ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ මන්ද්රී නම් බිසෝගේ යාච්ඤාවේ බෝය වේගේ...නේක ජණ්ඩ ව්‍යාග්‍ර වාසීහිමාල දේස ඒවි...//හාමත්ව ඉන්ට වේමැයිබෝ දුක් විදින්ට වන්නේ...//නවතින්න මාළිගාවේසීදේවි නේනු මාගේ...//ගෙයි පාන නෑ ගියෝතින්මං අන්දකාරෙ ඉන්නෙම් මා බැන්ද පෙම්බරාගේඒ වාසෙ මාගෙ වාසෙ...//බෝ ජණ්ඩ ව්‍යාග්‍ර ආදීඋන්නත් හිමාල දේසේ...//එමි ස්වාමි එක්ක නික්මිඒ ජීවිතේට පේවී...//නවතින්න මාළිගාවේසීදේවි නේනු මාගේ...එමි ස්වාමි එක්ක නික්මීඒ ජීවිතේට පේවී...
උත්සාහය හොඳයි, අකුරු ටික හරියට ලීවා නම් තමා වටින්නෙ..
❤
මේ lofi feeling එක හෙන අමුතුයි ඕයි..ඇහැට කදුලක් එක්ක අමුතු තනිකමක් දැනෙනව ...එ හැගීම විස්තර කරන්න නම් ලොවෙත් බෑ ❤✨
Sira ❤
ඒකනෙ ඕයි... උදේම ඇහුව කියන්නෙ කුඩු ගැහුව වගෙ, දවසම ඇහෙනව... 🙄🙆😌 ලෝෆි කියන්නෙ මොන මගුලක්ද කියල දැනගත්තෙ මුගෙ රීමේක් වලින්... 🙆
Kiyaganna therenne nathi amuthuma feeling ekak eka ❤
A/L music වලට කියපු ආසම නූර්තිය ❤️💜️💙💚💛🧡
Oya uni selected d
හැමදේකම positive දේවල් දකින මිනිස්සු ලස්සන දේවල් ලෝකයට දෙනව ❤ මාර ලස්සන නිර්මාණයක්
හෑන්ඩ්ස්ෆ්‍රී එක කණ ඇතුලට ඔබාගෙන අහන අය මේ පැත්තට ❤
එහෙම තමයි හැමෝම handsfree පාවිච්චි කරන්නෙ 🤨🤔
@@sandunjayathilaka22
@@sandunjayathilaka22 ඒකනේ 😂💔
Eema thama gathiya
😂😂😂👍
ඉස්කෝලේ සිංහල භාශා තරඟ වලට කියපුවා මෙව්වා.... යලිත් ලබාදුන් නොස්ටැල්ජියාවට ස්තූතිය.
Mamath kiyala thiyanawa...jiiwithe lassana mathaka(paraduna habai😄)
e kale hri lssnai🤍💫
ඒ කාලෙ 🥺💝
Anee mth
(හරිම රසට අලංකාර යොදමින් කියපු A+ එකකින් සීමා නොවුන ඒ OL ජීවිතෙන් පටන් ගත්ත practical සංගීතෙ හරිම සුන්දරයි)....මතක ඇවිස්සෙන තරමටම හුගක් ලස්සනයි❤ .... Superb 💯
මිලියන ගණනක views එන්න ඔනී සිංදුවක්... මමත් status එකක් දැකලා ආවේ ❤ පට්ට ලස්සනයි 😉
Math status eka dakala awe❤
@@sgdimal9078math
තිලක්කාමෝද් රාගයෙන් හැදුණ ලස්සනම ගීතයක් ❤සුභ පැතුම්
මේ සිංදුව මම මාර විදිහට හෙව්වේ...🤍මගේ වාසනාවට ඉබේම හම්බුනා ❤️
රාගධාරී සංගීතය ඇසුරෙන් නිර්මාණය වී ඇති මේ ගීතය හරිම ලස්සන අලංකාර යොදමින් ගායනා කරනවා.ස්වර ළෙලවීම ඉතාම ලස්සනට කරනවා.හරිම ලස්සනයි.❤
මාත් මේ සිංදුව ඉස්සෙල්ලාම ඇහුවේ ඉස්කෝලේ සිංහල භාෂා තරඟ වලට සහභාගි වෙච්ච කාලේ, ඒ කාලෙත් මං හරීම ආස කරා මේ සිංදුවට මේකේ title එක දැක්ක ගමන් අමූතු සතුටක් එක්කයි මේ සිංදුව ආයෙත් කාලෙකින් ඇහුවේ, මාරම ලස්සනයි.......එදා ඒ දැනිච්ච feeling එකම අද ඊටත් වඩා රසට දැනුනා. මේ වගේ අපේ පැරණි නූර්ති ගීත නැවතත් අපි අතරට අලුත් විදිහට ගේනවට ඔයාලට ගොඩාක් ස්තූතියි🙏❤️ සුභ පැතුම්!🥰
ආයේ මොකුත්ම කියන්ට දෙයක් නෑ....දීලා තියෙනවා ඇට්ටි හැලෙන්ටම අප්පා..... Hats off buddy....
නාට්‍ය හා රංග කලාව practical එකට මේක තමයි කිවුවේ මම... අනේ😍🥰 ඒ මතක .... මේ කටහඬවල්... අමුතුම feeling එකක් ....හරිම රහට ඇහෙනවා...
දැන් මේක 10 පාරකට වැඩිය ඇහුවා ❤එ තරම් ලස්සනයි
11 පන්තියේ music period එකට ගියා වගේ.. මැඩම් එක්ක සර්පිනාව ගහමින් මේක කිව්වේ ❤
lyrics පොඩ්ඩක් වැරදී ඒත් ලස්සනයි❤ මගෙ ආසම නූර්තිය❤
University එන්න ගෙදරින් ආපු දවසෙ ඉඳන්ම තවමත් දුර 😢.ගෙදර මතක් වෙනව මේ සින්දුවට ❤
Ruhuneda?
භාවනාවක් වගේ😭❤
මේවා අහනකොට තමා සනුක එදා ගත්ත තීරණේ හරියටම හරි කියලා හිතෙන්නේ ❤❤
මොන තීරණය ද?
@@sanalijayalath8096 වොයිස් එකේ කිත්තානේ සින්දුව කියපු ගෑණු ළමයා එක්ක සියුමිණී බැට්ල් කරද්දි සියුමිණී ව සිලෙක්ට් කරගත්ත එක ටීම් එකේ අන්තිම දෙන්නා වෙනකල් ගෙනාපු එක
මොකක්ද
❤❤❤ atta 💯💯💯
@@Dm__0612 මොකක්ද bn සනුක ගත්ත තීරනේ
ලස්සනට ක්රියේට්කරලා තියනව... ලස්සනයි ❤
සංගීතය වගේම රූප රචනයේ ඇති අඩ අදුරු ගතියත් එක්ක ගැඹුරු හැගීමක් හිතට දැනෙනවා. HEADPHONE එකෙන් අහන්න පුළුවන්නම් .❤❤❤❤❤❤❤
මේවනෙ සිංදු ට්‍රෙන්ඩින් යන්න ඕනි❤🎉😊
4:43 oh my lord!! this track 🥹❤️🔥
1st comment.. ❤ හෙට නාඩගමේ මන් lofi ඔනි.. අනිවාරෙන්ම..❤❤❤
Denne na. Ay Uba mona karannada 😂
සියුමිනි ....❤❤ආදරෙයි ඒ හඩට හැමදාම. අහපු දා පටන්.. 🔥🔥
අය්යෙ ඔයගෙ සින්දු පට්ට❤❤❤❤,වොඉස් නම් ඉතින් කියල වැඩක් නැ, ම්උසික් මික්ස් එකත් නියමයි, හිත නිවන පට්ට වොඉස් ඇන්ඩ් මිඋසික් ❤❤❤❤❤,
I left Sri lanka few years back..Your video made me miss Sri lanka so much… Keep Up the good work…
Super ❤❤❤❤ ඒකනම් තනිකරම පිස්සුවක් ❤❤
කොච්චර ඇහුවද මතක නෑ ❤🥹 ඒ තරම් ❤️🩹
Adoooo මේක හද පතුලට හිත ඇතුලට යනවා ඈහ් . පට්ට feeling එකක් ඈහ් 😢
හරිම ලස්සනයි පුතේ ඔයාට හදවතින්ම සුභ පතනවා ලස්සන දිගු ගමනක් යන්න ❤
Just wow.This took me to 10 years back.We practiced this songs for O/L drama practicals.Thanks for taking us to our childhood❤
මාරම ලස්සනයි 😘😘😘😘
දෙක වසරට ආයෙත් ගියා .ස්තුතියි 🥺❤❤❤ හදවත කඩන් යන්න වගේ මේක පිස්සුවෙන් අහනවා මම
Tik tok eken ahuwe 1st time ada🥺❤️ Best
මෙව්වා හිට් වෙන්නෝනෙ 🥺❤️🩹 ඒ veryeshion එක ඇඟ හිරි වැටෙනවා 🥹💕
පුදුම සැනසීමක් මේක ❤ එච්චරයි 😊❤
ජය ❤️❤️❤️
වෙස්සන්තර බිසෝ Vibe ❤
භාවනාවක් 🙇♂️❤️
හරිම ලස්සනයි. අහන්න අහන්න ආස හිතෙනවා .හිත නිවෙනවා මේ music වලට❤❤
මේක මහ අමුතුය්...පිස්සුවක් සුපිරියක් 💓
ලස්සනම නිර්මාණයක්...❤❤❤❤
මේක මෙහෙම අහන්න දුන්නට බොහොම ස්තුතියි🥹 ❤️
ඔයා, එ වගෙම රිද්ම වීරවර්දන පට්ට වොඉස්,❤❤❤
Ammo yako .. 😲😍 ado covers kiyanne mewatane bn...Ada thamai shahen wa dakke.. Lankawe issarahata mathaka thiyena face ekak wei 😌 and Siyumini ge voice ekath baawanawak thamai ❤️ Thanks for making rich music! 👹
Shahen silva the real all rounder
සිලිලාර සිත නයනා song එක එක්ක connect වෙනව ව්ගේ දැනෙනවා ❤
Status ekk dakala song ekk hoyagatte.maara lassanai 🥺
😢❤ ලංකාවෙන් ගොඩක් දුරක ඉදන් මේක අහද්දී😢
patta paharak a.. 🔥🔥 Siyuminigei shahengei dennagema voices deka supiri..❤❤
1M gahankl enne ❤🎉
Hari lassana minissu❤🧡💙
Mewanm ❤❤❤
Eka patta affa... ආසම වේදිකා නාට්‍ය ගීත
Masterpiece❤️
දෙයියනේ ලස්සනයි ❤🤩🤩🤩
Unique blend of Classical vintage and vibrant young energy ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊🎻 🎻 🎻 🎻 🎶 🎶 🎶 🐯 🐠
Sajjaya - සාජ්ජය, this videos deserves all the views
අම්මෝ අම්මෝ 😍 ඉස්සර මගෙ O/L A/L කාලෙ මතක් උනා 🙂..A/L music practical එකෙත් මේ නූර්තිය කිව්වෙ 😍..දිගටම මේ වගේ vibe එකෙන් සින්ඳු ඔනේ සහෝ ❤🔥
Uni selected d
ඒක අමුතුම feeling එකක් එන්නෙ....❤️❤️❤️සුපිරි ආ ❤❤
Next level Masterpiece 🥺❤️
මේ සිංදුව පට්ට edit එකක් එල එල එල තෙවනුවත් ❤❤❤❤❤
මුකුත් කියන්නෙ නෑ .... ඒක මාරයි ❤❤❤❤❤
උබලගෙන් ආපු ලස්සනම සින්දුව🥹❤️
දෙයියනේ මේකනම් පිස්සුවක් ❤👌✨️
ඔයා 🫵 වැඩ්ඩෙක් shahena boss❤️🔥🫶
Ptta vibe ekk thiyenne ♥️✨️
Dude we want moreeeee 🔥🔥🔥🔥
දෙයියනේ මේකෙ ලස්සන.....❤
Body is here mind was gone. Why? Voices, background music, pictures are superb👌
මෙව්වනම් real lofi ❤
wow eka nice ane❤
💚 අවේනික ගති ලක්ෂණ සංරක්ෂයට දායක වීම ගැන සතුටුයි ❤️
Ammmoh I can’t get over this.. pissuwak❤
අනේ 🥺🫶 හීන ලොකෙකට ගියා වගේ❤️
Mekanam thanikarama pissuwak ane🥺♥️
මෙක පිස්සුවක්..💜️
Charitha attalage vibes❤
සුපිරියක්❤❤❤❤
ගොඩාක් ලස්සනයී.. ❤❤❤
ආදෙරෙයි ඔක්කොමටම ❤🎉මේකට මහන්සි වෙච්ච
Trending wen one ❤
Anee 😢 pissuwen wage ahanne ❤❤
ඒක වෙනමම vibe එකක්❤
සුපිරි වැඩක් ❤ keep it up 🔥🔥
Simply wow 💕🙌
4:07 තිලක්කමූද් ❤❤❤
Ow♥️🙂
Ow ❤
ඉස්සර මේ නාට්‍ය ගීතයට ඉස්කෝලේ කොච්චර රගපානවාද ඩ්‍රාමා පීරියඩ් වල.. ❤❤️
ලස්සනම වැඩක්❤
Lassanaiiiiiiiiiii❤❤❤❤
Vintage video is also awesome ❤
හරිම ලස්සනයි ❤❤
සුපිරියක් 🔥
Shahen ♥️
ඒක නියමයි ❤ අමුතුම ෆීල් එකක්
been listening to this whole day...
Magical voices❤🍃
මට depression තියනවා.🥺💔මේ song එක ගෙනාවට පිං.🙏🙏මේකනම් භාවනාවක්.🥺💗✨️
A light to life channel eke depression gana video ekk thiye blnna . Oyta wadagath wei 😌
Heaven 🙏❤
මගේ මන්ද්රී නම් බිසෝගේ
යාච්ඤාවේ බෝය වේගේ...
නේක ජණ්ඩ ව්‍යාග්‍ර වාසී
හිමාල දේස ඒවි...//
හාමත්ව ඉන්ට වේමැයි
බෝ දුක් විදින්ට වන්නේ...//
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ...//
ගෙයි පාන නෑ ගියෝතින්
මං අන්දකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ
ඒ වාසෙ මාගෙ වාසෙ...//
බෝ ජණ්ඩ ව්‍යාග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ...//
එමි ස්වාමි එක්ක නික්මි
ඒ ජීවිතේට පේවී...//
නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ...
එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී...
උත්සාහය හොඳයි, අකුරු ටික හරියට ලීවා නම් තමා වටින්නෙ..
❤
මේ lofi feeling එක හෙන අමුතුයි ඕයි..ඇහැට කදුලක් එක්ක අමුතු තනිකමක් දැනෙනව ...එ හැගීම විස්තර කරන්න නම් ලොවෙත් බෑ ❤✨
Sira ❤
ඒකනෙ ඕයි... උදේම ඇහුව කියන්නෙ කුඩු ගැහුව වගෙ, දවසම ඇහෙනව... 🙄🙆😌 ලෝෆි කියන්නෙ මොන මගුලක්ද කියල දැනගත්තෙ මුගෙ රීමේක් වලින්... 🙆
Kiyaganna therenne nathi amuthuma feeling ekak eka ❤
❤
A/L music වලට කියපු ආසම නූර්තිය ❤️💜️💙💚💛🧡
Oya uni selected d
හැමදේකම positive දේවල් දකින මිනිස්සු ලස්සන දේවල් ලෝකයට දෙනව ❤ මාර ලස්සන නිර්මාණයක්
හෑන්ඩ්ස්ෆ්‍රී එක කණ ඇතුලට ඔබාගෙන අහන අය මේ පැත්තට ❤
එහෙම තමයි හැමෝම handsfree පාවිච්චි කරන්නෙ 🤨🤔
@@sandunjayathilaka22
@@sandunjayathilaka22 ඒකනේ 😂💔
Eema thama gathiya
😂😂😂👍
ඉස්කෝලේ සිංහල භාශා තරඟ වලට කියපුවා මෙව්වා.... යලිත් ලබාදුන් නොස්ටැල්ජියාවට ස්තූතිය.
Mamath kiyala thiyanawa...jiiwithe lassana mathaka(paraduna habai😄)
e kale hri lssnai🤍💫
ඒ කාලෙ 🥺💝
Anee mth
(හරිම රසට අලංකාර යොදමින් කියපු A+ එකකින් සීමා නොවුන ඒ OL ජීවිතෙන් පටන් ගත්ත practical සංගීතෙ හරිම සුන්දරයි)....මතක ඇවිස්සෙන තරමටම හුගක් ලස්සනයි❤ .... Superb 💯
මිලියන ගණනක views එන්න ඔනී සිංදුවක්... මමත් status එකක් දැකලා ආවේ ❤ පට්ට ලස්සනයි 😉
Math status eka dakala awe❤
@@sgdimal9078math
තිලක්කාමෝද් රාගයෙන් හැදුණ ලස්සනම ගීතයක් ❤සුභ පැතුම්
මේ සිංදුව මම මාර විදිහට හෙව්වේ...🤍මගේ වාසනාවට ඉබේම හම්බුනා ❤️
රාගධාරී සංගීතය ඇසුරෙන් නිර්මාණය වී ඇති මේ ගීතය හරිම ලස්සන අලංකාර යොදමින් ගායනා කරනවා.ස්වර ළෙලවීම ඉතාම ලස්සනට කරනවා.හරිම ලස්සනයි.❤
මාත් මේ සිංදුව ඉස්සෙල්ලාම ඇහුවේ ඉස්කෝලේ සිංහල භාෂා තරඟ වලට සහභාගි වෙච්ච කාලේ, ඒ කාලෙත් මං හරීම ආස කරා මේ සිංදුවට මේකේ title එක දැක්ක ගමන් අමූතු සතුටක් එක්කයි මේ සිංදුව ආයෙත් කාලෙකින් ඇහුවේ, මාරම ලස්සනයි.......එදා ඒ දැනිච්ච feeling එකම අද ඊටත් වඩා රසට දැනුනා. මේ වගේ අපේ පැරණි නූර්ති ගීත නැවතත් අපි අතරට අලුත් විදිහට ගේනවට ඔයාලට ගොඩාක් ස්තූතියි🙏❤️ සුභ පැතුම්!🥰
ආයේ මොකුත්ම කියන්ට දෙයක් නෑ....දීලා තියෙනවා ඇට්ටි හැලෙන්ටම අප්පා.....
Hats off buddy....
නාට්‍ය හා රංග කලාව practical එකට මේක තමයි කිවුවේ මම... අනේ😍🥰 ඒ මතක .... මේ කටහඬවල්... අමුතුම feeling එකක් ....හරිම රහට ඇහෙනවා...
දැන් මේක 10 පාරකට වැඩිය ඇහුවා ❤එ තරම් ලස්සනයි
11 පන්තියේ music period එකට ගියා වගේ.. මැඩම් එක්ක සර්පිනාව ගහමින් මේක කිව්වේ ❤
lyrics පොඩ්ඩක් වැරදී ඒත් ලස්සනයි❤ මගෙ ආසම නූර්තිය❤
University එන්න ගෙදරින් ආපු දවසෙ ඉඳන්ම තවමත් දුර 😢.ගෙදර මතක් වෙනව මේ සින්දුවට ❤
Ruhuneda?
භාවනාවක් වගේ😭❤
මේවා අහනකොට තමා සනුක එදා ගත්ත තීරණේ හරියටම හරි කියලා හිතෙන්නේ ❤❤
මොන තීරණය ද?
@@sanalijayalath8096 වොයිස් එකේ කිත්තානේ සින්දුව කියපු ගෑණු ළමයා එක්ක සියුමිණී බැට්ල් කරද්දි සියුමිණී ව සිලෙක්ට් කරගත්ත එක
ටීම් එකේ අන්තිම දෙන්නා වෙනකල් ගෙනාපු එක
මොකක්ද
❤❤❤ atta 💯💯💯
@@Dm__0612 මොකක්ද bn සනුක ගත්ත තීරනේ
ලස්සනට ක්රියේට්කරලා තියනව... ලස්සනයි ❤
සංගීතය වගේම රූප රචනයේ ඇති අඩ අදුරු ගතියත් එක්ක ගැඹුරු හැගීමක් හිතට දැනෙනවා. HEADPHONE එකෙන් අහන්න පුළුවන්නම් .❤❤❤❤❤❤❤
මේවනෙ සිංදු ට්‍රෙන්ඩින් යන්න ඕනි❤🎉😊
4:43 oh my lord!! this track 🥹❤️🔥
1st comment.. ❤ හෙට නාඩගමේ මන් lofi ඔනි.. අනිවාරෙන්ම..❤❤❤
Denne na. Ay Uba mona karannada 😂
සියුමිනි ....❤❤ආදරෙයි ඒ හඩට හැමදාම. අහපු දා පටන්.. 🔥🔥
අය්යෙ ඔයගෙ සින්දු පට්ට❤❤❤❤,වොඉස් නම් ඉතින් කියල වැඩක් නැ, ම්උසික් මික්ස් එකත් නියමයි, හිත නිවන පට්ට වොඉස් ඇන්ඩ් මිඋසික් ❤❤❤❤❤,
I left Sri lanka few years back..Your video made me miss Sri lanka so much… Keep Up the good work…
Super ❤❤❤❤
ඒකනම් තනිකරම පිස්සුවක් ❤❤
කොච්චර ඇහුවද මතක නෑ ❤🥹 ඒ තරම් ❤️🩹
Adoooo මේක හද පතුලට හිත ඇතුලට යනවා ඈහ් . පට්ට feeling එකක් ඈහ් 😢
හරිම ලස්සනයි පුතේ ඔයාට හදවතින්ම සුභ පතනවා ලස්සන දිගු ගමනක් යන්න ❤
Just wow.This took me to 10 years back.We practiced this songs for O/L drama practicals.Thanks for taking us to our childhood❤
මාරම ලස්සනයි 😘😘😘😘
දෙක වසරට ආයෙත් ගියා .ස්තුතියි 🥺❤❤❤ හදවත කඩන් යන්න වගේ මේක පිස්සුවෙන් අහනවා මම
Tik tok eken ahuwe 1st time ada🥺❤️ Best
මෙව්වා හිට් වෙන්නෝනෙ 🥺❤️🩹
ඒ veryeshion එක ඇඟ හිරි වැටෙනවා 🥹💕
පුදුම සැනසීමක් මේක ❤ එච්චරයි 😊❤
ජය ❤️❤️❤️
වෙස්සන්තර බිසෝ Vibe ❤
භාවනාවක් 🙇♂️❤️
හරිම ලස්සනයි. අහන්න අහන්න ආස හිතෙනවා .හිත නිවෙනවා මේ music වලට❤❤
මේක මහ අමුතුය්...පිස්සුවක් සුපිරියක් 💓
ලස්සනම නිර්මාණයක්...
❤❤❤❤
මේක මෙහෙම අහන්න දුන්නට බොහොම ස්තුතියි🥹 ❤️
ඔයා, එ වගෙම රිද්ම වීරවර්දන පට්ට වොඉස්,❤❤❤
Ammo yako .. 😲😍 ado covers kiyanne mewatane bn...
Ada thamai shahen wa dakke.. Lankawe issarahata mathaka thiyena face ekak wei 😌 and Siyumini ge voice ekath baawanawak thamai ❤️
Thanks for making rich music! 👹
Shahen silva the real all rounder
සිලිලාර සිත නයනා song එක එක්ක connect වෙනව ව්ගේ දැනෙනවා ❤
Status ekk dakala song ekk hoyagatte.maara lassanai 🥺
😢❤ ලංකාවෙන් ගොඩක් දුරක ඉදන් මේක අහද්දී😢
patta paharak a.. 🔥🔥 Siyuminigei shahengei dennagema voices deka supiri..❤❤
1M gahankl enne ❤🎉
Hari lassana minissu❤🧡💙
Mewanm ❤❤❤
Eka patta affa... ආසම වේදිකා නාට්‍ය ගීත
Masterpiece❤️
දෙයියනේ ලස්සනයි ❤🤩🤩🤩
Unique blend of Classical vintage and vibrant young energy ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊🎻 🎻 🎻 🎻 🎶 🎶 🎶 🐯 🐠
Sajjaya - සාජ්ජය, this videos deserves all the views
අම්මෝ අම්මෝ 😍 ඉස්සර මගෙ O/L A/L කාලෙ මතක් උනා 🙂..A/L music practical එකෙත් මේ නූර්තිය කිව්වෙ 😍..දිගටම මේ වගේ vibe එකෙන් සින්ඳු ඔනේ සහෝ ❤🔥
Uni selected d
ඒක අමුතුම feeling එකක් එන්නෙ....❤️❤️❤️
සුපිරි ආ ❤❤