෑ නේ…
      ඔබේ රූ…
      වරුනේ…
      ලෞකික සැප
      කාලය කාදැමීමක්
      නිර්වාණෙට පිවිසෙන්න
      පංචස්කන්දයක අස්ථිර ගතිය
      මෙනෙහි මෙනෙහි
      මං තපසෙක්ම විය
      නුඹ දකින්න පෙර
      ඔයාගෙ ලපටි තඹර දෙකොපුල
      තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත
      ඇසට නොපෙනෙන
      පර්වතෙක සුන්දර බව විදපු මට
      ඔයාගෙ රුව දැක
      බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
      සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා
      ඔයාගෙ නෙතුමුල
      මගෙ හේතුඵල
      ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද
      ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා විදනසින් වැද රූපයක සොබා
      එතෙර වෙන්න මං ගිය
      සසර මඟ පෙරට
      ඔයා ඇවිත් අද
      තෘෂ්ණාවක් වෙලා…….
      නීල දෑස හා…
      දොඩවන්නම්…
      වලලු හඩට මම
      මත් වෙන්නම්
      නීල වරල මා…
      සිබ ගන්නම්
      හීන මවා…
      මට…
      කතා කරන්…
      ගලන ගගක
      රල වාගේ
      නිමාවක් නෑ නේ…
      ඔබේ රූ…
      වරුනේ….
      සිතිජයක ඉමක් ගානේ…
      නිමාවක් නෑ නේ…
      ඔබේ රූ…
      වරුනේ…

    • @yashchami3866
      @yashchami3866 6 ปีที่แล้ว +1

      Oshan Sandeepa
      Thnq boy...

    • @chathuwabro7042
      @chathuwabro7042 5 ปีที่แล้ว +2

      දාලා ඉවරයි... 😍😍😍 හොයාගන ගිහිම් දැම්මෙ 😘😘😘😘 💐💐💐

    • @supemwanniarachchi9287
      @supemwanniarachchi9287 5 ปีที่แล้ว +1

      mewata video nam karanna epa bro... meka feel wenna ida denna please

  • @Manu__boy_456
    @Manu__boy_456 ปีที่แล้ว +563

    ගලන ගගක රල වාගේ නිමාවක් නෑනෙ
    ඔබෙ රූ වරුනේ ..
    ක්ෂිතිජයක ඉමක් ගානෙ නිමාවක් නෑනෙ
    ඔබෙ රූ වරුනේ..😊
    (2023 අහන සෙට් එක කො)

  • @GihanNethdinu
    @GihanNethdinu ปีที่แล้ว +55

    මට නම් හැමදාම දවසට එක පාරක් හරි මේ song එක අහන්න ඕනෙ 😌 නැත්තම් නිකං කෑවෙ නෑ වගේ ❤️

  • @theekshanaanandian5234
    @theekshanaanandian5234 6 หลายเดือนก่อน +3

    10million gahuwa mahaththayo
    Aadarey charitha and Ravi J❤❤❤❤❤❤

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 ปีที่แล้ว +327

    වචනයේ පරිසාමාප්ත අර්ථයෙන්ම මාත්‍රාව ඉක්මවූ ඇබ්බැහිවීමක් මේක🥺❤️🎼

  • @aliaseng4615
    @aliaseng4615 3 ปีที่แล้ว +262

    My attempt at understanding this: The song is a tug of war between the worldly desires and the higher desires going on in a person’s mind. The worldly desires are represented by a woman’s beauty that he is infatuated with. The higher thoughts remind him of the need to let go of the physical desires to be free. So, the song talks about the inner conflict in people about the choices they make....The lyrics and song visuals suggest that the beautiful woman represents the cultural and ritualistic aspects that have encroached into the practice of Buddhism and the loss of it essential meaning. So the song isn't about an infatuation with a woman, in reality he is rather making a social commentary on Sri Lanka and reminding them not to lose sight of the most important thing that Buddha taught.

    • @mithunmano2360
      @mithunmano2360 3 ปีที่แล้ว +2

      That's a nice way to put it

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +1

      100% correct

    • @DT-qc2ec
      @DT-qc2ec 2 ปีที่แล้ว +1

      th-cam.com/video/s3b5YtZjcP0/w-d-xo.html

    • @LilanMihiranga
      @LilanMihiranga 2 ปีที่แล้ว +1

      Nice take.

  • @ZanityFTW
    @ZanityFTW 7 ปีที่แล้ว +275

    මේ වගේ ඒවා #1 ට්‍රෙන්ඩිං වෙන කාලයක් එනවනම් අන්න ඒ දවස ලංකාවේ බුද්ධිමත් බහුතරයක් ඉන්නවා කියලා පිලිගන්න හොද සාක්ශියක් වේවි😇
    ඒ වචන ටික මෙලඩි එක සහ වීඩියෝ එක... මගෙනම් හිත පතුලටම ගිලා බැස්සා.. #බ්‍රිලියන්ට් #ප්‍රඩ්ක්ෂන්

  • @harsharajithasampath3110
    @harsharajithasampath3110 13 วันที่ผ่านมา +2

    ගලන ගඟක රළ වාගේ නිමාවක් නෑනේ...❣️

  • @thakshilavinodani8526
    @thakshilavinodani8526 2 ปีที่แล้ว +129

    අහම්බෙන් ඇහුනේ...🤩
    දැන් අහනවා...❤️
    නවත්වා ගන්න බෑ..😍
    පිස්සුවක් වෙලා..🥺

  • @yasithapramod837
    @yasithapramod837 2 ปีที่แล้ว +331

    අවුරුදු 4 ක් ගිහින්. අදටත් හිට් එකක් නියම සංගීත රසයක් ඇති මිනිසුන් අතර. කිසිදා නොමියේවි මේ ගීතය අප අතර. ස්තූතියි අනේක වාරයක් මේ ගීතයට 💙

  • @duvindushahen9710
    @duvindushahen9710 ปีที่แล้ว +82

    තාමත් අහන්නෙ කවුද ❤ කොච්චර ඇහුවත් ඒ කික් එක යන්නෙ නෑ ❤❤❤❤

  • @OpSmoki
    @OpSmoki 9 หลายเดือนก่อน +2

    සින්දුවක් නම් නෙමේ මොකද්ද මන්ද ශිට්ට්ට් ඒකනම් දැනුන හිතටම මාරයි චරී බොසා...ජේසු පිහිටයි උබලට❤❤❤❤

  • @ayothriishikala3173
    @ayothriishikala3173 ปีที่แล้ว +121

    අවුරුදු 5 ගිහිලත් අහන අපී❤️ (.ගලන ගග ක රල වාගේ. නිමාවක් නැනේ. ඔබේ රු වරුනේ.)💜️

  • @sudeepadhananjaya6653
    @sudeepadhananjaya6653 7 ปีที่แล้ว +91

    රවිය ඉදල ඉදල එක පාරටම බෝම්මබයක් අතඇරියනේ...
    සුපිරි බ්‍රෝ 😘
    ම්‍රේ වෙනස තමයි වෙන්ඩෝනේ.... 👌💪😘

  • @swethakawijewardana1088
    @swethakawijewardana1088 3 ปีที่แล้ว +19

    LYRICS
    නීල දෑස හා දොඩවන්නම්
    වළලු හඩට මම මත් වෙන්නම්
    නීල වරල මා සිඹ ගන්නම්
    හීන මවා මට කතා කරන්
    ගලන ගඟක රළ වාගේ..
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...
    සිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...
    Ravi Jay:
    ලෞකික සැප කාලය කඩා
    නිමක් නිර්වානෙට පිවිසෙන
    පංච ස්කන්ධයක අස්ථිර ගතිය
    මෙනෙහි මෙනෙහි
    මං තාපසෙක්ම විය නුඹ දකින
    පෙර ඔයාගෙ ළපටි තඹර දෙකපුල
    තුහීන වැටි දිලිසෙයි ඝන අඳුර මත
    ඇසට නොපෙනෙන පර්වතෙක
    සුන්දර බව විඳපු මට ඔයාගේ රුව දැක
    බිඳුනා මගේ සම වැදි සිටි
    දැහැන මෙතු කලක් කැළඹිලා
    සම්මා දිඨ්ඨිය මගේ අද නතර වෙලා
    ඔයාගේ හේතු මුල
    මගේ හේතුඵල
    ගොළු වෙලා අන්ධව අතර මග කිමද
    ගදකුටියෙන් හිමීට බැස සීලය පසෙක දමා
    විදනසින් වරූපයක සොබා
    එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා
    Charitha:
    නීල දෑස හා දොඩවන්නම්
    වළලු හඩට මම මත් වෙන්නම්
    නීල වරල මා සිඹ ගන්නම්
    හීන මවා මට කතා කරන්
    ගලන ගඟක රළ වාගේ..
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...
    සිතිජයක ඉමක් ගානේ
    නිමාවක් නෑනේ..
    ඔබේ රූ වරුණේ...

  • @chanuRanduni277
    @chanuRanduni277 7 หลายเดือนก่อน +4

    ඇත්තටම youtube short video එකකින් තමයි මේ සිංදුව first time ඇහුවේ. මේ සිංදුව නම් මාරම ලස්සනයි. ❤️ටිකක් පරණ සිංදුවක් උනත් so beautiful.. ❤️ ❤️ ❤️

  • @hashanwijenayaka8629
    @hashanwijenayaka8629 ปีที่แล้ว +7

    මගේ ජීවිතේ වැඩියෙන්ම ආස සින්දුවක්. 2018 මේ සින්දුවයි චරිතගෙ අනිත් සින්දු ටිකයි පිස්සුවෙන් වගේ ඇහුව. ඒත් මේක අන්තිමට ඇහුවෙ 2018 අන්තිමේ. ඒ කාලෙ නිතරම අහපු නිසා කාලෙ ජීවිතේට ආපු ප්‍රශ්නත් එක්ක මේ සින්දු ටික ගොඩක් බැඳිල තියෙනව, කොච්චර ආස උනත් කවදාවත් මේ සින්දුව අහන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.😓 කොච්චර අමතක කරන්න හැදුවත් මේ සින්දුව අහනකොට ඒ හැම සිදුවීමක්ම හිතට ඇවිත් ලොකූ දුකක් සාංකාවක් දැනෙනව... ඒත් සතුටුයි අවුරුදු 5 කට පස්සෙ අද, හිතේ කිසිම දුකක් සාංකාවක් නැතිව මේ සින්දුව ඇහුව. 🤗

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +2908

    අහපු වාර ගාන මතක නැති උන් කෝ?
    👇 🖤🔥

  • @mnissanka808
    @mnissanka808 4 ปีที่แล้ว +412

    im a half sinhalese from taiwan, i wish i could understand the lyrics, such a beautiful language

    • @himeshanadun1827
      @himeshanadun1827 4 ปีที่แล้ว +8

      Respect from sri lanka ❤️

    • @milkyyy2633
      @milkyyy2633 3 ปีที่แล้ว +5

      ♥️🙌

    • @sadeepaduloshana6117
      @sadeepaduloshana6117 3 ปีที่แล้ว +6

      if u can understand this song u can Sinhala very well
      Because even I cant understand somthings

    • @gayant.piyarathna5784
      @gayant.piyarathna5784 2 ปีที่แล้ว

      @@sadeepaduloshana6117 තේරෙන්නේ නැති තැන් කියන්න මම පැහැදිලි කරන්නම්. එච්චර වටින සින්දුවක නොතේරෙන තැන් ඉතුරු කරන එක අපරාදෙ. කියන්න බ්‍රො කොයි කොටස් ද තේරුම් ඕන?

    • @gayant.piyarathna5784
      @gayant.piyarathna5784 2 ปีที่แล้ว

      @M Nissanka do you want translation?? I will try my level best to support with a translation (English) but I'm not too good at it.

  • @ajithk.jayawardhane6455
    @ajithk.jayawardhane6455 2 หลายเดือนก่อน +5

    නිර්මාණය මිල කල නොහැකි තැන.
    කාලය ඉලක්කමක් විතරයි😍

  • @chongalk
    @chongalk 3 ปีที่แล้ว +558

    2017-15 years
    2018-16 years
    2019-17 years
    2020-18 years
    2021-19 years
    Ultimately Addicted ❤️

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว +7

      අඩෝ අපෙ වයසෙ එකෙක් 🥺🖤

    • @3ides-y5t
      @3ides-y5t 3 ปีที่แล้ว

      👍

    • @uvi5938
      @uvi5938 3 ปีที่แล้ว +2

      මමත් උබ වවගේමයි බන්

    • @thilokamethmini603
      @thilokamethmini603 2 ปีที่แล้ว +1

      Me too. GL for the exam.

    • @lakithainduwara1125
      @lakithainduwara1125 2 ปีที่แล้ว

      hm

  • @dulitha_perera9737
    @dulitha_perera9737 2 ปีที่แล้ว +40

    ගලන ගඟක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ...........
    2022 ahanawa 🥰🥰🥰

  • @YaszThiwanka
    @YaszThiwanka 7 ปีที่แล้ว +144

    Lyrics 😍👇
    නීල දෑස හා දොඩවන්නම්
    වල්ලු හඩට මම මත්වෙන්නම්
    නීල වරල මා සිබගන්නම්
    හීන මවා මට කතාකරන්
    ගලන ගගක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    ක්ස්තිජයක නිමක් ගානේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    ලෞකික සැප කාලය කාදැමීමක් නිර්වාණෙට පිවිසෙන්න
    පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි
    මං තපසෙක්ම විය නුඹ දකින්න පෙර
    ඔයාගෙ ලපටි තඹර දෙකොපුල
    තුහින වැඩි දිළිසෙයි ඝණ අඳුර මත
    ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විදපු මට ඔයාගෙ රුව දැක
    බිඳුන මගෙ සමවැදි සිටි දැහැන මෙතුකලක් කැළඹිලා
    සම්මාදිට්ථිය මගෙ අද නතරවෙලා
    ඔයාගෙ නෙතුමුල මගෙ හේතුඵල
    ගොළුවෙලා අන්ධව අතර මඟ කිමද
    ඝන්ධකුටියෙන් හිමිට බැස සීලය පසෙක දමා විදනසින් වැ,රූපයක සොබා
    එතෙර වෙන්න මං ගිය සසරමඟ පෙරට
    ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා

  • @JayaniRatnayake-p7o
    @JayaniRatnayake-p7o 2 หลายเดือนก่อน +3

    Can't imagine what makes me to listen to this masterpiece again.. amazing.. Good job.. Keep it up... ❤

  • @alexsanderkrishan
    @alexsanderkrishan 7 ปีที่แล้ว +103

    Audio එක අහලා මට හිතුනේ කොහොමද මේ Story එක 2D Video එකකින් ගේන්නේ කියලා. But Ravi Jay ඔයා එක කලා #Respect .
    ලන්කාවේ මින් පසු මේවැනි 2D Video + Hip Hop & Classical Music Combo නිර්මාණය වෙනවා නො අනුමානයි.
    හැබයි ඒ හැම අවස්ථා වකදි ඔබ Ravi Jay & Charitha දේදෙනා අපිට අදරේන් මතක් වෙයි.
    Charitha අයියේ ඔයා ගැන මට කියන්න දේවල් ගොඩාක් ඇත. නමුත්
    මේ Status එකට එක දිග වැඩි වේයි. හොද ගුරුවරයේක් ගෙන් ලැබේනා
    දැනුම මේන් ලැබේනා ඔය සංගිතය කිසිම දවසක් නොනැවති ලංකාවේ අපිට දිගින්දි ගටම ඟලන ඟඟ මේන් දෙමින්
    ඉදිරියටම යන්න ලැබේ වායි මුලු හදවතින්ම ප්‍රර්ථනා කරනවා!

  • @makabaaslk
    @makabaaslk 7 ปีที่แล้ว +420

    "ලෞකික සැප..
    කාලය කා දැමීමක් නිර්වාණෙට පිවිසෙන..
    පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි...
    මම තපසෙක්ම විය නුඹ දකින්න පෙර...
    ඔයාගෙ ළපටි තඹර දෙකොපුල තුහින වැඩි දිළිසෙයි ගණ අඳුර මත...
    ඇසට නොපෙනෙන පර්්‍යයන් දෙක සුන්දර බව විඳපු මට...
    ඔයාගෙ රුව දැක බිඳුණා මම සම වැද සිටි දැහැණ් මෙතු කලක්..
    කැළඹිලා සම්මා දිඨ්ටිය මගෙ අද නතර වෙලා...
    ඔයාගෙ නෙතු මුල..
    මගෙ හේතු ඵල..
    ගොළු වෙලා අඳුර අතර මග කිමද..
    ගඳ කුටියෙන් පිට බැස සීලය පසෙක දමා පිටබැස්සෙ නැසෙන රූපයට සොබා...
    එතෙර වෙන්න මම ගිය සසර මග පෙරට ඔයා ඇවිද්දද තුශ්ණාවක් වෙලා..."
    Best thing I've heard so far

    • @nipunlanka
      @nipunlanka 7 ปีที่แล้ว +7

      I can't really understand what the rap of the song means. I mean I understand Sinhala but the words used here are a little too in-depth for me to understand. Could anyone please translate it for me and the others like me?

    • @piyuminavoda9851
      @piyuminavoda9851 7 ปีที่แล้ว

      thanks for the lyrics

    • @Shanakalakshan
      @Shanakalakshan 7 ปีที่แล้ว

      Hashan Gunasekera 6

    • @AsankaUdaraDissanayake
      @AsankaUdaraDissanayake 7 ปีที่แล้ว +6

      The RAP is about a person who was meditating and his mind has been changed after seeing the girl.

    • @dragonlel6683
      @dragonlel6683 7 ปีที่แล้ว

      Hashan Gunasekera thanks for lyrics

  • @navoddilshan5283
    @navoddilshan5283 4 ปีที่แล้ว +10345

    තාමත් අහන උන් මේ කොනට ❤️🇱🇰

  • @NateeshaThakshini
    @NateeshaThakshini 6 หลายเดือนก่อน +4

    2024 ත් අහනවා.... Charitha Rakshitha Attalage🥺❤️

  • @LasithaNanayakkaralenlasitha
    @LasithaNanayakkaralenlasitha 7 ปีที่แล้ว +170

    Dear සැපේ ඉන්න එවුන් වෙත,
    පට්ට කුනු හර්ප තියන, ගංජා, කුඩූ, මත්ද්‍රව්‍ය, සැපේ ඉන්න Niggasla ගැන විතරක්ම කතා කරන්න... කඩූ පොලු කිනිසී ගැන Gangster කෙනෙක් කියන සිංදුවක් වගේම මයිල් කෙලින් වෙන රැප් එකක් තියෙන්න සිංදුවක්...
    අහාලා බලපං...

  • @rngd666
    @rngd666 5 ปีที่แล้ว +90

    අවුරුද්දක් තිස්සෙ තවම අහනවා 🙂දවසට කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති අමුතුම සිංදුවක් අහපු මුල් දවසෙ ඉදන් අද වෙනකන්ම fav එක 💕

  • @MahindaRajapaksha-t8r
    @MahindaRajapaksha-t8r ปีที่แล้ว +15

    අවුරුදු 5ක් ගිහිල්ලත් තාම අහනවා super dennama😍

  • @malupisso-fd2cp
    @malupisso-fd2cp 16 วันที่ผ่านมา +4

    Guliyak kala sinduw ehuw.ada thmy sinduwe therum therune🥺

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +216

    මේවනෙ සින්දු. Yohani ගියා නං ඔයාටත් පුළුවන් අයියේ ජාත්‍යන්තරයට යන්න💪

    • @echostik
      @echostik 3 ปีที่แล้ว +11

      Me wage manik kata wadiya minissu atharata yanne nati ekane prashne...

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 3 ปีที่แล้ว +12

      චරිත විශිෂ්ඨයෙක්, අනිවාර්යයෙන්ම යනව, දැනටමත් ගිහින් ඉන්නේ.

    • @dewkumar5198
      @dewkumar5198 3 ปีที่แล้ว +3

      Ravigai charithagai marketing paththe madi bn.

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 3 ปีที่แล้ว +6

      @@dewkumar5198 එහෙමමත්ව කියන්න බෑ, සිංදුවක නම්බස් වලින්ම නිගමන වලට එන්න බෑ, මෙ නිර්මාණ විශිෂ්ඨයි, නිර්මාණයෙ ගුණාත්මක භාවය බලපානව, මම හිතනව මාර්කටින් පැත්තත් බොහොම ඉක්මනට චරිත හදා ගනී කියල, පැන්ඩමික් එක නිසා කුවේණි කන්සාර්ට් එකක් වත් පත්වන්න බැරි උනා, අපි පොඩි තල්ලුවකුත් දෙන්න ඕනේ.

    • @echostik
      @echostik 3 ปีที่แล้ว +5

      @@dewkumar5198 charitha music krnne pure music ganama hithala... eyage sindu ekkwat tv, radio wala yanne natte eekai. Tv walin enna qwata yanne na. Aththatama eya e wage salli padanam krgatta, music market krna industry ekta kamati na. Ekai wenasa... lokenma mn e widihata music krna kenek dakkamai... me hamadeyakma charitha eyage katinma kypuwa mn kyn ewa newe :) kisisma prasiddiyak, salli walata asawak natuwa music krna soduru manussayek.

  • @ddashgame
    @ddashgame 6 หลายเดือนก่อน +321

    2024 මේ පැත්තට එන්න ❤❤

    • @Asitha_sulochana
      @Asitha_sulochana 5 หลายเดือนก่อน +1

      Ba puluwan deyak krpn

    • @snmaxi8576
      @snmaxi8576 4 หลายเดือนก่อน +1

      2024 දැන් 2025 ත් අහනව ❤❤❤❤

    • @ddashgame
      @ddashgame 3 หลายเดือนก่อน

      @@snmaxi8576 😁😘

    • @ddashgame
      @ddashgame 3 หลายเดือนก่อน

      @@Asitha_sulochana adoo adoo

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 หลายเดือนก่อน

      th-cam.com/video/bZ7AKSqLh0k/w-d-xo.htmlsi=dUWXwiC4wmbZseoF
      අම්මාගේ මලගෙදර

  • @chinthanakalhara941
    @chinthanakalhara941 ปีที่แล้ว +22

    තාමත් අහන්නෙ මන් විතරද 😍❤️💕😘😘

  • @sisiraSamarathunga
    @sisiraSamarathunga 3 หลายเดือนก่อน +1

    When charitha said,
    නිමාවක් නෑනෙ ඔබෙ රූ වරුනේ ...
    my mind says,
    මේකනම් පිස්සුවක්..♡

  • @hinduism2033
    @hinduism2033 2 ปีที่แล้ว +231

    Didn't understand the lyrics but music is so soothing.
    One of my friend shared this song, She is from Srilanka, I love this song now ...!! respect from India bro ..!!

    • @watermelonsugar6909
      @watermelonsugar6909 ปีที่แล้ว +4

      You will fall in love with all Charitha Attalage songs. Best wishes

    • @naveenediriweera
      @naveenediriweera ปีที่แล้ว +3

      Its about a person who is searching enlightenment found it difficult to follow his principles after he meet a girl who is so beautiful that his self control looses and he attaches to the sexual desires again.

  • @gayathindeepa8555
    @gayathindeepa8555 3 ปีที่แล้ว +469

    Drink එකක් දාලා,
    දුකක් දැනුනු වෙලාවට,
    පට්ටම සතුටු වෙලාවට,
    Chillම වෙලාවට,
    කොහෙ හරි යද්දි,
    කොටින්ම කිව්වොත් නින්ද යන්නෙ නැති වෙලාවට.
    මේක තමා එකම බෙහෙත
    😍

    • @Ramsey.001
      @Ramsey.001 2 ปีที่แล้ว +10

      Ai girl ekka car eke yaddi 😙

    • @UnclePoki
      @UnclePoki 2 ปีที่แล้ว +9

      බෙහෙතක් වගේ.. බන්....Music එක ඇහෙනකොටම ...මාරම Relax එකක් එන්නේ...

    • @siniraishon2446
      @siniraishon2446 2 ปีที่แล้ว +4

      Ekanam athitha bn😎😎🥲☺

    • @unknownuser12513
      @unknownuser12513 2 ปีที่แล้ว

      Drink dapuwama awasihiyenne hutto🤣🤣🖕🖕🖕

  • @kalanahasar4442
    @kalanahasar4442 2 ปีที่แล้ว +6

    අවුරුදු හතරක් ගියත් තාම මගේ ලිස්ට් එකේ නම්බර් වන්. මෙච්චර කාලෙකට යූ ටියුබ් එකේ දාපු පලවෙනි කමෙන්ට් එකත් මේක. රවි ජේ චරිත වෙස්ට්නාහිර❤️❤️

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 3 วันที่ผ่านมา +1

    ආයේ ඉතිම් කියන්න මොකුත් නෑ .සුපිරියක්

  • @dinesalz7281
    @dinesalz7281 4 ปีที่แล้ว +57

    එ ලෙවල් වලට සති 2 ඒත් මේක අහන මං මනුස්සයෙක් වෙන්න බෑ. බැරිම තැන තමයි comment 1ක් දාන්න ආවේ. අයියේ ඔයාගේ මියුසික් තනිකරම addiction 1ක් . අදි මාත්‍ර ඖෂධයක්. මේක ඇහුවෙ නැත්නම් කෑවෙ නෑ වගේ. ❤එ තරම් ආසයි ආදරෙයි song 1ට . Good luck charitha ayya 😍❤🔥die hard fan of you charitha ayya❤

  • @sachiswrhj2500
    @sachiswrhj2500 ปีที่แล้ว +33

    ගලන ගග & මහ වරුසා ...Masterpiece ❤️🥺😇✨️

  • @vimukthipramod7684
    @vimukthipramod7684 2 ปีที่แล้ว +51

    සසර කලකිරුනා මේ සින්දුව අහලා 🙏 ජීවිතේ ගැන තේරුනා ගොඩාක් ස්තූතී මේ වගේ විශුවල් එකත් එක්ක මේවගේ සින්දුවක් නිර්මානය කලාට

  • @ජනිත්පුතා
    @ජනිත්පුතා 3 ปีที่แล้ว +38

    මන් මේක අද යකෝ ඉස්ස්ල්ලම ඇහුමේ . මට මන් ගැනම ලැජ්ජයි මෙච්චර කල් ගියානේ මේ වගේ ලස්සන සිංදුවක් අහන්න

  • @tharinduchathuranga8232
    @tharinduchathuranga8232 6 ปีที่แล้ว +40

    බුදු රවී අයියේ මේවගේ සිංදුවක් දෙන්න ඉක්මනට ...වෙන උන් කියන ජරාව බල්ලෙකුට අහන්න බෑ ...බොහොම පොඩ්ඩයි තියෙන්නේ අහන්න පුළුවන් අලුත් සිංදු .....

  • @achilawijayasundara5097
    @achilawijayasundara5097 ปีที่แล้ว +8

    අඩෝ ගැම්මක් තමයි .. රිලීස් උන දවසේ ඉඳන් අදටත් අහනෞන් මේ කොනට..😋😍❤️ masterpiece තමයි ඉතින් 🤘🥀

  • @HIRUWA-o8b
    @HIRUWA-o8b 7 หลายเดือนก่อน +3

    මෙන්න සින්හල කලාවේ සුපිරි සින්දු.🎶🎼🍂

  • @rashnikakasindhu-me2cs
    @rashnikakasindhu-me2cs ปีที่แล้ว +34

    තාමත් තාමත් අහනව ගගා වැලලෙන්න එපා මොලේ පන තියෙනකන් අහනව 🙂💕

    • @menura8832
      @menura8832 ปีที่แล้ว +1

      Aniwa bn..😢❤

  • @zenzyperera3209
    @zenzyperera3209 2 ปีที่แล้ว +73

    අවුරුදු 4ක් ගිහිල්ලත් තාම ඒපා උනේ නෑ❤️
    වළලු හඩට මම මත් වෙන්නම් I felt it🙂🌹

  • @thusharasampathatthanayaka8688
    @thusharasampathatthanayaka8688 7 ปีที่แล้ว +162

    අහපියවු යකුනේ මේව,මල්,බූට් වලින් ඔලු කර කරගන්නතුව ,මේව #trending 1 කරපියවූ.

  • @LyricLegacy629
    @LyricLegacy629 14 วันที่ผ่านมา +3

    2024/10/05 ❤
    මට දැන් 20 යි.
    2100 දි මේවා අහන දුවලා පුතාලට කියන්නෙ මේවා තමා අපේ කාලේ අධිමාත්‍රා....❤

  • @CharithaDeSilva
    @CharithaDeSilva 7 ปีที่แล้ว +68

    මෙන්න හරිම lyrics..
    "ලෞකික සැප..
    කාලය කා දැමීමක් නිර්වාණෙට පිවිසෙන..
    පංචස්කන්දයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි...
    මා තපසෙක්ම විය නුඹ දකින්න පෙර...
    ඔයාගෙ ළපටි තඹර දෙකොපුල..
    තුහින වැටී දිළිසෙයි ගණ අඳුර මත...
    ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට...
    ඔයාගෙ රුව දැක බිඳුණා
    මම සම වැද සිටි දැහැණ් මෙතු කලක්..
    කැළඹිලා, සම්මා දිට්ඨිය මගෙ අද නතර වෙලා...
    ඔයාගෙ නෙතු මුල..
    මගෙ හේතු ඵල..
    ගොළු වෙලා අඳුර අතර මග කිමද..
    ගඳ කුටියෙන් පිට බැස සීලය පසෙක දමා විඳ නැසෙන රූපයක සොබා...
    එතෙර වෙන්න මං ගිය සසර මග පෙරට ඔයා ඇවිත් අද තෘශ්ණාවක් වෙලා..."

  • @vibe_Vortex
    @vibe_Vortex ปีที่แล้ว +19

    ❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🎉2023දීත් අහනවා 🔥 🔥 🔥

  • @nethmikaveesha6383
    @nethmikaveesha6383 2 ปีที่แล้ว +46

    අද තමා සින්දුව ඇහුවේ සින්දුවට අවුරුදු 3 කුත් ගිහින් 🥺 මාර ලස්සනයි ❤️😍

  • @nalakachandrasiri6407
    @nalakachandrasiri6407 3 วันที่ผ่านมา +1

    Sahodaraya...mekanam supiriyak oii❤❤

  • @gimhana_1
    @gimhana_1 7 ปีที่แล้ว +301

    රැල්ලෙන් රැල්ලටම නොයා
    වෙනසක් කරන්න හිතන ඔයාල වගේ අය තමයි ඕනි සහෝලා
    සුභ පැතුම් !!
    මේක ශුවර් හිට් එකක්