ඇස යොමන තැනක Song | Ajith Muthukumarana | BEJI අපේ රහට අහලා බලන්නකෝ කොහොමද කියලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ඇස යොමන තැනක Song | Ajith Muthukumarana With BEJI
    Artist | Ajiith Muthukumarana
    Video Shots | Asela Jayarathna
    Video Edit | Sanka Dasun

ความคิดเห็น • 139

  • @YasiruYahampath
    @YasiruYahampath 4 หลายเดือนก่อน +95

    ආදරෙයි Rush හැමදාම...මමත් drums ගහනවා...පොඩි band එකක....මටත් sticke කරකවන්න පුළුවන් .....මගේ එකා Rush....ආදරෙයි beji❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 หลายเดือนก่อน +2

      @YasiruYahampath දිනූෂ් නැති අඩුව තදටම දැනෙනවා 🥺

    • @YasiruYahampath
      @YasiruYahampath 4 หลายเดือนก่อน +2

      මම නම් කැමති rush ....දිනුෂුත් සුපිරියක්.....

    • @isharapriyanath9529
      @isharapriyanath9529 4 หลายเดือนก่อน +7

      මේ ගහන්නෙ අමිල අයිය හැබැයි😊❤

    • @gamidujanod
      @gamidujanod 4 หลายเดือนก่อน +4

      අඩෝ මාත් ඩ්‍රම්ස් ගහනව බෑන්ඩ් එකෙ නම creative

    • @ErandaPramod-pb3iz
      @ErandaPramod-pb3iz 3 หลายเดือนก่อน +1

      @@Rastha-kd2ox 7

  • @xr6hx1h
    @xr6hx1h 4 หลายเดือนก่อน +7

    මිලියන ගනන් නැටුවත් තවම නටාගන්න බැරිඋනා පුංචි මනමාලි වාගෙ අාදරෙයි ඉන්න තැනක පරිසමට ඉන්න ❤❤❤

  • @user-DIMUTHU_INDUNIL.
    @user-DIMUTHU_INDUNIL. 4 หลายเดือนก่อน +8

    ඩ්‍රමා පට්ට.
    වැඩිත් නෑ.
    අඩුත් නෑ...❤❤

  • @thilinasandaruwan7008
    @thilinasandaruwan7008 4 หลายเดือนก่อน +31

    අමිල පට්ට control ....baji ලගෙ නැතිම දේ ඒකයි.. සද්දෙ ලස්සනයි..❤❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 หลายเดือนก่อน

      @thilinasandaruwan7008 අමිල නම් හොඳයි රෂ් තමයි අවුල

  • @hirungunathilaka2425
    @hirungunathilaka2425 4 หลายเดือนก่อน +10

    ඒ උනාට පරන voice එක පට්ට දැන් voice එකට වැඩිය❤‍🔥

  • @wathsilu
    @wathsilu 4 หลายเดือนก่อน +9

    Bass ගහන දෑතට දෙවි පිහිටයි ❤

  • @Jezry1988
    @Jezry1988 4 หลายเดือนก่อน +16

    Original tharam voice perfect na
    Backing nam superb Beji

  • @pramishkaTheekshana
    @pramishkaTheekshana 4 หลายเดือนก่อน +12

    අලුත් වෙලා වෙනස් වෙන
    වෙනස් වෙලා අලුත් වෙන
    බැජී❤!! මරු🎉

  • @susanthajayarathna6143
    @susanthajayarathna6143 4 หลายเดือนก่อน +9

    දානකල්මයි බලන් හිටියේ❤

  • @rishiyagaming
    @rishiyagaming 4 หลายเดือนก่อน +10

    කුරැණෑගල ගැම්ම😘😘😘

  • @tharuwakshimenmi514
    @tharuwakshimenmi514 4 หลายเดือนก่อน +16

    අජිත්ට බෙට්ට හිරවෙලා වගේ මොකද ඒ කෝ එ ලස්සන වොයිස් එක

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 4 หลายเดือนก่อน +5

    Supirima Band Ekak Den... Be🎷ji

  • @KushiKaneeshiya
    @KushiKaneeshiya 2 หลายเดือนก่อน +1

    Hakmana kalabuw beji ..... 💫💐😜

  • @W.HDharmasiri
    @W.HDharmasiri 4 หลายเดือนก่อน +2

    Lassanai supiryy jayen jayama wewaa....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 4 หลายเดือนก่อน +6

    Bji පට්ට 😘

  • @sihashasmitha6224
    @sihashasmitha6224 4 หลายเดือนก่อน +3

    Wow ඒ Backing එක

  • @Travelinfo91
    @Travelinfo91 4 หลายเดือนก่อน +2

    Amila aiya cool backing❤❤❤

  • @slvidio5178
    @slvidio5178 2 หลายเดือนก่อน

    ❤Beji ♥️😘

  • @NilanthaPriyankara-mp8nk
    @NilanthaPriyankara-mp8nk 3 หลายเดือนก่อน

    Ajithta wada lassananata kiyana gayakayo godak innawa.mu adanawa

  • @maduwa2966
    @maduwa2966 4 หลายเดือนก่อน +2

    Ajiya maru bejiyo 🎉🎉🎉❤

  • @samankumara1991
    @samankumara1991 4 หลายเดือนก่อน +1

    සුපිරි ඒකනම් ❤❤❤❤

  • @sihashasmitha6224
    @sihashasmitha6224 4 หลายเดือนก่อน +3

    මේ දැන් අහන ගමන් ඉන්නෙ ❤❤

  • @user-ck3xh1tq1j
    @user-ck3xh1tq1j 2 หลายเดือนก่อน

    අදෙරේයිසිංදුවට

  • @sihashasmitha6224
    @sihashasmitha6224 4 หลายเดือนก่อน +2

    අනේ ඒක පට්ට

  • @disnadamayanthi-wy6mp
    @disnadamayanthi-wy6mp 3 หลายเดือนก่อน

    Amilage playing fatta neat

  • @HishanDushmantha-ib9vn
    @HishanDushmantha-ib9vn 3 หลายเดือนก่อน

    💗😘 බැජී💗😘

  • @xr6hx1h
    @xr6hx1h 4 หลายเดือนก่อน

    නියමයි❤❤❤

  • @nilukasrimaldesilva3397
    @nilukasrimaldesilva3397 4 หลายเดือนก่อน

    Excellent

  • @UshanikaErangiJayawardan-pp2hn
    @UshanikaErangiJayawardan-pp2hn 4 หลายเดือนก่อน

    ආදරෙයි බැජී ❤

  • @nuwanchinthaka2355
    @nuwanchinthaka2355 4 หลายเดือนก่อน

    voice awul

  • @user-bc1zm8ir8w
    @user-bc1zm8ir8w 4 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @KasuniKavindi-tn7qp
    @KasuniKavindi-tn7qp 4 หลายเดือนก่อน

    Ape gamata awa dawase 😍❤️

  • @gayananuradha7672
    @gayananuradha7672 4 หลายเดือนก่อน

    Supiriyak....

  • @kavindyaanuththara4394
    @kavindyaanuththara4394 4 หลายเดือนก่อน

    ඒක මරු ❤❤❤

  • @userNuwan
    @userNuwan 4 หลายเดือนก่อน

    Beji❤❤

  • @dilandhanuka232
    @dilandhanuka232 4 หลายเดือนก่อน +7

    දැන්නම් octor pad eke tone එක flashback නාලකගේ tone එකටම සමානයි මේ සිංදුවේ නම්.backing එහෙමත් කලින්ට වඩා clear වෙලා.ඒ නිසා මේක flashback play කරනවා වගේ දැනුනේ මොකද අපිට flashback සද්දේ හොඳට පුරුදු නිසා මට නම් දැනුනේ ඒ වගේමයි එළ.සුපිරියක් 👊❤

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 หลายเดือนก่อน

      @dilandhanuka232 Octorpad හොඳයි drums තමා අවුල

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 4 หลายเดือนก่อน +1

    🌍🌍🌏🏠🏡

  • @PasinduSathsara2002
    @PasinduSathsara2002 4 หลายเดือนก่อน

    Maru maru ❤🌟

  • @channaliyanage6827
    @channaliyanage6827 4 หลายเดือนก่อน +1

    Ajithge issara thibuna voice eka dan naa

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 หลายเดือนก่อน

      @channaliyanage6827 එහෙම තමා මිනිස්සු වයසට යනවා

  • @user-mr9wd8kp1z
    @user-mr9wd8kp1z 4 หลายเดือนก่อน +7

    ඩ්‍රමා නිකන් සසර එපා වෙලා ගහනවා වගේ පේන්නෙ මට විතරද.

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 หลายเดือนก่อน

      @user-mr9wd8kp1z ඕක තමයි අවුල රශ් වැඩකුත් නෑ,අමිල වැඩකුත් නෑ දිනූෂ් තමයි ඕනා

    • @user-mr9wd8kp1z
      @user-mr9wd8kp1z 4 หลายเดือนก่อน +2

      @@Rastha-kd2ox නැ බන් මු සුපිරි ප්ලෙයින් හොද්යි ම කිව්වෙ නිකන් එපා වෙලා වගෙ බිම බලාගෙන ගහන්නෙ උගෙ හැටි බන්.හොද කොල්ලෙක් කලින් ඔක්සිජන් හිටියෙ.

    • @lifeindu-sl4588
      @lifeindu-sl4588 4 หลายเดือนก่อน

      ඇයි බං ඌ එහෙම. කොන්න කෙලින් කරගනිං යකෝ

    • @user-mr9wd8kp1z
      @user-mr9wd8kp1z 4 หลายเดือนก่อน

      @@lifeindu-sl4588 🥵

    • @chanukagayashan2440
      @chanukagayashan2440 2 หลายเดือนก่อน

      ඌ හෙන උසයි එච්චර තමයි ඉතින් කොන්ද 😂

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sanathsanath5113
    @sanathsanath5113 4 หลายเดือนก่อน

    ❤❤

  • @eshanrubikcube
    @eshanrubikcube 4 หลายเดือนก่อน +2

    Matat puluwan PLAY karanna
    Stick karakawannat puluwan kawruhari mata band ekak hoyabenna
    BANDARAGAMA
    Mata comment karann

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 2 หลายเดือนก่อน

    Ajith Oya ta me wage hoda girl kenek labayi kalakani wasa gani gen ayin une loku pinak

  • @HapugodaHGAI
    @HapugodaHGAI 4 หลายเดือนก่อน

    Supiri❤

  • @r.h.kchamindathushara
    @r.h.kchamindathushara 4 หลายเดือนก่อน +1

    Dinush nathuwa gammak na beji

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 3 หลายเดือนก่อน +1

    මනමාලිගෙ නැටුම තමයි first.

  • @VibeStatus-st6dl
    @VibeStatus-st6dl 4 หลายเดือนก่อน

    Ajith ge voice eka issr tram hithata wdinne 😪

  • @sampathtech4577
    @sampathtech4577 4 หลายเดือนก่อน

    🌹🌹🌹

  • @SapumallAnuradha0
    @SapumallAnuradha0 4 หลายเดือนก่อน

    💙🖤❤

  • @user-pu6py1kp3b
    @user-pu6py1kp3b 4 หลายเดือนก่อน +3

    ara wedding cuppal ekata pinsidda wenna thamai owwa

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 หลายเดือนก่อน +1

      @user-pu6py1kp3b නෑ බන් පරණ සින්දු දවසක ආයෙත් උඩට එනවා

    • @SLC7987
      @SLC7987 4 หลายเดือนก่อน

      උබ හිතුවද අජිත් කියන්නෙ හිගන්නෙක් කියල😅

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 2 หลายเดือนก่อน

    Ajith Oya ara para gani gen ayin unae para pinakata natham Ada marane Oya Ada ekata ahuwune seru hora

  • @vihangaDenuwan-tu8mb
    @vihangaDenuwan-tu8mb 4 หลายเดือนก่อน

    ❤😂

  • @roshanpri932
    @roshanpri932 4 หลายเดือนก่อน +3

    Ajith meka kiyana vidiya awl wallawaya rio eke kolla kiyanawa meka adennama

    • @sahananuradha3527
      @sahananuradha3527 4 หลายเดือนก่อน

      එහෙමතමා බන් සින්දුව හොදට ඇහුවනම් කොච්චර අවුල්ද කියලා තේරෙනවා හොදට...මොකද බන් මේක සෑහෙන පරණ සින්දුවක් මේ හිට් උනාට....ඒ කාලෙ වගේ නෙමේ දැන් කියන්න බෑ අජියට ඉස්සර තරම් පර්ෆෙක්ට් අමාරු තැන් තියනවා සින්දුවේ කියන්න අමාරු....ඉස්සර වොයිස් නෙමේ දැන් තියෙන්නෙ

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 หลายเดือนก่อน

      @roshanpri932 Seeduwa Sanam එකේ සංගීත් මධූ හොඳට කියනවා ඕක

  • @YasiruYahampath
    @YasiruYahampath 4 หลายเดือนก่อน

    beji lage acoustic band ekakuth thiyada....amila ayya gahanneth rush ekka maruwen matuwatada....

  • @nadithpathinayaka2026
    @nadithpathinayaka2026 4 หลายเดือนก่อน +3

    මට ඕන ටෙම්පො එකට මම කියන්න ගන්නව බෑන්ඩ් එක ඕන එකක් කර ගත්තදෙන්😌😂

  • @pradeepdarshana4025
    @pradeepdarshana4025 4 หลายเดือนก่อน

    Riyo band eka mita wada lassanta sing krnwa😢😢

  • @krishan335
    @krishan335 3 หลายเดือนก่อน

    Me show eka nakiyadeniye neda tibune

  • @MahinsaRukmal-zd3sf
    @MahinsaRukmal-zd3sf 4 หลายเดือนก่อน

    Beji 💗

  • @NuwanSubo-jn5qs
    @NuwanSubo-jn5qs 4 หลายเดือนก่อน +3

    Kiyanna widiha awl

  • @pramodrasanga1242
    @pramodrasanga1242 4 หลายเดือนก่อน +1

    Rush kyna porai danush kyna porai htynm den me sinduwa kaala takaramkta kottu ghnva vge gahai

  • @AhinsaTharuneth
    @AhinsaTharuneth 4 หลายเดือนก่อน

    1st

  • @shashinthajayasuriya7287
    @shashinthajayasuriya7287 4 หลายเดือนก่อน

    Fatta❤❤

  • @pasinduakash-wl3fu
    @pasinduakash-wl3fu 4 หลายเดือนก่อน +1

    Sinduwa prasidda una gmn gaykya genawa

  • @dilshanjayarathne6780
    @dilshanjayarathne6780 หลายเดือนก่อน +1

    voice වල Sound balance නෑ.... අජිත් සිංග් කරන්නේ අමාරුවෙන්.... බෑන්ඩ් එකේ බැකින් හොද උනාට වැඩක් නෑ වොයිස් බැල්ස්න්ස් නොකර😢😢😢

  • @sapumalpradeep3164
    @sapumalpradeep3164 4 หลายเดือนก่อน

    Sinduwa kanawa

  • @sunandajayarathne8132
    @sunandajayarathne8132 4 หลายเดือนก่อน

    Baji octor pad tone nalakata wada issarahin inne.

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 หลายเดือนก่อน

      @sunandajayarathne8132 Pad hodai Drums thama aula

  • @freedombuslife2205
    @freedombuslife2205 4 หลายเดือนก่อน

    rush koo

  • @dineshbuddika-r8s
    @dineshbuddika-r8s 3 หลายเดือนก่อน

    අමිිම ප කැද බිපු වගේ

  • @shiransandaruwan148
    @shiransandaruwan148 4 หลายเดือนก่อน +2

    දිනු ට මොකක්ද වුනේ... මුන් ඌ එළවා ගත්තා. ඒකලා ඔහේ ගහන ලොම්බෙක් අරන්

  • @MadushankaAH
    @MadushankaAH 4 หลายเดือนก่อน

    Dinu hitiynm mita wada hodai

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 หลายเดือนก่อน

      @MadushankaAH ඒක තමයි දිනුෂ් හිටියනම් මීට වඩා punch එකක් තියෙයි

  • @Pasinduamarasinghe
    @Pasinduamarasinghe 4 หลายเดือนก่อน

    කෝ යකෝ රිදම් එහෙම 😂

  • @රත්තා-ඩ8ත
    @රත්තා-ඩ8ත 4 หลายเดือนก่อน

    අරා ardaraiii

  • @nuwansameera7787
    @nuwansameera7787 4 หลายเดือนก่อน +2

    Dilated gahanawa meka supiriyata ma

    • @sahananuradha3527
      @sahananuradha3527 4 หลายเดือนก่อน

      අනිවාරෙන්ම රසියා කියනවා ඇඩෙන්නම ❤️😌

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 หลายเดือนก่อน

      @nuwansameera7787 Seeduwa sanam ehemath hodata gahanawa oka

  • @samanhemantha5424
    @samanhemantha5424 4 หลายเดือนก่อน

    මොනවාද ban me gahanne .

  • @ShanSameera-zj9um
    @ShanSameera-zj9um 4 หลายเดือนก่อน

    අසෙල අයියා මෙකෙ සවුඩ් එක නැනෙ සවුඩ් වැ කරල දන්නකි

    • @ShanSameera-zj9um
      @ShanSameera-zj9um 4 หลายเดือนก่อน

      කි නෙවෙ කො අනිත් එවගෙත් එහෙම තමා😊

  • @pasidumadusanka7287
    @pasidumadusanka7287 4 หลายเดือนก่อน

    කො බන් රශ්

  • @Liveshow1221
    @Liveshow1221 4 หลายเดือนก่อน +1

    kKhed yako tempo yne balance krne dne na thma redde gahilu😅

  • @pasiduhansaka1378
    @pasiduhansaka1378 4 หลายเดือนก่อน

    Drama maru wela aiii

  • @user-pu6py1kp3b
    @user-pu6py1kp3b 4 หลายเดือนก่อน +1

    drama melo rahak ne rush ko

  • @NuwanSubo-jn5qs
    @NuwanSubo-jn5qs 4 หลายเดือนก่อน +4

    Kiyana widiha chora

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 4 หลายเดือนก่อน

    Voice අවුල්...😢

  • @buddhihiran467
    @buddhihiran467 4 หลายเดือนก่อน +1

    Tempo wadi mulin....

  • @rohandayarathna8205
    @rohandayarathna8205 4 หลายเดือนก่อน

    drama kawda dan aluth akek da

  • @vishansachintha114
    @vishansachintha114 4 หลายเดือนก่อน

    Wellwaya rio තරම් සෙට් නෑ.බැජී කොහොමත් සෙට් නෑ 😂

  • @dahaminduwara5221
    @dahaminduwara5221 4 หลายเดือนก่อน

    රශ් අයින් කර නම් හරි උ තම අවුල කිසිම පිලිවෙලක් නැ

  • @user-pu6py1kp3b
    @user-pu6py1kp3b 4 หลายเดือนก่อน

    owa drama ponnaya aynkarapiyaw

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga7626 4 หลายเดือนก่อน

    ඒක මරු ❤

  • @sandanampalankant3092
    @sandanampalankant3092 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Kushilamadusanka02
    @Kushilamadusanka02 4 หลายเดือนก่อน

  • @ScreenQueenReel
    @ScreenQueenReel 4 หลายเดือนก่อน

    Beji❤

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @tharinduridmal8604
    @tharinduridmal8604 4 หลายเดือนก่อน

  • @tharangakashyapa131
    @tharangakashyapa131 4 หลายเดือนก่อน

    ❤❤

  • @malindunimsara3345
    @malindunimsara3345 4 หลายเดือนก่อน

  • @LahiruPrasad-yp4vf
    @LahiruPrasad-yp4vf 4 หลายเดือนก่อน

    ❤❤

  • @user-jz6zn9jh9o
    @user-jz6zn9jh9o 4 หลายเดือนก่อน

  • @SurprisedDiamondRing-sf2iw
    @SurprisedDiamondRing-sf2iw 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤