ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Ajith Muthukumarana with HORIZON (Live Backing)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2024
  • Ajith Muthukumarana with HORIZON

ความคิดเห็น • 220

  • @kkandy6327
    @kkandy6327 หลายเดือนก่อน +36

    අවුරැදු ගානක් බලන් හිටිය හමුවිිමක් ...
    මගෙ හදවතේ ගායකයට දුන්න බැකින් එක සුප්පා 👍💟👍
    ජය වෙිවා අජිත් අයියා හොරයිසන් 👍💟🙏

  • @ThushanNayanajith-rj9fw
    @ThushanNayanajith-rj9fw 12 วันที่ผ่านมา +5

    අංක 1 කියලා හිතාගෙන ඉන්න උන්ට වඩා සුපිරි Backing එකක්.. ❤❤ හොරයිසන් 👍👍

  • @kkandy6327
    @kkandy6327 หลายเดือนก่อน +22

    නාගොල්ලාගම සැමට ස්තුුතියි අජිත් අයියා හොරයිසන්ලට සෙටි කරල වැඩක් කලාට 💟
    කාලයක් බලන් හිටිය ආසම එකක්....
    ස්තුුතියි හාද අජිත් 💟
    හොරයිසන් 💟
    නාගොල්ලගම සෙට් එක💟

  • @Master_YK
    @Master_YK 13 วันที่ผ่านมา +3

    මගේ නංගිගෙ සිංදුවට බේසා ගහන ගැහිල්ල..ලස්සන පාට් ටිකක්..අහං ඉන්න ආසයි...සුපිරියක් හොරයිසන්......❤❤❤❤❤

  • @TheekshanaPramod-vh2fi
    @TheekshanaPramod-vh2fi 23 วันที่ผ่านมา +5

    මනෝජ් අයියේ අාය ඉතින් ඔයා දක්ශයෝ බිහි කරා මේ හොරයිසන් කියන බ්‍රැන්ඩ් එකෙන් ❤දිනේශ් දිසානායක .උද්දික ප්‍රේමරත්න .ශම්මු සිං .තව ගොඩක් අය හිටියා ජයවේවා ඔයාලට ❤Dj කලාව බීට් බැන්ඩ් වලින් පලවේනියටම පටන් අරන් එ්ක මිනිස්සු අතරට ගෙනිහින් තව සංගිත කන්ඩායම් වලට නාස්ටොප් ගහන්නත් හිතෙන්න රැල්ලක් හැද්වේ හොරයිසන් තමා❤❤❤

  • @jeewankumara2528
    @jeewankumara2528 หลายเดือนก่อน +25

    Polgahawela horizon kiyanne අංක 01 කණ්ඩායම පොල්ගහවෙල horizon ආදරෙයි ආදරෙයි ❤❤❤ maru maru patta❤

  • @PradeepSanjiwa-vy3lp
    @PradeepSanjiwa-vy3lp 26 วันที่ผ่านมา +11

    අජිත් අයියේ ෂෝ වලට දිගටම එන්ඩෝ....ආදරෙයි හොරයිසන්....

  • @nuwanchinthaka178
    @nuwanchinthaka178 หลายเดือนก่อน +10

    මෙහෙම බැක් කරනකොට ගායකයටත් පහසුයි අපිටත් සැපේ අහන්න පුළුවන් ❤❤

  • @Siriyawathi-zv6xz
    @Siriyawathi-zv6xz หลายเดือนก่อน +9

    පෙති ගිලිහී ගිය කියන්නෙ මේ ජීවිතේ ඇබ්බැහි උන පලවෙනි සිංහල සිංදුව😊😊😊😊😊😊😊😊

  • @dilshanpramod1000
    @dilshanpramod1000 หลายเดือนก่อน +18

    ආසම බෑන්ඩ් එක ආසම ගායකය ❤ඒකනම් මාරයි පට්ට . මාරම ලස්සනයි වැඩේ ❤❤❤❤❤❤ආදරෙයි පොල්ගහවෙල හොරයිසන්
    ආදරෙයි අජිත් අයියා.
    අඩෝ ඒ බැකින් එක මරු ආ සුපිරියට දෙනව ආයේ කතා දෙකක් නෑ❤

  • @GayanRuwan-hg8ot
    @GayanRuwan-hg8ot 24 วันที่ผ่านมา +3

    සුපිරි බෑන්ඩ් එකක් එදා ඉදන්ම ආදරෙයි ❤ ආසම ගායකයෙක්

  • @rumeshraj1801
    @rumeshraj1801 หลายเดือนก่อน +24

    Superb Backing Horizon...❤❤❤ First class .... One of the best singers ... ❤❤❤❤ Ajith Muthukumarana...... Wishes from London ❤❤❤❤

    • @user-md4pn6xj1j
      @user-md4pn6xj1j 16 วันที่ผ่านมา

      😊😊l

    • @user-md4pn6xj1j
      @user-md4pn6xj1j 16 วันที่ผ่านมา +1

      Ml😅llllml😅😊ll😊l

    • @user-md4pn6xj1j
      @user-md4pn6xj1j 16 วันที่ผ่านมา

      L😅pp 7:24 lll😅pp
      😅😅

    • @user-md4pn6xj1j
      @user-md4pn6xj1j 16 วันที่ผ่านมา

      😅😅

    • @user-md4pn6xj1j
      @user-md4pn6xj1j 16 วันที่ผ่านมา

      L😅pp 7:24 lll😅pp
      😅😅p
      L my l
      😅
      L

  • @user-fx8yb8fr8j
    @user-fx8yb8fr8j หลายเดือนก่อน +18

    අපේ ගමේ ඉයේ. මරු හොරයිසන් ❤️

    • @sanjaya6687
      @sanjaya6687 หลายเดือนก่อน

      මඩකුබුරුමුල්ල නේද

  • @_Nimesh_Saranga_
    @_Nimesh_Saranga_ หลายเดือนก่อน +14

    පොල් ගහවෙල Horizen ගැම්මක් 😍❤️

  • @djnuwanchamara
    @djnuwanchamara หลายเดือนก่อน +14

    ආසම බැන්ඩ් එකක් ආසම ගායකයෙක් ❤

  • @NimanthaChathuranga-ws8qe
    @NimanthaChathuranga-ws8qe หลายเดือนก่อน +7

    Beat බෑන්ඩ් කලාව වෙනස් කරපු බෑන්ඩ් එකක්.වෙනම ම level එකක් තියෙන්නෙ.backing එහෙම නීට් කොලිටි 🌍❤️

  • @amilasampath8256
    @amilasampath8256 หลายเดือนก่อน +6

    Superb Backing 👌👌👌

  • @ab-Don
    @ab-Don 10 วันที่ผ่านมา

    *_ඇස් වහගේන හෙඩ් ෆෝන් ගහලා අහපල්ලකෝ දැනෙනවා දැනෙන්න ඔනා උපරිම තැනට 🤌🥰🩷_* හිත අතිතේට යනවා පට්ටම .👌

  • @susanthasampath8055
    @susanthasampath8055 11 ชั่วโมงที่ผ่านมา

    සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ගීත ගායනා කරපු සාමාන්‍ය මිනිස්සුන්ගේ හදවතේ ගායකයෙක් අජිත් මුතුකුමාරණ.

  • @CharithMadusanka-xz4qh
    @CharithMadusanka-xz4qh 28 วันที่ผ่านมา +5

    Supiriytm backing denawa niyami horizon ❤️❤️❤️

  • @MihinduSony
    @MihinduSony 7 วันที่ผ่านมา +2

    අජියගේ සිංදු සැපටම ගැහුව බෑන්ඩ් එක

  • @chamaranuwan8858
    @chamaranuwan8858 หลายเดือนก่อน +7

    Maskiliye all write renawa.....horizon supperb 🎉🎉🎉🎉🎉❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 23 วันที่ผ่านมา +3

    ආදරයේ රජ්ජුරුවෝ අජිත් මුතුකුමාරණ ❤

  • @winnervoicestudio824
    @winnervoicestudio824 หลายเดือนก่อน +9

    ඊයේ නාගොල්ලාගම තිබුණ අජිත් මුතුකුමාරණ එනවා කියලා තිබුණ .ඇතුලට යන්න ටිකට් එකක් 600 නිසා එළියේ ඉදලා ආව 🙏🙏

    • @sachinisewwandi8501
      @sachinisewwandi8501 หลายเดือนก่อน +4

      Kaud uben 600 k gaththe boru kiyl gonek Novi hitapn

    • @winnervoicestudio824
      @winnervoicestudio824 หลายเดือนก่อน

      @@sachinisewwandi8501 මට 600 කීව එළියේ කට්ටිය .මම ගෙදර අය එක්ක 5ක් ගියේ .ඒක නිසා ගියේ නැහැ එතකොට කීයටද දුන්න ට්කට්

    • @Siriyawathi-zv6xz
      @Siriyawathi-zv6xz หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂

    • @user-nc6gp9wd4n
      @user-nc6gp9wd4n 25 วันที่ผ่านมา +1

      වුබට ගංජා ගහාන්න සල්ලි තියනවා ඇතුලට යනන 600 නැතිවුනා...

    • @TharangaHerath-ou9oq
      @TharangaHerath-ou9oq 24 วันที่ผ่านมา +2

      500 ගත්තේ

  • @kdalone3236
    @kdalone3236 21 วันที่ผ่านมา +1

    කියන්න වචන නෑ.... සුපිරිම සුපිරි ....❤️😘🥰👌 ඔයාලා විතරයි මේ සිංදුවට දැනෙන්න මියුසික් දුන්නෙ...ආදරෙයි...හොරයිසන්...🥰🥰🥰😘😘😘😘❤️❤️❤️❤️ කැත නැතුව අහන්න පුළුවන් 🥰👌

  • @user-yf3hm5xw5u
    @user-yf3hm5xw5u 10 วันที่ผ่านมา +1

    සුපිරි බැකින් එක ❤❤ horaizon 🎉🎉🎉

  • @GamingNinJaYT40
    @GamingNinJaYT40 หลายเดือนก่อน +11

    පලවෙනි කමෙන්ට් එක මගෙන්😊

  • @Nishanjeewantha962
    @Nishanjeewantha962 25 วันที่ผ่านมา +2

    ඒ වොයිස් බැකින් මාරම රහයි
    ආදරෙයි හොරයිසන් ❤

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 หลายเดือนก่อน +5

    I like that best horizon band music super duper 👌

  • @user-dq9tk8xc4d
    @user-dq9tk8xc4d หลายเดือนก่อน +5

    හදවතින්ම ආදරෙයි හොරයිසන් ❤❤❤❤❤❤❤❤❤

  • @gihanvihaga6201
    @gihanvihaga6201 หลายเดือนก่อน +17

    පැඩි පාරනමි සුපරියට ගහනවා❤❤❤❤

  • @chandanakumara6140
    @chandanakumara6140 หลายเดือนก่อน +2

    පරණ කලාකරුවන්ට ලේසියෙන්ම sing කරන්න පුලුවන් මේ music වලට ❤

  • @Roshanjaysiri-hj5xy
    @Roshanjaysiri-hj5xy 6 วันที่ผ่านมา

    පට්ට බැකින් අයෙ ඉතින් කියල වැඩක් නෑ පට්ට හොරයිසන් සුපර් ආ කියන්න වචන නෑ ගින්දර ඔන්න බෑන්ඩ් ,හොරයිසන් ,පැෂ් බෑක්,රිවබ්, 👌👌👌👌👌

  • @MihinTharanga
    @MihinTharanga 24 วันที่ผ่านมา +2

    පට්ට සැපක් දෙනවා සෙට් එක.....
    අජියගෙ මේ සිංදු සෙට් එකට ලයිව් අහපු සුපිරිම බැකින් එක..
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @CSM89
    @CSM89 หลายเดือนก่อน +12

    Band අතර පොල්ගහවෙල හොරයිෂන්ස්` කියන්නෙ Brand එකක් තමයි ඉතිං ❤❤❤

  • @ArunaBandara-vs2rx
    @ArunaBandara-vs2rx 2 วันที่ผ่านมา +1

    තේරුමක් තියන තේරෙන විදිහියට කිඋපු සින්දු

  • @sarathkumara9322
    @sarathkumara9322 หลายเดือนก่อน +6

    අනේ එක දෙයයි කියන්න නේ මම මෙ බැන්ඩි එක හැමදාම මෙ විදියට තියා ගන්න කවුරැ ත් යන්න එපා දලා

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka หลายเดือนก่อน +3

    පොල්ගහවෙල සන්නාමය... HORIZON💪. දකුණු කොරියාවේ ළඟ ළඟ එන නිවාඩුවට ඔයාලා එන්න. අපි බලන් ඉන්නවා🍾

  • @nalincamara2139
    @nalincamara2139 5 วันที่ผ่านมา

    එද ඉදන් අහාපු ලස්සණ සින්අුවක් තමයි ❤

  • @TharangaHerath-ou9oq
    @TharangaHerath-ou9oq 24 วันที่ผ่านมา +2

    නාගොල්ලාගම ෂෝ ඒකද...

  • @Chathu999
    @Chathu999 หลายเดือนก่อน +2

    Ajith Aiyage Sindu okkama Man Ahala Tiyenawa ❤

  • @wsanjeewa
    @wsanjeewa 27 วันที่ผ่านมา +2

    Keyboardist tone maru ❤

  • @pabasaravideovision
    @pabasaravideovision 26 วันที่ผ่านมา +1

    Ammo backing.🥺 kanata amuthu rahak.😳

  • @LahiruUdayanga-x9l
    @LahiruUdayanga-x9l วันที่ผ่านมา

    ❤❤හොරයිසන් බැකින් අහන්න දෙයක් නෑ දන්නෝ දනිති ආදරේ ❤

  • @rehanzoysa1622
    @rehanzoysa1622 6 วันที่ผ่านมา

    Backing superb

  • @ab-Don
    @ab-Don 10 วันที่ผ่านมา +1

    *_ට්‍රිපක් යනකොට දාගෙන යන්න සුපිරි එකෙන්ම දැනෙනවා මියුසික් මිනිස්සුන්ට දැනෙන විදියට මියුසික් කරන බෑන්ඩ් එකක් 🤌🥰👌_*

  • @igcas
    @igcas 25 วันที่ผ่านมา +1

    ගායකයාගේ මුණ පොඩ්ඩක් ලගට පෙන්නත් Record කරන්නකෝ sounds superb

  • @DimuthuRanga-ox8cd
    @DimuthuRanga-ox8cd หลายเดือนก่อน +4

    Horaizan 💕

  • @MayuraPrasanna-md3zc
    @MayuraPrasanna-md3zc 18 วันที่ผ่านมา

    රිදම් පාරනම් සුපිරි

  • @chandeeraruwan
    @chandeeraruwan หลายเดือนก่อน +1

    සවූන්ඩ් සුපිරි... සරවුන්ඩ් ❤🎉

  • @KunarasenaK
    @KunarasenaK 6 วันที่ผ่านมา

    Dakune wedda Sakura reng nayakaya gayakaya wadakeya Ajith aiye thwamath adarei tharaka kotuwa wage mathara kiyannako atheetheta yanna man weuru kannala mathath thiye atheethayak😢

  • @ChamaraChamata
    @ChamaraChamata 20 วันที่ผ่านมา

    ආසම ගායකයා ❤❤❤❤❤❤

  • @kasuntharanga9007
    @kasuntharanga9007 หลายเดือนก่อน +2

    කව්රැ කොහොම කිව්වත් අජිත් අයියා කියන තරම් ලස්සන නැහැ.හොරයිසන් අපේ කොල්ලො ටික නියමයි .❤❤❤❤

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq 10 วันที่ผ่านมา

      පක තමයි 😂😂😂

  • @NIHONJINSEI
    @NIHONJINSEI 11 วันที่ผ่านมา

    Bass guitar supiriyak . 😮❤

  • @_Nimesh_Saranga_
    @_Nimesh_Saranga_ หลายเดือนก่อน +4

    මන් ආස්ම Band එකක් තමා 😍❤️

  • @wishwasabhawa3192
    @wishwasabhawa3192 หลายเดือนก่อน

    Marvelous Backing

  • @rgwgcpriyadarshani
    @rgwgcpriyadarshani 20 วันที่ผ่านมา

    Full show ekama nedda😢 my favorite ajith muthukumarana❤

  • @JANAKASANDA85
    @JANAKASANDA85 16 วันที่ผ่านมา

    Bass superb...❤❤❤

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 4 วันที่ผ่านมา

    බේසා දිශ්ටි වෙලාද❤😍

  • @wimukthiheshan1049
    @wimukthiheshan1049 28 วันที่ผ่านมา

    Ajith muthukumarana❤️🤩heart touching singer💚🤩

  • @Yt-xw2qu
    @Yt-xw2qu 20 วันที่ผ่านมา

    Good playing and singing ❤

  • @dmwijeweera
    @dmwijeweera 24 วันที่ผ่านมา

    Backing superb 🎉❤

  • @SarojiniSirivardana
    @SarojiniSirivardana 29 วันที่ผ่านมา +1

    Ela Ela kollotika මරු, jayawewa

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts 4 วันที่ผ่านมา

    කියන්ඩ වචන නෑ ඕයි හොරයිසන්🖤🖤🖤🖤🖤🖤🖤✊

  • @nimalnishantha8728
    @nimalnishantha8728 3 วันที่ผ่านมา

    Super horizon ❤ajith❤

  • @samankumara8757
    @samankumara8757 หลายเดือนก่อน +2

    නියමයි මචං

  • @DarshanagayanDarshana
    @DarshanagayanDarshana 23 วันที่ผ่านมา

    සුපිරි ම බැකින් එකක් ❤️❤️❤️❤️

  • @Siriyawathi-zv6xz
    @Siriyawathi-zv6xz หลายเดือนก่อน

    ආසම බෑන්ඩ් එක සහ ආසම ගායකය😊😊😊😊😊😊😊😊

  • @sunethherath2653
    @sunethherath2653 หลายเดือนก่อน +1

    Backing supper

  • @dhanushkakarunarathna9438
    @dhanushkakarunarathna9438 หลายเดือนก่อน

    ❤❤❤❤❤ Backing is super Horizon 💪

  • @Sadunchanaka-q1h
    @Sadunchanaka-q1h 16 วันที่ผ่านมา

    ❤❤Horaizn supiri denawa bekin adennama❤

  • @Kavizh_bus_hub
    @Kavizh_bus_hub หลายเดือนก่อน +1

    නාගොල්ලාගම ශෝ එක ❤

  • @sachinisewwandi8501
    @sachinisewwandi8501 หลายเดือนก่อน +1

    July 12 Nagollagama -
    🎉Polgahawela Horaizon 💯

  • @SucharithaSudarshani
    @SucharithaSudarshani 20 วันที่ผ่านมา

    Horizon supiri❤😊 good luck 👍 good job

  • @tharakapushpakumara2789
    @tharakapushpakumara2789 หลายเดือนก่อน +1

    අයියෙ baginnam පහර ❤️❤️

  • @rusiru9584
    @rusiru9584 21 วันที่ผ่านมา

    Backing very clean❤❤❤

  • @sampathruwan79
    @sampathruwan79 18 วันที่ผ่านมา

    Adarei hamadamath ajith aiya ...niyamaiiii.❤❤❤❤❤❤

  • @HasithaDevinda-er9kc
    @HasithaDevinda-er9kc หลายเดือนก่อน

    Niyamai wajira aye supiri👍👍👍

  • @ruwansamarakkodi8537
    @ruwansamarakkodi8537 26 วันที่ผ่านมา +1

    සුපිරි ❤❤❤❤❤❤

  • @upulasanka7227
    @upulasanka7227 23 วันที่ผ่านมา

    Supiri ma supiri

  • @DineshOnline
    @DineshOnline 18 วันที่ผ่านมา

    බැකින් නම් මාරම ක්ලියර් හොරයිසන් කවදත් එහෙමයි 😍😍✌️

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 หลายเดือนก่อน

    🤜🤛🙏🙏🙏 සුපිරියක් 🔥🔥🔥🔥 සුපිරියක් 🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️ 💝💝☸️☸️☸️🤜🤛

  • @laksindu1934
    @laksindu1934 หลายเดือนก่อน +3

    ESA YOMANA THANAKA LIVE HODAMA BACKING EKA

  • @thilakpushpakumara3324
    @thilakpushpakumara3324 26 วันที่ผ่านมา

    මරැැ නියමයි ❤👍👍👍

  • @chandaniprashanthi9130
    @chandaniprashanthi9130 วันที่ผ่านมา

    Adaraya kiyadunna hadawathe gayakaya..

  • @JmlPradeep
    @JmlPradeep 23 วันที่ผ่านมา

    සුපිරි

  • @nuwanchamara6001
    @nuwanchamara6001 หลายเดือนก่อน +2

    යෙයෙ අපෙ ගැම්ම ඇ❤❤ඇවිත්

  • @ShehanKumara-xs6do
    @ShehanKumara-xs6do 13 วันที่ผ่านมา

    වෙනස් නොවී ඉස්සර backing ek තියන් ඉන්නවා 🫡

  • @srimalchannel9040
    @srimalchannel9040 หลายเดือนก่อน

    පට්ටම ලස්සනයි හොරයිසන්❤❤❤

  • @thusharipriyangika2447
    @thusharipriyangika2447 หลายเดือนก่อน

    Mage ❤hadawathe band eka hamadama ❤❤❤❤❤❤

  • @prabathsenevirathne2494
    @prabathsenevirathne2494 25 วันที่ผ่านมา

    Music ❤🔥

  • @kottearachchigemaheshjayaw2598
    @kottearachchigemaheshjayaw2598 25 วันที่ผ่านมา

    harimalassanai sound❤horaison

  • @nilukasrimaldesilva3397
    @nilukasrimaldesilva3397 หลายเดือนก่อน +1

    Clear baking

  • @pwtsgeaming
    @pwtsgeaming หลายเดือนก่อน +1

    supiri 😍😍😍😍😍😍😍😍😙😙😙

  • @user-wd6rf6ed5q
    @user-wd6rf6ed5q หลายเดือนก่อน

    Ajith muthukumarana ❤❤❤ polgahawela horizon ❤❤

  • @DiniduNimsara-vb2ep
    @DiniduNimsara-vb2ep หลายเดือนก่อน

    මෙයාල මාර හොද සෙට් එකක්

  • @SavinduGunawardhane
    @SavinduGunawardhane หลายเดือนก่อน +2

    🥰❤

  • @gaminibandaranayaka2861
    @gaminibandaranayaka2861 หลายเดือนก่อน

    Backing ❤❤❤❤❤super👍👍👍👍

  • @chathubrodarbak6940
    @chathubrodarbak6940 16 วันที่ผ่านมา

    ❤good

  • @xmaster2022
    @xmaster2022 หลายเดือนก่อน +1

    Nagollagama___ 😽