විඳවන හිතකට හිත හදාගන්න බන පදයක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2023
  • විඳවන හිතකට හිත හදාගන්න බන පදයක්..
    vidavana hithakata hitha hadaganna bana padayak
    #ven_welimada_saddhaseela_thero
    #bana
    #වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
    #tiktok.com/@sasarakarahasa
    # profile.php?...
    සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා

ความคิดเห็น • 992

  • @user-nr8rd1wk4s
    @user-nr8rd1wk4s 4 หลายเดือนก่อน +26

    මේධර්ම දේසනවාට සවන් දෙන්න ලැබීම මගේ පිනක් මගේ යම අකුසලයක් තිබේනම් එඅකුසල් මේ ධර්මය දෙසනාවෙන් දුරු වේවා සාදු 🙏🌺සාදු 🙏🌺සාදු 🙏🌺

  • @shyamimadeesha830
    @shyamimadeesha830 4 หลายเดือนก่อน +16

    මා හට..නිරන්තරයෙන්ම ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබේවා 🙏🙏🙏

  • @JayalathIsuri-mm2sm
    @JayalathIsuri-mm2sm 5 วันที่ผ่านมา +1

    මේ පින් සැමටම එක සේ අනුමෝදම් වේවා....🙏🙏🙏🙂සාදු සාදු සාදු🙏

  • @user-ul3pm2cz5z
    @user-ul3pm2cz5z 3 หลายเดือนก่อน +9

    අදරයක් නිසා දුක් විදලා එතනින්මයි මෙතන හමුවුනා මට.එහෙම වුනෙ නැතිනම් සමහරවිට මම මෙම බන අහන්නෙ නැතිවෙයි..මුලින්නම් ටිකක් අමාරුයි නමුත් එ හැමදෙටම වඩා මෙතන ගොඩාක් රහයි.
    සද්දාසීල ස්වමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා ඔබවහන්සෙට ❤🙏🌼

    • @VimukthiDeshan-nd1zh
      @VimukthiDeshan-nd1zh หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢❤❤❤❤❤😅😅 6:38

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 หลายเดือนก่อน +4

    2023.11.2 වැනි දින සිට දරාගත නොහැකි සිත් වේදනාවකින් පීඩා විදින මම යම් තාක් මේ තරම් දුරට දුක දරාගෙන ජීවිතේ ඉදිරියටගෙන යන්නේ මේ උතුම් බන පද ශ්‍රවනය කරන නිසා.දුකින් සිටින සියලු දෙනාටම මේ බන පද සවන වැකේවා!සිත් වේදනාවෙන් සිටින මගේ පියාගේ සිතට සැනසුමක් ලැබේවා! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා!

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +71

    දුක් කරදර මැද්දේ ජීවත්වන සියලු දෙනාටම මේ ධර්ම දේශනාව අසන්නට ලැබේවා .
    ඔවුන්ගේ දුක් දොම්නස් දුරු වේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @akashinithmi6253
    @akashinithmi6253 9 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nuwansameera1609
    @nuwansameera1609 11 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු !!!

  • @iresharuwanthi3058
    @iresharuwanthi3058 ปีที่แล้ว +24

    ඔබ වහන්සේ මෙන් සංඝයා වහන්සේ නමක් අපට දායාද කළ පිං වත් ඔබ වහන්සේගේ මව් තුමිය ට අප්‍රමාණ පින් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sanathchandana4094
      @sanathchandana4094 10 หลายเดือนก่อน +1

      😊

    • @sanathchandana4094
      @sanathchandana4094 10 หลายเดือนก่อน

      හරිම ලස්සනයි හාමුදුරැවනේ😊😊😊

    • @dammicosta5300
      @dammicosta5300 4 หลายเดือนก่อน

      ..... 🙏🙏🙏

  • @prabhasri1279
    @prabhasri1279 4 หลายเดือนก่อน +6

    මේ උතුම් ධර්ම දේශනා ව සවන් දීමෙන් සියලු සතහට උතුම් ධර්මාවබෝධයම පහළ වේවා !

  • @kalyaniwickramarachchi5755
    @kalyaniwickramarachchi5755 8 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @PriyankaNelum-rt2uz
    @PriyankaNelum-rt2uz 18 วันที่ผ่านมา +1

    සාදුසාදු .සාදු සාදු

  • @chathurikasellahewa6635
    @chathurikasellahewa6635 9 หลายเดือนก่อน +15

    ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බවුනා.මේ දේශනාව අපට ගොඩක් වzදගත් වගේම ශ්‍රවණය කරන සියලුම දෙනාටත් ගොඩක් ප්‍රශ්නවලින් මිදෙන්න මේ දේශනාව උපකාරී වේවා🙏🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj 8 หลายเดือนก่อน +11

    මේ උතුම් දහම් අනුශාසනාව ලාබා දුන් පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ....සාදූ ....සාදූ .....සාදූ .....🙏🙏🙏

  • @AshenPramoth-ts4mk
    @AshenPramoth-ts4mk 4 วันที่ผ่านมา +1

    Pin oba wahanseta ape hamuduruwane

  • @nayaninisansala6704
    @nayaninisansala6704 11 หลายเดือนก่อน +16

    දුක මතෙ සැනසීම ලැබුන මේ උතුම් bana බණ ඔබ වහන්සේට දීර්ගායු සම්පත් ලැබේවා

  • @shenushenu1605
    @shenushenu1605 10 หลายเดือนก่อน +12

    ස්වාමීන් වහනස.. ඔබ වහන්සේ නිස මම මගෙ ජිවිතෙ ගොඩාක් වෙනස් කර ගෙන තියෙනව... ඔබ වහන්සේට ගොඩක් පින්.. මට මෙ ජිව්තෙ හදා ගන්න කියල දුන්නට....

  • @Mr.LakiYa404
    @Mr.LakiYa404 7 วันที่ผ่านมา +1

    *නමෝ බුද්ධාය !!!*

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 5 หลายเดือนก่อน +4

    තෙරුවන්සරනයි හාමුදුරුවනේ සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .

  • @vindynadeesha6084
    @vindynadeesha6084 11 หลายเดือนก่อน +32

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏උදෙන්ම අහපු උතුම් බණ ටිකෙන් හිත සැනසුන තරම් 😊 මේ කුසල් බලයෙන් මගෙත් අන් සියලු දෙනාගෙත් හිත් සුවපත් වේවා .🙏

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  11 หลายเดือนก่อน +2

      මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha9735 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ මෙි විදිහට පැහැදිකරලාකියා.දෙන.මෙි බනටිකආසාවෙන්.අහාගෙන.ඉන්න පුලුවන් අපේ හාමුදුරුවනේ තේරැවන් සරනයි අපේහාමුදුරැවනේසාදු.සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐

  • @ChefaM-wz3uz
    @ChefaM-wz3uz 10 หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට හට අමා මහ නිවන් සුව විඳීමට මේ දර්ම දේශනාව හේතු වාසනාවක් වේවා 🙏 සාදු..සාදු...සාදු... තවද, මා මෙන් සිත් තැව්ලින් පීඩාවෙන් ජීවත් වන සියලු දෙනාගෙම සිත් සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @user-nl8to2ci2q
    @user-nl8to2ci2q 3 หลายเดือนก่อน +8

    මාසයක් තිස්සේ ගොඩක් ලොකු මානසික පීඩනයකින් හිටියේ.ඔබ වහන්සේගේ බන පද ටික ගොඩක් ලොකු සැනසීමක්.
    සාදු සාදු සාදු...!

  • @SriyaniMalkanthi-qw6ks
    @SriyaniMalkanthi-qw6ks 8 หลายเดือนก่อน +12

    අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගේ බන අහලා මගේ හිත ගොඩාක් පැහැදුනා මම ගොඩාක් දුකින් හිටපු කෙනෙක්

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +12

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට .මහා සැනීසීමක්මයි මේ දේෂනා අපගේ හදවතට.🙏🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 หลายเดือนก่อน +3

    තෙරැවන්සරනයි අපේ පින්වත්ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charindinavodya8591
    @charindinavodya8591 4 หลายเดือนก่อน +5

    මාට සැනසීමක් අපේ හමුදුරුවනේ 🙏🙏🙏

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 ปีที่แล้ว +16

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගිමත් දිිර්ඝායුෂ ලැබේවා !!!සාදු ...සාදු ...සාදු .🌹🌹🌹🌹🌹

  • @saumyasamarasekara6828
    @saumyasamarasekara6828 10 หลายเดือนก่อน +10

    මගේ හිතට පුදුම සහනයක් දැනුනා මේ බණ අහද්දි..ඔබ වහන්සේට පින්...🙏🙏🙏

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 15 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු .මගේ සිතටත් පුදුම සහනයක් මේ බන දේශනාව 🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 3 หลายเดือนก่อน +3

    අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!මෙ උතුම් ධර්මය සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම වෙත්වා !!!!සිත්තුල පහන් සිසිලක් එලිය ගෙන දේවා!!!!ඔබ වහන්සේ ගෙ ධර්මය නිතර නිතර අසන්නට වාසනාව උදා වේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි . 🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🌹

  • @chaminiamarasinghe418
    @chaminiamarasinghe418 4 หลายเดือนก่อน +9

    හැමදාම ඔබවහන්සේගේ බණ අහනවා .හිතම සුවපත් කරවන ඔබවහන්සේට මේ පිනෙන්ම නිර්වාණය ලගා වන සේක්වා..!

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว +8

    උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏 සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nirmalapamala7784
    @nirmalapamala7784 11 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු🙏🙏🙏 ඔබවහන්සේගේ බණ මගෙ හිත ආලෝකමත් වුනා.පුදුමාකාර සැනසුමක් 🙏🙏🙏 ඔබවහන්සේට දිිර්ඝායුෂ සම්පත් ලැබේවා

  • @user-gz8vq3rv6k
    @user-gz8vq3rv6k 10 หลายเดือนก่อน +5

    ඔබ වාහන්සේගේ බණ අසා මගේ හිත සුවපත් වූනා 🙏🏻🙏🙏🏻ඔබ වාහන්සේ උතුම් නිවන් මග ලබත්වා ,,,

  • @dileepaabishek2359
    @dileepaabishek2359 4 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට නිදුක්නිරෝගි සුවය ලැබේවා .🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @user-nf3nq9cp2n
    @user-nf3nq9cp2n 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගෙ දේශනාවෙන් මගේ හිතත් ගොඩක් නිවුනා කියල දැනෙනවා තුණුරුවන් සරනයි

  • @user-js8gq3pd8s
    @user-js8gq3pd8s 7 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    මාත් ගත කරන්නේ විදවන ජීවිතයක් ඔබ වහන්සේගේ දර්මදේශනා ඇසීමෙන් හිතට ලොකු සැනසීමක් ලැබෙනවා 🙏🙏🙏🙏

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 ปีที่แล้ว +5

    ඔබවහන්සේලාගේ bana mama නිතරම ahanawa.oba වහන්සේ ta නිරෝගී සුවය ලැබේවා .අඳුරු හිතට athatama එලියක් .

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 10 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු උතුම් බුදු බණ තරම් මේ හිත නිවෙන දෙයක් මේ ලෝකේ තවත් නැහැ මේ උතුම් ධර්මය දේසනා කල පින්වත් සුවම්න් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹

  • @resandi_rusara
    @resandi_rusara 4 หลายเดือนก่อน +17

    අවශ්‍ය ම අවස්ථාවේ අහපු. බණක්...
    මා කළ පිනෙන් හමු වූ බණක්
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nadianusha7203
    @nadianusha7203 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු!!!
    බුදු සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @thusithajayanath
    @thusithajayanath 10 หลายเดือนก่อน +14

    සිත් තැව්ලින් පීඩාවෙන් තිබුනු මගෙ හිතට සැනසුමක් දැනුනා. සියලු දෙනාගේ හිත් සුවපත් වේවා! තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏

  • @nimalinimali4626
    @nimalinimali4626 10 หลายเดือนก่อน +6

    සාදූ සාදූ සාදූ...🙏🙏🙏🙏

  • @sadunisitumi7898
    @sadunisitumi7898 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @user-gq8tq1ss3b
    @user-gq8tq1ss3b 9 วันที่ผ่านมา +1

    Sadhu sadhu...

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @user-dr6it8br7t
    @user-dr6it8br7t 9 หลายเดือนก่อน +3

    Oba wahansegen mewani banak ahanna labima ape Pera pinak.obawahansetsth, apitath niwan dakomata labewa.

  • @deepanidurage4046
    @deepanidurage4046 ปีที่แล้ว +6

    Oba වහන්සේ ට තෙරුවන් සරණයි. මගේ හිතට අමුතු එළියක් අවා මේ හැමදේම අනිත්‍ය.

  • @user-ul4ol4dr2s
    @user-ul4ol4dr2s 3 หลายเดือนก่อน +3

    හිතේ තියෙන හැම දුක් කරදරයක්ම සැහැල්ලු වෙනවා අපේ හමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ දේශනා වන් වලින් ඔබ වහන්සේට ගොඩාක් පිං හමුදුරුවනේ

  • @user-xw8jz7dr6t
    @user-xw8jz7dr6t 4 หลายเดือนก่อน +6

    ඔබවහන්සේට නිවන් දකින්නට මේ පින් හේතු වේවා

    • @sumanawathi1965-md9hx
      @sumanawathi1965-md9hx 4 หลายเดือนก่อน

      ඔබ වහන්සේට නිවන් දකින්නට මේ පින හේතු වේවා 🙏🙏🙏🙏

  • @chamindarathnayake7811
    @chamindarathnayake7811 3 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 13 วันที่ผ่านมา +5

    Me සිත් දර්මය අහන්න මට වාසනාව තිබුනා.මගේ යම් අකුසලයක් තිබේනම් මේ සර්මය ඇසීමෙන් මගේ සිත සුව පත් වේවා 🙏🙏🙏සි සත් දර්මය පමණක් සවන වැකේව අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @nspgunawardana1277
    @nspgunawardana1277 13 วันที่ผ่านมา +1

    Darunu wedana sansiduwa gatta pin

  • @subhathkwt6976
    @subhathkwt6976 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @Nirwandewmin2012
    @Nirwandewmin2012 6 หลายเดือนก่อน +6

    හිත නිවන බණ පද.බුදු සරණයි.

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว +30

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවන් වහන්සේට ,ඔබවහන්සේ දේශණා කල හැමදේම සත්‍යයයි

  • @AshokaKarandagaspitiya-uj5zz
    @AshokaKarandagaspitiya-uj5zz หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @dayanthinawarathna1737
    @dayanthinawarathna1737 3 หลายเดือนก่อน +1

    Suwamin wahansa obata budubawa labewa

  • @gangapuspakumari9597
    @gangapuspakumari9597 8 หลายเดือนก่อน +3

    මගෙත් සියලුම දෙනාගේ සිත් සුවපත් වේවා ඔබ වහන්සේලට දීර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏

  • @thilinimadushani9424
    @thilinimadushani9424 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු ..... !!!! 🙏🙏🙏🙏

  • @76062
    @76062 5 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය අපෙ හාමුදුරුවනේ දිර්ඝායුස ලැබෙවා තුනුරුවන් ගෙම පිහිටයි 🌹🌹🙏🙏🙏🌹🌹🙏 තව තවත් මෙවැනි උතුම් දහාම් කරැණු පැහැදිලි කිරිමට ශක්තිය ධෛර්යය ලැබෙවා 🙏🙏🙏

  • @niranjaladisanayaka3632
    @niranjaladisanayaka3632 9 หลายเดือนก่อน +6

    හිත සැනසෙන තරමි අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට තෙරැවන් සරණයී

  • @user-ws5ju8wf5e
    @user-ws5ju8wf5e 10 หลายเดือนก่อน +5

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු ...සාදු ....සාදු ...🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @dewmini418
    @dewmini418 5 หลายเดือนก่อน +5

    විශාදයෙන් පීඩා විදින මාහට ඔබ වහන්සේගේ බණ පදයකින් හිතට සැනසීමක් උදා උනා. ඒ පිනෙන් ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා...🙏

  • @ksujani3243
    @ksujani3243 11 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි 🥺🙏

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  11 หลายเดือนก่อน

      මේ ධර්මදානයෙන් රැස්වුනු පින අනුමෝදන් කරනව ඔයාටත් පව්ලේ සියලුදෙනාටත් සුවසේම උතුම් චතුරර්‍යසත්‍ය අවබෝද කරගැනීම පිනිස හේතුවේවා කියල....සාදූ .. සාදූ...සාදූ..!

  • @upekasadamali5593
    @upekasadamali5593 11 หลายเดือนก่อน +5

    🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  11 หลายเดือนก่อน

      මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ..

  • @user-qw4ke8ur7s
    @user-qw4ke8ur7s หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි

  • @induabewickrama8238
    @induabewickrama8238 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මන් භවයකදී නිවන් සුව ළැබීමට මේ පින හේතු වාසනා වේවා ...

  • @jicicaplores2996
    @jicicaplores2996 11 หลายเดือนก่อน +3

    මේ බණ දේශණා කරන පින්වත් ස්වාමීන් වහන්සේට ද මේ ධර්මය ශ්‍රවණය කරන මම ද ඔබ ද නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වෙත්වා ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරය වේවා

  • @user-jq4df9rf8v
    @user-jq4df9rf8v 4 หลายเดือนก่อน +3

    හිතට සැනසිල්ලක් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @thanujadarshani5961
    @thanujadarshani5961 4 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්මය මට මහා සැනසීමක් .. කලකිරුනු මගේ ජීවිතේට දැනෙන සැනසීම අනන්තයි අප්‍රමානයි .....
    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ....
    🙏🙏🙏

  • @user-fx1jb4zg2d
    @user-fx1jb4zg2d 5 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය

  • @user-if5dl3hg1h
    @user-if5dl3hg1h 3 หลายเดือนก่อน +15

    මම අහන මෙ බන පදයක් ගනේ මගේ කවිශ පුතගෙ නරක ගති මග හැරෙව මගේ බුදු පියණණි🙏🙏🙏🙏

  • @kaushiamarathunga8945
    @kaushiamarathunga8945 4 หลายเดือนก่อน +3

    පින්වන්ත ස්වාමින් වහන්සේහට පිංසිදු වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @user-bf4yv7od8r
    @user-bf4yv7od8r 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @milanisudeema7398
    @milanisudeema7398 9 หลายเดือนก่อน +5

    පිංවත් ස්වාමින් වහන්සේගේ උතුම් බණ අසා මගේ සිතට සැනසීම ලැබුනා🙏 ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් නිර්වානය ලැබේවා!!!

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏
    හිත සුවපත් කරන දහම් දේශනා කරන පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dishansri1270
    @dishansri1270 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu pinwath swamin wahanseta mage namas kararaya wewa..sadu ....

  • @asankadilhani3945
    @asankadilhani3945 5 หลายเดือนก่อน +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ..තුනුරුවන්ගෙ සරණයි ..🙏🙏🙏

  • @user-yx8cn8tx2c
    @user-yx8cn8tx2c 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ ධර්මය දේශනා ආසන මගේ සිතට ලොකු සතුටක් සැහැල්ලුවක් සැනසීමක් ලබනවා මම..දුක නැති කරගන්න පුළුවන් වුණා..🙏🙏🙏

  • @JayalathIsuri-mm2sm
    @JayalathIsuri-mm2sm 5 วันที่ผ่านมา +1

    sadhu sadhu🙏🙂......

  • @AMCREATIONS-zd8cn
    @AMCREATIONS-zd8cn 3 หลายเดือนก่อน +2

    ලොකු හිතේ වේදනාවකින් ඉන්නෙ...මේ බණ අහන එකම ලොකු සැනසීමක්..🙏

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 ปีที่แล้ว +6

    ඔබවහන්සේට තෙරුවන් සරනයි ..සාදු සාදු සාදු🙏🙏🙏☸️☸️☸️

  • @user-yd7mr3so2n
    @user-yd7mr3so2n 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි වහන්සේට ම උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw 5 หลายเดือนก่อน +2

    සමිමා සමි බුදු සරනයි සාදු සාදු සාදු

  • @nishanthisadamali-lu1dg
    @nishanthisadamali-lu1dg 5 หลายเดือนก่อน +2

    Oba wahansege darmaya asimen mage hithata sahanyak danuna oba wahanseta niduk nirogi suwaya labewa....sadu...sadu...sadu......

  • @srilanka2894
    @srilanka2894 9 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !.. සාදු .. සාදු...සාදු...

  • @hansiaraliya5249
    @hansiaraliya5249 8 หลายเดือนก่อน +3

    සාදූ...🌼සාදූ...🌼සාදූ...🌼

  • @nawodyasankalpani5452
    @nawodyasankalpani5452 6 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 👃 ඔබවහන්සේගේ මේ බණ දෙසුම මගේ ජීවිතයටම බලපෑ දේශනයක් ඇත්තටම මම බේරිලා ඉන්නෙත් බුදු ගුණ බලයෙන් බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සත්‍යයකි. මේ. දහම් දෙසුම් ගුණ බලයෙන් මගෙ වගේම සියලු ජනතාවගේ ප්‍රශ්න කරදර නැති වේවා සැමට බුදු සරණයි

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මගේ ජීවිතේ වෙච්ච දේවල් ගොඩාක් ස්වාමීන් වහන්සේ දේශනා කලා .ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං .ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ru3zt4sd1q
    @user-ru3zt4sd1q 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @dammikaajith8869
    @dammikaajith8869 11 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ බන දේසනා හැමදාම අහනවා දුරැ රටකට වෙලා ඉදන් දරාග්න්න බැරි තරම් ප්‍රශ්න එනවා ලංකාවට යන්න හිතෙන තරම් ඒ වෙලාවට හිත හදාගන්න හිත පාලනය කරග්න්න ඔබ වහන්සේගේ බන දේසනා අහනවා ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා දීර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 11 หลายเดือนก่อน

      අනේ ow කියලා නිම කරන්න බැරි prasna දුක වේදනාව විඳිනවා me bana අහල hita හදා gannawa wena mona senaseemakda

    • @KalyanawathiHerath
      @KalyanawathiHerath 5 หลายเดือนก่อน

      අපෙපින්වන්තස්වාමීන්වහන්සකොපමනබණඇසෝනත්හිතටමදිඔබවහන්සෙගෙදේශනාවිලාසයඔබවහන්සෙටතෙරැවන්සරණින්දීගායුලැබෙවාදෙවියොරැකදේවාසාධුසාධුසාධු

  • @ruwansanjeewasilva-qw1dv
    @ruwansanjeewasilva-qw1dv 4 หลายเดือนก่อน +1

    Sadu sadu,,අඳුරු උනු මගේ සිතත් අපේ හාමුදුරුවන් ගේ බන අහලා එලිය උනා,,හාමුදුරුවන් ගේ බන අහන් ඉන්න ඉන්න හිත සැනසෙනවා,,නිදුක් නිරෝගීව අපේ හාමුදුරුවන් ට අපේ සිත් සනසන්න තව තවත් අයු වැඩි වේවා !!!ඔබවහන්සේට නිවන් සුව මේ අත්මයේදීම ලැබේ වා,,සාදු සාදු,,,

  • @gayaniperera8708
    @gayaniperera8708 4 หลายเดือนก่อน +2

    මගේ හිතට ලොකු සැනසිමක් ලැබුණා 🙏 සාදු සාදු

  • @ahinsaijini1444
    @ahinsaijini1444 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු...!!! ❤🙏🙏🙏
    Me loke sitina hema kenek geema sitha aalookamath vewa...!!! ❤Namo buddhaya...!!! 🙏🙏🙏

  • @methumliyuhasna9607
    @methumliyuhasna9607 9 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏 තැලෙන පෙලෙන හිත් සනසාලන අර්ථයෙන් ධර්මයෙන් අපව පෝෂණය කර සිත් සතන් සනහාලන පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏 ⁣නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබීමට හේතුවක්ම වේවා 🙏🙏 තෙරැවන් සරණයි ❤🙏

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 3 หลายเดือนก่อน +2

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @NimanthiDinesha
    @NimanthiDinesha 7 หลายเดือนก่อน +3

    හිතේ ගොඩක් කරදර තියාගෙන තමයි... මම ස්වාමින් වහන්සේ ගේ බණ අහන්න පටන් ගත්තේ.. දැන් මට වෙන කිසිම දෙයක් හිතට එන්නේ නෑ.. මම කුවේට් එකේ වැඩ කරන කෙනෙක්.. මෙහෙ අපිට සැනසීමක් පේන මානෙක නෑ.... බණ පදයක් ඇරෙන්න... ඔබ වහන්සේට බොහොම පින්... තෙරුවන් සරණයි 🙏🙏🙏