Sulanga Se (සුළඟ සේ) - Centigradz - Official Music Video | Sinhala Songs
ฝัง
- เผยแพร่เมื่อ 12 พ.ย. 2024
- Sulanga Se (සුළඟ සේ) - Centigradz - Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala love Songs | Sri Lanka 🇱🇰
සුළඟ සේ පාවී..
ඈ යලි යාවි..
මා යලි තනිවී..
පෙර ලෙසේ..
පෙර දිනේ හමු වී..
රහසින් තනි වී..
කී බස් ගොලු වී..
අද මෙසේ..
ඈ.. යලි නොයේ..
සිහිනයේ.. පෙර ලෙසේ..
මා.. තනි වෙලා..
නොසිතුසේ.. මේ රැයේ..
(Rap)
හේ හේ හේ.. හේ හේ..
ආ හා හා..
ඒ මාවතේ..
අප එදා.. හමු වෙලා..
ඒ කී කතා..
බොඳ වෙලා.. වියැකිලා..
සුළඟ සේ පාවී..
ඈ යලි යාවි..
මා යලි තනිවී..
පෙර ලෙසේ..
පෙර දිනේ හමු වී..
රහසින් තනි වී..
කී බස් ගොලු වී..
අද මෙසේ..
සුළඟ සේ පාවී..
ඈ යලි යාවි..
මා යලි තනිවී..
පෙර ලෙසේ..
පෙර දිනේ හමු වී..
රහසින් තනි වී..
කී බස් ගොලු වී..
අද මෙසේ..
"Centigradz's Sulanga Se" is a popular Sri Lankan song that has garnered over 1 million views on TH-cam. The song features the vocals of the popular Sri Lankan band Centigradz and was released in 2013. It is a beautiful and heartfelt song that has resonated with millions of viewers worldwide. Its popularity is a testament to the power of music to touch people's hearts and bring them together.
Download/Stream now - smarturl.it/Ur...
Sulanga Se - from the album ''Urumaya' - Heritage
Vocals - Centigradz
#Urumaya #Centigradz #SulangaSe
(C) 2011 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.
Visit us : me.lk
Subscribe Now: bit.ly/MEntert...
Like us: Facebook: smarturl.it/FB...
Follow us: / mentertainments.lk
Follow us: Twitter: smarturl.it/Tw...
2050 දි හරි මේ සින්දුව අහන්න අවොත් මේ කමෙන්ට් එකට ලයික් පාරක් දාගෙන පලයල්ලා.. A guy who spent 2004 - 2009 golden era
❤
❤❤❤❤❤😢
❤...
Patta asa sindu tikak ❤😘 Dan thiyena sinduth ekka baladdi supiriiiiii
❤
2021 නෙවෙයි 2100 දි ඇහුවත් මේ සින්දු වලට වෙන කිසිම සින්දුවක් ආදේශ කරන්න බෑ..
Centigradz 🧡
Aniwaren ❤❤❤😢
❤️❤️❤️
අනිවාර්යයෙන් ❤
ඕයි උදය අයියෙ,තව්සෙ මොකක්ද අයිසෙ මේ කරපු විනාසෙ..බලහංකො අපි තාම ආදරෙයි බං අයියේ ඔයා හිටපු සෙන්ටිග්‍රේඩ් සිංදු වලට
Aparade 🙂💔
සීරාවට broo ❤
Ado sirama bn
Udaya hinda unu deyak neme
Ow bro sirawatama anthimata Udayath anathai, Anith kollo tikath anathai 💔
#2020
සින්දු එයි, සින්දු යයි.... ඒත් සමහර සින්දු හැමදාම තියෙයි. පතන්නෙ ඉලග ආත්මයෙත් මෙක අහන්න ලැබෙවා කියල විතරයි. Cheers to Centrigradz 🙂
❤️
අනිවා ❤️
Aniwaa💖
ළමා කාලය සුන්දර කරපු , කිසිදා අමතක නොවෙන සිංදුවක්,😌😌😌🥰
අපේ ලමාකාලය හරි සුන්දරයි මේ වගේ සිංදු සවනට ඇහෙන්න 🥺
Anyone?උදය ශ්‍රී දිගටම centigradz එක්ක හිටියානම් ලොකු වැඩක් කරන්න තිබ්බා.දැන් බලන්න උදයට තැනකුත් නෑ.Centigradz ලට තැනකුත් නෑ උදය හින්දා
Eeka uge weredda newey ban, uuta team eke inna bari wena thanata weda sidda una 😢
Exsacly
2019.. Anyone ? ❤️ මේවට ගහන්න සිංදු දැන් එන්නෙ නෑ.. 😭 තාම මේක ඇහෙනකොට ඉස්සර කාලෙ මතක් වෙනවා.. ❤️
ඔයත් මං වගේ මේ පරණ සිංදු හොය හොය අහනවා නේහ්.. මං දැක්කා සිංදු කීපෙකම කමෙන්ට් දාලා තියෙනවා
Aniwa😍😍😍😍❤️❤️❤️😘
A. fernando Hmmm ow oyath ehemada ?
මට මේ සින්දුව අහද්දි ඇහැට කදුලු එන්නෙ ඇය් 😍😭 අනිත් 2007-2012 කාලෙ සින්දු අහද්දිත් එහෙමය් 😍❤️
තුසිත් ගෙ හොදම කාලෙ.. මේ වගේ unique melodies අද නෑ...
තාම වෙරල අද්දරට ගිහින් handsfree එක දාගෙන මනෝ පාරක් දාන්න පුලුවන් සිංදුවක්...
ඇල්බම් එක මුලින්ම එද්දි මම 6 වසරෙ... ඒ අහපු සිංදුව අදටත් අහනවා...❤️
මාත් ඔය විදිහම තමයි
Uba 96 da
මේ මෙලඩිය කොපියක් කියලා දන්නවද
@@sahanamarathungacomewith7974 94
@@kushandilpa9943 mokadda meke original sinduwa
රස රිසි ගී දවස එනකන් පොඩි කාලෙ බලන් හිටියා, මේවා අහන්න 🔥❤️....
❤
නාරදයි, තනූජයි එක්ක..❤
ඒ දවස්වල TH-cam trending තිබ්බනම් මේවා trending No 1 තමයි ❤️❤️❤️
Centigradz ල ගෙ සින්දු වලින් පළවෙනියටම අහපු සින්දුව වගේම අදටත් එයාලගෙ හොඳම සින්දුව 14.11.2020
2020ත් අහන අය like එකක් දාගෙන යන්න
අමතක කරන්න බැ මේ 🎶 සින්දු
සිරාවටම❤️
Much love
ඉස්කෝලේ කාලෙ බීසන තමා මේවා😓❤️🔥💯
Aniwa
Ekenma..
Aniwa
සිංදුව වගේම මේ ලොකේශන් එක වැල්ලවත්තෙ පාලම අමතක වෙන්නෑ..🥰😍😍
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
ආදරෙයි ඔයාලටත් ඔයාලගෙ සින්දුවලටත්.අනේ උදය අයියත් ඉඳියනම් කියලා හිතෙනවා..❤❤😥
කවදාහරි අනාගත පරම්පරාවට ඉතිරිවෙන pure music....😍
Eternal songs... 🙏🥰
2022-01-01 ❤️❤️❤️ මල් සින්දු වලින් ලංකාව වෙලා ගෙන ඉන්න වෙලාවක, රාජපක්ෂ ආණ්ඩුවෙන් රට අගාදයට ඇද දමන වෙලාවක, කොරෝන වලින් රට වෙලා ගෙන ඉන්න අවස්ථාවකදි තමය් හිත හදා ගන්න මේ සින්දුව අහන්නෙ 😍
ආයෙත් උදය එක්ක සෙට් වෙලා ඉෂානුයි උදයයි සින්ග් කරද්දි, අමිලගෙ රැප් එකයි, තුසිත්ගෙ මියුසිකුයි තියන එකක් අවොත් 😍😍😍
pin karapan meeka❤🙌😔
Ai machn udaya ekka mokakda awla
Erangath Hodayi bn.Awulak na.
පිස්සු හැදෙයි...❤️
❤️🌹
මේ කාලයට ආයෙ යන්න පුලුවන් නම් ගොඩාක් දේවල් වෙනස් කරගන්න තිබුනා. කොච්චර මතක තියනවද කිව්වොත් තාමත් හිත ඉල්ලන්නෙ ඒ ගෙවුන අතීතය. A/L කරන කාලෙ ආව මේ සින්දුව ජීවිතේ තියනකල් හදවතේ තියේවි.❤️❤️
🥰🥰🥰
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න:)
bit.ly/MEntertainmentsYT
මේ සිංදු පිටරවල old සිංදු වගේ .. කවදාවත් නොමැකෙන මතකයන් 😍
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
අදටත් හිතට දුකක් තනිකමක් දැනුනම අහන සින්දුව ❤
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
මගේ ඒ ලෙවල් කාලේ මතක් වෙනවා යකෝ...එි කාලේ තිබුණු පරිසරය දැනෙනවා❤️
මේ කාලකන්නි දේශපාලන විකාර පැත්තක දාලා.. රටට බැන බැන ඉන්නෙ නැතුව හොද සූස්ටියක් ගහන ගමන් මේ සිංදුව අහලා ගන්න පුලුවන් ආතල් එක තරම් සැපක් තවත් කොහෙද....
sape inne bro..
ඔලුව නිදහස් කරගෙන සැපෙ ඉන්න කොල්ලෙක්!✌️
💜
loveth kathava saho
Dan inna mal gobbayo tika marala mun tika ussala gamu gammata.
රූපවාහිනියේ Coke Red බලලා ආයේ පරණ එක මතක් වෙලා ආපු එවුං ලයික් එකක් දගෙන යන්න 👍
අපේ තරැන කාලේ හිතට වැදුණ පට්ට සින්දුවක්.
2021❤️ ඉස්සර school van එකේ යද්දී මුලින්ම ඇහුනේ.. අදටත් අහද්දී එදා වගේම හිතට දැනෙනවා😍❤️
අතීතය සිහිනයක්ම පමණයි. Centigradz කියන්නෙ සුපිරියක්ම තමයි. ආයේ කවදාවත්ම මෙවැනි ලස්සන song අසන්නට නොලැබේවි.
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
Aththatma me wage sindu aye enwanam❤❤❤😢
අද ඇහෙන ටකරන් සිංදු වගේද මේවා..... හම්මෝ පිස්සුවක් තනිකර ❤❤❤❤
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
❤️❤️ 2000 - 2010 ❤️❤️
Golden days of my life as well as Sri Lankan Music Industry.
#Studies #Cricket #Music
😥😥😥😥
අතිතය ගැන හිතලා ඒවට ආදරය කරන්න එපා කිව්වට මෙවිවට ආදරෙයි හැමදාම 🥺💜🙏
Thank You so much! :)
Stay connected with us for more amazing content!
Subscribe to our channel.
bit.ly/MEntertainmentsYT
2018 තාම අහනව ...මේ වගෙ සිංදු ආයේ නම් අහන්න වෙන එකක් නෑ ...😭😭😭😭😭
Aa gana mathak weddi nm dukai neda bn😢😢😢
@@janithrajuka5517 aththatama
sira ban e kaale
@@janithrajuka5517
ඒ කාලේ මේවා කැසට් පීස් කෑල්ලකින් ඇහුවේ පොඩි කාලේ😂 අවුරුදු 18කට විතර පස්සේ අදත් අහන ගමන්😢❤ කොච්චර සිංදු ආවත් 90 දශකයේ ඉපදුන අපි search කරලා හොයාගෙන අහන playlist එක හැදුනේ 2000 ඉදලා 2010 golden era එකේ. අපි මැරිලා ගියත් මේ සිංදු ජීවමානයි.❤🙏Thanks every music artist who made our Childhood unforgettable❤🙏
❤❤❤අදටත් අහනවා 2024
2020 ත් අහන අය 😌✌️
පාසල් කාලය මතක් වෙනවා 2008 Legends
සිරසේ රසරිසි ගී එක ඉවර වෙනකම් බලන් ඉන්නවා මේ සින්දුව යනකම්. ඒ කාලේ කොච්චර සුන්දර ද.
2020 still love this
Me too
🙋🙋
👍
2022 still not change ❤😑
2022
Perfect 👌 brothers niyamai 😊❤😊
Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
උබලා නැතුව අපේ රටේ සන්ගීතය බින්දුවටම වැටිලා බන් 😓😓😭😭❤️❤️❤️❤️
එගොල්ලො දැනෙන දෙයක් කරන්න ඔනේ
Den inna mal ponsiyo music kewa ban
Me wage songs den loweth enne ne
අම්මෝ මේ අයට කවුද ආදරේ නොකලේ තාමත් මේ අයට ආදරෙයි . මෙයාලා මෙහෙම නොහිටියත් අද මේ ටීම් එක මේ විදියට හිටියනම් ලොවක් හොල්ලපු ගැන් එකක්
2000 was best era for Sri Lankan musical industry
කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැති සිංදු ❤️❤️❤️
අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.
රූසිරි ඇල්බම් එක අරන් අහන්න වින්ද කට්ටියක් මත්ක් වෙන කොට මාරම සතුටුයි මට ...❤️❤️
Kiyanna bari tharan lassanai. Udaya ain una eka dan wadak na. Eyla lassanata e gamana yanwa. Puduma lassanak e sindunan. Samana karanna sindu na centigradzlage sindu wlata..❤❤❤❤
අදත් ආයෙත් අහනවා..💔 🎶 muසික්..🎶
මං හිතන්නේ මටවත් මම මේ සිංදුව අහන එක නවත්තන්න බැරි වෙයි කවමදාවත්.....🥺😍 ඒ තරමට ඒක පිස්සුවක් ❤
2019 ☘️10☘️18☘️,තාම අහනවා මේවගේ සිංදු අයෙ නම් අහන්න වෙන එකක් නැහැ .බ්‍රෝ 😞
සුලග සේ පාවී ඈ යලි යාවි මා යලි තනිවි පෙර ලෙසේ .😞🤔
අපෙ යොවුන් කාලෙ ලස්සන කලේ මේ සිංදු 🥰😍
කියාගන්න බැරුව හිතේ සමහර දේවල් හිර වෙලා.
මේ ආදරයට බොහොම ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
bit.ly/MEntertainmentsYT
ඉරාජ්, රොමේෂ්, දුගා ආදරෙයි සදා... 🙏✌🖖
Centigradez ලගෙ ආසම සිංදුව 💆💪👍
පරණ සෙන්ටිග්‍රෙඩ්ස් සෙට් වුණේ මේකයි.
Golden Era of the srilankan music industry 😍
Centigradz udaya sri ekkama ayemath dakinna labuna nam patta asai. Any way hamadamath adarei centi. ❤❤
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
මම පොඩි කාලේ මේවා ඇහුවේ අවුරුදු 10 වගේ.දැන් 22 යි තවම අහනවා 😌😍😁
🤝🕷️
මේවා සින්දු තවම හිතට වදිනවා ..දැන් කලේ හෙළුව දාලා කුණුහරුප දන මී හරක් රප් සින්දු මේවා ලගින් වත් තියන්ට බැ ,,ආදරෙයි හැමදාම
chandana th7last හ්ම්ම්
Aniwa bn..😍
2019 අහන්නේ.වසර 14ක් ආපස්සට ගියා.මම 4 වසරේ වගේ මේක අහද්දි ආයේ කවදාවත් මේ කාලේ මේවා එන එකක් නෑ...
මේ තමයි ඉස්සර අහපු සුපිරි රැප් කෑලි...🤘..
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
සුලග සේ පාවි ඇ යලි යාවී
මා යලි තනි වී
ඒ කාලේ තමා කාලේ ❤️
2022 අදටත් අපි මේ සිංදුද අහනවා මේ සිංදුව අහගෙන මනොපාරක් ගහන එක තරම් වේන දෙයක් නෑ
මේ සින්දු අහද්දි ආයේ අපේ පොඩි කාලෙට යනවා නොදැනුවත්වම🌍❤️
21/06/6 කොරෝනා තුන්වෙනි රැල්ලට ලංකාවම lockdown කරල ඉන්න වෙලේක අහන්නෙ
හම්මෙ ඉතින් අපේ අතීතය යකෝ 😥❤️👌
this melody brings me back to my childhood memories 🥺🥺
udaya sri centigradz band ake thamath innawa nm ❤❤❤
Now you're in centigradz journey ....
හදවතට අහන්න පුළුවන්
මේ ආදරයට ගොඩක් ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න.
bit.ly/MEntertainmentsYT
2018 ?? who's there ??
තාමත් අහනවා...ආදරෙයි ඔයාලට
AI Hama ahanna
@@asankapaadeep6211 ☺️
2023😌 ආපහු ඒ අතීතෙට..
ආසම සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නැනෙ good job centigrate❤️
Thusith's melody and mixing is on point!
Firstly,i heard this when i was in grade 4 and also now im 23 years old.after 14 years now i have found again this masterpiece and have addicted again.i always feel that nostalgia feeling when listening this and im very glad for it❤️
සෙන්ටිග්‍රේඩ්ස්ලත් එකක් උදය හිටිය කාලෙ ආයෙත් ආවනම් 😥😥😪😪❤️❤️
waiting''''''''
The songs which enlighten our school days.❤😊
2021 ❤️ වෙනම මනෝ ලෝකයක් 😌
Centigradz.oyala gahanna team ekak na .
2022 love this song,full of beautiful memories,always in my heart🇱🇰🇱🇰👌🏻
උදය ඉශාන් දෙන්න. ❤❤❤ උදය තාම හිටියනම්😢. Centigradz හොල්ලන්න වෙන් නැ
Childhood memories still on fire 🔥
අපේ අවාසනාවකටද මන්දා CENTIGRADZ වෙන්වුනේ..😥
In love with this 😍
පියුමි ඔයා ඉස්කෝලෙන් අස් වෙලා ගියාම මේ සිංදුව කොච්චර මම ඇහුවාද
When i was teenage listen this song.i can't understand but i felt it.now i am understood and felt it in real life💖🌐
We are so happy for your experience. Thank you for being with us. Stay Tuned and Do subscribe our channel :)
bit.ly/MEntertainmentsYT
👍
Me sinduwa ahewwe podi kaalee..thwmth ee sinduwata aasai😀....❤️❤️❤️
💕 this is just wow 😯
My lovely childhood ❤.
Super centigradez 😘😘👌👌✌️✌️
Centigradz ❤️🔥
Pattai.,pattai,pattai. Time traveled songs.
2023 ♥️♥️♥️♥️
Favourite song in our teenage♥️♥️
Yes Chathura it still is. Thank you for being with us...
Puduma lassana sinduwak. Centigrades lassanama song 1
This is really Old. And still can killing us brutally 😍😍😍
legend ... Thusith ❤️❤️❤️
2019?? කව්ද අහන්නේ 😍
Angel Parami 2020 ahanawa
Limp bizkit ගෘප් එකෙ behind blue eyes song එක වගෙ මෙලඩි එක...😍💝
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
@@MEntertainmentsPL 🙏❤️😍
Eka thamai arn thiyenne neda
@@achinthaimash2107 ඇහෙනකොටම දැනෙනවා ඒ මෙලඩි එක
One of my favourite in 2006. Still love this song in 2018
Kollo wenuwen kollo set eka 🖤🖤🖤