රුපියල් 80වේ ෆ්‍රයිඩ් රයිස් කඩේ..මදිනම් නොමිලේ අන්ලිමිටඩ් කන්න |Duppathage Hithawatha|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 25

  • @dilanchamara
    @dilanchamara 10 หลายเดือนก่อน +10

    මම මෙතනින් මුලින්ම කද්දි රුපියල් 40.. ඕන තරම් කන්න පුළුවන් රුපියල් 50..

  • @dananjaniekalupahana2919
    @dananjaniekalupahana2919 6 หลายเดือนก่อน +1

    අපි ගියා, නාඩු හාල් බත් වලින් හදපු agg සෙට් මෙනූ එක 350/=
    350/= ට ගංගාරාමය හා කොල්ලුපිටිය අවට මීට වඩා හොද agg රයිස් එකක් කන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා

  • @slvehicleworld1221
    @slvehicleworld1221 8 หลายเดือนก่อน +9

    350 දෙන්නේ පොඩි ලමයෙක්ට කන්න පුලුවන් තරම් කැම එකක් 😂😂😂😂

    • @slvehicleworld1221
      @slvehicleworld1221 8 หลายเดือนก่อน +1

      මම ගියා බලන්න ඕක 😢😂

  • @sriyakumari4314
    @sriyakumari4314 7 หลายเดือนก่อน

    දියුණු වේවා දවසින් දවස ...theruwan saranai හැමෝටම

  • @yasasediriweera8281
    @yasasediriweera8281 10 หลายเดือนก่อน +7

    එදා ඉදන් ම්නිස්සුන්ට සාදාරනව දෙයක් කරන තැනක් බොරු සෝබන නැහැ එහෙම තැන් තියෙන්න ඔනේ

  • @kumarikumari5164
    @kumarikumari5164 10 หลายเดือนก่อน +7

    අම්මෝ ඉතින් ඔහොම අපිට පේන්න කන්න එපා අනේ බඩගිනි හැදෙනවා අනික අපිට ඕවා කන්න ලංකාවට එන්න වෙයි..ඔයාගේ බඩ රෙදෙයි අනික ..😂😂

  • @aroshmadusanka5250
    @aroshmadusanka5250 10 หลายเดือนก่อน +5

    Niyamai

  • @allthings5358
    @allthings5358 5 หลายเดือนก่อน

    Turn the loud music off

  • @wearetechcode
    @wearetechcode 8 หลายเดือนก่อน

    Ara aluminium bajana deke thiyenne monawada?

  • @skshaad9938
    @skshaad9938 6 หลายเดือนก่อน +1

    10:50 😅

  • @chandhikaheshan9897
    @chandhikaheshan9897 10 หลายเดือนก่อน +5

    ado kapruka eke aithikaraya needa ara side eke kanne 😂 porath kochchara datha thibbath duppathage hithawatha hoyagena enne 7:02 😂😂😂

    • @xSehara
      @xSehara 10 หลายเดือนก่อน

      ado ado xD

  • @chamiladevika8052
    @chamiladevika8052 10 หลายเดือนก่อน +4

    🤤👍

  • @sachindias8340
    @sachindias8340 8 หลายเดือนก่อน

    7:20 piti passe inne dilip d CEO😁

  • @tharindukelum2962
    @tharindukelum2962 7 หลายเดือนก่อน

    Ko bn video ake voice

  • @kumarikumari5164
    @kumarikumari5164 10 หลายเดือนก่อน +1

    👍👍👍👍❤❤

  • @denuwandenuwan9754
    @denuwandenuwan9754 10 หลายเดือนก่อน +3

    අපිට පේන්න කන්න එපා සර්

  • @babzi99
    @babzi99 6 หลายเดือนก่อน +1

    බොක රයිස්

  • @NilaniPerera-rm9lw
    @NilaniPerera-rm9lw 10 หลายเดือนก่อน +1

    Koada tiyenne

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน

      කොලඹ හුනුපිට්ය ගංගාරෙම ඔන කෙනෙක් දන්නවා ඇහුවම

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 9 หลายเดือนก่อน

      ගංගාරාම පංසල ලග

  • @nimeshaacademy3751
    @nimeshaacademy3751 6 หลายเดือนก่อน

    Anurad perera sir wage penne mata vithrad

  • @nelkaperera4045
    @nelkaperera4045 7 หลายเดือนก่อน

    Eeeeeya