Nadagamkarayo Episode 102 ||''නාඩගම්කාරයෝ'' || 10th JUNE 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 3 ปีที่แล้ว +759

    කතාවෙ ටිකක් දුෂ්ටයා උනාට කුකුලා ලකුණ (ගිරිරාජ් කෞශල්‍ය)කියන්නෙ සුපිරි නළුවෙක්...ගොඩාක් කල් ඉදන්ම TV එකේ දකින සුපිරි චරිතයක්...රෙස්පෙක්ට් ඈ..🤟🤟🤟

    • @indikajanaki8933
      @indikajanaki8933 3 ปีที่แล้ว +5

      Ow ow

    • @ncdevilgamer1509
      @ncdevilgamer1509 3 ปีที่แล้ว +4

      Eya sakala guru eketh innawa

    • @sandarusanleen6280
      @sandarusanleen6280 3 ปีที่แล้ว +4

      @@ncdevilgamer1509 සකල ගුරු එකේ පට්ටෙට රගපානව

    • @user-gw6pm7id9k
      @user-gw6pm7id9k 3 ปีที่แล้ว +2

      කොලොන්නාවෙ මරු කකුලක් ඔය මම කැමති නලුවා

    • @kreetha4601
      @kreetha4601 3 ปีที่แล้ว +1

      👍🏼😍

  • @thisismychoice32
    @thisismychoice32 3 ปีที่แล้ว +542

    කිරිපුතා නිහඩ චරිතයක් උනත්, කිරිපුතාට ආදරේ අය කෝ
    👇👇👇👇👇👇

    • @tmaxpndt9851
      @tmaxpndt9851 3 ปีที่แล้ว

      Kiri putha lolla

    • @sashipraba6683
      @sashipraba6683 3 ปีที่แล้ว +3

      කිරිපුතාගෙ actingnam සුපර්

    • @mahindakarunarathne4951
      @mahindakarunarathne4951 3 ปีที่แล้ว +3

      kiri putha supiri naluwek... harima thaathwika acting

    • @laxmilasanthi7361
      @laxmilasanthi7361 3 ปีที่แล้ว +2

      පව් කිරිපුතා

    • @mishkathmishkath1235
      @mishkathmishkath1235 2 ปีที่แล้ว

      කවඩියා කියපු දෑ.. සෙට් එකේ බූරුවා උනාට කමක් නෑ🤣🤣🤣🤣🤣
      th-cam.com/users/shortstnoq0zFVNdY?feature=share

  • @lakshitha6625
    @lakshitha6625 3 ปีที่แล้ว +827

    102 කොටස දක්වා යුටියුබ් එකෙන්ම පමණක් බලපු TV එකෙන් නොබලපු මා වැනි තවත් උන් සිටීද 👍👍👍❤❤👌👌

    • @au1171
      @au1171 3 ปีที่แล้ว +1

      සිටි සිටි 🙂

    • @lakshitha6625
      @lakshitha6625 3 ปีที่แล้ว

      @@au1171 එලම

    • @au1171
      @au1171 3 ปีที่แล้ว

      @@lakshitha6625 ❤️👍

    • @ashanperera2705
      @ashanperera2705 3 ปีที่แล้ว

      Siti siti

    • @lakshitha6625
      @lakshitha6625 3 ปีที่แล้ว

      @@ashanperera2705 එල

  • @neeshakasthurianeesha1406
    @neeshakasthurianeesha1406 3 ปีที่แล้ว +295

    අනේ මාලුවන්ට තියෙන ආදරේ කවඩියගේ 😍❤️
    හිංචි ❤️ පිංචි
    හිංචි පිංචි මාලු මුන් දෙන්නා යාලු
    ඒක මරු 👌😁😂❤️

  • @kuppilokaya9392
    @kuppilokaya9392 3 ปีที่แล้ว +537

    අපිට කරපු වරදකුත් නෑ....ඒත් ලේකමා,සුරංගයා දැක්කම පට්ටම තරහක් නෙ දැනෙන්නෙ...🤔🤔🤔

    • @ncdevilgamer1509
      @ncdevilgamer1509 3 ปีที่แล้ว +2

      Matath ehemai

    • @sisirakumara8687
      @sisirakumara8687 3 ปีที่แล้ว +4

      සිරාම ඕයි ඒකනම්🤣🤣🤣

    • @S_han1210
      @S_han1210 3 ปีที่แล้ว +2

      ඇත්තටම....

    • @anitaa252
      @anitaa252 3 ปีที่แล้ว +2

      Ow ana

    • @sanirachathuranga6810
      @sanirachathuranga6810 3 ปีที่แล้ว +8

      ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන තවත් දකෂයො😍

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +534

    හාමුදුරුවෝ දෙන උපදෙස් කන හරහා මොලයට යන්නේ..හාමුදුරුවන්ගේ චරිතයට කැමති අය කෝ..😍❤🔥

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 ปีที่แล้ว +6

      අනිවාර්යෙන්ම.. හාමුදුරුවෝ තමයි මෙම නාටකයෙ ප්‍රධාන නාඩකම් කාරයා. අතිවිශිෂ්ට ආදර්ශමත් රඟපෑමක්.

    • @manjuladinesh6259
      @manjuladinesh6259 3 ปีที่แล้ว +2

      ekenma supiri

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889 3 ปีที่แล้ว +1

      අනිවා

    • @kumudukaushalya3116
      @kumudukaushalya3116 3 ปีที่แล้ว +1

      Apiiiii

  • @cyberiskole
    @cyberiskole 3 ปีที่แล้ว +81

    දුක , සතුට , සිනහව ,ත්‍රාසය ,ආදරය...මේ ඔක්කොම අපිට දායාද කරන නාඩගම්කාරයෝ පුන්චි කුඩා බාල මහලු ඔක්කෝටම පිං.... 🙏 ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනව....

  • @janeebro5822
    @janeebro5822 3 ปีที่แล้ว +363

    සුරංගයා ලගදිම කනවා බලන්න ආස කවුද👌👌

    • @user-td6ti7tj4o
      @user-td6ti7tj4o 3 ปีที่แล้ว +3

      මං

    • @kumudumalkanthi4981
      @kumudumalkanthi4981 3 ปีที่แล้ว +3

      සුරග kai wage

    • @mudithapiyumal7780
      @mudithapiyumal7780 3 ปีที่แล้ว +2

      මන්

    • @janakijanaki8914
      @janakijanaki8914 3 ปีที่แล้ว +3

      Mama,ban

    • @janeebro5822
      @janeebro5822 3 ปีที่แล้ว +2

      @Nature & Life සරාත් අරුන් දෙන්නගෙන් කයි වගේ.හැමදාම ගැහුවමත් ගතියක් නෑනේ🤣

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +186

    මොනවා උනටත් කවඩියා පවු. සෙට් වෙන්නේ නෑ කියලා දැන දැනත් ගීතිකාගේ පස්සෙන් යනවා 😞💔

  • @villagelife8831
    @villagelife8831 3 ปีที่แล้ว +309

    අඩෝ වලිය බලනකන් ඉවසිල්ලක් නෑ.ස්වර්ණවාහිනී හෙට කොටස දැන්ම ලීක් කරන්න බැරිද😁

    • @lahirugaming1417
      @lahirugaming1417 3 ปีที่แล้ว +2

      සිරාවට බන් 🙂

    • @tajikayashodakodagoda2882
      @tajikayashodakodagoda2882 3 ปีที่แล้ว

      Kakula අඳින bandae blpn හෙට

    • @thanushkarangani9449
      @thanushkarangani9449 3 ปีที่แล้ว

      කැකුලගෙ බාන්ඩෙට සරා ටිකක් පස්සට යනව මන් හිතන්නෙ උන් කවඩිය අරන් යනව ඒක පෙන්නල.

    • @donsons7848
      @donsons7848 3 ปีที่แล้ว

      මේ මේඅපි දැන් ඉස්සරවගේ නෙවෙයි 🤣🤣

    • @prabahathgalhena1435
      @prabahathgalhena1435 3 ปีที่แล้ว +1

      ara kakulada mokada kiyana eka suddage bellata thuwakkuwak thibba . ad ekakata dakke

  • @gimi9231
    @gimi9231 3 ปีที่แล้ว +233

    දියෝගබදුවට මීමැස්මොරේ හැදිලා වගෙ 😂💔

  • @sandarusanleen6280
    @sandarusanleen6280 3 ปีที่แล้ว +300

    කූඹියෝ ❤️
    සුදු ඇදගෙන කලු ඇවිදින් ❤️
    සකල ගුරු ❤️
    තාත්තා ❤️
    තණමල්විල කොල්ලෙක් ❤️
    නාඩගම්කාරයෝ වගේ මම දැනට බලල තියෙන සුපිරි කතා මෙයින් එකක් හරි බලල තියෙන කට්ටිය ලයික් කරන් යමු 👍❤️

    • @chutisudu4815
      @chutisudu4815 3 ปีที่แล้ว +3

      සකල ගුරු එකත් නියමයි 😂😂😂😂😂

    • @sandarusanleen6280
      @sandarusanleen6280 3 ปีที่แล้ว +1

      @@chutisudu4815 හ්ම්ම්

    • @kaushikagimhana2804
      @kaushikagimhana2804 3 ปีที่แล้ว +2

      ade sanny

    • @sandarusanleen6280
      @sandarusanleen6280 3 ปีที่แล้ว +1

      @@kaushikagimhana2804 හම්මට හුඩු කව්ශිකයා උබත් බලනවද 😂👌

    • @maduariyarathne2808
      @maduariyarathne2808 3 ปีที่แล้ว +3

      Sudu adagen kalu awidin nm maru😁👌

  • @sanjeewarajakaruna7942
    @sanjeewarajakaruna7942 3 ปีที่แล้ว +183

    සජිත මෙච්චර දක්ෂතාවයක් තියන එකට පට්ට ආසයි .ලංකාවේ නම ගෙනියන කොල්ලෙක් තවත් ඉස්සරහට.

    • @sew5353
      @sew5353 3 ปีที่แล้ว +2

      Ou ane ❤️

    • @mudithapiyumal7780
      @mudithapiyumal7780 3 ปีที่แล้ว +2

      පට්ට

    • @DilrukOsanda
      @DilrukOsanda 3 ปีที่แล้ว +2

      සමහර ගොන් ටෙලිනාට්‍යවල ඉන්න පුස් නළුවෝ සරාගෙ රංගන හැකියාව ඉස්සරහ නිකම් පච වෙනවා.

  • @SUDESH0831
    @SUDESH0831 3 ปีที่แล้ว +388

    *සුරංගයාට ගුටිබැට ලැබෙනකම් බලාගෙන ඉන්න අය කෝ 🤭😂*
    ❤️👇👈

  • @senuribandara5729
    @senuribandara5729 3 ปีที่แล้ว +110

    දියෝග බදුවගෙ voice එක.....😍😍 .... ගති ආ...❤

    • @hashiferdinando872
      @hashiferdinando872 3 ปีที่แล้ว +1

      Aney math asaiii eyage attha nama danne nadda

    • @akilalasan8544
      @akilalasan8544 3 ปีที่แล้ว

      gobba patai 😂😂😂😂

  • @RedwhaleCryptoTrading
    @RedwhaleCryptoTrading 3 ปีที่แล้ว +129

    අදත් නියමයි😂🤚💓
    දියගෝ Tax පව්🤣

    • @user-qx7dz4dx9i
      @user-qx7dz4dx9i 3 ปีที่แล้ว

      th-cam.com/video/1IOfbsVulYs/w-d-xo.html

  • @sansithanirwan4844
    @sansithanirwan4844 3 ปีที่แล้ว +303

    මෙතෙක් කාලයක් නාඩගම්කාරයෝ Episodes 102ම මග නොහැර TH-cam එකෙන් බලපු කට්ටිය මට Like දාන්න
    💖💖💖💖💖💖💖💖💖 TH-cam ‌තමයි ජීවිතේ💖💖💖💖💖💖💖💖

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 3 ปีที่แล้ว

      ඇයි එහෙම කලාම උබට අලුතෙන් තව පුම්කක් එම්නවද?🤣😁🤣🤣

    • @nicebro4748
      @nicebro4748 3 ปีที่แล้ว +1

      මොකක්ද බං මාත් අහන්න හිටියෙ.. ලයික් කමෙන්ට් හිඟාකන උඹලා වගේ උං සාපයක් බං කමෙන්ට් සෙක්ෂන් එකට .මොනවද උඹලට ලැබෙන්නේ ස්වර්ණවාහිනී යෙන් රෑට ගෙදරට එනවද🤣🤣

    • @slfreefireboys435
      @slfreefireboys435 3 ปีที่แล้ว +2

      හරි බැලුව කියමුකො ඇයි උබට ලයික් දාන්නෙ. 🤣🤣🤣🖕🖕🖕

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 3 ปีที่แล้ว +1

      @@nicebro4748 ඇයි බං මුන් මෙහෙම ලඳරුවො වගේ වෙන්නෙ🤣😁🤣

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 3 ปีที่แล้ว

      @@slfreefireboys435 මොක්කුද බං මේ මන්දමානසිකයො🤣😁

  • @NOSeeMa
    @NOSeeMa 3 ปีที่แล้ว +160

    සුරංග..,මේ සැරේ කන කෑම ලේකමා කෑවටත් වඩා හපන් වෙයි කියන අය..😅👍

  • @manojasanka5823
    @manojasanka5823 3 ปีที่แล้ว +82

    කවඩියාගේ මාළු ප්‍රේමය 😁

  • @hashanniwantha
    @hashanniwantha 3 ปีที่แล้ว +225

    හෙට වෙනකල් ඉවසිල්ලක් නැති උන් මේකට ලයික් කරන්න😁😁

    • @sankakariyawasam1185
      @sankakariyawasam1185 3 ปีที่แล้ว +1

      Sirawata bn

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว

      ඔව් බන්

    • @cinema5740
      @cinema5740 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @chamodpathum2989
      @chamodpathum2989 3 ปีที่แล้ว +1

      Hta සෙනසුරාදා bm 😌🤤

    • @tajikayashodakodagoda2882
      @tajikayashodakodagoda2882 3 ปีที่แล้ว

      හෙට සුද්දා ගෙ ඔලුවට tiyena එක blpn kakula

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +216

    සරා -- මාස්ටර් මෙච්චර රණ්ඩු කරාවි කියලා හිතුවෙම නෑ...සරා හරිද මාස්ටර් හරිද කියලා හිතාගන්න බෑ...🤔🤔🤔🤔🤔

    • @ncdevilgamer1509
      @ncdevilgamer1509 3 ปีที่แล้ว +9

      Mata masterwa penna baha

    • @ncdevilgamer1509
      @ncdevilgamer1509 3 ปีที่แล้ว

      ඇයි දන්නෙ නැහැ

    • @MILLION-hk1yy
      @MILLION-hk1yy 3 ปีที่แล้ว

      th-cam.com/video/EDteETm1EgE/w-d-xo.html

    • @user-qc4fy4qh6v
      @user-qc4fy4qh6v 3 ปีที่แล้ว +10

      මටනම් වෙලාවකට සරලා එපා වෙනවා. හැම එකටම රණ්ඩු වෙනවා.

    • @maduariyarathne2808
      @maduariyarathne2808 3 ปีที่แล้ว +5

      Sara paw eunt master hoda na

  • @BLACKBONE-bm7zi
    @BLACKBONE-bm7zi 3 ปีที่แล้ว +110

    මේ පෝස්ටර් ලියන වැඩෙන් කැලෑ පත්තර ගැහුවේ සුරංග කියලා අහුවෙයි කියලා හිතෙන මම වැනි අය තවත් සිටීද?😊😃

  • @gamingwithlion4130
    @gamingwithlion4130 3 ปีที่แล้ว +241

    පලවෙනි කොටසේ ඉදන් මේ වෙනකම් නාඩගම් කාරයෝ කොටස් ඔක්කොම TH-cam බලපු එවුන් කෝ බලන්න
    👇

    • @MILLION-hk1yy
      @MILLION-hk1yy 3 ปีที่แล้ว

      th-cam.com/video/EDteETm1EgE/w-d-xo.html

    • @bandarajbandara7742
      @bandarajbandara7742 3 ปีที่แล้ว

      36 තමා මුලින්ම බැලුවේ .. එතනින් එකටම ගිහින් දිගටම දිගටම දිගටම ...ආාාවාාා.. ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනයි ...👍👍👍කතාව..

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 3 ปีที่แล้ว

      ඇයි එවුට උබ පුක දෙන්නද...? ගොන් ආතල් දෙම්න එපා පම්කෝ😁🤣😁😁

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +70

    🐓 ලකුණගෙ පවර් අරන් කැකුළා සරාලට වෙඩි තියන්න හදන්නෙ මම හිතන විදියට 🤔🤔🤔 දැන් කතාව වෙනත් පැත්තකට හැරෙයි වගේ කියලා හිතෙන්නෙ මට විතරද 😏🤔👇

  • @spvlogs375
    @spvlogs375 3 ปีที่แล้ว +127

    අවසාන ෆයිට් එක යනකොට කතාව දැන්ම ඉවරවෙන්න එපා කියලා හිතෙන් හිතුව උන් ඉන්නවද 😂🤧🤧🤧

  • @slbeats_PG
    @slbeats_PG 3 ปีที่แล้ว +122

    සුරංගයා නිසා කුකුලා නිකන් අමාරුවේ වැටෙනවා😜

    • @user-qx7dz4dx9i
      @user-qx7dz4dx9i 3 ปีที่แล้ว

      th-cam.com/video/1IOfbsVulYs/w-d-xo.html

  • @gamingwithlion4130
    @gamingwithlion4130 3 ปีที่แล้ว +81

    මේ චිත්‍ර පටියට වශී වන සුලුයි.. 😂

  • @user-yn3ee6vo8t
    @user-yn3ee6vo8t 3 ปีที่แล้ว +50

    කොහොමද සරාගෙ ගැහිල්ල ඒකත් එක්ක නාට්‍යට නිකම්ම ආකර්ෂණය වෙනව නෙ❤️😋

  • @pandaff4563
    @pandaff4563 3 ปีที่แล้ว +51

    කවුරුත් කතා කරන්නෙ නැති සුද්දාට කැමති උන් කෝ බලන්න 💖💖💖💖

  • @sandamaligeethika6112
    @sandamaligeethika6112 3 ปีที่แล้ว +41

    කවඩියා, දැන් එයාට නලවන්න මාලු බබාලා දෙන්නෙක් ලැබිලා, 😀

  • @slbeast6524
    @slbeast6524 3 ปีที่แล้ว +32

    හොද වෙලාවට හෙට සෙනසුරාදා නොවුනේ..😂😂 නැත්තම් දවස් දෙකක් බලං ඉදකො අළුත් උන්ගෙ වැඩ බලන්න..😂😂♥️

  • @chutisudu4815
    @chutisudu4815 3 ปีที่แล้ว +111

    අලුත් ඩබලත් සරාගෙන් කන්න ඇවිත් තියෙන්නෙ 😂😂😂😂😂😂😂. ඇයි දෙයියනේ හැමොම සරාගෙන්ම ඉල්ලන් කන්නේ. සරාගෙ කෑම රහ ඇති 😂😂😂😂

    • @lkcovers1138
      @lkcovers1138 3 ปีที่แล้ว +1

      Aniwaaa

    • @user-td6ti7tj4o
      @user-td6ti7tj4o 3 ปีที่แล้ว +1

      එකනේ

    • @shanmadushanka1264
      @shanmadushanka1264 3 ปีที่แล้ว +5

      අලුත් ඩබල කතාවට ගැලපෙන්නේ නෑ වගේ.

    • @kushandimanka5688
      @kushandimanka5688 3 ปีที่แล้ว +2

      Kiriputata wedi tiyanawa bn

    • @Pasinda
      @Pasinda 3 ปีที่แล้ว +2

      nikmata hithn nadda eken sara kai kiyla

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +75

    මොනවා උනත් දියෝගTAX චරිතෙ සුපිරියටම කරනවා...🙆🙆🙆🙆

  • @dilshanchamara2259
    @dilshanchamara2259 3 ปีที่แล้ว +195

    නාඩගම්කාරයො රූගත කරන ගම්මානය ලස්සනයි කියන කට්ටිය කො......🤪🤪🤪😀😀😀👍👍👍😀😀😀😀👇👇👇👇👇👇👇👇👇

    • @gangagunasinghe6885
      @gangagunasinghe6885 3 ปีที่แล้ว +1

      Koheda meha

    • @hansimalshani4430
      @hansimalshani4430 3 ปีที่แล้ว +1

      ඔව් සරාල නාන තැන ලස්සනයි..
      ගජමෑන්ලගෙ කඩේ ලග ලස්සනයි...
      ගමම ලස්සනයි

    • @anjaligamage8789
      @anjaligamage8789 3 ปีที่แล้ว +3

      Ape gama 😍😍.කිරිඳිවැල

    • @chamarianushka9717
      @chamarianushka9717 3 ปีที่แล้ว

      කොහොමද අපේ පැත්ත.. නිස්සරන වනය.. හරිම ලස්සන ගමක්

    • @sahanpathirana8849
      @sahanpathirana8849 3 ปีที่แล้ว

      @@gangagunasinghe6885 eka ape peththe amithirigala

  • @hansimalshani4430
    @hansimalshani4430 3 ปีที่แล้ว +33

    දියොගබදුගෙ වොයිස් එක තමා මරු

  • @pleasehelpmetorich2ksubswi718
    @pleasehelpmetorich2ksubswi718 3 ปีที่แล้ว +88

    කැලෑ පත්තර ගැහුවෙ සුරංග කියල අද ඔප්පු වුණා

  • @liveinyourdream8022
    @liveinyourdream8022 3 ปีที่แล้ว +85

    සරා නැට්ට පාගගන්නවනේ! සුරංගයට විතරක් දෙකක් දුන්නනම් ඇතිනේ. කුකුළා එක්ක එල්ලෙන්න ඕනෙ නෑනෙ... 🤦‍♀️

    • @rionlivera7006
      @rionlivera7006 3 ปีที่แล้ว +4

      aka nm atta maka me mara ganna yanawa ne

    • @alohaaroha2535
      @alohaaroha2535 3 ปีที่แล้ว +1

      Therum ganna - Sara thama danne nh Suranga meaka kale kyl

    • @liveinyourdream8022
      @liveinyourdream8022 3 ปีที่แล้ว

      @@alohaaroha2535 Ithin poddak hoyala balala inna onene. Me manussaya nikan walan kadeta penna gona wage hema manussaya ekkama petalenawane. Onna Diyogabaduwawa poddak baya karala, "mewa liwwe kawda" kiyala ehuwanam iwarane. Ethakota okkoma prashna walata uththara hambenawane.

    • @rehanm7743
      @rehanm7743 3 ปีที่แล้ว

      සද්දේ වෙනයි සකබෝන වෙනයි

    • @alohaaroha2535
      @alohaaroha2535 3 ปีที่แล้ว +1

      @@liveinyourdream8022 mea thamai sarala hasirena widiha......

  • @ulnl2411
    @ulnl2411 3 ปีที่แล้ว +41

    "කිරි දියෙනි දෙවියත්" කියල නම් මං අහල නෑ "කිරි දියෙන් දෙව්වත්" කියල තමයි කවියෙ අහල තියෙන්නෙ

    • @mynameisboola
      @mynameisboola 2 ปีที่แล้ว

      Dewiyath kiyana ekay hari.

  • @neron2448
    @neron2448 3 ปีที่แล้ว +35

    සරාගෙන් දියෝග Tax කෑව කෑමක් සුපරි පරි ඉතිරිවෙන්න 👊😂 .

  • @sanju9076
    @sanju9076 3 ปีที่แล้ว +26

    දියෝග බදුවගේ කටහඩ නම් මරු 😂😂

    • @tharindulasantha3096
      @tharindulasantha3096 3 ปีที่แล้ว +1

      සිරාවටම.ඌ කතා කරන විදිහට මමත් කැමති 🌹

    • @Simplelearn592
      @Simplelearn592 3 ปีที่แล้ว

      ඔව් අනේ මරු😂👌

  • @gayanmadusanka5420
    @gayanmadusanka5420 3 ปีที่แล้ว +75

    කවඩියා ගිතිකාට සෙට් වෙනවට කැමති අය කෝoooooo👍❤👌

  • @ab-Don
    @ab-Don 3 ปีที่แล้ว +3

    *සරාගේ කැරකිලා ගහපු කික් එක ගැම්මට තිබ්බා ... ගැහිල්ල සුපිරිම අම්මො එක .👌👌*

  • @erangaloverz4501
    @erangaloverz4501 3 ปีที่แล้ว +52

    හෙට වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ ඩිංගා ලග තුවක්කුවක් තියනවා වලිය මොනා වෙයිද 😶

    • @amithsuranga5136
      @amithsuranga5136 3 ปีที่แล้ว +1

      Dinkath kanna hadanne..saragen lunu abul nathiwenna

  • @wenaslokaya6196
    @wenaslokaya6196 3 ปีที่แล้ว +47

    💜️කියා දෙන්න ආදරේ තරම්
    💜️රැහේ
    💜️නාඩගම් කාරයෝ
    💜️පාර දිගේ
    💜️4බලන අය කෝ......💜️👌👌👌👌😎😍

  • @himalichandima317
    @himalichandima317 3 ปีที่แล้ว +43

    අලුතින් ආපු කැකුලගෙත් අමුතු ලස්සනක් නේ තියෙන්නෙ...😁😁😁

    • @danushkasadaruwan5345
      @danushkasadaruwan5345 3 ปีที่แล้ว

      අක්කලාට කැකුලෝ පෙන්න බැ නේ🤣🤣🤣🤣

    • @Simplelearn592
      @Simplelearn592 3 ปีที่แล้ว +1

      ආපෝ මූසලයා😂😂😂

    • @wajirarathnayaka428
      @wajirarathnayaka428 3 ปีที่แล้ว

      Oya kakulith ලස්සනයි .

  • @user-bi2ps2im5g
    @user-bi2ps2im5g 3 ปีที่แล้ว +5

    අනේ කවඩිය පව්.ඒ චරිතෙට ආ....ස හිතෙනවා.❤

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +35

    අදනම් තෑන් තෑන් ගාන්න සුපිරි පරි ඉතිරි කෑමක් ඩියෝග බදු කෑවා 😂 සඳ වතුර වලේ නාන වෙලේ 😂 කෑව අද උඩ දාගෙන 😂

  • @gamingmaduwa75
    @gamingmaduwa75 3 ปีที่แล้ว +78

    හේරාට රිපෝර්ට් ගහන්ඩ එපා බං අය.🤗🤗🤗🤗🤗

  • @naveendananjaya4086
    @naveendananjaya4086 3 ปีที่แล้ว +39

    අම්මෝ අරුන්ට ගහද්දි කුරිරු සතුටක් දැනෙන්නේ මට 🤭❤️

  • @sacheeumayangana1282
    @sacheeumayangana1282 3 ปีที่แล้ว +23

    සුද්දට ආදරෙන් ❤️☺️

  • @gamingniko1203
    @gamingniko1203 3 ปีที่แล้ว +86

    නාඩගම්කාරයෝ 102 කොටස youtube එකෙන් බලන සෙට් එක කෝ.❤️❤️
    👇

  • @BUDDHASTEACHINGCENTER
    @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +4

    Wonderful dear

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 3 ปีที่แล้ว +170

    ලේකමා දකින කොට සංසාරගත වෛරයක් දැනෙන අය 👍 එකක් දාගෙන යමු...😡😡😡😡😡😡

  • @thashmikaclans4192
    @thashmikaclans4192 3 ปีที่แล้ว +27

    කොටස් 100 ක් හරිම ආසවෙන් බලලා කුතුහලයෙන් බලලා දැන් මේ මොකක්ද වෙන්න යන්නේ 😒 මෙච්චර හොඳ නිර්මාණයක් ඕනවට වඩා දිග්ගැස්සුණු එක නම් තනිකරම කනපිට හැරුණු එකනම් රසික අපිට දුකයී 😐

    • @sheelaperera3375
      @sheelaperera3375 3 ปีที่แล้ว

      Ammo a gahilla nam pan pitin ituru wela awa pudumai eelangata guti kanne kakula

    • @nipunsanjeewa2482
      @nipunsanjeewa2482 3 ปีที่แล้ว

      Ekne

  • @Lionking-su7re
    @Lionking-su7re 3 ปีที่แล้ว +6

    🧡🧡🧡❤️❤️❤️❤️❤️❤️
    නීල වරල නිල් චාමර
    පවන් සලන්නී..
    කුන්ඩලකේෂි..
    කුන්ඩලකේෂි...
    නීල වරල නිල් චාමර
    පවන් සලන්නී..
    කුන්ඩලකේෂි..
    කුන්ඩලකේෂි...
    නෙත උපුලින් වත කමලින්
    ගත දුලවන්නී
    සිහින් සිනා කැන් රැහැනින්
    මන බැඳලන්නේ..
    නෙත උපුලින් වත කමලින්
    ගත දුලවන්නී
    සිහින් සිනා කැන් රැහැනින්
    මන බැඳලන්නේ..
    කුන්ඩලකේෂි..
    කුන්ඩලකේෂි..
    කුන්ඩලකේෂි.....
    ගිරිදේවිය විලස රුවන්
    බරණින ගත සරහාගෙන
    ගිරි මුදුනත දෙව් අරණට
    යමු අපි ළඳුනේ නොලසින
    ගිරිදේවිය විලස රුවන්
    බරණින ගත සරහාගෙන
    ගිරි මුදුනත දෙව් අරණට
    යමු අපි ළඳුනේ නොලසින
    කුන්ඩලකේෂි..
    කුන්ඩලකේෂි..
    කුන්ඩලකේෂි.....
    කුන්ඩලකේෂි..
    නීල වරල නිල් චාමර
    පවන් සලන්නී..
    කුන්ඩලකේෂි..
    කුන්ඩලකේෂි...
    කුන්ඩලකේෂි.....
    කුන්ඩලකේෂි...........
    👍👍 ඊයේත් දැම්ම තමයි .. මදිවගේ හිතුන අදත් දැන්ම.👍👍👍

  • @sankalpawijewardhana2058
    @sankalpawijewardhana2058 3 ปีที่แล้ว +59

    දියෝග බදුවා කනකන් බලන් ඉදපු අයකෝ
    👇

  • @senuribandara5729
    @senuribandara5729 3 ปีที่แล้ว +8

    හින්චි පින්චි..... 😂 .....කවඩිකාන්ගෙ මලුවො දෙන්නා..🤗

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 3 ปีที่แล้ว +16

    දියෝගබදුට සරා ගහනව දැක්කම, ප්‍රවේගයේ බ්‍රැන්ඩො ගේ මූණ මතක් උනා..

  • @slyoutuber2587
    @slyoutuber2587 3 ปีที่แล้ว +18

    මුදලාලි නෝනාගේ ඒ ආදරේ♥️

  • @bylondonhandiya
    @bylondonhandiya 3 ปีที่แล้ว +38

    මේක,බලලා ඉවර වුනාට පස්සේ නිදා ගන්න වුන් කෝ..?😴

  • @Oshada2005
    @Oshada2005 3 ปีที่แล้ว +66

    හාමුදුරුවෝ මුළු මහත් සමාජයට වැදගත් පණිවිඩ ගොඩක් ලබා දෙනවා කියලා කියන අය කෝ🙏
    👇......

    • @jokersl6986
      @jokersl6986 3 ปีที่แล้ว

      Ow හාමුදුරුවෝ itha hodata charithe karanwa

    • @djmihi5774
      @djmihi5774 3 ปีที่แล้ว

      api

    • @slfish6778
      @slfish6778 3 ปีที่แล้ว

      🙏

    • @tiktokbest1612
      @tiktokbest1612 3 ปีที่แล้ว

      eeka attha

    • @songnew2269
      @songnew2269 3 ปีที่แล้ว

      ow bn

  • @rohanadharmasiri7402
    @rohanadharmasiri7402 3 ปีที่แล้ว +26

    අයේ කවද සරාවයි මාස්ටර් එකතු වෙයිද දන්නේ නෑ .කෝ බලන්න සරා ට කැමති අය ❣😋😊🥀

  • @chathuminagayanath5400
    @chathuminagayanath5400 3 ปีที่แล้ว +9

    කවඩිය මරු 😂😂😂😂❤

  • @venishaprabodi7781
    @venishaprabodi7781 3 ปีที่แล้ว +8

    මොනා කිවුවත් අඩෝ දෙවෙනි ඉනිම බලන පිරිස වැඩියිනේ😂😂😂😂

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +38

    කවඩිකාන් බයිසිකල් පැද පැද ගත්ත ආතල් එක 👌 විඩීයො සහීතයි ..💜️

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +4

    සරා සුපිරි පිරි ඉතිරෙන්න බස්සපු කෝටි ගානක් වටිනා නිල් වන්ඩිය 💙👈 වීඩීයෝ සහිතයී ...

  • @dilshanrathish5291
    @dilshanrathish5291 3 ปีที่แล้ว +17

    පාතාලෙ කියාගෙන ආපු එකාගෙ කිසිම ගැම්මක් නෑනෙ😅...

  • @lankavithanage2478
    @lankavithanage2478 3 ปีที่แล้ว +6

    කිරි පුතා හරියට ඉස්කෝලේ මහත්තයෙක් වගේ...කොටුවකුත් අතේ🤣🤣👍

  • @sddarshaka9112
    @sddarshaka9112 3 ปีที่แล้ว +37

    සරා කලු උනාට ඉන්දීයාවෙ tiger shorff ශේප් එක තියනවා මට පේන විදිහට...

  • @lalanipriyanka9393
    @lalanipriyanka9393 3 ปีที่แล้ว +14

    සරාගෙ චරිතෙනන් සුපරි පරි ඉතිරි කියෙන අය කෝ🤪

  • @gamingmaduwa75
    @gamingmaduwa75 3 ปีที่แล้ว +32

    හේරාගේ ලිපිය කියවපු නැති අය කියවන්නෝ.

  • @Nostalgicvlog.
    @Nostalgicvlog. 3 ปีที่แล้ว +13

    මොනා උනත් දියෝගබදුවගෙ පට්ට ගැම්මක් තියෙන්නෙ ......
    සැරටම... වැඩ්ඩෙක්

    • @Simplelearn592
      @Simplelearn592 3 ปีที่แล้ว +1

      ඔව් මාත් කැමති එයාට😍

    • @hashiferdinando872
      @hashiferdinando872 3 ปีที่แล้ว +1

      Annehhh eyage real name danne kauda

    • @kapila4562
      @kapila4562 3 ปีที่แล้ว

      පුක තමයි😏

  • @user-lo7wc2nu8k
    @user-lo7wc2nu8k 3 ปีที่แล้ว +45

    ෆයිට් එක 2 සැරයක් බලපු උන් කෝ❤️

  • @shashirachathuranga6088
    @shashirachathuranga6088 3 ปีที่แล้ว +7

    සරාට කැම ටිකක් දෙන්ඩ වෙනව. 😒 උට විතරයි කතාවෙ ගහගන්ඩ පුලුවන්😂

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +6

    ධියෝග බඳුවා කතා කරන විදිය නම් පට්ට ♥️🔥

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +5

    සුපරි පරි ඉතිරි 😂😂 සරාගෙත් තියෙන්නේ මාර වදන්

  • @Simplelearn592
    @Simplelearn592 3 ปีที่แล้ว +8

    දියෝගබදුවා කතා කරන විදිහ තමා ආතල්😂😂😂😂😂😂😂

  • @pasindunaween9496
    @pasindunaween9496 3 ปีที่แล้ว +7

    අලුත් සෙට් එකට සුපිරි කෑමක් සරාගෙන් 😂

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 3 ปีที่แล้ว +17

    මේ ගම්පලාතේ තියෙන සුන්දරත්වය 😍😍

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +2

    අම්මෝ බැරි ද දන්නෑ හෙට එක වැරදිලා හරි අද පෙන්නන්න මාර ආතල් ආපු සෙට් එක සරා ගෙන් ගුටි කනවා බලන්න

  • @perera8229
    @perera8229 3 ปีที่แล้ว +53

    සරා මාස්ටර් ට බැන්න එක හරිද
    හරි කියන කට්ටිය like එකක් දාන්න 🙂වැරදි කට්ටිය කමෙන්ට් එකක් දාන්න 🙂🙂

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +13

    කැලෑ පත්තර ගැහුව එකට සුරංග මාට්ටුවෙයි ..💔 සුදු චුටි කියූ කතාව ..💖 නරබන්න එන්න ..

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 3 ปีที่แล้ว +7

    ඩිංකවත් සරාගෙ කණ අත ගෑවනම් ඇති.😂 නැත්‍තම් කතාව බෝරිංග් වෙනවා

  • @mherath3797
    @mherath3797 3 ปีที่แล้ว +3

    කිසි දෙයක් සොය බලා කටයුතු කරන්නේ නැති නිසා නිකන් ප්‍රශ්න.(සරාගෙයී කැලෑ පත්‍ර සීන් එක) අපිටත් හොද ආදර්ශ මේව.

  • @Deraannewsonline
    @Deraannewsonline 3 ปีที่แล้ว +18

    දේදුන්න සේම පායන්න දේදුණු පටන්ගත්ත අලුත් වැඩේට සහයෝගයක් දෙන්න නාඩගම්කාරයිනි.. ❤️❤️

  • @donsons7848
    @donsons7848 3 ปีที่แล้ว +26

    අද සුරංගයාට හරි වැඩේ

  • @Tharusha___
    @Tharusha___ 3 ปีที่แล้ว +66

    ඔක්කොම හොදයි...ෆයිට්ස්වලට බොරු සවුන්ඩ්ස් දාන්න එපා ඕයි...චාටර් 😂

  • @tharindujeewan211
    @tharindujeewan211 3 ปีที่แล้ว +3

    සරාට මම ගොඩක් ආදරෙයි ඔයලත් එහෙමද ජයෙන් ජය සරො බුදුසරණඉ

  • @neranjabuddini8919
    @neranjabuddini8919 3 ปีที่แล้ว +25

    මේ කතාවත් දැන් රැල්ලට අහුවෙලා එකම දේ සරාලට මොලේ නෑ කලදක් ගහ මරා ගන්නවා විතරයි ඊයේ මාස්ටර්ට කතා කරපු විදිහ කොච්චර වැරදිද වැරැද්ද සරාලගෙනේ කොච්චර මාස්ටර් කොච්චර උදව් කරාද

    • @-xxx527
      @-xxx527 3 ปีที่แล้ว +2

      1. සරා දුර බලන්නේ නෑ..දියාගෝට 2 ක් 3ක් තදට ගහල අහගන්න එපැයි " තෝ කියා පිය මොකාද මේවා ලිව්වේ කියල" ඒකනෙ ක්‍රමය --------2. එත් මාස්ටර් ටිකක් ඔලුවෙන් ඉන්නෙ..නලෝ නලෝ ගියාට..class එකට පමා උනාට එහෙම කතා කරනවද.

    • @neranjabuddini8919
      @neranjabuddini8919 3 ปีที่แล้ว +2

      @@-xxx527 ඔව් ඒක ඇත්ත එහෙම තමයි අහන්න තිබුනේ මාස්ටර් කියන්නේ ගුරුවරයෙක් ඉතිං අපි ස්කෝලේ යන කාලේ අපිට පරක්කු වෙලා ඉස්කෝලෙට ගියොත් ගහන්නෙ නැද්ද මාස්ටර්ට කේන්ති යන්න එක සාධාරණයිනේ සරාලා නිසා ප්‍රශ්න ගොඩාක් ආවනේ ඒ හැම සැරේකම මාස්ටර් සරාලගේ පැත්ත ගත්තේ මාස්ටර්ගෙ ලගින්ම හිටිය සුරංගත් නැති උනා සරා නිසා අපිට ගුරුවරයෙක් ගැහුවට බැන්නට අපි ගහන්නෙ බනින්නේ නෑනේ

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 3 ปีที่แล้ว

      Ow rellata yanawa den..

  • @himeshadivyanjalee4675
    @himeshadivyanjalee4675 3 ปีที่แล้ว +18

    දියෝග Tax කැපිච්ච පනුවා වගේ😂😂

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +6

    සරා ගමට බස්සපු සුපරි පිරි ඉතිරෙන නිල් වන්ඩිය ..💙👈 වීඩීයො සහීතයි .

  • @user-pi6ru5gb2w
    @user-pi6ru5gb2w 3 ปีที่แล้ว +16

    යකෝ හෙට කොටස එනකන් බලන් ඉන්න උන්🤔🤔

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +11

    මාස්ටර් ඉක්මන් උනා වැඩී කියල හිතෙන අය කෝ..😕
    👇

    • @kapila4562
      @kapila4562 3 ปีที่แล้ว

      සරා හොඳට දෙසනකොට තමයි මාස්ටර්ටත් මොලේ පෑදුනෙ.ඒකනෙ පූස වගෙ හිටියෙ

  • @user-fw6py9sq8j
    @user-fw6py9sq8j 3 ปีที่แล้ว +3

    සුරංගට සුපරි පරි ඉතිරෙන්න දෙනකන් බලන් ඉන්න මම 😁😁😁

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +10

    ප්‍රේම කවඩියා බයිසිකලේ පැද පැද ගත්තු ආතල් එක ..👌 විඩීයෝ සහීතයි ..💜️

  • @mapriyangani6351
    @mapriyangani6351 3 ปีที่แล้ว +3

    මාලන් හරිම හොඳ කෙනෙක් 😢😢👍💓

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +21

    කැලෑපොස්ටර් සින් එකට අද සුරංගයා මට්ටුවෙයි කියලා හිතෙන අය නැද්ද 🤭

  • @senuribandara5729
    @senuribandara5729 3 ปีที่แล้ว +15

    කොහෙද ඉතින් අපිට එහෙම වාසනාවක් 😂

  • @jdesilva1310
    @jdesilva1310 3 ปีที่แล้ว +37

    අද සරාට කැලෑ පත්තරේ අකුරු මාට්ටු වෙයි නේද? සුරoග තෙල් කුප්පියක් හොයලා තියාගන්න. ගුටිකන්න ලගයි..