Anniversary එක දවසම අපි කෑවා😭

แชร์
ฝัง

ความคิดเห็น • 838

  • @rsl7255
    @rsl7255 ปีที่แล้ว +230

    ශනූ ඔයාගේ Skin එක හරිම ලස්සනයි. ඔයාට ඇත්‍තටම Makeup ඕනේ නෑ. ඔයාගේ skincare routine එකත් කරන්න. හැමෝම කැමති වෙයි ඒ ගැන දැනගන්න. විශේෂයෙන් ගෑණුලමයි❤😘 ඔයාගේ අම්මිටයි තාත්තිටයි Happy Anniversary!! 🎊️🎉️🎊️

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      Aniwareyema ne shanu wage karana ewa godak hondai

  • @lakmalifernando1186
    @lakmalifernando1186 ปีที่แล้ว +336

    මේ විදියට දෙමව්පියෝ සතුටු කරන්නේ වාසනාවන්ත දරුවෝ ❤️👏😍

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 ปีที่แล้ว +140

    මට ඇත්තටම් මේක බලද්දි ඇස් වලට කදුලු අාවා මොකද මගේ අම්මා තාත්තා මෙච්චර සමගි නැහැ එකයි හේතුව but මං සුභ පතනවා ඔයාලට

    • @PunyaJayasinghe
      @PunyaJayasinghe 7 หลายเดือนก่อน

      Ane meka video 1 k Eyalatath godak problem kalin thibuna. Den daruwo salli hamba karanawane.

  • @mahiru5970
    @mahiru5970 ปีที่แล้ว +329

    එයාලා බැදලා අවුරුදු 34 ට කරගත්ත දේවල් වලින් බාගයක් නෙවෙයි ,ඊටත් වඩා දේවල් ඔයාට ඒ වෙද්දී පුළුවන් ශනූ.❤ අම්මිටයි තාත්තිටයි සුභ විවාහ සංවත්සරයක් වේවා❤️බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!

    • @binuriw8725
      @binuriw8725 ปีที่แล้ว

      Shanu oyalage mare maru ane mama oyalage vidiyo balanne harima asawen oyalage paule hwmotama budu saranai

    • @AchiniImasha-o4b
      @AchiniImasha-o4b 9 หลายเดือนก่อน

      Hi

  • @nishanibinara
    @nishanibinara ปีที่แล้ว +2076

    එකම විඩියො ටික 3න් දෙනෙක්ගෙන් බලන අහිංසක මම😹

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +149

    අම්මියි තාත්තියි අන්තිමට surprise වෙද්දි ඇත්තටම මටත් ගොඩක් සතුටු හිතුනා මොකද මෙහෙම දෙමාපියන්ගේ මූනට හිනාවක් ගේන්නතරම් එයාලගෙ දරුවෝ වාසනාවන්ත දරුවෝ නිසා 💗💗 ලස්සන family ekk 💙💙

  • @enjoythelife6655
    @enjoythelife6655 ปีที่แล้ว +26

    shanu සතුටින් උන්නට දින්නා ගැන හැම වෙලේම කියෝනෝ . ඒ ආදරේ මරු. අක්කා නගෝ තුන් දෙනා තුන්පාරකට වීඩියෝ දැම්මත් අපි බලනෝ

  • @thishuthishu6877
    @thishuthishu6877 ปีที่แล้ว +62

    සතියට එක පාරක්වත් vlog එකක් කරන්නකො අක්කේ... ඇත්තටම අක්කගෙ vedios බලද්දි ඔලුවත් සැහැල්ලුයි....

  • @Selin-vlogs
    @Selin-vlogs ปีที่แล้ว +59

    මේ skin treatment වලට ලොකු ගානක් යනවා ඇති ...මගෙ wedding එකට කලින් කරන්න තිබ්බ facial කරෙත් මම බොහොම අමාරුවෙන් .nail දාන්න එහෙම මාර ගනන් ...මම මාසෙම මැරිල මැරිල හම්බ කරන රුපියල් 45 000/= මෙයලට මේවගෙ වැඩ වලග යනව ඇති දවසින් ...😥 ඒ අතින් අපි මේ මොකක්ද කරන්නෙ කියලා හිතෙනවා.. මාසෙම මැරිලා හම්බෙන සල්ලි ටිකත් වියදන් නොකර ඉදලා අම්මටයි තාත්තාටයි මොනා හරි අරන් දීලා චුට්ටන් සතුටු වෙනවා මම .😥 අනේ ඔයාලා හරි වාසනාවන්තයි ශනු .❤😥😥

    • @gilbertcooray
      @gilbertcooray ปีที่แล้ว +14

      Job ekak karana gaman thamnge deyak karanna try karnna
      ....deyak ptn ganna maha loku salliyak one na....tikak mole kalpana kranna withrai one..kwdhri 45000 dwasin hoyann puluwan wei..meyalath mn danna widiyata godak mahansi wela thanakata apu kattiya😍

    • @sheyf7562
      @sheyf7562 ปีที่แล้ว +4

      Better ask from Shanu some ideas of side earnings to help earn more. It can be her next video for her beloved fans.

    • @shashikanimodani3947
      @shashikanimodani3947 ปีที่แล้ว

      @@gilbertcooray maath Oka kiyanna awe. TH-cam search karala balanna tiyena ස්වයං රැකියා ගොඩ... Pinchiwata deyak patan ganna.

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +62

    සාරන්‍යා බබා ශනූලට එකතුයී. එයත් හරිම ආදරනීයයි ❤️ චූටි බබා නම් ඉතින් තාම ෂැඩෝ එක්ක තමා ඉන්නේ. ෂැඩෝවම තමයි හොයන්නේ. හැමදාම ඔය විදිහට ආදරයෙන් ඉන්න 😘

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 ปีที่แล้ว +196

    ශනූ අක්කිව දකින්න මාරම ආසයි🥺

  • @kgabandarabandara
    @kgabandarabandara ปีที่แล้ว +48

    අනේ දින්නා අයියා නැති අඩුව හොඳට දැනෙනවා...😭 ඔය දෙන්නා හොඳට ගැලපෙනවා සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම.... ❤️❤️

  • @dilshanimadushika855
    @dilshanimadushika855 ปีที่แล้ว +62

    Happy 34th anniversary both of you.aunty and uncle.හැමදාම ඔය වගේ හිනාවෙලා ආදරෙන් සතුටුන් පරිස්සමෙන් ඉන්න.

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +19

    බබාල ගැන කමෙන්ට් මාත් දැක්කා මම හිතුවේ බබාල දෙන්නෙක් ඉද්දි ලොකු කෙනාට දැනුම් තෙරැම් වැඩි කෙනාට වැඩි අවදානයක් දෙන්න. එහෙම නැති වුනොත් එ් ලොකු ළමයා මානසිකව වැටෙනවා සමහර විට එයා වයසට යනකම් එ් බලපැම එයාගේ හිතේ තියෙනවා. අනිත් දේ තමයි ශනූගේ පොඩි අක්කගේ බබා හැමෝටම නලවගන් පුලුවන් බබෙක් නෙමේ මම හරිද දන්නේ නැහැ මම දැකපු විදියට එයා අම්මි අස්සේම ඉන්න අාස බබෙක්.තවම චූටි නිසා වෙන්නත් පුලුවන්❤🌼

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +16

    මේ විදිහට සතුටු කරනවා දෙමාපියන් දරැවන් පිංවත් නිදුක් නිරෝගි දවසක් වේවා සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @randikasrimalirupasingha653
    @randikasrimalirupasingha653 ปีที่แล้ว +42

    අක්කි ඔයා අර හිරු එකෙ වැඩසටහන හොඳට කරනවා පලවෙනි දවසේ බයෙන් ගියාට 😍♥️

  • @hirunichathupama8354
    @hirunichathupama8354 ปีที่แล้ว +41

    කාගෙන් බැලුවත් ඔයාගෙන් තරම් සෙට් නෑ සනූ කෙල්ලහ්🤣♥️ආදෙයි

  • @Dinu_Dharmathilaka_
    @Dinu_Dharmathilaka_ ปีที่แล้ว +28

    ශනූ අක්කී 🥺❤️ ඔයා මාරම ලස්සනයි අනේ ඔයාව දකින්න ආසයී ❤️

  • @sandamali467
    @sandamali467 ปีที่แล้ว +226

    ඇත්තටම ශනූට ආදරේ උනේ දින්නා නිසා ❤️ දැන් දෙන්නටම ආදරෙයි 😘

    • @bhagyamadhushani7291
      @bhagyamadhushani7291 ปีที่แล้ว +2

      Eka aththa math

    • @hashi1305
      @hashi1305 ปีที่แล้ว +4

      මාත් දින්නා අයියට තමා ඉතිම් ඒකේ ක්‍රෙඩිට් එක😂❤️🥺

    • @binusandali3152
      @binusandali3152 ปีที่แล้ว +2

      මාත් එහෙමයි

    • @randimarathnayaka2572
      @randimarathnayaka2572 ปีที่แล้ว +1

      Math ehem thmi

    • @-suranganawee.8723
      @-suranganawee.8723 ปีที่แล้ว +1

      🤗❤

  • @nisansalarajapaksha8047
    @nisansalarajapaksha8047 ปีที่แล้ว +25

    Happy anniversary to both💕...අපි ඊලගට යමු දිනාගේ වීඩියෝ එකට.....

  • @maheshi862
    @maheshi862 ปีที่แล้ว +41

    අද විබාගෙ ඉවර උන සතුටට මුලින්ම ඇවිල්ලා බැලුවෙ මේක... 🤭🐵😚😚😚😍♥️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +57

    ඔයා කොහොම හිටියත් ලස්සනයි ශනූ...ඔයාගෙ අම්මටයි තාත්තටයි සුභ විවාහ සංවත්සරයක්...!!! 🎈🎈💖

  • @nilmuthu4902
    @nilmuthu4902 ปีที่แล้ว +37

    ශනූ අක්කිව කවදා හරි හම්බෙලා සෙල්ෆි එකක්නම් ගහන්නම ඕනී😍❤️❤️ හරිම ලස්සන නිහතමානී චරිතයක් මන් දැකපු ජීවිතේ ලස්සනට විදින කෙනෙක්😍😍😍❤️❤️❤️❤️ අපේ ඊශා😍

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 ปีที่แล้ว +26

    සුබ පතනවා තවත් දිගු කලක් ඔය සතුට රැඳේවා කියලා..මේ ලෝකේ වටිනාම දේ දෙමාපියෝ දෙන්න ආදරෙයි

  • @Nadee98
    @Nadee98 ปีที่แล้ว +11

    දවසට එක ගානෙ 3දෙනාගෙම වීඩියෝ 3 බැලුවා😜 love you all😍♥️💯

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +41

    ජීවිතේ විදින හරි ලස්සන පවුලක් ❤️❤️❤️❤️❤️

  • @ruvianuththara7680
    @ruvianuththara7680 ปีที่แล้ว +135

    හරිම simple බොරු මවාපෑම් නැති ආසම චරිතයක් 💖🌸

  • @hansimahel5136
    @hansimahel5136 ปีที่แล้ว +15

    ඔයාලා තුන්දෙනාගෙම විඩියෝ බලන්වා...ආදරෙයි හැමෝටම ❤️❤️

  • @Nikyyy_uuu1773
    @Nikyyy_uuu1773 ปีที่แล้ว +96

    .අක්කි අපිව Surprise කරනවා නේද😍 ..මම වගේ සිකුරාදා වෙනකම් බලා බලා ඉදලා අද vedio දාලා තියෙනවා දැක්කම සතුටු වුණ අය..❤😚
    👇

  • @SLTV387
    @SLTV387 ปีที่แล้ว +11

    අම්මි නම් අහිංසක පාටයි.. හරිම ශෝක් වගේ 😘😍😍

  • @Ashi9900
    @Ashi9900 ปีที่แล้ว +5

    මේ වයසේ තමයි ජිවිතෙ ලස්සනටම විදින්න ඕනි ❤️❤️

  • @hiruninimhadi1354
    @hiruninimhadi1354 ปีที่แล้ว +11

    වරදින්නෙ නෑ ඔයලට..දෙමාපියන් සතුටු කරන එකම ..ඇති

  • @viharaparamee8769
    @viharaparamee8769 ปีที่แล้ว +11

    ඔයාට හොඳට කෑම කන්න හැකියවක් තියනවා. සතුටුයි

  • @kumarikasammani8577
    @kumarikasammani8577 ปีที่แล้ว +3

    Satutin innawa dekkama ආසයි nangi mewa salli වලට ganna beri dewal oya ge amma tatta හරිම ලස්සනයි wasana wantai oyala wage දරුවන් ලැබීමට

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +37

    Loving family.❤ Stay blessed always Shanu .

  • @lohinigamanayake
    @lohinigamanayake ปีที่แล้ว +54

    The beginning of this vlog literally made my whole day!🧚😭♥️

  • @vihabalasuriya9018
    @vihabalasuriya9018 ปีที่แล้ว +21

    අනේ අක්කි සාරන්‍යා එක්ක ඉන්න වීඩියෝ දාන්නකෝ🥺❤️

  • @imcreativedance2142
    @imcreativedance2142 ปีที่แล้ว +43

    (අපේ තාත්තා හිතන්නේ ring වෙන හැම 4n එකම එයාගෙ කියලා) 😂
    අම්බෝ ඔව් අපේ තාත්තත් ඒ වගේමයි . ❤️❤️🤗

  • @anjalikavindya9386
    @anjalikavindya9386 ปีที่แล้ว +23

    Such a adorable family 😥💛

  • @LvVino
    @LvVino 7 หลายเดือนก่อน +1

    අපේ ගෙදරත් එහෙමයි ගැනුළමයි තුන් දෙනයි අක්කයි නංගිටයි ඉන්නේත් පුංචි පැංචියෝ දෙන්නයි ලොකු බාබා තමා වැඩි පුරම අපිටත් කොල්ස් එයා ඔයා කියපු විදිහම තමා පොඩි බාබා ටිකක් දුර ඉන්න නිසා එයා ටිකක් හම්බවෙනවා අඩුයි ඒ උනාට ආවාම හරිම ශෝක් ❤🎉❤

  • @hiruniupeksha7958
    @hiruniupeksha7958 ปีที่แล้ว +6

    ශනුද්‍රි අක්කී ඔච්චර කන දේවල් දාගන්නේ කොහෙටද අනේ බන්ඩි ෆුල් නැද්ද 😁

  • @rupikarupika3236
    @rupikarupika3236 ปีที่แล้ว +3

    ඇත්ත වශයෙන්ම කිව්වොත් මමත් ගොඩක් පරක්කු චරිතයක්.. මම හිතනව ඒක මගෙ ලොකු දුර්වල කමක් කියල ඒ දේ නිසා මම ගොඩක් අයගෙන් බැනුම් අහල තියනබ🥰😇👋 𝗵𝗮𝘆 𝗰𝗿𝘂𝘀𝗵

  • @chamis3582
    @chamis3582 ปีที่แล้ว +16

    Shanu ගෙ video එකෙ main content එක hightea නොවුනට ඒ hightea එක මරු ❤ සමහරු මහ ගොඩක් එකපාර plates අරගෙන ඇවිත් කාගෙන කාගෙන යනවා, shanu ලස්සනට තමන් කැමති ඒව බෙදාගෙන ඇවිත් පිලිවෙලට එකින් එක බඩපිරෙනකම් කෑවා. ඇත්තටම එයා hightea එක enjoy කලා ❤ love this video ✨️

  • @Black_manika926
    @Black_manika926 ปีที่แล้ว +3

    යාළුවෝ නැති මගේ ජීවිතේ මගෙ එකම යාළුවා ශනූ නංගී 😊කාලයක් මන් ඔයා එක්ක මැසේජ් කලා ෆ්බී එකෙන් ඒත් ඒ එකවුන්ට් එක නැති උනා😢

  • @BabyGirl-zs3sx
    @BabyGirl-zs3sx ปีที่แล้ว +31

    ආදරෙයි ශනූ අක්කී.. දින්නා අයියා නැතුව පාළුයී..ඔයාලා දෙන්නව එකට දකින්න ගොඩාක් ආසයී...❤️😘😘😘😘

  • @ShashikalaNiroshani-jj8xo
    @ShashikalaNiroshani-jj8xo 6 หลายเดือนก่อน +1

    අක්කි ඔයාව දකින්න පට්ට ආසයි ❤❤❤❤❤❤. ඔයා හරි හුරතල්😮😮😮❤❤

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +19

    හරිම ආදරෙයි ඔයාලට .හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .හරිම ලස්සන පවුලක් .happy anniversary 🌹🌹💘💘💘💐💐💐love you so much .

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +3

    ඔයාලාගේ ආදරණිය Family එකට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ....❤️❤️💞💞💞

  • @Siyathma_Liyanage
    @Siyathma_Liyanage ปีที่แล้ว +11

    ශනූ අක්කිගෙ හිනාව තමා මරු 😂❤❤

  • @rasikanandana8271
    @rasikanandana8271 ปีที่แล้ว +1

    ආයුබෝවන් Shanudrie බබා අඩුම මුදලකට හොද කෑමක් කන්න pizza hut යන්න Pizza hut එකේ කෑමවල මිල අඩු නිසා pizz hut එකේදිම කන්න ගත්තු කෑම pizza hut එකේදිම කාල තව ගෙදරත් ඇරන්යන්න මිලදී ගන්න පුලුවන්

  • @aishu7567
    @aishu7567 ปีที่แล้ว +11

    Akki sikuradat kalin update karala aneee videyo eka enakal balan hitiye mage qute akkiyoo ❤🎉 Happy Anniversary 🌸🥰

  • @ayodya.hashani
    @ayodya.hashani ปีที่แล้ว +5

    මේවගේ දරුවන් ඉන්න දෙමාපියන් වාසනාවන්තයි වගේම මේවගේ දෙමාපියන් ලබන්න දරුවන් වාසනාවන්තයි

  • @deshanidevendrika
    @deshanidevendrika ปีที่แล้ว +4

    අපේ තාත්තාත් එහෙම තමා...හැම ෆෝන් එකම එයාගේ කියලා තමා හිතන්නේ 🥺😂❤️

  • @nishaditharuka1659
    @nishaditharuka1659 ปีที่แล้ว +4

    අක්කි ඔයාගේ අම්මිගේ හිනාව වගේමයි ඔයාගේ හිනාව 😘❤️

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +39

    heta AL chemistry thiyagena meka balana mama🙂🥲

    • @amashamadumali1326
      @amashamadumali1326 ปีที่แล้ว +5

      Me too 🥲

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  ปีที่แล้ว +32

      Good luck❤

    • @pulinduthinod7991
      @pulinduthinod7991 ปีที่แล้ว +5

      @@ShanudriePriyasadtv my favorite actress mn oyawa balanna mara asai akki Colombo giyoth oyath ekka 4to ekak ganna thama godak asa. Oyata mathkada akki oya podi kale mata kiss ekak dunna mata thama mathakai. House of fashion ekedi 🥺😘🥰😭💖

    • @wasanthadilshan8570
      @wasanthadilshan8570 ปีที่แล้ว

      මාත්😂💔

    • @Fifiii419
      @Fifiii419 ปีที่แล้ว

      Same

  • @iduwarirathnayaka8647
    @iduwarirathnayaka8647 ปีที่แล้ว +8

    My favorite oya shanu akki.dinesh ayya nathi aduwnm thibuna🥰😘❤️shanu akkige ammi harima qute 😘😍

  • @sandunijayalath6106
    @sandunijayalath6106 ปีที่แล้ว +16

    Advertisement walata nm poddakwath kamathi na eth oyage vlogs nm ඇබ්බැහි wena sului♥️

    • @mss3311
      @mss3311 ปีที่แล้ว

      Atta 😤

  • @seminisathsarani8785
    @seminisathsarani8785 ปีที่แล้ว +19

    ශනූ ඔයාලගෙ family එකටනම් දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ බුදුසරණයි ❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +10

    එකම video එක රසවල් තුනකින් බලන අහිංසක මම 😂😚

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 ปีที่แล้ว +5

    ඔයා හරිම දකශයි නංගි..ඒක නිසා ඔයාග්ව් ටාගට් වලට අනිවාර්යයෙන් යන්න පුළුවන් ❤

  • @rankiweerasooriya4586
    @rankiweerasooriya4586 ปีที่แล้ว +16

    සාරන්යා පිං පාටයි 💜️🥺

  • @thehidden4478
    @thehidden4478 ปีที่แล้ว +10

    ඒ අඩු එක්කෙනා නැතුව තමා අපිට පාළු 🤭

  • @smcreations7127
    @smcreations7127 ปีที่แล้ว +7

    Ane frock eka හරිම hedai...හරිම ලස්සනයි

  • @LankaninVancouverIsland-5512
    @LankaninVancouverIsland-5512 ปีที่แล้ว +10

    Happy Anniversary to your Mom And Dad Shanudrie😍

  • @dilmimaleesha87
    @dilmimaleesha87 ปีที่แล้ว +11

    A/l anumana paper blann youtube awe.Akkige video ek dakal me paththat awe.❤️😊
    Harima lassanai video ek ❤️😍

    • @Anjalika747
      @Anjalika747 ปีที่แล้ว +1

      මාත්🤣🤝

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +8

    ආදරණියිය ඇයට .ඔහුට අපිත් දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 සියලු දෙනාටම තෙරුවන් සරණියි

  • @isharahansu9426
    @isharahansu9426 ปีที่แล้ว +11

    Wow😍💓nice ... Happy Anniversary Amma and thaththa.....👰🤵

  • @shiranimastiyage96
    @shiranimastiyage96 ปีที่แล้ว +11

    හරිම ආදරෙයි දුව. ඔයාට පව්ලේ හැමෝටම බුදුසරණයි

  • @vishanthimanel9884
    @vishanthimanel9884 ปีที่แล้ว +2

    හොදයි..ඉතින් ..හැමෝටම මේ විදියට සතුටින් ඉන්න පුලුවන්නම්..ඔයාලනම් හරි ලකී..

  • @dinushapiumali3624
    @dinushapiumali3624 ปีที่แล้ว +1

    අනේ අක්කියෝ ඔයාගෙයී දිනෙශ් අයියගේයී vlog එකක් දන්නකෝ.ආසාවෙන් බලන් ඉන්නවා🥺🙄🥺🥺🥺🥺

  • @amandahewapathirana5941
    @amandahewapathirana5941 ปีที่แล้ว +2

    ඔයාගෙ අම්මා මගේ අම්මා වගේමයි මට පෙන්නෙම මගේ අම්මා වගේ ,එයා දැන් නැති නිසා මට ඒක ටිකක් දැනුනා ,sry වැරදි දෙයක් කිවුවනන්

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +41

    අපි හෙට Anniversary සමරනවා .යාළු වෙලා අවුරුදු 4k .Anniversary කියලා පාර්ටි දාන්නැ.බෝධි පුඡාවක් තියලා අසරණ අයට කෑම වේලක් දෙනවා මං ❤️ .HAPPY ANNIVERSARY අම්මා තාත්තා

  • @mperera9999
    @mperera9999 ปีที่แล้ว +1

    Duwage ammai thaththai harima wasanawanthai godaak pin karala thiyenawa me wage multi talented godaak lassana harima karunawantha polowe payagahala jeewath wena aadaraneeya duwala thundenek labanna. e wagema harima sathutui duwala ekathuwela e dennawa sathutu karanna puluwan hama welawema karanna dewal harima watinawa godaak pin labenawa me wage daruwanta kawadawath narakak wenne na waradinne na. duwage ammatai thaththatai niduk nirogi bawa prarthana karanawa Theruwan Saranai ❤️❤️

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +15

    Vlog එකක් එනකල් බලන් හිටියේ .🧡🧡🧡

  • @harshanifernando9568
    @harshanifernando9568 ปีที่แล้ว +2

    මන් අසාම නිලිය . මන් අසම පවුල 😍එයා ශෝක් අනෙ 😍😍😍😍😍😍

  • @srilanka7200
    @srilanka7200 ปีที่แล้ว +1

    පවුලේ සමගිය තමයි එක . ආදර්ශමත් ඔයාල.කාටත්ම බුදු සරණයි 💖💖💖💖

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +17

    ආදරෙයී ඔයල ඔක්කොටම ❤️😍 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී බුදු සරනයී ජේසු පිහිටයී 🙏

  • @wasanthawasantha7667
    @wasanthawasantha7667 ปีที่แล้ว +16

    අක්කිත් මං වගේ පොඩි බබාලට ආසයි නේද අක්කි ♥️♥️🖤🖤❤❤❤❤

  • @wasanthawasantha7667
    @wasanthawasantha7667 ปีที่แล้ว +11

    Happy anniversary amma & thaththa 🖤🖤❤❤♥️♥️♥️♥️

  • @maheshadilani9264
    @maheshadilani9264 ปีที่แล้ว +2

    Ammatai thaththa tai suba wiwaha sanwathsarayak wewa.....❤️❤️❤️❤️ harima asawen baluwa vedio eka

  • @kanchanadesilva7960
    @kanchanadesilva7960 ปีที่แล้ว +5

    shanuge video nam dan balana eka pissuvak vela echchara asai meva balanna ❤

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 ปีที่แล้ว +3

    තුන්දෙනාගෙම වීඩියෝ බැලුවා 🙈😍 එපා වෙන්නේ නෑ.❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා ❤️❤️❤️ ආදරෙයි

  • @prasadtharaka5025
    @prasadtharaka5025 ปีที่แล้ว +6

    Akki godak lassanai.. happy anawasary aunty & uncle😍😍😍

  • @nethumalshika3750
    @nethumalshika3750 ปีที่แล้ว +2

    Ane oyage video kochchr baluwath apa wenne nh. Skip krnn hithenne nh ak parakwth

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +18

    Happy Anniversary !!! Uncle & Aunty ❤️😍❤️

  • @himanshipathirana9825
    @himanshipathirana9825 ปีที่แล้ว +4

    Ape thaththa hithanne ring wena hama 4 n ekma eyage kiyla😂 that s soooo cute akki😂😁😍

  • @hashinikasewmini8987
    @hashinikasewmini8987 ปีที่แล้ว +8

    Wow akki frock eka ලස්සනයි 😘❤️❤️❤️

  • @Buddhi-n6c
    @Buddhi-n6c ปีที่แล้ว +6

    ශේෂාද්‍රි අක්කාගෙ වීඩියෝ එකත් බලලා තවත් බබාලා දෙන්නගෙ කෝලම් බලන්න ඕනි නිසාම අනිත් දෙන්නත් වීඩියෝ දානකන් බලන් ඉන්න අහින්සක මම🙊❤️

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +3

    happy anniversary ♥️ හැමදාම සතුටින් ඉන්න ❤️

  • @anushalokugamage8181
    @anushalokugamage8181 ปีที่แล้ว +1

    නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා සැනසිලිදායමකම සුබම සුභ ආනාගතයක්ම උදාමවේවා තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබ දේපලට

  • @isharahansu9426
    @isharahansu9426 ปีที่แล้ว +7

    අපිත් ඉන්නෙ ඩුබායි වල අක්කියො . අයියට මෙහෙ show එකක්ද.🤩😍

  • @dini514
    @dini514 ปีที่แล้ว +2

    Happy anniversary aunty &uncle happy forever for some times god bless you ❤️❤️❤️🙏🙏🙏

  • @btk9841
    @btk9841 ปีที่แล้ว +3

    Yes, not only beautiful, technically savvy, and very much in the know of all things, you'll 3 will achieve far more in " today's and tomorrow's world". Wish Mr and Mrs Priyasad... the best of the best and God's endless blessings on you all... GOD IS GOOD!

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 ปีที่แล้ว +1

    3 sister👧👩👧 vlogs mage youtube active kara thiyannae,හරිම ආදරෙයි oyala 3ta ,dinesh malli විතරයි අඩුයි ,🎂wish your Happy day👨‍❤‍💋‍👨 uncal,and unti ,.😃

  • @sachilafernando5892
    @sachilafernando5892 ปีที่แล้ว +1

    Mekath harima lassani .hamadama shanu akkige vedios baluwata mama kawadavath comment karala na meka thamai mage 1st comment eka .aththatama mama godariyak kamathima kenek thamai akki oya .hamadema hodata kara ganna

  • @hansikavindi9941
    @hansikavindi9941 ปีที่แล้ว +2

    ඊයේ හීනෙන් දැක්කනේ මම saranya බබාව😍❤️

  • @diliniupeksha2616
    @diliniupeksha2616 ปีที่แล้ว +2

    ආසාවෙන් බැලුවෙ 😘😍❤️ හැමදාම සතුටින් ඉන්න හැමෝම

  • @harrikazliyza6928
    @harrikazliyza6928 ปีที่แล้ว +11

    So blessed to have such a beautiful unity family. These days its sooo hard to find a family like this.. would love to watch more vlogs tc

  • @ayeshasanjeewani1865
    @ayeshasanjeewani1865 ปีที่แล้ว +3

    Divithura eketh oya inna kotasa vtry blnne. 🥺❤️. Godk adarei akkiyo ❤️