Ajith Muthukumarana | නොනවතින ගීත එකතුව - Best Songs Collection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025
  • เพลง

ความคิดเห็น • 483

  • @ashokkasun4890
    @ashokkasun4890 ปีที่แล้ว +134

    පට්ට පාසල් කාලය මතක් වෙනවා ඒ අතීතයත් එක්ක

  • @dineshika1568
    @dineshika1568 ปีที่แล้ว +28

    අතිතය මතක් වෙනවා එ්ත් අද මාලග නැහැ

  • @indikantv2786
    @indikantv2786 ปีที่แล้ว +69

    Me sindu ahaddi mage kella sithmi mathak venava..eyata godak adarey man..avankava adare karana aya me paththata like 👍

    • @GaninduHasantha-zg9rl
      @GaninduHasantha-zg9rl 6 หลายเดือนก่อน +5

      අවංකවම ආදරේ කරා අන්තිම එයාගෙ පවුලෙ කට්ටියම මට කෙලවල ගියේ😔

    • @SinnaiyaSridaram
      @SinnaiyaSridaram 6 หลายเดือนก่อน

      ​@@GaninduHasantha-zg9rl¹11¹11¹¹¹¹¹¹¹¹1¹1¹¹1😊😊¹¹¹¹1¹¹¹¹¹¹¹¹¹¹1¹111¹1¹¹1¹11¹¹111¹¹¹1¹1¹1¹1¹¹¹1¹¹¹1¹1¹1¹111111¹11¹1111¹¹¹1¹1¹11¹11¹11¹¹¹¹¹¹

    • @sulfiyasulfiya4531
      @sulfiyasulfiya4531 3 หลายเดือนก่อน

      😢😢😢❤

  • @ShehanAkalanka-fb8ln
    @ShehanAkalanka-fb8ln ปีที่แล้ว +5

    Mn asama sindu tikak ❤❤ kochchara eheuwath epa wenne na ❤❤

  • @dilshansampath1029
    @dilshansampath1029 ปีที่แล้ว +23

    පාසල් කලේ අහපු හොද සින්දු ටිකක් ❤️❤️❤️❤️👍

  • @chandimashan9573
    @chandimashan9573 5 หลายเดือนก่อน +28

    ගමෙන් ඇත්වේලා මේ ගෙවන වෙහෙසකර ජිවිතය මදකට අමතක වෙලා සුන්දර පාසල් කාලය ගමේ ගතකල සොදුරු කාලය මතක් වෙනවා. සිත නිවන ඔසු

  • @chandaniabewardana7128
    @chandaniabewardana7128 ปีที่แล้ว +28

    මම ආසම ගායකයෙක් හරිම ලස්සන කටහඬක් 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @LakshaniRajakaruna-c6h
    @LakshaniRajakaruna-c6h 5 หลายเดือนก่อน +11

    මේ සිංදු ඇහෙන විට ආයිමත් අතිතයට යන්න හිතෙනවා .ඒතරම්ම ලස්සනට කියනවා.

  • @sankaaberathna3840
    @sankaaberathna3840 ปีที่แล้ว +9

    ලස්සනයි ලස්නම සින්දු ටිකක් අජිත්ගේ ඒ කාලේටම යනවා ආදරෙයි

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +164

    ඔය සිංදු අහනකොට ඒ මතකයන් ආයෙමත් මතක් වෙනවා පළමු ආදරේ ඒ මතකයන් එක්ක දුරු රටක ජීවත් වෙනවා ❤️❤️❤️🌹🌹🌹👍✈️✈️

  • @srilankawilewawa25
    @srilankawilewawa25 ปีที่แล้ว +16

    ❤❤❤❤ ගයකයෙක් අදරෙයි හැමදාම ❤❤❤

  • @amilasuganda4640
    @amilasuganda4640 ปีที่แล้ว +90

    2003,4,5 ආසම පාසල් කාලෙ මතක් වෙනවා ඒක අමුතුම දෙයක් ...ඉස්සර කැසට් පීස් වලින් අහපු සිංදු මේවා...අජිත් අයියා කියන්නේ හදවතේ ලොකු ඉඩක් ගන්න ගායකයෙක් අදටත්

    • @chandaniabewardana7128
      @chandaniabewardana7128 ปีที่แล้ว +4

      මේ සිංදු අතිතය මතක් කරනවා

    • @Paranagama_Boy
      @Paranagama_Boy ปีที่แล้ว

      attatama ow.e kaleta aye yanna thiyenawa nam.
      😀😀😀😀😀

    • @kristyjude7591
      @kristyjude7591 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් කොච්චර ඇහුව th apa වෙන්නේ nha අහන්න අහන්න ආසයි

    • @dpharshani4662
      @dpharshani4662 ปีที่แล้ว +3

      Matath mathakai mage amma kesat piis genath haiyen me sindu danawaa..api podi scl..yanawa.midule sellam karanakota ape gedara godakma ehenne me sindu..ane a kaaleta yanna tiyeinam apita tiyenne igana ganna prashna vitharai..edai adai gaththama kochchara dewal wenas welada deiyane..a athithaya wenama surangana lokekata geniyanawa..amma thaththa laga kohomath diwya lokayak.adarei athithayata❤❤

    • @VimalVimalraj-yz3kl
      @VimalVimalraj-yz3kl 9 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

  • @anilmalaka2106
    @anilmalaka2106 ปีที่แล้ว +33

    අතිතයේ ගැඹුරටම යන එකම සිංදු ටික..අදටන් පණ වගේ ආදරෙයි 😍

  • @ashaKumari-f8g
    @ashaKumari-f8g 2 หลายเดือนก่อน +1

    ❤❤ඔබේ කවිය සිත අස්සේ සියුම් තැන් සොයා❤❤
    හෙමි හෙමිට ආදරයේ ලැගුම් සොයනවා❤❤
    මගේ හිතත් මට අහිමි කියා හිතෙනවා ❤❤
    කවි මට දී මගෙ හිත ඔබ අරගෙන යනවා❤❤

  • @dineshikarajapaksha8739
    @dineshikarajapaksha8739 4 หลายเดือนก่อน +6

    ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන් නැ .❤❤❤

  • @nilanthaniroshana3229
    @nilanthaniroshana3229 ปีที่แล้ว +9

    ඕලෙවල් කරද්දී මේ සින්දු ඇහුවේ😢

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 5 หลายเดือนก่อน +8

    ඉස්සර මේ සිංදු අහගෙන හීන ලෝකෙක හිටියේ, හිත්වලින් විතරක් කරපු ආදරේ අනේ.. අතීතෙට ගෙනියනවා❤️😢

  • @Dilhanidilrukshi-t3b
    @Dilhanidilrukshi-t3b 2 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු තාම ත් හරිම ආසයි ආදරේ රජ්ජුරුවෝ අජිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @InokaSanjeewani-s7h
    @InokaSanjeewani-s7h หลายเดือนก่อน

    සුපිරිම සුපිරි ගිත ටික❤️❤️❤️❤️❤️😊

  • @anushamalkanthi9343
    @anushamalkanthi9343 ปีที่แล้ว +1

    Kochchara geetha awath ajith aiyage voice eka amathaka wenne naha kawadawath man asama gayakaya❤❤❤❤❤

  • @SampathDimuthu-n5g
    @SampathDimuthu-n5g 2 หลายเดือนก่อน

    සුපිරි 🔥 🔥🔥🔥🔥

  • @GamageDilhani-r1g
    @GamageDilhani-r1g ปีที่แล้ว +1

    ❤❤❤ ada oya ma gawa ne ❤ a adareta thamath hithin ❤ adare karannawa ❤❤❤

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 3 หลายเดือนก่อน +2

    අතීතය ගැඹුරටම යනව කියල නම කරන්න බෑ .❤❤❤❤❤ අජිත් අයියා

    • @RenukaAlgewathage
      @RenukaAlgewathage 3 หลายเดือนก่อน +1

      නිම කරන්න බෑ .ඒතරම්ම හරි ලස්සනයි ගායනා කරන ගීත ❤❤❤❤❤❤

  • @DsThushara-z8s
    @DsThushara-z8s 7 วันที่ผ่านมา

    මං අහන්න ආසාම සිංදු

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h หลายเดือนก่อน

    Lassanai goodak ❤❤❤

  • @CharithDushmantha-nx2qg
    @CharithDushmantha-nx2qg 5 หลายเดือนก่อน +2

    Ajith aiye oya thawath lassanata sindu kiyanna ශක්තිය ලැබේවා ...❤❤❤❤

  • @sandunchamara3139
    @sandunchamara3139 2 หลายเดือนก่อน +1

    500කට එහේ views ඇති මගෙන් විතරක් ❤❤ ඒ තරමටම අහනවා දවසට දෙපාරක් තුන් පාරක් අහනවා හැමදාම ❤❤

  • @NilangaPathmakanthi-zx7mk
    @NilangaPathmakanthi-zx7mk 2 หลายเดือนก่อน

    සුපිරි සිංදු ටිකක් අපි නව පරම්පරාව වෙලත් අහනවා ❤

  • @lasanthawickramasingha53
    @lasanthawickramasingha53 ปีที่แล้ว +1

    Ane සුන්දර pපාසල් කාලය මතක් වුනා O,/L කරන කාලේ wage mewa release වුණේ dan ekale හිටපු ganu laminta lamaingeth lamai athi eth mama thama badala na

  • @SisiraKumara-q2m
    @SisiraKumara-q2m หลายเดือนก่อน

    කටුනායක හිටපු කාලේ මතක් වෙනවා සිනොටෙක්ස් එකේ වැඩ කරද්දී අපි අහපු ලස්සනසින්දු අනේ මේවා අහපු යාලුවෝ කොහේ නම් ඇද්ද 😰

  • @NadinimanikkugeNadini-nh5rl
    @NadinimanikkugeNadini-nh5rl 4 หลายเดือนก่อน +8

    මේ සිංදුව ඇහෙද්දි ආයෙත් ඒ අතිතයට ගියා සතුටුයි වගේම ගොඩක් දුකයි මොකද ඒ ලස්සන අතිතය ආයේ එන්නේ නැහැ... ❤❤❤❤❤❤❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka 8 หลายเดือนก่อน +7

    පේමිපත ඉරන්නපා ගුරැතුමනී

    • @Nadisha-kt2hm
      @Nadisha-kt2hm 5 หลายเดือนก่อน

      ගොඩක් ලස්සනයි .අතිතය මතක් වෙනවා .💓💓

  • @SaciniHasanka
    @SaciniHasanka 2 หลายเดือนก่อน

    ආසම කෙනෙක් තමා මේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @HimashiRadhikaWellage
    @HimashiRadhikaWellage 6 หลายเดือนก่อน +2

    Harima lassani,kochchara ahuwath epa wenne ne,asama gayakayek.🌹🌹🌹

  • @KavijaWeerarathne
    @KavijaWeerarathne 2 หลายเดือนก่อน

    මගෙ අසම කාලෙ පාසාල් කාලෙ අයෙත් එ කලෙට යන්න තිබ්බනන්

  • @MaheshLakshitha-g6z
    @MaheshLakshitha-g6z 2 หลายเดือนก่อน

    Math asama gayakayek.ammo a athithaya.........

  • @SitharaSewwandi-q1c
    @SitharaSewwandi-q1c 4 หลายเดือนก่อน

    Me sindu ahanakota hithata shall wake danenawa❤❤❤❤

  • @RohanaUdayakumara-hw2po
    @RohanaUdayakumara-hw2po 2 หลายเดือนก่อน

    O/l badj එක ආය හම්බවුනොත් කොහොමද යාලු.මේ කොනට.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉ඒ ජීවිතේ........

  • @teena.1471
    @teena.1471 5 หลายเดือนก่อน +2

    ඉස්කෝලේ යද්දී අහපු සින්දු තාම කැමති ❤

  • @RohanaUdayakumara-hw2po
    @RohanaUdayakumara-hw2po 2 หลายเดือนก่อน

    පාසල් ජීවිතය මතක් වෙනවා.ඉස්සර තිබ්බ ගමේ සුන්දරත්වය ත මතක් වෙනවා.o/l badj එකේ ගත්ත ආතල්.❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊❤

  • @chamiRishini
    @chamiRishini หลายเดือนก่อน

    Mewa tamai minussunge sindu nomarena sindu hada mewa ahanna one nidahase hetd set eka ghagena ammo hitha wenama tanakata aragena yanawa ❤api podi kale ahuna sindu maruma

  • @chathurikapriyadaharshan-tb1hf
    @chathurikapriyadaharshan-tb1hf 5 หลายเดือนก่อน +3

    පාසල් කාලෙට තමයි හිත යන්නේ

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 3 หลายเดือนก่อน

    අතීත මතක වලින් ඈත් වෙලා රටෙනුත් ඈත් වෙලා නන්නාදුනා රටක තනියම මේ සිංදු අහනකොට හිත ආයෙත් අතීතයට ගිහින් ඇස් වලට කදුළු එනවා අජිත් අයියා හදවතටම ගයනවා ආදරෙයි ❤❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h หลายเดือนก่อน

    Adarei Ajith Aiye Yanna na innawa

  • @adeeshyashiru5831
    @adeeshyashiru5831 2 หลายเดือนก่อน

    පසල කාලය මතක් වෙනවා පාසල් ප්‍රේමය

  • @lovavata
    @lovavata ปีที่แล้ว +11

    මේ සින්දු අහද්දි මන් මොන්ටිසෝරි කාලෙ වගේ.තාමත් මතකයි..❤

  • @SithumHansaka-s2s
    @SithumHansaka-s2s 4 หลายเดือนก่อน +2

    Adareee .ajith . Aiyeee.

  • @LasanthiChandima-hg3yk
    @LasanthiChandima-hg3yk 6 หลายเดือนก่อน +3

    Attamai matakada godaak ekka adath EDA wagema adareeee lassanama sindu tikak mulinma adarei karapu kaleta Aran yanawaaaa adareiiiii Ajith ayyyeeeee

  • @OliverOstin-f4c
    @OliverOstin-f4c 5 หลายเดือนก่อน +1

    මේ සින්දු අහානකොට අපිව අතිතයට එක්කන් යනවා එ ආතිතය හරිම ලස්සනයි

  • @දඟයා-ස5ය
    @දඟයා-ස5ය 12 วันที่ผ่านมา

    Ajith Aiya Adarei❤❤

  • @thilinihansika2260
    @thilinihansika2260 4 หลายเดือนก่อน +1

    Godak lassanai.hadawathatama denenawa

  • @JanakaJanaka-v8s
    @JanakaJanaka-v8s ปีที่แล้ว +5

    සුපිරි ගායකයෙක්

  • @anomapriyadrshani6840
    @anomapriyadrshani6840 ปีที่แล้ว +2

    Me sindu ahenakota athithaya godak mayhak wenawa❤❤❤

  • @ajithajith-mc6cn
    @ajithajith-mc6cn 3 หลายเดือนก่อน

    Athithaya mathak wenawa ane.........😂😂😂❤❤❤😊😊😊🎉🎉🎉

  • @NarilathaKumuduni
    @NarilathaKumuduni ปีที่แล้ว +2

    Mama asama gayakaya.adarei❤❤❤❤❤

  • @AnuraPrasanna-zx9uf
    @AnuraPrasanna-zx9uf หลายเดือนก่อน

    Supiri ayye

  • @SudarmaSudarma-u4t
    @SudarmaSudarma-u4t 4 หลายเดือนก่อน +1

    පාසල් කලය මතක් උනාට ඒ අතීතය දුක විතරයි

  • @NishanthaKumara-p6z
    @NishanthaKumara-p6z หลายเดือนก่อน

    Me sindu aheddi අතීතයට yanawa

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 10 หลายเดือนก่อน

    Harima..lassana...hadai...adahsui....🌹🌹🌹🌹🌹💃🕺👍

  • @BandusuperiiKumaras
    @BandusuperiiKumaras 2 หลายเดือนก่อน

    Dirgau veeva odata❤❤❤❤❤❤❤❤

  • @SHEMoneySL4
    @SHEMoneySL4 ปีที่แล้ว

    ❤❤❤❤ ලස්සනයි

  • @NimaliHarshani-sf8vb
    @NimaliHarshani-sf8vb 3 หลายเดือนก่อน

    මම හරි ම ආසයි අජිත් සර්ගේ මේ සින්දු ට්කට❤

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤අපත් අයියා ආදරෙයි

  • @GlMob-t1f
    @GlMob-t1f 3 หลายเดือนก่อน

    ❤❤❤ lassani

  • @RuwanChamara-r5w
    @RuwanChamara-r5w 5 หลายเดือนก่อน +1

    Pasall kale adare mathak kranwa.eya den man laga ne.eth thamath adarei man eyata .sk aiye.oya me sindu koi welawka hari balanwa nam mawa mathak wei neda.man n.❤❤❤❤😢😢😢😢😢

  • @sureniwijesiri6557
    @sureniwijesiri6557 4 หลายเดือนก่อน

    Me inne mage asama gayakaya thamai.. meyage sindu kochchara ahuwath epa wennenam na.. adarei ajith aiye ❤❤

  • @Deepthika-j3i
    @Deepthika-j3i 3 หลายเดือนก่อน

    ගොඩක් ආදරෙයි මෙ සින්දු වලට.

  • @M.AsugathSekara
    @M.AsugathSekara 6 หลายเดือนก่อน +2

    ඉස්සරඅදරෙමතක්වෙනවා

  • @pabatsahgiva193
    @pabatsahgiva193 3 หลายเดือนก่อน

    මම ආසම ගායකයා 😊

  • @manikamage4034
    @manikamage4034 ปีที่แล้ว +31

    එදා අපි දෙන්නගෙම ආසම සිංදු ටික❤❤❤❤ආදරෙ කියල දිදී මගෙ ලගින් හිටියට ඔයාට පිං❤❤❤අද ඔයා මගෙ නෙවෙයි😭😭😭

    • @ishanishan8590
      @ishanishan8590 5 หลายเดือนก่อน +3

      Niyamai mama harima lassanai...❤

    • @RangaJayalal-dc8hu
      @RangaJayalal-dc8hu 5 หลายเดือนก่อน +1

      Hmm

    • @sindumalli5116
      @sindumalli5116 5 หลายเดือนก่อน

      අපොයි..ඇයි එ 😭😭😭😭😭

    • @sumangachinthaka1233
      @sumangachinthaka1233 5 หลายเดือนก่อน

      Hmmmm mamath, adari panawagi karapu nisada

  • @JosephGLH
    @JosephGLH 4 หลายเดือนก่อน +1

    mama aiyage sindu ahnta harima asai

  • @HkPiyumi
    @HkPiyumi 3 หลายเดือนก่อน

    හ්්් ස්කූල් කාලෙට ආයෙත් ගියා

  • @khddanu9957
    @khddanu9957 ปีที่แล้ว +1

    Nice

  • @sureshsaja306
    @sureshsaja306 6 หลายเดือนก่อน +1

    Supiri ayya oyage sindu tikata thawamath adarei asama gayakaya

  • @denuwan-r3o
    @denuwan-r3o 5 หลายเดือนก่อน +2

    හදවතේ ගායකයෙක් ❤️‍🩹

  • @DiaMalidia
    @DiaMalidia 10 หลายเดือนก่อน +1

    ❤❤❤ good ok

  • @ramanisriya6568
    @ramanisriya6568 5 หลายเดือนก่อน +1

    Godak lassanai jaya wewa budu saranai

  • @sithuwageming8109
    @sithuwageming8109 5 หลายเดือนก่อน

    Godak asai ajith ayyata lassanai sindu ❤❤❤❤❤❤❤❤❤

  • @ShamaliDilrukshi-rb1kr
    @ShamaliDilrukshi-rb1kr 2 หลายเดือนก่อน

    Mama ahanna asama sindu

  • @DipanjaliDipanjali-q1r
    @DipanjaliDipanjali-q1r 5 หลายเดือนก่อน +2

    ආදරෙයි

  • @Shamali-w5u
    @Shamali-w5u ปีที่แล้ว

    මම අාසම සිංදු ටික❤❤❤❤

  • @deepthikumari6281
    @deepthikumari6281 ปีที่แล้ว +1

    Ayath..pasal.giya
    Wagai.dananna
    Sinduwa.ahanakota..

  • @HiranUdarA-je6pr
    @HiranUdarA-je6pr ปีที่แล้ว

    k g walatanam pttttttta neee 👍🤝✅

  • @RenukaAlgewaththa
    @RenukaAlgewaththa 10 หลายเดือนก่อน +37

    මේ සිංදු අදටත් හොඳට වටිනවා මිනිස්සු අහන්න කැමතියි ❤❤❤❤❤❤❤

  • @sameerasandaruwan7347
    @sameerasandaruwan7347 2 ปีที่แล้ว +4

    Ela niyamai

  • @SarojaniChamidu
    @SarojaniChamidu 2 หลายเดือนก่อน

    Api A/L karsns kale relish une(2003) thamat adarei api

  • @Sahan1245
    @Sahan1245 วันที่ผ่านมา

    😀😃😄😁😆😅🤣😇😊😉🫠🙃🙂😂🥰😍🤩😘😗☺️😚😆😊☺️🤣😇😚😙🤑🫡🥲🤗😋 2:22

  • @ranyjaya6080
    @ranyjaya6080 5 หลายเดือนก่อน

    අජි්ත් අයියා තාම මියුසික්❤❤❤❤රාජු

  • @dayagamage-ee8ik
    @dayagamage-ee8ik ปีที่แล้ว

    ලස්සනයි

  • @BandusuperiiKumaras
    @BandusuperiiKumaras 2 หลายเดือนก่อน

    Aasama gauaka❤

  • @KrishmiMadushanki
    @KrishmiMadushanki 4 หลายเดือนก่อน

    ලස්සන අතීතය ❤️

  • @samadharasadamali1722
    @samadharasadamali1722 4 หลายเดือนก่อน +1

    අජිත් අයියා ❤❤❤❤

  • @DammiDammi-z1l
    @DammiDammi-z1l ปีที่แล้ว

    ලස්සනයි ❤

  • @HarshaniPiyadarshani
    @HarshaniPiyadarshani 5 หลายเดือนก่อน

    Math asama sindu aiye godak pin mokada ayeth athitheta yanawa mokada ishara mathaka godai ath dan ahethdi adenawa aiye... 😢 bs parisemen inna godak ආදරෙයි aiye

  • @DbtMadhuwanthi
    @DbtMadhuwanthi 2 หลายเดือนก่อน

    Math ajith aiyage sinduwlata mara asai.eth me sindu eheddi mara dukak denanawa.ekale mathak weddi.mokada eya den meloken yannama gihin

  • @apsaralakmal3504
    @apsaralakmal3504 ปีที่แล้ว +8

    අහන්න😍👇 ආසම සින්දු පෙලක්❤පෙලක් ❤❤❤❤❤❤

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අයියේ ඔයා සින්දු මම හෑම් දම අහන්ව

  • @MohammadRilwan-g4z
    @MohammadRilwan-g4z 5 หลายเดือนก่อน

    Maru niyamai harima dukai ahanakota

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h 4 หลายเดือนก่อน

    Very good soon oll the people like you soon Love ❤️🙂🙂🙂srilanka budusarany

  • @ssathurusigha5107
    @ssathurusigha5107 8 หลายเดือนก่อน

    Me sinduwa, ahana, kota mawa athata yanawa, hamadamath adarei,❤❤❤❤❤