Harima pahadili man misge video hamadama balanawa..chinese colar eke kara kapana widiya danne na.ane miss man dawasakuth kiuwa mista dannako video ekak. pls
Ane misssss oyage hama videoakma math blanawa itin clsuth ynawa namuth hama adupaduwakma hadaganne oyagen itin apita kolar warga ath warga kapala mahana vedio akak genath dennako itin ara mulika karawal padama wage godak pin mis oyata aderei oyage videos balala mn dan goodaaaak diyunui mista pin k
😢 ඔයා නම් හරිම පැහැදිළිව කියල දෙනවා ගොඩාක් ස්තුතියි මිස්
❤️❤️❤️🌟🌟🌟🌟
Thank you mis godak hodin pahadili unaaa🎉
❤️❤️💛💛
මිස් ගොඩක් පැහැදිලිව කියල දුන්න ගොඩක් පින් මිස්ට බුදුසරණයි 🙏🙏
❤️❤️❤️❤️
ස්තුතියි මිස්,ගොඩක් හොදට පැහැදිලි කරාට
❤️❤️❤️🌟🌟🌟🌟
Hatima පැහැදිලිව uganwanawa.godak pin
❤️❤️❤️🌟🌟🌟
Mis ga video harima පැහැදිලි මිස් man අනිවාර්යයෙන් balanawa ❤❤
❤️❤❤️❤️❤️❤️
හරිම පැහැදිලී.මිස්
❤️❤️💜️💜️💥💥
mis meke long frock ekak mahanna saya usa hada ganne kohomada
ඔයාට අවශ්‍ය කරන උස අරගෙන කොටස් තුනකට ගන්නවනම් එක කොටසකට එන්න ඕන උස තීරණය කරන්න.ඊට පස්සේ දෙපැත්තෙන් අවශ්‍ය මැහුම් වාසි හිටින විදිහට රෙදි කොටස් කපාගන්න.උදාහරණයක් විදිහට අඟල් 36ක් උස ගත්තොත් 36/3=12
එහෙම ගත්තොත් එක කොටසක අඟල් 12යි .ඊට පස්සේ ඒවට අගල් 1 බැගින් මැහුම්වාසී එකතු කරන්න.තේරුණාද?🥰🥰🥰
Ow miss theruna thank you
Thank you🎉
❤️❤️💛💛
Awasyama padamak. Thank you miss.
❤️❤️❤️🌟🌟🌟🌟
Thank you miss godak pahadiliwa therum kerala denawata
ගොඩක් ස්තූතියි ඔයාටත්💖💖💖
Mis harimapehedili mama kalin ediripsata pti deka dala mahana gawuma mama mehuwa hrima lassanay
🥰🥰🥰🥰🥰
ස්තූතියි ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා❤
ගොඩක් ස්තූතියි❤❤❤❤
Harima pahadili man misge video hamadama balanawa..chinese colar eke kara kapana widiya danne na.ane miss man dawasakuth kiuwa mista dannako video ekak. pls
ඉක්මනින්ම මම ඒක කරන්නම්🥰🥰🥰🥰
Thanks mis oyata hamadama kiyanna vage godak pin.adath mama gaumak mahuva.b.s
හරිම සතුටුයි .🥰🥰🥰🥰🥰
Thank you ruwi miss budu saranai oyata ❤❤❤❤
ඔයාටත් බුදු සරණයි🥰🥰🥰
Balagena hitapu video ekak godak sthuthiyi mias
❤❤❤❤❤
Miss dat mahanakota lainin eki hoda kotasai ekata tiyala mahanawada.nathnm wena wenama mahanawada.
ලයින් කරලා ඇඳුමක් මහන කොට අනිවාර්යයෙන්ම ලයින් කොටසයි හොඳ රෙදි කොටසයි එකට තියලා එකවර තමයි ඩාර්ට් මහ ගන්නේ.වෙන වෙනම මහන්නේ නෑ කිසිම විටෙක🥰🥰🥰🥰
බොහොම ස්තුතියි මිස් ..බුදු සරණයි .
Godak sthuthi miss. Hondata therenawa kiyala dena widiya
🥰🥰🥰🥰🥰🥰
Mis dekama ekama vidiyata nathuwa idiripasa v sepe ekata ganne kohomada.
ඉදිරිපස කොටසේ මැද නැම්ම පැත්තෙන් අඟල් දෙකක් දෙකහමාරක් පහත් කරන්න.වී හැඩය එන විදිහට ඇඳලා කපාගන්න
Oyata godak pin mis....wena mona kiyannada.maarama watinawa.
❤❤❤🥰🥰🥰
පපු පරතරය මිම්ම ගත්තෙ නැති වෙලාවට විසදුම මොකක්ද මිස්
Ane mis mama hoyamin hitapu aduma onna oya aran awa bohoma pin thank❤🎉🎉
Meka baluwads
th-cam.com/video/H1uAFX5rpjE/w-d-xo.htmlsi=OyagyBkTGX_qaUOs
Ane misssss oyage hama videoakma math blanawa itin clsuth ynawa namuth hama adupaduwakma hadaganne oyagen itin apita kolar warga ath warga kapala mahana vedio akak genath dennako itin ara mulika karawal padama wage godak pin mis oyata aderei oyage videos balala mn dan goodaaaak diyunui mista pin k
ගොඩක් සතුටුයි.වීඩියෝ ගොඩක් දාලා තියෙනවා චැනල් එකේ බලන්න ඉදිරියටත් අරන් එන්නම්❤️
Thank you miss harima pahadili ❤
❤️❤️❤️
ස්තුතියි මිස් ❤
🥰🥰🥰
Shinayak sabawuna wage adaraneeya miss godak adarei godak sthuthi❤❤❤
💖❤❤❤❤
Godaka hodai budu sarani
❤️❤️
Godak pahadili mis thanks
🥰🥰🥰
Redi pramanaya kohomda mis
සාමාන්‍ය කෙනෙකුට නම් හැට පලලෙන් යාර දෙකක් ඇති.
Ane mis free size adum mahanna kiyala denna
දැනට චැනල් එකේ කරපු කීපයක් තියෙනවා ඉදිරියේදී තව අරගෙන එන්නම්💜️💚💚❤
Mage teacher ❤
ස්තුතියි❤❤❤💖💖💖
Godak pahadili mis
🥰🥰🥰🥰
Good Explanation
❤️❤️❤️❤️
තෑම්ස් ඔයාට
❤️❤️❤️❤️💥💥💥
❤harima pahadili mis
🥰🥰🥰🥰
Thanks mis 💝
❤️❤️❤️
Mis ranguler karata reli dana vidiyo eka karanne,thanku
ඉක්මනින්ම කරන්නම්❤️❤️❤️
@@tooncart222 ha mis,misge vidiyo balala renguler gauma mehuva.
Godak hodii miss❤
❤️❤️❤️❤️❤️
👍👍👍
💙💙💜️💜️❤️❤️
අනිත්.ම්ස්ලගෙ.ව්ඩ්යොත්.මම.බලනවා.නමුත්.අනිත්.ම්ස්ලට.වඩා.ම්ස්ගෙ.පැහැදිලි.කිරිම.හොදයි
❤️❤️❤️ගොඩක් ස්තුතියි
Thanks 🎉🎉🎉🎉🎉
❤️❤️
Godak pehediliwa kiyala denawa mis aluth design kiyala dennako
Mahana ekath video danawada mis
Thanks ❤️❤️❤️
❤️❤️❤️
Thank u very much
❤️❤️❤️🌟🌟
බාපටි.මස්මන්ට්.එක.මනින්නේ.කොහොමද
බ්‍රා එකේ ඉදිරිපස දෙපැත්තේ පටි පටන් ගන්න තැන් දෙක අතර දුර මැනලා ගන්න
❤❤❤
🥰🥰🥰🥰🥰
මිස් බාපටි දුර ගන්නේ කොහොමද
බ්‍රාඑක පටන් ගන්න තැන පටි දෙක අතර දුර ඉදිරිපසින් ගන්න.මිමි ගන්නා වීඩියෝවත් බලන්න
🙏❤️🥰
🥰🥰🥰🥰
❤
❤️💜️💙
❤💚💜💙💛💛👍👍👍
❤❤❤❤❤❤
Ane mis mama hoyamin hitapu aduma onna oya aran awa bohoma pin thank❤🎉🎉
❤❤
❤️❤️❤️❤️
❤
❤️❤️❤️❤️
Ane mis mama hoyamin hitapu aduma onna oya aran awa bohoma pin thank❤🎉🎉
Ane mis mama hoyamin hitapu aduma onna oya aran awa bohoma pin thank❤🎉🎉
❤️❤️❤️❤️❤️