නිවසට හරියනම වතුර පොම්පයක් තෝරාගන්නෙ කොහොමද ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 46

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 2 ปีที่แล้ว +3

    හොඳ ආරම්භයක් ජයවේවා!

  • @sudunotiya880
    @sudunotiya880 3 ปีที่แล้ว +2

    Niyamai aiyya digatama karagena yan aiyya ohama

  • @priyankaudaya5987
    @priyankaudaya5987 2 ปีที่แล้ว +1

    ඔය දෙකේ තියන වාසි අවාසි වෙන වෙනම කිව්වා නම් ගොඩක් හොඳයි මිල ගණන් එහෙම... පැහැදිලිව ලස්සනට වීඩියෝ එක් කරලා තියෙනවා ස්තුතියි

    • @nuwanelectrical9601
      @nuwanelectrical9601  2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තූතියි සර් අඩුපාඩු පෙන්නුවට.අඩුපාඩු හදාගන්නම්.ස්තූතියි ..

  • @wijekumara1255
    @wijekumara1255 3 ปีที่แล้ว +1

    Chandi ayya maru

  • @roshanLaksiri-sf6xv
    @roshanLaksiri-sf6xv 3 หลายเดือนก่อน

    ❤❤

  • @int370
    @int370 หลายเดือนก่อน

    ගිල්ලන මෝටර්‍රෙ කල්පැවැත්ම අඩුද

  • @ChannaMalli
    @ChannaMalli 10 หลายเดือนก่อน

    Lidata Dana. Motar walata oil danna oneda

    • @nuwanelectrical9601
      @nuwanelectrical9601  9 หลายเดือนก่อน

      Danawanam hodai. Damme na kiyala loku gataluwakuth na.

  • @sanjaya4162
    @sanjaya4162 ปีที่แล้ว

    0.5hp ekakin adi kiyak ihalata watura genagiya hakida?

  • @Daniel.L.Fernando
    @Daniel.L.Fernando 2 ปีที่แล้ว

    30-40 feet tubewell ekakata horse power kiyak onida..

    • @nuwanelectrical9601
      @nuwanelectrical9601  2 ปีที่แล้ว

      1/4 Hp athi. Ita wada hp wadi ekak yodagaththa kiyala prasnayak na. Aduma 1/4hp bavitha karanna puluwan ..

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว +1

      ​@@nuwanelectrical9601හෝස් පවර් කාලෙ මෝටරුත් තියේද් බන්😂

  • @thusharaudayakumara2597
    @thusharaudayakumara2597 2 ปีที่แล้ว

    Deep val karana eka sarthaka nadda

    • @nuwanelectrical9601
      @nuwanelectrical9601  2 ปีที่แล้ว

      Sarthakai.habai lide adiyema thiyena wathura tika ganna ba.adi 2 vithara ithuruwei. Deep well pump eka yodagaththata waradak na.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

  • @ShanSamarasinha
    @ShanSamarasinha 5 หลายเดือนก่อน

    මට අඩි50ක් යට සහ එතනින් එහා තැන්නෙ අඩි 100ක් පුට් වැල් එක දාන්න ඔනේ.මට සුදුසු මොටර් එක මොකක්ද

  • @sujisaman7899
    @sujisaman7899 3 หลายเดือนก่อน

    අඩි 45 ගැඹුරු ලිඳකට වතුරට බස්සන වතුර මෝටරයක් දැම්මොත් එ්ම මොටරය වෝස් පවර් පුමාණය කියක් විතර වෙන්න ඔනද
    ළිදේ ගැඹුර අඩි 45කි
    තැන්නේ දුර පුමාණය අඩි 50ක් විතර
    වතුර ටැංකියට උස පුමාණය අඩි 30ක් මේ පුමාණ ට හරියන වතුර මෝටරයක් මට කියනවද?

  • @sujithparanaliyanage7167
    @sujithparanaliyanage7167 ปีที่แล้ว

    දිය ඇලි සදහා භාවිතා කරන වතුර පොම්පය.submersible pump.3350.තිබෙනවාද.

  • @user-ng8dy2cu6b
    @user-ng8dy2cu6b 4 หลายเดือนก่อน

    Km 1 දුර ඉදන් වතුර ගන්න හොඳ මොටරයක් කියන්නකෝ plz

  • @warshadewmini9677
    @warshadewmini9677 ปีที่แล้ว

    අපි වැඩි විස්තර දැනගන්නේ කොහොමද

  • @Wtms-u2r
    @Wtms-u2r 5 หลายเดือนก่อน

    රහසක් වාගේ ahanan

  • @ekanayaka3931
    @ekanayaka3931 ปีที่แล้ว

    Brother, please poddak kiyanna adi 250k withara udata wathura gana puluhan pump gana wostharak dana please.

  • @kukulupatiya9917
    @kukulupatiya9917 ปีที่แล้ว

    අපි හිතමු අඩි 25 ක් ගැඹුරු ලිඳකට. එකම ටැංකිය පුරවන්න ඔය මෝටර් දෙක වෙන වෙනම පාවිච්චි කරොත් වැඩිපුර කරන්ට් එක යන්නේ මොන මෝටරේට ද.

  • @venasa1702
    @venasa1702 3 ปีที่แล้ว

    තනි කෙලින්ම අඩි 25 අදිනවද

  • @suneethasuneetha8741
    @suneethasuneetha8741 9 หลายเดือนก่อน

    ඔය ළිඳට එදාට මෝටරේ කොයිල් එක ගියොත් කීයක් විතර යනවද හදන්න

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    අඩි 36 ලිදකට 1 HP ක මොටරයක් ඇද්ද.

    • @nuwanelectrical9601
      @nuwanelectrical9601  ปีที่แล้ว

      ඇති .හොදටම ප්‍රමාණවත් ..

  • @sanjupatabendige3101
    @sanjupatabendige3101 4 หลายเดือนก่อน

    අඩි 205 නල ලිදකට සුදුසු මොටයක් කියන්න

  • @miusicboy4569
    @miusicboy4569 2 ปีที่แล้ว

    හොයා ගන්න නැද්ද ගිල්ලන මෝටර් එකක්

  • @2DAnimax
    @2DAnimax ปีที่แล้ว

    වයර් එකේ දිග මදි නම් ? වීඩියෝ එකක්කරලා නෑනේ තාම.

  • @sanjaya4162
    @sanjaya4162 ปีที่แล้ว

    හෝස් පවර් එක ගැන කිසිම සඳහනක් නෑ.

    • @nuwanelectrical9601
      @nuwanelectrical9601  ปีที่แล้ว

      Mata ona une moter deke thiyena wenasa gana sadahan karanna vitharai. E gana mama pasuwa video ekak karannam. Thank you