ගෙදරදීම පහසුවෙන් A Line ගවුමක් මසා ගමු🩷🫶🏽

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 186

  • @svwenkagunesekera664
    @svwenkagunesekera664 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි කියලා දුන්නට මම ගොඩක් video බැලුවා තේරෙන්නෙ නැති තැන් තිබුනා ඇහුවට කියලා දුන්නෙත් නැහැ ⁣miss හොදට තේරෙන්න කියලා දුන්නට ගොඩක් ස්තුතිය

  • @onlineoffice4609
    @onlineoffice4609 10 วันที่ผ่านมา

    Aththatama godak pahadiliwa kiyala dunna...man mahana kenek eath matath samahara than waradinawa...thank you mechchara pahadiliwa kiyala dunnata...❤❤❤

  • @kavingamadhumani7296
    @kavingamadhumani7296 11 หลายเดือนก่อน +5

    ගොඩක් හොඳට කියලා දෙනවා මහන විදියත් කියලා දෙන්න නංගි ❤

  • @VineeMahanayaka
    @VineeMahanayaka 8 หลายเดือนก่อน +3

    ඇත්තටම මං ගොඩාක් Videos බැලුවා එ උනාට පැහැදිලිවම තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දුන්නෙ ඔයා ස්තූතියි බුදුසරණයි

  • @dil_atapattu
    @dil_atapattu 11 หลายเดือนก่อน +6

    ඕන තරම් වීඩීයෝස් බැලුවත් තේරුණේ නැහැ.. ඒත් ඇත්තමයි ඔයාට කියල දුන්න විදියට තමයි හොදටම තේරුණේ.. 💜😍 තැන්ක් යූ මනි බනියෝ 😙

  • @kapilakumara8505
    @kapilakumara8505 11 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලිව ලස්සනට බලන් ඉන්න ආස විදිහට කියලා දෙනවා... good luck..

  • @SujikaHanshani
    @SujikaHanshani 11 หลายเดือนก่อน +5

    ❤❤❤ගවුමක back side එක ඉනෙන් ඉලස්ටික් කරලා මහන විදිය කියා දෙන්නකෝ

  • @isharadilhani5047
    @isharadilhani5047 11 หลายเดือนก่อน +14

    නන්ගි රෙද්දෙම ඇදලා, කපලා, මහලාම වීඩියෝස් කරන්න්කෝ....plzz❤❤

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති මනි ❤
    රැග්නල් අත සහිත ගව්මක් කරමු අයේ

  • @SanduniNisansala-n9s
    @SanduniNisansala-n9s 11 หลายเดือนก่อน +1

    Thanks❤mani godak wada athareth apita danumak Laba denawata good luck Oyage Hama balaporuthuwakma itu wenna one aderei ❤❤❤❤

  • @GiethiakaS
    @GiethiakaS 5 หลายเดือนก่อน +2

    Miss oya godak hodata pehadili kara thanks

  • @ShaliniSRajah
    @ShaliniSRajah 16 วันที่ผ่านมา

    This method looks different from many other videos. It looks good.
    Any one who has sewn this dress, pls comment on the outcome.

  • @sashinthagodakanda597
    @sashinthagodakanda597 8 หลายเดือนก่อน

    Harima පැහැදිලිව කියලා දෙනවා thanks

  • @hirushikakalhari3182
    @hirushikakalhari3182 11 หลายเดือนก่อน +1

    අක්කේ සම්මත මිම් gena vidiyo ekak danna ❤

  • @shakilaruwanthi2578
    @shakilaruwanthi2578 11 หลายเดือนก่อน +2

    උරහිස අගලක් අඩු කරන්නේ ඇයි කියලා කියලා දෙන්න පුලුවන් ද

  • @Sapisanahyu1419
    @Sapisanahyu1419 5 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් පැහැදිලියි.. බුදු සරණයි 🙏

  • @suwarna5563
    @suwarna5563 11 หลายเดือนก่อน

    මන් හැමදාම ඔයාගෙ විඩියො බලනවා ෆ්බ් එකේන් ඒත් අද තමයි දැක්කෙ මහන්න කියලා දෙනවා හරිම ආසාවෙන් මන් බැලුවෙ ❤️ හොදට තෙරුනා ඒත් ලංකාවට ගියාම තමයි මහන්න වෙන්නෙ ඔයාට තව තවත් ශක්තිය dhayry ලැබේවා බුදු සරනයි යහපතක්ම වේවා

  • @dinushasanjeewani2585
    @dinushasanjeewani2585 11 หลายเดือนก่อน +1

    Party dress ekk mahana widiya kiyala dennako princess line ekak

  • @asankapathirana7346
    @asankapathirana7346 8 หลายเดือนก่อน +1

    Culet kalisamak mahanna Hati kiyala dennako. ❤

  • @SamanthikaLakmali-uu5mz
    @SamanthikaLakmali-uu5mz 8 หลายเดือนก่อน

    Harima pahadiliy eka Paris ahan gauma kapuwa thank you akki

  • @PushpaGamage-w9j
    @PushpaGamage-w9j 9 หลายเดือนก่อน

    Good luck❤❤hodatama pehedili mis oyata jaya

  • @innocentgirl1680
    @innocentgirl1680 8 หลายเดือนก่อน

    කියුලට් එකකුත් කියලා දෙන්නකෝ. හරි පැහැදිලි ඔයා කියලා දෙන විදිය. 😘😍

  • @ZainabYoosuf
    @ZainabYoosuf 11 หลายเดือนก่อน +1

    Akki lehenga ekakata blouse ekak mahana widhiha kiyala dhennako....

  • @DilPancha
    @DilPancha 5 หลายเดือนก่อน

    Harima pahadikiwa karunu kiyala dunna.thank you miss❤

  • @ShanSadiCreations
    @ShanSadiCreations 11 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි මනී බෝ⁣ලේ..🩵

  • @himaliperera7233
    @himaliperera7233 11 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි මනී..ඔයාට පුලුවන්නම් බ්ලොක් එක කපලා මහන විදිහ පෙන්නන්න ටිකක් බය ගතිය ඇරෙනවා මහන්න තියෙන 🥰

  • @shiyacraft9474
    @shiyacraft9474 11 หลายเดือนก่อน

    Thank you akki,hondatama theruna oya kiwwe eka man try karannam

  • @ashokanandani994
    @ashokanandani994 11 หลายเดือนก่อน

    Adaraneya widiyata kiyala dunna nisa hodatama teeruna oyata jayama weewa godak stutiy

  • @sureshsew5
    @sureshsew5 26 วันที่ผ่านมา

    Ane akke thawa gaum kiyl dennkoo.oy kiyana ewa godk pehedili🤗

  • @sanduninilushika6955
    @sanduninilushika6955 9 หลายเดือนก่อน

    Godak hodata kiyala denawa mahana vidihath kiyanna

  • @fathimafarha11
    @fathimafarha11 10 หลายเดือนก่อน

    අක්කේ උරහිස උඩට මැහුම් වාසි තියන්න ඔනෙ නැද්ද. Front ekai back ekai fix කරන්නේ කොහමද...
    ඇයි අක්කේ back ekata උරහිස පැත්තෙන් 1" ඉස්සුවේ.back eka ussapu hinda මහනකොට අතේ මිමි වෙනස් වෙනවනේ.....
    Plz akke kiyala dennakoo❤

  • @ManeeFdo
    @ManeeFdo 9 หลายเดือนก่อน

    Thnx akki 😍 mn godak asa kenek oya 😍♥️

  • @maheshikamalindi4679
    @maheshikamalindi4679 11 หลายเดือนก่อน

    ස්තුතිය 🙏 ලස්සන blouse ekak කියලා දෙන්න

  • @lassanagaum3036
    @lassanagaum3036 6 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දෙනවා ස්තුති ❤❤

  • @Kanishkasanjiiwani
    @Kanishkasanjiiwani 11 หลายเดือนก่อน +1

    Hodata kiyala dunna akkai oya

  • @SenuAluthgedara-mr5uh
    @SenuAluthgedara-mr5uh 10 หลายเดือนก่อน +1

    ❤ බොහොම ස්තූතියි..

  • @DinthiDewdu
    @DinthiDewdu 29 วันที่ผ่านมา +1

    Oya clz karanne nadda dr

  • @ශානිඅමරසිංහ
    @ශානිඅමරසිංහ 10 หลายเดือนก่อน

    අනේ මනී අක්කි මටත් ආසයි ඔයා වගේ ලස්සනට ඇදුම් මහල bussiness එකක් කරන්න. ඒත් රෙදි ගන්න තැනක් නෑ මට..😢

  • @sathyarajini9271
    @sathyarajini9271 หลายเดือนก่อน

    Hari lashanata kiyala dunna thank you sister ❤❤

  • @ireshamadushani6037
    @ireshamadushani6037 11 หลายเดือนก่อน

    Strip sahitha frock mahana widiha kiyala denna puluwanda

  • @rohandharmasiri3701
    @rohandharmasiri3701 11 หลายเดือนก่อน

    Hodata teruna.harima pahadili nangi

  • @hemaliwithanage9017
    @hemaliwithanage9017 8 หลายเดือนก่อน

    Godak sthuthi oyata......

  • @JanuthiNadulya
    @JanuthiNadulya 8 หลายเดือนก่อน

    anee nangi sarri jaket kapana, mahana vedios tikak karannako plz

  • @ihchamila2294
    @ihchamila2294 11 หลายเดือนก่อน

    Thank you nangi❤godak pahadiliwa kiyala dunna.thawath vedeo karanna nangi🌷❤️🌹

  • @dilushasandamali6235
    @dilushasandamali6235 11 หลายเดือนก่อน

    ගොඩාක් පැහැදිලි නංගී ගොඩාක් ස්තුතියි නංගියෝ

  • @Keshanibandara5
    @Keshanibandara5 11 หลายเดือนก่อน

    අනේ අක්කි ගවුම්, බ්ල්ව්ස්,පෑන්ට් වර්ග එහෙම මහන විදිහ කියලා දෙන්නකෝ.

  • @subhashiniwickramasinghe5637
    @subhashiniwickramasinghe5637 11 หลายเดือนก่อน

    කිහිලි කට රේඛාව අදින්නේ 1 : 3/4 පාත්කරපු තැන ඉදලද

  • @snkcreations1195
    @snkcreations1195 10 หลายเดือนก่อน

    නංගි මේ බ්ලොක් අදින්නේ ඩ්‍රෝවින් පේපර්ස් වලද... නැත්නම් වෙන කොල වර්ගයක් තියනවාද

  • @padmarupasinghe850
    @padmarupasinghe850 6 หลายเดือนก่อน

    චූටි ටීච, reply නැහැනෙ. උරහිස 1" අඩු කරන්නෙ ඇයි

  • @AabidhAzra-xm1sz
    @AabidhAzra-xm1sz 11 หลายเดือนก่อน

    Nangiya mata besic block eka dannawa namuth oya mahana desing frock karanna thama danne nehe

  • @TeklaDharshani
    @TeklaDharshani 18 วันที่ผ่านมา

    Sari jacket eka kiyala dennako mis

  • @imeshafonseka5854
    @imeshafonseka5854 10 หลายเดือนก่อน

    ඉංදියන් සාරිය මේඩප් කරන විදිය කියලා දෙන්නකෝ

  • @weerasinghairesha1682
    @weerasinghairesha1682 11 หลายเดือนก่อน

    Pehediliwa therum ganna puluwan vidiyata kiyala dunna ..❤❤❤

  • @tharushideepani3507
    @tharushideepani3507 11 หลายเดือนก่อน

    Baggy shart eka mahana vidiyath dennako manii akke ❤

  • @nimali6055
    @nimali6055 9 หลายเดือนก่อน

    Harima වටිනවා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @pramilamaheshini7463
    @pramilamaheshini7463 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියල දුන්නා❤

  • @sandyaranasinghe8113
    @sandyaranasinghe8113 11 หลายเดือนก่อน +1

    Zipper button nathuwa mahanna block eka adinne kohomada

  • @ChandraniAmarangani
    @ChandraniAmarangani 6 หลายเดือนก่อน

    මිස් ඉස්සරහ පිටිපස්ස බෙල්ල කොටස සමානව කැපුවොත් වැරදිද?

  • @ayeshagunawardana2731
    @ayeshagunawardana2731 10 หลายเดือนก่อน

    Akke oya clz krnne nadda.mta mshanna igenaganna

  • @nadeeshakalhari8757
    @nadeeshakalhari8757 9 หลายเดือนก่อน

    Oya lassanai nangi

  • @paramisashipaba2064
    @paramisashipaba2064 11 หลายเดือนก่อน

    Mis redi kapana vidiyth pennannako.thnks mis❤

  • @pavanithakshila5100
    @pavanithakshila5100 10 หลายเดือนก่อน

    Nangi matath tikak mahanna puluvan .mama gawmak mehuvama inen relivenavane aia❤❤

  • @kaushipererarathnayaka3390
    @kaushipererarathnayaka3390 11 หลายเดือนก่อน

    හොදට තේරුනා අක්කේ❤️

  • @lalanikalugala7010
    @lalanikalugala7010 11 หลายเดือนก่อน +1

    බෝණික්කී.. ❤

  • @hasinikaushalya614
    @hasinikaushalya614 10 หลายเดือนก่อน

    Akka , gumak order krgnne kohomada

  • @ChandralathaChandralatha-o8o
    @ChandralathaChandralatha-o8o 11 หลายเดือนก่อน

    අනෙ ගොඩක් ස්තුතියි අක්කි ඔයාග ගොඩක් පින් මෙ කරන දෙවල් වලට හොදට තෙරුනා අක්කියො

  • @KalyaniChandhralatha
    @KalyaniChandhralatha 11 หลายเดือนก่อน

    Very good explane thank you mis

  • @ZainabYoosuf
    @ZainabYoosuf 11 หลายเดือนก่อน

    Lehengha ekata blouse ekak mahana vidhiha kiyannako

  • @sudeshalwis4270
    @sudeshalwis4270 11 หลายเดือนก่อน +1

    Aneee mn hithuwe saree jekat eka kiyala

  • @SachisDiary22
    @SachisDiary22 11 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දුන්නා ඔයා අක්කෙ❤🥰

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 11 หลายเดือนก่อน

    සාරි ජැකට් එකක් කියල දෙන්නකො

  • @rasikaaththanayake121
    @rasikaaththanayake121 11 หลายเดือนก่อน

    හුගක් වටින වීඩීයෝ එකක් ❤

  • @danushkamangala174
    @danushkamangala174 10 หลายเดือนก่อน

    Mis ura pati frock akak kiyala dennako

  • @Dinud1217
    @Dinud1217 11 หลายเดือนก่อน

    Very clear.thanks dear❤❤❤

  • @HirushikaSevumini-pv2iq
    @HirushikaSevumini-pv2iq 11 หลายเดือนก่อน

    Mahana vidiya pennako akki plzz

  • @dineshamadumali2022
    @dineshamadumali2022 11 หลายเดือนก่อน

    Thank you so much Nangi😊

  • @geethikagayani2803
    @geethikagayani2803 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලි නංගි ❤❤❤❤

  • @HarshaniLakmali-p1t
    @HarshaniLakmali-p1t 10 หลายเดือนก่อน

    Pahadilii thanks manii

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 10 หลายเดือนก่อน

    උරහිස මිම්මෙන් 1" අඩු කලේ අත ඇල්ලුවාම එල්ලෙන්න වගේ නිසාද ?

  • @tharanganilmini9536
    @tharanganilmini9536 11 หลายเดือนก่อน

    Saree jacket akakuth karanna mis

  • @dilu4144
    @dilu4144 10 หลายเดือนก่อน

    නන්ගී පිටුපස අත්කට වෙනස් වෙන්නෙ නැද්ද

  • @ශානිඅමරසිංහ
    @ශානිඅමරසිංහ 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි අක්කි.. හොදට ලස්සනට ඔයා කියලා දෙනවා...❤

  • @wasanadilrukshi8730
    @wasanadilrukshi8730 10 หลายเดือนก่อน

    Thawa gawm mosthara kiyala dennako

  • @roshanithakshila7934
    @roshanithakshila7934 11 หลายเดือนก่อน +2

    ඇයි උරහිසෙන් අගලක් අඩු කරේ

  • @NataliePalliyaguru-ro8js
    @NataliePalliyaguru-ro8js 10 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @SanduniDulanjali-i9y
    @SanduniDulanjali-i9y 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලි අක්කේ.

  • @nazreensamidon4788
    @nazreensamidon4788 7 หลายเดือนก่อน

    Princesses line gayumak mahala pennanna

  • @sureshsew5
    @sureshsew5 26 วันที่ผ่านมา

    Ane akke me widiyt thaw gaum karnnko plzz

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 11 หลายเดือนก่อน

    Smok gaumak mahana widiya kiyala denna

  • @isurusaman161
    @isurusaman161 11 หลายเดือนก่อน +1

    A line gawumata dart dalada hoda dart nethuwada

    • @anuradhikaweerasekara5836
      @anuradhikaweerasekara5836 11 หลายเดือนก่อน

      A line gauma dart dala mahanna .mama nam mahanna dart danna nathuwa 😊

  • @SilvaRox-d8z
    @SilvaRox-d8z 11 หลายเดือนก่อน

    ස්මොක් ගවුමක් කියලා දෙන්නකෝ

  • @Lakshitha5399
    @Lakshitha5399 11 หลายเดือนก่อน

    Ukula wata mimma awashya nethida akke?

  • @susilajayarathne5534
    @susilajayarathne5534 8 หลายเดือนก่อน

    Hodata kiya dunna thanks

  • @janakisewwandi3987
    @janakisewwandi3987 11 หลายเดือนก่อน

    අනේ බ්‍රා කට් සාරි හැට්ටයක් කපන ව්දිහ කියලා දෙන්නකො..❤

  • @GsGshhssbs
    @GsGshhssbs 7 หลายเดือนก่อน

    පැහැදිලියි රෙදි කෑල්ලක් තියෙනවා මහන්න බලන්නම් ප්‍රශ්නයක් තිබුනොත් අහන්නම්

  • @PabaSarasi
    @PabaSarasi 11 หลายเดือนก่อน

    Saree jacket kiyala denna ko nangi

  • @warushirasara-rd4uh
    @warushirasara-rd4uh 11 หลายเดือนก่อน

    Digata channel 1 videos karannako puluwanm

  • @kumuduC2062
    @kumuduC2062 11 หลายเดือนก่อน

    තවත් ගවුම් මෝස්තර,බ්ලව්ස් මෝස්තර,අත් වර්ග......එහෙම කපල මහන විදිය දාන්නකෝ නංගි

  • @anumadhu107
    @anumadhu107 11 หลายเดือนก่อน

    Redda namala mimma adinna patan ganne watiyata namunu paththenda

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg 11 หลายเดือนก่อน

    Puluvnnm short ekk mahana kiydenn lokupink mani