How to sew a frock | ගවුමක් මහන ලේසිම ක්රමය
ฝัง
- เผยแพร่เมื่อ 30 พ.ย. 2024
- How to sew a frock | ගවුමක් මහන ලේසිම ක්රමය #payanasmeasure2024
#payanasmeasure
#sewingtutorials
#diyfrock
#howtomakeafrock
#howtosewafrock
#simplefrock
#frockdesign
#frockcutting&stitching
#gawmakmahamu
video editing youcut mobile app Tumbnail make Thumbnail maker mobile app
ඇත්තටම මිස් මම ගොඩක් විඩියෝ බලලා තියෙනවා එත් හොදටම ඔනම කෙනෙකුට ඉතාම පැහැදිලි තෙරුම් ගන්නා පුලුවන් විඩියෝ එකක් ඉතිං මිස්ට තව තව දැනුම ලැබේවා ගොඩක් ස්තුති 💖💖💖💖
හරිම පැහැදිලියි මිස්..මම uniform 2ක් මැහුවා..ඉගන ගන්න හරිම කැමතියි මිස් කියලා දෙන විදිහට..wish you happy new year mis 2024...theruwan saranai
ගොඩක් පැහැදිලි.හරි නිහතමානි මිස් කෙනෙක්❤
Pehadiliwa kiyala denawa godak watinawa miss❤🎉
හරිම පැහැදිලි කිරීමක් thanks ❤️
Mis hodatama pahadili 🙏
Godak pehediliy miss.oyage mahanna kiyala dena widihata mahanna lesiy.
සිතුම් පැතුම් ඉටු වෙන,නිදුක් නීරෝගී නව වසරක් වේවා ඔබතුමියට.මේ වසර පුරාවටත් අපිට ඔබ තුමියගෙන් ගුරුහරු කන් ලබා ගන්න පුලුවන් වසරක් වේවා කියලත් ප්රාර්ථනා කරනවා.බුදු සරනයි ඔබ ඇතුලු ඔබගේ පව්ලේ සියලු දෙනාටම
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
Thanks mi oya dakinna asai oyage hada bawanawak wage igana ganna asa hithenawa puluwannam muna pena vidiyo akak denna adari ❤️❤️❤️❤️
සියළු දුක් කම්කටොලු දුරු වී නිදුක් නිරෝගී සියළු පැතුම් ඉටු වන නව වසරක් වේවා ❤❤❤
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
Q6qy😮😢@@PayanasmeasureBest-NO15
Wish you a very happy new year! Your explanation is very helpful. Thank you so much 💓
Same to you..❤️
ඔබතුමියගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි! බොහෝම ස්තූතියි! තෙරුවන් සරණයි! 🙏💝
Zip එක ඉනට දාන හැටි කියාදෙන්න
Thank you very much miss. Very clear. Hope to try this one soon Wishing you and your family a happy new year which is filled with a lot of love and happiness.
නිදුක් නිරෝගිමත් සුබ නව වසරක් වේවා.ඔබ තුමියට.🙏
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
පින් මිස්
නිදුක් නිරෝගි සුබ නව වසර ක් වේවා
නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා
Godak watinawa mis
නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වෙිවා මිස් ❤
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
සුභ නව වසරක් වේවා.මිස් මමත් රෙදි කපන්නේ ඔය විදිහට මේ ක්රමයට ඕනම ඩිසයින් එකක් කරන්නපුලුවන් නේද.මැහුම් කෝස් එකක් කරලා නෑ පුංචි කාලේ බෝනික්කන්ට ඇදුම් මහලා ඒවිදිහට දැන් මටත් මම මහගන්නවා.ඔබේ වීඩියෝ හරිම පැහැදිලියි.ස්තූතියි මිස්. ❤
ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ..❤️
Happy New Year ❤🎉miss
Same to you ❤️❤️
හරිම පැහැදිලි
නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා මිස් 🙏🙏🙏
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
@@PayanasmeasureBest-NO1බුදුසරනයි මිස් 🙏🙏🙏
❤❤Thank you miss
kolars kapana widiha mahana wodiha kiyala dena puluwanda. oya kiyala dena widihata hodata therenawa mama adum mahuwa kolars ba thama🙏
🎉🎉🎉🎉පලවෙනි කමෙන්ට් එක මගෙන්.මැඩම්ටත් ජයග්රාහී වාසනාවන්ත නිදුක් නිරෝගි සුබම සුබ නව වසරක් වේවායි හදවතින්ම පතනවා බුදුසරණයි
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .. බුදු සරණයි ❤️
ඔයා හොදට තෙර්න්න කියා දෙනවා මිස් ගොඩක් පින්
Meka mahuwa lassanai👍
සුබ අලුත් අවුරුද්දක් වේවා!!! තෙරුවන් සරණයි!!!
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
Thanks for sharing.
Skirt kotasa dekata nawala hari medin agalak pahathata Mark ekak dala inata yawenna wakra rekawak gahanna. Eta passe a rekawa dige kapanna. Me widihen thawath ina pradeshaya heda karaganna puluwan ❤
ලැබුවා වූ නව වසර වාසනාවන්ත සුබ නව වසරක් වේවා මැඩම්🎉
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සියලු පැතුම් ඉටු වෙන නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
ලැබුවාවූ නව වසර ඔබ තුමිය ඇතුලු පවුලේ සැමට නිරෝගී මත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා.....🙏🙏🙏😀😀
Suba aluth auruddak wewa....miss .
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
Suobama suba aluth aworuththak oyata
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා
Miss baba ammalata gaumak kiyala dennako
Mahana vidiha penwanna
Suba nawa wasarak wewa nangiyo
Me channel eka nam .niyamai .
ඔබ තුමිය ඇතුලු පවුලේ සැමට නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා
...🙏🙏🙏🙏😀
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
Happy New year..dear miss. !!!
Same to you ❤️
Thank miss🎉❤
Wish your happy new year mis❤❤❤❤❤❤❤❤
Wish you da same ❤️
Happy new yerar miss❤❤❤❤
Wish you the same ❤️❤️
Siyalu sithum pathum ituwana niduk nirogi sri suba nawa wasarak wewa miss oyata siyalu deviyange pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️
9@@PayanasmeasureBest-NO1
Urapati attach karanna kiyaladenna puluwanda mis
❤❤suba nawa wasarak wewa miss
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
ඔයාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
Happy new year miss.
Same to you ❤️
Thank teacher
සුබ නව වසරක් වේවා..මිස් අපිට දෙන දැනුමට ගොඩාක් පින්.මෙ වසරෙත් විඩියො බලාපොරත්තු වෙනවා.
ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
Wish your happy new year miss ❤❤❤❤
Same to you ❤️❤️
කොටු කරකපන ව්දිහත් කියලා දෙන්නකො ගොඩාක් පින් ඔබ තුම් යට
❤
Happy new year miss
Same to you ❤️
Aluth frock design danna mis.oyage videos harima pehedili.❤
Happy new year 2024 miss .
Same to you ❤️
Mis oyage classes koheda thiyenne.
වාසනාවන්ත සුබ නව වසරක් වේවා ,2024 පුරාම අලුත් විඩියෝ ගෙන තුරැ බලාගෙන ඉන්නවා
ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
Mata linant pant ekk mahana heti kiyla denko redda namana vidihe idn .kiyla denko
Thank you
👍👍❤️❤️❤️
Happy new year 🎉 ✨
Wish you the same
🎉🎉
Oba thumi pahadeliwa keya danawa thanks
❤❤❤❤❤❤😊
Happy new year
Same to you
Same to you
Ane thawath video dannakko akki
අලුත්. මොස්තරයක් කරන්න
"Wishing you a year filled with new hopes, new joys, and new beginnings."
Wish you the same
Suba alutha aurudak wewa mis
ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
ඔයාටත් නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️
❤❤
මිස් මට කියන්න ගවුමක මැද්දෙන් එල්ලෙන්නෙ ඇයි කියලා දෙපැත්තෙන් අගලක් ඉස්සල මැහුවහම
මිස් උරපටි ගවුම මහල ඉවරකරල ඇදල බැලුවම..පපුවට උඩ (උර පාටිය අල්ලන හරස් කර හිරට හිටින්නෙ නැත්තෙ ඇයි.කර ලොකුවෙලා ගොට්ටක් වගේ තියනවා.ඒකට විසදුමක් කියන්න plz
ඉස්සරහ කර palala වැඩියෙන් අරන් ඇති.
උරහිස මිම්මට මැහුම් වාසි තියන්නේ නැද්ද මිස්
0:24
අවුරුදු නවයක විතර දියනියකට උරපටි යෙදූ ගවුමක් කරන්න මිස්
අනේ මිස් මං උරහිස මිම්මට කඳ උස ගත්තාට කඳ කොට වෙනවා ..එනට මොකද කරන්න ඕනෑ කරුණාකරලා කියලා දෙන්න ..ස්තුති ඔබට
කද උසට ගන්න ව නම් පුතේ උරහිස මිම්මට තවත් අගල් 3 ක් එකතු කරලා ගන්න ..ඉන උසට තමයි උරහිස මිම්ම ගන්න පුළුවන් ..කද පහතට ගන්න ඕන නම් අර විදියට ගන්න ඕන
😂🎉❤😢😮😅😊😂❤❤❤❤❤😂😂😂😂😂😮😮😮😮😮😮 yig
❤
Happy new year
Wish you the same