kiri putha wadiyen yanna one. eya thniyen ghn eya asa widihta hotel ekaka chef knk wechcha den. e athre saralata kiri putha nathi paluwa danenna one..😌
@@nandiniedirisingha373 yaluwo halala diyunu wela wedak na bn .. Anika Kiri puthane wadiye innakal hema deyakma Kare ..ehew uwa halanawa nm eka lokuma wereddak
@@srimalipereira2160 ou ekath baluvama attha thamai …mama kive ape jeevitheth oya vage athdakeem ona tharam una ekai dakka gaman apset giya aurudu ganak apassata giya ada api hoda thanaka jeevath venava yaluvooo matthema unnanam api ada Kothanada?
Kiri putha kiyapu kathwath ekka.api istej ekee iddi apita appui gahanna ona tharam kattiya idii.eka eken bahapu dawasata ekekwatha ne.ek sara therum gnii.
@@srimalipereira2160 sarata tebbe kiri puthta gahala hari uwa teyaganna eka warddak na uta hotale rassawata yanda denneth natuwa ugenma kala utama gahla balek wage elawapu eka harida muluamtaka modyek
කමෙන්ට් කියවපුවා හිතෙන්නේ මේක රගපාන එකක් නෙමේ ඇත්තම කතාවක් කියල.....
සද්දා මංගල සර් මේකනම් සුපිරියක්♥️
👍👍👍👍👌👌👌♥️♥️♥️
ඔව් බන් මිනිස්සු මේක ඇතුලේ ජීවත් වෙනව
කිරි පුතාගේ ජිවිතේ පටන් ගන්නේ අද ඉදලා♥️
Ekanee kiri putha awoth sara yanawa kiwweth suddai,kawadiyai kiri putha passe yana eka nawaththanna misak tharahata nemei kiyalai matath hithune.👍👍
th-cam.com/video/3UtW1POS5eo/w-d-xo.html
කිරි පුතාට ගැහුවට දුක හිතුන අය 😢😢කෝ
Aniwa godak dukayi 🙄🤦♂️
ඇත්තටම ගොඩාක් දුක හිතුනා 😢 😢
Pau tama.. Eth එයාගේ කටේ කසිප්පු අැරුනම වෙන දෙයක් අැත්තේම නෑ...
සරාට ව්ගේ කිරි පුතටත් සමජේ තැනක් අරන් දුන්නනම් උත් ගොඩ ය්වී.සාරගේ තැන කිරි පුතා ඉදලා ඔහොම කිඋවනම් උට ගොඩ යන් දෙන එකක් නේ.ඔකනේ වෙන් අද සමජේ.🥴
මටත් දුකයි 😢😢
හොදම යාලුවෙක් උනත් වැරදි පාරක යන්න උපදෙස් දෙනවනම් හොදම දේ තමයි අත් හැරීම! 🥺 "සරා හරි කියන උන් කෝ? "
*කවඩියා මාරම යාලුවෙක්..❤️✊ කාගෙවත් පැත්ත ගන්නෙ නැතුව ඔක්කම බැලන්ස් කරන්න මාර උත්සාහයක් දෙනවා.. යාලුවෙක්ගෙන් වෙන්න ඔනා අන්න එ දේ.. ගොඩක් උන් පැත්තක් ගන්නවා.. කවඩියා චරිතේ සුපිරි*
අනිවා❤️ අන්න කොල්ලො
කිරි පුතාට ගහපු එකේ කිසිම වැරද්දක් නැහැ. සරා හොද කෙනෙක් වෙන්න යද්දී ඒ ගැන කොච්චර පාරක් හොදින් කිව්වත් ඒකට කිරි පුතා පුදුම විදිහට හෑල්ලු කරලා විරුද්ධ වුනා. වැරදි දේ කව්රු කරත්, ඒ කෙනා ඔයාට කොච්චර "ඉස්සර" කරලා තිබ්බත්, එයා ඔයාට දැන් කරන්න යන දේ නරක දෙයක්නම් ඒකට විරුද්ධ වෙලා ආශ්‍රය අඩු කරන්න වෙනවාමයි. මොකද කෙනෙක්ගේ ජිවිතේ හරි මාර්ගයට ගන්න එක ඔය හැමදේකටම වඩා වටිනවා. හොද යාලුවෝ කියන්නේ කෙනෙක් හරි මගට යනවට කැමති අය. කිරි පුතා මෙතන ආර්ත්මාතකාමියි. සරා බුද්ධියෙන් කටයුතු කරන කෙනෙක්...හැගීම් වලින් මෝඩ තීරණ ගන්නේ නැහැ. කවඩියා මෝඩයි ඒ වගේම හැම තිස්සෙම හැගීම් වලින් තීරණ ගන්න කෙනෙක්. යාලුකම වුනත් ඔයාගේ ජිවිතේට නරක ආදර්ශයක් දෙනවනම් එතනට තිත තියන්නම වෙනවා.
එක ඇත්ත ✊
@@srimalipereira2160 එක ඇත්ත ඉතිං වැරදි නම් කවුරු උනත් වැරදි . එත් එතනදි කිරිපුතාගෙ අදහස උනේ ගෙදර මිනිස්සු ජිවත් කරන්නයි එයාලා ජිවත් වෙන්නයි කියන අදහස . එත් එ අදහස වැරදි.. හරි විදියට රස්සාවක් කරා නම් සල්ලි හොයන්න පුලුවන්
@@srimalipereira2160 ඇයි මුල අමතකද? කිරිපුතා හොටෙල් රස්සාවක් හොයන් යන්න හදනකොට බලෙන්ම සරා ඌව නතර කරගෙන ගන්න පුළුවන් තරමක් උගෙන් වැඩ අරන් අන්තිමට ගහල පැන්නුව. කිරිපුතා තනියම ගේම ගැහුවෙ නය වෙලා. සරාල නාට්‍ය නැටුව කියල කිරිපුතාගෙ ගෙදර උන්ට කන්න අඳින්න ලැබෙන්නෙ නෑ. සරා ආත්මාර්ථකාමී උනා එ වෙලාවෙ
කිරි පුතාට ගහපු එක පව්.ආයිත් කිරිපුතා වාඩියට ආවොත් සරා වාඩියෙන් යනවා කියපු එක වැරදියි.ඒ හතර දෙනා එකටම හිටියෙ නැත්තන් කතාවෙන් වැඩකුත් නෑ😥😥😥
කවඩියාට තමා යාලුවො ගැන හැමදාම කැක්කුමක් තිබ්බේ....❤සරාට ගහපු වෙලාවේ පවා අන්තිමට හිටියේ කවඩියා විතරයි...❤මොනවා උනත් කිරිපුතාට ඒම ගැහුව එක වැරදි.......😪😪😐
O iyes
ඇත්ත කසිප්පු කාරයෙක් හොද වෙන යද්දි උබලා කියන්නෙ නැනෙ අනෙ උත් එක්ක හිටපු සෙට් එක පවු දිගටම කසිප්පු පෙරපන් කියලා 😂😂 මෙය කතාවල් බව වටහා ගන්න
@@itOurdiaries69 කතාවක්බව ඇත්ත හැබැයි උබලා ඔක්කොම එදා සරා කැකුලට ගහනකොට මේක කතාවක් කියලා කිව්වද නෑනෙ.. කසිප්පු පෙරන එක වැරැදියි හැබැයි සරාත් ඔච්චරම කල් කරෙත් ඕක කියලා අමතක කරන්න එපා
👍👍❤
Oh yes
කවඩියා හොද යාලුවෙක්ට වඩා හොද සහෝදරයෙක් කියන අය කෝ....
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html .
Hmm
කිරිපුතා දවසක ගමට එයි ගොඩක් පෝසත් වෙලා ඒක ශුවර් 🤘
MAMA DAKKANA KIRI PUTHTA MAHANA WELA INNAWA
සරා නොගැහුවනම් කිරිපුතා යන්නෙ නෑ
@@Demon-X-j9t උබෙ අම්මට සබ්ස්ක්‍රයිබ් කරන ගමන් ඉන්නෙ
එච්චර එපිසෝඩ් යන්නෙ නෑ හුත්තො, එතකොට මෙගා ටෙලියක් වෙනවනෙ.
Ithin eya gamem yanne ayi eyagene gama eya game ekkenakek neweida
සරා ,කවඩියා,කිරිපුතා,සුද්දා යාලුවො නෙමේ සහෝදරයො .ඒ ලස්සන බැදීම කඩන්නෙපා 🥺🥺🥺
Ou bn sirawata kiri putha veradith ne sara veradith ne bn
එක ඇත්ත
පව් කිරිපුතා 😢😢😢😢😢😢
Meka tamai kathawa 😌🖌️
🤣
සරා වගේ එව්න් හැමතැනම ඉන්නවා එත් කවඩියා වගේ යලුවෝ නැ ...
Sira kathawa 👍👍👍
අනිවාර්යයෙන්
👍
අනිවාර්යයෙන් brother aka therenna සමාජයේ inna oni .
කිරි පුතාට ගහපු එකේ කිසිම වැරද්දක් නැහැ. සරා හොද කෙනෙක් වෙන්න යද්දී ඒ ගැන කොච්චර පාරක් හොදින් කිව්වත් ඒකට කිරි පුතා පුදුම විදිහට හෑල්ලු කරලා විරුද්ධ වුනා. වැරදි දේ කව්රු කරත්, ඒ කෙනා ඔයාට කොච්චර "ඉස්සර" කරලා තිබ්බත්, එයා ඔයාට දැන් කරන්න යන දේ නරක දෙයක්නම් ඒකට විරුද්ධ වෙලා ආශ්‍රය අඩු කරන්න වෙනවාමයි. මොකද කෙනෙක්ගේ ජිවිතේ හරි මාර්ගයට ගන්න එක ඔය හැමදේකටම වඩා වටිනවා. හොද යාලුවෝ කියන්නේ කෙනෙක් හරි මගට යනවට කැමති අය. කිරි පුතා මෙතන ආර්ත්මාතකාමියි. සරා බුද්ධියෙන් කටයුතු කරන කෙනෙක්...හැගීම් වලින් මෝඩ තීරණ ගන්නේ නැහැ. කවඩියා මෝඩයි ඒ වගේම හැම තිස්සෙම හැගීම් වලින් තීරණ ගන්න කෙනෙක්. යාලුකම වුනත් ඔයාගේ ජිවිතේට නරක ආදර්ශයක් දෙනවනම් එතනට තිත තියන්නම වෙනවා.
😶🥺🥺 මොනා උනත් කිරිපුතා තමා අනිත් තුන් දෙනා ගැනම හොදටම හොයලා බැලුවේ..😶කිරිපුතා තමා හොදටම කරේ
කැරි සරාට හෙන ගහනව
@@SriLankanMANUFACTURER චීත්තයක් නිසා ඒ අහිංසකයාට එහෙම කරා ඌ හොද වෙලා අනිත් උන් වැරදි උනා
@@SriLankanMANUFACTURER aniwaren
Kiri Puthata sara karapu dhe Godhak Waradhei!
@@Demon-X-j9t ehema කාටවත් bainna epa
අදනම් හරිම දුකයි 😭😭 කිරි පුතාට ගහපු එක හුගක් වැදුනා නේද හිතට 😭😭😭
හමදාම සතුටින් බලපු නට්ටිය අද ගොඩාක් දුකින් බැලුවෙ😂😂😂
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
අනිවා
කිරි පුතාට ගහපු එකේ කිසිම වැරද්දක් නැහැ. සරා හොද කෙනෙක් වෙන්න යද්දී ඒ ගැන කොච්චර පාරක් හොදින් කිව්වත් ඒකට කිරි පුතා පුදුම විදිහට හෑල්ලු කරලා විරුද්ධ වුනා. වැරදි දේ කව්රු කරත්, ඒ කෙනා ඔයාට කොච්චර "ඉස්සර" කරලා තිබ්බත්, එයා ඔයාට දැන් කරන්න යන දේ නරක දෙයක්නම් ඒකට විරුද්ධ වෙලා ආශ්‍රය අඩු කරන්න වෙනවාමයි. මොකද කෙනෙක්ගේ ජිවිතේ හරි මාර්ගයට ගන්න එක ඔය හැමදේකටම වඩා වටිනවා. හොද යාලුවෝ කියන්නේ කෙනෙක් හරි මගට යනවට කැමති අය. කිරි පුතා මෙතන ආර්ත්මාතකාමියි. සරා බුද්ධියෙන් කටයුතු කරන කෙනෙක්...හැගීම් වලින් මෝඩ තීරණ ගන්නේ නැහැ. කවඩියා මෝඩයි ඒ වගේම හැම තිස්සෙම හැගීම් වලින් තීරණ ගන්න කෙනෙක්. යාලුකම වුනත් ඔයාගේ ජිවිතේට නරක ආදර්ශයක් දෙනවනම් එතනට තිත තියන්නම වෙනවා.
@@srimalipereira2160 ඔයාට වෙන වැඩ නැද්ද හැම කමෙන්ට් එකටම ඕක දදා යන්න, සරා ඇවිත් තොපිට කන්න දෙන්නේ නෑ ,මේක කතාවක් විතරයි😂මේකෙන් ගන්න පුලුවන් ආදර්ශය අරං තම තමන්ගේ දියුනුවට වැඩ කර ගනිල්ල,ලංකාව තාමත් සංවර්ධනය වෙමින පවතින්නේ ඕක තමයි😂
කවඩියා පට්ටම අහිංසකයි .එකෙක් වෙන් වෙනවට ඌ ආස නෑ 😥
Sira
Sarawa kuhakayek una me seen eken
😔😔
@Ingery xx aniwa
@@Demon-X-j9t සබ් හිගන්නෙක්ද උට්ටො උබ.හැමතැනම සබ් හිගා කන ගොං වේසිගෙ පුතා
@@Demon-X-j9t
00
00
00
0
හැමදේටම වඩා පරිත්‍යාගය උතුම් ❤️ සුපුන් ඒකට හොද උදාහරණයක් 😥💝
කොරෝනා වෛරසයෙන් මුළු ලොව ම සුවපත් වේවා හුස්ම යදින අයට ඉක්මනින් සුවය ලැබේවා සෑම සත් හට සෙත් වේවා
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
හැම මගුලටම අම්මා වගෙ ඉදපු කිරි පුතාට සරා කතා කලේ අන්තිම බලු විදිහට උට ගානක්වත් නෑ කිරි පුතා ගැන. මුල මතක නැති එකෙක් හැම සෙට් එකේම ඉන්නවා. සරා එපා උනා අද නම් 💔
සරා අම්මා වගේ හරි ආත්මාර්තකාමි
ඒක නම් ඇත්ත
@@madushikahashini2432 අම්මා උට වඩා හොදයි වගෙ 🙄💔
Ada nam matath epa una
@@sihinaarundathi6073 එකනේ පව් අපේ කිරි පුතා 😥
සරාට මිනිසුන්ගේ ආදරේ විදෝගන්න බැරි තරමටම සරා චරිතෙට ආවේශ උනාද මන්ද ..එච්චරට ආදරේ කරපු සරා වෙනුවට අද මිනිස්සු කිරි පුතාට ආදරේ කරනව .අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕනේ මොකද කිරි පුතාගෙ කැපකිරීම් දැක්කෙ මිනිස්සු.
ඔයා හරියටම හරි 😘
අයියෝ...
. ඔව්.
මේ ජරා ජොබ් එකක් නිසා පණ වගේ ලගින් හිටපු යාලුවෙක් නැති කර ගත්තා.
අනිවාර්යයෙන්ම
කිරි පුතාට ගහපු එකේ කිසිම වැරද්දක් නැහැ. සරා හොද කෙනෙක් වෙන්න යද්දී ඒ ගැන කොච්චර පාරක් හොදින් කිව්වත් ඒකට කිරි පුතා පුදුම විදිහට හෑල්ලු කරලා විරුද්ධ වුනා. වැරදි දේ කව්රු කරත්, ඒ කෙනා ඔයාට කොච්චර "ඉස්සර" කරලා තිබ්බත්, එයා ඔයාට දැන් කරන්න යන දේ නරක දෙයක්නම් ඒකට විරුද්ධ වෙලා ආශ්‍රය අඩු කරන්න වෙනවාමයි. මොකද කෙනෙක්ගේ ජිවිතේ හරි මාර්ගයට ගන්න එක ඔය හැමදේකටම වඩා වටිනවා. හොද යාලුවෝ කියන්නේ කෙනෙක් හරි මගට යනවට කැමති අය. කිරි පුතා මෙතන ආර්ත්මාතකාමියි. සරා බුද්ධියෙන් කටයුතු කරන කෙනෙක්...හැගීම් වලින් මෝඩ තීරණ ගන්නේ නැහැ. කවඩියා මෝඩයි ඒ වගේම හැම තිස්සෙම හැගීම් වලින් තීරණ ගන්න කෙනෙක්. යාලුකම වුනත් ඔයාගේ ජිවිතේට නරක ආදර්ශයක් දෙනවනම් එතනට තිත තියන්නම වෙනවා.
@@srimalipereira2160 ඔයා වැරදියි 🥺
කවඩියා තමා හොදම යාලුවා ❤️💯
මෙච්චර කල් බඩගිනි නිව්වෙ කිරි පුතා නෙද තුන්දෙනාගේ අනෙ එ ගොල්ලොන්ව එකට තියන්න❤️.. කවඩියා හරියට මන් වගෙ දෙපැත්තෙන්ම අසරණයි ..🥺
Hodata nidaganin bn..heta weddi ubata oka amataka wei
th-cam.com/video/3UtW1POS5eo/w-d-xo.html
kiri putha wadiyen yanna one. eya thniyen ghn eya asa widihta hotel ekaka chef knk wechcha den. e athre saralata kiri putha nathi paluwa danenna one..😌
උබත් කසිප්පු පෙරුවද?
ඇත්ත කසිප්පු කාරයෙක් හොද වෙන යද්දි උබලා කියන්නෙ නැනෙ අනෙ උත් එක්ක හිටපු සෙට් එක පවු දිගටම කසිප්පු පෙරපන් කියලා 😂😂 මෙය කතාවල් බව වටහා ගන්න
මේ සෙට් එකෙන් ඉස්සෙල්ලම මේ රස්සාව අත ඇරලා හැදෙන්න හැදුවේ කිරි පුතා. ඒ වෙලාවේ මහ කැත විදියට ඒ මනුස්සයව ගැටගහල වද දීලා ආපහු මේ අපායටම ඇදල දැම්මෙත් සරා. ඒ යන්න ගිය වෙලාවේ ගියානම් මේ වෙද්දී කිරි පුතා town එකේ හෝටලේක කෝකියෙක් විදියට හොඳ පඩියකුත් ගන්නවා. එහෙම යන්න දෙන්නෙත් නැතුව, කර කර හිටපු රස්සවටවත් හරියට උදව් කරන්නේ නැතුව, ඒකේ වැඩත් ඔක්කොම මේ මනුස්සයාගේ කර පිට දාලා, ඒ මනුස්සයාගේ මහන්සියෙන් කකා හිටපු සරා දැන් බොරුවට සුදාන වෙන්න හදනවා.
සරා මාරම ආත්මාරථකාමි චරිතයක්. එයා ගැන, එයාගේ ආසාවල් ගැන විතරමයි එයා හිතන්නේ. කිරි පුතාව තනිකරම පවිච්චිකරේ එයාලගේ කෑම ටික උයා ගන්නයි, ගම පුරා රෝන්දේ ගහල එනකොට තේ ටික හදාගන්නයි විතරයි. අඩුම තරමේ නාට්‍යයේ චරිතයක් අරන් දෙන්න වචනයක් කතා කලේ නෑ. අඩුමතරමේ කිරි පුතා රඟපාන්න කැමතිද, එහෙම හැකියාවක් තියනවද කියලවත් වචනයක් වත් ඇහුවේ නෑ. මුල ඉඳන්ම ඒ මනුස්සයට කුඩම්මාගේ සැලකිලි.
සරා ඉස්පිරිතාලේ ඉන්නකොට "කිරි පුතාගේ බත් එක කාපු ගමන් අපේ සරාට හොඳ වෙනවා" කියාගෙන, උදේම නැගිටගෙන උයාගෙන, බත් එකත් අරන් ඉස්පිරිතාලේ දුවද්දී කිරි පුතා සරාට කොච්චර ආදරේද කියලා තේරුණා. එහෙම හිටපු යාළුවා ආපහු ආවොත් "මම මේ වාඩියේ ඉන්නේ නෑ" කියන්න තරම් සරා කුහක උනා. සරාගේ අම්මගේ ජානත් ඉතින් සරාට තියනවනේ. ඒවා තමයි ඔය එළියට එන්නේ. යාලුවෙක් ආශ්‍රය කරද්දී ඒ මනුස්සයාගේ පවුලේ ගතිගුණත් දැනගෙන ආශ්‍රය කරන්න ඕනෙ.
කොහොමටත් කිරි පුතා ගිය එක හොඳයි.
අනිවාර්යයෙන් ...
අඩෝ කියවද්දි කදුලු ආවා බන් 😢💔ඔහොම සක්කිලි යාලුවො ඉන්නවා බන් කිරි පුතාට සැලකුවේ උන්ගේ වැඩකාරයෙක් ගානට එපා ම උනා සරාව නම් 🤮🤮
ඒක ඇත්ත සරා කියන චරිතේ කිරිපුතාව සැලකුවේ වැඩකාරයෙක් ට වගෙයි. හැමදේම බැලන්ස් කරන්ගියේ ඒ කොල්ලා, අන්තිමට ඒකාව හැලුවා
Aththa
මේක කතාවක් ගොන්සො
අද තමයි නාඩගම්කාරයෝ දුක හිතෙන දවස......😥😥😥🥺🥺🥺🥺😔😔😔😔😔😔😔😔 පව් කිරිපුතා....milk පුතා වෙනුවෙන් like එකක් දෙමුනේ.....👍👍👍👍 හැබැයි ඉතින් හැදෙනවනම් ගැහැව්වත් කමක් නැහැ 😁😁🥰
කොරෝනා සියලු රෝගීන් සුවපත් වේවා👍
කිරි පුතා පවු සොනව වුනත්. අනිත් තුන්දෙනාටම කන්න උයලා දීලා උයපු එක කන්න බෙදලත් දීලා රෙදි ටිකත් හෝදලා හැම දෙයක්ම කරපු කිරි පුතාට ගැහුව එක වැරදියි. කිරි පුතා දවසක් වාඩියෙන් යන්න ගියා හෝටලේක රස්සාවක් හොයා ගන්න. ඒත් ඒක නැවැත්තුවේ සරා. අනිත් තුන් දෙනා නාට්‍යයේ රඟපාද්දි ඒ කොල්ලා වෙසක් කූඩු හැදුවා. වැරදි කරන්න ඕන නෑ. හැබැයි වැරදි කලේ ඔක්කොමත් එක්ක. අන්තිමේට කිරි පුතා විතරක් වැරදිකාරයා වුනා. කිරිපුතාට ඕන වුනේ අනිත් එවුන්ගෙ බඩකට පුරවලා ජීවත් වෙන්න. කරන්න දෙයක් නැතිම නිසා, දන්න එකම දේත් නිසා තමා කිරා ආපහු කසිප්පු පෙරුවේ. සරාට පොඩ්ඩක් හිතලා හොඳින් කියන්න තිබ්බා. මොකද කිරි පුතා විතරක් බුදු වෙන්න හිතාගෙන කරපු දෙයක් නොවෙන නිසා. කොහොම වුනත් කවඩියාට යාළුකම වටිනවා. සරාට එතනදි මානුෂික වෙන්න තිබ්බා ටිකක්. දුකයි කිරි පුතාට වුන දේ ගැන. යාළුකම් කියන දේ ගොඩක් වටිනවා. අපරාදෙ එක කුස උපන් සහෝදරයො වගේ ඉඳලා ඒ හතර දෙනාගෙන් කවුරු හරි වෙන් වුනොත්. 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
මේ කතාවේ හැම පුද්ගලයාගේම හොද ' නරක පෙන්නුම් කරා ඒකයි " හැම මනුස්සයාගෙම අතින් වැරදි වෙනවා සරාත් එහෙමයි සරා මේ වෙලාවෙ ආර්මාර්ථකාමි වුනා.කිරි පුතා කසිප්පු පෙරන මතයේම හිටියා.මේ සිද්දියත් මේ දෙන්නගෙ වැරදි තමන්ටම අවබෝධ වෙනවා.
සරා කරපු දේ වැරදි ඇති. ඒ වුණාට කොල්ලෝ හතර දෙනෙක්ට එකතු වෙලා කසිප්පු පෙරනවට වඩා දෙයක් කරන්නම බැරිද?? ඒ වලෙන් ගොඩ එන්න හදන හැම වෙලේම කිරි පුතා හදන්නේ ඒ වලටම වැටෙන්න
මේකේ ඉන්න ගොඩක් එවුන්ට හරියට අකුරු ලියන්න බැරි මොකද කියලා කියපල්ලා.
කමෙන්ට් කියවන්න ආපු හැමදාම වගේ මළ පැනලා යන්නේ
මේ අකුරු කේස් එක නිසා..
අවුරුදු කීයක් නම් ගුටි කකා ඉගෙන ගත්තූ අකුරුද මේ වරද්දන්නෙ ?
විලි ලැජ්ජයි.
සරාව මට පේන්න බැ 🤬
Me hamom ragapanne thamant adla charithaya misak සැබෑ jeewithaya newei
අනේ කිරිපුතා ආයෙ ගන්න මාරම ආස චරිතයක්
ඔවි මිල්ක් පුතා පවි අයෙත් කිරි පුතා ඔනේ😁💖
Mawa sab karanda mat ok my chanel name kanda kollak
කිරි පුතා පවි අයෙත් කතාවට එ්නවා නේද👌
නෑ එන්නෑ
Ay moko wela thiyenne
හැමදාම වගේ ලොකු හාමුදුරුවන්ට ආදරේයි හැමදාම ගොඩක් වටින ආදර්ශයක් දෙනවා සමාජයට. ගොඩාක් වටිනවා
සරා දැන් උඩ ගිහින් ඉන්.එකයි මුල මතක නැත්තේ.කිරි පුතා කතාවේ නැති වෙයි අයේ.කතාව එප වෙයි.කිරි පුතාට අදරේ උන්.👍
ඔව් බන් ආදරේයි කිරි පුතාට පැලෙන්න ♥️♥️
❤️
කිරි පුතා මටත් හරි දුකයි
කිරි පුතා :- " මූට මැරෙන්න දෙන්න බෑනේ අපි මැරිලා හරි මූව ජීවත් කරන්න ඕනි. " ඒ වචන් ටික 😓😓😓
ඒක මතකයි ආ ලෙසටම😔
eka mathakai kiyanne maru✌❤
😢😢😢
😒
කිරිපුතා පව්
මේ කිරි පුතාට ගහපු කනේ පාරක් නෙමෙයි.වෙනස් වෙන්න හදද්දි වෙනස් වෙන්න ඉඩක් නොදෙන සමාජයට ගැහුව කනේ පාරක්..
Dekapu hodama comment eka
හැමෝම මතුපිටින් බලලා comment කළාට ගැඹුරට හිතලා කරපු එකම comment එක මේක..පට්ට ..ඔයා තමයි හොඳටම කරේ...😁👍
Aththa
අන්නෙකය් .✌️
Ado sirwatama ow
අදින් පස්සේ රෑට බජවිවක් sk සිරිසේනගේ ෙලාරිටෝක් එකක් දකින්න බැරිවෙයි පැල්පත නිහඬවෙයි කිරිපුතා නෑ කියන්නේ ගෙදරක අමිම නෑවගේ වෙයි 😢
😢😢😢
කට්ටියම සාරාට බැන්නට හතර දෙනාගේම දියුණුවේ දෝර ඇරෙන්නේ ඔය පාර තමයි
එකට හිටපු උන්ව අතෑරලා වැඩක්ද බං 🥺
sara hadanne hamoma hoda thanakata enna jiwath wenna arakku perannama oni na
@@nandiniedirisingha373 yaluwo halala diyunu wela wedak na bn .. Anika Kiri puthane wadiye innakal hema deyakma Kare ..ehew uwa halanawa nm eka lokuma wereddak
එකඟයි
Aniwarenma kiri puthanam marama kasippuwek
ජීවත් වෙන්න,ගොඩයන්න උවමනාවට කිරිපුතා කෑගැහුවා.. හැමදෙයින්ම ගැලවිලා හොද ජීවිතයක් ගත්කරන්න ඇති උන උවමනාව නිසා සරා කෑගැහුවා... ඒ බැදීම බිදෙන්න හොද නෑ ඒත්..❤❤❤
එයා ඕවා අථැරලා ටවුමේ රස්සාවක් කරන්න යද්දි නතර කරේ කවුද සරා කියන නිකමා නේද
සරා තමයි උන් ටිකව ඔය අපායට ඇදලා ගත්තේ 😂💔 ගොඩ යන්න ඕනා නම් හතර දෙනාම කතා කරලා කරන ගන්න තිබ්බා මෙච්චර කල් ඔක්කොම වැඩ කරේ හතර දෙනාම කතා වෙලා නේ
@@anjanawalpita5139 තියාගෙන ගන්න පුළුවන් තරම් වැඩ අරන් ගහල පැන්නුවා😂😂
th-cam.com/video/3UtW1POS5eo/w-d-xo.html ං
@@anjanawalpita5139 හ්ම්
සුපුන් තමයි හොඳටම කරේ😁😁💛
ඒක නම් ඇත්ත.....
කිරිපුතා ආයිත් එන්නේ wine stores එකක් පටන් ගෙන තමයි🤣😃
හෝටල් කාරයෙක් වෙලා. එදා කිව්වේ
😂😂😂
Anna comment Eka.kelinma Prado ekakin gamata bahinne.😂😂
Palaweni customer Oya wei MN hithanne😂😁
@@yashashmihimandi1645 anna hari
එකට ඉදලා ..එක පතේම කාලා එක පැදුරෙම වැටිල එකට උන්න උන් කොච්චර නම් වෙනස් වෙන්න ඇතිද...මිල්ක් පුතා වැරදී තමයි ...ඒත් ඌට ගහපු සරා ගොඩක් වැරදී .... අවස්තාව අවම මිනිස්සු වෙනස් වෙනව හොදම දෙ තමයි පාඩුවෙ තනියම ගමනක් යන එක තව දෙයක් සරා හැම දෙයක්ම විසදන්න යන්නෙ පහර දීමෙන් එකත් ගොඩක් වැරදී.....
Ow mn nam kemati una eda u hospital yanna kaapu davase. Hema detama atha paya ussam yana sara vage un samaje inava. Un davasaka honda kemak kanva
කිරි පුතාට ගහපු එකේ කිසිම වැරද්දක් නැහැ. සරා හොද කෙනෙක් වෙන්න යද්දී ඒ ගැන කොච්චර පාරක් හොදින් කිව්වත් ඒකට කිරි පුතා පුදුම විදිහට හෑල්ලු කරලා විරුද්ධ වුනා. වැරදි දේ කව්රු කරත්, ඒ කෙනා ඔයාට කොච්චර "ඉස්සර" කරලා තිබ්බත්, එයා ඔයාට දැන් කරන්න යන දේ නරක දෙයක්නම් ඒකට විරුද්ධ වෙලා ආශ්‍රය අඩු කරන්න වෙනවාමයි. මොකද කෙනෙක්ගේ ජිවිතේ හරි මාර්ගයට ගන්න එක ඔය හැමදේකටම වඩා වටිනවා. හොද යාලුවෝ කියන්නේ කෙනෙක් හරි මගට යනවට කැමති අය. කිරි පුතා මෙතන ආර්ත්මාතකාමියි. සරා බුද්ධියෙන් කටයුතු කරන කෙනෙක්...හැගීම් වලින් මෝඩ තීරණ ගන්නේ නැහැ. කවඩියා මෝඩයි ඒ වගේම හැම තිස්සෙම හැගීම් වලින් තීරණ ගන්න කෙනෙක්. යාලුකම වුනත් ඔයාගේ ජිවිතේට නරක ආදර්ශයක් දෙනවනම් එතනට තිත තියන්නම වෙනවා.
@@srimalipereira2160 ou ekath baluvama attha thamai …mama kive ape jeevitheth oya vage athdakeem ona tharam una ekai dakka gaman apset giya aurudu ganak apassata giya ada api hoda thanaka jeevath venava yaluvooo matthema unnanam api ada Kothanada?
Aniwa matanam sarawa epa una hodin kiyanna thibuna gahapu eka waradi
@@srimalipereira2160 හොඳ මිනිහෙක් වෙලා මැරිල යනවද, වැරැද්දක් කරලා ජීවත් වෙනව ද කියන දෙකෙන් එකක් තෝරගන්න වුනොත් බොහෝවිට මම තෝර ගන්නේ වැරැද්දක් කරලා ජීවත් වෙනවා කියන එක වේවි😔( හරියටම කියන්න අමාරුයි එහෙම අවස්ථාවක් ආවහම ම තමා බලන්න වෙන්නේ🤔)
අගය කල යුත්තන් අගය කිරිම
මාස්ටර් මහත්තය...ඔබ ඒ අතින් ...ඉදිරියෙන් ...
කතාවේ ගන්න පුලුවන් හරය ගනිල්ලා කතාව මත්තේ නැහෙන් නැතුව.සාරා ගේ බලපුලුවම්කාරකමයි කිරි පුතාගේ බඩ වියත රැක ගැනීමයි උන් උන් අතර උන් අරගල කරනවා හරියට අපේ සමාජේවගේ..............💔
👍
😂🤣😂
🤣 සුපිරි ජෙප්පෙක් .
වෙනස්වෙන්න නිතරම බලවන්තයා,නායකයා කියනදේයි සමාජය හරියි පිළිගන්නේ.
කිරිපුතා හොටලෙකට යනකොට කවුරුවත් පක්ෂ වුන්නැ නේද
Kanthale gammac thama 😎👍💪👍
කිරි පුතා යන්නම ගියොත් නම් මේකෙ තියන අමුතුම සුන්දරත්වය නැති වෙලා යයි.💔 හතර දෙනා එකට ඉන්න ඕනි...
කිරාට ගහපු එකනම් අන්තිම කැතයි කන්න බොන්න හදලා අතටම දීපු එකා
th-cam.com/video/3UtW1POS5eo/w-d-xo.html
@@anjani9958 අද බලමුකො කට්ටියට බඩගිනි වෙද්දි සරා උයයිද කියලා 💔
@@kv7429 good morning ඔව් බලමුකෝ
සරා කෑවේ කිරිපුතා උයපු කුනු තමයි මෙච්චර දවසක් දැන් ඒක අමතක උනාට
ඔව් නේ
Aniwa ❤️💪
දැන් ඌට කන්න පාඨලීගෙ කිම්බ තියෙනව 😌
🤣🤣ඔහොම හිතුවොත් යකෝ හැම ගමකම කසිප්පු පෙරුවට කමක් නැද්ද
Ow neee
කිරි පුතා උඹලට කන්න බොන්න දුන්නෙ ඕකෙන් ඒක වත් නොහිතා කිරි පුතාට ගහපු එක වැරදි සරා කිරි පුතා පව් 😥😥
hm
කිරි පුතාට ගහපු එකේ කිසිම වැරද්දක් නැහැ. සරා හොද කෙනෙක් වෙන්න යද්දී ඒ ගැන කොච්චර පාරක් හොදින් කිව්වත් ඒකට කිරි පුතා පුදුම විදිහට හෑල්ලු කරලා විරුද්ධ වුනා. වැරදි දේ කව්රු කරත්, ඒ කෙනා ඔයාට කොච්චර "ඉස්සර" කරලා තිබ්බත්, එයා ඔයාට දැන් කරන්න යන දේ නරක දෙයක්නම් ඒකට විරුද්ධ වෙලා ආශ්‍රය අඩු කරන්න වෙනවාමයි. මොකද කෙනෙක්ගේ ජිවිතේ හරි මාර්ගයට ගන්න එක ඔය හැමදේකටම වඩා වටිනවා. හොද යාලුවෝ කියන්නේ කෙනෙක් හරි මගට යනවට කැමති අය. කිරි පුතා මෙතන ආර්ත්මාතකාමියි. සරා බුද්ධියෙන් කටයුතු කරන කෙනෙක්...හැගීම් වලින් මෝඩ තීරණ ගන්නේ නැහැ. කවඩියා මෝඩයි ඒ වගේම හැම තිස්සෙම හැගීම් වලින් තීරණ ගන්න කෙනෙක්. යාලුකම වුනත් ඔයාගේ ජිවිතේට නරක ආදර්ශයක් දෙනවනම් එතනට තිත තියන්නම වෙනවා.
ටික දවසකට කලින් සරාට හොඳ කියපු අයම දැන් පලුයන්න බයිනවා.... ඕක තමයි මිනිස් ස්වාභාවය 😊 ඒ වගේම හැමෝම දැනගන්න ඕනි නින්දා ප්‍රශංසා දෙකේදීම මැදහත්ව ඉන්න 😊😌😌🌸
💯
වටිනම කමන්ට් එක මේක අපේ රටේ මිනිස්සු ගොඩක් වෙනස්
Eka lankave heti
Magenam palaveni comment eka ada demmeee
th-cam.com/video/3UtW1POS5eo/w-d-xo.html
කිරි පුතා , සරා ඉස්පිරිතාලෙ ඉද්දි කෑමත් උයාගෙන ගෙනිහින් කවලත් ආවා . ඒ හතර දෙනාගෙ බඩ ගින්දර හොඳටම දැනගෙන හිටියෙ කිරි පුතා. සරාගෙ තීරණය හරියටම හරි තමයි. ඒත් කිරි පුතා ආයෙත් වාඩියට ආවොත් සරා යනවා කිව්වම සුද්ද්යි කවඩියයි අසරණයි . කිරි පුතාගෙ පැත්තෙන් එයා හරි අසරණකම නිසා . එයාට පේන්නෙ කෙටි දුර.
මේ හතර දෙනාව වෙන් කරන්න එපා. අවංක යාලුවො හතර දෙනෙක් . ඇත්තටම කිරි පුතාගෙ නික්ම යාම හදවත පතුලටම දැණුනා .
ලොකු හාමුදුරුවෝ හැමෝටම ප්‍රශංසා කරපු වෙලාවෙ සුපුන්වත් අගය කළා නම් ඒ වෙලාවෙ හොඳයි කියල හිතුණා .
ඔයා කතාවෙ ඉතුරු ටික ලියන්න එහෙනම් 😁
@@isurumadhushan6438 Malli yahalukama kiyanne.. hedenawanam 4k hitiyot hatara denama hedenna oane .. bhe kiyaana ekawa hadanna puluwang beri wen nhe... Hebai ghala baya karla hadanawa kiyanne .. ugathunge wedk nowe..
ඕක තමයි බන් ඇත්ත,කොච්චර හොද කරත් අන්තිමට ඔච්චරයි.
ඇත්ත කසිප්පු කාරයෙක් හොද වෙන යද්දි උබලා කියන්නෙ නැනෙ අනෙ උත් එක්ක හිටපු සෙට් එක පවු දිගටම කසිප්පු පෙරපන් කියලා 😂😂 මෙය කතාවල් බව වටහා ගන්න
උට ගැහුවෙ නැත්නම් පාඩමක් ඉගන ගන්නෙ නෑ.උට ඔනි කසිප්පුමයි.යකෝ උන් ඔක නතර කරලා මනුසයො වගෙ ජීවත් වෙන්න ඔනි
kiriputha issella ain wela hotalekata yanna heduwa uta yanna dunne den gehuwa
eththata ohoma deyak unanam mata sarage bella glawane
@Gaming With Blaster මට පේන්නෙ උබත් මේ වගේ කසිප්පුවලට ලොල් වෙච්ච අබ්බගාතයෙක් .නැත්නම් ඉතින් මේක මීට වැඩිය ලස්සනට හිතන්න තිබුනනේ
@@rukshanvloges1224 ලස්ස්නට හිතන්න තිබ්බ කිරි පුතා ඔව ඇතැරල දාල යද්දි යන්න දුන්නනම් තිරිසන් වැඩක්නෙ සරා කරෙ අත් පය ගැටගහල අරුගෙ
කිරිපුතා යන්න හදද්දිත් නතර කරගත්තේ සරාලමයි 😪
ඔව්, රස්සාවක් හොයන්න ගමෙන් යන්න හදද්දී ආපහු කසිප්පු පෙරන්න එක්කන් ආවේ සරාමයි
@@kmss2236 ඔව් ඇ උට ඔනෙ විදිහට ඉන්නොනෙ 😑
th-cam.com/video/3UtW1POS5eo/w-d-xo.html
කිරිපුතා කතාවෙන් ඈත් උනොත් නම් අවුල්
ඒ හුත්ත නම් හිටියත් වැඩක් නෑ, උට රගපාන්න තේරෙන්නෙ නෑ බන්, හරිම අතාත්විකයි.
@@shanewhite352 තෝ මොකද යකෝ හැමතනම කෑගහන්නෙ 🙂පිස්සෙක්ද කිරිපුතාට රගපාන්න බෑ කියන්නෙ තොට පුලුවන් ද අනෙ නිකන් පලයන් යන්න 🙂😂
කිරි පුතාව කාතාවට අයෙත් ගෙන්න.
@@senupamageesara7765 පිස්සෙක් අනෙ
@@sandamaligeethika6112 ow 🙂🖐️
මොනා උනත් කිරිපුතා තමයි අනිත් අය ගැන හිතලා 😥😥 😥😥😥😥බැලුවේ අද කතාව පට්ට 😊😊😊😊😊
sira bn sara nam maha ballek uge balukama eliyata awa ada ,,, gon ballek malan hodai bn uta wqda
😭😭😭
kiriputha kiynne apaya sahagatha mithrayek yako. ekai u ekata gahala pennuwe uge katema kasipuu withraine thiyenne
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
Aththa
සරා ගහපු කම්මුල් පාර හතරදෙනාගේම ජිවත වෙනස් කරාවි කිරි පුතා ඇත්ත තේරුම් අරගෙන නැවත හමුවීම අපි ට දකින්න ලැබේවා බුදුසරණයි
Anee ow hamom baninw appa 😞
මොන වුනත් කන්න පවා නැති නිසා නේ Milk පුතා අයෙත් කසිප්පු පෙරමු කිව්වේ හැබැයි milk පුතා පව් 😓සර්ලට අම්මෙක් වගේ කන්න උයලා දුන්නු එක 😥😥
අරූ කිම්බක් නිසා යාළුවො කැපුවා
සිරාවටම කිරි පුතට ගහපු එක patta weradi
Ow eka aththa thamayi 😍😍❤️ hadayi eka naraka adak ne da🤔🤔 sara paw
@S.G WALKER ou bn nodakin sara ap una ada nm
සරා කලේ උන්ට සමාජෙන් එන කැත නාමේ නැති කරන්න වැඩක් බ්න්.
කිරි පුතාට ගැහුවට මට නම් හරි දුකයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Mawa sab karanda mat ok machan kanda kollak chanel name
එකෙන් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා සරා හරි එතනදී
😭😭😭
Sara merenawa awasanata
උබලගෙ අම්මටත් ගහන ගමන් ඉන්නෙ, ඊට වඩා දුක් වෙයි.
සරා අඬනවා දැක්කමයි. කසිප්පු පෙරන්නෙ නැතුව ඕන තරම් දේවල් කරන්න පුළුවන් සරාට ඒක තේරුණා. කිරිපුතා පව් එයාට ඕනෙත් කොහොමහරි ගොඩ යන්න 😓
සැබෑ යාලුවෙක් තමා කවඩියා ❤️😥 වාඩියේ කාට කරදරයක් උනත් පිහිට වෙන්නෙ එයා විතර යි ..😥
මෙච්චර කල් උදේ පාන්දර නැගිටලා වාඩියේ හැමදේම තනියම කරපු කිරි පුතා ඒ හැමදේම කරේ 4 දෙනා ගැනම හිතලා 😥
ඒ මොනවා කලත් කිරි පුතාගේ මතයේම ඉන්න හදන එක අනුමත කරන්න බැහැ. සරා තීක්ෂණ බුද්දියෙන් වැඩ කරන කෙනෙක් වගේම ඔහු බුදුදහමට අනුකුල වෙන්න හදන කෙනෙක්. කිරි පුතාගේ ආත්මාර්ථ කමි බව සහ සියුම් ඉර්ෂාවක් තියන බව පේනවා
@@dkm3154 👍
supiri katawa nangi ela
සරාව වර්ණනා කරන හැම වෙලාවෙම සුදු චූටිගෙ හිනාව කොහොමද 🌹😊
💘 love eka
Ow bn
@@salindasenarathna6423 q
Hm hm
Vikara
සරා නැතත් කිරි පුතා ඕන 😢😢😢සරා ආත්මාර්ථකාමී 😢
අම්මෝ එක පොඩි ක්‍රියාවකින් එකෙක් තව එකෙක්ව මනින මැනිල්ල... 🙁 කාටත් වඩා උඩින් තියපු සරාව අද බිමට දාලා පාගන පෑගිල්ල.. ඔන්න ඕකයි සමාජෙ හැටි තේරුම් ගන්න ඕනෙ ඒකයි..🙁
කොච්චර උනත් කිරිපුතාට ගහපු එකට දුක නැද්ද ...ඒත් සරා හොද මගට යන එකට සතුටුයි
ඒ කනේ පාර කිරිපුතාට නෙමෙයි.වෙනස් වෙන්න හදද්දි ඒක කරන්න දෙන්නෙ නැති සමාජෙටයි ගැහුවේ 👍 | සද්ධා අංකල් කොටස් 250 ක් වත් ඕන..🙏
@senehas didulitha agni piyapath vitharane bn ehema une meka lankawema hit eka ehema unoth kathawak wenuwen aniwa minissu parata bahinawa
@@yukiboy2801 masuran wachana tika👌
@@yukiboy2801 අනිවා බ්‍රෝ
@@srilankancricketfan9805 කථාවක් වෙනුවන් පාරට බහින්න මිනිස්සුන්ට වෙන වැඩ නෑ කියල හිතුවද ?😂
සරාගෙ වෙනස්වීම හොදයි සද්ධා අංකල් 👍
මාලන් නිසයි කතාව බලන්නේ මමනම්.පවු කිරිපුතා😭
සරාට ඕනෙ කිරිපුතාලත් එක්කම කසිප්පු වැඩේ නවත්තල දාන්න. නැත්තං සරාට විතරක් වාඩියෙන් යන්න තිබුනනෙ. සරාට ඕනෙ හතර දෙනාවම ගොඩ දාන්න. 🤗
සරා තැනකට යන්ඩ යනකොට, ඌට
උයලා කන්ඩ දීපූ එකාව මතක නෑ.......
අපේ රටේ බොහොමයක් ගේ තත්වේ ඕක තමා...... 😭
සරා හරී.ඒත් එක පැත්තකින් වැරදී.කිරි පුතාට ගහන් නැතුව කතා කරලා තේරුම් ගන්න තිබුනා.හරී ගැහුවත් කමක් නෑ කියමුකො ඒත් සරා කිව්වෙ කවඩියයි සුද්දයි ආය කිරි පුතා හොයා ගමු කිව්වම සරා කිව්වා කිරි පුතා ආය වාඩියට ආවොත් සරා යනවලූ...එහෙම කියපු එක වැරදි.මොනා උනත් එකට හිටපු එකානෙහ්...සරානෙ මරා ගන්න ආවෙ...කසිප්පු පෙරුවෙ වැරදී ඒත් ඔහොම කරපු එක අවුල්...කිරි පුතා අම්මා කෙනෙක් වගේ උයන්නත් ඕනි උදේට නැගිටලා තේ හදන්නත් ඕනී.කිරි පුතාව ගමේ අගය කරේ නෑ..අවුරුදු උත්සවේදි ග්‍රීස් ගහේ නැගලා දිනුවට පස්සෙ අඩ අඩා කිරි පුතා තෑග්ග ගත්තේ...ඒ වගේ අගය කිරීමක් තියෙන්නෙ ඕනි මනුස්සයෙක්ට.ඒක හොදින් හතර දෙනාම තේරුම් ගන්න තිබුනා....🙄🤐😒😒😒
@@Demon-X-j9t උබ නම් සාපයක් බං
සද්දා සර් ෆේල් මේ එපිසෝඩ් එකෙ 😒
ගනන් ගන්න එපා ඕක ටෙලිනාට්‍යක්
ඒකනෙ අනිත් අය වගේම එයත් ආසයි අගය කරනවට..මොනා වුනත් කිරිපුතා පව්🥺
Etta😣
හේරාගේ කමෙන්ටුව✍️✍️✍️✍️
මේක කියවපන්-කොටස-146✍️✍️✍️✍️
පළමු රිප්ලයි එක තුළ සම්පූර්ණ ලිපිය ඇත. කියවීමට මත්තෙන් ලයික් එකක් දමා යෑමට කාරුණික වන්න. එවිට අනෙක් අයටත් මෙය සොයා ගැනීමට පහසුවනු ඇත.....
👍
හේරාගේ කමෙන්ටුව🤗🤗🤗🤗
මේක කියවපන්-කොටස-146🔊💭🔊💭
ජීවිත වෙනස්වීම් සමුදායක එකතුවක් යැයි සිතෙන තරමටම නාඩගම්කාරයෝ කණ්ඩායම ප්‍රේක්ෂකාගරය අන්ද මන්ද කර ඇති අවස්තාවක ඔබව හමුවන්නෙමු. සරා ඇතුලු නඩයේ ජීවිතේ උඩුයටිකුරු වීමට පටන්ගෙන ඇති බවක් පෙනේ. ලොකු හාමුදුරුවන්ගේ උත්සාහය හා මාස්ටර්ගේ කැපකිරීම මෙයට සෘජුව බලපා ඇති බව නොරහසකි. ගමේ අගුපිල් ගානේ ගොස් තරුණ තරුණියන්ගේ ඕපාදූප කියවන වැඩිහිටියන්ට එක අතකින් මෙය ආදර්ශයකි. ඇත්තෙන්ම ගම්මානවල සිටින බහුතරයක් වැඩිහිටියෝ තරුණයෙක් වැරද්දක් කළහොත් අදාල තරුණයාට හැර ගමේ සිටින කිරිසප්පයාගේ සිට මහල්ලා දක්වා එය කියමින් බැන බැන යයි. එක අතකින් නිවීහැනහිල්ලේ සිතාබලන විට තරුණ්‍යයේ වැරදිවලට වැඩිහිටි පරම්පරාවත් යම් තරමකට වගකිවයුතු යැයි සිතෙයි.....
මාලන්ගේ සමුගැනීමත් සමග කුකුලා මුදලාලීගේ නිවස පාලුවට ගොස් ඇති පාටකී. මනමාලන් දැන් නතර වෙන්නට යන්නේ එසේ මෙසේ තැනක නං නොවේ. මාස්ටර්ගේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු වීමට ඔහු සැරසෙන්නේ කුමන අභිප්‍රායකින් දැයි සොයා බැලීම වටී. කෙසේ හෝ මාලන් හා සරා ඇතුලු නඩය සෙට්වී කලා ආයතනය කරගෙන ගියහොත් නං හොද හොද නාඩගම් ටිකක් අපට බලාපොරොත්තු විය හැක. මන්ද යත් මාලන්ගේ පැමිණීම යනු, රාජ සභාවට අන්දරේ පැමිණිම හා සම බව අප හොදාකාරවම දනී.....
ලොකු හාමුදුරුවෝ කසිප්පු පෙරනා තැනටම වැඩම කොට හැසිරුණ ආකාරයෙන්, මීට වඩා පොලිසියෙන් ගුටි කෑම හොද යැයි සරාට සිතෙන්නට ඇත. උන් වහන්සේගේ වචන ගුටි වලට වඩා අතිශයින්ම ප්‍රභල ය. උන්වහන්සේ එම ස්ථානයෙන් නැවත් පන්සලට වැඩම කිරීමට යන අවස්තාවේදී සරා බිම වාඩිවූවා නොව බිම ඉන්දවූවා යැයි කීම නිවැරදි බව මට සිතෙයි. එහෙත් එතනින් නැගිට්ටේ සරා වෙනස්ම ගමනක් යෑමට බව නං දැන් පැහැදිලිය. කූඩැල්ලෝ මෙට්ටෙ තබන්න පුලුවන් යැයි ඔවුන් ඔප්පු කර පෙන්වනු ඇත.....
කිරිපුතා ගැන දැඩි ශෝකයෙන් ප්‍රේක්ෂකයන් කතා කරන බවක් කමෙන්ට් කියවීමේදී පෙනී යයි. තවත් පිරිසක් සරා කිරිපුතාට පහරදීම අනුමත කරයි. අපද කිරිපුතා ගැන කතා කළ යුතුය. දුප්පත් පැලේ අම්මා වූයේ කිරිපුතා බව අප දනිමු. අප නිවෙස්වල අම්මාගේ කියවිල්ල අඩුවක් නැත. තේ සාදා එය බොනකම් බනින්නේ අම්මාය. කොහේ ගිහින් හෝ ඇවිත් බඩගිනි කී විගසම තියෙන දෙයක් සමග පිගානට බත් බෙදන්නේ අම්මාය. නිවසේ සිදුවන ඕනෑම දේකට කෑ කෝ ගහනවා යැයි, නිවසේ අනිත් සමාජිකයෝ ඇයට චෝදනා කරයි. ඒත් ඕනෑම ගෙදරක අම්මාගේ කන්කරච්චලේ නැතිවූ දාට කාට කාටත් ඇයගේ අගේ දැනෙන්නට පටන් ගන්නේ ලේ නහර ඇටමිඳුළු වලටත් කිදා බසිමිනී. ඉහත කී අම්මාගේ චරිත ලක්ෂණයන් මා කිරිපුතාගෙන් දුටුවෙමි. ඉතිං වාඩි නිවසේ අම්මාගේ නැතිකම හැමෝටම දැනෙන්නට වැඩි දවසක් නොයනු ඇත. අම්මාවරුන් සිහිකරමින් සමුගනිමී.....
උයන හාලෙන් මිටක් හංග හංගා.....
මාසේ දානෙට බත් තම්බ තම්බා.....
තවත් පිං එකතු කරන්නේ මොකටද මංදා.....
අපිට තම්බපු බත්ම ඇති මතු බුදු වෙන්ඩ අම්මා.....
ලියන්නේ✍️:-"හේරා"(මධුෂාන් හේරත්)
(පසුව ලියමී:- මා දැමූ එකම වීඩියෝවට සම"හරක්" පිරිස් කුණුහරුප දමමින් ලබන සතුට කුමක්දැයි මා දන්නේ නැත. මෙය කියවන පාඨකයන්ට මාගේ දුක කියන්නට ගොස් ඔවුන්ටද මාව එපා වීමට බොහෝ ඉඩ ඇත. තවත් දෙයක් මතක් කළ යුතුව ඇත. ලෝකයේ ඉහළම මරණ අනුපාතයක් වාර්තා කරමින් අදත් මරණ 124ක්ද සමගින් ලංකාව ඉදිරියට ගොස් ඇත්ත. ඉටි බෑග් තුළ පිච්චී මිය නොයා පරිස්සම් වන්න. මා සබ්ක්‍රයිබ් කරමින් ලේඛණයට වටිනාකමක් සැමදා එක් කළ ඔබට ස්තූතියි.....)
Kiri putha pau. Eth 4 ekathuwela wena rassawak karanawanam hodai.
😥😥
Hmm Kiri putha Pau
කිරි පුතාට අත උස්සනකොට නම් දැනුණෙ අම්මට අත උස්සනව වගේ..😓
ඔයා අම්මා ගැන කියාපු දේ නම් සියයට සියයක් ම ඇත්ත හේරා.. ඔයාගෙ ඒ වචන මගේ අම්මටම කිව්වා වගෙයි දැණුනෙ. අම්මා කෙනෙක් දරු පැටව් ඇති දැඩි කරන්නෙ මොන ක්‍රමයකට වුණත් අම්මා අම්මාමයි..👩👧👦❤️ ❤️🙏
මුල අමතක සරා.. අද නම් එපා උනා.වැඩකාරයා වගේ ඔක්කොම කරේ කිරි පුතා මුං ඔක්කොගෙම වැඩ කරා.
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
කිරි පුතා පව් සරා කුහකයෙක් වුණා
කිරි පුතා කියන්නෙ කන්න නැතිව මැරෙයි කියලා බය වෙලා ඉන්න අපේ අසරණ මිනිස්සු එ බය නිසාම තමන්ගේ දක්ශතාවය හංගගත්තු අය , සරා ගැහැවුවේ උන්ට නැගිටින්න( නිදානයක් උඩ ඉදන් හිගාකන කිරිපුතාලට)
කිරිපුතාට නොගහ හිටියනම් හොදයි. ඒත් සරා කිව්ව ගොඩක් දේවල් ඇත්ත. ඒත් වැඩි දෙනෙක් කිරිපුතා ගැන දුක හිතුව මිසක් සරා කියන්න හැදුව දේ හරියට තේරුම් අරන් නෑ
අනෙ මන්දා 😂 අපේ රටේ මිනිස්සුන්ට හද පෙන්නුවාම බලන්නෙ ඇගිල්ල දිහාම විතරයි 😂 අපොයි දෙයියනෙ😂
තියන කේන්තියට සරා ගැහුවා තමයි ඒත් පසුව ඔවුන් එකතු වෙනවා.හැමදාම මිනිහෙක් එකම තැන ඉන්න ඕනේ නෑනේ. milk පුතා හැමදේම තේරුම් අරන් නැවත පැමිණ සරා ලත් එක්ක හොඳ දෙයක් පටන් ගනී.❤️❤️❤️ආදරෙයි සෙට් එකටම.
මගේ ඇසින් .......
සමාජයේ ජිවත් වීමට, එදා වේල සරි කර ගැනීම ට ආදායම් මාර්ගයක් නොමැති අවස්ථා වල හොඳින් හෝ නරකින් සල්ලී ඉපයීමට කවුරුත් උත්සුක වීම සුලබ කාරණාවක් .. ගමෙ හෝ වේවා නගරයේ හෝ වේවා බඩ වියත රැක ගන්න උත්සාහ කරන පුද්ගලයන් සංකේතවත් කරන්නේ කිරිපුතා... නරක වැඩ කරලා හොඳ මගට යොමු වෙන අය ඉතාම අඩුයි... ඒක හරිම විරල දෙයක්... නමුත් සරා ඒකට පුණ්‍යවන්ත වුණා... එය අප පැසසිය යුතුයි... නමුදු කිරිපුතා ව පීඩනයට ලක් කරමින්, එකට හිටපු තමන්ගේ සගය ට මෙහෙම සැලකිය යුතු නොවන බවට ඔබ මා හා එකග වනු ඇතැයි මම සිතමි... කෙලෙසින් හෝ වේවා සරාගේ නව පෙරළියත් ... ක්,කිරි පුතාගේ නික්ම යෑමත් තුළ සමස්ත සමාජයේම සැබෑ පැතිකඩක් චිත්‍රණය කරන්නට දැරූ උත්සාහය සාර්ථක බව නම් කිව මනාය...
හෙට ත් ඔබ සමග මගේ අදහස බෙදා ගන්නට අවසරයි...
මං .... ,
ගැමි දිවියේ
සුදු හාමීනේ......
Akagai kathavata යථාර්ථය pennuvata sarata අතීතය අමතක una ඇත්ත සමාජය ohama thamai anunta oni විදිහට venas වෙනකොට ළඟින් හිටපු අයව අමතක venava.
සුදු හාමිනේ ගේ කතාව ලස්සනයි. ඔයත් ලස්සනයි.
ලස්සන ❤️💓❤️ පමණයි ආලය හඳුනන්නේ
මේ ජීවිතයට මුහුණ දෙන්න නම් සිදු වන්නේ
වෙනස්වෙන්න නිතරම බලවන්තයා,නායකයා කියනදේයි සමාජය හරියි පිළිගන්නේ.
කිරිපුතා හොටලෙකට යනකොට කවුරුවත් පක්ෂ වුන්නැ නේද
@@විචිත්ර-ට5ණ ඒක තමයි බලවාදය විසින් මුළු මහත් සමාජය ම ගිලගෙන හමාරයි... බලවතාගේ අදහස් සමාජය තුළ මුල් බැස ගන්නවා විනා දුප්පතාගේ අදහස සලකා බලන්නවත් කිසිවෙකු උත්සුක නොවේ....
සරා ඉස්පිරිතාලේ ඉද්දී බත් බඳගෙනගියා.හැමදාම උයල දුන්නා. උදෙන්ම නැගිටලා තේ හදලා දුන්නා. මන්නොක්ක හදලා දුන්නා ගෙනියන්න.හැමදේම කරපු එකා ඌ.කසිප්පු වලින් පිට ඌ හිතපු නැති එක ඇත්තයි. ඒක වැරදි.කේන්ති යන එකත් හරි.ගහපු එකත් හරි කියමුකෝ. ඒත් ආපහු ආවොත් සරා ඌ යනවා කිව්වේ ඇයි. කළගුණ ඔක්කොම අමතකයි.(කිරි පුතාව නාට්‍ය යෙන් අයින් කරන්න හදපු ප්‍රයත්නයක් වගේ කියලත් හිතෙනවා)
අයින් කරොත් නම් කතාව ෆේල් මුල ඉදලා හිටපු ඌව අයින් කරොත් ආයෙත් කතාව බලන්නෙත් නෑ මගුල
Ou ane eyava ain krn apa. Loku badeemak thiune eyala laga eka nathi karan epa.
@@udarasithumina6497 aniwa
එහෙම එකක්නං නැතුව ඇති. මං හිතන්නෙ ඔය දැං පෙන්නන්නෙ සරාගෙ තියන නරක පැත්ත
@@avengers7496 ehema unoth nam hodhai bn ❤️
කොහොම වුනත් සරා මෙතනදී වැරදියි.
😏😏😏
අසනීප උනාම ලග හිටියේ බල්ලට දාපූ සහෝදරකමේ යාලුවා කියල සරාට අමතක උනා... සරා නම් අද එපා උනා .. හැමෝම එක්ක වැරදි කලා නම් හැමෝම එක්ක හැදෙන්න ඕනේ .. කිරි පුතාට ගහල හරි ලග තියා ගන්න ඕනේ..😕😕😕
sira ban
ඒ කනේ පාර කිරිපුතාට නෙමෙයි.වෙනස් වෙන්න හදද්දි ඒක කරන්න දෙන්නෙ නැති මිනිස්සුන්ටයි අද කාලෙ
සමාජෙටයි,සරා ගැහැවුවේ (නිදානයක් උඩ ඉදන් හිගාකන කිරිපුතා වගේ මිනිස්සුන්ට නැගිටින්න)👍👍
නිදානයක් උඩ ඉදන් හිගාකන කිරිපුතා වගේ මිනිස්සු..🤗
මොනවා උනත් කිරි පුතාට ගහපු එක වැරදියි
නියමයි තේරිම👍සහෝ
අනේ යාලුවනේ මට 1K ගහන්න පොඩි සප් එකක් දෙන්න බුදු සරනය් යාලුවො හැමෝට
අනේ pin කරන්න COMMENT එක
මසුරන් වචන ටික.
මිතුරන් කතාවේන් වේන්කරන්න එපා ඒ මිතුදම ගොඩක් වටිනවා පරිස්සමෙන් ඉන්න චහැමොම බුදු සරණයි
සරා ඒ අනේ පාර ගැහුවෙ කිරි පුතාට නෙමෙයි.. මොලේ පාවිච්චි නොකර රජයට ම දෙස් දෙවොල් තිය තියා ඒත් මනාපය දෙද්දි හරක් වගේ තවත් කාලකණ්ණි ටිකක් දියවන්නාවේ වාඩි කරවල නිධානයක් උඩ හිටගෙන හිගා කන සමස්ත සිංහළ ජාතියට🙏🙏මනසින් කල්පනා කරන්න පුලුවන් මිනිස්සු කතාවේ ව්‍යංගයෙන් අන්න ඒ දේ තේරුම් ගනිවි🙌👌👏
කිරිපුතාට ඕනි උනේ ජීවත් වෙන විදියක් මුලින් කිරිපුතා වාඩියෙන් ගියේ රස්සාවකට එවෙලේ යන්න දුන්නේ නැති සරා අද කර උපාසක කතාව නම් ආත්මාර්ථකාමි සරාගේ චරිතයට මුල අමතක වෙලා. හැමෝටම කන්න බොන්න හදා දුන්නේ කිරිපුතා නාට්ටි කරන කාලේ හැමෝගේ ම ගෙවල්වල අයත් කෑවේ බිව්වේ කිරිපුතා නිසා
sera hallo sarwanam epawellama geya kalla set una wetari u upasakya ara menehata hotale wadayanda dunneth na ugenma kala utama gahuwa
හාමුදුරුවෝ තමා සමාජශෝදකයා...හාමුදුරුවොටයි සද්දා සර්ටයි දෙමුද 👍 වැස්සක්......❤
අර හාමුදුරුවො ඇවිදිනකොට "ඩාන් ඩාන්" ගාල සද්දෙ එන්නෙ, උගෙ ඇට දෙක වදිනවද බන්?
@@shanewhite352 MANUSSAYA KETA HARIYATA KATA KARA NAM HODAI
@@shanewhite352 Balu Katha kiyanna epa bn
@@ayeshranga5649 u pissek bng hamathanama maha harak katha kiya kiya comment dala 🙂💔 මානසික ලෙඩෙක් අනුකම්පාව කරමු
@@chamindu2070 ඔව්, උබෙ අම්මට උකනකොට, මේ දැනුත් උකන ගමන් ඉන්නෙ, "ඩාන් ඩාන්"
හාමුදුරුවෝ කතා කරත්දි...
පුදුම සතුටක් හිතට දැනෙන්නේ
Senasimak dennen......sathutak nwe
මේක නාට්‍යයක් වුනත් සරාල වගේ වුන් ඕන තරම් අපි අතර ඉන්නව. අඩියක් උඩට ගිය ගමන් හිතන්නෙ ඌ තමයි පොර කියල , ඊට කලින් තමන් එක්ක හිටියෙ කවුද තමන් හිටියෙ කොහොමද කියන එක අමතක වෙනව. කිරිපුතා පවු. ඌ හෙව්වෙ ජීවත් වෙන්න ක්‍රමයක්. කලින් සරාල ඌට සැලකුවෙ වැඩ කාරයෙක්ට වගේ. කිරිපුතා හිතේ දුක තියාගෙන උන් එක්ක හිටියෙ. සරාල වගේ උන් කසිප්පු පෙරන එක නැවැත්තුව කියල යහපත් වෙන්නෙ නෑ. උන් තමයි හරිම කුහක මිනිස්සු. හොඳ යාලුවෙක් නම් කට්ටිය කතා වෙලා වෙන බිස්නස් එකකට යනවා. මුන් වගේ වුන්ට කවදාවත් හරියන්නෙ නෑ.. මේ නාට්‍යයෙන් ගන්න තියෙන්නෙ අපිට ඒක.
හරියටම හරි නියම කතාව සරා ෆේල්
yes sara fail qualities nati charitayak
අත්දැකීම් තියෙනවා බං සරා වගේ උන් ඉන්නවා. ආත්මාර්තකාමි උන්
අත්දැකීම් පවා තියෙනවා මචං 💪
මෙතන ගොඩක් අය කිරිපුතා වෙනුවෙන් කවි ගී ලියල ඒ වුනාට කතාවෙ හරය තේරුම් අරගන්න උත්සාහ කරල නෑ 😂 අනේ මන්දා අපේ රටේ ජනතාවගෙ රසාස්වාදය😂
සුපුන් ට clap එකක් දෙන්න💛💛
👏
@@mahimarathnayake3209 ❤️🥰
@@Demon-X-j9t 👍🏻
කතාවේ ඕනවට වඩා සරාට බලය දුන්න, යාලුවෝ අතර හැම එකාම එක සමානයි
ow .. bn moo over acting.. sara kiyana charita epaa unaa
ඔව් ඇත්ත
Oqu sara thamai muduna eya nidiyanneth uda bima nidagena inna yaluwo aharawanne kakulen thalkukarala.
@@playstor2426 athatama bn
@@playstor2426 sira bn sara jara ballek
කිරි පුතා, එදා යන්න හැදුවට,
කිරි පුතාට දැන් හොද මිනිහෙක් වෙන්න උවමනා නෑ. සරා ඒ තරම් කියද්දීත් පොඩ්ඩක් තේරුම් ගන්න තිබ්බා. අද කතාවෙන් කියා දුන්නේ හොද දෙයක්. කිරි පුතා ගැන දුකක්, සරා ගැන තරහක් දැනුනේ, ඒ රංගනය හරිම සාර්ථක නිසයි. දැන් තියෙන මල් කතා එක්ක බලද්දී, නාඩගම්කරයෝ අති විශිෂ්ටයි.
කිරිපුතා ඒදා යංඩ හැදුවොත් පෙරන්න උදවු නොකර නාඩගමි නටන්න න නිසා ඉවර උනාම පෙරමු +වෙලා කයල කිවම නැවතුනා
True
සරා ගත්ත තිර්නය හොදයී එත් කිරිපුතාට ගහන්නෙ නැතුව ප්‍රශ්න කතා කරලා විසදගන්න තිබුනෙ🥺😥😥😥😥සරා ගැන ගොඩාක් දුක හිතුනා සරා අඩද්දි මටත් ඇඩෙනවනේ ඒ තරම්ම ආදර නිය චරිතයක් සරා ❤️
අනිවා
අනිවා....✌️
සරා සින්එකේ ඉද්දි හාමුදුරුවන් අවනේ එකයි අවුල් ගියේ
කිරි පුතාට ගහපු එකේ කිසිම වැරද්දක් නැහැ. සරා හොද කෙනෙක් වෙන්න යද්දී ඒ ගැන කොච්චර පාරක් හොදින් කිව්වත් ඒකට කිරි පුතා පුදුම විදිහට හෑල්ලු කරලා විරුද්ධ වුනා. වැරදි දේ කව්රු කරත්, ඒ කෙනා ඔයාට කොච්චර "ඉස්සර" කරලා තිබ්බත්, එයා ඔයාට දැන් කරන්න යන දේ නරක දෙයක්නම් ඒකට විරුද්ධ වෙලා ආශ්‍රය අඩු කරන්න වෙනවාමයි. මොකද කෙනෙක්ගේ ජිවිතේ හරි මාර්ගයට ගන්න එක ඔය හැමදේකටම වඩා වටිනවා. හොද යාලුවෝ කියන්නේ කෙනෙක් හරි මගට යනවට කැමති අය. කිරි පුතා මෙතන ආර්ත්මාතකාමියි. සරා බුද්ධියෙන් කටයුතු කරන කෙනෙක්...හැගීම් වලින් මෝඩ තීරණ ගන්නේ නැහැ. කවඩියා මෝඩයි ඒ වගේම හැම තිස්සෙම හැගීම් වලින් තීරණ ගන්න කෙනෙක්. යාලුකම වුනත් ඔයාගේ ජිවිතේට නරක ආදර්ශයක් දෙනවනම් එතනට තිත තියන්නම වෙනවා.
අනේ කිරිපුතාව අයින් කරන්න එපා ආයිමත් ගේන්න..එයාව අපිට ඕනෙ..මේ කතාව ලස්සන වෙන්නෙ මේ ඔක්කොම චරිත වල එකතුවෙන්🥺❤️
Eyge contract kale iwrailu..
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
කිරිපුතා පවු සරා ඕනවට වැඩී
වාඩියේ හතර දේනා එකතු කරලා තියාගන්නේ කවඩියා..❤
උන්ට කටට රහට කන්න උයලා දෙන්නේ කිරිපුතා🎂
ඒ හැමදේටම මං තනලා උන්ව රකින්නේ සරා.. 😍🐘
සුද්දා හැමෝටම උදව්ව... ඒ බැදීම නැති උන එක ගැන දුකයි.😪😪
බොක්ක වගේ හිටියා උනාට සරා කරපු දේ අව්ල්...අනික කිරිපුතා හම්බකරපු සල්ලි උනත් යාලුවෝ වෙනුවෙන් වියදම් කරපු පොරක්...කවඩියාගේ මාලු සීන් එක 😿.පව් කිරි පුතා 😿😿
සරාගෙ රගපැම් ඔනවට වැඩි කන්න බොන්න දිපු කිරි පුතා පවු. නාඩගම්කාරයො බලන්නෙ සරා නිසා නෙමෙයි ඉට වැඩිය හොද චරිත ඔනා තරම් තියෙයි මෙ කතාවෙ
කිරිපුතාට ගහපු එක ගැන හරිම දුකයි.. සරා ඔනාවට වැඩියි.. සරා එපා උනා.. කිරිපුතා පවු 😭😭😭
මටනම් සරා එදා ඉදලම හොද නෑ
කිරි පුතාට ගහන කොට දුක හිතුන අය කෝ.😥😥😥😥
👇
Keri puthata gahapu eka hodi😅🤣🤣
Inno
✋🏻✋🏻✋🏻
රජයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් දැනට ගන්න පාටක් නෑ යාලුවනේ ඒ නිසා පුලුවන් විදියට අපි තනි තනීව පරිස්සම් වෙමු බුදු සරණයි හැමෝටම
Rajayen apiva alive balaam inna epa api danaganna oni api ravenna ethakota okkoma rakei hamadema rajsyata baradila balana inna ekai varadda
මොකක්ද බන් උබ කියන්නෙ
Anek rataval Kenneth vaccine eka gahana eka.thama.ape rateth eka kerenava.eka thama ekama solution Eka.
මේක මෙච්චර තාත්ත්වික වෙන්න හෙතුව තමා background sound දෙන් නැති එක. ඒක නිසා හැමදෙයක්ම පපුවට දැනෙන්න වදිනව.thanks director
කිරි පුතට ගහාපු එකට දුක අය කෝ 😓
නාඩගම්කාරයෝ ❤️❤️❤️❤️
කසිප්පු පෙරන එක නවත්තපු එක හොදයි😎.හැබැයි කිරි පුතාට ගහපු එක දුකයි 😒😪
කිරිපුතාට ඔින උනේ පවුල ජිවත් කරන්න එයාට ගහපු එකනම් පට්ට දුකයි😥😥😥
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
කතාව එන දිගට එකම රසට ගලා ගියානම් වැඩක් නෑ එකයි ඔහොම වෙනස් කරේ අනික ඔතන සමාජෙට ලොකු පණිවිඩයක් කියනවා 🙏
th-cam.com/video/qtn_JdBxUKI/w-d-xo.html
ඒවා තේරුම් ගන්නේ නෑ.උයලා දුන්න එකාට ගැහුව එක වැරදි කියලා වැලලෙන්න හදනවා
attha
@@MegaEve04 😅😅😅😅.සිරාවට..
කිරිපුතා පවු.මොනවඋනත් කිරිපුතාට ගහන්නේ නැතිව ඉන්නයි තිබුනේ.😭😭😭😭
ow 😔😔
th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
ඔවි
Ow 😔😔😔😔
ඔව් ඒකට නම් දුක හිතුනා 😢😢
නාඩගම්කාරයෝ නැමති ජීවිතය ජීවත් කරවන ඉහළ යන හුස්ම සරා 👍 පහළ යන හුස්ම මාලන්..👍 ❤👍❤👍❤
@@Demon-X-j9t o.k 👍👍👍👍
EDUSINHA TV
සබ්කරයිබ් කරන්න
නාඩගම්කාරයෝ ආගමක් මං ඒක අදහන බැතිමතෙක්🌾🌾🌾😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌
🤣
Mamat
එතෙක් මෙතෙක් ටෙලිවිෂන් වංශ අධිකරණයේ හොඳම නාට්‍යය නාඩගම් කාරයෝ ❣️
"Giri devi" tharam lassana na ned 《♡》
😂😂😂
කිරිපුතා තමයි සරාට ස්ටේජ් නගින්නත් කන්න බොන්න වෙලාවට උයල කරල උදේට කිරි එක හදල දුන්නෙ..ඌ හිතුවෙ කාගෙත් බඩ පිරෙන විදිය ගැන..සරා ගහපු එක පට්ට අවුල්.. කාගෙත් පවුල් වල අයත් කාලා ඇදල ඉටියෙ ඕකෙන් නෙ.. අලුත් වැඩක් කරනව නම් සේරම එකට කතාවෙලා වැඩක් පටන් ගන්න ත්බ්බ ගහන්නෙ නැතුව 😪
Sara kathawata bibbuwa wedi
Eka kathawe kotasak vithri e hemadekinm adrshayk denne
th-cam.com/video/3UtW1POS5eo/w-d-xo.html
Kiri putha kiyapu kathwath ekka.api istej ekee iddi apita appui gahanna ona tharam kattiya idii.eka eken bahapu dawasata ekekwatha ne.ek sara therum gnii.
මටනම් දැන් සරා පෙන්නන්න බෑ
සරා කිරිපුතාට කරපු වැඩේ වැරදි , මොනව වුනත් කිරිපුතා තමයි සරාලගෙ හැම වැඩක්ම කළේ 😢😢😓 කිරි පුතා කලින් යන්න හදන කොට යන්න දුන්නෙත් නැ , දැන් එලව ගත්තා. 😢💖
අනිවාර්යයෙන් ඔක්කොම පර වැඩ කරේ ඌ ඒම කරපු එකාට එහෙම බලු වැඩ කරද්දී නම් එපා උනා 😑
Hm😢
සරා කසිප්පු පෙරනවට අකමැති අය කෝ 👇👇👇👇👇👊
👍😎😎😎සරා ත්මයි හොදටම කරේ
සරා විතරක් නෙමෙයි අපිට උනත් ඇරියෙ ලග හිටිය උන්ම තමයි බන් 😣😥
කිරි පුතාට ගහපු එකේ කිසිම වැරද්දක් නැහැ. සරා හොද කෙනෙක් වෙන්න යද්දී ඒ ගැන කොච්චර පාරක් හොදින් කිව්වත් ඒකට කිරි පුතා පුදුම විදිහට හෑල්ලු කරලා විරුද්ධ වුනා. වැරදි දේ කව්රු කරත්, ඒ කෙනා ඔයාට කොච්චර "ඉස්සර" කරලා තිබ්බත්, එයා ඔයාට දැන් කරන්න යන දේ නරක දෙයක්නම් ඒකට විරුද්ධ වෙලා ආශ්‍රය අඩු කරන්න වෙනවාමයි. මොකද කෙනෙක්ගේ ජිවිතේ හරි මාර්ගයට ගන්න එක ඔය හැමදේකටම වඩා වටිනවා. හොද යාලුවෝ කියන්නේ කෙනෙක් හරි මගට යනවට කැමති අය. කිරි පුතා මෙතන ආර්ත්මාතකාමියි. සරා බුද්ධියෙන් කටයුතු කරන කෙනෙක්...හැගීම් වලින් මෝඩ තීරණ ගන්නේ නැහැ. කවඩියා මෝඩයි ඒ වගේම හැම තිස්සෙම හැගීම් වලින් තීරණ ගන්න කෙනෙක්. යාලුකම වුනත් ඔයාගේ ජිවිතේට නරක ආදර්ශයක් දෙනවනම් එතනට තිත තියන්නම වෙනවා.
මුන්ට කියලා වැඩැක් නෑ බන්.අනේ මන්දා🤒🤒🤒ගොම් පීපල්ස්
Oyath kasippu pera pera iddi yaluwa gahuwada. Enm oya hitapu thanata wada hondin inna one sure ekatama. Nathnam police ganene inne me weddi
@@srimalipereira2160 sarata tebbe kiri puthta gahala hari uwa teyaganna eka warddak na uta hotale rassawata yanda denneth natuwa ugenma kala utama gahla balek wage elawapu eka harida muluamtaka modyek
සරා ගත්ත තීරණය හොද උණාට යාළුවාට සලකපු විඳිය දුකයි..පහත් වැඩක්..කිරිපුතා තම්බලා දුන්න බත් කාලා ඌට ගැහුවා කියන්නේ අම්මට සලකන්නෙත් ඒ වගේ..මොනවා උනත් කවඩියා නියම යාලුවෙක්
Ow mha sathek una sarage charithe