සිංහ පැටවෙකු කිරි දී බේරාගත් අපූරු අම්මා | Labrador mother saves a dying lion cub | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2018
  • මියයන්නට සිටි සිංහ පැටවෙකු කිරි දී බේරාගත් අපූරු ලැබ්රඩෝර් අම්මා | Labrador mother saves a dying lion cub | Pet Talk
    Hello everyone, we are going to tell you a very interesting story today. It's a story that proves the love of a mother. Sometimes, love can be finite. But the love we are going to talk about today is infinite. From Pet Talk today, we are going to bring you the story of a canine mother nursing a lion cub out of love. This story was never revealed through media or social media platforms for 4 years. But from now onward, everyone home and around the world will be able to witness this story through Pet talk.
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    #Labrador #PetTalk #Lioncub

ความคิดเห็น • 719

  • @kaweesha-zp5ox
    @kaweesha-zp5ox ปีที่แล้ว +25

    වර්ගයා කුමක් උවත් ලේ කිරට හරවන එයයි මව් සෙනෙහස ❤

  • @kevinbro3855
    @kevinbro3855 3 ปีที่แล้ว +90

    ඒ ලැබ්‍රිඩෝග් අම්ම ලබන ආත්මෙ දෙවියෙක් වෙලා ඉපදෙන්න ඕනෙ 😢😢😢

  • @Piumal_landscape
    @Piumal_landscape 5 ปีที่แล้ว +158

    මුලින් හිතුවේ වෙන රටක දෙයක් කියලා . ගොඩාක් අඩාම්බරයි මේ සුනක අම්මා ගැන . ❤️❤️

  • @nidarshanarandima8065
    @nidarshanarandima8065 4 ปีที่แล้ว +148

    ශෙලී මෙ වචන ටික ඔයාට මැණික,ඔයා ගාවට අසරණ වෙලා ආපු අහිංසක සිංහ පැටියට ආදරය , කරුණාව, ජීවිතය ඔයා දුන්න.ඔයා රත්තරන් අම්මා කෙනෙක්.,pet talk thanks මෙහෙම දෙයක් අපිට කිව්වට.මම දෑකපු හොඳම program ekak. MR:heshan respect you sir.

  • @akilanshanaka2019
    @akilanshanaka2019 5 ปีที่แล้ว +204

    කවුරු මොනවා කිව්වත් අසීමිත ආදරයක් ලබන්න පුලුවන් බල්ලෙක්ගෙන් කියලා මට හැඟෙන්නේ. ❤️ ශෙලී එක්ක මේ සිංහ පැටියාට ආත්මගානක සම්බන්ධයක් ඇති කියලා මට හිතෙනවා.ගොඩක් වටිනවා අයියේ. හැමදාම හොඳ video කරන්න. ජයවේවා PetTalk ❤️

  • @madhavirajapaksha6365
    @madhavirajapaksha6365 2 ปีที่แล้ว +36

    මේ සිංහ පැටියා මිරිකන්න හිතය්....රං කොටයක්...😘😘😘😘 ශෙලී අම්මේ ඔයාට ජාති ජාතිත් පිං 😘😘😘😘

  • @imeshaimesha4085
    @imeshaimesha4085 3 ปีที่แล้ว +56

    එ කිරි දුන්න අම්මාට දළදා සමිදු පිහිටයි ...........

  • @omeshachandramali1884
    @omeshachandramali1884 3 ปีที่แล้ว +306

    අනේ කිරි දීපු අම්මා එයාගෙ පැටියා බලන්න එක්ක යන්න 😔

  • @isurumadushanka3250
    @isurumadushanka3250 5 ปีที่แล้ว +89

    හ්ම්ම්.. ඇහැට කදුලක් ගෙනා ලැබරඩෝ අම්මා... සිංහ පැටියා ලොකු වෙලා ඉන්නවා දැක්කම ආසයි.. සතුටුයි

  • @suduhansi6590
    @suduhansi6590 3 ปีที่แล้ว +6

    අනේ දෙවියනේ විස්වාශ කරන්න බෑ . මිනිස්සු ලග නැති හොද මනුෂ්‍යකම් මේ තිරිසන් සත්තු ලග තියෙනවා කියන එකට හොදම සාදකය තමා මේ කතාව. ශෙලී අම්මට ගොඩාක් පින් ඉතිං එයාගේ දරුවෝ වගේ ආදරෙන් මේ සිංහ පුතාව ලොකු කරා. ඒ වගේම මේ මහත්මයා ගොඩාක් හොද කාරුණික හදවතක් තියෙන කෙනෙක්. බලන්න කොච්චර ආදරෙන් ඒ සතාව පරිස්සම් කරලද. තෙරුවන් සරණයි..!❤️. ශෙලී අම්මට නීරෝගී සුවය දීර්ගායුශ ලැබේවා ..! උපදින ආත්මයක් වේනම් ශෙලීව හ්ප්ද මනුෂ්‍ය ආත්මයක ඉපදේවා..,!❤️❤️

  • @himahansikalubovila9706
    @himahansikalubovila9706 5 ปีที่แล้ว +110

    ඇත්තටම කදුලු ආවා..... මෙ සිංහ පැටියට ජිවිතය ලබා දුන්න බලු අම්මට ගොඩක් පිං...මෙ සදහා වෙහෙස වුන හැමදෙනාටම ගොඩක් පිං pet talk ගොඩක් ස්තුති වන්ත වෙන්වා මෙ වගෙ වටිනා දෙවල් අපිට පෙන්වනවට...

  • @imeshaimesha4085
    @imeshaimesha4085 3 ปีที่แล้ว +11

    සිංහ පැටියත් දළදා සමිදු පිහිටයි .... එ පැටියාව බලා ගත්ත හැමොටම පිං

  • @kumudukumudu9436
    @kumudukumudu9436 4 ปีที่แล้ว +34

    ඔයට පින් shelly අම්මේ....❤❤❤❤

  • @hussainalboush8988
    @hussainalboush8988 5 ปีที่แล้ว +61

    ඇයද අදරනිය අම්මා කේනේද්ද විය😘😘😘😘😘😘😘මනුස්ස ආත්මයක ඉපදුනේ නැතත් මනුස්ස කමටත් එහා ගිය හදවතක් ඇය සතුව ඇත හෝදින් බල ගන්න ඔබ තුමාගේ වග කිමක්,දිර්ඝ ආයුෂ ලැබේවා කියල පතනවා🌹🌹🌹🌹🌹🌹

  • @lasithalakmal4674
    @lasithalakmal4674 2 ปีที่แล้ว +6

    වීඩියෝ තිබුනෙ නැත්නම් කවදාවත්ම කිසිම කෙනෙක් මේක විශ්වාස කරන එකක් නැතිවෙයි.. ශෙලී..💖😍

  • @Super12363
    @Super12363 2 ปีที่แล้ว +6

    සිංහ පැටියා බේර ගත්ත හැමෝටම පිං🙏 අනේ සිංහයාවයි, සුනඛ අම්මා වයි එක වරක් හෝ මුණගස්වන්න උදවු කරන්න පුළුවන් නම් ලොකු පිනක් 🙏

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +30

    ශෙලිව එක්කන් යන්න තිබ්බේ එයාව බලන්න 😍 දුකත් හිතුනා ටිකක් මිනිස් අම්මලා ලමයි මරද්දි බලු අම්මෙක් වෙනත් ජතියක් බෙරා ගත්ත එක මිනිස්සුන්ටත් ලොකු පාඩමක්.. ඔය ලැබ්බුඩ්‍රො කියන ජතිය හුගක් සංවේදි වර්ගයක් හැබැයි තමගේ අයට කරදරයක් වේද්දිත් එයා සිංහයේක් වගේ වේනවා❤️..

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 9 หลายเดือนก่อน +2

    අනේ අපේ බව් අම්මේ ඔයා හරිම පින්වත් අම්මා කෙනෙක් දරුවන් පාරේ දාල යන දරුවන්ගේ ජිවිතේ විනාශ කරන මිනිස්සු ලැජ්ජා වෙන්න ඕනෙ මේ ශේස්ට බව් අම්මා ඒ අහිංසක පැටියාට උණුසුම කිරි ආදරේ දීල එයාට ජිවිතේ දුන්න බව් අම්මා බලා ගත්ත එයාගේ අයිතිකාර මහත්මයටත් බව් අම්මට අපේ සිංහ මැනිකටත් තෙරුවන් සරණයි

  • @shamilaruwani6204
    @shamilaruwani6204 5 ปีที่แล้ว +238

    අනේ දෙවියනේ කොහොමද විස්තර කරන්නේ හිතට දැනුනු දේ.... ඒ ආදරේ, සෙනෙහස, රැකවරණය ඒ පැටියට දුන්නු ඒ අම්මට ජාති ජාතින් පින්. කියන්න හිතට එන දේවල් ලියා ගන්න බෑ... ඒ තරම් ඒ සෙනෙහස හිතට දැනුනා.. තමන්ගෙ දරුවො පාරේ දාලා, මරලා දාන අම්මලා අතරේ, මනුස්ස ආත්මයක් නොලැබුනත් ඒ පැටියට මව් සෙනෙහස දුන්නු ඔයා උතුම් අම්මා කෙනෙක් අම්මේ... ගොඩක් ආසාවෙන් බලන් ඉදියේ මේ ආදරේ ගැන අපිට කියනකන්. අද ඒ ගැන දකිද්දි හිතට දැනුන ඒ සිතුවිලි කියා ගන්න බෑ.. ඒ තරම් ආදරයක් දැනුනා.. ඔයාලට ගොඩාක් පින් අයියේ මේ අම්මගේ ආදරේ මුලු ලෝකෙටම පෙන්නුවට.... ඒව ගෙම මේ පැටියව ජීවිතේ බේරන්න මේවගේ කැපකිරීමක් කරපු ඔයාටත්, අනිත් හැමෝටමත් ගොඩාක් පින්. මේ ජීවන ගමනෙ මතු උපදින ආත්මෙක මේ පැටියා ඔයාගෙම දරුවෙක් වෙලා උපදින්නත්, ඔයා එයාගෙම අම්මා වෙන්නත්, මේ සත්ව ආත්මෙන් මඉදිල උතුම් මනුස්ස ආත්මයක් ලබන්නත් අම්මේ ඔයා මේ කල පිනෙන් වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....(මව් සෙනෙහසට ජාතී බේදයක්. වර්ග බේදයක්, පාට බේදයක් අදාල වෙන්නෙම නෑ කියලා අද අපේ ඇස් වලින්ම දැක්කා නේද.. ඒක තමා මව් සෙනෙහස) ❤🐕❤👍

    • @pubudumahesh8818
      @pubudumahesh8818 5 ปีที่แล้ว +4

      ඇස් වලට කදුලු ආව...බ්‍රො

    • @shamilaruwani6204
      @shamilaruwani6204 5 ปีที่แล้ว +3

      @@pubudumahesh8818 ඔව් නේද... ඇත්තමයී. ඒක හිතට වදිනව හොදට. 👍

    • @k.n6067
      @k.n6067 4 ปีที่แล้ว +3

      Warga beyda paata beyda jaana beyda jathi beyda aththe minisa thulaya.

    • @vihangaproduction6919
      @vihangaproduction6919 3 ปีที่แล้ว +2

      ow dukaieee

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk 2 ปีที่แล้ว

      හ්ම්ම්..💖

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 5 ปีที่แล้ว +46

    හේශාන් ඔයා හොද හදවතක් තියන මිනිසුන් අතර සිටින දෙවියෙක් ඔයාගෙ ඒ උපකාරය ගැන කියන්න වචන නෑ . මමත් ගොඩක් සතුන්ට ආදරය කරන කෙනෙක් මිනිසුන් ලග නැති ගුනයහපත්තමි ගතිගුණ සතුන් ලග තියනවා ඒක ඔයාට හොදටම දැනෙන්න ඇති ඔයා ඒ සිංහයව බලන්න ගිය වෙලාවෙදි . ගොඩක් සතුටුයි අද හැම දේම ප්‍රසිද්දිය බලා කරන සමාජයක ඔයා වගේ හිතන අය හරි අඩුයි ඔයා බැලුවෙ ඒ සතාගෙ ආරෂාව විතරයි. ගොඩක් සතුටුයි . ඔයා ගැනඅපි ආඩමිබර වෙනවා ඔයාටත් ඔයාගෙ ආදර ෂෙලීටත් නිදුක් නිරෝගි සුවය ලැබෙවා. ෂෙලී ඔයා අපේ ලමයින් මහ මග දමා යන මිනිස් අමිමලට හොද ආදර්ශයක් .

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +11

    අනේ කිරිදුන් අම්මා පෙන්නන සිංහ පුතාට අනිවාර්යයෙන් අදුරා ගනිව් මට දිගටම ඇඩුනා අම්මාගේ කෙනෙකුගේ ආදරෙ කිරි කොච්චර වට්නවාද ,ගොඩක් ආසවෙන් අපි බලන් ඉන්නවා බලු අම්මා පුතාට පෙන්වනකම් ඔයා ලොකු පිනක් කර ගත්තේ සහොදරයා , ආදරෙයි සිංහ පුතාට සහා අම්මා ට ,,

  • @lalanipushpadesilva212
    @lalanipushpadesilva212 4 ปีที่แล้ว +13

    අම්මා කියන්නෙ කාටත් අම්මා තමයි .......❤ ❤

  • @pereranilmini1419
    @pereranilmini1419 4 ปีที่แล้ว +10

    Mr.හේෂාන් ඔයාව දකිනකොටම මට පේනවා ඔයා ගොඩාක් මානව හිතවාදි,රත්තරන් හදවතක් ඇති කෙනෙක් බව.මම අහපු ලස්සනම කතා වක් ඒක ,වැඩ සටහන කරපු මල්ලිටත් ස්තුතියි ,හේෂාන් සත්තුන්ට ආදරේ ඔබ සැබැම මනුස්සයෙක් .සාර්ථක වෙිවා ජිවිතෙ ඔබෙි

  • @inokochandrakumari1653
    @inokochandrakumari1653 ปีที่แล้ว +5

    ❤️❤️බලන්න වටිනා අම්මා කෙනෙක්ගෙ ආදරය.❤️❤️

  • @awishkasanjeewa6123
    @awishkasanjeewa6123 4 ปีที่แล้ว +10

    හරිම හොද මනුස්සයෙක්😍😍😔

  • @abitofmyday7997
    @abitofmyday7997 2 ปีที่แล้ว +9

    ශෙලී මැණික❤️❤️ අනේ ඇත්තටම ඔයා උතුම් අම්මා කෙනෙක්.. 😘 හරි ආදරෙයි.. මෙහෙම accidently හරි වෙන්නේ ආත්ම ගත බැඳීම් නිසා ❤️❤️❤️❤️❤️

  • @hashishdilusha1939
    @hashishdilusha1939 5 ปีที่แล้ว +73

    මවු කිරට සෙනෙහෙ දකවු ලබ්‍රඩොර්..

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 5 ปีที่แล้ว +100

    කියන්න වචන නෑ...හේශාන් මහත්මයා ගොඩක් කරුනාවන්ත කෙනෙක්...සිංහ පැටියා ගොඩක් වාසනාවන්තයි...ශේලී ආදරනීය අම්මා කෙනෙක්❤️❤️❤️

  • @harshikapriyangi7087
    @harshikapriyangi7087 2 ปีที่แล้ว +8

    අම්මා කෙනෙක්ට මිනිස් සත්ව බේදයක් නෑ ඒ හැම අම්මා කෙනෙක් ගේ හිතෙ තියෙන්එන්නෙ එක්ම හෑගීම් ❤❤❤❤

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 3 ปีที่แล้ว +9

    වීඩියෝ දෙකම හරීම සන්වේදීයි. ශෙලී හරීම පින්වන්තයි. දෛවෝපගත සිදුවීමක් සිංහ අම්ම දරුව ප්‍රතික්ෂේප කලා ශෙලීට දරුව ලැබුනා ලොකු සාංසාරික බැදීමක් වගේ.ශෙලිටත්,තමන්ගේ කිරි ටික දන්දුන් ශෙලීගෙ දරුවන්ටත්, ශෙහාන්ටත් ගොඩාක් පින් අත්වේවා! 🙏🙏💕

  • @veteransofcoc3591
    @veteransofcoc3591 4 ปีที่แล้ว +12

    හිත හොද මිනිහෙක් සහ ආදරනීය සුනකයෙක්❤❤❤

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +4

    ශෙලී ඔයා උතුම් මවක්.ඒ වගේම ශෙලීගෙ ස්වාමියා ඉතා ගන යහපත් වෙන්න ඇති.මේ වගේ ශෙනී ඉන්න.අදටත් කීකරුම සිංහයා රිදීගම සත්තු වත්ත ඉන්න කීකරුම සතා.ඔබ සියලු දෙනාටම දළදා සමිඳුගේ පිහිටයි. ❤️❤️❤️

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +5

    තමන්ගේම දරුවා මරණ අම්මා තාත්තා ඉන්න මේ සමාජෙට මේ අහිංසක බව් අම්මා ලොකු ආදර්ශයක් එයාට කතා කරන්න බැ එත් ලෝකයක් ආදරේ දෙන්න මොනතරම් උතුම්ද සතුන් සියළුම සතුන් ආරක්ෂා වේවා එයාලව බලාගන්න ඔයාලවත් ආරක්ෂා වේවා

  • @padmakanthi2833
    @padmakanthi2833 5 ปีที่แล้ว +12

    මනුස්සකමට එහා ගිය මිනිසත්කමක් එක්ක සැබෑ දරු සෙනෙහසක් පෙන්නාදුන්න අවසාතාවක්.
    ඒ මහත්මයාට වගේම , රත්තරං වටින බලු අම්මාටත් උදවු කරපු හැමෝටමත් ගොඩක් පිං.

    • @lakshikamerilainen8045
      @lakshikamerilainen8045 5 ปีที่แล้ว +1

      Ada kale ammala daruwanwa mhamaga dala yaddi ma wage satek laga tibuna ADARAYA senehaasa.. Monatharamda kiyala hitaddi hitata kiya ganna bari aadarayakda sathun gana Athi wanawa..

  • @awantaroxies8344
    @awantaroxies8344 5 ปีที่แล้ว +111

    ඉපදුන ගමන්ම ලමයව කැලේකට විසිකරල දාන මිනිස්සු අතරෙ..මේ බලු අම්ම රටක් වටින කෙනෙක්,එහෙම බැලුවම අද මිනිස්සු තමෛ තිරිසන් වෙලා ඉන්නෙ..මේව හොයල මෙහෙම අපිට පෙන්නනවට පින් අඉයෙ...නියමඊ ජය වේවා

    • @sandeepanigarusinha3025
      @sandeepanigarusinha3025 5 ปีที่แล้ว +2

      Ashan Udayanga daruva kaleta hare vese karala tatve raka ganna balana ammalata hoda vada satahanak

    • @awantaroxies8344
      @awantaroxies8344 5 ปีที่แล้ว +1

      @@sandeepanigarusinha3025 aththa habai danan hitiye naa passe eya thirisanek gaanata watena bawa

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 5 ปีที่แล้ว +1

      Koitaram deyak da , anit pataw tikat me widihata bera ganna tibuna neda , godak duka hitenawa

    • @sandeepanigarusinha3025
      @sandeepanigarusinha3025 5 ปีที่แล้ว

      Nirmala Samarasinghe ow ane lobai

  • @thilinabro8129
    @thilinabro8129 4 ปีที่แล้ว +73

    සිංහයා ඔයාව අදුර ගත්තනම් කිරි දීපු ශෙලීව අදුර ගන්න එක අහන්න දෙයක් නෙමෙයි අනේ එයාට සිංහ පුතාව පෙන්වන්න 😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

    • @chathudesilva282
      @chathudesilva282 3 ปีที่แล้ว +4

      අනේ ඔව්. ⁣ශෙලීව චන්ඩිට පෙන්වන්නකෝ. ඒ මොහොත බලන්න ආසාවෙන් ඉන්නෙ

    • @hansi8479
      @hansi8479 3 ปีที่แล้ว +1

      Ane ow ammata a puthawa pennanna ona,aswen baluwe aka dakinna labei kiyala

    • @isurudinusha5179
      @isurudinusha5179 3 ปีที่แล้ว +1

      මෙක මනුෂ්‍ය ත්වයට මහත් ආදර්ෂයක් ඔබට බොහො පින්

  • @hansiangana7452
    @hansiangana7452 5 ปีที่แล้ว +66

    ෂෙලී වත් දවසක එක්ක යන්න එයාව බලන්න

  • @user-cb5gf2gn4g
    @user-cb5gf2gn4g 3 ปีที่แล้ว +11

    ලැබ්බඩොට් අම්මාව එක්ක යන්න එයාගෙ පැට්යාව බලන්න මතු ආත්මෙ එ අම්මා මනුස්ස ආත්මෙකින් ඉපදෙවා බුදු සරණයි !!

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 5 ปีที่แล้ว +61

    ලොකු කැපවිමකින් සිංහ පැටියා ආරක්ෂා කරලා එයාගේ ජිවිතෙට නිදහස ලබා දුන්න,ඔහු සැබෑම මහත්මයෙක් අම්මා කෙනෙක්ගේ ආදරය රැකවරණය ලබලා දුන්න සෙලි ඇයනම් සැබෑම මවක්😍😍😍😍

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +2

    කොහොමද සතෙක් උනත් ළමයි මරණ අදම කුහක ජරාවැඩ කරන පහත් දෙමාපියන් කියන නමට නිගා කරන උන් ලැජ්ජ වෙන්න ඕනෙ මේ බවුවගේ හදවත් මවු කිරි කොහොමත් එකයි මහත්තයෝ තෙරුවන් 🙏සරණයි බව් පුතේ

  • @shavishkagamage6257
    @shavishkagamage6257 3 ปีที่แล้ว +4

    මිනිස්සු ලග නැති ගොඩක් මනුස්ස ගති බව්වෝ ලග ගොඩාරියක් තියෙනවා..ඔයාට පිං ශෙලී අම්මේ...❤️🙏 එයලා දෙන්නවා වෙන් කරපු එක ගෙන කියද්දි හරිම දුකයි...😑

  • @malkanthi3671
    @malkanthi3671 5 ปีที่แล้ว +71

    ෂා! බොහොම සංවේදී ප්‍රවෘත්ත්යක් ඕකනෙ කියන්නෙ සමහර මිනිස්සුන්ට වඩා බල්ලො හොඳයි කියල.ඇත්තම කීවොත් අවුරුදු දහතුනක ඉඳන් මගෙ නම් අද දක්වාම හොඳම යාලුවො වුනේ බලු සුරතලුන්.ඒනිසාම මම දන්නව එයාල ලඟ තියෙන හොඳ ගතිපැවතුම් ගැන..මෙ කාර්යයට දායක වුන හේෂාන් මහත්තය ගැන වගෙම ඒමහත්මයගෙ බලු සුරතලා ගැනත් ආඩම්බරයි..!

  • @shashiherath2108
    @shashiherath2108 2 ปีที่แล้ว +9

    ඇත්තටම කදුලු ආවා ❤️

  • @kavindu9263
    @kavindu9263 5 ปีที่แล้ว +55

    මිනිසුන් ලගනැති ගොඩක් දේවල් සතුන් ලග ති⁣යෙනවා

  • @isurualwis3613
    @isurualwis3613 5 ปีที่แล้ว +21

    මාර ලස්සන වගෙම ගොඩක් දුක හිතුන විඩියෝ එකක්. ඇත්තටම අද සමාජයෙ සමහර මව් වරු එයාලගෙම ලමයි අතඇරල යනව දාල යනව එත් මෙ Labrador අම්ම තාමන්ගෙ නොඋනු පැටියෙක්ට තමාගෙ කිරිදීල ලොකු මහත් කරල තිනව. ඇත්තටම සතෙක්උනත් එ අම්ම දෙන ආරක්ෂාව,ආදරය,කරුනාව ඇත්තටම එක ගොඩක වටිනව. එවගෙම ගොඩක් ආදර්ශයක් වෙයි මේ විඩියෝ එක මේ සාමාජෙට. Pet Talk ඔගල්ලන්ට ජයවෙවා සුභ අනාගතයක් එවගෙම අනිවාරෙන් මතක් කරන්ඩ ඔනෙ ඒ Labrador අම්මගෙ අයිති අයියව එයා නැත්තන් ඔයමොකුතෑ ඇත්තටම බොහොම ස්තුති වගෙම පින් අයියෙ ඔයාට ජයවෙවා හැමොටම.

  • @nipunithakshila2863
    @nipunithakshila2863 3 ปีที่แล้ว +6

    ඒ තමයි මේ ලොව තිබෙන වටිනාම දේ.මව් සෙනෙහස.එක අපෙ ජිවිතයට ලැබෙන්නේ කොහොමද කියන එක අදාල වන්නේ නෑ.ඒ ආදරය පිළිගන්න එක තමයි වැදගත්.මොකද ඒ අදරයෙ තිබ්බ ආශිර්වාදය තමයි සිංහ පැටියා බෙරුනෙ.අයිතිකරුවගෙ තිබ්බ දැඩි විශ්වාසය.💗💗💗💗💞💞

  • @sachirapalliyaguru
    @sachirapalliyaguru 5 ปีที่แล้ว +41

    ඉතාමත් වටිනා වීඩියෝවක්. ස්වභාව සුන්දරත්වය හා සතුන් කෙරෙහි ආදරය දැක්වීමත් ඒ සදහා දායකත්වය දක්වන්නන් ඇගයීමත් ඉතාමත් අගනා ක්‍රියාවක්. බොහොම පින්.

  • @r.dhammapali778
    @r.dhammapali778 29 วันที่ผ่านมา

    උතුම් හදවත ක්‌.. 🌹🌹හේෂාන් පුතා ට ත්..❤චන්ඩි පැටියා ට ත්... 🌹ලැබ්‍රාඩෝ අම්මා ට ත්.. 🌹... දීර්ගායු වේවා 🙏🙏🙏ආදර්ශ මත්..... දේවතාවෙක්... 🌼🌼🌼🌼බුදුසරණයි.... 🙏🙏🙏

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 3 ปีที่แล้ว +5

    ඒ සිංහ පැටියා ව හදාගත්ත මහතා ව අගය කල යුතුයි , නැවත වතාවක් සුනඛ අම්මා වත් රැගෙන ගොස් කුඩුවට පිට තින් තබා පෙන්නා දෙන්නාගේ ප්‍රතිචාර බැලුවානම් ගොඩක් වටිනවා ,සමහර ව්ට ම්නිසුන්ට වගේ මුල අමතක නැතුව ඇති .

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 2 ปีที่แล้ว

    දෑසට මුසුවූ කඳුලක් සමග හිතට ආ දේ මෙසේ ලියමි. වචනයේ පරිසමාන්ත අර්ථයෙන් එහා ගිය මහත්මා ගති ඇති හේෂාන් මහතාණෙනි ඔබ වැනි අය ඉදිරියේදී පමණි මාගේ කශේරැකාව නමා දෑත් එක් කර ආචාරය පුද කරන්නේ. චිශ්වයටම ලැබුනු අපූරැ දායාද තුනකි ඔබතුමා,ශේලී,චන්ඩි.සංසාරගත බෑඳීමකින් මේ භවයේ එක්වී අපගේ සිත් සැනසුවාට බොහෝ පින්. ස්ථානෝචිත ප්‍රඥාව,කැප තිරීම් වෙනුවෙන් ඔබතුමාට අපගේ ආචාරය 🙏 නිදුක් ,නිරෝගී ජීවිතයකට ආසිරි ඔබතුමාටත්,ශේලී අම්මටත්,චන්ඩී පුතාටත්.බුදු සරණයි.

  • @dewinLankeshwer
    @dewinLankeshwer 3 ปีที่แล้ว +7

    👉 අනේ ආදරේ හිතුණ අපේ ගෙදරත් ඉන්නව ලැබ් කොල්ලෙක් එයාල හරිම ලෙංඟතු බල්ලෝ ජාතියක් 😘

  • @pasinduchamodya8410
    @pasinduchamodya8410 3 ปีที่แล้ว +7

    ශෙලී කියද්දි බලනවා එයා😍❤️😘

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් හේශාන් මහතා සහා ඔහුගේ සුනඛ අම්මා දෙදෙනාටම.ඇත්තටම ලොකු පිනක්.ස්තුතියි ඔබට මේ විඩියෝ එක කරාට

  • @samanmax8833
    @samanmax8833 5 ปีที่แล้ว +12

    අද කාලේ ලමයි හම්බ වෙලා කැලේට විසි කරන බොහො අම්මල ඉන්න අතරෙ මේ වගේ සතෙක් කොයි තරම් උතුම් දෙයක්ද කරල තියෙන්නෙ ඔබටත් ගොඩාක් පිනක් සතෙක්ට හරි ඡිව්තයක් දිපු එක thanks me wage vidyo දාලා අපිව දැනුවත් කළාට

  • @Nilukionline
    @Nilukionline 4 ปีที่แล้ว +3

    දුක හිතෙන සතුටු හිතෙන කතාවක්.හිතාගන්න බෑ.සිංහ පැටියෙක් උනත් අනේ දැක්කාම මාර දුකයි.ආසයි ලොකු පිනක් බලු අම්මා කරගත්තේ.ඒ වගේම මේ mr.heshan.good job

  • @ashkathathsarani6368
    @ashkathathsarani6368 4 ปีที่แล้ว +4

    Sheli ammawai sinha පැටියාවයි ආයෙ මුනගස්සන්න. අපිත් ගොඩක් ආසයි ඒ අවස්ථාව දකින්න 🙏🙏😍😍

  • @Nilaceylon
    @Nilaceylon 3 ปีที่แล้ว +5

    ඒක ආත්මිය බැදීමක් සහෝදරයා❤️

  • @asanthianuradhi7627
    @asanthianuradhi7627 5 ปีที่แล้ว +26

    උපරිමයෙන් එහා ගිය සෙනෙහසක ඔයාලගේ කැප කිරීමත් ඉමහත් පුන්‍ය කර්තව්‍යයක්..සේරටම බුදු සරණයි! කියන්න වචන නෑ.

  • @dickwintanrupasinghe4268
    @dickwintanrupasinghe4268 5 ปีที่แล้ว +39

    බලුවැඩ කරන සමාජයක අගය කලයුතු කරපු සිංහවැඩක්....

  • @nirupadilrukshi7198
    @nirupadilrukshi7198 8 หลายเดือนก่อน

    ශෙලී අම්මාට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබේවා 🙏♥️

  • @shehanmadusanka4580
    @shehanmadusanka4580 5 ปีที่แล้ว +10

    මිහිපිට දෙවිවරු 💜💜💜

  • @nethmihansika4332
    @nethmihansika4332 2 ปีที่แล้ว +1

    oyal e welawe e sinha petiyata karapu upakareta ගොඩක් පින් 🙏

  • @rajeevagunadasa1551
    @rajeevagunadasa1551 5 ปีที่แล้ว +33

    Labrador අම්මව ආරක්ෂා සහිතව සිංහ පැටියා ගාවට ගෙනිහින් බලන්න තිබුණා අදුරගනියිද කියලා ...

  • @damithsuranga7528
    @damithsuranga7528 5 ปีที่แล้ว +9

    අනේ අැත්තමයි මට ගොඩාක් සතුටුයි

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u หลายเดือนก่อน

    කිරි දිපු අම්ම මතු බවයේ සුගතියෙහි ඉපිදේවා

  • @amithadesilva3225
    @amithadesilva3225 4 ปีที่แล้ว +4

    ඇත්තටම මේ අම්මා සෑබෑම අම්මා කෙනෙක් දුක හිතුනා

  • @hiranyaamarasinghe3708
    @hiranyaamarasinghe3708 5 ปีที่แล้ว +3

    මම ඔයිට කලින් ඕක අහල තිබ්බට හරියට අහල තිබුනේ නෑ දැන් තමයි හරිම දේ දැන ගත්තේ.ඔයාට ගොඩක් ස්තූතීයි...........හරිම පුදුම බැදීමක්....😍😍😍😍😍😍

  • @dasunkodikara2534
    @dasunkodikara2534 3 ปีที่แล้ว +3

    ශෙලීට දීර්ඝායුශ ලැබේවා.....❤️❤️

  • @a_li_fe_18_19
    @a_li_fe_18_19 5 ปีที่แล้ว +10

    ඒක අහලා මොකක්ද වුණා ❤️ නියමයි අයියේ ජයවේවා #pettalk ❤️

  • @sarathchandra3693
    @sarathchandra3693 5 ปีที่แล้ว +221

    ඇයි ශෙලී අම්මව එයාගෙ සිංහ පුතාව බලන්න එක්කන් ගියේ නැත්තේ..?🤔🤔

    • @sohandemel1986
      @sohandemel1986 3 ปีที่แล้ว +3

      Ow eka prashnayak matath

    • @dilarimendis556
      @dilarimendis556 3 ปีที่แล้ว +10

      Sheli va ekkan yanna asai.eth eka loku risk ekak. Sheli ge jivithe gana bayai.ethana ape lion vitharak nemei inne.

    • @thusharijohn2604
      @thusharijohn2604 3 ปีที่แล้ว +1

      mataka natuwa ati

    • @ireshamaduwanthi530
      @ireshamaduwanthi530 3 ปีที่แล้ว +3

      මට නම් ඇඩුනා... හරිම සංවේදි සිදුවීමක්

    • @heshanbandara5489
      @heshanbandara5489 3 ปีที่แล้ว +5

      ඒක කරන්න බෑ මොකද එයා දැන් ලොකුයි,මේ මෑතකදී රිදිගම සෆාරි එකේදී තවත් සිංහ ධේනුවක්ව මැරුවා

  • @humpy-dumpy3855
    @humpy-dumpy3855 2 ปีที่แล้ว +2

    අනේ මේ අම්මට එක පාරක් හරි සිංහ පැටියව මුනගස්වන්න.ලොකු පිනක් වෙයි.මේ කිරි දුන්න අම්මටයි,කිරි බිව්ව සිංහ පැටියටයි කතා කරන්න පුළුවන් උනානම් කියයි කොච්චර දුකද කියලා.එක පාරක් මේ බලු අම්මා මැරෙන්න කලින් සිංහ පැටියව පෙන්නන්න.ඒ දේ කරන්න පුළුවන් උනොත් අනිවාරයෙන් වීඩියෝ එකක් කරන්න අපිට බලන්න🙏

  • @geminghadock1201
    @geminghadock1201 2 ปีที่แล้ว +1

    mata ahata kadulu avaa❤❤❤❤ shelige patau harima lassanai e vagema sinha patiyath harima hurathal❤❤😍😍❤❤❤❤❤❤❤❤❤

  • @adithyadehigama4879
    @adithyadehigama4879 5 ปีที่แล้ว +10

    I was hoping to see the lion meeting his labrador mom after 4 years! It could have been so lovely

  • @nalin8182
    @nalin8182 2 ปีที่แล้ว +5

    Hehan & shelly hats off to you
    Words are not enough to express my feelings about the whole story. What a wonderful world. If this happens in western world definitely it will be headlines on all media.
    I read most comments it's very touching. Heshan if possible like to see shelly meeting lion cub. May the blessings of the triple gem be with all of you including shelly and lion .
    What a beautiful story.

  • @shereenkapuru1771
    @shereenkapuru1771 5 ปีที่แล้ว +8

    Thank U Sir For Yr Kind Hospitality ..May God Bless U!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน

    ඒ...තුන්දෙනාගේ සසර බැදිම....ඇස්වලට කදුලු ආවා.ඒ වාගේ අඩමිබරයි.ශෙලින් අමිමායි,සිංහ පැටියයි.සේහාන් මහත්තයි තුන්දෙනාම සසර බැදිමකදි මෙි අත්මෙත් හමුවුණා .ගොඩාක් පිං .තුන්දෙනාටම දෙවි මිනිස් සැප සමිපත් ලැබෙිවා !!!.❤❤❤🙏🙏🙏🙏😢😢😢

  • @lawanrajapaksha
    @lawanrajapaksha 5 ปีที่แล้ว +29

    මේකට dislike දැම්ම උංට හදවතක් නෑ. ඒකෙ දෙකක් නෑ 😓

    • @dilinimendis2516
      @dilinimendis2516 2 ปีที่แล้ว

      උන් තමයි සත්තු

  • @asithachathuranga6030
    @asithachathuranga6030 4 ปีที่แล้ว +5

    මොනා කියන්නද.. සැබෑ මාතෘත්වය කියන්නේ ඒක.. කිරට හැරෙන ලෙයින් කියන්නේ සෙනෙහසම නොවේද.. මේක දකින්න අපි පිං කලා.. සුනඛ අම්මේ මිනිසත් බව ලැබේවා... ගොඩක් පිං..😥😥

  • @sandyasepalika2958
    @sandyasepalika2958 5 ปีที่แล้ว +1

    Ane pau sinhayai balu ammai.harima duka hithuna.adare hithuna.me mahatmayatat a wagema pin.harima sanwedi.minissu mehema adare nam sathunta me loke kochchara lassana weida? Sinhayatat balu ammatat me mahtmayatat deergausha labewa!!!

  • @gokuladealwis8
    @gokuladealwis8 5 ปีที่แล้ว +20

    Remarkably respectable job "Heshan"........God bless you!

  • @elishastouter8753
    @elishastouter8753 2 ปีที่แล้ว +2

    She is a wonderful mother. May God bless for u mama.

  • @Sampath1994
    @Sampath1994 2 ปีที่แล้ว +2

    ඇත්තටම සියලුම සත්වයෝ ගොඩක් අහිංසකයි 🥺

  • @ashanmadusanka8363
    @ashanmadusanka8363 5 ปีที่แล้ว +19

    ලස්සන සිද්දියක්.. දැන් දැක්කොත් සිංහයා ශෙලීව අදුරගනී ද.??

  • @anushamalkanthi1175
    @anushamalkanthi1175 2 ปีที่แล้ว

    ලැබ්රිඩෝ අම්මා හරිම හොඳයි
    දිව්‍ය ලෝකෙම යන්න ඕන

  • @housemohuse8058
    @housemohuse8058 5 ปีที่แล้ว +2

    පට්ටම පට්ට ...අපි හැමෝගෙම ජීවිත වලට අලුත් අත් දැකීමක්....

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 5 ปีที่แล้ว +25

    හරිම දුකයි නේද
    බලන්නත් අමාරුයි.
    සින්හයා ළඟට Sheliva. ගෙනියන්න. බල්ලා කියන්නෙ මහ පුදුම ගුණ තියෙන සතෙක්. අැත්තටම මනුස්සයන්ට වඩා හොඳයි

  • @devansw1
    @devansw1 5 ปีที่แล้ว

    wonderful thank you.

  • @dulanjalidilhani1019
    @dulanjalidilhani1019 4 ปีที่แล้ว +1

    Sasara badeemaka ek awasthawak dawasaka ammata puthawa pennanna aiye budusaranai

  • @Ryder3551
    @Ryder3551 5 ปีที่แล้ว +7

    😭😭😭😭ඒකනම් හරිම සංවේදියි

  • @prashankaushalya6650
    @prashankaushalya6650 4 ปีที่แล้ว +3

    Respect you sir. Your vision saved him.

  • @hirunabandara9512
    @hirunabandara9512 5 ปีที่แล้ว +4

    Ekatanam aduna bn.labarador ammata and sinhapatiyata nirogeewa dirga kalayak jiwathweemata hakiwewa.sinhapatiyata thamage patiyekuta wage Kiri deela aadarayen balagatta Labrador ammata jathi jathi pin athwewa.labrador ammage owner uncle tath godak pin,Thawa sathwayekuge jiwithaya beeragaththata.budusaranai.🙏👌👍❤🙏🔥

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි .කියල වැඩක් නැ.මේ ල0කාවෙ දෙයක්ද කියලා.නපුරු සතෙක් උනත් හීලා වෙන හැටි.ආදරෙය..කරුනාව ඉදිරියෙ.ස්තුතිය හැමෝටම

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 2 ปีที่แล้ว +1

    අම්මා කියන්නෙ මව් සෙනෙහස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanganirallage2119
    @priyanganirallage2119 3 ปีที่แล้ว +3

    ගොඩක් දුක හිතුණා ඒ කතාව අහලා ඇස්වල කදුළු වැටුණා

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 3 ปีที่แล้ว +4

    ශෙලීට ආදරෙයි ❤️❤️

  • @chutidoni2378
    @chutidoni2378 5 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන දුක හිතෙන වීඩියෝ එකක් ලස්සන පින්වත් අම්මා කෙනෙක්

  • @DasunNash
    @DasunNash 5 ปีที่แล้ว +3

    If this happened away from Sri Lanka this would be an news for every channel around the world. Thank You Pet Talk

  • @dadsomaweera3464
    @dadsomaweera3464 5 ปีที่แล้ว +1

    The one who knows the taste of milk knows Mothers.
    The more I deal with human the more I love DOGS.
    I don't find enough words to explain the love n trust in its heart.
    I know it by my long long experience I have been undergoing.as great dog lover.
    In their short life span, it gives great service higher than a Himalayas.
    A big hats off to The Great loving DOG MOTHER. AND THE OWNER OF DOG MOTHER ,THE LION, CUB THAT HAS IDENTIFIED HUMANISM .LONG LIVE ALL.
    AN EXCELLENT PIECE OF
    UPLOADING.A GREAT WORK..
    GOD BLESS ALL.

  • @samarasama3573
    @samarasama3573 4 ปีที่แล้ว +3

    Best dog mom ever

  • @laherumadusanka9842
    @laherumadusanka9842 3 ปีที่แล้ว +1

    Oba thumata pin sidda wenawa budusarai okkomatama