My lips : singing along the song My eyes : seeing comments My eyers : listening the song My head : scrolling down My body : moving with the beat My feet : tapping on beat My mind : recalling old memories
It’s remarkable how musicians and content creators have the ability to convey such impactful messages, especially at the right time. This is what music truly represents - the raw talent and passion of these artists are simply astounding. We are blessed with incredible people in our country, and if we can shift our perspectives and embrace a new way of thinking, we can reach our full potential as a nation. Charitha’s work is a perfect example of this. Massive respect to him! Truly proud to witness such talent shining through. Well done ❤
I can’t get over the intro. It’s not just about politics, it really connects with all our unrealistic or toxic dreams too. I keep replaying that part as a reminder to stay grounded in reality 😌
@@geethikaisurusampathනමුත් හෙටින් ආරම්භ වන වෙනස නොවේ ඒ නියම වෙනස. It will become bit better after 2027, till then worst things will happen, and it happens because its scheduled to be happened n it has to happen. People should learn a lesson...
You are the man Charitha,❤🖤. Country people has taken correct decision. I’m waited till time to come to share my comment here . Long way from Sri Lanka 🇱🇰
This is Devine music, funny though some members left Charitha thinking they could do it alone but see what's happening. Even better songs come out with ever better performance
මැරෙන්න කලින් චරිතගෙ concert එකකට යන්න තිබුනනම් ඇති ❤😢
Yamu yamu ❤
ilaga ekatanam aniwa yanawa
සිරා 😢
ඔව් ඊට පස්සෙ මැරුනත් සැපයි ❤
සින්දුව දාලා දවසකට පස්සේ 983 වෙනි කමෙන්ට් එක මන් මේ දාන්නෙ.වෙලාව රෑ 11ට ළඟයි,චන්ද ප්‍රතිපල බලාපොරොත්තුවෙන් රටක් බලන් ඉන්න වෙලාවක්. ඔව් මන් 2000ට පස්සෙ ඉපදුනු කෙනෙක්. අපි ඉන්නෙ අපේ හීන පරවෙලා තියෙන මොහොතක,හෙටක් වෙනස් කරන තීරණාත්මක මොහොතක. ඒ මැරුනු හීන ආයෙ හුස්මගයිද,නැති වෙලාම යයිද කියලා චකිතයත් එක්ක.❤️
අපි ඒක වෙනස් කරනවා🥰🥰🥰🥰🥰
ලස්සන comment එකක් මේක නංගී. මම 99'
තවම රට පාලනය කරන්නෙ 🇨🇳🇮🇳🇺🇸 මෙ මහා උන් ටික
අම්මො තිප්පිගෙ පුකේ කොමෙන්ට් එක 😂🍑
💜️
කොල්ලො දෙන්නා ගැම්මට perform කරද්දි චරිතගෙ මූනෙ තිබ්බ අවංක හිනාව ❤ ආදරෙයි Respect 🥹🫶🏻
Eka gena kiyana wachana ne . Ekata nam marama sathutak denuna. Respect charitha aiye 🫡
සිරාවට❤
Man hithuwe man witharai eka dakke kiyala
Me voice eke kollo dennek ned🥲
@@NAVODDILSHAN-s1gVoice ekta kalin rashmitha eema charitha ekka wada krala thiynw
That's perfect fusion ❤ Love from India 🇮🇳
චරිත කියන්නේම හැමවෙලෙම මිනිස්සුන්ට යම් පණිවිඩයක් දෙන්න හදන කෙනෙක්...එකයි චරිතට ප්‍රේක්ෂකයෝ ගොඩක් නැත්තේ..මල් & බුට් සින්දු වලට තියෙන Views නැති වුණත් හැමවෙලෙම යම්කිසි විදියකට හිතන්න පුරුදු කරන්න දරන ලොකු උත්සාහයක් මෙක ඇත්තටම... Concert එනකං බලං හිටපු තවත් ලස්සන සින්දුවක්
election එක දවසට යන චිත්‍රපටි වගේද මෙව්වා 😚❤️🩹
මෙව්ව බැලුවා කියලා TV නම් හම්වෙන්නෑ 😂(🌞)
උඩුගම් බලා පීනන රසිකයොන්ට ඉතිං හඳේ යන්නා වගේ තමා මෙව්වා 😋💌
මෙවරත් වැඩිම මනාපයෙන්
Kuweni crew with chaitha athalage ❤
චන්දෙට කලිං දවසෙ දැම්මෙත් හේතුවක් ඇතුව එහෙනං 😉❤
වටිනම හේතුව 🥹
222 likes❤✨
Anurata monawat kiyanne ehema na
@@KingFrag.official🇺🇸🇮🇳🇨🇳 ඔව් නෙ නැත්තං මැරුම් කන්න වෙන්නේ
මේක දාල ගොඩක් කල්.oya live version eka
මේ චැනල් එකේ notification එක එද්දි. Heart beat වැඩි වෙලා, ඉවසිල්ල නැති වෙලා අතපය වෙවුලලා, එකම විකාරයයි ❤❤❤❤
True😂❤
sirawatama
@Wasted-v5i Play කරාම හරි යනවා 🤭😇
Ledaa uba @Wasted-v5i
Hmm😊
රටේ වෙනසක් දකින්න කැමති චරිත❤..චන්දෙට කලින් දැම්මෙත් හෙතුවක් ඇතුව..ඒකත් හොදට තෙරුම්ගන්න ❤
අනිවාර්යයෙන් ඒක නං නියම වෙලාවට දාල තියෙන්නෙ 😌
හෙට🥹🙏🙏🙏🙏
Aniwa ❤
යා මා මෑන් ✌❤
Rap eka thibbanm thawath quality
චරිතගේ සිංදු trending වෙන දවසට අපේ මිනිස්සු වෙනස් වෙලා ❤
Trending
Yamu yamu ❤
Thumbnail එක හදපු එකානම් දීල තීනව ඒක සුපිරියටම... පට්ට ආ....❤❤🔥
Sirawata
Timing නං timing ❤️ මේක තමා මේ රටේ තියෙන තීරණාත්මකම චන්දෙ ඔය වෙනස් නොවුන අයට තාම කාලෙ තියෙනව හිතන්න 🧭✊
අද දවස.🥺..මේක දිනන්නම ඕනි ❤✊✊✊
😁😁
3:41 Charitha's reaction says it all 👌
Hesara × Rashmitha = most talented from the voice ❤
Agree! I noticed that too😍
අනුර අහන්නෙත් චරිතගේ සිංදු.
චරිත මේ කමින්ට් එක දකිනකොට අනුර ජනාධිපති වෙලා තියේවි.රටේ ජනාධිපතිගේ ෆේවරිට්ම සිංගර් චරිත තමා ඒක සුපිරියක්
චරිතගෙ තාත්ත prof රාහුල අතලගේ මාලිමාවෙ😊
ඒ වගේ රස වින්ද්නයක් තියන අනුර ජනාදිපති වෙන්න තව ටික වෙලාවයි🥺🥺❤❤❤❤
ඒක ඒ විදිහටම උනා 💗🌻
Notification එක ආව ගමන්ම ආවේ ❤❤😍😍 හරිම වෙලාවට හරිම දේ කරන අපේ චරිත 🥰 අනුර දිසානායක අහන්නෙත් චරිතගේ ගීත ලු 🤭😍
ඇහැරවන්න මා...මේ නින්දෙන්..
මේ හීනය මහ කලු පාටයි 😢😢
My lips : singing along the song
My eyes : seeing comments
My eyers : listening the song
My head : scrolling down
My body : moving with the beat
My feet : tapping on beat
My mind : recalling old memories
My back : paining wedamhttyo
ඇහැරවන්න මා....මේ නින්දෙන්..මේ හීන මහ කලු පාටයි!
ඇහැරුනෝතින්...සිහින ලොව දෙදරයි..!
මේ හීනය මහ කලු පාටයි..!
Perfect Timing Bos
❤❤
"දුනු දිය අදින රුදුරු නර කැළ - වඩිනු එපා අද වඩිනු එපා !" 💗🔥
රැල්ල හැදිලා තියෙන්නේ, පැහැදිලිවම දූෂණයට විරුද්ධව නම් රැල්ලට එකතු වෙන්න බය වෙන්න එපා !
Ekenma ❤
කියන දේ තේරුනේ නෑනේද
😅 he didn't get it.@chavidyanawodani6159
@@chavidyanawodani6159 නෑනෙ තේරුම් කරන්නකො
Mentione 🌚
මේ වෙලාවේ රටේ තියෙන වාතාවරණයත් එක්ක මේ සින්දුව චරිතගේ music experience එකත් එක්ක රිලීස් කරපු එක ගැන,
we proud of you charitha❤
දුනු දිය අදින රුදුරු නර කැල
වඩිනු එපා හෙට වඩිනු එපා 🙏
- On the night before the election....
අවශ්‍යම මොහොතෙ ඒකත් දැම්මා 🥹♥ චන්දෙ දිනනවට වඩා සතුටුයි.....හෙට තමා දවස..මොලේ පාවිච්චි කරල රට ගැන හිතලා කතිරෙත් ගහන්න ♥
හෙට..🥹❣️❣️❣️
අපිට උබට දෙන්න පුලුවන් ලොකුම respect එක හැමදාම මේවා පිස්සුවෙන් වගෙ අහන එක විතරයි legend charitha🤍
හරිම time එකේ දැම්මෙ ❤
(mis you රවියා 🖤)
රැප් එකත් තිබුනනම් මරු නේ..❤
@@gamingPL14 ow bn 💔
චරිත අයියා වෙත,
මන් මේක දැක්කගමන් airpods එක අරගෙන පැත්තකට වෙලා අහන්න ගත්තා.ඔයාගෙ instrument arrangements ටික සහ රශ්මිත අයියා,හේසර අයියලාගෙ voice වලින් කරන මැජික් ටිකට මගේ ඇස්වලට කදුලු ආවා.ඇස්වලට කදුලක් ගේන්න පුලුවන් වෙනවා කියන්නෙ කියන්න දෙයක් නෑනෙ😅.ඔයාගෙ කුවේනි show එකක් බලන්න කොච්චර බලාගෙන හිටියත් ශෝ එක ලංවෙද්දි මගෙ අතේ සල්ලි නෑ.ඒක මගේ කරුමයක් .අනේ මන්දා පට්ට පවක් කරලා තියෙනවා මාත්.anyway, ආදරෙයි අයියේ..ඊලග එකේවත් එන්න ලැබේවා කෝමහරි.ඔයාගෙ music වලට මන් ඒ තරම් ආසයි.goodluck ඔයාගෙ සියලුම වැඩකටයුතු වලට🍀
Oyata dawasaka balanna lebenna kiyala mn wish karanawa
@@isharathanushaka thanks anee❤️❤️❤️
හෙට දවස අපේ ජිවිතේ තව අවුරුදු 5ක් තීරනේ කරයි.සමහරවිට පරම්පරාගානක්.අපේ රට අපේ ජිවිතේ හොද විදියට ඒක බලපාන්න පුලුවන් වෙන විදිහට තමන්ගේ චන්දේ හොදට හිතලා මෙච්චර කල් උනු දේවල් හොදට මතක් කරලා හරි විදියට අපේ වෝට් එක අපි පාවිච්චි කරමු ❤️
😢💔
🥹❣️අනිවාර් යෙන්
Aniwaryenma....
@@dilsam1476 ❤
Eka kala🗿💝
රශ්මිතයා..... මන් කිව්ව නේ දවසක මෙතන උබේ වොයිස් එක ඇහෙන්න ඕනි කියලා.... මරු බං.....❤❤❤❤ ආදරෙයි... දිනපන්
හරිම වෙලාවට හරිම සින්දුව දැම්ම... මේක දැක්කම අපිට තේරෙනව චරිතගෙ mind එක thinking level එක කොතනද තියෙන්නෙ කියල ❤❤❤
මන් චරිත එක්ක මුල ඉදන්ම කියන කෙනෙක්.කවදා හරි චරිතක සිංදුවක් trending ආපු දවසට අපේ රට වෙනස් වෙයි කියලා මන් නිතරම කියනවා... ඔව් දැන් රටේ මිනිස්සු බහුතරයක් වෙනස් වෙලා ❤ මේක දිනවන්න පුලුවන් රටක් දැන් 😍💙
රටත් දිනුව❤ trending th awa❤
එනකම් බලන් ඉන්න notification එක ආවා රටේ තියන උණුසුම්ම දවසට කලින් දවසේ මේක පිස්සුවක්..charitha..❤️🔥
හරිම දේ හරිම වෙලාවට .චරිත කියන්නෙ Music Industry එකට බිහිවුණ Legend කෙනෙක් වෙන්නෙත් ඒ හින්දයි❤.
I’m dead 😩♥️
5:53
මං මලා🤝
Rest in peace 🕊️
Thanks God!
මේක ඇස් දෙකෙන් දකින්න පිං කරා මම නම්.. ආයේ ඔීන..❤❤
චරිතගේ ගීත, තම ප්‍රියතම ගීත වන නායකයාගේ සම්ප්‍රාප්තියට, තවත් හෝරා කිහිපයයි.....
AKD ❤
🧭🇱🇰 AKD-NPP only!
❤️👌🏻✨️
AKd❤
Mokkd e kamathima song eka kiyala anura kiwwe ? ZD8 da
Oooh shit❤ මේ notification දැක්කම ඇගේ හිරිගඩු පිපෙන්නෙ මට විතරද
Real.
චරිතලා කවදාවත් වැරැදි පැත්තෙ නෑ කියල දන්නව..❤
I miss Senanga's soothing voice. 😢
I am so addicted to the original song.
True 💯
True bro ❤
Sira aloso ravi 💔
Yeap ! Miss the original
🙏
කුවෙනි එකේ සින්දුවක් අප්ලෝඩ් කලා කියලා දැක්කමත් ඇඟ හිරිවැටෙනවා❤❤
දුනු දිය අදින - රුදුරු නර කැල
වඩිනු එපා.... අද වඩිනු එපා! ❤ Timing nam timing Charitha ❤
මේ රට ගොඩ යන්නම ඕනේ! හීන මැරිච්ච හිත් වලට අලුත් හීන ලැබෙන්නම ඕනෙ ❤ චරිත මේක concert එකේ live දැකලත් හිරිගඬු පිපුනා. අදත් එහෙම්මමයි ❤
On the spot Charitha as always 🥺
It’s remarkable how musicians and content creators have the ability to convey such impactful messages, especially at the right time. This is what music truly represents - the raw talent and passion of these artists are simply astounding. We are blessed with incredible people in our country, and if we can shift our perspectives and embrace a new way of thinking, we can reach our full potential as a nation. Charitha’s work is a perfect example of this. Massive respect to him! Truly proud to witness such talent shining through. Well done ❤
Charitha අයියා තමයි මගෙ favorite Siger එයා ගෙ song play list තමයි ගොඩක් තියෙන්නෙ.මේක මරු❤
හරිම දුකයි මේව අහන උන් හරිම අඩුයි .
ජය කුවේනී group ❤🎉. තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා මේවගේ දක්ශ කලාගාර බිහිවේවා .
හරිම දවසට හරිම සිංදුව දැම්මේ චරිත අයියේ. ආදරෙයි රට දිනනවාමයි
අපේ හීන සුදු පාට වෙන දවසක මහා කළු සිංහලයා ආයෙත් නැගිටින දවසක මේ සිංදු සාක්කි දරයි අපි කොච්චර ශක්තිමත් ජාතියක්ද කියලා ❤️
ඇත්ත
සිංහලයන් ඉවරයි දැන්
🇨🇳🇮🇳🇺🇸🙏 රට ඉවර වෙමින් යන්නෙ
AKD 😍
❤
I was searching for this comment 🙂
appooow baiyek here
@@chalsdavid6988 you are the baiiya who still hasn't realised the truth
❤❤
චරිතගේ yt එකේන් එන ආසම notifications එක ❤️😍
සමහර ෆිල්ම් වගේ මේ සින්දුව, ඒ තම්බ්නේල් එක, මේ මියුසික්, මේ වීඩියෝ එක, ඇයි මේක මේ වෙලාවෙම දැම්මෙ කියල තේරෙන්න සමහර විට සමහර කෙනෙක්ට ටිකක් කල් යයි❤️❤️❤️❤️❤️❤️
ඇහැරවන්න මා....මේ නින්දෙන්..මේ හීන මහ කලු පාටයි!
ඇහැරුනෝතින්...සිහින ලොව දෙදරයි..!
මේ හීනය මහ කලු පාටයි..!
Charitha the hero🖤
And also WAYO BAND❤❤️❤️😘
🥺බහුතරයක් ඇහැරුනා...තව පැය කීපයයි.🥺❤
"ඇහැරවන්න මා.........
ඇහැරවන්න මා....මේ නින්දෙන්.....මේ හීනය මහ කළුපාටයි.......
ඇහැරුනෝතින් සිහින ලොව දෙදරයි......
මේ හීනය මහ කළු පාටයි......" ඔබත් මමත් මේ දකිමින් සිටින්නේ සිහිනයකි....කළුම කළු පාට සිහිනයකි....පරම්පාරා ගණනක් ම තවමත් ඒ කළු ම කළු පාට හීනය නරඹමින් සිටියි.....නමුත් හොඳින් මතක තබාගතයුත්තේ ඇහැරෙන විට සිහින ලොව දෙදරන බවයි....කෙසේ හෝ මේ කළු සිහිනයෙන් ඇහැරෙන්නට නම් ඒ දෙදරුම්කෑම දරාගත යුතුමයි.....7 වෙනි විධායක ජනපති පත්වෙන්නේ ද මේ කළු හීනෙන් ඔබත් මමත් ඇහැරන්නටයි....නමුත් ඔහු Gota effect එක පමණක් ඉතිරි කර ගිය අතර ඒ Gota effect එක විසින්8 වෙනි විධායකය පමණක් නොව 9 වෙනි විධායක ජනාධිපතිවරයා ද බිහිකරනවා ඇත....අද පත්වෙන 9 වෙනි විධායක ද Anura effect එක ඉතිරි කර 10 වෙනි විධායක ජනපති වරයා බිහිකරනු ඇත.....සිහින තුල සිහින දකිමින් සිටින අපි ඉන් ඇහැරෙන විට ඇති වන දෙදරුමට බියෙන් 8 වෙනි විධායක ජනපතිම තබා ගතහොත් කිසිදාක මේ කළු හීනය නිමා නොවෙනු ඇත.....හේතුඵලව යන මේ දම්වැලෙහි ඊළඟ නළුවා මාලිමාව අතැතිව දිශාව සෙව්වත් ඔහු අසාර්ථක වන බව බව දැන දැනම ඔහුව ම තේරිය යුත්තේ ද එම නිසාමය......
එබැවින් "මේ වෙලාවේ සීයා තමයි " කියා ඒ වෙනුවෙන් තේරීම කිරීමෙහි කිසිඳු අර්ථයක් නැත........
"දිනන පැත්තට දෙන්න" කියන්නේ ගොන් කතාවක් යැයි මේ වන තෙක් කවුරු කොහොම කිව්වද ඔබට මේ කළු පාට හීනෙන් ඇහැරෙන්නට අවශ්‍ය නම් මේ මොහොතේ කළ යුත්තේ ම එයයි....
Well said old soul.
නියම වැඩක් නියම වෙලාවෙ Release කරා 🖤මගේ රට මෙහෙම වෙන්න ඕන රටක් නෙවේ 🖤💪
කුමක් හෝ බිමක් කුමක් හෝ ආගමක් කුමක් හෝ ජාතියක් කුමක් හෝ නිදහසක් වෙනුවෙන් ජීවිතේ සවස මියැදෙන්නට හිටි බොහෝ ආදරණීයයන් ඉතිහාසයක් පුරා උදේ දවල් මියැදුනා ඒ මතක ගුලි කරගත් ඔවුන්ගේ ආදරණීයයන් මියයන්නටත් පෙර ජීවිතේ අතරමග සිතින් මිය ගියා මේ මරණයන් සැනකෙලි කරගත් හිවල් පාලකයන් සාප ලත් රටක ජීවත්වුනු මේ හීන අහිමි බැටලු රැල රවට්ටගෙන, හූරගෙන, දක්කගෙන මහා කන්දක් නග්ගගෙන හෙලෙන් පහලට හැමදාම අතෑරියා කොනිත්තන්න කොනිත්තන්න නින්ද යන මේ නපුරට හීනේ හෙටවත් ඇහැරෙයිද? නැත්තං හෙටක් නැති අදක හැමදාටම හිරවෙයි ද?
ඒක චරිත මේ සින්දුවේ ලස්සනට කියල තියනව මේ සින්දුව release කරපු වෙලාව බැලුවහම මේ හැමදෙයක්ම චරිත හිතල බලල කරන දේවල් කියල පැහැදිලී ඒකයි මම චරිත ට මෙච්චර කැමති චරිත කියන්නෙම චරිතයක් අහල ම බලන්න මේ සැරේවත් බුද්දිමත් වෙන්න මේ අපේ අනාගතේ
හසර සස්මිත
වෙනසක් වෙයි අනිවාර්යයෙන්ම. කවද හරි ආයෙ මේක බලන දවසක ඒ දාපු effort එක මතක් නෙවෙයි මිනිස්සු හරි පැත්ත ගනීවි 💛
කලු හීනෙන් ඇහැරෙන්න වෙලාව ඇවිත් ....❤perfect timing Charitha ayya🎉
හරිම time එකේ දැම්මේ ❤
(Mis you Ravi Jay 🖤)
චරිත ටම ගැලපෙන කොල්ලො දෙන්න සිංදුව කිව්වා ඒක එහා ලෝකෙ ඉතින් ආයෙ ❤️🥺🙏
I can’t get over the intro. It’s not just about politics, it really connects with all our unrealistic or toxic dreams too. I keep replaying that part as a reminder to stay grounded in reality 😌
Ohhhh myy heartt😭❤️ ....ගුත්තිල වීණා වයද්දිත් තිබ්බා කියන්නෙ මේහ් වගේ වෙන්නැති🌍
Thumbnail එකේ හංගපු අර්තය නම් මරු ❤😮
තලංගම sirගේ තේරීම මේ පාර හැමෝම කරන්න ! ❤
හරියටම වෙලාවට charitha එතන 💪♥️
ඇහැරවන්න මා....මේ නින්දෙන්..මේ හීන මහ කලු පාටයි!
ඇහැරුනෝතින්...සිහින ලොව දෙදරයි.. 😍
ඇහැරුන මිනිසුන් තව පැය කීපයයි...😃🥰🥰🥰
@@slmicro3857❤
හෙට ඇහැරෙමු ❤️ එකත් ලස්සන වැඩක් 😍
චරිත...
ඔයා නමෙන් විතරක් නෙවෙයි ඇත්ටම මාරම චරිතයක් ❤
අද (21) දින මේ රටේ පොළෝ තලයෙන් ඇතිවූ මහා වෙනස ඵල දරාවි.
තරුණ අපි හීන මවන රට බිහි වෙනු ඇත. ඒ වෙනුවෙන් ඒ තවත් දශකයකින් බිහිවන දරුවන් අපට තුති පුදනු ඇත.
🧭✅
අවසන් හෝරා කීපය...🥰සිහිනයක් දුටු දවස අදයි 🧭❌
මේ සෙට් එකෙන් කවුරු ආවත් මාස 6ක් යද්දී අනිවා... 😢
Will hv to wait few more years for the right time...
@@xtreme_lk "තවත් දශකයකින්.."
@@geethikaisurusampathනමුත් හෙටින් ආරම්භ වන වෙනස නොවේ ඒ නියම වෙනස. It will become bit better after 2027, till then worst things will happen, and it happens because its scheduled to be happened n it has to happen. People should learn a lesson...
@@xtreme_lk Can we keep in touch?
What better time than now to upload this! Hats off, Charitha!
3:57 Love this part 🖤
චරිත කියන්නේ කියන්න තියෙන පනිවිඩේ නිර්මාණශීලීව වක්‍රව මනසට කියන කෙනෙක් ❤
කී පාරක් ඇහුවද කියලා මතක නෑ . Next level charitha. අන්තිමට ගිය බටනලා වාදනය.❤❤
එනකන් බලන් ඉඳලා Notification එක ආපු ගමන් බලන්න ආපි කවුද ඉන්නේ??
big bro comrade is a fan. he must be here as well. good luck big comrade! ලොකු සහෝදරයා චරිතගෙ ෆැන් කෙනෙක්. මේ සින්දුව අහන්න ඇවිත් ඇති. ජයෙන් ජය හෙට!
රසය දන්නෝ සොයාගෙන පැමිනෙති... 😊❤💐
අලුත්ම සිංදුවක් කරන්නත් කාලෙ හරි නේද අයියෙ දැන්. අපි බලන් ඉන්නව. පුළුවන් ඉක්මනට අලුත් සිංදුවක් දෙන්න අයියෙ
You are the man Charitha,❤🖤. Country people has taken correct decision. I’m waited till time to come to share my comment here . Long way from Sri Lanka 🇱🇰
Nice timing Mr. Charitha ✌️ Rashmitha and Hesara job well done.
If you know you know. 💪
Charitha never fails to engrave the msg into the hearts. Hats off. ❤
චරිත්ට ඇබ්බැහි උන යක්කු බොලව් අපි❤❤
සුපිරියක්💯
දූෂිත දේශපාලනය මේ පාරවත් ඉවරයක් කරමු 🧭❤
රවී ගේ රැප් එක නැ කියලා danunewath නෑ බන්ග්
අඩේ ජොයින්ට් එකක් ගහලා නිල් වෙන්න වැදිල ඉන්න වෙලාවක මම මේ අහන්නෙ. චරිත අයියා. ඔයා එකෙන්ම වැඩ්ඩෙක්. නහරයක් නහරයක් ගානෙ feel වෙනවා. කියන්න වචන නෑ නියමයි චරිත අයියෙ ❤
Goosebumps man goosebumps!
No better time to uplaod this. Just Charitha doing his thing. Let’s fuvking goooo. 😮💨❤️🔥
REMINDER 💤 F-1 trillion with Charitha uncle 💖😌💯 reunited 😅😂👏🏻
බොහෝ සතුන් ඇත බෝසතුන් නැත
අවසානයේදි, දුනු දිය අදින රුදුරු නර කැළ පන්නා දමමින් අපි මව්බිමට ගැලපෙනම නායකයෙක් තෝරා ගතිමු ❤🇱🇰 මව්බිමට ජය!!!
A wagema next election ekath ekenma goda daamu sahodaraya. Jaya wewa ❤
අනිවාර්යෙන්ම❤@@mangalikaabeywickrama9052
ලින්ක් එක ආවා.ආව ගමන් බැලුවා❤
මුල් තප්පර තිහ , අතීත ප්‍රාතමික ශිෂ්ටාචාරයක මාව අතරමන් කලා... ❤️🪔⚱️🗿🏹
යුද්ධය කියලා කියන්නේ , මොකද්ද කියලා වත් නොදන්න, සාමකාමී මානව සංහතියක් හරහා ගලාගෙන ගියපු , ගී කියන සුන්දර ගංගාවක් වගේ ඒ තප්පර 30...
මුල් ටිකේ තියෙන්නෙ අපේ කැත දේශපාලනය..😥😭😭ඒක සැප් 21 අවසන් කලා🥺🥳🥳🥳🥳🥳
හිතුවා හරිම වෙලාවට මේක එනවා කියලා
Omg charitha playing a game through those instruments & voices w our hearts....💗💫 rashmitha's performance was brilliant🤏🙇🧘
කාලයට ගැලපෙන්න චරිත අයියගෙ සින්දු වැටෙන්නේ❤
ආදරෙයි චරිත අයියේ ❤❤❤❤❤ මේව අහද්දි සවනට සම වදිනවා බුදුරැස් පේන්න............. 🫡🫡❤️❤️❤️
absolute harmony, Especially with these notes.
Rashmitha. One of my favorite 👌
3:04 This part hits differently💆♂️
හෙට දින අලුත් උදෑසනකී මේ ලක්බිමට......❤ හෙටින් ආරම්බ වන දිනයේ සිට මා ඇතුලුව ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
චරිත අයියේ. දෙයියනේ පින් ආහ්❤. ආදරෙයි අහස තරම්
චන්ද්‍රසේන තලංගම සර්ට ඒ වගේම මේ කොල්ලො දෙන්නටයි මේකට සහභාගී වුන හැමෝටමයි පින් අත්වේවා ☸️🕉️❤. තීරණය ඔබ අතේ . 🧭❌
මේ වගේ වෙලවක මේ සින්දුව අහනකොට දැනෙන හැගීම වචන වලින් විස්තර කරන්න අමාරුයි 🥺❤️
නින්දෙන් අහෑරුනෝතින් සිහින ලොව දෙදරයි. ඒ නිසාවෙන්ම සිහිනය අවසන් වන තුරුම මිනිසුන් නින්දේම පසුවනු ඈත.
බය...
සියවස් දහයකට ආසන්න කාලයක් පුරාවට මේ රටේ සිදු වූ දේවල් නිසාවෙන් ඈති වූ බය.
හේතුව එයයි.
This is Devine music, funny though some members left Charitha thinking they could do it alone but see what's happening. Even better songs come out with ever better performance
චරිත හොයන මවන හදන 'චරිත' ❤
ස්තූතියි සහ හදවතින් ම ආදරෙයි ❤️✨️
දෙයියනේ අවසානෙට යන Flute පාර 😍😍😍😍
වයනකගෙ ❤❤
චරිත චරිතයක් ! මුල් කලාකරුවන් එක්කම ගියානම් ගමන තව දුරයි වගේම රහයි 🫶
මේක නම් පිස්සුවක් පිස්සුවක් පිස්සුවාක් ....පිස්සූ...වා....ක් ....❤❤❤😢😢😢😢😢😢 music වල ලස්සන 😢