ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විනාඩි 43 episode එකට මන් ගැන කියන්නෙ විනාඩි 3ඉ තම්මේල් එකත් මගේ එකම දාල.තෑන්ක්ස් මැනික😂😂 මාව හිට් කරනවට ආදරෙයි ...ඔයා බලන්න ඒ හාමුදුරුවන්ගෙ track වලට වීඩියෝ 2000ක් විතර තියේ..මන් ඒකට පිලිවෙලට කලා ඒක මිනිස්සු බැලුව.එච්ච්‍රයි ඔයත් ප්‍රමුක අනේ මන්ද ඉතිම්
kelaniye koheda
මේක ලංකාව මධුවෝ😂 හුගක් උන්ට තීන්නේ තමන්ට ටැලන්ට් එකක් නැති කම😁
අඩො අඩො 😂😂
මචං මෙ දවස්වල ගොසිප් එකක් යන උඹ සමලිංගිකයි කියන කාරණයෙ ඇත්ත නැත්ත මොකක්ද?🤔🤔
Oucft
ඒ කොලු පැටියාගෙ රංගනය..ෂෝක්...අපි හරිම ආදරෙයි...ඒ...කොලු.පැට්ටට.....අනේ.ඒකට.....මොනවත්.කරන්නෙපා..
අනේ අපේ පොඩි හාමුදුරැවානේ ඔය ටික් ටොක් පැටිය ගැන මොකුත් හිතන්න එපා. ඔබ වහන්සේගේ කටහඬයි, ඔය කොලු පැටියගේ රඟපෑමටයි අපි ආදරෙයි.
Ow ane
Podihamuduruwa oyata k ... paw oyata gotaya
😅
😄😄😄😄
අනෙ හම්මුදුරුවනෙ ටික් ටොක් කොල්ලා ගැන ලොකුවට හිතන්න එපා.හාමුදුරුවන්ගෙ කටහඬ නිසා තමයි අපි උගෙ විඩිඔ බලන්නෙ ඔබවහන්සේගේ වචන අපිට මතක් වෙන්නෙ
Tik tok කරන්නේ නපුන්සකයො😆
@@ashokanishshanka313 බලන්නේ ?
මෙ පිටකොටුව දේශපාලුවන්ට කඩේ යන්න එපා...???? ටික් ටෝක් කරන අහිංසක කොලුවාට උදැල්ල නොදා පාඩුවේ ඉදපං හරිද😭😭😭😭😭
මහා ලොකුවට හාමුදුරුවන්ට බනින්න එපා !! මේ ඉන්නේ හාමුදුරුවෝ කෙනෙක් !! දේශපාලනය කරපු එකම හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ නෙමෙයිනේ නේද ?? හාමුදුරුවෝ ගැන දන්න අය දනන්වා...තමන් ඉන්න පන්සල හදාගන්න ලස්සනට ගොඩක් කැප වුනු හාමුදුරුවෝ කෙනෙක් .....මොකද හාමුදුරුවෝ අපවත් වෙද්දි පන්සල අරන් යන්නේ නෑනේ පන්සල හැදුවෙත් අපිට වදින්නයි !! ගරුකරන්න බැරි නම් කට වහන් ඉන්න !! අඩුම තරමේ සිවුරටවත් ගරුකරන්න මෝඩ කුහක මිනිස්සු නොවී !! හාමුදුරුවෝ ගොඩක් පින් පාටයි ගොඩක් රටට වැඩ කරපු කෙනෙක් . හාමුදුරුවෝ දෙශපාලනය කලා කියලා බනින්නේ ගෝඨාභට සර්ට කඩේ ගියා කියලා බනිනවනේ...මතක තියාගන්න හාමුදුරුවෝ කතා කලේ රට වෙනුවෙන් . හාමුදුරුවන්ම කියනවනේ දේශපාලනය ගැන කලකිරීමක් තියෙන්නෙ කියලා....ඒ නිසා වචනයක් මේකේ type කරන්න කලින් දෙපාරක් හිතන්න !! හාමුදුරුවෝ කවුද ඔයාලා කවුද ? තමන්ගේ තැන දැනගෙන අනිටයට ඇගිල්ල දික් කරන්න
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ බණ දේශනාවන් ශ්‍රවණය කරන්න පටන් ගත් දවසේ සිට මං තේරුම් ගත්ත එකම දෙයක් නම් ඇත්ත ඇතිසැටියෙන් නිර්භයව කතාකරන .හොද ප්‍රථිපත්ති වලට ගරු කරන ස්වාමීන් වහන්සේ නමක්. කව්රු මොනදේ කීවත් බුද්ධිමත් දැක්මක් ඇත්නම් තේරුම් ගැනීම ඔවුන් සතුයි..ඔබවහන්සේට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ තක්කඩ් වසල දේශපාලුවන්ට කඩේ යන්න එපා මන් ගොඩක් ගරුකරා ඔබවහන්සේට ඒත් මෙ වසල තක්කඩ් දේශපාලුවන්ගෙ ගුණ වයන්න එපා ඔබවහන්සේගෙ ගෞරවය රැකගන්න කලකිරුනු අපේ හිත් නැවත හදන්න නැවත අපට කොටුවෙ හාමුදුරුවෝ දකින්න සලස්වන්න ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
මෙි චැනල් එකේම දැක්ක බංදු සමරසිංහ බිංදුට කරපුදේ නිසා ඒ මනුස්සය දුක් විදිනවා . අපේ පොඩි හාමුදුරුවෝ මෙි හිතන විදියට මං ගරු කරනවා.. සාදු සාදු 🙏🙏
අනිවාර්යයෙන් බන්දු සමරසිංහ බලන් ගිහාම කුහක මිනිහෙක් .එ සුනිල් පෙරේරා කියන්නේ හොඳ පුද්ගලයයෙක් .
මේ වගේ අය සිවුරු දරන් ඉද්දි බුදු දහම මේ තරමින් හරි බේරිලා තියෙන එක ගැන සතුටුයි....
එහෙම කියන්න එපා උන් වහන්සේලාට චරිත සහතික දෙන්න ඔයාලා කවුද?
උඹෙ අමිමගෙ වාහෙ 😂@@anushkasanjeewani7958
ගෝඨාභය දිනපු අලුතනම් කිව්වේ හාමුදුරුවන් තමයි සර්ව දිනවන්න හොදටම කරේ කියල. හාමුදුරුවන් දැන්නම් ඒක භාර ගන්න කැමති නෑ වගේ.
heethuwa thamai waduranta dali PIHIYA deela thiyena nisaa...amma moo nathiwa baninna inna kottasayak NIAA...
මටත් මතකයි මූ එහෙම කියුව
Minisuta at the tittai
@@dilanmadanayake1486 මූ කියල හැඳින්වූයෙ9 1 8 0 කෝ ටී 5 0 ලක්ස 3 6 දාස්සි ල් ස මා ද න් වැ ස ද හ ම් බ ණ කියනසං ඝ යා ගෙ න් න ම ක ට ද ?එ හෙ න ම්අ යි එ ස් වු ව ත්ස දාපි ට ස ක් ව ල ත් අ වී වි සවාරී ලැ බී ම ටකේන්දරයේ ඉ ඩ ඇ ති වග දක්නට ඇ ති !!!
සම්බුද්ධ සාශනය , රට වෙනුවෙන් ඔබ වහන්සේ විශාල මෙහෙවරක් කරනවා. බොහෝම පිං. සාධූ! සාධූ !! සාධූ !!!.
මේ හාමුදුරුවන්ට බනින්නෙ වහල්ලුවෙන්නැති . අපිත් ගෝඨාභය දිනවන්න ගොඩාක් කඩේ ගියා එහෙම කලේ ගෝඨාභයට ආදරේකට මේ වගේ පඹයෙක් වෙයි කියලා නෙවෙයි රටට අසරණ මිනිසුන්ට නැති වෙච්චි ගෞරවය ආයෙමත් රටට මිනිසුන්ට ලබා දෙයි කියලා ..ඒ විස්වාසය නැති කලේ ගෝඨාභය මිසක් අපිවත් කොටුවේ හාමුදුරුවෝවත් නෙවෙයි . මං නම් ගොඩාක් ගරු කරන හාමුදුරු නමක් .ඇත්ත කතා කරනව.මිනිසුන්ට බනිනව .ඒ හිතේ කරුණාව නැතුව නෙවෙයි ..දැන් මේ සමාජයේ ඉන්න සමහර මිනිසුන්ට ඔහොම කතා කරන්න ඕනේ..ගතයුතු දේ 99%ක් තියෙද්දි නොගත යුතු දේ උලුප්පා මිනිස්සු පව් පුරෝගන්නවා .
ඒක ඉතිං අපේ ලංකාවේ අයගෙ හැටිනේ.....මොන දේකලත් දකිනනේ වැරදි පැත්තමයි
අනිවාර්යෙන් 🌹
සහතික ඇත්ත මිත්‍රයා !!
ඒක තමා කුඩු ලංසටයි , ගොන් ජොනියටයි කඩේ යන්න ඇත්තේ 😆😆😆
මමනම් මේචර කල්පයක් බලසිට්යේ මේකට. කියන්නේ ටීක්ටොක් එකට ඇයි මේකට මෝකුත් කියන්නේ නැන්නෙ ඇයි කියලා... මට නම් හරිම දුකක් දැනුනා ඔය හැම ටීක්ටොක් එක දැක්කම.... ඉනින් අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට තුරුත් ගෙ සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා මම ඔබවසේගෙ බණට මමහරිම කැමැනේනා අහනවා... මම සාවුදිවල 💗 💗 💗 💗 තිදුක් නිරෙගීවේවා
හාමුදුරුවන් ගේ Tik tok සෙට් එක බලපු උන් කෝ බලන්න
pinnayo tika😂
මම විතරද ඉන්නෙ,මම විතරද කරන්නෙ,අරය ඒමයි මෙයා ඒමයි කිය කිය තමන්ව අනුන්ට සාපේක්ෂ කරන්න එපා.අපි ගරු කරන්නෙ චීවරයට.මොකද චීවරය දරාගෙන ඉන්න හැමෝම සාන්තුවරයන් නෙමේ කියල කවුරුත් දන්නව.බුදුරජාණන් වහන්සේගේ එකම පරමාර්ථය වූ ලෝකොත්තර නිවන කරා මෙහවන එකම බණ දේශනාවක්වත් නූතන චිවරධාරීයන්ගෙන් ඇසීම කලුනික හොයනව වගේ වැඩැක්.සිවුරක් පොරව ගන්නෙ නිවන අවබෝධ කරගැනීම පිණිසමැයි ප්‍රතිඥා දුන්නට ආරණ්‍යය සේනාසනයක හාමුදුරු නමක් ඇරෙන්නට අන් සියලුම දෙනා පට්ට ආතල් එකක් ගන්නා හැටි නම් මනාවට පේනව.
Hariyatama hari dr
හරියටම හරි ..
දේශපාලනේට ඇවිල්ලා විනාස උනා. ඉස්සර ආස චරිතයක් 🙂
මොනවා කීවත් කොටුවෙ පොඩි හාමුදුරුවෝ හැමවෙලේම කතා කලෙ ඇත්ත ඇත්ත නොදන්නා පර හැත්ත ට මේවා වාචාල ..ඔබ වහන්සෙට නමස්කාර වෙවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි දීර්ඝායුෂ වේවා
කොටුවේ පොඩි හාමුදුරුවොයිරත්නපුරේ ටික් ටොක් මල්ලියිඉන්න කන් ජීව්තේ මල්..😀😀දෙන්නා දැක්කම නිවන් දැක්ක වගේ තමයි..දෙන්නාම දක්ෂයි🙏
පට්ට කොමන්ට් 👍👍🤙
නිවනට අගෞරව කරන්න එපා කොල්ලො
අඩොව් රත්නපුරේ ත අඩේ අපේ පැත්තෙනෙ
දේශපාලනයට ගිහින් 💩💩 වුනාම මොන බන කිව්වත් වැඩක් නෑ.
කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්ස ඔබවහන්සේ දකින්න ආසයි මම ඔබ වහන්සේ දන්නා කෙනෙක් කහටගස්තන්නේ කිරමනකැටියේ කෙනෙක් අපේ අම්මා ඔබවන්සේ හොදට දන්නා කෙනෙක් හැකිනම් පොන් නො දෙන්න බුදුසරණයි
හරි හෝ වැරදි ගිහියන් හැටියට හාමුදුරුවන්ට බනින්න එපා යකුනේ..නිකන් මොකටද පව් පුරවගන්නේ.
ස'ට කඩේ ගිහින් හොදටම කරගත්ත..අපේ කුනුහරුප බණ සාදු 😂💔
😂🤣😂🤣
😂😂😂😂😂😂😂👍
අනෙ මන්ද මමනම් දේශපාලනය දන්නෙ නැ ඒ ගැන අහද්දිත් කලකිරෙනවා. නමුත් මම පොඩි හාමුදුරුවො බන කියන විඩියො පහ හයක් අහලා තියෙනවා ඒත් ඒ කියන බන අද සමාජයේ වෙන ඇත්ත සිදුවිම් මොන භාෂාවෙන් මොන වචනයෙන් කිවත් මටනම් හිතෙන්නෙ ඒ හැමදෙයක්ම දැන් සමාජයෙ වෙන සිදුම් කියලයි හිතෙන්නෙ.ඇත්තටම දැන් ඉන්න සමහර තරැණියන් ඉන්නවා ඇදගෙන ඉන්න ඇදුම ඇදගෙන තමුන්ගෙ දෙමාපියන් ලග ඉන්නෙ අඩ නිරැවතින් .
යථාර්තය නොදැනයි ඔබ වහන්සේටවැරදි කියන්නේ ,ඔය ලොකුවට කථා කරන ,පන්සල් නෙමෙයි අායතන වගෙ පවත්වාගෙන යන තැන් වල බලන්න කියන්න,කිසිම කෙනෙකුට උදව් කරන්නේ නැහැ.
😂🖕🏻
ape hamuduruwo selenna epa.....me comments balala hitha wattage ganna epa...karapu honda dewal samaja gatha karana eka hondai...nettham minissu hithanne hamuduruwaru pinata kaka ohe innawa kiyala...oba wahanse hitha honda kenek....boru thempathkamak mawagena ne.....awanka de pannanawa.....budu saanai....!!!
ඔව්
බන කියන්න අපේ හමුදුරුවනේ එතොකොට වැඩිහිටි නිවාස ඔනේ නැ අපි ආදරේයි ඔබවහන්සේට බුදු සරණයි
ඇත්තෙන්ම වැඩි හිටි නිවාස නැති කරන්නයි අපි වග බලා ගන්න ඕනේ.
බෞද්ධයා විසින්ම බුදුදහම විනාශ කරනව කියන්නෙ ඇත්තක් 😥😣😣
උන්වහන්සේ දෙස මතුපිටින් බලන්න එපා .
Ehenam kapala athulinma balamu
@@prabhasri1279 kohenda balanna one danna neda ☺️🙈
@@anutharanga8365 ඇ තු ලෙ .. ඇ ත් තෙදේස පාලන මත !!!
බුදු හාමුදුරුවන්ට ත් අපහස කරා තවත් මොනාද .බුදු සරණයි හාමුදුරුවනේ. 🙏🙏
Ane hutto me hamuduruwo kenekda wachalayekne
@@samma4447 idakin gothaya tho wage moda musalayek yakoo 😂😂
@@samma4447 Hukapun ponna pamkaya
සමාවෙන්න අපෙ හාමුදුරුවනේබන දේශනා කිරීමේදීරාගයද්වේශයමෝහයමතුවන ආකාරයෙන් බන දේශනා කිරීම සුදුසු නොවන බව අසා තිබේවැරදිනම් නිවැරදි කරන්න
ඔබ වහන්සේ කරන්නේ මොන තරම් සේවාවක්ද බව පුද්ගලිකව මා දනි නොසැලි ඉදිරියට යන්න අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!!!
රටකට ගියොත් සල්ලි එකතු කරන් යන්නෙ මෙයා..කොරියාවටත් ආවනෙ..ඒත් එහෙමයි..මම VIP නෙමෙයිලු..ඇදන් හිටපු සිවුරමලු ඇදන් ආවෙ..මිනිස්සුන්ගෙ අහින්සක සල්ලි වලින් VIP වෙලා වැඩක් නෑ හාන්දුරුවනේ..නිවන ගොඩක් දුරයි ඔබට..ගිහියො හැටියට අපිත් වැරදි කරනවා..හැබැයි සිවුරකට මුවා වෙලා නෙමෙයි..වචනය සංවරකම බල්ලට ගිහින්..අපේ හාන්දුරුවනේ..කමක් නෑ සල්ලි ගොඩාක් හොයන්න..ටාගට් ගහන්න..ඕල් ද බෙස්ට්..
,මෙකෙ කමෙන්ට් දැක්කාම අපේ සින්හලයා ගැන පුදුම කනගටුවක් හිතේන්නෙ බුදු සරණයි පොඩි සාදු
මෙි හාමුදුරුවන්ට අපහස කරලා කතාකරන එක .කවදාහරිම විදවයි කොටුවේ පොඩි හාමුදුරුවන්ට අපි හදවතින්ම ආදරෙයි .තෙරැවන්සරණයි අපේ පිං වත් හාමුදුරුවන්ට .🙏🙏🙏🙏🙏🙏🙏
තමන්ගේ ගමේ පාර අඩි පහක් උස්සන්න දේශපාලනඥයන්ට කඩේ ගිහිල්ලා රටත් ශාසනයත් අඩි ගණනාවක් වළපල්ලට දාල තියෙන්නෙ අපේ හාමුදුරුවනේ
දේශපාලනය කළේ ගමේ පාර හදාගන්න 😁😁😁😁😁😁හරි සතුටුයි
බුද්ධ පුත්‍රයෙකුට අපහාස කරන විපාකය දිට්ඨධම්ම වේදනීයවම විපාක ලැබෙනවා.කාලයට ඔබින ධර්මය දේශනා කරන ඔබ වහන්සේට අසත්පුරුෂයෝ වහසි බස් කියනවා. නමුත් සත්පුරුෂයෝ ඔබ වහන්සේගේ ධර්මය අසනවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශනා තාත්විකයි. මා දකින එකම වැරැද්ද දේශනා කිරීමේදී පාවිච්චි කරන බාශා ශ්‍ය්ලීය තමයි ටිකක් හාමුදුරු නමකට නුසුදුසු.දේශපාලනය ඕනෑම කෙනෙකුට නිදහසේ කරන්න පුලුවන්.ඔබවහන්සේ බුද්ද දේශනාව අනුව දාර්මිකව ජීවත්වනවනම් එයයි උතුම් ඔබවහන්සේට බුදු සරනෛ.
අහන එකට උත්තර දෙන්නෑ නෑ මෙහෙමයි එහෙමයි ගගා කතන්දර ගොඩ 😅
Bs
ඔබ වහන්සේ ගැන තිබුණ ප්‍රතිරූපය වෙනස් වුණා ස්වාමින් වහන්ස. සියලු කටයුතු සාර්ථක වේවා
ඔව් අපේ හාමුදුරුවනේ oba වහන්සේගේ කතාවෙත් ඇත්තක් තියනවා, සමහරු දෙමවුපියන්ට මැරුණම දානේ දෙනවා ඉද්දි බලුකොටුවට දාලා තියනවා,
මට තම මතකයි අපේ කොටුවේ පොඩි හාමුදුරුවෝ වකුගඩු දන් දිමෙන් පසුව 2006 වර්ෂයේ යාපනයේ කන්කසන්තුරේට වැඩියා තිුවිද හමුදාවට සහ පොලිසියට සේත් පතා බෝධි පුජාවක් තියන්න . එදා ඔබවහන්සේ තමන් සිටින තත්ත්වය ගැනවත් නොසිතා ඒ කලේ තිබුණු යුධමය තත්ත්වය නොසිතා තමයි එදා වැඩියේ ඔබවහන්සේ අද කලේට ගැලපෙන බණ කියන නිසා අපේ රටේ සමහර මිනිසුන්ට රිදෙනවා ඇති කලින බණ නැතිව අපේ මිනිසුන්ට ජාතක කථා කියලා හරියන්නේ නැහැ . අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයක් දිර්ඝ ආයුෂත් ලැබේවා .
මන් ගොඩක් ගරුකරපු හාමුදුරුවෝ නමක් ඒත් තක්කඩ් දේශපාලුවන්ට කඩේ යෑමත් සමග අප්‍රසන්න හාමුදුරුවෝ නමක් උනා මොකද මෙයා කිවුවෙ ජීවිතේට දේශපාලනය කරන්නැ දේශපාලුවන්ට කඩේ යන්නැ කියලා මන් බුද්ධ ශ්‍රාවකයෙක් කියලා බුදුහාමුදරුවො ඡන්දෙ ඉල්ලුවොත් බැහැලා වැඩකරනවා කියලා එහෙම කියනකොට අපට මාර සතුටක් දැනුනා එහෙම කියලා තක්කඩ් දේශපාලුවන්ට ඇයි කඩේ ගියේ
තරන්ග අයියෙ අහන්න ඕනි ප්‍රශ්න ටික නම් ඇහුවා. ඇත්තටම හාමුදුරුවනේ වචන ටිකත් වෙනස් උනා නම්.
මම ආදරනීයම ස්වාමින් වහ්න්සෙ මෙ... තව තව යහපත් දේ කරන්න ශක්තිය දයිර්‍යය ලැබේවා 😍
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට රටක් ගරු කලා..හැබැයි එක් පක්ෂයකට තදින්ම කඩේ වැඩියා..දැන්නම් අපෝ කියල හිතිලා තියෙන්නෙ..
Hi
ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ...හැමෝගෙම අඩුපාඩු හරි වැරදි තියනවා ඒ අතරින් ඒ වැරදි පෙන්වා දීම හා ඒවා ඔබවහන්සේ හදාගන ඉදිරියට යන්න තෙරුවන් සරණයි සියලුම දෙනාට
Hiiii
@@indikajayalath4356 😁😁
Moko wenne
මට හිතෙනවා හාමුදුරුවොන්ගෙ වචන වලට වඩා ප්‍රමුඛ කොල්ලාගෙ වචන සංවරයි කියලා. අනේ මන්දා..
කාගම ස්වාමින්වහන්සේ වගේ රටට වටිනා දහම මිනිස්සුන්ට කියාදෙන ස්වාමින්වහන්සේලා ගෙන්නුවනම් මේ චැනල් එකෙත් නරබන්නන්ගේත් ජිවිත ආලෝකවත් වේවි !
හරියට මේ හාමුදුරුවෝ විතරයි වකුගඩු දන්දීලා තියෙන්නේ බණ කියනවාට වඩා වකුගඩු දන් දුන්න එක ගැන තමයි නිතරම කියවන්නේ
අැයිඔයත්.වකුගඩුදන්දිලතියනවද.පොඩිහාමුදුවොකියන්නෙ.කරපුදේනේ.
හාමුදුරුදෝ දෙයක් කරපු නිසානේ ඒක ගැන කියන්නෙ...නොකිව්වනේ අපිත් දන්නේ නෑනේ...හොද වැඩක් කලාම ඒක කියන්න ඕනී තමා !! හොද වැඩ කරපු මිනිස්සු ඒවා රහස් විදියට තියන් හිටියනම් අපි තාම ඒවා දන්නේ නෑනේ . ඒ නිසා කරපු හොද දෙයක් ගැන සිය පාරක් කතා කලත් අහගෙන ඉන්න ! ඔයා වකුගඩුවක් දන් දීලා තියෙනවද ?? දනන්වද ඒක කොච්චර් අමාරුද කියලා ?? එක වකුගඩුවෙන් ජීවත් වෙන එක කොච්චර අමාරුද දන්නවද ඒක නරක් වුනොත් තම්න්ගේ ජීවිතේ නැති වෙනවා...මොකද දීපු එක ආයිම ගන්න බෑනේ . ඒ නිසා ඔය විදියට කතා කරන්න එපා ඔයාට මයි හොද නැත්තේ
අපහස කරන්න එපා🤨
දිපු දෙයක් කිවුවා කියලා කිසි අවුලක් නැ ඔයා අවුල් කර ගත්තාට
ඒ කොල්ලට වෛර කරන්න යන්න එපා කොටුවෙ ඔබතුමා ඔබතුමාගේ කටට බ්රේක් නෑ අන්න ඒකයි කුණුහරප නේ කියවන්න bana kiyan ඇවිල්ලා ගැහැණු කොහොමත් ආසයි කුණුහරප අහන්න අන්න ඒකයි ඇත්ත
අපෝ ගෝටාබය ජනාදිපති කරන්න පුදුම කැක්කුමක් තිබුනා අපේ හාමුදුරුවන්ට .තරුන පිරිස් ගොඩාක් හාමුදුරුවන්ගේ කීමට චන්දෙ දුන්නා.දැන් කොහොමද අපේ හාමුදුරුවනේ .අහින්සක මිනිස්සු විදින දුක....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤
හාමුදුරුවන් කියන්නෙ තමන්ට වගේම අන්‍යයන්ට රටට වැඩදායි කෙනෙකු වෙන්නට,මෙතුමාගේ බණ පද වලින් ගන්න ආදර්ශ තියනවා විහිලුවෙන් වුනත් උගත යුතු දේවල් උගන්නනවා, හම්බකරපු මිල මුදල් සමාජ සේවා කටයුතු සදහා යොමු කරල තියනවා ඒ ගැන සතටු වෙන්න ඕන ,සමහරු කමෙන්ට් දාන්නෙ උන්නාන්සෙට වැඩිය එයාල කටයුතු කරල වගේ .මොනයම්ම දෙයක් ( සමාජ සේවා කටයුතු කටයුතු ) කරන කෙනෙක් ස්තුති වන්ත වෙමු අගය කරමු ඒත තමයි යුතුකම පුංචි වැරදි වෙනවා ඇති . ඒත් හොරකම් මැරකම් කරල නැහැනෙ හොද දේ හොද විදිහට දකිමු,තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Eka aththa ape binge hating varadak vitharai hoyanne karana eva balapiyau
සද්දාවෙන් වකුගඩු පුජ කරානන් කවදාවත් කියවන්නෙ නැ අපෙ හමුදුරුවනේ .ඔබ වහන්සේ කරානන් එය ගොඩක් හොඳ දෙයක් .නමුත් ඔබ වහන්සේ දර්මය කියන උතුම් බුදු දහම පිලිබදව කිශිම අවබෝධයක් නැ .ඔබ වහන්සේට දර්මය අවබෝද වේවා.🙏🙏🙏🙏🙏🙏🙏
Hamuduwanta bana kiyanna epa
ව ස ව ත් මා ර කිව්වො ත් කියන්නෙ ත්එ හෙ ම මැ ත මා !!!
කලින් පිළිතුර ෆු එන්ටටේන්මන්ගෙ ලිළිතුරට !!!
එ හිමි ත ම පි න් ක ම ගැනඋ දා න වැ කි නො කියතො ත්කො හො ම ද ඒ අන් අයඅනුමෝදනය වන්නෙ ? !!!
ති පිටකයෙ උ දා න පා ළි ය . කියවලා නෑ !!!
බුද්ධ චරිතය,බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනීසිටිමින් බෞද්ධයන්ට නිවැරැදි මග පෙන්වනවා වෙනුවට. දේශපාලකයො කරන දේවල් කරන්න ඕන නම් මහන වෙන්න ඕන නෑනේ. පාරවල් හදන්න, ගොඩනැගිලි හදන්න, පන්සල් ලොකු කරන්න හාමුදුරුවරුම ඕන නෑනේ
වංශ කතා කියවලා නෑ !!!
😀😀 මඩ ගැහුව්ව අයට පින් සිද්ධවෙනව හාමුදුරු වෝ ටිකක් හැදිල වගේ 😂😂
මේ රටේ අද තියන තත්ත්වයට මේ චීවරදාරින් වගකියන්න ඕනී.රට විනාසයි....ජනතාව හිඟා නොකා හිඟා කනවා..එයාලට දෙවේල ලැබෙනවා....කරපු පාපය කවදා හරි තේරුම් යයි..
යාළුවා ඔයා අවබෝධයෙන් වචන හසුරුවන්න නිකන් පව් පුරවාගෙන අපා ගතවෙන්නෙපා මොකද ඔබේ ඔය ගැරහිම තුල බුදු රජාණන් වහන්සේ ඇතුළු නිර්දෝෂී සන්ගරත්නය ඉන්න නිසා = හාමුදුරුවෝ, ද පාදලි , ද පූජක, ද ගිහියා, ද අදාල නෑ ඔය හැම කෙනා තුලම වසල යෝ ඉන්නා බව ඔබ තුමා නොදන්නේ ද? තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
@@chanumax2872 mama waga kiyanney mage hengeemata vitharai...mama budu kenek ho niweradi kisima kenek elakka kaley ne....oyage theyrum geneema adaala ne....orni kenek orni deyak hithapuwawe.
රට තියෙන තත්ත්වයට සුද්දාගෙන් රට ගත්ත දවසෙ ඉදන් රට විනාශ කරපු දෙශපාලකයො වග කියන්න ඔනෙ
@@ruwanmalinga1114 දේශපාලකයෝ හැදුවෙත් ගනින්නාන්සේලා....පිරිසිදු බුද්ධ පුත්‍රයන් ජනතාව ධර්මයෙන් සංසිඳවමින් නිවන් යන්න පාරමිතා පුරනවා..V8 සාදුලා සියළු කම් සැප විඳිමින් ව්‍යංගයෙන් රට කනවා....
වි8 හමුදුරුවරු ඇති ඔක්කොම වි8 හමුදුරුවරු නෙවෙයි.. ඔයා.දෙශපාලනයට කඩෙ යන කෙනෙක් වෙන්න ඇති මන් නම් එම එකෙක් නෙවෙයි... දෙශපාලනය ගැන කතා කරන්නවත් කැමති නැ
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🏵️🏵️🏵️
හරිම අවන්කවයි හාමුදුරුවෝ තෙරුවන් සරනයි Tike tok කරන කෙනාට මුකුත් කියන්ඩ එපා හාමුදුරුවනේ එයා ඔබ වහන්සෙගෙ මිනිස්සුන්ට දැනෙන්න කියන්නෙ හොදම කොටසක් අරන් නැත්තං මිනිස්සුන්ට ඔවා මතක නැතිවෙනව .මන්නං කියන්නෙ හාමුදුරුවන්ගෙ පොඩිදෙයක් හරි කියන්ඩඔනී දැනෙන්ඩ
ඔබවහන්සේ හරිම නිහතමනි කෙනෙක් හරි තැන හරිදේ කර ඔබ වන්සෙට තෙරුවන් සරණයි
සිල්වත් හාමුදුරුවෝ අතරේ සිවුරු පෙරවන් ශාසනේ විනාස කරන්න ආපු අය බුදු හාමුදුරුවෝ ජීවමාන කාලෙත් හිටියා... දැන්නන් සිල්වත් හාමුදුරුවෝ අඩුයි... අපේ ආගමට බුදු හාමුදුරුවෝන්ගේ දර්ශනයට ගරු කර නිවන සොයා යන අයටයි සංඝයා කියන්නේ... අපි දුක් වෙන්නයි ඕනී මේවා දැකලා
ගත යුතු දේ පමණක් ජීවිතයට අරගන්න.
Hii
ඈත ගම්වල අය තමයි මේ බන අහන්නේ හොඳයි හොඳයි නියමයි කිය කිය හිනාවෙවි....
හාමුදුරුවන්ට කවදාත් අපහාස කරන්න එපා බ්න් 😥😥
A hamuduruvantane apahasa karanna naraka me kauda
Aniwarayenma apahasa karala widawanna wenawamai
@@mptech4352 උබ දැක්කද බන් මේ හාමුදුරුවෝ දූශනය කරනවා ඒ ලමයව බලන් ඉදියද උබ😂
@@mptech4352 pinnayo
@@mptech4352 hamuduruwo lami dooshny krnne ne bllo. Muslim plli wl Inn ewun nm lami dooshny krnw. Mn deklm thiynw.
හාමුදුරුවෝ සංවර වෙනවානම් ගොඩක් වටිනවා නේද?
අපේ හාමුදුරැවෝ දේශපාලනය අතහැරලා අපට බණ දේශනා කරන්න.ඔබ වහන්සේගේ බණ සත්තයි. ඇත්ත කියනවට මිනිස්සු කොහොමත් අකමැතියි. ඔබවහන්සේට පිං .ටික් ටොක් කරන එකා දැන දැන අපා ගත වෙනව.ඒ ලමයා ගැන ඇත්තටම දුකයි. කර්මය ගැන දන්නෑ ඒකයි මේ. බුද්ද චීවරයට ගරැ කරපල්ලා මිනිසුනේ.
Eka aththa
Kunuharpa කියන්නේ නැතුව bana kiyantama බැරිද dan
@@darshithafernando855 විනය පිටකෙ බුදු මුවෙන් පිට වූ ස .ද හ ම් ප දකියවූවො ත්කට ස ද හ ට මැ වැ හි ලා යා වී පු දු ම හිතිල !!
ඌ මහ පව් කාරයෙක්. ඒ හැකියාව වෙන දෙයකට යොමු කලානම් වටිනවා
ඔබ වහන්සේ දේශපාලනය කරාටවත්,දේශපාලනය කරපු එකම හාමුදුරුවො නිසාවත් නෙවෙයි.ඔබ වහන්සේට මිනිස්සු ආදරෙයි ගොඩක්.ඒ මිනිස්සු වෙනුවෙන් හොද ආදර්ෂමත් බනක් දේශනා කරන්න.ඔබට ආදරේ කරන ජනතාව එය ආදරෙන් වැලද ගනී.එයින් මේ රටට ආශිර්වාදයක් වෙයි.අපේ බුදුදහම රැකෙයි.
අපට නමි හොදයි ඔහොම තමයි අද අයට බන පහදල දෙන්න ඔින
අපි හෙට මැරෙයිද දන්නෙ නෑ පිං කරපල්ලලු.කුසල් ගැන ඔබවහන්සේ දන්නෙ නැද්ද හාමුදුරුවනෙ.ඔය චිවරය දාගෙනත් නිවන් දකින්න අයිඩියා එකක් නැද්ද ඔබවහන්සේට.
බුදු බණ පදයක් අහන්න ගොඩ කල් ඉදන් අහන්න බැලුව මුන්වහ්න්සේ ගෙ දේශනාවල..තවම නැ..හැබැයි හිනාවෙන්න fun ගන්න කැමති අය හො ගාලා මෙව අහනව
අපෙ හාමුදුරුවනේ ,ඔබවහන්සේ මමනම් ,ඉතාමත් ම අගය කරන හිමි නමක් .
මමත්
අපේ රටේ මිනිස්සු අනුන්ගෙ ඕපාදූප අහන්න...සොයන්න .... මඩ ගහන්න හරි සූරයි. බුදුන්වහන්සේටත් නිගා කලා මාර දූවරු. අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි. පරාක්‍රම ඔබටත් ස්තුතියි.🙏🙏🙏
Sorry pramu T.V. sthuthiyi.
ගොඩනැගිලි හදව්වේ අපිට හම්බුන සල්ලි නෙවෙයි හාමුදුරුවෝ.බුද්ධ ශාසනයට නේද?
ජාන්ගියට ජාන්ගිය නොකියා මීශායිලේ කියන්න අපේ හමුදුරුවනේ බු ස
දේසපාලනය කරල රටට මොකද වෙචිච සෙතේ අද රටෙි මිනිස්සු හිටියට වැඩිය අගාදෙට වැටිල අහිංසක මිනිස්සුන්ට ජිවත් වෙන්න බැ බඩුමිල අහස උසට ගනන් අසාධාරනය රජ කරනවා හොරැන්ටයි මිනි මරැවන්ටයි සමාව දිල පාර්ලිමේන්තුට ගේන එකනමි කෙරැවා රටෙි ඉඩමි ටික චිනෙට ඉන්දියාවට අමෙරිකාවට දුන්නා දිපුවා ගන්න ආපු අය දැන් රටම දෙනවා දැන් සැපද
ගෝටාබය කියන්නෙ නාගරාජයෙක් කිව්ව ඔබට දැන් මොනවද හිතෙන්නේ හාමුදුරුවනේ
බන නෙමෙයි කියන්නෙ ඕපාදූප ඔය හාමුදුරු කෙනෙක් නෙමෙයි චීවර දාරියෙක් බුද්ද දර්ශනය නොදන්න අයට හාමුදුරුවෝ මිනිස්සු කැමති අදහන්නෙ මිත්‍යාදෘස්ටිකයෝ
සමාජෙ වීඩියෝ කොච්චර වයිරල් වුනත් ඒවා එහෙම තත්ත්වෙකට ගේන්නෙ මෝඩ මිනිස්සු .. එයාල ගෙ ගතිය අනුන්ට ඇගිල්ල දික් කරන එක මිසක් තමන්ගෙ අඩුපාඩු විමසල බලන එක නෙවෙයි...මොකද ඔය වීඩියෝ මම දැක්කේ අද .. එතකොට මන් ජීවත් වෙන මන් හදාගත්තු වටපිටාව ගැන මට සතුටක් තියනවා...රටේ කොහොමද දැහැමි පාලකයෙක් බිහිවෙන්නේ පව් කරපු මිනිස්සු සිටිද්දී... ඔවුන්ට තවමත් අවශ්‍යතාවයක් නැහැ දැහැමි ජීවිත් වෙන්න... ධර්මය ඇසුරු කරන්න... මේ මිනිස්සු හිස් මුදුනින් තියාගෙන යන මේ දියුණුව යන්නේ අගාතයකට... මිනිස්සු විදින්න තියන ජීවිතේ විදවනවා ..
සිවුරු දාගන මහන ජීවිතයට ඇතුළත් වුණාට පස්සෙත් අයි ඔබ වහන්සේලා නැවතත් ගිහිජීවිතේ වෙඩ කරන්න පටන්ගන්නෙ. බුදුන්වහන්සේ සියලුම සැපසම්පත් ගැන කලකිරිලයි ගිහි ගේ අත් හරින්න තීරනය කෙරුවෙ. බුදුන්ගේ අනුගාමිකයන්නම් උන්වහන්සේගේ දර්මය ආරක්ශා කරලා බුදුන් දෙසපු මාර්ග පලය ලවුකික ජීවිතයෙ ඉන්න මිනිස්සුන්ට ඒක අවබෝද කරලා දෙන එක නේද කලයුත්තෙ. පෘතග්ජන මිනිසුන්ගෙයි ඔබවහන්සේලාගේ යි දැන් වෙඩි වෙනසක් නැහැ . ඔබ වහන්සේලාගේ ක්‍රියා නිසා මිනිස්සුන්ට බුදු දහම හරියට අවබෝධ කරගන්න බැරි තැනට පත්වෙලා . ඔබවහන්සේලාගේ කාලයෙන් වෙඩිපුර වෙන්වෙලා තියෙන්නෙ මුදල් හදල් අසීමිතව පරිහරනය කරමින් මිනිසුන්ගේ ලවුකික ජීවිත සපවත් කිරීමට වෙහෙසන ගමන් තමන්ගේ ලවුකික ජීවිතෙයි මහන ජීවිතෙ සමබරව පවත්වාගන යාමක් විදියටයි මටනම් පෙනෙන්නේ. බුදුන් වහන්සේ නම් ගහනුන්ව සමච්චලයට ලක්කරමින් බන කීවෙ නැහැ. ඒවාවලින් මිදෙන්නට මාර්ගය කියලා දුන්න මිසක්. ඔබවහන්සේලාට වෙලාවක් තියෙනවද බනක් බාවනාවක් කරන්න, ඕන වෙලාවක බැලුවොත් ඉදිකිරීම් වෙඩනේ. අනේ අපි දන්නෙ එකම දෙයයි ඔබලා දෙසන දහම නම් නෙමේ පිවිතුරු බුදු දහම .
මමත් බුද්ධාගම් කාරයෙක් තමයි.ඒත් මේ හාමුදුරුගොල්ලෝ හැමෝම එකයි කියලා තමයි මට නම් හිතෙන්නේ..අනේ මන්ද බුදු බණත් බොරු වෙලාද නැත්නම් බොරු බුදුබණ වෙලාද කියලා.Confused වෙලා ඉන්නේ..🙈😁
ටික් ටොක් ගැන අහද්දි. කියන්නෙ මගේ කටහඩ ලස්සනයි ලු කොහෙද යන්නෙ මල්ලෙ පොල්
ගෝඨට කඩේ යනවා ගගා මේකේ උන් කියවනවා ඉතින් ඒ හාමුදුරුවන්ට ඕන එකාටනේ ඒ හාමුදුරුවෝ කඩේ යන්නේ උබලට ඕන එකාට ඒ හාමුදුරුවෝ යන්න ඕන එකක් කියලා තියේද😂🤚 අනික ගෝඨා උබලාටත් සැලකුවොත් කඩේ යන්නේ නැතුව ඉදියිද ගොට්ට අල්ලන් පස්සෙන්ම ඉදියි😹💦
q
සමාවෙන්න අපෙ හාමුදුරුවනේ මම කතෝලික අගමෙ එත් ඔබවහන්සෙගෙ බන අහන්න ගත්තද ඉදන් හරි අසවෙන් අහනවා ජිව්තෙට වට්නා කියන දෙවල් සරලව ව්හිලුවකින් කියලා දෙන හරවත් හොඳ අවවාද උපදෙස් වලින් පිරැනු බන දෙසනාවක් හරි අසවෙන් අහනවා හරිම අගය කරනවා ඔබ වහන්සේ රටට සමජයට කරන සත්කාරයට බොහොම පින් සිදුවෙයි නිදුක් නිරොගි අමාමහ නිවන් සුව පතනවා අපි කතෝලික වුනත් පන්සල් යනවා ඉදහිටලා නුවර මලිශාවට අනුරාධපුර ශි මහ බොදියට කතරගමට මල් පහන් පුජා කරනවා සමවෙන්න හාමුදුරුවනේ මම වැරැදි වචන ටයිප් කරලා නම් ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව වෙවා බුදු සරනයි
මම හිතපු ස්වාමීන් වහන්සේම තමයි ඔබ වහන්සේගෙ අතුලත ජීවත් වෙන්නෙ...🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
හොඳට බලන්න .. මේ කතා කරන්නේ සම්පුර්ණයෙන්ම පැවැත්ම ගැන .. බුදුහිමි භික්ෂුන් වහන්සේලාට දේශනා කලේ පැවැත්ම නවත්වන ක්‍රමය .. ස්වාමින්වහන්සේලා අසරණ වෙලාලු.. භික්ෂුවකට යන්න වහනයක් නැති වුනාට , කන්න ආහාරයක් නැති වුනාට අසරණ වෙනවද? මොනවද මේ බන ..??? ඉතා ප්‍රවේසම් වන්න .. සසදීම් ඔක්කොම කරන්නේ පෘතගන මිනිස්සුන්ගේ දේවල් එක්ක ඒවා වර්ණනා කරමින් .. එක්කෝ මුන් වහන්සේ ධර්ම දැනුම උනතාවයෙන් හෝ මද ප්‍රඥාවෙන් අසරණ වෙලා . එහෙම නැත්නම් පැවැත්ම උදෙසා සසරේ තවත් රංගනයක නිරත වෙනවා ..
කොටුවේ හාමුදුරුවෝ හෙලා දකින්න සමාජයෙ ් වැරදි උන්වහන්සේ ිල්වත් තෙරැවන් සරනයි
සිල්වත් නම් කය වචනය සංවර වෙන්න එපෑ... එහෙම බවක් අපිට පෙන්නේ නෑනේ.. අනික උන්වහන්සේගේ දේශනාව තුල චතුරාර්ය සත්‍යය නෑ.. නමුත් උන්වහන්සේට පුළුවන් විදියට සමාජය හදන්න උත්සහ කරනවා, ඒකට ගරු කරන්න ඕන
@@broagain363 silwath bawa katin maninna epa..hoda minissu godak atha harevi
කටක් ඇරල හාමුදුරුවෝ කෙනෙක් කියල කියන්න පුලුවනද මේ මනුස්සයට...බුදු සසුන කන චීවරයක් ඇදගත්ත මනුස්සයෙක් ...
දෙශපාලනයට අවේ නැත්නම් තමත් මන් ගොඩාක් ගරුකරපූ හමුදුරුනමක්....දෙශපාලනයට ඇවිත් මිනිස්සුන්ට කලකිරුනා හමුදුරුවන් ගැන
@Thakshila Senanayaka modayanta vitharai kala kirune
අත කපනටම අපිට හිතුනා ..දැන්වත් මහන වෙනවනම්..කතාව කියව්වෙ නැහැ ට්ක්ටොක් මල්ලිලාගෙන් අහගන්නවා
අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදුසරනයි🌷💐🙏
බෞද්ධයව විනාස කරන්නෙ මෝඩ බෞද්ධයමයි✨
ගරු කරපන් බං මෙ වගෙ හාමුදුරුවන්ට. මල්වතු හාමුදුරු වගේ ප්‍රාඩෝ වලින් යන්නෙ නෑ .නියම මිනිස්සු වගේ දන් දෙනවා . ඇත්ත කතා කරන්න කවුරුත් බය වෙන්න ඕනේ නැ
අම්මො නේත.🤣
Theruvan saranai ape හාමුදුරුවනේ .mage ayusath aran ජීවත් venna
කවුරැ මොනවා කිවත් කොටුවෙි පොඩි හාමුදුරුවෝ තරමි සමාජයට වැඩක් කරන තවත් හාමුදුරුවන් සිටිද?ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබෙිවා
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ව්වේචනය කරන දේ නෙවෙයි හරි හැමදේම බලලා ඇත්ත තේරුම් ගන්න එකයි හාමුදුරුවෝ බනිනවා ඒත් ඒ කතා ඇත්ත මොකද කාලීන දේවල් දීර්ඝායුශ ඔබ වහන්සේ ට
අද ලෝකේ වෙන දේවල් කතා කරන කොට අපේ රටේ කට්ටිය ඒ දේවල් අහලා දැකලා නෑ වගේ හැසිරෙන්නේ.සාදු! සාදු !
ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලගඳිම පැමිණෙන්නෙමි ලොකු දෙයක් බලාපොරොත්තුවෙන්
මේ හාමුදුරැ වරැන්ට එවැනි දේ කියන්න පුලුවන් නම් ,ඒ කොල්ලා ඒකට රඟපැව එකද වරද ?
බුදු හාමුදුරුවොන්ගේ කටහඩ මෙහෙම රගපෑවොත් බුදු හාමුදුරුවෝ මොනා කියයිද
@@ashokanishshanka313 ත ම න් ගෙ අම්ම තාත්ත ඉදාරියෙආච්චිල සීයල හතර දෙනටඑ හෙ ම කරල බලන්න !!!
කොටුවේ පොඩි හාමුදුරුවන්ට දීර්ඝ ආයු වේවා
Theruwan saranai devi පිහිටයි ape podi හාමුදුරුවෝ
විනාඩි 43 episode එකට මන් ගැන කියන්නෙ විනාඩි 3ඉ තම්මේල් එකත් මගේ එකම දාල.තෑන්ක්ස් මැනික😂😂 මාව හිට් කරනවට ආදරෙයි ...ඔයා බලන්න ඒ හාමුදුරුවන්ගෙ track වලට වීඩියෝ 2000ක් විතර තියේ..මන් ඒකට පිලිවෙලට කලා ඒක මිනිස්සු බැලුව.එච්ච්‍රයි ඔයත් ප්‍රමුක අනේ මන්ද ඉතිම්
kelaniye koheda
මේක ලංකාව මධුවෝ😂 හුගක් උන්ට තීන්නේ තමන්ට ටැලන්ට් එකක් නැති කම😁
අඩො අඩො 😂😂
මචං මෙ දවස්වල ගොසිප් එකක් යන උඹ සමලිංගිකයි කියන කාරණයෙ ඇත්ත නැත්ත මොකක්ද?🤔🤔
Oucft
ඒ කොලු පැටියාගෙ රංගනය..ෂෝක්...අපි හරිම ආදරෙයි...ඒ...කොලු.පැට්ටට.....අනේ.ඒකට.....මොනවත්.කරන්නෙපා..
අනේ අපේ පොඩි හාමුදුරැවානේ ඔය ටික් ටොක් පැටිය ගැන මොකුත් හිතන්න එපා. ඔබ වහන්සේගේ කටහඬයි, ඔය කොලු පැටියගේ රඟපෑමටයි අපි ආදරෙයි.
Ow ane
Podihamuduruwa oyata k ... paw oyata gotaya
😅
😄😄😄😄
අනෙ හම්මුදුරුවනෙ ටික් ටොක් කොල්ලා ගැන ලොකුවට හිතන්න එපා.හාමුදුරුවන්ගෙ කටහඬ නිසා තමයි අපි උගෙ විඩිඔ බලන්නෙ ඔබවහන්සේගේ වචන අපිට මතක් වෙන්නෙ
Tik tok කරන්නේ නපුන්සකයො😆
@@ashokanishshanka313 බලන්නේ ?
මෙ පිටකොටුව දේශපාලුවන්ට කඩේ යන්න එපා...???? ටික් ටෝක් කරන අහිංසක කොලුවාට උදැල්ල නොදා පාඩුවේ ඉදපං හරිද😭😭😭😭😭
මහා ලොකුවට හාමුදුරුවන්ට බනින්න එපා !! මේ ඉන්නේ හාමුදුරුවෝ කෙනෙක් !! දේශපාලනය කරපු එකම හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ නෙමෙයිනේ නේද ?? හාමුදුරුවෝ ගැන දන්න අය දනන්වා...තමන් ඉන්න පන්සල හදාගන්න ලස්සනට ගොඩක් කැප වුනු හාමුදුරුවෝ කෙනෙක් .....මොකද හාමුදුරුවෝ අපවත් වෙද්දි පන්සල අරන් යන්නේ නෑනේ පන්සල හැදුවෙත් අපිට වදින්නයි !! ගරුකරන්න බැරි නම් කට වහන් ඉන්න !! අඩුම තරමේ සිවුරටවත් ගරුකරන්න මෝඩ කුහක මිනිස්සු නොවී !! හාමුදුරුවෝ ගොඩක් පින් පාටයි ගොඩක් රටට වැඩ කරපු කෙනෙක් . හාමුදුරුවෝ දෙශපාලනය කලා කියලා බනින්නේ ගෝඨාභට සර්ට කඩේ ගියා කියලා බනිනවනේ...මතක තියාගන්න හාමුදුරුවෝ කතා කලේ රට වෙනුවෙන් . හාමුදුරුවන්ම කියනවනේ දේශපාලනය ගැන කලකිරීමක් තියෙන්නෙ කියලා....ඒ නිසා වචනයක් මේකේ type කරන්න කලින් දෙපාරක් හිතන්න !! හාමුදුරුවෝ කවුද ඔයාලා කවුද ? තමන්ගේ තැන දැනගෙන අනිටයට ඇගිල්ල දික් කරන්න
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ බණ දේශනාවන් ශ්‍රවණය කරන්න පටන් ගත් දවසේ සිට මං තේරුම් ගත්ත එකම දෙයක් නම් ඇත්ත ඇතිසැටියෙන් නිර්භයව කතාකරන .හොද ප්‍රථිපත්ති වලට ගරු කරන ස්වාමීන් වහන්සේ නමක්. කව්රු මොනදේ කීවත් බුද්ධිමත් දැක්මක් ඇත්නම් තේරුම් ගැනීම ඔවුන් සතුයි..ඔබවහන්සේට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ තක්කඩ් වසල දේශපාලුවන්ට කඩේ යන්න එපා මන් ගොඩක් ගරුකරා ඔබවහන්සේට ඒත් මෙ වසල තක්කඩ් දේශපාලුවන්ගෙ ගුණ වයන්න එපා ඔබවහන්සේගෙ ගෞරවය රැකගන්න කලකිරුනු අපේ හිත් නැවත හදන්න නැවත අපට කොටුවෙ හාමුදුරුවෝ දකින්න සලස්වන්න ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
මෙි චැනල් එකේම දැක්ක බංදු සමරසිංහ බිංදුට කරපුදේ නිසා ඒ මනුස්සය දුක් විදිනවා . අපේ පොඩි හාමුදුරුවෝ මෙි හිතන විදියට මං ගරු කරනවා.. සාදු සාදු 🙏🙏
අනිවාර්යයෙන් බන්දු සමරසිංහ බලන් ගිහාම කුහක මිනිහෙක් .එ සුනිල් පෙරේරා කියන්නේ හොඳ පුද්ගලයයෙක් .
මේ වගේ අය සිවුරු දරන් ඉද්දි බුදු දහම මේ තරමින් හරි බේරිලා තියෙන එක ගැන සතුටුයි....
එහෙම කියන්න එපා උන් වහන්සේලාට චරිත සහතික දෙන්න ඔයාලා කවුද?
උඹෙ අමිමගෙ වාහෙ 😂@@anushkasanjeewani7958
ගෝඨාභය දිනපු අලුතනම් කිව්වේ හාමුදුරුවන් තමයි සර්ව දිනවන්න හොදටම කරේ කියල. හාමුදුරුවන් දැන්නම් ඒක භාර ගන්න කැමති නෑ වගේ.
heethuwa thamai waduranta dali PIHIYA deela thiyena nisaa...
amma moo nathiwa baninna inna kottasayak NIAA...
මටත් මතකයි මූ එහෙම කියුව
Minisuta at the tittai
@@dilanmadanayake1486
මූ කියල හැඳින්වූයෙ
9 1 8 0 කෝ ටී 5 0 ලක්ස 3 6 දාස්
සි ල් ස මා ද න් වැ ස ද හ ම් බ ණ කියන
සං ඝ යා ගෙ න් න ම ක ට ද ?
එ හෙ න ම්
අ යි එ ස් වු ව ත්
ස දා
පි ට ස ක් ව ල ත්
අ වී වි සවාරී
ලැ බී ම ට
කේන්දරයේ ඉ ඩ ඇ ති වග දක්නට ඇ ති !!!
සම්බුද්ධ සාශනය , රට වෙනුවෙන් ඔබ වහන්සේ විශාල මෙහෙවරක් කරනවා. බොහෝම පිං. සාධූ! සාධූ !! සාධූ !!!.
මේ හාමුදුරුවන්ට බනින්නෙ වහල්ලු
වෙන්නැති . අපිත් ගෝඨාභය දිනවන්න ගොඩාක් කඩේ ගියා එහෙම කලේ ගෝඨාභයට ආදරේකට මේ වගේ පඹයෙක් වෙයි කියලා නෙවෙයි රටට අසරණ මිනිසුන්ට නැති වෙච්චි
ගෞරවය ආයෙමත් රටට මිනිසුන්ට ලබා දෙයි කියලා ..ඒ විස්වාසය නැති කලේ ගෝඨාභය මිසක් අපිවත් කොටුවේ හාමුදුරුවෝවත් නෙවෙයි .
මං නම් ගොඩාක් ගරු කරන හාමුදුරු නමක් .ඇත්ත කතා කරනව.මිනිසුන්ට බනිනව .ඒ හිතේ කරුණාව නැතුව නෙවෙයි ..දැන් මේ සමාජයේ ඉන්න සමහර මිනිසුන්ට ඔහොම කතා කරන්න ඕනේ..ගතයුතු දේ 99%ක් තියෙද්දි නොගත යුතු දේ උලුප්පා
මිනිස්සු පව් පුරෝගන්නවා .
ඒක ඉතිං අපේ ලංකාවේ අයගෙ හැටිනේ.....මොන දේකලත් දකිනනේ වැරදි පැත්තමයි
අනිවාර්යෙන් 🌹
සහතික ඇත්ත මිත්‍රයා !!
ඒක තමා කුඩු ලංසටයි , ගොන් ජොනියටයි කඩේ යන්න ඇත්තේ 😆😆😆
මමනම් මේචර කල්පයක් බලසිට්යේ මේකට. කියන්නේ ටීක්ටොක් එකට ඇයි මේකට මෝකුත් කියන්නේ නැන්නෙ ඇයි කියලා... මට නම් හරිම දුකක් දැනුනා ඔය හැම ටීක්ටොක් එක දැක්කම.... ඉනින් අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට තුරුත් ගෙ සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා මම ඔබවසේගෙ බණට මමහරිම කැමැනේනා අහනවා... මම සාවුදිවල 💗 💗 💗 💗 තිදුක් නිරෙගීවේවා
හාමුදුරුවන් ගේ Tik tok සෙට් එක බලපු උන් කෝ බලන්න
pinnayo tika😂
මම විතරද ඉන්නෙ,මම විතරද කරන්නෙ,අරය ඒමයි මෙයා ඒමයි කිය කිය තමන්ව අනුන්ට සාපේක්ෂ කරන්න එපා.අපි ගරු කරන්නෙ චීවරයට.මොකද චීවරය දරාගෙන ඉන්න හැමෝම සාන්තුවරයන් නෙමේ කියල කවුරුත් දන්නව.බුදුරජාණන් වහන්සේගේ එකම පරමාර්ථය වූ ලෝකොත්තර නිවන කරා මෙහවන එකම බණ දේශනාවක්වත් නූතන චිවරධාරීයන්ගෙන් ඇසීම කලුනික හොයනව වගේ වැඩැක්.සිවුරක් පොරව ගන්නෙ නිවන අවබෝධ කරගැනීම පිණිසමැයි ප්‍රතිඥා දුන්නට ආරණ්‍යය සේනාසනයක හාමුදුරු නමක් ඇරෙන්නට අන් සියලුම දෙනා පට්ට ආතල් එකක් ගන්නා හැටි නම් මනාවට පේනව.
Hariyatama hari dr
හරියටම හරි ..
දේශපාලනේට ඇවිල්ලා විනාස උනා. ඉස්සර ආස චරිතයක් 🙂
මොනවා කීවත් කොටුවෙ පොඩි හාමුදුරුවෝ හැමවෙලේම කතා කලෙ ඇත්ත ඇත්ත නොදන්නා පර හැත්ත ට මේවා වාචාල ..ඔබ වහන්සෙට නමස්කාර වෙවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි දීර්ඝායුෂ වේවා
කොටුවේ පොඩි හාමුදුරුවොයි
රත්නපුරේ ටික් ටොක් මල්ලියි
ඉන්න කන් ජීව්තේ මල්..😀😀
දෙන්නා දැක්කම නිවන් දැක්ක වගේ තමයි..දෙන්නාම දක්ෂයි
🙏
පට්ට කොමන්ට් 👍👍🤙
නිවනට අගෞරව කරන්න එපා කොල්ලො
අඩොව් රත්නපුරේ ත අඩේ අපේ පැත්තෙනෙ
දේශපාලනයට ගිහින් 💩💩 වුනාම මොන බන කිව්වත් වැඩක් නෑ.
කොටුවේ පොඩි හාමුදුරුවන් වහන්ස ඔබවහන්සේ දකින්න ආසයි මම ඔබ වහන්සේ දන්නා කෙනෙක් කහටගස්තන්නේ කිරමනකැටියේ කෙනෙක් අපේ අම්මා ඔබවන්සේ හොදට දන්නා කෙනෙක් හැකිනම් පොන් නො දෙන්න බුදුසරණයි
හරි හෝ වැරදි ගිහියන් හැටියට හාමුදුරුවන්ට බනින්න එපා යකුනේ..නිකන් මොකටද පව් පුරවගන්නේ.
ස'ට කඩේ ගිහින් හොදටම කරගත්ත..අපේ කුනුහරුප බණ සාදු 😂💔
😂🤣😂🤣
😂😂😂😂😂😂😂👍
අනෙ මන්ද මමනම් දේශපාලනය දන්නෙ නැ ඒ ගැන අහද්දිත් කලකිරෙනවා. නමුත් මම පොඩි හාමුදුරුවො බන කියන විඩියො පහ හයක් අහලා තියෙනවා ඒත් ඒ කියන බන අද සමාජයේ වෙන ඇත්ත සිදුවිම් මොන භාෂාවෙන් මොන වචනයෙන් කිවත් මටනම් හිතෙන්නෙ ඒ හැමදෙයක්ම දැන් සමාජයෙ වෙන සිදුම් කියලයි හිතෙන්නෙ.ඇත්තටම දැන් ඉන්න සමහර තරැණියන් ඉන්නවා ඇදගෙන ඉන්න ඇදුම ඇදගෙන තමුන්ගෙ දෙමාපියන් ලග ඉන්නෙ අඩ නිරැවතින් .
යථාර්තය නොදැනයි ඔබ වහන්සේට
වැරදි කියන්නේ ,
ඔය ලොකුවට කථා කරන ,පන්සල් නෙමෙයි අායතන වගෙ පවත්වාගෙන යන තැන් වල බලන්න කියන්න,කිසිම කෙනෙකුට උදව් කරන්නේ නැහැ.
😂🖕🏻
ape hamuduruwo selenna epa.....me comments balala hitha wattage ganna epa...karapu honda dewal samaja gatha karana eka hondai...nettham minissu hithanne hamuduruwaru pinata kaka ohe innawa kiyala...oba wahanse hitha honda kenek....boru thempathkamak mawagena ne.....awanka de pannanawa.....budu saanai....!!!
ඔව්
බන කියන්න අපේ හමුදුරුවනේ එතොකොට වැඩිහිටි නිවාස ඔනේ නැ අපි ආදරේයි ඔබවහන්සේට බුදු සරණයි
ඇත්තෙන්ම වැඩි හිටි නිවාස නැති කරන්නයි අපි වග බලා ගන්න ඕනේ.
බෞද්ධයා විසින්ම බුදුදහම විනාශ කරනව කියන්නෙ ඇත්තක් 😥😣😣
උන්වහන්සේ දෙස මතුපිටින් බලන්න එපා .
Ehenam kapala athulinma balamu
@@prabhasri1279 kohenda balanna one danna neda ☺️🙈
@@anutharanga8365
ඇ තු ලෙ .. ඇ ත් තෙ
දේස පාලන මත !!!
බුදු හාමුදුරුවන්ට ත් අපහස කරා තවත් මොනාද .බුදු සරණයි හාමුදුරුවනේ. 🙏🙏
Ane hutto me hamuduruwo kenekda wachalayekne
@@samma4447 idakin gothaya tho wage moda musalayek yakoo 😂😂
@@samma4447 Hukapun ponna pamkaya
සමාවෙන්න අපෙ හාමුදුරුවනේ
බන දේශනා කිරීමේදී
රාගය
ද්වේශය
මෝහය
මතුවන ආකාරයෙන් බන දේශනා කිරීම සුදුසු නොවන බව අසා තිබේ
වැරදිනම් නිවැරදි කරන්න
ඔබ වහන්සේ කරන්නේ මොන තරම් සේවාවක්ද බව පුද්ගලිකව මා දනි නොසැලි ඉදිරියට යන්න අපේ හාමුදුරුවනේ..
ඔබ වහන්සේට තෙරුවන් සරණයි...!!!
රටකට ගියොත් සල්ලි එකතු කරන් යන්නෙ මෙයා..කොරියාවටත් ආවනෙ..ඒත් එහෙමයි..මම VIP නෙමෙයිලු..ඇදන් හිටපු සිවුරමලු ඇදන් ආවෙ..මිනිස්සුන්ගෙ අහින්සක සල්ලි වලින් VIP වෙලා වැඩක් නෑ හාන්දුරුවනේ..නිවන ගොඩක් දුරයි ඔබට..ගිහියො හැටියට අපිත් වැරදි කරනවා..හැබැයි සිවුරකට මුවා වෙලා නෙමෙයි..වචනය සංවරකම බල්ලට ගිහින්..අපේ හාන්දුරුවනේ..කමක් නෑ සල්ලි ගොඩාක් හොයන්න..ටාගට් ගහන්න..ඕල් ද බෙස්ට්..
,මෙකෙ කමෙන්ට් දැක්කාම අපේ සින්හලයා ගැන පුදුම කනගටුවක් හිතේන්නෙ බුදු සරණයි පොඩි සාදු
මෙි හාමුදුරුවන්ට අපහස කරලා කතාකරන එක .කවදාහරිම විදවයි කොටුවේ පොඩි හාමුදුරුවන්ට අපි හදවතින්ම ආදරෙයි .තෙරැවන්සරණයි අපේ පිං වත් හාමුදුරුවන්ට .🙏🙏🙏🙏🙏🙏🙏
තමන්ගේ ගමේ පාර අඩි පහක් උස්සන්න දේශපාලනඥයන්ට කඩේ ගිහිල්ලා රටත් ශාසනයත් අඩි ගණනාවක් වළපල්ලට දාල තියෙන්නෙ අපේ හාමුදුරුවනේ
දේශපාලනය කළේ ගමේ පාර හදාගන්න 😁😁😁😁😁😁
හරි සතුටුයි
බුද්ධ පුත්‍රයෙකුට අපහාස කරන විපාකය දිට්ඨධම්ම වේදනීයවම විපාක ලැබෙනවා.කාලයට ඔබින ධර්මය දේශනා කරන ඔබ වහන්සේට අසත්පුරුෂයෝ වහසි බස් කියනවා. නමුත් සත්පුරුෂයෝ ඔබ වහන්සේගේ ධර්මය අසනවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශනා තාත්විකයි. මා දකින එකම වැරැද්ද දේශනා කිරීමේදී පාවිච්චි කරන බාශා ශ්‍ය්ලීය තමයි ටිකක් හාමුදුරු නමකට නුසුදුසු.දේශපාලනය ඕනෑම කෙනෙකුට නිදහසේ කරන්න පුලුවන්.ඔබවහන්සේ බුද්ද දේශනාව අනුව දාර්මිකව ජීවත්වනවනම් එයයි උතුම් ඔබවහන්සේට බුදු සරනෛ.
අහන එකට උත්තර දෙන්නෑ නෑ මෙහෙමයි එහෙමයි ගගා කතන්දර ගොඩ 😅
Bs
ඔබ වහන්සේ ගැන තිබුණ ප්‍රතිරූපය වෙනස් වුණා ස්වාමින් වහන්ස. සියලු කටයුතු සාර්ථක වේවා
ඔව් අපේ හාමුදුරුවනේ oba වහන්සේගේ කතාවෙත් ඇත්තක් තියනවා, සමහරු දෙමවුපියන්ට මැරුණම දානේ දෙනවා ඉද්දි බලුකොටුවට දාලා තියනවා,
මට තම මතකයි අපේ කොටුවේ පොඩි හාමුදුරුවෝ වකුගඩු දන් දිමෙන් පසුව 2006 වර්ෂයේ යාපනයේ කන්කසන්තුරේට වැඩියා තිුවිද හමුදාවට සහ පොලිසියට සේත් පතා බෝධි පුජාවක් තියන්න . එදා ඔබවහන්සේ තමන් සිටින තත්ත්වය ගැනවත් නොසිතා ඒ කලේ තිබුණු යුධමය තත්ත්වය නොසිතා තමයි එදා වැඩියේ ඔබවහන්සේ අද කලේට ගැලපෙන බණ කියන නිසා අපේ රටේ සමහර මිනිසුන්ට රිදෙනවා ඇති කලින බණ නැතිව අපේ මිනිසුන්ට ජාතක කථා කියලා හරියන්නේ නැහැ . අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයක් දිර්ඝ ආයුෂත් ලැබේවා .
මන් ගොඩක් ගරුකරපු හාමුදුරුවෝ නමක් ඒත් තක්කඩ් දේශපාලුවන්ට කඩේ යෑමත් සමග අප්‍රසන්න හාමුදුරුවෝ නමක් උනා මොකද මෙයා කිවුවෙ ජීවිතේට දේශපාලනය කරන්නැ දේශපාලුවන්ට කඩේ යන්නැ කියලා මන් බුද්ධ ශ්‍රාවකයෙක් කියලා බුදුහාමුදරුවො ඡන්දෙ ඉල්ලුවොත් බැහැලා වැඩකරනවා කියලා එහෙම කියනකොට අපට මාර සතුටක් දැනුනා එහෙම කියලා තක්කඩ් දේශපාලුවන්ට ඇයි කඩේ ගියේ
තරන්ග අයියෙ අහන්න ඕනි ප්‍රශ්න ටික නම් ඇහුවා. ඇත්තටම හාමුදුරුවනේ වචන ටිකත් වෙනස් උනා නම්.
මම ආදරනීයම ස්වාමින් වහ්න්සෙ මෙ... තව තව යහපත් දේ කරන්න ශක්තිය දයිර්‍යය ලැබේවා 😍
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට රටක් ගරු කලා..හැබැයි එක් පක්ෂයකට තදින්ම කඩේ වැඩියා..දැන්නම් අපෝ කියල හිතිලා තියෙන්නෙ..
Hi
ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ...හැමෝගෙම අඩුපාඩු හරි වැරදි තියනවා ඒ අතරින් ඒ වැරදි පෙන්වා දීම හා ඒවා ඔබවහන්සේ හදාගන ඉදිරියට යන්න තෙරුවන් සරණයි සියලුම දෙනාට
Hiiii
Hi
@@indikajayalath4356 😁😁
Moko wenne
මට හිතෙනවා හාමුදුරුවොන්ගෙ වචන වලට වඩා ප්‍රමුඛ කොල්ලාගෙ වචන සංවරයි කියලා. අනේ මන්දා..
කාගම ස්වාමින්වහන්සේ වගේ රටට වටිනා දහම මිනිස්සුන්ට කියාදෙන ස්වාමින්වහන්සේලා ගෙන්නුවනම් මේ චැනල් එකෙත් නරබන්නන්ගේත් ජිවිත ආලෝකවත් වේවි !
හරියට මේ හාමුදුරුවෝ විතරයි වකුගඩු දන්දීලා තියෙන්නේ බණ කියනවාට වඩා වකුගඩු දන් දුන්න එක ගැන තමයි නිතරම කියවන්නේ
අැයිඔයත්.වකුගඩුදන්දිලතියනවද.පොඩිහාමුදුවොකියන්නෙ.කරපුදේනේ.
හාමුදුරුදෝ දෙයක් කරපු නිසානේ ඒක ගැන කියන්නෙ...නොකිව්වනේ අපිත් දන්නේ නෑනේ...හොද වැඩක් කලාම ඒක කියන්න ඕනී තමා !! හොද වැඩ කරපු මිනිස්සු ඒවා රහස් විදියට තියන් හිටියනම් අපි තාම ඒවා දන්නේ නෑනේ . ඒ නිසා කරපු හොද දෙයක් ගැන සිය පාරක් කතා කලත් අහගෙන ඉන්න ! ඔයා වකුගඩුවක් දන් දීලා තියෙනවද ?? දනන්වද ඒක කොච්චර් අමාරුද කියලා ?? එක වකුගඩුවෙන් ජීවත් වෙන එක කොච්චර අමාරුද දන්නවද ඒක නරක් වුනොත් තම්න්ගේ ජීවිතේ නැති වෙනවා...මොකද දීපු එක ආයිම ගන්න බෑනේ . ඒ නිසා ඔය විදියට කතා කරන්න එපා ඔයාට මයි හොද නැත්තේ
අපහස කරන්න එපා🤨
දිපු දෙයක් කිවුවා කියලා කිසි අවුලක් නැ ඔයා අවුල් කර ගත්තාට
ඒ කොල්ලට වෛර කරන්න යන්න එපා කොටුවෙ ඔබතුමා ඔබතුමාගේ කටට බ්රේක් නෑ අන්න ඒකයි කුණුහරප නේ කියවන්න bana kiyan ඇවිල්ලා ගැහැණු කොහොමත් ආසයි කුණුහරප අහන්න අන්න ඒකයි ඇත්ත
අපෝ ගෝටාබය ජනාදිපති කරන්න පුදුම කැක්කුමක් තිබුනා අපේ හාමුදුරුවන්ට .තරුන පිරිස් ගොඩාක් හාමුදුරුවන්ගේ කීමට චන්දෙ දුන්නා.දැන් කොහොමද අපේ හාමුදුරුවනේ .අහින්සක මිනිස්සු විදින දුක....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤
හාමුදුරුවන් කියන්නෙ තමන්ට වගේම අන්‍යයන්ට රටට වැඩදායි කෙනෙකු වෙන්නට,මෙතුමාගේ බණ පද වලින් ගන්න ආදර්ශ තියනවා විහිලුවෙන් වුනත් උගත යුතු දේවල් උගන්නනවා, හම්බකරපු මිල මුදල් සමාජ සේවා කටයුතු සදහා යොමු කරල තියනවා ඒ ගැන සතටු වෙන්න ඕන ,සමහරු කමෙන්ට් දාන්නෙ උන්නාන්සෙට වැඩිය එයාල කටයුතු කරල වගේ .මොනයම්ම දෙයක් ( සමාජ සේවා කටයුතු කටයුතු ) කරන කෙනෙක් ස්තුති වන්ත වෙමු අගය කරමු ඒත තමයි යුතුකම පුංචි වැරදි වෙනවා ඇති . ඒත් හොරකම් මැරකම් කරල නැහැනෙ හොද දේ හොද විදිහට දකිමු,තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Eka aththa ape binge hating varadak vitharai hoyanne karana eva balapiyau
සද්දාවෙන් වකුගඩු පුජ කරානන් කවදාවත් කියවන්නෙ නැ අපෙ හමුදුරුවනේ .ඔබ වහන්සේ කරානන් එය ගොඩක් හොඳ දෙයක් .නමුත් ඔබ වහන්සේ දර්මය කියන උතුම් බුදු දහම පිලිබදව කිශිම අවබෝධයක් නැ .ඔබ වහන්සේට දර්මය අවබෝද වේවා.🙏🙏🙏🙏🙏🙏🙏
Hamuduwanta bana kiyanna epa
ව ස ව ත් මා ර කිව්වො ත් කියන්නෙ ත්
එ හෙ ම මැ ත මා !!!
කලින් පිළිතුර ෆු එන්ටටේන්මන්ගෙ ලිළිතුරට !!!
එ හිමි ත ම පි න් ක ම ගැන
උ දා න වැ කි නො කියතො ත්
කො හො ම ද ඒ අන් අය
අනුමෝදනය වන්නෙ ? !!!
ති පිටකයෙ උ දා න පා ළි ය . කියවලා නෑ !!!
බුද්ධ චරිතය,බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනීසිටිමින් බෞද්ධයන්ට නිවැරැදි මග පෙන්වනවා වෙනුවට. දේශපාලකයො කරන දේවල් කරන්න ඕන නම් මහන වෙන්න ඕන නෑනේ. පාරවල් හදන්න, ගොඩනැගිලි හදන්න, පන්සල් ලොකු කරන්න හාමුදුරුවරුම ඕන නෑනේ
වංශ කතා කියවලා නෑ !!!
😀😀 මඩ ගැහුව්ව අයට පින් සිද්ධවෙනව හාමුදුරු වෝ ටිකක් හැදිල වගේ 😂😂
මේ රටේ අද තියන තත්ත්වයට මේ චීවරදාරින් වගකියන්න ඕනී.රට විනාසයි....ජනතාව හිඟා නොකා හිඟා කනවා..එයාලට දෙවේල ලැබෙනවා....කරපු පාපය කවදා හරි තේරුම් යයි..
යාළුවා ඔයා අවබෝධයෙන් වචන හසුරුවන්න නිකන් පව් පුරවාගෙන අපා ගතවෙන්නෙපා මොකද ඔබේ ඔය ගැරහිම තුල බුදු රජාණන් වහන්සේ ඇතුළු නිර්දෝෂී සන්ගරත්නය ඉන්න නිසා = හාමුදුරුවෝ, ද පාදලි , ද පූජක, ද ගිහියා, ද අදාල නෑ ඔය හැම කෙනා තුලම වසල යෝ ඉන්නා බව ඔබ තුමා නොදන්නේ ද? තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
@@chanumax2872 mama waga kiyanney mage hengeemata vitharai...mama budu kenek ho niweradi kisima kenek elakka kaley ne....oyage theyrum geneema adaala ne....orni kenek orni deyak hithapuwawe.
රට තියෙන තත්ත්වයට සුද්දාගෙන් රට ගත්ත දවසෙ ඉදන් රට විනාශ කරපු දෙශපාලකයො වග කියන්න ඔනෙ
@@ruwanmalinga1114 දේශපාලකයෝ හැදුවෙත් ගනින්නාන්සේලා....පිරිසිදු බුද්ධ පුත්‍රයන් ජනතාව ධර්මයෙන් සංසිඳවමින් නිවන් යන්න පාරමිතා පුරනවා..V8 සාදුලා සියළු කම් සැප විඳිමින් ව්‍යංගයෙන් රට කනවා....
වි8 හමුදුරුවරු ඇති ඔක්කොම වි8 හමුදුරුවරු නෙවෙයි.. ඔයා.දෙශපාලනයට කඩෙ යන කෙනෙක් වෙන්න ඇති මන් නම් එම එකෙක් නෙවෙයි... දෙශපාලනය ගැන කතා කරන්නවත් කැමති නැ
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🏵️🏵️🏵️
හරිම අවන්කවයි හාමුදුරුවෝ
තෙරුවන් සරනයි
Tike tok කරන කෙනාට මුකුත් කියන්ඩ එපා හාමුදුරුවනේ එයා ඔබ වහන්සෙගෙ මිනිස්සුන්ට දැනෙන්න කියන්නෙ හොදම කොටසක් අරන් නැත්තං මිනිස්සුන්ට ඔවා මතක නැතිවෙනව .මන්නං කියන්නෙ හාමුදුරුවන්ගෙ පොඩිදෙයක් හරි කියන්ඩඔනී දැනෙන්ඩ
ඔබවහන්සේ හරිම නිහතමනි කෙනෙක් හරි තැන හරිදේ කර ඔබ වන්සෙට තෙරුවන් සරණයි
සිල්වත් හාමුදුරුවෝ අතරේ සිවුරු පෙරවන් ශාසනේ විනාස කරන්න ආපු අය බුදු හාමුදුරුවෝ ජීවමාන කාලෙත් හිටියා... දැන්නන් සිල්වත් හාමුදුරුවෝ අඩුයි... අපේ ආගමට බුදු හාමුදුරුවෝන්ගේ දර්ශනයට ගරු කර නිවන සොයා යන අයටයි සංඝයා කියන්නේ... අපි දුක් වෙන්නයි ඕනී මේවා දැකලා
ගත යුතු දේ පමණක් ජීවිතයට අරගන්න.
Hii
ඈත ගම්වල අය තමයි මේ බන අහන්නේ හොඳයි හොඳයි නියමයි කිය කිය හිනාවෙවි....
හාමුදුරුවන්ට කවදාත් අපහාස කරන්න එපා බ්න් 😥😥
A hamuduruvantane apahasa karanna naraka me kauda
Aniwarayenma apahasa karala widawanna wenawamai
@@mptech4352 උබ දැක්කද බන් මේ හාමුදුරුවෝ දූශනය කරනවා ඒ ලමයව බලන් ඉදියද උබ😂
@@mptech4352 pinnayo
@@mptech4352 hamuduruwo lami dooshny krnne ne bllo. Muslim plli wl Inn ewun nm lami dooshny krnw. Mn deklm thiynw.
හාමුදුරුවෝ සංවර වෙනවානම් ගොඩක් වටිනවා නේද?
අපේ හාමුදුරැවෝ දේශපාලනය අතහැරලා අපට බණ දේශනා කරන්න.ඔබ වහන්සේගේ බණ සත්තයි. ඇත්ත කියනවට මිනිස්සු කොහොමත් අකමැතියි. ඔබවහන්සේට පිං .ටික් ටොක් කරන එකා දැන දැන අපා ගත වෙනව.ඒ ලමයා ගැන ඇත්තටම දුකයි. කර්මය ගැන දන්නෑ ඒකයි මේ. බුද්ද චීවරයට
ගරැ කරපල්ලා මිනිසුනේ.
Eka aththa
Kunuharpa කියන්නේ නැතුව bana kiyantama බැරිද dan
@@darshithafernando855
විනය පිටකෙ බුදු මුවෙන් පිට වූ ස .ද හ ම් ප ද
කියවූවො ත්
කට ස ද හ ට මැ වැ හි ලා යා වී පු දු ම හිතිල !!
ඌ මහ පව් කාරයෙක්. ඒ හැකියාව වෙන දෙයකට යොමු කලානම් වටිනවා
ඔබ වහන්සේ දේශපාලනය කරාටවත්,දේශපාලනය කරපු එකම හාමුදුරුවො නිසාවත් නෙවෙයි.ඔබ වහන්සේට මිනිස්සු ආදරෙයි ගොඩක්.ඒ මිනිස්සු වෙනුවෙන් හොද ආදර්ෂමත් බනක් දේශනා කරන්න.ඔබට ආදරේ කරන ජනතාව එය ආදරෙන් වැලද ගනී.එයින් මේ රටට ආශිර්වාදයක් වෙයි.අපේ බුදුදහම රැකෙයි.
අපට නමි හොදයි ඔහොම තමයි අද අයට බන පහදල දෙන්න ඔින
අපි හෙට මැරෙයිද දන්නෙ නෑ පිං කරපල්ලලු.කුසල් ගැන ඔබවහන්සේ දන්නෙ නැද්ද හාමුදුරුවනෙ.ඔය චිවරය දාගෙනත් නිවන් දකින්න අයිඩියා එකක් නැද්ද ඔබවහන්සේට.
බුදු බණ පදයක් අහන්න ගොඩ කල් ඉදන් අහන්න බැලුව මුන්වහ්න්සේ ගෙ දේශනාවල..තවම නැ..හැබැයි හිනාවෙන්න fun ගන්න කැමති අය හො ගාලා මෙව අහනව
අපෙ හාමුදුරුවනේ ,ඔබවහන්සේ මමනම් ,ඉතාමත් ම අගය කරන හිමි නමක් .
මමත්
මමත්
අපේ රටේ මිනිස්සු අනුන්ගෙ ඕපාදූප අහන්න...සොයන්න .... මඩ ගහන්න හරි සූරයි. බුදුන්වහන්සේටත් නිගා කලා මාර දූවරු. අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි. පරාක්‍රම ඔබටත් ස්තුතියි.🙏🙏🙏
Sorry pramu T.V. sthuthiyi.
ගොඩනැගිලි හදව්වේ අපිට හම්බුන සල්ලි නෙවෙයි හාමුදුරුවෝ.බුද්ධ ශාසනයට නේද?
ජාන්ගියට ජාන්ගිය නොකියා මීශායිලේ කියන්න අපේ හමුදුරුවනේ බු ස
දේසපාලනය කරල රටට මොකද වෙචිච සෙතේ අද රටෙි මිනිස්සු හිටියට වැඩිය අගාදෙට වැටිල අහිංසක මිනිස්සුන්ට ජිවත් වෙන්න බැ බඩුමිල අහස උසට ගනන් අසාධාරනය රජ කරනවා හොරැන්ටයි මිනි මරැවන්ටයි සමාව දිල පාර්ලිමේන්තුට ගේන එකනමි කෙරැවා රටෙි ඉඩමි ටික චිනෙට ඉන්දියාවට අමෙරිකාවට දුන්නා දිපුවා ගන්න ආපු අය දැන් රටම දෙනවා දැන් සැපද
ගෝටාබය කියන්නෙ නාගරාජයෙක් කිව්ව ඔබට දැන් මොනවද හිතෙන්නේ හාමුදුරුවනේ
බන නෙමෙයි කියන්නෙ ඕපාදූප ඔය හාමුදුරු කෙනෙක් නෙමෙයි චීවර දාරියෙක් බුද්ද දර්ශනය නොදන්න අයට හාමුදුරුවෝ මිනිස්සු කැමති අදහන්නෙ මිත්‍යාදෘස්ටිකයෝ
සමාජෙ වීඩියෝ කොච්චර වයිරල් වුනත් ඒවා එහෙම තත්ත්වෙකට ගේන්නෙ මෝඩ මිනිස්සු .. එයාල ගෙ ගතිය අනුන්ට ඇගිල්ල දික් කරන එක මිසක් තමන්ගෙ අඩුපාඩු විමසල බලන එක නෙවෙයි...මොකද ඔය වීඩියෝ මම දැක්කේ අද .. එතකොට මන් ජීවත් වෙන මන් හදාගත්තු වටපිටාව ගැන මට සතුටක් තියනවා...රටේ කොහොමද දැහැමි පාලකයෙක් බිහිවෙන්නේ පව් කරපු මිනිස්සු සිටිද්දී... ඔවුන්ට තවමත් අවශ්‍යතාවයක් නැහැ දැහැමි ජීවිත් වෙන්න... ධර්මය ඇසුරු කරන්න... මේ මිනිස්සු හිස් මුදුනින් තියාගෙන යන මේ දියුණුව යන්නේ අගාතයකට... මිනිස්සු විදින්න තියන ජීවිතේ විදවනවා ..
සිවුරු දාගන මහන ජීවිතයට ඇතුළත් වුණාට පස්සෙත් අයි ඔබ වහන්සේලා නැවතත් ගිහිජීවිතේ වෙඩ කරන්න පටන්ගන්නෙ. බුදුන්වහන්සේ සියලුම සැපසම්පත් ගැන කලකිරිලයි ගිහි ගේ අත් හරින්න තීරනය කෙරුවෙ. බුදුන්ගේ අනුගාමිකයන්නම් උන්වහන්සේගේ දර්මය ආරක්ශා කරලා බුදුන් දෙසපු මාර්ග පලය ලවුකික ජීවිතයෙ ඉන්න මිනිස්සුන්ට ඒක අවබෝද කරලා දෙන එක නේද කලයුත්තෙ. පෘතග්ජන මිනිසුන්ගෙයි ඔබවහන්සේලාගේ යි දැන් වෙඩි වෙනසක් නැහැ . ඔබ වහන්සේලාගේ ක්‍රියා නිසා මිනිස්සුන්ට බුදු දහම හරියට අවබෝධ කරගන්න බැරි තැනට පත්වෙලා . ඔබවහන්සේලාගේ කාලයෙන් වෙඩිපුර වෙන්වෙලා තියෙන්නෙ මුදල් හදල් අසීමිතව පරිහරනය කරමින් මිනිසුන්ගේ ලවුකික ජීවිත සපවත් කිරීමට වෙහෙසන ගමන් තමන්ගේ ලවුකික ජීවිතෙයි මහන ජීවිතෙ සමබරව පවත්වාගන යාමක් විදියටයි මටනම් පෙනෙන්නේ. බුදුන් වහන්සේ නම් ගහනුන්ව සමච්චලයට ලක්කරමින් බන කීවෙ නැහැ. ඒවාවලින් මිදෙන්නට මාර්ගය කියලා දුන්න මිසක්. ඔබවහන්සේලාට වෙලාවක් තියෙනවද බනක් බාවනාවක් කරන්න, ඕන වෙලාවක බැලුවොත් ඉදිකිරීම් වෙඩනේ. අනේ අපි දන්නෙ එකම දෙයයි ඔබලා දෙසන දහම නම් නෙමේ පිවිතුරු බුදු දහම .
මමත් බුද්ධාගම් කාරයෙක් තමයි.ඒත් මේ හාමුදුරුගොල්ලෝ හැමෝම එකයි කියලා තමයි මට නම් හිතෙන්නේ..අනේ මන්ද බුදු බණත් බොරු වෙලාද නැත්නම් බොරු බුදුබණ වෙලාද කියලා.Confused වෙලා ඉන්නේ..🙈😁
ටික් ටොක් ගැන අහද්දි. කියන්නෙ මගේ කටහඩ ලස්සනයි ලු කොහෙද යන්නෙ මල්ලෙ පොල්
ගෝඨට කඩේ යනවා ගගා මේකේ උන් කියවනවා ඉතින් ඒ හාමුදුරුවන්ට ඕන එකාටනේ ඒ හාමුදුරුවෝ කඩේ යන්නේ උබලට ඕන එකාට ඒ හාමුදුරුවෝ යන්න ඕන එකක් කියලා තියේද😂🤚 අනික ගෝඨා උබලාටත් සැලකුවොත් කඩේ යන්නේ නැතුව ඉදියිද ගොට්ට අල්ලන් පස්සෙන්ම ඉදියි😹💦
q
සමාවෙන්න අපෙ හාමුදුරුවනේ මම කතෝලික අගමෙ එත් ඔබවහන්සෙගෙ බන අහන්න ගත්තද ඉදන් හරි අසවෙන් අහනවා ජිව්තෙට වට්නා කියන දෙවල් සරලව ව්හිලුවකින් කියලා දෙන හරවත් හොඳ අවවාද උපදෙස් වලින් පිරැනු බන දෙසනාවක් හරි අසවෙන් අහනවා හරිම අගය කරනවා ඔබ වහන්සේ රටට සමජයට කරන සත්කාරයට බොහොම පින් සිදුවෙයි නිදුක් නිරොගි අමාමහ නිවන් සුව පතනවා අපි කතෝලික වුනත් පන්සල් යනවා ඉදහිටලා නුවර මලිශාවට අනුරාධපුර ශි මහ බොදියට කතරගමට මල් පහන් පුජා කරනවා සමවෙන්න හාමුදුරුවනේ මම වැරැදි වචන ටයිප් කරලා නම් ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව වෙවා බුදු සරනයි
මම හිතපු ස්වාමීන් වහන්සේම තමයි ඔබ වහන්සේගෙ අතුලත ජීවත් වෙන්නෙ...🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
හොඳට බලන්න .. මේ කතා කරන්නේ සම්පුර්ණයෙන්ම පැවැත්ම ගැන .. බුදුහිමි භික්ෂුන් වහන්සේලාට දේශනා කලේ පැවැත්ම නවත්වන ක්‍රමය .. ස්වාමින්වහන්සේලා අසරණ වෙලාලු.. භික්ෂුවකට යන්න වහනයක් නැති වුනාට , කන්න ආහාරයක් නැති වුනාට අසරණ වෙනවද? මොනවද මේ බන ..???
ඉතා ප්‍රවේසම් වන්න .. සසදීම් ඔක්කොම කරන්නේ පෘතගන මිනිස්සුන්ගේ දේවල් එක්ක ඒවා වර්ණනා කරමින් ..
එක්කෝ මුන් වහන්සේ ධර්ම දැනුම උනතාවයෙන් හෝ මද ප්‍රඥාවෙන් අසරණ වෙලා . එහෙම නැත්නම් පැවැත්ම උදෙසා සසරේ තවත් රංගනයක නිරත වෙනවා ..
කොටුවේ හාමුදුරුවෝ හෙලා දකින්න සමාජයෙ ් වැරදි උන්වහන්සේ ිල්වත් තෙරැවන් සරනයි
සිල්වත් නම් කය වචනය සංවර වෙන්න එපෑ... එහෙම බවක් අපිට පෙන්නේ නෑනේ.. අනික උන්වහන්සේගේ දේශනාව තුල චතුරාර්ය සත්‍යය නෑ.. නමුත් උන්වහන්සේට පුළුවන් විදියට සමාජය හදන්න උත්සහ කරනවා, ඒකට ගරු කරන්න ඕන
@@broagain363 silwath bawa katin maninna epa..hoda minissu godak atha harevi
කටක් ඇරල හාමුදුරුවෝ කෙනෙක් කියල කියන්න පුලුවනද මේ මනුස්සයට...බුදු සසුන කන චීවරයක් ඇදගත්ත මනුස්සයෙක් ...
දෙශපාලනයට අවේ නැත්නම් තමත් මන් ගොඩාක් ගරුකරපූ හමුදුරුනමක්....දෙශපාලනයට ඇවිත් මිනිස්සුන්ට කලකිරුනා හමුදුරුවන් ගැන
@Thakshila Senanayaka modayanta vitharai kala kirune
අත කපනටම අපිට හිතුනා ..දැන්වත් මහන වෙනවනම්..කතාව කියව්වෙ නැහැ ට්ක්ටොක් මල්ලිලාගෙන් අහගන්නවා
අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදුසරනයි🌷💐🙏
බෞද්ධයව විනාස කරන්නෙ මෝඩ බෞද්ධයමයි✨
ගරු කරපන් බං මෙ වගෙ හාමුදුරුවන්ට. මල්වතු හාමුදුරු වගේ ප්‍රාඩෝ වලින් යන්නෙ නෑ .නියම මිනිස්සු වගේ දන් දෙනවා . ඇත්ත කතා කරන්න කවුරුත් බය වෙන්න ඕනේ නැ
අම්මො නේත.🤣
Theruvan saranai ape හාමුදුරුවනේ .mage ayusath aran ජීවත් venna
කවුරැ මොනවා කිවත් කොටුවෙි පොඩි හාමුදුරුවෝ තරමි සමාජයට වැඩක් කරන තවත් හාමුදුරුවන් සිටිද?ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබෙිවා
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ව්වේචනය කරන දේ නෙවෙයි හරි හැමදේම බලලා ඇත්ත තේරුම් ගන්න එකයි හාමුදුරුවෝ බනිනවා ඒත් ඒ කතා ඇත්ත මොකද කාලීන දේවල් දීර්ඝායුශ ඔබ වහන්සේ ට
අද ලෝකේ වෙන දේවල් කතා කරන කොට අපේ රටේ කට්ටිය ඒ දේවල් අහලා දැකලා නෑ වගේ හැසිරෙන්නේ.සාදු! සාදු !
ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලගඳිම පැමිණෙන්නෙමි ලොකු දෙයක් බලාපොරොත්තුවෙන්
මේ හාමුදුරැ වරැන්ට එවැනි දේ කියන්න පුලුවන් නම් ,ඒ කොල්ලා ඒකට රඟපැව එකද වරද ?
බුදු හාමුදුරුවොන්ගේ කටහඩ මෙහෙම රගපෑවොත් බුදු හාමුදුරුවෝ මොනා කියයිද
@@ashokanishshanka313
ත ම න් ගෙ අම්ම තාත්ත ඉදාරියෙ
ආච්චිල සීයල හතර දෙනට
එ හෙ ම කරල බලන්න !!!