Athal Rathage charika Now showings Hillarius action comedy film Dress codes copies form Buddhist monks Staring THE TERMINATOR Save Buddhism and Buddhist culture from non Buddhist monks
💡💡💡💡💡💡💡💡💡🌟🌟🌟💝💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔞⏰🔛🚮boru kiyanna apa budun kiuwa pawatmak gana nawae nawatimak gana vitarae dan modayo nh oyata baenam anit aya amaruwa danna apa 💡💡💡🚮
ඔබ වහන්සේගෙ ධර්මය හැමදාම අහනවා,,,,❤❤❤
❤❤❤ මෙවැනි දහමක් අසන්නට හා අවබෝධ කිරීමට හැකි වන්නේ පාරමිතා සපුරාගත් මනුෂ්‍ය වර්ගයාට පමණකි.❤❤❤ පෙර නොඇසු විශ්වීය සත්‍යයේ පණිවිඩය විසුරුවා හරිමින් දේශනා ප්රාතිහාර්ය දක්වන යුග පුරුෂයානන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම් පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
කාලෝචිත සාකච්ඡා වක් ඔබ වහන්සේට ගොඩාක් පිං
සාදු සාදු සාදු ❤
ඉතාමන් පැහැදිලි නිවැරදි සද්ධර්ම දේශනාවකට සවන් දුන්න... ගොඩාක් දේවල් ජීවිතයට එකතු කරගත්ත... නිවේදක මල්ලිත් ඉතාමත්ම වටිනා ප්‍රශ්න මතුකලා එයින් තවත් දහම් කරුණු නිරවුල් කරගත්ත... කාලීනයි හැම වචනයක්ම... ස්වාමීන්වහන්සේට ගොඩාක් පිං අනුමෝදන් කරමි.... ITN කාර්ය මණ්ඩලයට ද පුණ්‍යානුමෝදනා කරමි මේ උතුම් පෝදා......
ඔය ඉගෙන ගත්තු ස්ත් ධර්මය යෙන් එකක් කියමු බලන්න
ආර්යා අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන සියලුම චීවර ධාරීන්ව සිවුරු අරලා කස පාර 100 බැගින් ප්‍රසිද්ධියේ දීලා ගෙදර යවන කෙටුම් පතක් ගෙන්න ඕන පාර්ලිමේන්තුවට එදාට තමා ලංකාවේ පිරිසිදු බුදුදහම බැබළෙන ගන්නේ .. ❤🙏🙏
නෑ නෑ රහත් නෑ කොල්ලො
@@mythbuster4712උබ සයිකෝ.ලෙඩෙක්.කියලා තේරුනා.😮
@@mythbuster4712අම්මගෙ රෙද්ද තෝ ගිහින් සුමන වැනි හාමුදුරුවරුන්ට ගෑනු සප්ලයි කරගෙන හිටපියව්
ඉතාම පැහැදිලි අපෙ හාමුදුරුවනේ
ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබේවා ...🙏
සත්‍ය ධර්මය..🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දේශනා කරන දේ හරි.🙏🙏🙏❤❤❤
Theruwan saranai Oba wahanseta
Oba Wahansege Mema Desanawa mage Hadawathata Budu Hamuduruwo vediya wagie.Sadu Sadu Sadu.🙏🙏🙏🌹🌹🌹😍😍😍😍Deva Amarasekara Paris.
පරපුරකට වටිනා පැයක් ....!!!!!
Theruwan saranai
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි
මෙත් නැති ද්වේෂ ඇති . දෙව්දත් මේ පොට්ටනි
Hodha deshanayak theruwansaranai
අලුත් පටන්ගැනීමක් සොයමින් සිටි මා වෙත මෙම ධර්ම සාකච්ඡාව අහඹු ලෙස හෝ ඇසීමට ලැබීම භාග්‍යයකි.
ඔබ වහන්සේට හා ස්වාධීන රූපවාහිනී කණ්ඩායමට බොහොම පින් ❤🙏
සමන්ත බඩ්ඩ
@@krishanthiranaweera6070සමන්තභද්‍ර 💐❤🙏
එහ් නිල් පොට්ටනිය!! බුද්ධ දර්ශනය ට කෙලියා!! ඌ රහත් යයි කියා !!! සිවුර උස්සන් තාප්පුලවා !!! 🤣🤣🤣🙏🙏
බුද්ධ දර්ශනය ගැන මුකුත් දන්නේ නැති ඇන්ධයෙක් කොල්ලො නිවන කියන්නේ මොකද්ද කියාල කිසිම දෙයක් නෑ මේවායේ බොරු කියන්න එපා කොල්ලො !!
❤️❤️
Supirima supiri❤❤❤❤❤❤❤
❤yes amazing
ප්‍රායෝගික දහම 😍😍😍😍😍
Namo buddaya
Tero siri samanthabdra great and excellent
දනනවා කියලා හිතන් හිටියාට නොදැන සිටි දේවල් බොහෝ බව තේරුනා.... බොහොම ස්තුතියි... ගරුතර ස්වාමින් වහන්සේ ඇතුලු මෙය ඉදිරිපත් කරන කන්ඩායමට
නෑ නෑ බොරු කියන්න එපා
අඳයෙක් අලියා අතගාලා වගේ කියන බුද්ධ ධර්මේ පොට්ටනිය ගේ තියෙන්නේ
ආර්යා අෂ්ටාංගික මාර්ගය වගේ මූලික දේවල් වල හරයවත් දන්නේ නැති
හොර රහතෙකු කොල්ලො 🙏🙏
Sasanaya winasa wenne sasane rakinna apu ayagen mai.
Niwan Suwa!
❤
Wishwaye Ati Ekama Sathya ! SANDITKA AKALIKA Darmayaya Asu sawoma wasanawantai !HITE TIYENA DAWILLEN TURANWENAWI HITE TIYENA Barin nidahas wimata Diwmaya ouhshada dun Mahaweerayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
ඉතා හොද සාකච්චාවක්. ඉතාම කාලීනයි, සාර්තකයි.
හැබැයි හාමුදුරුවෝ 100 % ම එකග වෙන්න බැහැ.
1/ ධනය ටිකක් උපයලා සෑහීමට පත් වෙන්න කියලා නම් අනෙක් හාමුදුරුවරු උගන්නලා නැහැ කොහෙවත් , රටේ හාමුදුරුකියලා තියෙන්නෙ වීර්යයෙන් ධනය උපයලා අනෙක් අයටත් රැකියා දෙනින කියලයි. ඔය කියමන බුද්ධාමට නිගා කරන්න බාගෙට ඉගෙන ගත්ත කපටි එවුන් යොදාගත්ත එකක්.
දැනට අවු. 40 කට කලිනුත් සමන්තභද්‍ර හාමුදුරුවෝ වගේම බොදු තරුනයන්ට වෘත්තීය පාඪමාලා කරන්න කාර්මික විදුහල් පවතන් ගිය ගරු ගලබඩඅත්තේ හාමුදුරුවෝ වාගෙ ( කොලඹ ගංගාරාමෙ පොඩි හාමුදුරුවෝ වැනි ) මහා දැවැන්ත හාමුදුරු වරු අපට අමතක වෙන්නෙ නැහැ) මේ හැම හානියක්ම කලේ කිසිම චන්ද පදනමක් නැත් පච හෙලපු දේශපාලක යොයි, රටට කිසිම වගතුවක් නැත් විද්‍යුත් මාධ්‍ය ජාල ටිකයි. ඒ වායෙ වැඩ සටහන් මෙහෙයවන්නෙ හරි අධ්‍යාපනයක් නොලද කසිකබල් ටෙලියක රගපාල පොඩි නමක් හදාගත්ත , ටැටූ කොටන් , කරාබු දාපු නපුංසක චරිත. බාගෙට ඉගන ගත්ත ලංකාවෙ ගොබ්බ තරුනයන් වැඩයො වෙන්න කියලා පච්ච කොටාගත්ත හම එකෙක්වත් උන්ට රැකියාවක් දෙන්නෙ නැහැ. ඉතිං 3 වීල් තමයි. කොහොම හරි ස්මාර්ට් ෆෝන් එකක් අරන් ලෝකෙ දිනුව වගේ එක එකකාගෙ ලනු කකා ජීවිත බකල් කරගත්ත එවුන් සමාජයට සාප කරන එක තමයි හරි කියල හිතං හොද වැඩක් කඑන එකාගෙත් කුනු හොයන එක තමයි රස්සාව.
කොසේ වෙතත් සමන්තබද්‍ර හාමුදුරුවො නම් යුගයෙ අවස්යතාවයකි
තව තව මෙවන් වැඩසටහන් කරන්න හැකි වේවා
මේ වගේ විශිෂ්ට අදහස් අපි හැමෝම තුල ඒකාලෙ ඉදන්ම පවත්වාගෙන ආව නම් අද මේ වෙනකොට මේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් ශක්තිමත් ජාතියක් බිහිවෙලා තියෙන්න තිබුන 🥺🥰🙏 දැන් ජීවිතේ විදින නිදහස සතුට සදාකාලිකව ලැබුනෙ ඔබ වහන්සේ නිසයි 🙏🙏🙏🙏
Jn🎉🎉
නෑ නෑ රහත් නෑ අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින පොට්ටනි තර කර ගන්න. පොට්ටනි මුනිදු රහත් නෑ කොල්ලො 😢
@@mythbuster4712 kmak na bn kauruth rahathd ndd kiyn ek mt wdk nane
@@mahi_rj නෑ කොල්ලො මේක සිවුර විකුණන් කනවා හාමුදුරු කෙනෙක් වෙලා රහත් කියලා බොරුවක් කරන නිසා. එක ඉතාම වැදගත්. මොකද මූ බුද්ධ පුත්‍රයෙක් වෙනවා කියලා ආපු එකෙක් මිසක් දේශපාලකයෙක් නෙවෙයි රට හදන්න. එහෙනම් සිවුර අත් හරින්න ඕන.
කරන කලට පව් මිහිරියි මී සේ කොල්ලො. විඳින කලට දුක ?? ඔන්න දැන් වත් මේ වගේ පොත්තනියන්ට හුරේ දාලා පොට්ටනි තර කර ගන්න එකා නවත්වන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤
රයිට් සහෝ නේමේ හොයාගත්තේ
අපේ මී මුත්තා
රා ව නා
Digatama mewage deshnawan apita genanna ❤❤❤❤ jivithet waitna upades ethule gdk thubuna jaya wewa❤
මේ මුණීන්ද්රයා රහත් නෑ කොල්ලො ඔප්පු උනා .
අම්මා පව මතක් කරලා 😢 බනිනවා තමන්ගේ සතුරා කියන උන්ට. කොහේ තියන ධර්මයක් ද
@@mythbuster4712 ඒ රාජාන්ගනේ හිමි බං.. උබට පැටලිලා. මෙහෙමයි බුදු බණ ඇහුවත් වැඩක් නෑ මොලේ නැත්තම්.. නැත්තම් බුද්ධ කාලේ සියලුම මිනිස් වර්ගයා නිවන් දැක තිබෙන්නට එපැ. සුළු පිරිසක් පමණයි අවබෝධය ලබන්නේ... ඇද හොයන උන්ට පේන්නෙ ඇදමයි.. එකයි අව්ල
@@mythbuster4712 රහත්ද නැද්ද බුද්ධාගමේද මුස්ලිම්ද දෙමලද ගෑනු ද පිරිමිද අදාල නෑ. දේශනාවක් අහම්බෙන් අහල කලකට පසු මට ඒ දෙශනාව පිහිටක් උනා (මොහෙතෙ තුල ජීවිතය) එදා ඉදන් අහනවා.. මට position එක අදාල නෑ මට ස
මාව පෙන්නුව සිත පෙන්නුව දෙක වෙන වෙනම අදුරගන්න කියල දුන්න දහම මම අහනවා
@@sumudusaranga2492 නෑ නෑ කොල්ලො මූ අම්මා පව මතක් කරලා අරිය කොල්ලො කුණුසරුපා ඌව විවේචනය කරපු උන්ට. ද්වේෂ ගින්න උපරිම
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
මම.නමී.මෙි .බවයේදිම.නිවන්.දකිනවාහේතු.මම.ඉපැදුනනිසා.පිනුත්පවුත්.දෙකම.දැනහෝ.නොදන.කලා.බන.අසන.මොහොතේ.මම.පූර්තානා.කලා.මැරෙන.මොහොතේ.මොනදේ.සිහිවුවත්.මෙි.මොහොතේයි.පලදෙන්න.ඔිනා.බුදුන් වහන්සේ ගේ.වචනය.ඉ පැදුන.නිසයි.සියල්ලමබන.අසනගමන්.අවසානයකරගෙන.ඉවරයි
ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය ! ITN ඔබට ❤❤❤
අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින චීවර කොල්ලො
රහත් නෑ කොල්ලො ලොබ දෝස මෝහ සහිත පංචස්කන්ධය
@@mythbuster4712 8798
@@mythbuster4712කියපන් උඹ අර සුමන හාමුදුරුවන්ට බඩු සප්ලයි කරපු එකා නේද?
කාවුදමොල්ලෝ සුමන 😅
ඇත්ත දහම නිරවුල් කරගන්න මේක ලොකු වටිනා දේශනාවක් 🙏❤☸
මොකක්. ,😂😂.. මොන ඇත්තද. ආර්යා අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන විස්තර වීමක් නැති මුගේම බොරු දහමක් තමා මේක . ❤❤ .😂 හොර රහතෙකු කොල්ලො .. රැවටිලා ඔයා 😢
🙏🙏🙏
ඉතාමත් වටිනා සාකච්ඡාවක්...
නමස්කාර වේවා හිමියණි ...
බොහොම ස්තුති හැමෝටම ...
උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොකෝ උබ ආයේ ආයේ දාන්නේ
😅😅🖐️
නෑ නෑ රහත් නැති බව ඒවට හේතු ඔක්කොම දීලා තියෙන්නේ
ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන නිසා මූ හොරා රහත් නෑ කියාල ඔප්පු උනා
I was awatimg anxiously to participate for this very interesting programe. Thanks a lot.
Athi vishista sadahsm sacachchawakata sawan deata labeemaimahath wasanawak bawa sathutin pala karami. Be happy..
නෑ නෑ කොල්ලො රහත් නෑ කියාල ඔප්පු උනා
හදවත ශක්තිමත් මිනිසුන් සිටින රටක දියුණුව කිසිදා නතර කළ නොහැක.
ඔබ වහන්සේ ගේ වචනය ශ්‍රවණය කළ කෙනෙකුට ජීවිතය ජයගන්න අවශ්‍ය ශක්තිය ලැබෙන බව තේරුම් ගත හැකි අය දිනුම ලබනු අැත.
ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
මල්ලි කෝ 😂❤
නෑ නෑ රහත් නෑ කොල්ලො. මේයා බොරුවක් කරන බව ඔප්පු උනා
ලෝභ දෝස මෝහ ඇති අය රහත් නෑ කොල්ලො!! බුද්ධ වචනය.
අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනිනවා මේ චීවර ධාරියා .
ආර්යා අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන නිසා මූ හොරා
❤❤❤ 🌹🌹🌹🌹🌹🌹 ❤❤❤❤❤
කාලීන සාකච්ඡාවක් 🙏🙏. සමාජයට බුදු දහමේ හරය උගන්වන්න උතුම් මනුෂ්‍යයෙක්
දහමේ හරය මොකද්ද කියාල කියමු බලන්න 🙏🙏🙏
තොත් පොට්ටනිය ගේම හොරෙක් නේද?
ITN එකට හරි ඇහැ ඇරුන එක ලොකු දෙයක් ලස්සන දර්ශනයක් නිඝණ්ඨ කරල සංකෘතියක් ඇතුලට දාල කාල තිබුන රටක ආපහු මිනිස්සුන්ගෙ ඇස් පාදන්න පටන් ගත්ත එක ලොකු පිනක්. දිගටම කරගෙන යන්න. ❤
ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන නිසා මූ හොරා රහත් නෑ කියාල ඔප්පු උනා
අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනිනවා
සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ කියාදෙන්නේ බුදුන්ගේ බුදුන් ගේ දේශණය ඒ ටික හිතට ගන්න උන්වහන්සේගේ කේන්තිය කෝපය ඔබ අතහරින්න ඔබ සිතන්න පුරුදුවෙන්න රහතන් වහන්සේ නමක් කොයි වගේ ද කියා ඔබට පැහැදිලි වේවි උන්වහන්සේගේ දැනගැනීම පිණිස මම යම් කරුණක් පලකරන්නම් බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ උපන් බව ප්‍රකාශ කිරීම ලොකු වරදක් මොකද සියලු සත්‍යය මේ හෙළබිමේ බව සත්‍යයි මා වැරදි නම් මා කරගන්නේ මහත් පාපයක් ඔබවහන්සේ වැරදි නම් එය ඔබ වහන්සේ කරගන්නා පාපයක්
@@priyankarakodithuwakku2994 ඔවා හොඳයි කොල්ලො ලෝකේ බුද්ධ දර්ශනය නැතුව ගිහින් එක මොකද්ද කියලා දන්නේ නැති උනාම ආර්යන් වහන්සේලා නැති කොලේක කාට හරි කියන්න... මේ ලැට් කටා ගේ කේන්තිය කෝපය දැකලා එක හිතට ගන්න එපා😅 හෙන බබා උක්කුම් කැටයම් දාන්න ඕනේ නෑ. ඕනේ තරම් ආර්යා අෂ්ටාංගික මාර්ගය වඩන නියම බුද්ධ දර්ශනය තියන ලෝකෙක ...
ඒ කුණුසරුපා කියාගෙන මම රහත් රහත් කියාගෙන සිවුර උස්සන් තප්පුලාන් එකකු පස්සේ යා යුතු මොකද කියහං ඉස්සෙල්ලා 🤣🤣🤣🤣🐂🐂
@@priyankarakodithuwakku2994 කියාපිය දර්ශනේ ධර්ම නොදන්නා කෙනෙක්ට ඕක
❤❤❤❤
අපෙ බුදුන් i t n එකට පින්
එහ් වලි පොට්ටනියා!! බුද්ධ දර්ශනය ට කෙළිය !! . ඌ රහත් යයි කියා !! සිවුර උස්සන් තප්පුලවා!! 🙏🙏🙏 සාදු සාදු කොල්ලො
@@mythbuster4712සයිකෝ ලෙඩෙක් උබ 😂
❤️❤️🙏🙏❤️❤️🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
💙💛❤️ 🧡🌷🌷🌷🙏🙏🙏😇
🙏🙏🙏🙏🌹🌹🌹
දේවදත්ත වටෙත් පිරිසක් හිටියනෙ ඉතින් මේක අරුමයක් නෙමේ
Ah uba dakkada
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😍🤩
දිගටම කරන් යන්න. මග නවත්වන්න එපා.... පෝය දවසට යන අනිත් දේශණා සියල්ලටම වඩා මෙම දේශණා ඉදිරියේදි ප්‍රේක්ෂකයන් නරඹාවි
දිගටම කරගෙන යන්න ඔය හොර රහත් සෙල්ලම.. නවත්වන්න එපා .. හැබැයි දැන් දැන් මිනිසුන්ට තේරිලා කොමෙන්ටි වලින් පේන්නේ එක 😮
@@polytech7862😂😂😂😂😂උබ විතරයි කමෙන් දාන්නෙ ෆේක් අකවුන්ට් ගොඩකින්
@@polytech7862 උබ නම් දවල් හීන දකිනවද කොහෙද යකො මෙ වැඩසටහන උබ බැලුවෙ නැද්ද මෙකත් බලල උබ තාම එකම කාරනෙ අල්ලගෙන මාර වැඩක් තම මං හිතන්නෙ උබට තියෙන්නෙ මොකක් හරි මානසික ඖලක් මෙ අහන් දැම් උබ හැම එකාටම ඔය එකම දෙ කිය කිය යන්ව ඔය එකෙක්වත් උබට කිවද ඔය හරි අයියෙ කියල නැනෙ මං විතරනෙ දැන් උබත් එක්ක ඉයෙ ඉදන් කෙලගන්නෙ මං දන්නව උබ එක්ක ඔව කතා කරල වැඩක් නැ කියල එ දැනගෙනත් මං කතා කරන්නෙ උබ වගෙම මට ප්‍රස්න මොකුත් නැ ඉතින් ප්‍රස්නයක් දාගන්නයි මං කතා කරන්නෙ දන් මට කියපන් උබෙ පිරමිඩ කතන්දරෙ මොකක්ද කියල වැඩක් ඇති දෙයක් කතා කරපන් බන් උබ කොච්චර ඉරට හද කිවත් ඉර ඉරමනෙ බන් දවසින් දවස උබට අකමැත්තෙන් උනත් එක බාරගන්න වෙනව උබෙ හොදට එකනම් කිවෙ ඉන්වෙස්මන්ට් එකක් ගැන කතා කරපන් ඔව ඇතැරල
@@polytech7862මේ කමෙන්ට් දානා එකා සයිකෝ ලෙඩෙක් 😂
@@polytech7862මේ ලෝක දන් නැතිව නොදන්න දේවල් වලට කට දදා ඒ හැම එකක්ම විනාශ කරමින් මෙච්චර කාලයක් මේ රට කෑවේ තොපි වගේ අබබ්බයෝ ආයේ ඒ කට ඉඩ තියන්නේ නෑ
Meya hamuduru namak nowei honde dakse wiyaparikeyek
මෙවනේ ඇත්තට බන මනස අලුත් වෙන❤️❤️❤️
බමුණු බන කොල්ලො
මේකේ බුද්ධ දර්ශනය නෑ
මුණන්සේ රහත් නෑ ඔප්පු උනා
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඉතාමත් හොඳ යි.නමුත් දේශපාලන අදහස් සහ ඔවුන් කෙරෙහි දක්වන ආකල්ප ඉතාමත් නොගැලපෙන සුළු යි
මොන හොඩක් ද. සද්ධර්මය අරයන් වහන්සේ කෙනෙක් ගෙන් ඇහුවම තේරෙනවා. මූ හොරෙක්
❤️💓💗💖💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏
Ethakota rawana yugaye guwan Yana thakshanayak thibune ne kiyalada kiyanne obawahanseth
වෙලාවට වටිනාකම්ක් දුන්න සාකච්චාවක් 🙏 මිල කළ නොහැකි පැයක්.
එහ් වල් පොට්ටනියා!! බුද්ධ දර්ශනය ට කෙළිය !! ඌ රහත් යයි කියා !! සිවුර උස්සන් තප්පු😮ලාව 😢😢
දිගටම කරගෙන යන්න... වටිනව..❤
ඔය කියන්නේ උන්නාන්සෙට තපුලාපිය කියලා නේද 🙏🤭
මේක පිළිගන්න එපා දෙයියනේ...... 😢
මෙය දැකීම සසර කළ අකුසල් විපාකයක් කියලා මෙනෙහි කළා
පුදුම ආසාවක් තිබුනේ හැම කෙනාටම බලන්න අහන්න දැකිම
නමස්කාර
ඇයි අනිත් නාලිකාවල මේ වගේ දේශනා සිදු නොකරන්නෙ iTN අපේ නාලිකවෙන් ගමින් ගමට පාසල් වල දරුවන්ගේ ඔලු ගෙඩි ටික හදන program එකක් කරොත් හොදයි නේද itn ඔබ හැමට ගොඩක් පින්
මේවා කොල්ලො බුද්ධ දර්ශනය නැති කරන ඔලුව කුරුවල් කරන දේශනා.. පොට්ටනිය බොරුවට රහත් කියන එකෙක්
ඕක අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින චීවර යක්
නිකන් චීවර ධාරී යෙක්
අනේ සර් අපිනාම් සිරියි කියලා කියන්නේ අපේ සම්ම සම්බුදු බුදුරජනාන් වහාන්සෙට ම්සක් ඔයා සුවම්වන්සෙ නිම්
ස්වාමින්වහාන්සේ ප්රමුඛ කරගෙන උමන්දාවේ ධර්ම සංගායනාවක් පැවැත්විය යුතුම කාලයක්. මේ පිළිබදව පුලුවන් නම් ඊලග සාකච්ඡාවෙදි මතුකරන්න 🙏
ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන සියලුම චීවර දරින් ත කස පාර 100 ක් නියම කරලා සිවුරු අරින පනතක් ගෙන්න ඕන 😢
බොට පිස්සුද ඉස්සෙල්ලාම කස පාර 100 දෙන්න වෙන්නේ මූට. මූ එකෙක් ඔය නිල් පොට්ටනිය කියන්නේ මූ ට.
රහත් නෑ කොල්ලො . අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින හැටි දැක්කා නේද කොල්ලො
ලෝභ දොස මෝහ සහිත අය රහත් නෑ කොල්ලො ඔප්පු උනා . එක බුද්ධ වචනය 🙏🙏🙏 සාදූ සාදූ කොල්ලො පොට්ටනි මුනිදු පිහිටයි කොලුවෝ
එහ් නිල් පොට්ටනි යා!! බුද්ධ දර්ශනය ට කෙලියා .!! ඌ රහත් යයි කියා.!!! සිවුර උස්සන් තප්පූලවා. . !! 🙏🙏🙏 පොට්ටනි මුනිදු වඳින ගාථාව ❤
එතකොට පොඩි වයසෙදිම මැරුනොත්..
දරුවන්ට නිවන් දකින්න බෑද
අඩු තරමේ දහම් පාසල් ගිය අයෙක් නිවේදකයකු කරන්න
Uba hitanne 8 pass ekek wa itn eken niwedakayon ta gannawa kiyalada ??
අනේ ඔබ වහන්සේට ඇහුම්කන් දීමට මා කල පින
කළා වූ පව
භාග්‍යවතුන් වහන්සේ උත්තර ද්‍රවය තරනය කර හෙලයට වඩින විට අපට දක්ෂිණ ද්‍රවය තරනය කර නැවත හෙලයට එන්න ලැබීම වාසනාවකි. මේ සියල්ලටම වඩා උන්වහන්සේ දේශනා කරන වචනයක් ඇසීම නිවනට මග වන්නේය. එයද අති දුර්ලභ භාග්‍යක්ම වන්නේය...❤❤❤❤❤❤❤
කපිල කොල්ලො අයි බොරුවට කමෙන්ටු ගහන්නේ. හොඳටම දන්නවනේ මේ ඉන්නේ අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින කුණුසරූපා පවා එහ් වෙලාවට කියන හොර රහතෙකු බව😢
@@mythbuster4712සයිකෝ ලෙඩෙක් උබ😂
@@janakaveerasinhe5976නිකන් අපහාස එපා පොට්ටනිය වගේ.. 😂
@@janakaveerasinhe5976 ඇත්ත කිව්වම දුකද ???🤣🤣👌🤓
@@dankane2963 ඇත්ත උබ සයිකෝ ලෙඩෙක් .😀
අපෙ සසුන වනසන මෙ ඩ්රොහියා මෙතනට ගෙන එමෙන් ඔප්පු වෙනවා සසුන වනසන්න රාජ්‍යය අනුග්ග්‍රහය ලෙබෙන බව.මු
මොනවා නැතත් දැන්ම මුණ එම්බාම් කරලා, මෙයා රාග ද්වේශ මෝහය පිරිනු පිස්සුවෙන් ඉන්න හිමි නමක් නැත්නම් අරවගේ සින්දු තමන් ම හදාගෙන කියවිය
සමතල බඩ්ඩ මඤ්ඤං ඉන්ද්රයාණනි .
කලු පුක ඇති
මොලේ නොමැති
ඉන්ද්රයාණනි
සමතල බඩ්ඩ ......🤣😂🤣😂🤣😂
ස්වාධීන රූපවාහිනියෙන් ඉල්ලන එකම ඉල්ලීම තමයි කිසිම හේතුවක් මත හෝ මුන්වහන්සේ සමඟ කරන මේ වැඩසටහන නතර කරන්න එපා කියන එක. මේ ප්‍රායෝගික දහම තමයි අපිට අවශ්‍ය.
ඔව් බුද්ධ දර්ශන විකෘතිය දිගටම කරගෙන යන්න .😢😢 ඒකනේ කොල්ලො ඔය කියන්නේ
මුනාන්නසේ අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින හැටි දැක්කා . රහත් නෑ කොල්ලො
Ammoo, pin pata
@@stevemadden5961උබට සයිකෝ😂
Aanduwe sapatu lewakanawa madiwata mee pisu sallalayata darmya winaasa krana deno
"ආත්ම විශ්වාසයක් නැති කම්මැළි මිනිස්සු" ඇති වුනෙ කොහොමද????
උපතින්ම ද කම්මැළිකම එන්නෙ . උපතින් කෙනෙක් වසලයෙක් වත් බ්‍රහ්මයෙක් වත් වෙන්නෙ නැත්නම් කම්මැළි යෙක් වුනෙ කොහොමද????
පාසල් යනකම් දෙමව්පියන් ඇසුරෙ ඉන්න ළමයෙක් කවද්ද කම්මැළි කමෙන් හිටියෙ .
අපි දන්න තරමින් නම් ආත්ම විශ්වාසක් නැති කම්මැළියො බිහිකලෙ රටෙ පාලකයොයි පූජකයොයි ( ඒ අපරාදයෙ සම්පූරණ වගකිව යුත්තො)
එච්චර අපරාධයක් කරලත් තාම බෑ වරද පිළි අරන් නිවරදි වෙන්න. තනි තනියෙන් රජ වෙන්නයි බුදු වෙන්නයි හදනවා *හිගන්නො හදලා හිගන්නන්ට දවසකට දෙකකට කන්න දීලා* තව පන්පෝරිත් ගහනවා. උදෙ හවස විශ්වයටම කටින් මෛත්‍රි කරන ගෞතම බුද්ධ පුත්රයන්ටවත් බැරිද *එකට එකතුවෙලා වැඩක් වෙන විදිහට වැඩක් කරන්න* (දුප්පත් මිනිසුන්ටත් ඇස්,කන්,නාසය,සම මනස තියෙනවා මැරෙනකම්ම) ( සමන්තභද්‍ර ස්වාමින් වහන්සේට අදාල නෑ)
මොනවද බාන් මේ කියවන්නේ පොට්ටනිය ගේ මෝඩ ඉගැන්වීම් ද .. ? අපෝ අං තට්ටු සෙට් එක. 😂😂😂 සාදු සාදු කොල්ලො 🙏🙏🙏 අනේ උඹේ බුදු දහම නියමයි සිවුරු මචං 👍👍👍
උඹලා වගේ සිවුරු පොරවන් ඉන්න උන් තමා ලංකාවේන් පිරිසිදු දහම එන්න එන්න වාත් ඇත් කරන්නේ😢
@@mythbuster4712 ඔයත් ඒ පිරිසිදු බුදුදහමෙ ප්‍රතිපලයක්නෙ ඉතුරු ටික හිතා ගන්න පුළුවන්
රට ජාතිය ආගමේ වාසනාව ,ඔබ වහන්සේ ,ලක් හඩ ගුවන් විදුලියටත් ස්වාමීන් වහන්සේ වැඩම්මවිය යුතුයි
බුද්ධ වචනය ලොබ දෝස මෝහ සහිත අය රහත් නෑ කියාල තමා කොල්ලො .. නෑ නෑ රහත් නෑ බොරුව දාන හොරා .. පොට්ටනි තර කර ගන්න. පොට්ටනි මුනිදු කොල්ලො
@@mythbuster4712සයිකෝ ලෙඩෙක්.උබ.😂
බිස්නස් සදහම් චාරිකා වියාපරික සමන්ත බඩ්ඩ
ඔව් මටත් පොඩි කාලේදී හැමෝම කිව්වේ වැඩිය සල්ලි හම්බ කරන්න ඕනේ නැහැ . සල්ලි තියන මිනිස්සු හොද නැහැ . ලොකූ ලොකූ දේවල් කරන්න හිතන්න එපා. ඔයාට ඒවා කරන්න beee. ඔය වගේ දේවල් තමයි
රටේ ජාතික මාධ්‍ය
තමාගේ සෑබෑ ජාතික කර්තව්‍යය තේරුම ගැනීම
සහ එහි නිරතවීම,,
සතුටට වගේම ගෞරවයට කරුණක්,,,
🙏❤️💪
හොර රහත් එකෙක් කොල්ලො 😢
Yako itn thopita vena pinwath hamuduru namak nedda methanata wadammawanna.saasanaya vanasana me thirisana methanata genawe.itn warjanaya karamu.muge muuna kuddek wage.darmaya pawa vekurthi karana paahara pitiduuwa.thawa podi kaalayak ragapiya
මේ බූරු වහන්සේගෙන් බන අහන කොටලුවනි,
නෙත් විවෘත කර වටපිට බලනු.
සද්දර්මයේ අයන්න ඉගන ගන්න නාරද හිමියන්ගේ ධර්ම සංග්‍රහය කියවන්න.
ඔය වයසටත් "අ " කියව කියව ඉදලා මැරිලා උපදින්න වෙන්නෙත් ලංකාවෙම තමයි. නැද්ද ඔයාලා ළග *සද්ධර්මයෙ මැද අකුර අග අකුර පැහැදිලිව කියන කෙනෙක්*
අනේ ගොං තඩියෝ හදිසියකට රැපියල් දාහක් අතේ නැති උබ කොහොමද දන්නේ ඇත්ත බොරැව ගොං කතා නොකියා කට වහගෙන හිටු පරම්පරා ගානක් අහපු ගොබ්බ බණ නිසා තමයි කෙලවුනේ සිංහල උන්ට .
@@thanujalakmini4725 කොල්ලො නාරද ත් අරිනවද අම්මා පවා මතක් කරලා පොට්ටනිය වගේම 😂😂
ඔය තනුජ කියන එකා සිවුරක් පොරවාගෙන පොට්ටනිය ගේ මල්ල තර කරගෙන තමනුත් බැරි ගතේ ගොඩ යනවා කියාගෙන ඉන්න එකෙක්
අර ධම්ම දේව කිව්වේ.. ඇඟිලි කැඩෙන්න ලු ගහන්නේ පොට්ටනිය. එකයි කියපු වැඩේ මූ කරන්නේ දත් කා ගෙන
මෙන්න හුඩූඩූඩූ..කෙස් පැලෙන තර්කවලින් ගේම ගහන ඌරු මස් වලට වඩාත්ම ගිජු සමන්ත බඩ්ඩ බැහැලා බෙරිහන් දෙනවා ....මුලු ඇගේම මොලේ..😂😂😂😂😂👈👈👈👈🤣🤣🤣🤮🤮🤮🤮😭😭😭🤣🤣🤣🤣.නොදෝකින් කල්ලතෝනියා..
පොට්ටනි මුනිදු කොල්ලො. ඒ නිල් පොට්ටනියා බුද්ධ දර්ශනය ට කෙලියා. ඌ රහත් යයි කියා සිවුර උස්සන් තාපුලාවා..
පව් යකෝ උබ 😂
බුදුරජාණන් වහන්සේ දේශනා කර ආර්ය ධනය වෙනස් වෙලා.පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ දුප්පඤ්ඤස්ස නායං ධම්මෝ.පුළුවන්නම් ධනය හොයල රහත්වුන කෙනෙක් පෙන්වන්න.තව රහත්වෙලා ධනය උපයපු කෙනෙක් පෙන්වන්න .
අනිවා කොල්ලො මූ කරන්නේ බොරුව
ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන නිසා මූ හොරා රහත් නෑ කියාල ඔප්පු උනා
අම්මා පවා මතක්කර අරිනවා කුණිසරූපා
Athal Rathage charika
Now showings
Hillarius action comedy film
Dress codes copies form Buddhist monks
Staring THE TERMINATOR
Save Buddhism and Buddhist culture from non Buddhist monks
hora ganaya
හරියට හරි
මේකෙ ගොං කමෙන්ට් කරන උන් ඉන්නව උන්ට ගහන්න ඕන කුලු ගෙඩියෙන්.නැතුව උන් මළාට ඇහැරෙන්නේ නෑ
කොල්ලො කුළු ගෙඩි උස්සන්න ඉස්සෙල්ලා බලන්න අපේ පොට්ටනි මුනිදු වගේ ද්වේෂ ගින්න අවුලුවා ගන්නේ නැතුව කොමෙන්ට් කරන්න 🤓😅🤭
ලොබ දෝස මෝහ සහිත පංචස්කන්ධය රහත් නෑ කොල්ලො. පොඩ්ඩක් අධ්‍යනයක් කරන්න
සාදු සාදු කොල්ලො 🙏🙏🙏 පොට්ටනි මුනිදු පිහිටයි විෂ්ණු දෙවියන්ගේ අනුභවය යි කොල්ලො!! 🐂🐂 ජයවේවා කොලුවෝ
එහ් වල් නිල් පොට්ටනියා...🤙🎵
බුද්ධ දර්ශනයට කෙලියා... 🤙🎵🎵
රටටම කෙලවපු හොර හැත්ත එලවලා දාන්න ඔනෙ නැත්තන් ජාතියක් ගොඩ නැගෙන්නෙ නැ රනිල් රාජපක්ෂ වගෙ ගොතයො හිටියොත් රටත් ජාතියත් ඉවරයි ඉවරටම මිනිස්සු හිගන්නු කරෙ හොරැ මුන් හිරෙ දාන්න ඔනෙ කම්බ හොරැ රටටම ඉවරයි මාහා එවුන් හොරැ වෙලා පොඩි එවුන්ට බන කියලා වැඩක් නැ නිතියක් නැ රටෙ හොරැගෙ නිතියක් තියෙන්නේ රනිල් රාජපක්ෂ හොරැ රකින සිවුරු හොරැ නිසා තමයි රටට කෙලවිලා හැදිගැවිලා තියෙන්නේ
ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන නිසා මූ හොරා රහත් නෑ කියාල ඔප්පු උනා
කවුද බන් මේ නිවේදකයා ? නියාම ධර්ම 5 අහල නැති අයද ධර්ම ප්‍රශ්න අහන්න එන්නෙ ? මිනිහට ඒ ටික අහල මාර සර්ප්‍රයිස් 😆
ආතල් සීන් එක කියන්නෙ කමෙන්ට් අස්සෙ මාර වෙස උන එව්න් වගෙ බනින එව්න් ඉන්න එකනෙ එ එකෙක් මට හැබැහින් දකගන්න වාසනාවක් නැනෙ එකයි දුක අදහගන්ඩ බැ උන්ට බනින්න හිතෙන එක ගැනනම් අනිවාරෙන් එහෙම එකෙක් අල්ලල මොලෙ පරිශන කරන්න ඔන ව්ද්යාව්ට මිනිස්සු ගැන හොයාගන්න පුලුවන් ඇදහිය නොහැකි දෙවල් එ වගෙන් පිටසක්වල ජිවියො ඉන්නෙ අහසෙ නෙවෙ මෙ පොලොවෙ 😂
කොල්ලො.. ආතල් සීන් එක කියන්නේ මූ රහත් කියාගෙන බුද්ධ දර්ශනයට කෙලින එකට උඩ ගෙඩි දෙනවා සමහර උන්
රහත් නෑ කොල්ලො ඔප්පු උනා 😢
අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින චීවර දරියෙක් බව ඔප්පු උනා
බුද්ධ වචනය ලොබ දෝස මෝහ සහිත අය රහත් නෑ කියාල තමා කොල්ලො .. නෑ නෑ රහත් නෑ බොරුව දාන හොරා .. පොට්ටනි තර කර ගන්න. පොට්ටනි මුනිදු කොල්ලො
@@mythbuster4712 අපො තො වගෙ ගවයෙක් රහත් නැතුව ඇති තමා යකො ඉතින් ඔක බෙරිහන්දෙන්න ඔන දෙයක් ඇයි තොගෙ මෙ කතවට මෙ ලොකෙ එකෙක්වත් රැවටෙන්නැ බ්න් ඔය උබෙ ගමන උබ හදන් ඉන්නෙ ඩිරෙක් අපාය කියාල එකක් නැත්තන් තිරිසන් ලොකෙට මං දැකල තියෙනව උබ් මෙ විදිහට හැමතැනම රිගෙන යනව මං හිතන්නෙ උබෙ ජොබ් එක වෙන්න ඇති මෙක හැබැයි මචන් දැන් උබලවගෙ ප්‍රාතමික කුහකයොන්ට තැනක් නැ දවසින් දවස කෙලවෙන එක විතරයි වෙන්න දෙකක්නැ උබ වාහනෙකටවත් යවෙලා නහිනව මෙ ඉල්ලගෙන කන කැමෙ හැටියට සොබාදහම හැමදෙම බලාගන්නව යකො තෙරුන්ගන් ගොන් හුත්ත 🤣
අපිට උදව් කරන පිරිසක් හැදුනු නැත්තං වැඩක් නැහැලු...😂😂😂 මුදලාලිගේ බිස්නස් අඩුවෙලා වගේ..😂😂
ලන්කාවෙ සියලුම බවුද්දයනි,සියලුම ස්වාමීන්වහන්සේලා වෙතයි...අපි දැන් මෙහෙම කරමු ..අවුරුදු 2200කට පෙර රටේ මිනිසුන්ගේ යහපත උදෙසා ලන්කාවට වැඩම කරවපු බුද්ද දර්ශනය නැවත තිබුනු ආකාරයටම ඉන්දියාවට ස්තීර වශයෙන්ම අපි බාරදෙමු. එසේ බාරදීලා අද පටන් රටේ සියලුම බවුද්දයන් ගවුතම බුදුන්වහන්සේටත් වඩා ශ්‍රේෂ්ඨ යැයි කියාගන්නා රටේම ප්‍රසිද්ධ උමන්දාවේ ව්‍යාපාරික සමන්ත බද්ද්‍ර මුනිතුමන් ස්වාමීන්වහන්සේගේ වත් පිලිවෙත් දර්ශනය අනුගමනය කරමු.හේතුව , දොන්නම් දොන් සිමන්නම් සිමන් ..හැබැයි දොන් සිමන් දෙකක් බෑ..එසේනම් සියලුම බවුද්දයනි..අද පටන් දේවානම් පියතිස්ස රජතුමා විසින් මිහින්තලේට රැගෙන ආපු බුද්ද දර්ශනය අදින් අවසන් ..සමන්ත බද්ද්‍ර මුනිදානන්ගේ පිහිටයි ..😂🙏🙏🙏👍..
ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන සියලුම චීවර දරින් ත කස පාර 100 ක් නියම කරලා සිවුරු අරින පනතක් ගෙන්න ඕන 😢
@@stevemadden5961බුදුහාමුදුරුවොද කිව්වෙ කස පාර ගහන්න ඕනි කියලා😪
පුදුම ගොබ්බ කමෙන්ට් එකක් , උබ හිතං ඉන්නෙ උබේ ඔලුවේ මල හත්තිලව් රටේම එවුං පිලිගන්න ඕනේ කියලද
@@Cat-c2e ඔන්න බලාපන් ඕක මළ හත් ඉලව්වක් නෙවෙයි බෝල.
@@Cat-c2e තෝ දන්නේ නෑ නේද චිවාරයක් දාගෙන හිටියට ආර්යා අෂ්ටාංගික මාර්ගය මොකද්ද කියාල 😅😅🖐️🤠🤓
😅
හොර ගනයෙක් ගෙනල්ල මුන් රටට කරන විනාශෙ.නොදකින් තොපි වගේ ගොන් හරක්.😂😂
බුදු සසුන පවතින්නේ යහපත් පොහොසත් සමාජයක නිසා ඔබවහන්සේ කියාදෙන මේ දහම ජාතික සන්වර්ධන ප්‍රතිපත්තියේ ද්රර්ශනය විය යුතුය. රටේ පාලනයට පොරකන පක්ශ මේ සාකච්ඡා වට හොඳට සවන් දී නිසි දේ නිසි පරිදි කරන්න ට වගබලා ගතයුතු යි.
ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන නිසා මූ හොරා රහත් නෑ කියාල ඔප්පු උනා
Boru kiyannepa ,oya budu hamuduruwanta apahasa karannepa.siura galawala vena kamathi andumak andaganna.....
ඕක වල් පොට්ටනි මුනිදු කෙනෙක්
බුද්ධ දර්ශනය විනාශ කරනවා. බොරු රහත් පට්ටම් ගහගෙන
හොර රහතා with itn😂
සයිකෝ ලෙඩෙක් උබ.😂
💡💡💡💡💡💡💡💡💡🌟🌟🌟💝💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔞⏰🔛🚮boru kiyanna apa budun kiuwa pawatmak gana nawae nawatimak gana vitarae dan modayo nh oyata baenam anit aya amaruwa danna apa 💡💡💡🚮
ඔයා දන්න දහම අනුව ඔයා නවතියිද? ... මාත් ආසයි නවතින දහමක් අහන්න
@@rasikasl591 nawatila iwarae 💡💡💡💡💡💡💡💡💡🌟🌟🌟💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🚮⏰🔞⏰🔛💡
💡💡💡💡💡💡💡💡💡⏰🌟🌟🌟mama gana soyanna 💝💝💝💝💝💝aniwarayan 💝aran yai 🚮lokaya 🚮lokaya usasma iganima mama gana iganimai 💝⏰🌞⏰🔛💡🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💡💡💡
සමන්ත බඩ්ඩ සිවුරු හොරා...😂😂😂
මන් කියන්නේ....... මෙයා බුදු දහම දන්නෙ නෑ. ධර්මයෙ තියෙන්නෙ සමාජය දිහා බලල, පරාජය දිහා බලල ඉගෙනගන්න කතාවක් නෙවෙයි ර්😅
උඹ මොනවාද ධර්මය ගැන දන්නේ කියපන් කෝ
@@shanakanature3632 දර්ශනය ගැන ඕන ප්‍රශ්නයක් අහන්න. උත්තර දෙනව.
@@shanakanature3632 මෙයා රහත් කෙනෙකුත් නෙවෙයි. රහතන් වහන්සේලා හක හක ගාලා හිනා වෙන්නෙත් නෑ. උපරිම වශයෙන් මඟ සිනහවක් පහල කරනවා විතරයි.
ITN එකත් චොරම වුනා එහෙනන් .
හොර රහතගෙ කෙබර දාන්න 🤣😂🤣😂
උබ මූන හොදන්නෙ නති රෞඋල කපන්නෙ නති .. පිස්සෙක් පිස්සෙක් නෙද ? Ekko me vage wadasatahanak yaddi kata wahan hitapan... amu gon visiyak 😅
@@chamiudani740 පු .. දුන්නට හොර රහතට
@@chamiudani740 නැතිනම් අප්පච්චිද උන්දා 😂😂😂😂
@@chamiudani740 නති ...😂 නතින් හොර රහතගෙ කෙබර 😂😂😂😂
@@chamiudani740 හොරි හොරි සමතල බඩ්ඩ මඤ්ඤං ඉන්ද්රයාණනී
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏