Furniture Restoration | Episode 13 | Old Cupboard Repair | in Sinhala | Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • පරණ ගෘහ භාණ්ඩ ඉවත් කරන්න බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා.
    වැඩි මුදලක් ගෙවලා ඊට වඩා අඩු වටිනාකමක් තියන අමුද්‍රව්‍ය වලින් හදපු දේවල් අරගෙන එනවා.
    නිවසේ අභ්‍යන්තර නිර්මාණයට ගැලපෙන විදියට, නවීන පෙනුමක් එන විදියට වෙනස් කරගෙන, නැවතත් භාවිතා කරන්න පුළුවන්.
    Most people throw furniture away when they need a new one, but furniture restoration is the most interesting and it will guide us to use low cost furniture. the steps we showed on this old cupboard repair video will be much easier for anyone.
    This is a better option to save wood,
    We plan to bring more DIY furniture makeovers with home decorating ideas and how to repair furniture.
    Please subscribe to our channel and stay with us.
    අලුතින් හදන්න ලී භාවිතා කරන එක අඩු කරන්නත් පුළුවන් වගේම ගස් කපන එක අඩු කරන්නත් අපිට දායක වෙන්න පුළුවන්.
    අපෙන් ලැබෙන පොඩි දායකත්වය, ලොකු පිරිසක් කරනකොට, පරිසරයට ලොකු දායකත්වයක් වෙනවා.
    Follow කරන්න: / lyra_interi. .
    Like කරන්න: / lyra_interi. .
    Channel එක Subscribe කරන්න
    වීඩියෝ එක Like කරන්න
    Comment කරන්න
    Share කරන්න
    අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.
    Cheers!!
    Keshini De Costa | Pathum Kalubowila
    #interiordesignsrilanka #furnituredesign #savetrees #saveourenvironment #interiordesignsrilanka #lyrastudio #pathumkalubowila #keshinidecosta

ความคิดเห็น • 244

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 5 ปีที่แล้ว +108

    මම මේ තරම් කල් දැක්කේ තරුණ පිරිස පිස්සු වීඩියෝ කරනවා විතරයි .ඇත්තටම හරිම සතුටුයි පුතේ..මේ වගේ වටිනා චැනලයක් කලාට. 👌

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว +1

      Thank you so much encourage karanawata

    • @nethmidahamsa8261
      @nethmidahamsa8261 4 ปีที่แล้ว

      In fact 👆

    • @renukaperera8515
      @renukaperera8515 3 ปีที่แล้ว +1

      Attamai putha harima watinawa oyage ideas

  • @ruwanweerasinghe1127
    @ruwanweerasinghe1127 5 ปีที่แล้ว +113

    ලංකාවේ youtube චැනල් අතරින් මම දැකපු no 1 quality චැනල් එකක්... 🔥🔥👌👌❤

    • @rimsanmohideen7242
      @rimsanmohideen7242 5 ปีที่แล้ว +5

      yes machang but kattiya kemathi aathal gobba channel thanks fore the video brother

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว +5

      දැන්ම එච්චර වැඩිද මන්දා 😳🤔🙈😀🤙

    • @Dd-ie5cv
      @Dd-ie5cv 5 ปีที่แล้ว +1

      Yes its true..

    • @anentertainingplace5069
      @anentertainingplace5069 4 ปีที่แล้ว +2

      ඇත්ත..මං මේක හැමෝටම පෙන්නනවා..

    • @dayanimendis502
      @dayanimendis502 4 ปีที่แล้ว +1

      අලුත් අදහසක් දුන්නට ස්තුති පුතා බුදුසරණයි

  • @milindaaruna99
    @milindaaruna99 5 ปีที่แล้ว +27

    නියමයි, මං කලින් කිවා වගේ මේ වගේ හිතන අය හරිම අඩුයි. ඔයාලගේ මේ අදහස් මිනිස්සු අතරට ගෙනියන විදිහනම් මරු. keep it up !!!

  • @dilshanipinnawala5379
    @dilshanipinnawala5379 5 ปีที่แล้ว +44

    උගත් මනුස්සයෙක් සහ නූගත් මනුස්සයෙක් අඳුර ගන්න පුළුවන් කියන්නේ me විදියට tamai.අනිත් you tube karana ලංකාවේ pisso දැක්කාම ..අපිටත් පුදුමයි .ඔයාලට ඉස්සරහට මීට වඩා හොඳ deval කරන්න ..hadhavatinma සුභ pathanava ...👌😘😘😘🤗

  • @achanigunawardane5436
    @achanigunawardane5436 3 ปีที่แล้ว +2

    අගය කරනවා මේ videos,හුගක් වටින දේවල් කියලා දීම ගැන ඔයාලා දෙන්න ටම ගොඩක් ස්තුතියි .

  • @rahullpranandu4497
    @rahullpranandu4497 4 ปีที่แล้ว +5

    ඔයාලගෙ දැනුම සමාජයට හරිම වටිනවා....... තව තවත් මෙවැනී වීඩියෝ කරන්න ඔයාලට ශක්තිය....නුවණ ලැබේවා.....!!!

  • @chathurikaleeya
    @chathurikaleeya 5 ปีที่แล้ว +14

    Malli ඔයාගෙ voice eka me වැඩේට හරියටම හරි. කතා කරන විඩියත් පැහැදිලි .. very good...

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      🤙

    • @deepthibandara485
      @deepthibandara485 3 ปีที่แล้ว

      @@LyraStudio can u show how to white wash an old furniture

  • @nethmidahamsa8261
    @nethmidahamsa8261 4 ปีที่แล้ว +10

    මගේ bf mdf වැඩ තමා කරන්නෙ.අපි මේ ව්ඩීයෝස් බලනවා.අලුත් ගේ හදන්නත් ගොඩක් වැදගත් මේක.thanks keep it up brother ❤️

  • @mysmartmoves
    @mysmartmoves 5 ปีที่แล้ว +2

    අහම්බෙන් දැක්කෙ...නියම consept එකක්...quality video voice...අනිවා මේ channel එක උඩටම යනව...සුබපැතුම් සහෝ ❤❤❤

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      Thank you so so so much brother.
      Soo happy for your words.
      and encourage karaata. ❤️
      💪

  • @nurajmaduranga
    @nurajmaduranga 5 ปีที่แล้ว

    සුපිරි චැනල් එකක්. මිනිස්සුන්ගෙ හැඟීම් අවුස්සලා කුණු ගොඩවල් මාකට් කරන කාලයක ඔබ තමන් ලබාගත් දැනුම මිනිස්සුන්ට බෙදල දෙනවා. ගොඩක් සතුටුයි ඔබගේ මාධ්‍ය භාවිතය ගැන. තවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා! ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබගේ චැනල් එකෙන්.

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      Thank you so much encourage karata.
      💪

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 ปีที่แล้ว

    ඉතාමත් හොඳ වීඩියෝ එකක්...පුළුවන් නම් කැටයම් දාලා තියෙන පුටු සෙටි එකකට අලුත් පෙනුමක් ගන්න පුලුවන් විදිහක් ගැන වීඩියෝ එකක් දාන්න..._ස්තුතියි..!

  • @pushpagamage4683
    @pushpagamage4683 5 ปีที่แล้ว +7

    මම මේ චැනල් එකේ හැම vedio එකක්ම වගේ බැලුවා. අපේ ගේත් මේ දවස්වල හදනව . හරිම වටින අදහස් ඉදිරිපත් කරනවා. ගොඩාක් ස්තූතියි. ඊ ලග vedio එකෙන් ගෙදර ඒ ඒ තැන් වලට tile තෝර ගන්න විදිහ , ගැලපෙන tile මොනවද කියල දෙන්න. ගොඩාක් පින්.

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      Thank you so much.

  • @rasikagabriel679
    @rasikagabriel679 5 ปีที่แล้ว +10

    Thanks bro. වැරෙන්ඩා එක ගැනත් ඕන 😊

  • @shifan6392
    @shifan6392 5 ปีที่แล้ว +1

    Ur awesome keep it up...the best TH-camr channel in Sri Lanka...god bless u

  • @rahullpranandu4497
    @rahullpranandu4497 4 ปีที่แล้ว +2

    මෙකනම් හරිම ලස්සනයි........

  • @BUDdHIKAME.
    @BUDdHIKAME. 5 ปีที่แล้ว +7

    Very informative video.

  • @udanapulasthi3443
    @udanapulasthi3443 4 ปีที่แล้ว +2

    බලන්න ආස විදියට program එක කරනවා එලම ,,,,,,,

  • @priyankagayan8136
    @priyankagayan8136 5 ปีที่แล้ว +1

    ඇත්තටම හොද අදහසක්.ජය වේවා

  • @surangadesilva1356
    @surangadesilva1356 4 ปีที่แล้ว +2

    Excellent TH-cam channel & valuable ideas. Keep it up!

  • @nimanthaheshan6876
    @nimanthaheshan6876 3 ปีที่แล้ว +1

    Athatama godak hodai aiye

  • @coolazr
    @coolazr 4 ปีที่แล้ว +1

    Very Usefull tips bro. Great job. Appreciate.

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 5 ปีที่แล้ว +2

    Good idea. Great job.good luck!!!!

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 3 ปีที่แล้ว

    Malli godak vedagat deyak ada kale. Oya vage kenek me. Vage rekiyavak karana. Kenek super. Malli budu saranai devi phitai 🙏🏻♥️❤️

  • @manojniranjan1393
    @manojniranjan1393 5 ปีที่แล้ว

    පැහැදිලි හඩක් වගේම,පැහැදිලි ඉදිරිපත් කිරීමක් තියනවා. Thanks 👍

  • @taneeshapavani8891
    @taneeshapavani8891 4 ปีที่แล้ว +1

    Great work😊 keep it up 👍

  • @chaminsanjeewa2846
    @chaminsanjeewa2846 4 ปีที่แล้ว +1

    Great work..keep it up

  • @sepalarohan2251
    @sepalarohan2251 3 ปีที่แล้ว

    Menna mewa thamai wada kiyanne.
    Perfect
    Good luck !!

  • @premasiribandara2247
    @premasiribandara2247 5 ปีที่แล้ว +3

    Godak wadagath deyak....wikara wadak nathi dewal karala views ganda porakana yuotube chanal atharin dakka hodama chanal eka...subapathum saho....

  • @Onlinestore-565
    @Onlinestore-565 4 ปีที่แล้ว +1

    රටට වැඩක් වෙන දෙයක්. එල සුපිරි.

  • @nirmalajanakiwijesekara2923
    @nirmalajanakiwijesekara2923 4 ปีที่แล้ว +2

    හරීම වටිනා කතාවක්,පුතේ.

  • @dhananjayagunarathna6608
    @dhananjayagunarathna6608 4 ปีที่แล้ว +3

    🤙🤙❤️මාත් එකක් හැදුව අයියා ඔය අයිඩියාස් අරගෙන වටිනව.. 😏

  • @harshachathuranga3966
    @harshachathuranga3966 4 ปีที่แล้ว +1

    patta ahh.mmt me ape gedra parana kabinet eke kudu karla dnna hitgena hitiye mn eka modify krnna idea ekk gatte broh

  • @amilabrolk
    @amilabrolk 5 ปีที่แล้ว +1

    Godak watina adahasak... thank you lira studio...

  • @nalakamohan
    @nalakamohan 4 ปีที่แล้ว

    තරුණයෙක් විදියට හරිම ආඩම්බරයි ඔබ ගැන. අපව දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much 👍👍

  • @hansikamihirani8062
    @hansikamihirani8062 3 ปีที่แล้ว

    Great idea bro keep it up

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว +1

    Marama lassanai oyata godak pin me wage dewal kiyala denawata

  • @markdilshan6969
    @markdilshan6969 4 ปีที่แล้ว +3

    පරණ දොර ජනෙල් අලුත් කරන වීඩියෝ ඔනේ....ගලවල අයින් කරපු දොර ජනෙල් අලුත් ගෙදරකට දාන ව්දිහත් දැන ගන්න ඔනේ...

  • @shanthaalwis9668
    @shanthaalwis9668 4 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තුතියි 🙏

  • @AbrarPatelKGN
    @AbrarPatelKGN 4 ปีที่แล้ว +1

    Glad to see your video!
    I almost saw 5 to 6 videos of yours now.. I used to see Indian Interior Design Videos.
    Keep the good work going! All the best! 👍

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much for watching the videos and encouragement. 👍❤️

  • @sajimalik9230
    @sajimalik9230 3 ปีที่แล้ว

    Good idea Bro

  • @thusaraperera
    @thusaraperera 5 ปีที่แล้ว +3

    Superb concept
    All the best brother!!

  • @amilavidanapathirana816
    @amilavidanapathirana816 4 ปีที่แล้ว

    Hoda concept ekain hoda wedak. Jaya wewa!!

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 5 ปีที่แล้ว +1

    බොහෝ වැදගත් thenk you

  • @nethusansala9941
    @nethusansala9941 3 ปีที่แล้ว

    Malli aththatama sathutui. Mata newatha udawak karanna please. Parana cabinet ekak place karanna oni othanakatada. Eka 10 ft wage digai. Glass serama ok

  • @sandeepasitha3749
    @sandeepasitha3749 5 ปีที่แล้ว +1

    Thanks for your ideas 🙂👍👍

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 5 ปีที่แล้ว +1

    ඉතාම වටිනා video එකක් බෙහෙවින්ම ස්තූතියි බුදුසරණයි

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      Thank you so much

  • @kavindimarasinghe6010
    @kavindimarasinghe6010 4 ปีที่แล้ว +2

    අයියෙ ගෙදර තියන ලී බඩු සුදු පාටින් paint කරන්න normal wall white colour paint එක හරියන්නෙ නැද්ද?

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 5 ปีที่แล้ว +1

    හොද වැඩක් .සුබපැතුම්

  • @youcantoopagelk
    @youcantoopagelk 5 ปีที่แล้ว +1

    Creative Concept ... Good Luck Brother

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 5 ปีที่แล้ว +1

    Thanks ගොඩාක් දේවල් කියාදෙනවා

  • @m.priyanthakumara4640
    @m.priyanthakumara4640 ปีที่แล้ว

    හොඳයි

  • @sanjgunetileke8836
    @sanjgunetileke8836 5 ปีที่แล้ว +1

    Excellent video! Thank you!

  • @daravindagunasena7906
    @daravindagunasena7906 3 ปีที่แล้ว +1

    Painted wood furniture එකක paint එක remove කරල varnish කරල හොඳ ලී පෙනුමක් ගන්න විදියක් ගැන tip එකක් දෙන්න හරි ඒ ගැන video එකක් හරි කරන්න පුළුවන් ද?
    Anyway, page එක නම් superb
    Content වලට ගොඩක් ස්තූතියි

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      th-cam.com/video/0qQM_5KoHnU/w-d-xo.html

    • @daravindagunasena7906
      @daravindagunasena7906 3 ปีที่แล้ว

      @@LyraStudio Thank you 😊😊😊
      මගේ ගෙදරත් renovation වගයක් කරනවා
      හොඳ ideas ගොඩක් ගත්තා ඔයාලගේ page එකෙන්
      Thank you

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Before after photos අරගෙන FB page එකට එවන්න

  • @tuanfallil5323
    @tuanfallil5323 4 ปีที่แล้ว +1

    1 ) Formica sheet kiyada?
    2 ) melamine sheet kiyak wenwada?

  • @travel3905
    @travel3905 4 ปีที่แล้ว

    Superb aiya idea eka maru 👍👍👍👍👍

  • @tharanganithennakoon8134
    @tharanganithennakoon8134 5 ปีที่แล้ว +1

    Watinama de krna ayyata wish the best of luck!!!!!💪💪💪💪😘😘😘😘💪💪💪

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      Thank you so much. 🤜

  • @lakminipananwala5895
    @lakminipananwala5895 4 ปีที่แล้ว

    Maruma maru wedak aiye mekanam❤❤❤❤❤👍

  • @Renukafernando1967
    @Renukafernando1967 5 ปีที่แล้ว

    Good luck brother. This a great work.

  • @geethmensdis3758
    @geethmensdis3758 5 ปีที่แล้ว +2

    Lyra studiyo. MAma Asama Creative Channel Ekak ,, and lovely couple

  • @nishipriya7807
    @nishipriya7807 5 ปีที่แล้ว +1

    Formica wage cover sheet gedara thaniyama cut & past karanna kohomada? Video ekak karanna pls

  • @priyangiperera7453
    @priyangiperera7453 5 ปีที่แล้ว +1

    හරිම වැදගත් විඩියෝවක්

  • @rasangeelakasilva4803
    @rasangeelakasilva4803 5 ปีที่แล้ว +1

    Superb idea

  • @wdlranjani
    @wdlranjani 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .....

  • @premiija8639
    @premiija8639 4 ปีที่แล้ว

    Thanks for your knowledge sharing videos!
    Cusion pillows thiyena ketayam design ekak thiyena furniture set ekak modify krnna idea ekak dena video ekak kranna puluwn nam hondai.

  • @anuradhaarambage7060
    @anuradhaarambage7060 5 ปีที่แล้ว +1

    Good concept 👍🏽

  • @sashikaperera1427
    @sashikaperera1427 3 ปีที่แล้ว

    හරිම වටිනව... පුලුවන් දැන් අලුතෙන් ඇවිත් තියෙන readymix කපරාරු material ගැන වීඩියෝ එකක් කරනවද

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Tokyo super Plaster Master gana video ekak karanna inne.

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 5 ปีที่แล้ว +1

    Good idea 😘

  • @anjaleews
    @anjaleews 3 ปีที่แล้ว

    Superb!!

  • @priyangachandrasekara1165
    @priyangachandrasekara1165 5 ปีที่แล้ว +1

    Thanks 🙏😊

  • @jayalankachathura984
    @jayalankachathura984 ปีที่แล้ว

    Nice 👍

  • @ashanpramesh3296
    @ashanpramesh3296 5 ปีที่แล้ว +4

    perfect 👌❤️

  • @SandeepaniMadumali
    @SandeepaniMadumali 11 หลายเดือนก่อน

    Godak wedagath video ekak. Use karanna ona paint type, primer eke name eka mokakda kiyanna puluwanda?

  • @nishaninishani7093
    @nishaninishani7093 5 ปีที่แล้ว +1

    Harima wadagat malli oyage vidiyos b s

  • @lakmalirathnayaka3892
    @lakmalirathnayaka3892 ปีที่แล้ว

    Issara hema gedrakama thiyena uda mal welak thiyena putu settiyen moden widihata reuse krnna puluwan method ekak kiyala denna puluwanda?

  • @wacschinthana1357
    @wacschinthana1357 5 ปีที่แล้ว +1

    Good job...

  • @lathaudagedara2749
    @lathaudagedara2749 5 ปีที่แล้ว +1

    හොද අදහස් ටිකක්

  • @sularividesha3197
    @sularividesha3197 4 ปีที่แล้ว

    useful video

  • @champikakumari4807
    @champikakumari4807 5 ปีที่แล้ว

    Niyamai malliyo wadagath widiyo

  • @chamubro2088
    @chamubro2088 4 ปีที่แล้ว +1

    Sofa හදන hati video ekk danna

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 4 ปีที่แล้ว

    Very clever ..thanks

  • @amalipoornima5677
    @amalipoornima5677 5 ปีที่แล้ว +1

    you ve done a great job ; thanks

    • @LyraStudio
      @LyraStudio  5 ปีที่แล้ว

      amali poornima Thank you so much for the encouragement

  • @subhasnifernando1717
    @subhasnifernando1717 5 ปีที่แล้ว

    Excellent

  • @nimshibalasooriya99
    @nimshibalasooriya99 4 ปีที่แล้ว

    Parana kale cabinet, dressing tabel ekak karana vidiya video ekak karanna plz

  • @pamodapiyankara3581
    @pamodapiyankara3581 ปีที่แล้ว

    water base walin rustic vidiyata putuwak karana kohamada ?

  • @rameshrajarathna
    @rameshrajarathna 3 ปีที่แล้ว

    White wash karaganna vidiya sinhalen danna brother. Ona karanna okkoma paint Ekka.

  • @thiluxyk1730
    @thiluxyk1730 4 ปีที่แล้ว

    great

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว

    Petagamak gadagana
    පහසු karamayak kiyadena
    Tamantama thank you

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි.. කාපෙන්ටර් කෙනෙක් හදූන්වා දෙන්න.

  • @yusufsha7335
    @yusufsha7335 5 ปีที่แล้ว +1

    Wow☺

  • @AmithaGajanayaka-k7t
    @AmithaGajanayaka-k7t ปีที่แล้ว

    Parana athdala putu set ekak gannawada

  • @VijayKumar-kk9bl
    @VijayKumar-kk9bl 5 ปีที่แล้ว +1

    Ieta hodai meywa balalawat vinasa karana ayata kammalii natinam wada teyenawa karaganna uluwan godak deywal oyala kiya denawa

  • @ishanmadusanka
    @ishanmadusanka 4 ปีที่แล้ว

    Perfect

  • @PunyamalarRajendram
    @PunyamalarRajendram 9 หลายเดือนก่อน

    Mage kama mesayak thiyenawa aluth karaganna kohomada karanne

  • @dineshkumard4292
    @dineshkumard4292 3 ปีที่แล้ว

    godaak lacturing karnnethuwa ikmanata karanna pls

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 5 ปีที่แล้ว +1

    Good

  • @damayanthimanike248
    @damayanthimanike248 5 ปีที่แล้ว

    Super super

  • @chamikaweerasinghe1615
    @chamikaweerasinghe1615 4 ปีที่แล้ว

    ❤️❤️❤️...
    Pellet ලී වලින් කරන්න පුලුවන් decorations මොනවහරි කියල දෙන්න පුළුවන්ද?

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      karanna puluwan dewal godak thiyanwa. apita video ekak plan karahganna tikak kal yanawa.
      yooutube search karanna. godak honda videos thiyanwa.

  • @dilishinu9658
    @dilishinu9658 ปีที่แล้ว

    අපෙත් පරණ ලී බඩු තියෙනවා. මෙහෙම කරන thenak කියන්න පුළුවන් ද?

  • @questofthelife4853
    @questofthelife4853 5 ปีที่แล้ว

    titanium floor ekak karana hati vedio ekak danawada

  • @nalakajayasuriya9599
    @nalakajayasuriya9599 4 ปีที่แล้ว

    Edge banding trimmer ekak ganna puluwan kohenda ?