Nadagamkarayo Episode 94 ||''නාඩගම්කාරයෝ'' || 31st MAY 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1.3K

  • @sisurujayanada9729
    @sisurujayanada9729 3 ปีที่แล้ว +693

    ප්‍රාර්ථනා කරන්න මේ තත්පරයෙදීත් හුස්ම ගන්න අපහසු අය සුවපත් වෙන්න කියලා.

    • @donsons7848
      @donsons7848 3 ปีที่แล้ว +4

      🙏🙏🙏

    • @chamindakumara9506
      @chamindakumara9506 3 ปีที่แล้ว +3

      ලබිබක් කියනො ඒ අවුවස්සෙ...

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 ปีที่แล้ว +3

      Theruwan saranai nirogi wawa suwa patt wawa niduk wawa

    • @sandunidilhari6978
      @sandunidilhari6978 3 ปีที่แล้ว +1

      Budusaranai 🙏🙏🙏🙏🙏🙏

    • @shamakaluarachchi5007
      @shamakaluarachchi5007 3 ปีที่แล้ว +1

      බුදුන්ගේ සරණයි

  • @hera-9719
    @hera-9719 3 ปีที่แล้ว +568

    "හේරාගේ" කමෙන්ටුව....
    මේක කියවපන්-කොටස-94😂😂😂😂✍️
    දුවමු මිතුර දුවමු....මිතුර දුවමු දුවමු....
    මනමාලනයගේ දිවිල්ල කෙසේ වෙතත් ඊයේ මේකාගේ විගඩම් බලා අපේ ඉලඇට ඇදෙන්නට ඉඩ තිබුණී. උදව්වක් වශයෙන් මෙසේ ලියා තබමී. ඉල ඇදීම් හා කැඩුම-බිදුම් වලට "වැහැර වෙද මහතා" හා "කැකිරාවේ වෑල්ඩින් වෙද මහතා" ඉතා හොදය....
    මනමාලන්ගේ මෙම නාට්‍ය පිටුපස පොඩි ආත භූත සිද්ධියක් ඇත. කුකුල් කෑල්ල සමග ලොකේෂන් බලන්ඩ ගිය දිනයේත් නිධානය ඇති ගල ගැන මූ එහෙන් මෙහෙන් තොරතුරු හාර ඇවිස්සුවා මට මතකය. ගමේ මිනිස්සුන්ටද මාලන් ගැන දැන් සැකයක් නැත. ඒ තරමටම ඌ ගමේ එකෙක් වෙලාය. මේකා නාට්‍ය උඩින් දමාගෙන යටින් නිධානය ගොඩගන්ඩ ගහන උප්පරවැට්ටියක් දැයි වෙලාවකට සිතෙයි. එසේ වුවහොත් නාට්‍යට වියදම් කළ කුකුලා ලකුණටත් කූඩුවක කූරූ ගණන් කිරීමේ මහගු අවස්තාව හිමිවනු ඇත. කුකුලා ඇත්තටම කූඩුවකට කොටුවනු ඇත....
    මොන දේ වූවත් කුකුලා ලකුණගේ ගජයා රත්නේය. රත්නේ හා කුකුලා ලකුණ දෙබස් කටපාඩම් කරන්නේ අමුතුම පැටන් එකකටය. ඒ අතරේ කුකුලා ලකුණ ඉදහිට රත්නේට ගොරවයි....
    මාස්ටර්ට ඇත්තටම මේ මගුල එපා වී ඇති බව නං අපටත් වැටහී ඇත. ලොකු හාමුදුරුවන්ගේ වචනෙට පිටු පාන්නට තරම් ශක්තියක් මාස්ටර්ට නැත. මාස්ටර් තමාට ඇති සියලු අවනඩු හා දුක් සංඛා හාමුදුරුවන්ට තෙපලයි. දැන් නාට්‍යයෙන් කිහිප දෙනෙකුම ගැලවී ගොස් මනමාලන්ගේ නාඩගමේ ඇලවිලාය. කොච්චර නෑ නෑ කිව්වත් මාස්ටර්ට ඒ පිළිබද හිතේ දුකක්, කලකිරීමක් ඇති බව නම් අපි දනිමු. ඒ මදිවාට මාස්ටර්ගේ නාට්‍ය වේදිකාගත වන වෙලාවටම මනමාලන්ගේ නාට්‍යද පෙන්වීමට යන බව මාස්ටර් හාමුදුරුවන්ට කියයි. හාමුදුරුවෝ නං කියන්නේ ඒක කතා කරලා වෙනස් කරගන්ඩ පුලුවන් යැයි කියාය. උන් එක්ක කතා කරලා වැඩක් නැත. ඕක සරාට භාරදුන්නා නං හරි ය. සරා මනමාලන්ගේ බෙල්ලට පිහිය තිබු නිමේෂෙන්ම මනමාලන්ගේ නාට්‍යයේ වෙලාව ඉබේම වෙනස් වනු ඇත. ඔහු සිටුවේෂන් එක හැන්ඩ්ල් කරනු ඇත....
    අර පඩත්තර දේශපාලුවා දකිද්දිත් ඇත්තටම අපිරියාවක් දැනෙයි. දේශපාලුවගේ සුපුරුදු මොත්තේ පාරට කුකුලා ලකුණ අසුවී ඇති බවක් පෙනෙයි. "අපිව කපලා රජ වුණා එහෙනං", "නාට්‍යක හරි රජ වෙන්ඩ තියෙනවා කියන්නේ කොයි තරම් දෙයක්ද?" සද්ධාමංගලයන් මේ වදන් මෙයට ඇතුලත් කර ඇත්තේ දේශපාලුවෝ තුල ඇති බල කෑදරකම පෙන්වීමට විය යුතුය.... නවසීලන්තයේ BMW කාර් රථයක් ලක්ෂ හය හමාරකට (650,000/=) සාමාන්‍ය ජනයාට විකුණද්දී එම වාහනයම ලංකාව තුලදී අප ගනු ලබන්නේ ලක්ෂ අසූ හතරකටය. (8,400,000/=)
    මා නං වුන්ට පෞද්ගලිකව වෛර කරමී. ඔබටත් වෛර කරන්නට ආරාධනා කරමී.... ඔබ කිසිවෙක් මා සමග නාවත් එස්.කේ.සිරිසේන මා සමග එනු ඇත. සිරිසේන මාමා මටත් වඩා දේශපාලුවෝ ගැන දන්නේය....
    සුදු චූටී-සරා හා ගීතිකා-කවඩියා එක්වේයැයි සිතීම වෙලාවකට ප්‍රායෝගික නැති බවක් හැගෙයි. මන්ද, සමාජ මාධ්‍යයේ සරාලා ගැන පත විචාර ලියන කෙල්ලෝ යාලුවෙන්න හොයන්නේ මනමාලන් වැනි එවුන්‍ ය. ඔබලාගේ ප්‍රාර්ථනාව මා හොද හැටි දනිමී. මාස්ටර්ගේ කුඹුරු අස්වැද්දීමට සරාලට දී, සරාලා යහමගට පැමිණ, සුදු චුටී සමග විවාහ වී හොදින් ඉදීවී යැයි ඔබලාගේ සිතන බව මා දනිමී. මම ද එසේ පතමී....
    මා එක දෙයක් විස්වාස කරමී. ඒ අපගේ හිතට කිදා බහින්නේ ආදරයටත් වඩා විරහවය. ටයිටැනික්,සනම් තේරී කසම් වැනි නිර්මාණ තුළද ඇත්තේ අම්බානක විරහවය. මිනිස්සු අඩ අඩා ඒවා රස වින්දේය. අදටත් ඒ නිර්මාණ අපේ හිත්වල තදින් කා වැදී ඇත්තේ ලව් කරපු එවුන්ට එකතුවීමට බැරි වූ නිසාය. සද්ධාමංගලයන්ද ඒ බව හොදාකාරවම දන්නා බවට සැකයක් නැත. ඉතිං ඔහුද නාඩගම්කාරයෝ විරහවකින් සමාප්ත කිරීමට බැරි නැත....
    සරා සුදු චූටිට ආදරේය. කවඩියා ගීතිකාට පණ ඇරලාය. ඒත් ඔවුන් සමාජය විසින්ම ඈත් කරලාය. සරාගේ හා කවඩියාගේ හදවතේ ඇති හීන් ආදර කැක්කුම කවියකට හරවමින් අදට සමුගමී....
    හෙලද්දිත් මහ අනෝරා වැසි....
    අහස දිගටම පුපුරු ගගහා.....
    වේල්ලත් සැඩ ගගක දිය රැළි....
    නගන රිදුමන් උහුලා ගත්තා....
    කියද්දිත් නුඹ යන්න යන බව....
    හිනාවී උණු කදුලු හංගා....
    සුදු චූටී මතකද එදත් හිමිහිට....
    මං උඹේ ඔය නලල ඉම්බා....
    ලියන්නේ✍️:- "හේරා" (මධුෂාන් හේරත්)
    (පසුව ලියමී:-ලිපිය දිග වැඩි වූවාට අනේකවාරයක් සමාවන්න.)

    • @yugashtenuwara4020
      @yugashtenuwara4020 3 ปีที่แล้ว +24

      අනේ මං හේරා කියන්නේ කව්ද කියලා මේ එහෙව්වේ.ඒක මරු නේ එක හුස්මට කියෙව්වා.
      කොහෙන් හරි කතාව ඉදිරිය ලීක් වෙලා මොකෙක් හරි ලියලා දාලා කියලා
      කෙසේ නමුත් ඉතාම දක්ශයි ඔබ
      ලස්සනට වචන ගලපන්න 👌👌

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +10

      @@yugashtenuwara4020 බොහොම ස්තූතියි

    • @madhushasewwandithilakarat2781
      @madhushasewwandithilakarat2781 3 ปีที่แล้ว +11

      ඔන්න මම අද හොයාගෙනම කියෙවවා...ලස්සනයි ගොඩාක් .... 👍👍👍👍

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +9

      @@madhushasewwandithilakarat2781 බොහොම ස්තූතියි. අද ලයික් කමෙන්ට් නෑ අනේ. ඒකයි යට ගිහිං තියෙන්නෙ

    • @breathingdoll8369
      @breathingdoll8369 3 ปีที่แล้ว +13

      අද මෙච්චර හොයන හේරා කවුද කියලා මාත් බැලුවා, අදයි දන්නෙ, ලස්සනයි අපූරුයි👍👍

  • @classictelevision272
    @classictelevision272 3 ปีที่แล้ว +95

    මේක තමයි ලංකාවේ දැනට තියන හොඳම කතාව.සමීක්ෂණ කොහේ තිබුණත්,කවුරු මොනවා කිව්වත් ,අවිවාදිතයි නාඩගම්කාරයෝ තමයි සුපිරිම එක.

  • @thimiradileepa3828
    @thimiradileepa3828 3 ปีที่แล้ว +134

    ඕනම කරදරයක්, ඕනම අවාසියක් යහපත් විදියට දකින්නෙ කෝමද කියල හාමුදුරුවෝ ලස්සනට කියල දෙනව.

    • @roshanpremadhasa2179
      @roshanpremadhasa2179 3 ปีที่แล้ว

      ඒ වගෙද මාල‍ං.ඔටුන්න ගැලෙව්වා උබට දැම්මා.එතකොට උබ රජ.

    • @sathsaranisenadeera4987
      @sathsaranisenadeera4987 3 ปีที่แล้ว

      🙄🙄🙄

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +189

    ගජමෑන්ගේ අහිංසක හිනාව නම් හරිම ලස්සනයි!🙊❤️😍

  • @paradise_srilanka
    @paradise_srilanka 3 ปีที่แล้ว +362

    පොඩ්ඩිට ආදරේ හිතුනේ 125 වැනි වතාවට 🌹🌻💚

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 3 ปีที่แล้ว +6

      සංස්කෘතිකයි එකගයි....

    • @hasinavod4042
      @hasinavod4042 3 ปีที่แล้ว +2

      😂😂😂

    • @gayansameera7219
      @gayansameera7219 3 ปีที่แล้ว +2

      පොඩ්ඩි කියන්නේ මගෙත් කරස් එක..💗💗

    • @sudeepasathsara5786
      @sudeepasathsara5786 3 ปีที่แล้ว

      Ekemma maru acting

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 3 ปีที่แล้ว +959

    කැලෑ පත්තර සීන් එකට තාමත් සුරංගයා සැක කරන අය 👍👍 එකක් දාගෙන යමු...

    • @Y_U_H_A_S_N_A
      @Y_U_H_A_S_N_A 3 ปีที่แล้ว +4

      👍👍👍👍👍👍

    • @donsons7848
      @donsons7848 3 ปีที่แล้ว +2

      👍👍

    • @pradeephappitiya2406
      @pradeephappitiya2406 3 ปีที่แล้ว +7

      Like higa kanne nathuwa pala..musalaya..🐒😂😂

    • @malapriyadarshikamuhamdira8752
      @malapriyadarshikamuhamdira8752 3 ปีที่แล้ว +3

      E ban geethikawa wadiyen pennannei kiyapanko.. eki patta lassanai bn. Maara Adare hiteno. Number ekk tynm dapanko..

    • @yureninoshi8297
      @yureninoshi8297 3 ปีที่แล้ว +1

      th-cam.com/video/CVPZWJq4Lww/w-d-xo.html

  • @sagarikasandamali8231
    @sagarikasandamali8231 3 ปีที่แล้ว +193

    නාඩගම්කාරයෝ බලන්න දුවමු මිතුර දුවමු...
    එක් වරක් බැලීමෙන් ඇබ්බැහි වන සුලුයි...දැං මේ කතාව ගැන දෙන්න අදහසක් නැ.ඒ තරම් සුපිරි..🖤

  • @kuppilokaya9392
    @kuppilokaya9392 3 ปีที่แล้ว +530

    බොරු සිල් පෙන්නන ලේකමාට වඩා කසිප්පු පෙරන සරා ආදර්ශවත් කියන අය කෝ...

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +386

    දෙවෙනි ඉනිම , සන්ගීතේ ගොන් කතා යන කාලේ නාඩගම්කාරයෝ කියන්නෙ සුපිරි කතාවක් තමා....!😌♥️🔥😍😈

    • @nirakoralage8335
      @nirakoralage8335 3 ปีที่แล้ว +22

      Deweni inima kesewethath sangethe patta gon

    • @gopro3803
      @gopro3803 3 ปีที่แล้ว +23

      හැමදාම කමෙක්ට් එකක් දාන කෙනෙක්🇱🇰 ❤🖤

    • @sankadew2176
      @sankadew2176 3 ปีที่แล้ว +22

      රෙද්ද😂

    • @shewandinusha8754
      @shewandinusha8754 3 ปีที่แล้ว +18

      👍

    • @sadunhettiarachchi1952
      @sadunhettiarachchi1952 3 ปีที่แล้ว +20

      @@sankadew2176 දෙවනි ඉනිම පෑන් කෙනෙක් 😂😂😂

  • @ruwansl622
    @ruwansl622 3 ปีที่แล้ว +325

    මුලු ලංකාවම නාඩගම්කාරොන්ට ඇබ්බැහි වෙලා.ඒ තරම් නියමයි .මුල ඉදල මග නොහැර පෝන් එකෙන් තමයි බලන්නෙ අපි.ජයෙන් ජයම වේවා

    • @user-ee6kt4jw1n
      @user-ee6kt4jw1n 3 ปีที่แล้ว +1

      ලබ්බ😂😂😂 කෝ බං කුන්ඩල වේසි දැන් වෙසක් පෝයත් පහුවෙලා😂😂😂😂 කාලෙකන්න එපා බං මේවත් කාලෙට කාලෙට එන ආණ්ඩු වගේ👍❤️

    • @ruwansl622
      @ruwansl622 3 ปีที่แล้ว +3

      @@user-ee6kt4jw1n ඉතින් උබත් බලනවනෙ.ඒකනෙ කමෙන්ට් දාන්නෙ.🤪🤪🤪

    • @user-ee6kt4jw1n
      @user-ee6kt4jw1n 3 ปีที่แล้ว

      ඒත බං ඕනවට වඩා බොරුව දිරවන්නෑනෙ. හා නැද්ද? හැමදේම නාට්ටිමනෙ ඒක නිසාඅව්ලක් නෑ... 😂 ඒත් එහෙම කියල බෑ... එහෙම කිව්ව කියල අපි පොඩි මිනිස්සුන්ට කරන්න
      පුලුවන් ලබ්බකුත් නෑනේ😀

    • @chathu6836
      @chathu6836 3 ปีที่แล้ว

      Rata ayath balanawa me kathawa

    • @ruwansl622
      @ruwansl622 3 ปีที่แล้ว +2

      @@user-ee6kt4jw1n මිනිස්සු එක එක දේවල් වලට ආසයි. විවිධ ගායනයන්ට ආසයි..මිනිසුන්ගෙ ආසවල් සහ රසවින්දනය විවිධාකාරයි. කතාවට වැටිල තියෙන කමෙන්ට් වලින් ඒක තේරුම් ගන්න පුළුවන් .ඔයාගෙ සතුට සහ වින්දනය මොකද්ද කියල මන් දන්නෙ නැ.මේ මගේ විදිය.ඔබ ඔබේ විදිහට කටයුතු කරන්න මිතුර .good night

  • @D.hasarel331
    @D.hasarel331 3 ปีที่แล้ว +162

    ඇඩ් ප්​ලේ ​වෙන අත​රෙ නාඩගම්කාර​යෝ ​කොටස් ​දෙක තුනකුත් දානවා 😍

  • @chenuvlogs6326
    @chenuvlogs6326 3 ปีที่แล้ว +520

    නාඩගම්කාරයෝ බලන්නෙ නැතුව දවස් දෙකක් පාලුවෙ හිටියෙ නොවැ👇👇👇👇

    • @slbawa_gaming5424
      @slbawa_gaming5424 3 ปีที่แล้ว +5

      sirawata hodee

    • @bongocoverbro8332
      @bongocoverbro8332 3 ปีที่แล้ว +4

      ඒ දවස් දෙකේ Snap බලපන් ස්වර්ණවාහිනී යේ

    • @danushkagihan
      @danushkagihan 3 ปีที่แล้ว +1

      pabulum 111

  • @funman3503
    @funman3503 3 ปีที่แล้ว +152

    කලා ආයතනයේ ළමයින්ගෙ නර්තනය ලස්සනයි කියන අය කෝ🤔🤔🤔🤔

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +316

    එදිරිමුනියා පව් කියලා හිතන් ඉන්න මන් වගෙ තව උන් නැතෙයි🤣🤣🤣

    • @tharendugamini5149
      @tharendugamini5149 3 ปีที่แล้ว +2

      පිස්සු da

    • @user-kk5pw5vq3r
      @user-kk5pw5vq3r 3 ปีที่แล้ว +3

      සිරා පව් බන් ඌ නම්.. බලන්න වටිනව දැන් ඌ ඉස්සර දුන්නු ලොකු ටෝක් ... හිනා වෙන්න පුළුවන් පු**** එක්ක

    • @priyangikadarmadasa1029
      @priyangikadarmadasa1029 3 ปีที่แล้ว +1

      😆😆😆😆😆😆

    • @philcox8576
      @philcox8576 3 ปีที่แล้ว +4

      රජා රට යවනව කිව්ව එකනම් පොල්ලෙන් ගැහුවා වගේ 😂

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +4

      @@philcox8576 අම්මෝ ඔව්. අරුගේ මොකෙක්ද රට යැව්වනේ ඒ කාලෙ

  • @pathumsameera4159
    @pathumsameera4159 3 ปีที่แล้ว +431

    මනමාලන්ගේ දුවමු මිතුර දුවමු,මිතුර දුවමු දුවමු....කියන එක පට්ට කියන අය කෝ 😁😁

  • @dgrb9742
    @dgrb9742 3 ปีที่แล้ว +146

    හැම පන්තිය කම ඉන්නවා මාස්ටර්ගෙ පන්තියෙ වගෙ පිටිපස්සේ පේලියට වෙලා ඕප දූප කියවන ළමයි set එකක්.

    • @harithchaminda4743
      @harithchaminda4743 3 ปีที่แล้ว

      Ha ha ha 😅😅😅

    • @FrPriyanthaAngodage
      @FrPriyanthaAngodage 3 ปีที่แล้ว +1

      මේ ළමයි මොනවද ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්තෙ? ලියන්න කියවන්න විතරයි වගේ.?

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +210

    අම්මෝ ඇති යාන්තම් මුල් කොමෙන්ට් 100 අස්සට ආව අද.🤣🤣🤣🤣🔥. ඒ වගේ හැමදාම ට්‍රයි කරන මන් වගෙ තව උන්ට මාගෙ හද පිරි මෙව්වා එක ..

    • @ireshakumari7404
      @ireshakumari7404 3 ปีที่แล้ว +4

      Etthamai mama baladdi hemadama 300 ta wedi.comments

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +58

    ඇය එසේ පවසා සිටියාට ඇයට අමතක වී ඇත මේ නිවස මගෙ බව ඒ නිසා මට නොව පාරට බැසිමට සිදුවන්නෙ මට නෝව ඒ නිච ස්ත්‍රීයට බව ගිහින් කියන්න එපා නොනට අම්මෝ එක 😁😁😁

    • @dushanmaheshika6972
      @dushanmaheshika6972 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @nissankapush
      @nissankapush 3 ปีที่แล้ว +1

      ඒක තමයි හොඳම ආතල් එක

  • @anjalikagamage389
    @anjalikagamage389 3 ปีที่แล้ว +51

    ආසාවෙන් බලන එකම කතාව...😍
    -...නාඩගම්කාරයෝ...-
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +82

    අර මන්ත්‍රීයගෙ අත වනනවා කටට වඩා..🤣🤣😀

  • @perera8229
    @perera8229 3 ปีที่แล้ว +261

    නාඩගම්කාරයෝ තමා හොදම 😊කියන සෙට් එක කෝ 🙏

    • @jayaw64
      @jayaw64 3 ปีที่แล้ว +1

      🤣🌷🤣🌷🤣🤣🌷

  • @perera8229
    @perera8229 3 ปีที่แล้ว +153

    ගජේ ට කැමති සෙට් එක කෝ ❤❤

  • @sewminikumari8334
    @sewminikumari8334 3 ปีที่แล้ว +72

    හාමුදුරුවන්ගෙ මැදි බවින් යුතු සුබවාදි සිතුවිලි කෙතරම් අගේද💛🧡

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 ปีที่แล้ว +456

    කොටස් 94 මන් වගේ පොන් එකෙන් බලපු තවත් අය ඉන්නවද 🙂🙂🙂

    • @uduanuththara4521
      @uduanuththara4521 3 ปีที่แล้ว

      ✋✋

    • @au1171
      @au1171 3 ปีที่แล้ว

      ඔව් ඉන්නවා.....😌

    • @Thanuj_Dilshan
      @Thanuj_Dilshan 3 ปีที่แล้ว

      🤘

    • @apesithuveli_7506
      @apesithuveli_7506 3 ปีที่แล้ว

      නෑ මීයෝ ඇස් දෙකෙන්ම තමයි බැලුවේ..😁😁👈

    • @nimeshppl8548
      @nimeshppl8548 3 ปีที่แล้ว

      ooooo✋✋✋

  • @cheharakalpanie5198
    @cheharakalpanie5198 3 ปีที่แล้ว +38

    රතු ගවුම dancing superb.....❤❤❤

  • @paradise_srilanka
    @paradise_srilanka 3 ปีที่แล้ว +152

    ස්වර්ණවාහිනී යේ ගිය හොඳම නාට්‍ය වෙන්න ඇති

    • @sew5353
      @sew5353 3 ปีที่แล้ว +12

      Bohimiyanuwa
      Appachchi
      Daskon
      Mewath hodai ❤️

    • @ravidudias1360
      @ravidudias1360 3 ปีที่แล้ว +10

      කෝටිපතියෝ
      හාර කෝටිය

    • @ibba89
      @ibba89 3 ปีที่แล้ว +10

      කෝටිපතියො මීට වඩා හොදයි.
      S k sirisena
      රත්නෙ
      මේකෙ දෙන ආතල් ඒකෙත් දුන්න.
      මේකෙ මාලන් දෙන ආතල් ටික ඒකෙ දුන්නෙ රංජි.

    • @madushankasamarasinghe9130
      @madushankasamarasinghe9130 3 ปีที่แล้ว +3

      සදගිරිපව්ව... තක්ශලාව.... මොනරතැන්න එහෙම බලපු නැති අය 😂

    • @user-sp9zm2yv4d
      @user-sp9zm2yv4d 3 ปีที่แล้ว

      Sirwtma bn

  • @Techwedda995
    @Techwedda995 3 ปีที่แล้ว +76

    නාඩගම්කාරයෝ ඇඩ් නැතුව එකදිගටම පැය බාගයක් ඕනි කියන අය කෝ♥️♥️♥️♥️

  • @sinethmiayuwanna
    @sinethmiayuwanna 3 ปีที่แล้ว +66

    මම නං ජීවිතයට නෙස්ටමෝල් වත් මේ දාන සුප් කැට පිළිකාකාරක නිසා මිලදී ගන්නෑ

    • @TICKERNUT
      @TICKERNUT 3 ปีที่แล้ว +2

      ඉතින් අපිට පුකද

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 3 ปีที่แล้ว

      Sahatika Etta...meva asset me pilikakaraka promort karanavane

    • @isharadilani2544
      @isharadilani2544 3 ปีที่แล้ว

      Mamath

  • @NOSeeMa
    @NOSeeMa 3 ปีที่แล้ว +194

    මාලන්ගෙ නාට්‍යය එනකම් බලාගෙන ඉන්න අය කෝ බලන්න..👍🙈

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +103

    දුවමු මිතුර දුවමු...දුවමු දුවමු දුවමු...අන්න කතාව පෙන්නනවා.....දුවන් ආපු කට්ටිය කෝ...😂😍
    👇

  • @sandarusanleen6280
    @sandarusanleen6280 3 ปีที่แล้ว +50

    කූඹියෝ , සුදු ඇදගෙන කලු ඇවිදින් , තනමල්විල කොල්ලෙක් ❤️ ඔය ටිකට පස්සෙ ආසාවෙන් දැන් බලන්නෙ නාඩගම්කාරයෝ😍😙

    • @thanuradesilva4035
      @thanuradesilva4035 3 ปีที่แล้ว +1

      SNAP කියලත් ස්වර්ණවාහිනි එකේ සුපිරි ටෙලියක් යනවා කට්ටිය බලන්න මරු👍

    • @amalkasun3426
      @amalkasun3426 3 ปีที่แล้ว +1

      Mahapolawa and sakarma mewath hodai

  • @hashanniwantha
    @hashanniwantha 3 ปีที่แล้ว +41

    මන්ත්‍රියගේ ගජභින්න හස්ත මුද්‍රාව මරු😂

    • @sanetaap2542
      @sanetaap2542 3 ปีที่แล้ว

      Lapa කුමාර ge actin

  • @nuwanmadushanka1743
    @nuwanmadushanka1743 3 ปีที่แล้ว +66

    අළුතෙන් බස්සපු පොඩි කැල්ලට හිත ගියා❤😁

  • @sandarusanleen6280
    @sandarusanleen6280 3 ปีที่แล้ว +150

    නගරෙ පොශ් ගතියට වඩා ගමේ කමට ආස මං විතරද❤️

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +5

      නගරෙ ගමේ කියලා නෑ බන් පොශ් කමට 😌ඒව උන් ඔලුවට දාගෙන ඉන්න ඒවා .ගම් වල අය තමා පොශ් වෙන්න දගලන්නේ මාත් ගමේ තමා 😌

    • @lakshan3824
      @lakshan3824 3 ปีที่แล้ว

      ඔව් ඔයා විතරයි🙂

    • @sandarusanleen6280
      @sandarusanleen6280 3 ปีที่แล้ว +1

      @@lakshan3824 හරි බන් එල 👍

    • @KividuIshanka
      @KividuIshanka 7 หลายเดือนก่อน

      ❤❤❤❤ ❤❤❤ ❤❤❤❤❤❤

  • @dhammikavidanapathirana189
    @dhammikavidanapathirana189 3 ปีที่แล้ว +152

    වත්මන් සමාජයේ විරාජිත කළු හා සුදු චරිත ධනාත්මක විවේචනයකට නතු කරනා පරිපූර්ණ නාටකය

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 3 ปีที่แล้ว +92

    මෙච්චර පට්ට ලස්සන කතාවක් අස්සේ උබලා නිකන් දෙවනි ඉනිමේ comment (උදා:- ආක්ෂාගෙයි අනුහස්ගෙයි මේ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා) වගේ ගොබ්බ comment දාදා මේකෙත් රෙන්න හදන්න එපා යකෝ. හිරිකිත යි තොපේ මානසිකත්වය දැක්කම.🤢 ( දැන් ඉතින් එදිරිගේ ගූ හැත්ත එයි රෙද්ද උස්සන් )😂🔫💥

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +6

      අඩෝ ඔව් බන් 😂 පොඩි එවුන් වෙන්න ඇති බන් ඒඑ

    • @kuwaitsrilanka5643
      @kuwaitsrilanka5643 3 ปีที่แล้ว +7

      @@itOurdiaries69 පිස්සෝ අප්පිරියයි දෙවනි ඉනිම බලන්න සමහර එවුන් ජිවත් වෙන්නේ අනුහස් අක්ෂා හින්දාා 🤮🤮

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +6

      @@kuwaitsrilanka5643 නෑ නෑ බන් අනුක්ශා 😂😂😂

    • @udugamamahanamahimi6531
      @udugamamahanamahimi6531 3 ปีที่แล้ว +2

      පැහැදිලි කතාවක් මානසිකත්වය හරි රිනාත්මකයි අපේ වත්මන් පරපුරේ......වැදගත් දැක්මක් උඩ ගොඩ නැන්වෙන කතා නිර්මාණයකට තැනක් නෑ නූතන පරපුරේ....

    • @sitharadahamyafonseka3328
      @sitharadahamyafonseka3328 3 ปีที่แล้ว +5

      @@itOurdiaries69 සිරාවටම පොඩි එවුන් වෙන්න ඇති බං, උන්ට ඉතින් අර ගූ කතාව පට්ට නාට්ටියක් වෙන්න ඇති, නාඩගම් කාරයෝ 8.30 දැම්මනම් කොහොමත් දෙවනි ඉනිම බලන්න ඉතුරු වෙන්නේ පොඩි ඒවුනුයි, මානසික ලෙඩ්ඩු යි විතරයි 😂

  • @kusalmendisofficial1544
    @kusalmendisofficial1544 3 ปีที่แล้ว +82

    හැමදාම 9.30 වෙද්දි අපි you tube එකට
    දුවමු මිතුර දුවමු
    දුවමු මිතුර දුවමු
    සතියෙ දවස් 7ම දාපිය නාඩගම

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +1

      දුවමු මිතුර දුවමු.... දුවමු මිතුර දුවමු

  • @southkorealion5369
    @southkorealion5369 3 ปีที่แล้ว +37

    පුදුම ඇඩ් ටිකක්නෙ යන්නෙ අප්පා🤮
    පිලිකාව ගැන උදේ හවස උපදෙස් දෙන චැනල් සූප් කැට ප්‍රමෝට් කරනවා 😡

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +85

    ප්‍රේම කවඩියා බයිසිකල් පැද පැද දීපු ආතල් එක 😄👌 වීඩීයෝ සහීතයි..

  • @sadewliyanarachchi8642
    @sadewliyanarachchi8642 3 ปีที่แล้ว +22

    ආදරනිය ම චරිතෙ ගජමෙන් ❤️😍😘👌

  • @chandichandima5072
    @chandichandima5072 3 ปีที่แล้ว +37

    නැටුම නම් ලස්සනයි කියලා වැඩක් නැ ❤

    • @nissankapush
      @nissankapush 3 ปีที่แล้ว +1

      වාදකයො ටිකත් මරු.මම නම් හිතන්නෙ මාස්ටර් සර්ගෙ කැම්පස් කොල්ලො ටිකක් වෙන්න ඇති. මාස්ටර් සෞන්දර්ය කලා විස්වවිද්‍යාලයේ කතිකාචාර්ය වරයෙක්නෙ.

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +116

    මනමාලම්ගෙ නාට්‍යයි...මාස්ටර් මහත්තයාගේ නාට්‍යයි ...වෙසක් එක දවසේ දාවි කියලා මම වගේ ඉවසීමක් නැතුව බලන් හිටිය අය තව ඉන්නවාද ...

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      පොසොන් එකට බලන්න පුළුවන් වෙයි

    • @suga3572
      @suga3572 3 ปีที่แล้ว +1

      @@sumithrahearth hmm.samahara vita neda ..

    • @sumithrahearth
      @sumithrahearth 3 ปีที่แล้ว +1

      @@suga3572 එහෙම වෙන්න පුළුවන් නේද බුදු සරණයි සුභ රාත්‍රියක් වේවා

    • @suga3572
      @suga3572 3 ปีที่แล้ว

      @@sumithrahearth ඔව් නෙද ..බුදු සරණයි

  • @Malshigirl
    @Malshigirl 3 ปีที่แล้ว +122

    දුවමු මිතුර දුවමු 🏃 එකට කැමති අය ලයික් එකක් දාන්න 👍

  • @kavindiabeysinghe825
    @kavindiabeysinghe825 3 ปีที่แล้ว +42

    හේරාගේ කමෙන්ටුව හොයන්ඩ ගිය වෙලාවක්😂😂😂😂😂

    • @naliherath7261
      @naliherath7261 3 ปีที่แล้ว +2

      මට තාම හම්බ උනේ නෑ. මං මේ පහලට යන ගමන් හේරව හම්බෙන්න

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +1

      @@naliherath7261 මං ඉන්නෝ😂😂😂😂

  • @duleshdhanusekera4334
    @duleshdhanusekera4334 3 ปีที่แล้ว +47

    ලේකමාට එදා ලේඑනකම් ගැහුව 😂😂

  • @lakshitha6625
    @lakshitha6625 3 ปีที่แล้ว +48

    නාඩගම් කාරයෝ දානකන් බලන් හිටපු අය කෝ 👍👍❤❤️😘😘😘

  • @charmerdesign2366
    @charmerdesign2366 3 ปีที่แล้ว +14

    ඉන්න රජතුමාව රට අරිනවා, රජතුමාගේ පුතාව රජ කරවනවා😂දෙවෙනි ඉනිමට දැවැන්ත පහරක් 🤣

  • @tharukahandawala2748
    @tharukahandawala2748 3 ปีที่แล้ว +101

    තාලම්පොට ගහන කොල්ලා හොද නලුවෙක් වෙයි කියලා හිතන අය 🎉️

  • @gamingmaduwa75
    @gamingmaduwa75 3 ปีที่แล้ว +16

    හේරා ආදරෙයි ඈ මැරිලත්. උගේ කමෙන්ට් එක තමා විස්තරේ😍😍😍😍😍😍

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +42

    එදිරිමුනියා ගේ දෙවණි ඉණිමේ හොර ගෙඩියො ටික හොරාට බලන් ඉන්නව නේ.🤣🤣🤣🤣..හා හා.

    • @malithprasad5861
      @malithprasad5861 3 ปีที่แล้ว +2

      Ewa kollo balanne na ban Kello thamai waha watila tiyenne ekata

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว +1

      අයියේ සමන් ඔයා එදිරිමුනිගේ නෑයෙක්ද 😂😂

  • @dammytayeb1571
    @dammytayeb1571 3 ปีที่แล้ว +133

    සරා ඇයි සුරංග අල්ල ගන්නෙ නැත්තේ ඌ තමයි කැලෑපත්තර ගැහුවෙ

  • @liveajiya5526
    @liveajiya5526 3 ปีที่แล้ว +8

    දුවමු මිතුර දුවමු👍👍👍 දවස් දෙකට පසුව නාඩගම්කාරයෝ බලන්න ❤️

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +107

    ගජ මෑන් ප්‍රෙදාන නලුවට දාන්න තිබුනේ.🤭🤭🤭

  • @sayuriperera9226
    @sayuriperera9226 3 ปีที่แล้ว +24

    "Hi කුණ්ඩලකේශි , i am සත්තුක නම් සොර දෙටුවා වෙමි.. ohh shit...."😂😂
    පොඩි පොඩි දෙබස් තිබ්බත් ඒ දෙබස් සේරගෙම වගේ ආතල් දෙන සුදුචූටිගේ නංගි නම් සුපිරි....😍🤭
    කෙල්ලෙක් උනහම ඔයවගේ ආතල් එකේ තමා ඉන්න ඕනේ....🤪

  • @husmaproduction722
    @husmaproduction722 3 ปีที่แล้ว +8

    නාඩගගම්කාරයෝ මිනිසුන්ගේ හිත් තුලට කවන සමාජ යතාර්තය මීට පෙර ලංකාවේ කිසිම ටෙලිනාට්‍යකින් දැක නොමැති අය කෝ.සමාජ අසාධාරණයට එරෙහිව හඩනගන්නට කැමති අය හුස්ම production youtube චැනල් එකට සම්බන්ද වෙන්න .
    බුදුසරනයි දෙවිපිහිටයි ජේසු පිහිටයි මම හුස්ම production youtube චැනල් admin malindu thennakoon

  • @piyumika2332
    @piyumika2332 3 ปีที่แล้ว +60

    දවස් තුනෙන් කොටස් 93ම බලා ගත්තා... අද ඉදන් දිගටම බලන්න පුලුවන් 🤓🤩

  • @kavindiabeysinghe825
    @kavindiabeysinghe825 3 ปีที่แล้ว +45

    හේරාගේ කමෙන්ටුව හොයාගන්ඩ බැරි වුණු එවුන්ටයි කියන්නේ. උගේ කමෙන්ට් එක පල්ලෙහා ය්හියෙනෝ

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +102

    අරක්කු කාරයෝ විශ්වාස කරන්න පුළුවන් බං,අර සිල්
    රෙද්ද අස්සේ හැංගිලා ඉන්න උන්ට වැඩිය! 🙁

  • @tharukaeranda7844
    @tharukaeranda7844 3 ปีที่แล้ว +153

    හැමදාම කතාව බලලා කමෙන්ට් එකක් දාන මා වැනි තවත් අය සිටීද...😅😅😅😅

    • @songstudio3678
      @songstudio3678 3 ปีที่แล้ว

      Innnnnnnnnnnnoooooooooooooo

    • @nipuntharaka8481
      @nipuntharaka8481 3 ปีที่แล้ว +1

      උබේ කමෙන්ට් එක දාලා පැය 4ක් වෙනවනෙ බන් එහෙම වෙන්නෙ කොහොමද.ඔක්කොම කමෙන්ට් එහෙමයි😳

    • @songstudio3678
      @songstudio3678 3 ปีที่แล้ว

      E Kalin apu. Un bn

    • @nipuntharaka8481
      @nipuntharaka8481 3 ปีที่แล้ว +1

      එහම කොහොමද වෙන්නෙ බන්.පටන් ගත්තෙ 9.30ටනෙ.මට මේක හෙන පස්නයක් ඕනි

    • @au1171
      @au1171 3 ปีที่แล้ว +1

      සිටි සිටි

  • @tharukaeranda7844
    @tharukaeranda7844 3 ปีที่แล้ว +35

    🌞දෙවනි ඉනිම= එළාර රජු
    🌞නාඩගම්කාරයො=දුටුගැමුණු රජු
    👇👇
    👇👇
    👇

    • @ajanthadassanayake3619
      @ajanthadassanayake3619 3 ปีที่แล้ว +2

      අම්මෝ සාන්ත...රෙස්පෙක්ට් ඈ..

    • @donjayz1797
      @donjayz1797 3 ปีที่แล้ว +2

      පිස්සුද ඕයි එළාර කියන්නෙ හතුරෙක් වුනත් ශ්‍රේෂ්ඨ හතුරෙක් ඒකනෙ දුටුගැමුණු රජතුමා එළාරට ගෞරව කරලා අවසන් කටයුතු කලේ.. දෙවෙනි ඉනිම රජවාසලේ කක්කුස්සි හෝදන එකාටවත් සමාන කරන්න බැරි එකේ උබ කියනව එළාර රජුලු.රජ කාලෙ හිඟන්නෙක්ට වගේ නම් සමාන කරන්න පුලුවන් 😂😂😂😂

  • @supunchathuranganw6839
    @supunchathuranganw6839 3 ปีที่แล้ว +12

    හැමෝම අහනවා හේරා කියන්නේ කවුද කියලා. "මේක කියවපන්" කියලා කමෙන්ටුවක් ඇති. ඒක බලන්න. ඒක ලියන්නේ හේරා කියලා කෙනෙක්

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +61

    දුවමු මිතුර දුවමු 🏃 මිතුර දුවමු දුවමු 😆

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +57

    අද නාඩගම්කාරයෝ දාන කම් බලන් හිටපු සෙට් එක කෝ
    👇

  • @shemiperera1648
    @shemiperera1648 3 ปีที่แล้ว +116

    මේ දවස් වල මාලන්ගෙ නාට්‍යයේ මාලන්ගෙයි කබ්රාල්ගෙයි ඒකේ ඉන්න අනිත් අයගෙයි රඟපෑම් බලන්න ආසාවෙන් ඉන්න අය කෝ...😁😁

    • @dumidudulakshitha0901
      @dumidudulakshitha0901 3 ปีที่แล้ว +3

      දුවමු මිතුර දුවමු
      මිතුර දුවමු දුවමු

    • @chandrakoumari8581
      @chandrakoumari8581 3 ปีที่แล้ว +3

      @@dumidudulakshitha0901 හිනස්සලා මරන්නද හදන්නෙ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 එක පාරයි බැලූවෙ.බඩ කොර උනා.😀😀😀😀

    • @shemiperera1648
      @shemiperera1648 3 ปีที่แล้ว

      @@dumidudulakshitha0901 දුවමු දුවමු දුවමු 😁😁😁🤣

  • @thanushkarangani9449
    @thanushkarangani9449 3 ปีที่แล้ว +63

    මේ කතාව 100න් ඉවර කරන්න එපා කියන අය 👍 දාන් යමු😍😍

    • @lalithsamantha903
      @lalithsamantha903 3 ปีที่แล้ว

      සද්දෙ මහත්තය එහෙම දිගට අදින්නෙ නෑ... උපරිම අවුස්සල කපල දානවා..
      හාර කෝටියට කලෙත් ඒකනෙ 😥😥

    • @roshanpremadhasa2179
      @roshanpremadhasa2179 3 ปีที่แล้ว +1

      ඔව්.සරා බදින ඒව හොද මිනිහෙක් වෙන ඒවා බලන්න හිතන්න ඉන්න උන් පව් ඉතින්.

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +37

    කතාවෙ එක කොටසක් වත් tv එකෙන් නොබලපු අය 👍 එකක් දාගෙන යමු....

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +29

    දුවමු මිතුර දුවමු 😂 මනමාලංගේ ෂූටින් අතරතුර සුපිරිම ආතල් 👌 විඩීයො සහිතයි ..

  • @kavindiabeysinghe825
    @kavindiabeysinghe825 3 ปีที่แล้ว +92

    හේරාගේ කොමෙන්ටුව වගේ දාලා ලයික් කමෙන්ට් ගන්ඩ එපා බං. ඌ පව් යකෝ😂😂😂😂

    • @isha2153
      @isha2153 3 ปีที่แล้ว +1

      කවුද හේරා

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +2

      @@isha2153 ඔව් අනේ කව්ද ඒ 🤔

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 3 ปีที่แล้ว +1

      @@isha2153 හේරා කියලා කොල්ලෙක් මේ කතාව ගැන කමෙන්ට් එකක් හැමදාම දානවා "මේක කියවපන්" කියලා. පල්ලෙහා ඇති කියවන්න. ඒක පිස්සුවක්. පොඩි එකෙක් දාන්නේ

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 3 ปีที่แล้ว +1

      @@user-rv1rm3ov5n
      හේරා කියලා කොල්ලෙක් මේ කතාව ගැන කමෙන්ට් එකක් හැමදාම දානවා "මේක කියවපන්" කියලා. පල්ලෙහා ඇති කියවන්න. ඒක පිස්සුවක්. පොඩි එකෙක් දාන්නේ

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +1

      @@kavindiabeysinghe825 ගිය සතියේ මම මේ comment එක දැකලා හෙව්වා හේරා හම්බ උනේ නැහැ 😀

  • @sithmiawishka4919
    @sithmiawishka4919 3 ปีที่แล้ว +61

    කවඩියට තමා kaalaaa පත්තර ගහන්න තිබ්බෙ .😍😍😍😍ජවනිකාව බලන්න 😉😉🤗🤗🤗🤗😫😎😎😎😎❤️❤️

  • @kavindiabeysinghe825
    @kavindiabeysinghe825 3 ปีที่แล้ว +68

    කතාව බලා අවසානයේ හේරාගේ කොමෙන්ටුව සොයා කියවන මා වැන්නවුන් තවත් සිටීද්?

    • @pushpikashani7036
      @pushpikashani7036 3 ปีที่แล้ว

      ඇත්තටම අද නැද්ද එයාගෙ comment එක?

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว

      තියෙනවෝ....

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +1

      @@pushpikashani7036
      "හේරාගේ" කමෙන්ටුව....
      මේක කියවපන්-කොටස-94😂😂😂😂✍️
      දුවමු මිතුර දුවමු....මිතුර දුවමු දුවමු....
      මනමාලනයගේ දිවිල්ල කෙසේ වෙතත් ඊයේ මේකාගේ විගඩම් බලා අපේ ඉලඇට ඇදෙන්නට ඉඩ තිබුණී. උදව්වක් වශයෙන් මෙසේ ලියා තබමී. ඉල ඇදීම් හා කැඩුම-බිදුම් වලට "වැහැර වෙද මහතා" හා "කැකිරාවේ වෑල්ඩින් වෙද මහතා" ඉතා හොදය....
      මනමාලන්ගේ මෙම නාට්‍ය පිටුපස පොඩි ආත භූත සිද්ධියක් ඇත. කුකුල් කෑල්ල සමග ලොකේෂන් බලන්ඩ ගිය දිනයේත් නිධානය ඇති ගල ගැන මූ එහෙන් මෙහෙන් තොරතුරු හාර ඇවිස්සුවා මට මතකය. ගමේ මිනිස්සුන්ටද මාලන් ගැන දැන් සැකයක් නැත. ඒ තරමටම ඌ ගමේ එකෙක් වෙලාය. මේකා නාට්‍ය උඩින් දමාගෙන යටින් නිධානය ගොඩගන්ඩ ගහන උප්පරවැට්ටියක් දැයි වෙලාවකට සිතෙයි. එසේ වුවහොත් නාට්‍යට වියදම් කළ කුකුලා ලකුණටත් කූඩුවක කූරූ ගණන් කිරීමේ මහගු අවස්තාව හිමිවනු ඇත. කුකුලා ඇත්තටම කූඩුවකට කොටුවනු ඇත....
      මොන දේ වූවත් කුකුලා ලකුණගේ ගජයා රත්නේය. රත්නේ හා කුකුලා ලකුණ දෙබස් කටපාඩම් කරන්නේ අමුතුම පැටන් එකකටය. ඒ අතරේ කුකුලා ලකුණ ඉදහිට රත්නේට ගොරවයි....
      මාස්ටර්ට ඇත්තටම මේ මගුල එපා වී ඇති බව නං අපටත් වැටහී ඇත. ලොකු හාමුදුරුවන්ගේ වචනෙට පිටු පාන්නට තරම් ශක්තියක් මාස්ටර්ට නැත. මාස්ටර් තමාට ඇති සියලු අවනඩු හා දුක් සංඛා හාමුදුරුවන්ට තෙපලයි. දැන් නාට්‍යයෙන් කිහිප දෙනෙකුම ගැලවී ගොස් මනමාලන්ගේ නාඩගමේ ඇලවිලාය. කොච්චර නෑ නෑ කිව්වත් මාස්ටර්ට ඒ පිළිබද හිතේ දුකක්, කලකිරීමක් ඇති බව නම් අපි දනිමු. ඒ මදිවාට මාස්ටර්ගේ නාට්‍ය වේදිකාගත වන වෙලාවටම මනමාලන්ගේ නාට්‍යද පෙන්වීමට යන බව මාස්ටර් හාමුදුරුවන්ට කියයි. හාමුදුරුවෝ නං කියන්නේ ඒක කතා කරලා වෙනස් කරගන්ඩ පුලුවන් යැයි කියාය. උන් එක්ක කතා කරලා වැඩක් නැත. ඕක සරාට භාරදුන්නා නං හරි ය. සරා මනමාලන්ගේ බෙල්ලට පිහිය තිබු නිමේෂෙන්ම මනමාලන්ගේ නාට්‍යයේ වෙලාව ඉබේම වෙනස් වනු ඇත. ඔහු සිටුවේෂන් එක හැන්ඩ්ල් කරනු ඇත....
      අර පඩත්තර දේශපාලුවා දකිද්දිත් ඇත්තටම අපිරියාවක් දැනෙයි. දේශපාලුවගේ සුපුරුදු මොත්තේ පාරට කුකුලා ලකුණ අසුවී ඇති බවක් පෙනෙයි. "අපිව කපලා රජ වුණා එහෙනං", "නාට්‍යක හරි රජ වෙන්ඩ තියෙනවා කියන්නේ කොයි තරම් දෙයක්ද?" සද්ධාමංගලයන් මේ වදන් මෙයට ඇතුලත් කර ඇත්තේ දේශපාලුවෝ තුල ඇති බල කෑදරකම පෙන්වීමට විය යුතුය.... නවසීලන්තයේ BMW කාර් රථයක් ලක්ෂ හය හමාරකට (650,000/=) සාමාන්‍ය ජනයාට විකුණද්දී එම වාහනයම ලංකාව තුලදී අප ගනු ලබන්නේ ලක්ෂ අසූ හතරකටය. (8,400,000/=)
      මා නං වුන්ට පෞද්ගලිකව වෛර කරමී. ඔබටත් වෛර කරන්නට ආරාධනා කරමී.... ඔබ කිසිවෙක් මා සමග නාවත් එස්.කේ.සිරිසේන මා සමග එනු ඇත. සිරිසේන මාමා මටත් වඩා දේශපාලුවෝ ගැන දන්නේය....
      සුදු චූටී-සරා හා ගීතිකා-කවඩියා එක්වේයැයි සිතීම වෙලාවකට ප්‍රායෝගික නැති බවක් හැගෙයි. මන්ද, සමාජ මාධ්‍යයේ සරාලා ගැන පත විචාර ලියන කෙල්ලෝ යාලුවෙන්න හොයන්නේ මනමාලන් වැනි එවුන්‍ ය. ඔබලාගේ ප්‍රාර්ථනාව මා හොද හැටි දනිමී. මාස්ටර්ගේ කුඹුරු අස්වැද්දීමට සරාලට දී, සරාලා යහමගට පැමිණ, සුදු චුටී සමග විවාහ වී හොදින් ඉදීවී යැයි ඔබලාගේ සිතන බව මා දනිමී. මම ද එසේ පතමී....
      මා එක දෙයක් විස්වාස කරමී. ඒ අපගේ හිතට කිදා බහින්නේ ආදරයටත් වඩා විරහවය. ටයිටැනික්,සනම් තේරී කසම් වැනි නිර්මාණ තුළද ඇත්තේ අම්බානක විරහවය. මිනිස්සු අඩ අඩා ඒවා රස වින්දේය. අදටත් ඒ නිර්මාණ අපේ හිත්වල තදින් කා වැදී ඇත්තේ ලව් කරපු එවුන්ට එකතුවීමට බැරි වූ නිසාය. සද්ධාමංගලයන්ද ඒ බව හොදාකාරවම දන්නා බවට සැකයක් නැත. ඉතිං ඔහුද නාඩගම්කාරයෝ විරහවකින් සමාප්ත කිරීමට බැරි නැත....
      සරා සුදු චූටිට ආදරේය. කවඩියා ගීතිකාට පණ ඇරලාය. ඒත් ඔවුන් සමාජය විසින්ම ඈත් කරලාය. සරාගේ හා කවඩියාගේ හදවතේ ඇති හීන් ආදර කැක්කුම කවියකට හරවමින් අදට සමුගමී....
      හෙලද්දිත් මහ අනෝරා වැසි....
      අහස දිගටම පුපුරු ගගහා.....
      වේල්ලත් සැඩ ගගක දිය රැළි....
      නගන රිදුමන් උහුලා ගත්තා....
      කියද්දිත් නුඹ යන්න යන බව....
      හිනාවී උණු කදුලු හංගා....
      සුදු චූටී මතකද එදත් හිමිහිට....
      මං උඹේ ඔය නලල ඉම්බා....
      ලියන්නේ✍️:- "හේරා" (මධුෂාන් හේරත්)
      (පසුව ලියමී:-ලිපිය දිග වැඩි වූවාට අනේකවාරයක් සමාවන්න.)

  • @amalshigimhara6444
    @amalshigimhara6444 3 ปีที่แล้ว +2

    හරියටම හරි teledrama වලින් එන නලුනිලියන්ට වඩා stage drama වලින් එන නලුනිලියෝ හැමදේටම දක්ෂ ඒ නිසා තමා

  • @sangeethmadu511
    @sangeethmadu511 3 ปีที่แล้ว +23

    මෙච්චර කාලෙකට කථාවෙ කසිප්පු පැකට් කරනවා පෙන්නුවෙ අද නේද.. බලපු අය කියන්න. සුපිරිම කතාවක් මේක. . . ❤️❤️

    • @sameeragihan660
      @sameeragihan660 3 ปีที่แล้ว +2

      ඔයා මෙතන... 🖤 කලින් පෙන්න්වා වගේ මතකයි හැබැයි

  • @kanishkalakshan3946
    @kanishkalakshan3946 3 ปีที่แล้ว +48

    මන්ත්‍රීයාගේ අතේ ගජ බින්න හස්ත මුද්‍රාව නැති වෙන්නෙම නෑනේ

    • @pushpikashani7036
      @pushpikashani7036 3 ปีที่แล้ว

      ආ... ඒ ඒ මුද්‍රාවද... 😉

    • @dhanusharajapaksha2892
      @dhanusharajapaksha2892 3 ปีที่แล้ว +1

      මාත් මේ කියන්නමයි හිටියේ 🤪🤪

    • @dineshaperera9866
      @dineshaperera9866 3 ปีที่แล้ว +1

      ඒක මරු අප්පා..

  • @tharanigothami3777
    @tharanigothami3777 3 ปีที่แล้ว +3

    ගජ මෑන්ගේ හිනාව අනේ.හරිම ලස්සනයි 🤗😍♥️

  • @lalithsamantha903
    @lalithsamantha903 3 ปีที่แล้ว +40

    මාලනය හෙට ජාතකේ අවජාතකේ කරන්න හදන්නෙ රජ්ජුරුවෝ රට යවල 😂😂😂

  • @gamingmaduwa75
    @gamingmaduwa75 3 ปีที่แล้ว +4

    හේරාගේ කමෙන්ටුව කියවලා ඌ අන්තිමේටම ලියලා තියෙන කවියට අවුල් ගිය අපි😥😥😥😥😥😥

  • @aselanherath6590
    @aselanherath6590 3 ปีที่แล้ว +12

    මාලන්ට මුන් හිනා වුනාට ඌ දෙනව ඇට්ටි හැලෙන්න මුන් කැලේ ඌ එක්ක බලද්දී ❤️🤟

  • @naliherath7261
    @naliherath7261 3 ปีที่แล้ว +15

    🐓 මුදලාලි කියපුව ඒ නීච ස්ත්‍රීයට ඇහුන නම් බලන්න තිබුන 🐓 ⁣ට වෙන වැඩේ🤣🤣

    • @rashiniyashodara7373
      @rashiniyashodara7373 3 ปีที่แล้ว

      එහෙනම් කුකුලා ඇතිලියේ..... 🤣🤣

    • @naliherath7261
      @naliherath7261 3 ปีที่แล้ว

      @@rashiniyashodara7373 🤣🤣🤣

  • @user-mo2ku5qp7e
    @user-mo2ku5qp7e 3 ปีที่แล้ว +14

    පාඨලී ගේ චරිතෙට වෙනත් නිළියක් ගත්තානම් මේ නාට්‍යය තවත් ලස්සනයි නේද.? සෙනාලීගේ රගපෑම් එතරම්ම සාර්ථක නැත.

  • @sasankachamath6521
    @sasankachamath6521 3 ปีที่แล้ว +55

    ⁣නාඩගමිකාරයෝ ලේකමාව හිත ඉල්ලන තරු එකට ගෙන්වනවට කැමති කටිටිය කෝ 👍👍👍

  • @indunilprasana2094
    @indunilprasana2094 3 ปีที่แล้ว +42

    👍මේ නාට්‍ය සුපිරි කියලා කියන උන් කෝ👍

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +14

    කැලෑ පත්තර ගැහුවේ සුරංගද .. 💗 සුදු චූටි කියූ කතාව 💗 විඩීයෝ සහීතයි ..

    • @Chamiya01
      @Chamiya01 3 ปีที่แล้ว +1

      පාටලී දනවා සුදු චූටි දන්නෑ.

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +28

    නාඩගම්කාරයෝ එනකම් ආසාවෙන් සදුදා වෙනකම් බලන් ඉදපු අය කෝ🥰👇👇

    • @user-lo7wc2nu8k
      @user-lo7wc2nu8k 3 ปีที่แล้ว +1

      එහෙම කවුරැත් නැහැ🙄

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 ปีที่แล้ว

      @@user-lo7wc2nu8k 🥰🥰🥰

    • @user-hb5em2pm2n
      @user-hb5em2pm2n 3 ปีที่แล้ว +1

      @@user-lo7wc2nu8k hamoma ballna ena kathawa enkan

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +5

    අයියෝ නාඩගම් කාරයෝ නැතිව නොකැවා වගේ හිටියේ දවස් දෙකක් ඒ තරමට නාඩගම්කාරයෝට අැබ්බැහිවෙලා 💯💯💯💯💯💯💯💯💯✌✌✌✌

  • @thakshilamegha8451
    @thakshilamegha8451 3 ปีที่แล้ว +27

    ආසම මනමාලංට 😍 දැන් කතාව බලන්න ලොකුම හේතුව එයාහ් ❤️

  • @user-yo1wg3kd2m
    @user-yo1wg3kd2m 3 ปีที่แล้ว +4

    මේ කතාව මෙහෙම බලලා මානසීක සතුටක් ලැබුවොත් තමයි..නැත්නම් මේක ටීවි එකෙන් එහෙම බැලුවොත් එහෙම එකෙ දාන ඇඩ් වල හැටියට උබලට මේ කතාව එපා වෙනවා...❣️❣️

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +11

    මේ දවස් ටිකේ ගජ මෑන් හිනා වෙන කොටසක් නැතුව පාළුවෙන් සිටි මා වැනි තවත් අය සිටීද...🙆🙆🙆🙆

    • @Y_U_H_A_S_N_A
      @Y_U_H_A_S_N_A 3 ปีที่แล้ว +1

      Innawa

    • @donsons7848
      @donsons7848 3 ปีที่แล้ว +1

      සද්දයක් නෑ තමයි🤔🤔

  • @himalichandima317
    @himalichandima317 3 ปีที่แล้ว +1

    නාඩගම්කාරයෝ කතාවෙ ආදරේ නොහිතෙන්නෙ කාටද අප්පා.ඔක්කොම අය එක්කෙනෙකුට එක්කෙනෙක් පරාද නෑනේ.මරු ආදරෙයි කාටත්.💖💖💖💖💝💝💝💞💞💞😍😍😍

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +37

    මාලන් කිසිම දවසක නාට්‍යයක් කරයි කියලා කවුරුවත් හිතුවද මොකද මාලන් තනිකරම බොරු කියපු නිසා මං හිතුවෙ කවදාවත් ඔය නාට්‍ය කරන එකක් නෑ කියල

  • @pradeepaembuldeniya7975
    @pradeepaembuldeniya7975 3 ปีที่แล้ว +26

    මන්තුි කතාකරන විදිය.අතහසුරවන විදිය නිකමි අනුර කුමාරගේ ඇක්ෂන් වගේ නේද

  • @kavindiabeysinghe825
    @kavindiabeysinghe825 3 ปีที่แล้ว +6

    හේරගේ කමෙන්ටුව අද නං මසුරන්. ආදරෙයි හේරා😍😍😍😍😍

    • @azellemyrah9180
      @azellemyrah9180 3 ปีที่แล้ว

      Oya herage 2nd second account ekada?

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 3 ปีที่แล้ว

      @@azellemyrah9180 මට තේරුන් නෑ

    • @azellemyrah9180
      @azellemyrah9180 3 ปีที่แล้ว

      @@kavindiabeysinghe825 Na na man hithuwe oya hera kiyala. E comment eka prasidda ekak kiyala danan hitiye na

  • @supunchathuranganw6839
    @supunchathuranganw6839 3 ปีที่แล้ว +33

    පව් බං හේරා. මේ කොන් හිගන්නු නිසා උගේ කමෙන්ට් එක පල්ලෙහාට යනවා

    • @bhanakaamarasinghe9833
      @bhanakaamarasinghe9833 3 ปีที่แล้ว

      මම දැනුත් ඒ කමෙන්ටුව හොය හොය ඉන්නේ

  • @cmsports1511
    @cmsports1511 3 ปีที่แล้ว +10

    හැමදාම අසාවෙන් බලන කතාවක් මේක

  • @s.s.c.cchannel6989
    @s.s.c.cchannel6989 3 ปีที่แล้ว +67

    කුකුළ රඟපාන විදිහට හිනා යන උන් කෝ
    👇
    👇
    👇
    👇

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +5

    කුකුලා ලකුණ දුවත් එක්ක බෙර ගගහා නටපු නාඩගම .. 💙 විඩීයො සහිතයි ..✌

  • @geepada3493
    @geepada3493 3 ปีที่แล้ว +32

    🤐🤐🤐අපි තමයි හොදටම කරලා තියෙන්නෙ..කවුරුත් කියන්නෑ මම කරපු ඒවා🤭
    මීට,
    🐓 හාමිනේ

  • @supunchathuranganw6839
    @supunchathuranganw6839 3 ปีที่แล้ว +58

    හේරගේ කොමෙන්ටු වගේ බොරු ඒවා හැමතැනම. හරි එක හොයන් කියන්න

    • @Tharusha___
      @Tharusha___ 3 ปีที่แล้ว +1

      මන් මේ පොරගෙ කමෙන්ට් එක හොයනවා බන් 🥴✋

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว

      කවුද බන් ඒ

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 3 ปีที่แล้ว

      @@Tharusha___ යටම තියෙනව මචං. අද නං පට්ට ඕයී

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 3 ปีที่แล้ว

      @@itOurdiaries69 ඌ කොල්ලෙක් මචං පොඩි එකෙක්. ඌ ලියනවා අද කතාව ගැන කොමෙන්ටුවක්. පිස්සුවක් බං ඌ.
      "මේක කියවපන්" කියලා කොමෙන්ටුවක් තියෙනවා කියවපන්කෝ

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว

      @@kavindiabeysinghe825 ආ දැක්ක මචන් දැක්කා තැන්ක්ස් ආ ❤️‍🔥

  • @chante.1278
    @chante.1278 3 ปีที่แล้ว +3

    සහරාවෙ ඉදන් හැමදාම නාඩගන් කාරයො බලනව මම ගොඩක් ❤ සතුටුයි බුදුසරනයි ජේසු 🌻🌼🌺 පිහිටයි සැමටෝම

  • @miusicboy4569
    @miusicboy4569 3 ปีที่แล้ว +7

    ගීතිකාගෙ නැටුම පට්ට🤗🤗