@@tooncart222 mis kiyala dipu vidiyata mehuva hariyata ava, mata teen ne urahisa bedala ganne palala pramanaya vadi karanne kohomada,elastic pramanaya thiranaya karanne komada kiyala mis
Miss oyata godak pin mn adum mahanna dannawa mn mahanawa ath mn nodana hitiye oya atha dala mahana vidiha mn ekath oba thumiyagen egana gatha mata godak sathutoi obata pin wedi wediyen danuma beda dimata sakthiya lebewa ane miss set ekk mahanna kiyala dennako
godak pin obathumiyata theruwan saranai
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔයාටත්
මම කේක බලන් ක්‍රොප් ටොප් එකක්මැහුවා මිස් .. තව තව වෙනස්කම් කරලා ... ඒක ගොඩක් අය කිව්වා කඩෙන් අරන් වගේ කියලා .. හරිම ලස්සනයි කිව්වා ... මිට ගොඩක් පිං .. හැමදේම කියලා දෙනවට .. හැමදාම හරියන්න ඕන ❤❤❤❤❤
හරිම සතුටුයි මට❤️❤️ ඔයාට ගොඩාක් ස්තූතියි
මිස් මට හරි සතුටුයි . කියපු විදියටම මැහුවා.හරියටම හරිගියා
🌟🌟🌟🌟❤️❤️❤️❤️
Matath හොඳටම තෙරුනා මිස් ගොඩක් ස්තුති මම දන්නෙම නෑති දෙයක් තෙරුම් ගන්න පුළුවන් උනා
🌟🌟🌟❤️❤️❤️
ගොඩක් ස්තුති ඔබ තුමියට.හොදටම පැහැදිලි කරා
❤️❤️❤️❤️❤️
අවශ්‍ය දැනුම ඉතා පැහැදිලිව කියා දුන්නා ❤️thanks
ගොඩක් ස්තුතියි ඔයාටත්❤❤❤
Thanks
ගොඩාක් පින් මිස් ගොඩාක් ස්තුතියි 🙏තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා
❤️❤️❤️❤️
😊
Godak pahadili mis thanks ❤❤
❤️❤️❤️
මාස හයක පංතියට ගිහින් මට තේරෙන්නේ නැති එක දේ හොදටම තේරුනා මිස් සත්තයි
ස්තූතියි
පිං
මිස් අත සහ ඉදිරි පස කර කොටස ඉලාස්ටික් කරනවා නම් රෙදි වැඩි කරන ප්‍රමානය අගල් කීයක් විතර ද මිස්
❤️❤️❤️
ඇත්තටම පැහැදිලි wa kiyala dunna...gdk ස්තුතිය miss❤❤
ඔයාටත් බොහොම ස්තූතියි❤❤❤❤
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි ❤
🥰🥰🥰🥰🥰🥰
ගොඩක් ස්තූතියි ඔයාට.. හොදට කියල දෙනව.. බුදු සරනයි..
❤️❤️❤️❤️❤️
Aththatama harima pahadili Godak sthuthi
🌟🌟🌟❤️❤️
Ane harima pehedili. Godak getalu thibba.e sitallama wisada gaththa me video eken. Thank you miss
❤️❤️❤️🌟🌟🌟
හොදට කියලා දෙනවා... බොහොම ස්තූතියි ❤
ගොඩක් ස්තුතියි❤️❤️
පැහැදිලිව කියලා දුන්නා thanks ❤❤❤
❤️❤️❤️❤️❤️
හොදට තේරුම් ගියා බොහෝම ස්තුති දෙවියන් ගේ ශක්තිය ආශිර්වාද ලැබේවා ...
ඔයාටත් ගොඩක් ස්තූතියි🧡🧡🧡🧡🧡
Harima pahadiliy Thank you very much ❤
🌟🌟🌟❤️🌟
ඇත්තටම පැහැදිලිව කියලා දුන්නා.ස්තුතියි මිස්
❤️❤️❤️❤️❤️❤️
Balapu hema akakatama wada miss pehedili kara pin❤❤
🌟🌟🌟❤️❤️❤️
Mata raglan kapanna danne natuwa htye. Mis kiyala deepu widiya harima pahadili. Thank you mis ❤❤
🥰🥰🥰🥰🥰
හරිම පැහැදිලිව කියල දුන්න ස්තූතියි.
ඔයාටත් ගොඩක් ස්තුතියි🥰🥰🥰
හරිම පැහැදිලියි.
❤️❤️
ස්තුතියි සරලව පැහැදිලිව කියාදුන්නාට
🥰🥰🥰❤❤❤
❤❤❤❤Lasdanata kiyala denawa miss thank you
🥰🥰🥰🥰
ඉතා පැහැදිලියි
❤️❤️❤️
මිස් ඒක ගොඩක් පැහැදිලිව කියලා. ඔයාට ගොඩක් පින්. මිස් අනිත් ක්‍රමයත් කියලා දෙන්න පුලුවන්ද.
❤️❤️❤️❤️❤️❤️❤️
❤ godk pehadili mis.mm me vidiht mhnn baruv hitiye Godk pin mis
❤️❤️
Godak hodata theruna miss godak thanks🙂❤️
❤❤❤❤❤
Godak hodata pliwalata kiya dunna ❤
🌟🌟❤️❤️❤️
පැහැදිලිව කියා දුන්නා 🤗
ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️❤️
Thankyou ..super .....❤
❤️❤️❤️
Best teaching ❤❤thank you dear
Thank you very much❤️❤️❤️
හරිම පැහැදිලියි. ඉස්තූතියි ඔබට. දිග අතකට minum gena masana vidiya කියලා denna පුළුවන්ද මිස්
❤️❤️❤️❤️
Thank you mis harima lesi kramayak
ගොඩක් ස්තුතියි ඔයාට🥰🥰🥰
❤mehuva mis thank you obeta,photo ekak mata mista evanne asai mahalu evaye
❤️❤️❤️❤️🌟🌟🌟🌟
මිස් කර රැළි සමග කරන්න,ගොඩාක් ස්තුතියි ඔබ තුමියට,
මේ වීඩියෝ එක බලන්න🥰🥰
th-cam.com/video/2qnH1LFQhDg/w-d-xo.htmlsi=0k8GF043GbTgFZah
@@tooncart222 ගොඩාක් ස්තූතියි මිස්,ඔබ තුමියගේ සියළු කටයුතු සාර්ථක වේවා!!
Thanks mis man hoya hoya hitapu athak hodatama theruna
ගොඩක් සතුටුයි ඔයාගේ අදහසට🥰🥰🥰🥰
Godaak pehidiliyatama theruna miss godaak pin🙏
🥰🥰🥰🥰🥰
Thank you ❤❤❤❤
🥰🥰🥰🥰
ඔයා කියලා දෙන විදිහ හොදට පැහැදිලි යි milkmade frok එක මහන විදිහ කියලා දෙන්න
❤️❤️
Ane miss mahala pennannako godak pin
❤❤❤
Oya super🎉
❤️❤️❤️🌟
Thank you verymuch
❤️❤️❤️
ඔබට දෙවි පිහිටයි
🙏🙏🙏🙏🙏
Thanks miss
💖💖💖
පැහැදිලිව kiyla dunna thanks
ගොඩක් ස්තූතියි❤❤❤
Mis kara elastic eka keranneko,thanku mamath mehuva.
කියලා දෙන්නම්❤️❤️
@@tooncart222 mis kiyala dipu vidiyata mehuva hariyata ava, mata teen ne urahisa bedala ganne palala pramanaya vadi karanne kohomada,elastic pramanaya thiranaya karanne komada kiyala mis
Thanks oyata ❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාටත්❤️❤️❤️
❤❤
❤❤❤❤
Godak hodin thrruna.thank you mod
ගොඩක් ස්තූතියි ඔයාට❤❤❤
👍👍👍👍👍
🥰🥰🥰🥰
Thank you
🥰🥰🥰🥰🥰
Miss oyata godak pin mn adum mahanna dannawa mn mahanawa ath mn nodana hitiye oya atha dala mahana vidiha mn ekath oba thumiyagen egana gatha mata godak sathutoi obata pin wedi wediyen danuma beda dimata sakthiya lebewa ane miss set ekk mahanna kiyala dennako
ඇත්තටම ගොඩක් සතුටුයි මේ දේවල් දකින්න ලැබෙද්දි.ඔයාගේ හැම කටයුත්තක්ම ගොඩක් සාර්ථක වේවා❤❤❤
මිස් පන්ති කරනවද
❤️❤️❤️❤️❤️
Thank you miss
.picture eke adala inna ගවුම kiyala denako.
ඉක්මනින් කරන්නම් ❤❤❤
Harima hondai tanks
miss athe karata sambanda wana kotasa ilastik noda .nawala maha gaththot weradida.
නැහැ. ඒ විදියට මහන්නත් පුළුවන්.
Vadiyen anevashya kata ne.hodai godakma
ඔයාට ගොඩක් ස්තූතියි❤️❤️❤️
මම වීඩියෝ ගොඩාක් බැලුවා , එකක්වත් හරියට තේරුනේ නෑ, ඒත් මිස් මේ කියලා දෙන විදිහ හොදටම තේරුනා, මිස්, ඒත් අර අගල් 2ක් අඩු කරන එක පැහැදිලි නෑ මිස් මට
ඔයාගේ අනිත් කමෙන්ට් එකට රිප්ලයි කරලා තියෙන්නේ.❤️
මිස් මට උදච්චක් කරන්න,මම කරට රැළි දාලා පපුව යට සිට ඉන දක්වා පටිය ඇල්ලුවා ගවුමක.මේ විදියට,පිටුපස ඉඩත් එක්ක රෑළි කොටස බොක්ක ගැහිලා උඩට එනවා,ඉදිරිපස නම් හොදයි,ඒ ජාතියෙ රෙදිත් තව තියෙනවා.
පුළුවන් නම් ගවුමේ ෆොටෝ එකක් එෆ් බී පේජ් එකට දාන්න
මිස් fb පේජ් එකක් තියනවද ... මට ඒකටත් ජොයින් වෙන්න ඕන ❤
facebook.com/profile.php?id=61556067880687
Ane mis koler eka dala gawmak mahana widiha kiya dennako.onama size ekakata
හරි කියලා දෙන්නම්❤❤
Mis 9years girl frock ekak Mahana video ekak dannako
කියලා දෙන්නම්❤️❤️❤️
අනේ මිස් මේ විදිහට ගවුමක් මහන්න කියල දෙන්නකො
ඉක්මනින්ම කියලා දෙන්නම්❤️❤️❤️❤️
❤
❤❤❤❤
🤔👍
❤❤❤
coat coller blouse 1k kiyala dennako miss
👍👍👍🥰🥰
ඉස් v karak එන්න කොහොමද කපන්න ඕන
❤😊
❤️❤️❤️❤️
ඇයි මිස් උරහිස 2න් බෙදලා එන මිම්මෙන් තව අගල් 2ක් අඩු කරන්නේ
@@s.m.ireshamadhushani1361 මෙතනදි අපි උරහිස මෙන්ම දෙකෙන් බෙදලා දෙකක් අඩු කරලා ලකුණු කරන්නේ ඉදිරිපස බ්‍රා පටි අතර දුරයි.ඒ නිසා තමයි ඒ විදිහට අඟල් දෙක අඩු කරන්නේ.මේ දුර අපිට මේ විදිහට නැතිව මැනලා ගන්නත් පුළුවන්.ඒක මනින්නෙ ඉදිරිපසින් බ්‍රා පටි පටන් ගන්න තැන් දෙක අතර දුර මැනල.මගේ සමහර වීඩියෝවල ඒක මම මනින විදිහ දාලා තියෙනවා.දැන් තේරුණා නේද?❤️
Niyametama pehedili
❤️❤️❤️❤️
මිස් අනේ ඉක්මනින් රිප්ලෛ ඕනී.හෙට දෙන්න ඕනි මන් මේ ගෞම.මෙ විඩියෙ අත දාලා ඒ අතට අර මිස් පටි ඩෙක්ක ajest karla athk kiyla dunne ehema karnnalu.ehema aulk wena ekk nedda miss.
කර වටෙිටම ඉලාස්ටික් දාලා ගවුමක් මහන්නකො
මහමු මහමු ❤️❤️❤️
මේකට මැහුම් වාසි තියලද අපි කපන්න ඕන
මැහුම් වාසි දැනටමත් තියලයි තියෙන්නේ නැවත තියන්න අවශ්‍ය නැහැ.
Y
❤❤❤❤
T
Thanks dr
🥰🥰🥰🥰❤️❤️
මිස් මිමිම ගන්න කොට මෙම haduma hurisa mimma 2" අඩු කරන්න කිවුවා නෙදපපුව වට 42'''''43අයගෙත් 2"ක්ද අඩුකරන්නෙ
ඒ මිම්ම ඒ ක්‍රමයට ඇරෙන්න තව ක්‍රමයකට ගන්න පුළුවන්.තමන්ගේ බ්‍රා පටි දෙක අතර දුර මැනලා දෙකට බෙදලා අර ගත්තහම ගොඩක් සාර්ථකයි.මේ කියන කෙනා ගොඩක් මහත කෙනෙකුත් නිසා ඒ විදිහට අරගන්න.බ්‍රා පටි අතර දුර කියලා කියන්නේ පපුව ට ඉහළින් බ්‍රා එකේ පටි දෙක පටන් ගන්න තැන් දෙක අතර දුර .
Tphnayou
🥰🥰🥰
මිස්අත කොටසේ කිහිලි කට අදිනකොට හැට්ට කොටසේ කිහිලි කට වැරදි පැත්තට තියලා නේද අැන්දේ. මං වැරදිනම් සමාවෙන්න.
එතන වැරැද්දක් නම් නැහැ.ඒ විදිහට තමයි තියාගන්න ඕනේ.සමහරවිට ඔයාට ඒ කොටස අපැහැදිලි වෙන්න ඇති.වීඩියෝ එක නැවත සැරයක් බලන්නකෝ.අපැහැදිලි වුනොත් කමෙන්ට් එකක් දාන්න🥰🥰🥰🥰
❤❤
🌟🌟🌟🌟🤗🤗
❤
❤️❤️❤️🌟🌟🌟🌟
මිස් පන්ති කරනවද
Na 💜️💜️💜️💙💙💙