Omg I have never seen a wonderful interior designer like u, who explain everything so well and educate subscribers...I'm so lucky I found this channel...both of you do a great job....I'm a big fan of yours.i wish u and ur wife all the very best....♥️♥️♥️♥️♥️
Hai Pathum, you are a very talented interior designer beyond my expectations and got the delivering talent which is the vital point in you. I appreciate your concept trying to shift it to modern living with brilliant ideas how to design from an area to another. I wish fellow Srilankans get the best out of your immense knowledge. Indeed you are a valuable asset in interior designing. Look forward to learn more from you and keep posting your new ideas.... keep up your good work 👍👌
Thank you so much. eka nam kiyanna amathaka wuna. ge hadagena yanakota day lights use karanna kiyala recoard kara, diga wadi nisa edit karanakota ain kara. wena video ekaka mathak karannam eka gana.
Guys this is so good! I always watch so many budget room makeovers,and DIYs, of foreign vloggers but never thought anyone from our country would do this. Appreciate your effort!😍😍😍😍😍
as i always say ur the best... so many information and so many things to get.. only light you miss is the security sensor light..😀 no words to say ur the best cant wait to see the next one. tc mate
Very good content. Thank you for these details. Please share some details what needs to be checked when purchasing Solar Lights, places to buy, price etc
Bro gekata slab ekak danna kalin balanna one dewal saha.dammain passe uda kalla haduwe nathuwa thibnoth water leak wenna puluwanda gei athulata kiyala.
Hi Pathum, Now we have solar powered lights even for interior & battery powered LED lights too, These can be found with various designs Please do a video on those too Thanks
wena aya karana dawal walawata wada oyala karana ma dawal nesa kesima knowledge aka nathuwa hetiya mata patta help aka una ...thz godak usefulll work lot akak tnzz gb u 2
Haven’t got a time to watch your recent videos because I was busy with exams. Btw, the information given in this video were absolutely lit. When I was going through on our light fittings, regarding the general lighting, the electrician said about a 425 sq. meter ( Cannot remember the exact value now because this happened about 6-7 years before. Correct me If I am wrong ) should be covered by a single light. Thought sharing that fact with you too. Waiting for more videos! Cheers!
Hi, Thank you so much for sharing the details. (hope it will be Sqft) I don't have knowledge about measuring the light. but I feel, it will be a ratio for selecting lights for larger spaces like office floors. or, if we take that as a ratio for general lights, it will be ok. but, when in a 200Sqft bedroom, you will have to use task lights & decorative lights as well as general light. (There's a lot for me to learn about light as its a separate subject) Thanx again. 👍👍🤜
Thank you very much for very useful details. I have watched almost all of your videos and it was really helped me to building my house. Please do waterproofing video.
එක වීඩියෝ එකක් නෑර බලලා තියෙනව මේ වෙනකන්.. එක තප්පරයක් වත් අනවශ්‍ය හෑලි නැතුව හැමදේම තිතට විස්තර කරනව.. ජය වේවා
ගොඩක් ස්තූතියි උද්යෝගීමත් කිරීමට, මේවා ගැන දැණුමක් තියන කෙනෙකුට නම්, අපි කියන දේවල් සාමාන්‍ය කරුණු වෙන්න පුළුවන්. ඒත් හරිම සතුටුයි අපි ගොඩක් මහන්සි වෙලා කරන වීඩියෝ, ප්‍රයෝජනවත් වුනා කියලා අහන්න ලැබීමත්.
you are correct...
කියා දෙන දේ සාමාන්‍ය දැනුමක් උනත් එ පොඩි දේවල් හිතන්නෙ නැතුව අසාමාන්‍ය විදියට මානසික අවුල් වෙන අය ඉන්නව.ඒ අතරින් ලංකාවට ඕනිවෙලා තිබ්බ චැනල් එකක් මේක.මොකද ලංකාවෙ මිනිස්සු හැමවෙලෙමෙ ලාභය බලන්න ගිහින් අමාරුවෙ වැටෙනවා.ඒක මිනිස්සුන්ගෙ වැරැද්දකුත් නෙමෙ මොකද එයාලත් බලන්නෙ කොහොම හරි තියෙන ගානකට ගේ ලස්සන කරගන්න.එහෙම ඕනි අයට ඔයාල ලොකු සම්පතක්..හදවතින්ම සුභ පැතුම්..❤️
අනිවාර්යයෙන්ම
Superb video...Keep it up bro...All the best...👍👍👍
හොඳ වීඩියෝ එකක්. හැමතැනටම LED ගැන ෆෝකස් කරපු එක ගැන සතුටුයි. මිනිස්සු මිළ ගැන හිතලා LED නොගෙන සාමාන්‍ය incandescent bulbs ගන්නවා. හැබැයි එකම එළියක් දෙන්න LED වගේ 5 ගුණයක විතර විදුලියක් Incandescent bulbs වලට වැයවෙනවා. එහෙම බැලුවම දීර්ඝ කාලීනව සාක්කුවටයි රටටයි පරිසරයටයි ඔක්කොටම වාසි LED තමයි. කල්පැවැත්ම අතිනුත් ඉස්සරහින්ම ඉන්නෙ LED.
අනිත් එක තමයි CFL සහ සාමාන්‍ය tube lights (fluorescent) පාවිච්චි නොකර ඉන්න තරමට සෞඛ්‍යයටත් හිතකරයි පරිසරයටත් හිතකරයි. ඒවා ඇතුලෙ ඇත්තටම හැදෙන්නෙ visible light නෙමෙයි UV light එකක්. බල්බ් එක වටේ ආලේප කරල තියෙන පොස්පර් කෝටිං එකෙන් ෆිල්ටර් වෙලා visible light විතරක් එළියට දෙනවා. හැබැයි එහෙම කිව්වට UV පොඩ්ඩකුත් එළියට එනවා. ඒක ශරීරයට අහිතකරයි. පිළිකා උනත් හැදෙන්න පුළුවන්. ටියුබ් එක ඇතුලෙ රසදිය තියෙනවා. මේ බල්බ් එකක් බිඳුනොත් ඇතුලෙ තියෙන රසදිය වාෂ්ප inhale උනොත් ඉතාම භයානකයි. ඒ රසදිය ජල මූලාශ්‍ර වලට එකතු වුණොත් ඊට වඩා භයානකයි.
ඔක්කොම බැලුවම හොඳම විකල්පය LED. මගේ පෞද්ගලික මතය අනුව LED වලත් ගැලපෙන හැම තැනටම warm colour එකකට යන්න පුළුවන් නම් ඇස් වලට හොඳයි. Damage උන LED බල්බ් එකක් රෙපෙයාර් කරන එකත් හරි ලේසියි. ඉටිපන්දමක් පාවිච්චි කරල තමන්ටම කරගන්න පුළුවන්. බැරිම නම් පිටකොටුවෙ පළවෙනි හරස් වීදියෙ වික්‍රම ප්ලාසා එකේ පොඩි රවුමක් ගැහුව නම් එවෙලෙම හදල දෙන තැන් හොයාගන්නත් පුළුවන්
බොහොමත්ම ස්තූතියි වටිනා අදහස් වලට.මේ උපදෙස් වීඩියෝ එක බලන කෙනෙකුට ලොකු ප්‍රයෝජනයක් වෙයි. LED ම භාවිතා කරන්න කියලා මතක් කරන්න අපිට අමතක වුනා.
මේවා අයියෙ දන්න අයට වැදගත් නැති උනාට, දන්නැත් අපිටයි මේවා පට්ට වටින්නෙ.තේරෙන සින්හලෙන් හොඳටම කියලා දෙනවා...thanks දෙන්නටම...
Thank you so much 👍👍
වීඩියෝ එක බලාගෙන යන අතරතුර හත් අට සැරේකට වඩා ලයික් බටන් එක දිහා බැලුවා, ඒත් ඉතින් එක පාරනේහ් ලයික් කරන්න පුළුවන්....
සුපිරිම channel එකක් මම දැකපු. කුණුහරුප දාලා නෙවේ, මේවා තමයි අපි share කරලා up කරලා ගන්න ඕනෙ. All the best bro!
Sirawatama
අයියා කතාකරන විදිය ගොඩක් පැහැදිලි. 👍👍👍 වැදගත් ගොඩක් දේවල් දැනගත්ත.
හැමදාම බලන හොඳම වැඩසටහනක්. බලන කාලයට වටිනාකමක් දෙන අපේ කාලය නාස්ති නොකරන විඩියෝස්. ජය!
මම Building Construction කරන්නෙ අයියා. අයියගෙ Videos එකක් නෑර මම බලනවා. අයියගෙ Videos හැම එකකින්ම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ඒ වගේම ඉස්සරහටත් ඉගෙන ගන්නවා. ඔයා හැම දෙයක්ම අවංකවම, නිහතමානීව අපිට හොඳින් වැටහෙන පරිදි කියා දෙනවා. ඇත්තටම නියමයි අයියා. ඔයාට තෙරුවන් සරණයි!
Niyamai Brother. harima sathutui.
ඇත්තටම පුතා ඔයාගෙ videos කිහිපයක් මම බැලුවා ගෙඩාක් වැදගත් දෙවල් අපි හැමෝටම. නිවසක් ලස්සන වෙන්නෙ මෙි වගේ දෙවල් වලින්. ගොඩාක් ස්ථුතියි අපිව දැනුවත් කලාට. Good luck
bohomathma sthuuthi. ❤️👍👍
කියන්නම ඔන කියලා හිතුනා.මෙදවස්වල මගෙ ගෙයි වැඩ .මන් මෙ vidiyo එකෙන් ලොකු දෙයක් දැනගත්තා.thanks මල්ලි.
ඔයාලගේ විඩියෝ වලින් ගොඩක් දේවල් මං මගේ ගෙදරට ගත්තා ගොඩක් වටිනවා එකක්වත් මිස් කරගන්නෙ නැතුව මං බලනවා..❤️
මන් අයියේ අක්කේ ඔයාලගෙ videosවල වැඩියෙන්ම කැමති දේ තමයි කරන දේ ගැන හැම පැත්තකින්ම හොඳ විස්තරයක් කරන එක.ඒක වරදින්න පුළුවන් විදි,වරදින්නෙ ඇයි,වැරදුනාම කොච්චර ඩැමේජ්ද,වරදින විදිය වලක්වන්න කරන්න ඕනි දේ,හැදුවට පස්සේ ආයි වැරදෙන්න පුළුවන් කොහොමද,ආරක්ෂා කරන්න ඕනි කොහොමද ,මොනා කරද්දිද ආරක්ෂා කරන්න ඕනි,වටිනවද කරන එක,ඊට වැඩිය වටින දේ,මිල,සේවා සපයන ආයතන,සේවා,නිවරදිව කරන හැටි,නිවරැදි කරන හැටි,කරන විදිහ,සැසදීම,ගැලපීම , වගේ දේවල් indetail ඉගැන්වීම.මේ දේවල් ගැන හොදම අදහසක් දෙන එක.ඔයාලා දෙන්න හොද ගුරුවරු.මට ඉල්ලන්න තියෙන්නේ ඔයාලගෙන් computer room එකකට,gaming room එකකට,man cave එකකට lighting,decorations,wall arts,desktop wallpaper colours,brightness of light and of monitors ගැන video එකක් කරන්න කියල.ලංකාවෙ ගොඩක් teens,gamers,content creaters ලා ඉන්නව.ගොඩක් මිල අදික computer setups පාවිච්චි කරන අයත් ගොඩක් ඉන්නව.ඒත් මෙහෙම setups අපිට තිබ්බට අපිට ලොකුම ගැටලුව එන්නේ lighting වලදි.ඔළුව කැක්කුම,ඇස් අදික ලෙස රිදීම වගෙ පුශ්න තියෙනවා.එක දිගට මේවගෙ වැඩ කරන නිසා ප්රශ්නය.lightning desktop space එකේ,left rights sides,අපිට පිටිපස්සේ,monitors backlights monitor එකේ room එකේ lights වලට සාපේක්ෂව තියෙන්න ඕනි brightness levels,room lightning condition එකත් එක්ක rgb colours pop up වෙන් නැති එක.කොහොමද setup room එකට minimal but highend look එකක් ගන්නෙ කියල video එකක් කරන්න.ලක්ෂ ගානක් gaming room dream එක හැබෑකරන්න පස්සෙන් යන කොල්ලන්ට ඕනි වෙන video එකක් මේක.අපේ ලොකු groups තියෙනවා හොද views ප්‍රමාණයක් ගන්නත් පුළුවන් video එකට.මේ ප්‍රශ්නවලට ගැටලුලට උත්තර විසදුම් දෙන්න පුළුවන් architecturels ලට විතරයි.english වලින්වත් නෑ හරියට.මේ ගැන අදහස කියයි කියල හිතනවා.💙💚
Thank you so so much brother. api eeka plan karannam. ❤️👍💪
ඇත්තටම නොදන්න හුගක් දේවල් ගැන ලොකු දැනුමක් බෙදනවා ඔයාලා දෙන්නම 👍👍
ගොඩක් කරුණු වලට විසදුම් ලැබුණා. Garden area එකට Lights තෝරගන්න ආකාරය ගැනත් පොඩි විස්තරයක් දෙන්න පුලුවන්නම් වටිනවා.
මගේ අලුතින් සෑදෙන නිවසට අවශ්‍ය කරන හැමදේම මං දැනගත්තෙ ඉගෙන ගත්තේ මේ වීඩියෝ බලලා.නොදන්න ගොඩක් දේවල් දැනගත්තා වියදම අඩු කරගන්න ලොකු උදව්වක් උනා. බොහොම ස්තුතියි අයියා &අක්කා ❤️❤️
Thank you so much. 💟💟💟💟
ඉලෙක්ට්‍රිසියන් කෙනෙක් විදිහට මටත් ගොඩක් වැදගත් දෙවල් තියෙනවා..කාලයත් එක්ක යවත්කාලින විම අපි හැමොටම වැදගත්..අලුත් දෙවල් එනකොට තව අලුත් විඩියෝ දාන්න..
හුගක්ම ස්තුති,මම ඉල්ලපු වීඩියෝ එක කලාට.හුගාක්ම වටිනා තොරතුරු තිබුනා .සුබ පතනවා තවත් මෙ වගෙ වීඩියෝ තව කරන්න.😊
හැමදාම වගේ හරිම සරලව පැහැදිලිව ලයිට් ගැන විස්තර කරලා තියනවා බොහෙම ස්තුතියි..
ලංකාවේ වැදගත් දෙයක් කරන youtube channel තියන්නේ බොහොම අතලොස්සයි. බොහොම සතුටුයි මේ වගේ දෙයක් කරන එකට. හරිම ප්‍රයෝජනවත් content එකක් ඔයාලගේ channel එකේ තියන්නේ. නවත්වන්නේ නැතුව දිගටම කරන යන්න. subscribe කළා
Thank you so much.
Omg I have never seen a wonderful interior designer like u, who explain everything so well and educate subscribers...I'm so lucky I found this channel...both of you do a great job....I'm a big fan of yours.i wish u and ur wife all the very best....♥️♥️♥️♥️♥️
wow. so nice to hear that. thank you so much for watching. 👍👍
YES I AGREE WITH YOU SHIFAN..
බොහොම ස්තුතියි යාළුවා ඔබට. අදහස් ගොඩාක් දුන්නා ගෙදර ලයිට් ටික බැලන්ස් කර ගන්න ..🤗❤❤❤🤗
ලෝබ නැතුව විස්තර දෙනවා. ගොඩක් ප්‍රයෝජනවත් . අහක දාන්න කිසිදෙයක් නෑ . අපි නොහිතන දේ කොච්චරද කියලා තේරෙන්න මේවා බලන්න ඕන .
ඔයාගෙ විඩියෝ මම බැලුවා.ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා අපිට මඟහැරුනු.තවත් විඩියොස් කරන්න.මෙ දෙවල් මිනිස්සුන්ට ගොඩක් වැදගත්.ගොඩක් අයට සල්ලි තිබුණට මේවගේ creative අයිඩියා නැහැ. 👉👍👍👍
thank you so much ❤️
ඉතාමත් වැදගත් vedio එකක් . අපෙ ගෙදර lightning වලට ගොඩක් උපකාරී වුන . ස්තුතියි
Video එක බලන්න නම් ටිකක් පරක්කු වුණා, ඒත් වෙනදා වගේම ගොඩක් දේවල් ඉගෙනගත්තා, ඇත්තටම කියනවා නම් මුදලක් ගෙවලවත් මේ තරම් වටිනා අදහස් කිසිම කෙනෙක් කියලා දෙන්නෙ නැති වෙයි, ඒ තරම් වටින video එකක් තමා මේක නම්, තවත් මේ වගේ වැදගත් video එකක් ඉක්මනටම ඕනේ අයියේ, හැමෝමටම ගොඩක් ආදරෙයි ❤️😘 , පරිස්සමෙන් ඉන්න 😊😊, බුදු සරණයි 🙏🙏
Hi, thank you so much video okkoma balanawata.
Hairma harima sathutui.
❤️👍👍☺️
මම ගොඩාක් ideas ගන්නවා මේ වීඩියෝ වලින්..මට අවශ්‍ය වෙලා තිබුන වීඩියො එකක්. Thanks. I am looking forward to hearing painting ideas..well done.
Will do the paint video also soon. Thank you
Comprehensive to the point.
No bullshit and no nonsense.
This should be the best youtube channel on the subjected by far.
Wishing you all the best
ගෙවෙන හැම තත්පරයකටම වටිනාකමක්.ජයවේවා!!!!
Hai Pathum, you are a very talented interior designer beyond my expectations and got the delivering talent which is the vital point in you. I appreciate your concept trying to shift it to modern living with brilliant ideas how to design from an area to another. I wish fellow Srilankans get the best out of your immense knowledge. Indeed you are a valuable asset in interior designing. Look forward to learn more from you and keep posting your new ideas.... keep up your good work 👍👌
Smart Home video එක කරාද. කරා නම් Link එක දාන්න පුලුවන්ද. මම හෙව්වා හම්බ වුනේ නෑ. කරේ නැත්නම් ඉක්මනට කරන්න පුලුවන්ද. ගොඩක් වටිනවා.
Explanation එක හොදටම හොදයි. ගොඩක් වටින කරුනු කතා කරනවා. හැමදේකම නෙමේ පුලුවන් දේවල් වල cost , prices (average range) කියන්න පුලුවන් නම් බලන අයට ගොඩක් වැදගත් ඒක. Superb channel.
ගොඩක් කල් ඉදන් බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්. තැන්ක්ස් Lyra 🙏🙏
👍👍❤️
aye ithin supiriyatama wedagath dewal katha karana channel ekk. hodatama hodai
නියමයි යකෝ අහන් ඉන්න ආසයි බොහෝම වටිනවා...තව තවත් මෙවැනි දෑ කිරීමට ශක්තිය ලැබේවා ..ජයෙන් ජයම වේවා....
හොඳ වීඩියෝ එකක් බොහොම ස්තූතියි . නිවසකට කට ටයිල් තෝරා ගැනීමේදී වැදගත් විය යුතු කරුණු හා ටයිල් ගැන විස්තරාත්මක වීඩියෝ එකක් කරන්නකෝ ...
👍
මගේ නිවසත් හදගෙන යන ගමන් අයියා..ගොඩක් වැදගත් උනා..👍
නියමයි... වීඩියෝ එකේ කාලය හොදට කලමනාකරනය කරල තීනවා... ගොඩක් වටිනවා... ජය වේවා..!!
Thank you so much.
Diga wadi wuna eeka. Eeth ee details tika kiyanne nathiwa wadak na kiyala hithuna.
Harima sathutui shape nam.
ඔයාගේ video ඔක්කොම බැලුවා මන්..thanks..
හැම video එකක්ම වගේ මේකත් නියමයි, නියම point එකට ඕන කරන විස්තර ටික හොඳට කියනවා, අපේ කාලය නාස්ති නොකර video හදන එකට වෙනම ස්තුති කරන්න ඕන. නරකක් කියනවා නෙමෙයි, නමුත් ඔයාලට දෙයක් මඟ හැරිලා කියල හිතෙනවා... විදුලිය ඉතිරි වෙන විදිහට lights පාවිච්චි කරන්න ඕන විදිහ කෙලින්ම කියවෙන්නේ නෑ. හැබැයි video එක හොඳයි. ජය වේවා !!!
Thank you so much. eka nam kiyanna amathaka wuna.
ge hadagena yanakota day lights use karanna kiyala recoard kara, diga wadi nisa edit karanakota ain kara. wena video ekaka mathak karannam eka gana.
@@LyraStudio awlk naa, thavath me vage video karanna. subha pathum!!!
Guys this is so good! I always watch so many budget room makeovers,and DIYs, of foreign vloggers but never thought anyone from our country would do this. Appreciate your effort!😍😍😍😍😍
ගොඩක් වටින චැනල් එකක්. මමත් මේ දවස් වල ගෙදර හදනවා ඉතින් මාරම වටින විස්තර් ගොඩක් ඔයාලගේ චැනල් එකෙන් ගත්තා, ස්තූතියි❤ ඔයාලගෙන් සේවාවන් ලබා ගන්න පුළුවන්ද ඒ පිලිබඳව විස්තර දැන ගැනීමට කැමති.🙏
as i always say ur the best... so many information and so many things to get.. only light you miss is the security sensor light..😀
no words to say ur the best cant wait to see the next one. tc mate
Oh, yes. We forgot that.We'll explain that in a future video.
Thank you so much. 👍👍
Hi, can you pls explain how to implement smart system fir lighting. How can we convert old electric system with smart system
හරිම වැදගත් දේවල් ,පැහැදිලිව හැමදේම කියලා දෙනවා.
බල්බ් වල කෙවින් ප්‍රමාණය අනුව විදුලිය වැයවෙනවා වැඩිද .ස්තුතියි ඔබතුමාට .වැදගත් වීඩියෝ එකක් ...👍
අයියේ මම ඔයාට කතා කලා මාස කිහිපයකට කලින් මගේ building එකක් ඩිසයින් කරගන්න. නමුත් ඔයා තාම plans කරන්නේ නෑ කිවුවා. පුලුවන් තරම් ඉක්මනට ඒක පටන් ගන්න මොකද ගොඩක් අය කැමති වෙයි එයාලගේ නිවහන ඔයාගෙන් හදාගන්න. මගේ ගෙදර හරි ඔයාගෙන් ඩිසයින් කරගන්න ලැබෙන්න පුලුවන් වෙයි කියල හිතනවා. ඔබට ජය
ikmanin patan ganna inne e wage wadak. thank you so much appreciate karanawata.
මේ දවස් වල මල්ලිගෙ ගේ හදනවා
ඌ රට මන් හදනවා. උබේ වීඩියෝ රෑ එලි වෙනකල් බලනවා හැමදාම
තෑන්ක්ස් මා බ්‍රෝ ❤
💟💟💪👍
Thanks ayye... Anawashya Hali nathuwa awashya dewal lassanta kiyala denawa.. good luck.. sinhalen me gana kiyana man dakapu hodama video eka meka.
Thank you so much brother. 👍👍
Taruna parapura niyojanaya karana Aya vidiyata ,me wage creative daksha ,paurshyatwayakin ,wadaa Hoda danumak samajayata niwesak kiyana watinama ekakayata ekatu kirima sambandawa ithamat pahadiliwa danuwat kirima sambandawa bohoma agaya karanawa.suba patanawa dennatama🌺
බොහොමත්ම ස්තූතියි. හරිම සතුටුයි මෙහෙම අහන්න ලැබෙන එකත්. 🙏
ඇත්තටම වැදගත් හැමදාම vedio බලන්න wa ගොඩක් දේවල් ඉගෙන gtta
හරිම පැහැදිළිව කරනව, ඉවසීමෙන්. මාත් ආසාවෙන් බලන චැනල් එකක්.
Thank you so much 👍👍
හොද දැනුමක් ලබා ගත්තා ...බොහොම ස්තුතිය ...
it's brilliant super youtube channel ....................... okkoma balnwa danganna godaK dewal tiynwa
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි
Very informative
I have watched almost all videos
Thanks for the information
Keep it up
Way to go
thank you so much
Very good content. Thank you for these details.
Please share some details what needs to be checked when purchasing Solar Lights, places to buy, price etc
Hi, will let you know if i could find a company that i can reccomend.
There are products in most of the light shops. But i dont know about the quality
Really appreciate
All the best with the future endeavours
ගොඩාක් වටිනා විඩියෝ එකක්..බොහොම ස්තුතිය ඔබට
ගොඩක් වැදගත් කරුණු රැසක් දැන ගත්තා....
Niyamai onma video ekk Thnx,puluwnnm paint gana video ekk karnna❤❤👍🏻😁
Thank you so much. will plan for that. 👍👍
@@LyraStudio colour match karna akakuth onaaa,
Thank you !
Valuable information 😊
Learned lot of new things from this video🙏🏻🙏🏻🙏🏻
Thank you so much for the descriptive vedio. Keep up the good work. Good luck
බොහොම වැදගත් විස්තර ගොඩාක් දැන ගත්ත. මගේ ගෙදර Lighting Design එක කර ගන්න ඔබව සම්බන්ධ කර ගන්න පුලුවන්ද?
curtain ගැන වීඩ්යෝ එකක් කරන්න
Adi 11k higth akak theyana bedroom akaka wall lamp adi kiyak in sawi karoth hodaide
පැහැදිලි කරන අපුරුව😍😍🙏🙏
වීඩියෝ සියල්ලම ගොඩක් වැදගත්..👍👍
Hoda vedio ekak.uwamanade pehedilawa kiyala denawa. Waterproofing vedio ekak ikmanin karanna
Waterproofing eka gana video ekak kara. Requirement ekak thiyanawa nam balanna. th-cam.com/video/eRIKZJInTtk/w-d-xo.html 👍
Godak kal giya rate thibba prashna nisa
ඉතාම වටින වීඩියෝවක්...ස්තුතියි
👍👍
It's very useful video for me. Thanks for the doing great work.
Bro gekata slab ekak danna kalin balanna one dewal saha.dammain passe uda kalla haduwe nathuwa thibnoth water leak wenna puluwanda gei athulata kiyala.
Hi Pathum,
Now we have solar powered lights even for interior & battery powered LED lights too,
These can be found with various designs
Please do a video on those too
Thanks
ගොඩාක් වටිනා චැනල් එකක් මේක 👍👍
wena aya karana dawal walawata wada oyala karana ma dawal nesa kesima knowledge aka nathuwa hetiya mata patta help aka una ...thz godak usefulll work lot akak tnzz gb u 2
Thank you so much ❤️
Lights damma wage newei bill eka wadi nam,,, a side ekath poddak cover karagenama wade karaganna podi ideas thibbanam hodai,,
yes. Eeka kiyannam amathaka wuna. led use karanna mathak kare eeka nisa.ඉස්සරහට video waladi mathak karannam
බොහොම වැදගත් විස්තර ගොඩාක් දැන ගත්ත. බොහොම ස්තුතියි
Thank you so much. Done a great job. I always watch your videos. All the best....
සුපිරි වීඩියෝ එකක් 🔥🔥
Superb explanation bro….!!!
Ammo harima watinawa.bathroom n room lighs dala iwarai.anith wata fittings ganna inne.mara watinawa.thankyou so much
Thank you so much.
great job as usual...thank you guys. keep up the good work.
Thank you so much.
Very Nice Presentation...
Thank you so much 👍👍
Niyama video ekak ayye..Good job..👍👍
Thank you so much.
Living room එකකට track light විතරක් use කලාට අවුලක් නැද්ද TV eka ඉස්සරහ, sofa එක උඩයි එළිය ඇතිවේද. Track light durability eka kohomada. Sofa size 12"x7", TV 55".
Haven’t got a time to watch your recent videos because I was busy with exams. Btw, the information given in this video were absolutely lit. When I was going through on our light fittings, regarding the general lighting, the electrician said about a 425 sq. meter ( Cannot remember the exact value now because this happened about 6-7 years before. Correct me If I am wrong ) should be covered by a single light. Thought sharing that fact with you too.
Waiting for more videos! Cheers!
Hi, Thank you so much for sharing the details. (hope it will be Sqft) I don't have knowledge about measuring the light.
but I feel, it will be a ratio for selecting lights for larger spaces like office floors.
or, if we take that as a ratio for general lights, it will be ok.
but, when in a 200Sqft bedroom, you will have to use task lights & decorative lights as well as general light.
(There's a lot for me to learn about light as its a separate subject)
Thanx again. 👍👍🤜
Lyra Studio I think what he said was regarding a single wall for general lighting
malli werenda ekta mokadda danna puluwan light .
Godak watina video akak a wagema danne nathi godak dewal egana gattha. Good jod 👌thank you !
Thank you very much for very useful details. I have watched almost all of your videos and it was really helped me to building my house. Please do waterproofing video.
Waterproofing eka gana video ekak kara. Requirement ekak thiyanawa nam balanna. th-cam.com/video/eRIKZJInTtk/w-d-xo.html 👍
Godak kal giya rate thibba prashna nisa
Aluthin geyak hadana athara thura Lyra studio hambune..godak watina adahas...obata sada jaya...
Really informative. Thank you for doing this. 🔥♥️
👍👍❤️
Hodha pehedili kireemak thanks 👍👍👍
වටිනවා ගොඩක්.තෑන්ක්ස්
Mudalin hugak watina kamak tyena upadesh mehema kiyala denawata bohoma sthuty
Thank you so much ❤️❤️
brathroom light එකට ගැලපෙන w එක කොහොමද මට light 2 අල්ලන්න ඕනා තවද wrom light තමා ඕනේ plz
Nicely done brother ! Best of luck!
👍 සාලෙට warm light දානව නම් මුලු ගෙදරටම warm lights දාන්න වෙනවද? Warm light එකෙන් cool light එකට මාරු වෙනකොට ඇස් වලට අමාරුයි කියන්නෙ ඇත්තද?
Ehema nam mama ahala na.
Saleta damma kiyala mulu gedarama danna ooneth na.
Normal panel wala warm white nam yellow wadie. 3500K wath danna
අයියේ නියමයි..welldone අයියේ ..
Your channel is very useful to us. So thank you and keep it up..
Thank you so much for watching the videos and for the appriciation.
❤️❤️
awashyama wela thibba video ekak, bohoma isththuthi. chandelier ekak wenuwata spot lights keepyak bhawitha kirima awalassanai da ? mage gedara thiyenne finishing whalak, dawa walin, wahala nisa anduru gathiyak athi wei kiyala hithenawa. tiles white
Denata wiring karala iwara room ekakata kohomada light da ganna one
Godak වැදගත් අයියෙ...
දිගටම විඩියෝ දාන්න.. ලොකු ආසාවකින් බලන්නෙ...
GOOD EXPLANATION THANKS FOR THE VIDEO .