Oyage video lassanii pehadili,,,Oyat lassnai,,issara Oyat dan innwata wada godak lassnaii,,meka insult wat hate comment wat nemei,,et pls issra wage lassnata ganata anga tibba nm oya godak ma lassnai kiyala mata hitenne.utsaha kalot beri wena ekak na
Oyage me video eka man ada baluwe ....mokada dannawada godak dawasakin oyage video ekak dakke na.(1da kiribatha dakke dan.)😊ayi dan video adu.........oya hodinne❤❤❤❤
කලින් vlogs බලලා තිබුණට අද තමයි comment කරන්නේ
ආදරෙන් උයන්න ඕනි කියලා කිව්වම මගේ vlog එකක වුණත් මතකයට එන්නේ අක්කාව මට නම්.
මන් වැඩිපුරම ආස voice එකට 🥹
Insta වලට දාන ලස්සන වචන මන් කියවනවා අක්කාගේ
ලස්සනන දීර්ඝ ගමනකට සුබ පැතුම් අක්කා💐💐
මම ඉෂූ ( from ishuwithinarya channel )
Please can i know which rice cooker you are using and the size of it please
Akke oyage video walata man godak kemathi. Curry hut ceylon moriyama kiyala shop ekak thiyenawa mage cousin kenekge. Srilankan kemath thiyrnawa. Akkata awasha baduth thiyenawa. Man balaporothu wenawa eke video ekak akka karai kiyala. Hemotama adarei❤❤❤
අක්කි මේ මගෙත් ආසම මෙනු එකක් ❤ අලුත් වීඩියෝ එකක් එනකල් චැනල් දෙකේම පරණ වීඩියෝස් ආයෙ ආයෙම බල බලා හිටියෙ අක්කි ❤ තෙරුවන් සරණයි අක්කි ඔයාට හැමදාම හිනාවෙලාම ඉන්න ❤
Hashi ට චැනල් දෙකක් තියෙද ? අනික් එකේ නම මොකක්ද ?
@@sapnapabasara4303 ජීවිතේට ආදරෙන්
Hariiima lassanai video eka akki.....kama Tika rasa pataiiiii❤❤❤❤
Hashi oya coconut cream packet kohenda ganne?
නංගී
ගොඩාක් දවසකින්....
බලාගෙන හිටියෙ ඔයා එනතුරු...
ඇයි අසනීපයෙන් කිව්වෙ
ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි ......!!!
ගොඩක් දවසකින් දූව. ගොඩක් රසවත් කෑමක් . තෙරුවන් සරණයි සියලු දෙනාටම.
අනෙ නැන්දි හරිම ලස්සනයි වීඩියෝ එක.❤❤❤❤❤❤❤❤
Oyage video lassanii pehadili,,,Oyat lassnai,,issara Oyat dan innwata wada godak lassnaii,,meka insult wat hate comment wat nemei,,et pls issra wage lassnata ganata anga tibba nm oya godak ma lassnai kiyala mata hitenne.utsaha kalot beri wena ekak na
Akkeee beetroot curry kiri danne natuwa hadana video ekak tynw da . Hoyagann banee
අක්කානම් භාවනාවක් වගේ❤
Duwage vidio ekak nethi unma dukai asawen tamai balanne Ara chicken uyapu bajanaya ceramic pot ekak da harima lassanai
ලස්සනයි akki වීඩියෝ eka
Ada 3weni comment eka mage akki...voice eka harima lassano❤❤❤❤
මාත් ආසාම මෙනු එකක් නංගි ආදරෙයි ඔයාලට ❤❤❤❤❤
Akki oya godak lassanai❤🙏
❤❤❤❤ඔයා ගොඩ dhawasakin neda vidio ekak kale....mama hari asai oyage kema hadana ekagana karana program ekak.....good luck nango❤❤❤
Thank you akka...❤️🙏
Oyage me video eka man ada baluwe ....mokada dannawada godak dawasakin oyage video ekak dakke na.(1da kiribatha dakke dan.)😊ayi dan video adu.........oya hodinne❤❤❤❤
Oyata puluwa😊nnam kiyanawada oye pihi set eka gathte kohenda kiyala plz
Oyage vedio balanna mage baba hari kamathi..❤❤❤❤
Mm harima asai oyage video balanna
I love your videos. Today you sound sad. May be because you were not well. Stay healthy and happy Hashi! ❤
වෙනදා වගේ නිවෙන කටහඩ නැත්තේ ඇයි හරි හදිස්සියෙන් කියන්නෙ 😢
Cleaning videos dhaannako akki..
❤ akkiyo ❤️ budusarani patiyooo oyata ♥️
I love all your words dear❤
මෙත් මන් ආසම මෙනු වලින් එකක් අක්කියෝ 💞💞💞
Soya meet hadapu video ekak thibba neda akke eka ain krada
E music ekt wada kalin music eka hodai wage 😊
රස පාටයි
Love your vedio s. Theruwansarani
Notification eka dekpu gmn awa blnn😊
Love this video ❤
බ්ට් රුට් වලට තුනපහ දාන්න එපා එතකොට බ්ට් කලුපාට ඉ රතු පාටට එන්නෙ😊
Ane dakat satutui akke
akki❤
Mata oyage milk pot aka ta mara asai mehe thma mata hambunna
❤❤
❤️❤️ 😘😘😘
❤❤❤❤❤😊
❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤
❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤
❤❤
❤❤❤
❤❤
❤❤❤❤❤