ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මතකය අවදිකරමින් වැල්ලවායට අජිත් මුතුකුමාරණ ගායනා කල ගී වැලක් සුළග විත් වැල්ලවාය රීයෝ සංගීතට....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2024
  • * මෙම ගීතයේ මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
    * අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
    TEL : +94778879082 | +94715174280 | Email : shashikavideo@gmail.com
    ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අප ආයතනය විඩියෝ ගතකල ප්‍රසංගවල අලුත් ගීත නැරඹීමට අපගේ TH-cam චැනලය Subscribe කර එකතුවන්න...
    Uploaded By Shashika Video Team.To view more new live shows, Please Subscribe Our "Shashika Video Team" TH-cam Channel..
    00:00 - Intro
    0:51 -බුදු පුතෙක් උනා
    4:06 - බත් දෙකක් ඉව්වේ
    7:12 - ලොකු තාත්තේ හතරමයිමේ
    #Ajith_Muthukumarana #shashika_video_team #Wellawaya_riyo
    #2024_Live_Show

ความคิดเห็น • 246

  • @lahirugamage9275
    @lahirugamage9275 6 หลายเดือนก่อน +27

    අජිත් කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක් තමයි. හදවතේ ඉන්න කෙනෙක්.

  • @user-gh4yn1ul8j
    @user-gh4yn1ul8j 6 หลายเดือนก่อน +19

    ඒ කාලේ අජිත් අයියාගේ කැලැන්ඩර් ගන්න අපි එන එන පීස් එක ගත්තා...අම්මෝ රියෝ සුපිරි බැකින්...නියමයි...සුභ ගමන්.

  • @DileepKumar-pv9zz
    @DileepKumar-pv9zz 5 หลายเดือนก่อน +9

    මෙවගෙ කටහඩකින් සින්දුවක් අහනවා කියන්නෙ ඉතිම් කනට මි පැනි දනව වගෙ රසයි❤❤❤❤❤❤❤❤ thanq අජිත් අයියෙ අදරෙයි හැමදමත්

  • @samankumara1991
    @samankumara1991 6 หลายเดือนก่อน +31

    මේත් හදවතේ ගායකයෙක් තමයි ඉතින් ඈ..❤️❤️❤️💕💕💕❤️❤️❤️

  • @pubuduransith8558
    @pubuduransith8558 6 หลายเดือนก่อน +26

    අජිත් ..ආදරයේ රජ්ජුරුවෝ
    එකෙන්ම හදවතේ❤ ගායකයෙක් ❤❤❤

  • @w.gduminda5043
    @w.gduminda5043 4 หลายเดือนก่อน +5

    එතත් අදත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු

  • @jayanthaathukorala5381
    @jayanthaathukorala5381 4 หลายเดือนก่อน +4

    බැකින් නම් සුපිරි ❤❤❤❤
    අජිත් අය්යේ සුපිරි ලස්සනයි ❤❤❤

  • @user-im8ds2ve4p
    @user-im8ds2ve4p 6 หลายเดือนก่อน +9

    ලස්සනයි....හදවතේ.ගයකයානණි....ජය..ජය...🌷🌷🌷🌷🎸🎸🎸✈️🇱🇰🇸🇦

  • @bhagyaudayanga5
    @bhagyaudayanga5 7 หลายเดือนก่อน +30

    මේ වගේ සින්දු ආයෙ කවදා ලියවෙයිද 🥺

    • @shashikavideoteam1906
      @shashikavideoteam1906  7 หลายเดือนก่อน

      👍👍

    • @dilshansamaranayaka8540
      @dilshansamaranayaka8540 4 หลายเดือนก่อน

      ​@@shashikavideoteam1906ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.yy

  • @RuwanTharanga-zx3tt
    @RuwanTharanga-zx3tt 6 หลายเดือนก่อน +17

    බැකින් සුපිරි 🔥 අජිත් අයියත් ඉතිම් පට්ට සුපිරි 💓💓💓💓 මේ සිංදු අහල ඉවර කරන්න බෑ.. ඒ තරම් පට්ට ❤️

  • @nilangarukshan8464
    @nilangarukshan8464 6 หลายเดือนก่อน +12

    දැන් ඉන්න අදෝනා දාසලට වඩා අහන්න පුළුවන් සින්දු තියෙන ගායකයෙක් ❤

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 7 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අජිත් අ යියො බුදුසරණයි ❤❤️❤️❤️❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @gihansachintha8848
    @gihansachintha8848 7 หลายเดือนก่อน +70

    වැඩේ කොලිටි ❤ අම්මෝ පිං දෙන්න ඕනි මේ ගායකයොන්ට ❤ දැන් තියෙන සිංදු ඔහොම අහන්න බෑ අප්පිරියයි 😐.

    • @shashikavideoteam1906
      @shashikavideoteam1906  7 หลายเดือนก่อน +2

      👍👍

    • @thanujakumarasinghe1
      @thanujakumarasinghe1 7 หลายเดือนก่อน +2

      😅😅😅😅😅

    • @bhagyaudayanga5
      @bhagyaudayanga5 7 หลายเดือนก่อน +9

      @@thanujakumarasinghe1 උඹ හිනා වෙන්නෙ අජිත්ට වඩා හොඳ සින්දු උඹ කරලා තියෙනවද ගල් මූසලයා

    • @kazzmi_editzz
      @kazzmi_editzz 6 หลายเดือนก่อน

      එකඟයි සහෝදරයා 😊❤

    • @gihansachintha8848
      @gihansachintha8848 6 หลายเดือนก่อน +4

      දැන් තියෙන්නෙ කනට රෙන ඒවා...කරුමෙට රේඩියෝ එකක් ටියුන් කරත් ඇහෙන්නෙම ඒවා 😐

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 5 หลายเดือนก่อน +6

    ❤ රට වටෙ අදරෙන් අහපු සින්දු මේවා අජිත් අයියා ....රියො....❤

  • @chandanalanka6451
    @chandanalanka6451 6 หลายเดือนก่อน +23

    අජිත් AIYAGE ආදරණීය ගීත එදත් අදත් එකසේ ආදරණීය යි. හදවතේ ගායකයා,

  • @ruwankumasaruge-nw8sn
    @ruwankumasaruge-nw8sn 6 หลายเดือนก่อน +16

    කවදාවත් අමතක නොවෙන සින්දු..... ජයවේවා අජිත් මුතුකුමාරණ

  • @Durbuka.Hasha8209
    @Durbuka.Hasha8209 4 หลายเดือนก่อน +2

    සිරාවටම මරු සද්දෙ ❤️🎤🎧

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 หลายเดือนก่อน +2

    සූභ පැතුම් අපෙ තරැනකාලෙ අයියලා...සූන්දර මිනිස්සු.... යහපත්කම වේවා

  • @saman190
    @saman190 2 หลายเดือนก่อน +1

    අජිත් අයියේ ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️කල් අඩියේ මුතූ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rajithalakmal4986
    @rajithalakmal4986 7 หลายเดือนก่อน +14

    ආදරෙයි අජිත් අයියෙ

  • @AjithKumara-pj5hd
    @AjithKumara-pj5hd 24 วันที่ผ่านมา +1

    ලස්සනයි පට්ට සිංදු❤❤❤

  • @user-vw9ng3qc2s
    @user-vw9ng3qc2s 3 หลายเดือนก่อน +1

    මෙන්න සුපිරි ගායකයො .අජිත් අයියෙ මම මටත් වැඩිය ඔයාට ආදරෙයි දෙයියො.අද කාලෙ යන සිංදු ඇහුවම වහබොන්න හිතෙනවා මටනම් ඒ තරමට අප්පිරියයි. ආදරයේ රජ්ජුරුවෝ ❤❤❤ඔබට සමකල හැකි කිසිවෙක් නෑ දෙයියො.ආදරෙයි අයියෙ හැමදාමත් නිදුක් නිරෝගිව ජීවත් වීමට සේතුවාසනා 🙏🙏🙏

  • @user-eh7gt7vm8v
    @user-eh7gt7vm8v หลายเดือนก่อน +1

    Baking සුපිරි 🎉🎉💪💪💪💥💥💥

  • @user-vk4ye1dx7u
    @user-vk4ye1dx7u หลายเดือนก่อน +2

    Marama.lassanai

  • @yoyo5364
    @yoyo5364 3 หลายเดือนก่อน +2

    වැල්ලවාය රියේ පරන සකුරා රේන්ජ් මතක් උනා එ මියුසික් වලට පට්ට කිලීන් අපී ආස කරේ මේ සිංදු වලට මේ වගේ කීන් මියුසික් නිසා

  • @gehanshashika8631
    @gehanshashika8631 7 หลายเดือนก่อน +7

    අඩෙන්නම දීලා එල ❤

  • @user-wd6rf6ed5q
    @user-wd6rf6ed5q 7 หลายเดือนก่อน +7

    Supiri baking ajith muthukumarana aiye budusaranai

  • @nisaladeshan4586
    @nisaladeshan4586 4 หลายเดือนก่อน +1

    අජිත් අයියා එනවා කියපු නිසාම ශෝ එක බලන්න ගියේ❤️😍..රියෝ කොහොමත් අපේනේ😁😍❤️

  • @chutichuti9803
    @chutichuti9803 4 หลายเดือนก่อน +2

    මන් ගාව කැසට් පට 82 තියෙනවා තාමත් ආදරෙයි පණ වගේ❤❤❤❤❤❤ ආදරෙයි ගොඩක් අජිත් අයියා... මන් මැරුණ දාට පෙට්ටියේ දාන්න කියලා තියෙන්නේ .ඒ තරම්ම මාව අදත් ජීවත් වෙන්නේ ඒ... නිසා.... දැන් පොන් එක තියෙනවා....❤❤❤❤❤

  • @ChanakaDasun
    @ChanakaDasun 4 หลายเดือนก่อน +1

    Nice backing...

  • @user-md5tv4nb5j
    @user-md5tv4nb5j 6 หลายเดือนก่อน +7

    ආදරෙයි අජිත් අයියා

  • @ChanakaDasun
    @ChanakaDasun 4 หลายเดือนก่อน +1

    Good k lassni aiye.

  • @damydamy2090
    @damydamy2090 5 หลายเดือนก่อน +1

    Ane..mewane sindu kiyanna ..den tiyana sindu ahanna be අජිත් අයියා හැමදාමත් adarai jp bs ❤❤❤❤

  • @rameshlaksitha6857
    @rameshlaksitha6857 9 วันที่ผ่านมา +1

    රියෝ මාරු

  • @chamindakumara4941
    @chamindakumara4941 6 หลายเดือนก่อน +5

    හදවත් රැඳුණු ගීත

  • @rnuwansanjiwa58
    @rnuwansanjiwa58 5 หลายเดือนก่อน +2

    සුපිරි වැඩේ ලස්සනයි ඕකේ

  • @KesharaPerera-rh5bv
    @KesharaPerera-rh5bv 6 หลายเดือนก่อน +4

    Hadawathak thamai adarei ❤❤❤❤❤

  • @YomalAiya
    @YomalAiya 2 หลายเดือนก่อน +1

    ammo a kale pissuwak thargeta piss enawa ewa malma thamai ewa niyamai ape jivithema mal lokayak kara oyala tharageta mal sindu awa ewa okkoma wage sindu lassanai budu sarranai oyalata dan sindu ko

  • @ariyathilaka3930
    @ariyathilaka3930 4 หลายเดือนก่อน +2

    නියමයි

  • @nimaljayathissa4101
    @nimaljayathissa4101 3 หลายเดือนก่อน +2

    Kolate.wadanaya.

  • @Memo_World
    @Memo_World 2 หลายเดือนก่อน +1

    Top badu 🎉❤

  • @isuruudayanga5440
    @isuruudayanga5440 7 หลายเดือนก่อน +5

    Niyamai cd eka out kalada aiya ❤❤

    • @shashikavideoteam1906
      @shashikavideoteam1906  7 หลายเดือนก่อน

      ලගදිම

    • @kavishkadilshan7101
      @kavishkadilshan7101 7 หลายเดือนก่อน

      ​@@shashikavideoteam1906 dVD එක දෙන්නෙ නැද්ද ශෂික අයියෙ

    • @kavishkadilshan7101
      @kavishkadilshan7101 7 หลายเดือนก่อน

      ​@@shashikavideoteam1906මාර්තු 7 ඔයාගේ ෂෝ එකේදී සෙට් වෙමු අමිබලන්තො⁣ට

  • @user-vz9so5sm6n
    @user-vz9so5sm6n 4 หลายเดือนก่อน +1

    Maru ❤❤

  • @hasantharanjith9988
    @hasantharanjith9988 6 หลายเดือนก่อน +4

    ලස්සනයි බුදුසරණයි අයියා❤

  • @rumeshsasanka9947
    @rumeshsasanka9947 6 หลายเดือนก่อน +4

    Mage hadawathe gayakya.adarei ajith ayiya

  • @user-sz5gz2xe4z
    @user-sz5gz2xe4z 4 หลายเดือนก่อน +1

    Love you ❤ ajith ayye. . asama hadawathe gayakayayaa. Supiri. Ahanawanam onna sindu. Adakaale wage adana sindu wage nemey niyama therumak thiyena sindu thama me .. ❤❤

  • @surekajayamini1223
    @surekajayamini1223 3 หลายเดือนก่อน +1

    🎉supiri

  • @user-vk4ye1dx7u
    @user-vk4ye1dx7u หลายเดือนก่อน +1

    Supiri

  • @bandulanishantha5589
    @bandulanishantha5589 3 หลายเดือนก่อน +1

    නියමයි අජිත්අයියේමරු❤❤❤❤

  • @manojrodrigothiriwanagalag7573
    @manojrodrigothiriwanagalag7573 6 หลายเดือนก่อน +3

    Menna sindu ❤❤❤❤

  • @chinthakapathiraja8405
    @chinthakapathiraja8405 4 หลายเดือนก่อน +1

    Maru

  • @ChiranKumarasingha-zn1nd
    @ChiranKumarasingha-zn1nd 6 หลายเดือนก่อน +6

    Adarei Ajith aiye adarei rajjuruwo Sakura reng mudun Mula👍👍🤣💕

  • @sanuprabath3793
    @sanuprabath3793 6 หลายเดือนก่อน +1

    Charithayak Thami Ajith Ayya..Me wge gayakayo Aya ne Ochchrmai❤❤❤❤❤❤ Dn Ayata Meya Ekka Harennawath Be...

  • @nvdmusic8720
    @nvdmusic8720 7 หลายเดือนก่อน +6

    Rio බැකින් මරු❤

  • @lakmalwikramasingha2534
    @lakmalwikramasingha2534 6 หลายเดือนก่อน +2

    චාමර අජිත් දමිත්❤❤❤❤❤❤❤

  • @ChanakaDasun
    @ChanakaDasun 4 หลายเดือนก่อน +1

    Gdk lassai

  • @chamindasampath1854
    @chamindasampath1854 4 หลายเดือนก่อน +2

    මාරම අනාගතයක් තියෙන සෙට් එකක්... මියුසික් නම් ආය කියලා වැඩක් නෑ නියමයි නියමයි. සෙට් එක සමගියෙන් වැඩටික කරගෙන යන්න වරදින්නේ නෑ අනිවාර්යයෙන්ම

  • @udithamadusara9313
    @udithamadusara9313 6 หลายเดือนก่อน +2

    බැකින් නම් කොලිටි ❤ congratulations 🎉

  • @iduwarunethsarani8177
    @iduwarunethsarani8177 7 หลายเดือนก่อน +5

    💗💗💗💗💗💗👍👍👍👍👍

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 6 หลายเดือนก่อน +6

    අම්මො අජිත් අය්‍යේ

  • @user-zo1gt9nu2d
    @user-zo1gt9nu2d 6 หลายเดือนก่อน +8

    කැසට් ලෝකෙ පෙරලියක් ඇතිකරෙ මෙයයි කිංස්ලි මහත්තයායි

  • @melody.lk12
    @melody.lk12 7 หลายเดือนก่อน +6

    බැකින් නං ගින්දර 💝

  • @ChamindaHansika
    @ChamindaHansika 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @ThariduMadushanka-rs2jd
    @ThariduMadushanka-rs2jd 3 หลายเดือนก่อน +1

    supiri band ekka

  • @w.gduminda5043
    @w.gduminda5043 6 หลายเดือนก่อน +3

    Menna niyama gayakayo ekenma weddo ❤️❤️❤️❤️

  • @MsNirosha
    @MsNirosha 3 หลายเดือนก่อน +1

  • @gayansadhikari9988
    @gayansadhikari9988 5 หลายเดือนก่อน +1

    Ahanna puluwan sindu mewa,❤❤❤den sindu wage ada enw heta na,mewa hemadama ape hithe no 1,flash back ekka ajith ayiyage sindu tikak ahanna asai live ❤❤

  • @sureshmeththananda4912
    @sureshmeththananda4912 4 หลายเดือนก่อน +1

    Jayama wewa aiye❤

  • @user-yr1pc2nb4e
    @user-yr1pc2nb4e 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤love you අජිත් අයියා

  • @KesharaPerera-rh5bv
    @KesharaPerera-rh5bv 6 หลายเดือนก่อน +2

    Hama musical sho ekakama dakinna one gayakayek ❤❤❤❤❤❤

  • @user-jb6gs5lb9m
    @user-jb6gs5lb9m 4 หลายเดือนก่อน +1

    Ajith aiya thamai hamadaama best

  • @Anurawikramasingha-xv9cw
    @Anurawikramasingha-xv9cw 6 หลายเดือนก่อน +3

    Ela ela ❤❤❤

  • @user-bu3mp1we2c
    @user-bu3mp1we2c 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤❤❤

  • @sehanhansana732
    @sehanhansana732 6 หลายเดือนก่อน +1

    නියමයි ඇත්තටම ❤❤❤🎉🎉

  • @NalakaWijesingha-ig1tu
    @NalakaWijesingha-ig1tu 4 หลายเดือนก่อน +1

    Dakune gamma

  • @chathurigamage3057
    @chathurigamage3057 6 หลายเดือนก่อน

    Hamadama asai ajith muthukumarana Aiyage hama sindu vakatama.❤❤❤❤aurudu ganak giyath epa venne na harima asai aiyage katahadatai ,sindu vala therumatai.❤

  • @user-ed3vg8lm5n
    @user-ed3vg8lm5n 5 หลายเดือนก่อน +1

    Ai kawadawath mewage lZita wenne ❤️❤️❤️👍👍

  • @neetaAththanayaka
    @neetaAththanayaka 4 หลายเดือนก่อน +1

    Harima lengatu sindu tika

  • @user-ie4sb1be3x
    @user-ie4sb1be3x 6 หลายเดือนก่อน +1

    සුපිරි

  • @danushdarsh3793
    @danushdarsh3793 6 หลายเดือนก่อน +1

    බැකින් පට්ට ❤

  • @chayamaya7101
    @chayamaya7101 7 หลายเดือนก่อน +2

    niyamai

  • @user-vz3gp2hq2t
    @user-vz3gp2hq2t 6 หลายเดือนก่อน +1

    Band ekat kolity,, music. Super

  • @user-podikolla
    @user-podikolla 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @Serome-qr4cd
    @Serome-qr4cd 2 หลายเดือนก่อน +1

    ❤😂❤

  • @chamindakumara4941
    @chamindakumara4941 7 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @user-vk4ye1dx7u
    @user-vk4ye1dx7u หลายเดือนก่อน +2

    Aurudu.20ක්..vitthara.ahanawa.marai.mewage.katahadak.katawath.na.eswahaknam.wadinna.epa budusaranai

  • @rhmgkkrajakaruna7478
    @rhmgkkrajakaruna7478 6 หลายเดือนก่อน +1

    Adarei Aiye

  • @Serome-qr4cd
    @Serome-qr4cd 2 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @manojrodrigothiriwanagalag7573
    @manojrodrigothiriwanagalag7573 6 หลายเดือนก่อน +1

    Bus ajithb❤️❤️❤️❤️

  • @SandamaliSilwa
    @SandamaliSilwa 6 หลายเดือนก่อน +3

    🙋👌

  • @sudas1234
    @sudas1234 7 หลายเดือนก่อน +7

    පලවෙනි සින්දුවෙ බැකින්😁 අම්මෝ

  • @nuwanmadusanka7856
    @nuwanmadusanka7856 7 หลายเดือนก่อน +3

    👍

  • @user-qw5mu5tn4r
    @user-qw5mu5tn4r 5 หลายเดือนก่อน +1

    ❤❤👌

  • @Serome-qr4cd
    @Serome-qr4cd 2 หลายเดือนก่อน +1

    ❤😂 🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @rangamangoda7346
    @rangamangoda7346 6 หลายเดือนก่อน

    Kalekin ahuwe niyamai ❤❤❤❤❤❤

  • @user-mf7pc5ct1k
    @user-mf7pc5ct1k 6 หลายเดือนก่อน +1

    Patt❤

  • @user-dn4fp6il4w
    @user-dn4fp6il4w 6 หลายเดือนก่อน +1

    Supiri 😊

  • @vihagiapsara8435
    @vihagiapsara8435 7 หลายเดือนก่อน +2

    👍👍👍❤❤❤❤

  • @virajsanjeewa5963
    @virajsanjeewa5963 6 หลายเดือนก่อน +5

    Anivaryan genna ganna oni gayakayek hadavatha

  • @user-pi6lt3il6w
    @user-pi6lt3il6w 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤