සදහම් චාරිකාව 09 - පුජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ - (2023-08-30) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 228

  • @sumedhathejan4139
    @sumedhathejan4139 9 หลายเดือนก่อน +1

    දුකක් නැතිව ජිවත් වන විදිය නිතර අප හට කියා දෙන ඔබ වහන්සේට මම හදවතින්ම නමස්කාර කරම්.🙏🙏🙏❤❤❤

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs 8 หลายเดือนก่อน

    මම මේ සාකචිඡාව අහන තුන්වෙනි පාර හරිම වටිනවා නමස්කාර වේවා ඔබ වහන්සේට. ස්තුති itn නාලිකාවටත්. නිවේදක තුමාටත් 🙏🌹❤️

  • @WHOSEpeaking
    @WHOSEpeaking 11 หลายเดือนก่อน

    ගොඩක් පිං...අපේ හාමුදුරුවනේ

  • @RenukaJayamali
    @RenukaJayamali 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤obavahanseta mage namaskaraya kalina desanavata obavahanseta pin sadu sadu sadu 46:17

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs ปีที่แล้ว +7

    සාදු සාදු වටිනා සාකචිඡාව 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @charithliyanage3215
    @charithliyanage3215 ปีที่แล้ว +9

    ස්තුතියි🙏🙏 ඔබ වහන්සේට.සහ ITN

  • @susenee2935
    @susenee2935 ปีที่แล้ว +13

    හරිම වටිනා අදහස් ගොඩක් !!! ප්‍රායෝගික දහම !

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +16

    සාර්ථක සාකච්ඡාවක්. තෙරුවන් සරණයි.

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +1

      අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මිනිසුන්ට බනිනව කොල්ලො 😢 රහත් නෑ ඔප්පු උනා

    • @herathgunathilaka4818
      @herathgunathilaka4818 ปีที่แล้ว +1

      @@mythbuster4712 රහත් නැතිබව මමත් පිළිගන්නවා.

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว

      @@herathgunathilaka4818 බොරුවක් කරන බවත් එහෙමම පිළිගැනෙනව . 👍

    • @SumathipalaSumane
      @SumathipalaSumane 9 หลายเดือนก่อน

      1

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +6

    අද කියපු දේවල් නම් සාමාන්‍ය
    ජීවිතේට හරියට වටිනවා.
    සංඝයාට බැනීම, විවේචනය කිරීම පවක් නිසා කාගේ හරි දේශනාවකින් හොද දේ ගෙන
    අපේ ගමන යන්න ඕනේ.
    ඒ ඒ අය මතම ජීවත් වීම
    නොකළ යුතුයි.

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +3

      බුද්ධ දර්ශනයට කෙලවෙනවා නම් උ සංඝයා ගණයට අයත් නොවෙයි කොල්ලො .. එම නිසා ඇත්ත ඇති සැටියෙන් දකි මූ

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +1

      අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින චීවර යක් මුඤ්ඤ්ඤසේ. . හොර ගණය

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +1

      ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නැහැ කොල්ලො රහත් නෑ කියාල ඔප්පු උනා

  • @Rajarataකොල්ලා
    @Rajarataකොල්ලා ปีที่แล้ว

    Ma jewithaya pura hewwa deyak thamai oba wahanse pahada denne athaharima pamanai jewithaya hithi nobadi

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss ปีที่แล้ว

    Very interesting Dhamma Discussion,congratulations, ITN.

  • @jeckeyangela5517
    @jeckeyangela5517 ปีที่แล้ว +3

    Listened full discussion . We have thousand of lessons to learn with it. Thanks ITN ❤️🙏

    • @IuginieWerarathna
      @IuginieWerarathna ปีที่แล้ว

      ❤❤❤😊1😊😊q

    • @IuginieWerarathna
      @IuginieWerarathna ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤q❤❤Q මේ 😊😊

  • @dilanipriyanka6341
    @dilanipriyanka6341 ปีที่แล้ว +11

    මහා කාරුණිකයන් වහන්ස, ඔබ වහන්සේ මගෙ සියලු ප්‍රශ

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 ปีที่แล้ว +7

    කතෝලික විදිහට මටත් ගන්න ගොඩක් දෙවල් තියෙනවා ගොඩක් ස්තුතියි ඔබ වහන්සේට 💚🙏

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +2

      මේක අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින වීඩියෝ දැක්කා ද ?😢

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

      Wishwaye Ati Ekama Sathya !SANDITKA Akalika Drmaya shinuwanin Asu sawoma wasanawantai !

  • @UpatissaRanaraja
    @UpatissaRanaraja ปีที่แล้ว +2

    Great ❤

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb ปีที่แล้ว +7

    ඉතාමත් කාලෝචිත යි..ඔබවහන්සේ අපගේ මාර්ගෝපදේශකයාණන් වහන්සේ ය..සියලු මනුෂ්‍යන් කෙරේ මවක් සේ පියෙක් සේ ඊටත් වඩා කරුණාවෙන් දයාවෙන් ක්‍රියා කරන් උත්තම පුරුෂයෙක්...නිදුක් නිරෝගී බව ලබන්නට ප්‍රාර්ථනා කරමි...

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 ปีที่แล้ว +4

    Itha honda dharma sakachchavak.godak pin....!!!!!!!

  • @tilakrambodagalla9129
    @tilakrambodagalla9129 ปีที่แล้ว +5

    🙏🙏🙏...... තෙරුවන් සරණයි ඔබ වහන්සේට...... 🙏🙏🙏..... දහම පැහැදිලි කිරීම හරිම සරලයි...... 🙏🙏🙏... ඔබ වහන්සේට නිර්වනවබෝධයම වේවා... වෙත්වා... වෙම්වා.... 🙏🙏🙏

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว

      රහත් නෑ කොල්ලො ඔප්පු උනා

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss ปีที่แล้ว +1

    Yes❤❤❤excellent❤❤❤

  • @hemanthirga3720
    @hemanthirga3720 ปีที่แล้ว +3

    exelent.....

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 ปีที่แล้ว +4

    සාදුු සාදුු සාදුු 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +10

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    එයයි සත්‍යය 🪻🪻🪻
    බොහොම ස්තුති itn නාලිකාවට..
    තවත් මෙවැනි සාකච්ඡාවන් කරගෙන යන්න දිගටම , ඔබ සැමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !
    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @akashsagara5362
      @akashsagara5362 ปีที่แล้ว +1

      මේ මොන්ගල් සිරිදම්මයටද බන් කිව්වේ 😅😅😊

    • @jayam1429
      @jayam1429 ปีที่แล้ว

      @@akashsagara5362
      නැහැ ,
      ඔයාට මම කීවේ..
      🤣🤣🤣🤣🤣

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +21

    තව දික් කරන්න ධර්ම දේශනාව.
    අහන්න ආසයි ❤️🙏

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      තන්හා ජායතී ශෝකෝ තන්හා ජායතී භයං...ඔබගේ ආසාව????විමසුමට???❤

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻excellent

  • @MrKoasanka
    @MrKoasanka ปีที่แล้ว

    mama ada mehema inne obawahanse deshanakala dahama nisai....oba wahanse ge deshana..gindarata watura danawa wage..

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +8

    දේවදත්තටත් මහා අනුගාමික පිරිසක් හිටයබව සඳහන් කරමු.

    • @gayankumaradesilva5541
      @gayankumaradesilva5541 ปีที่แล้ว +2

      හරියට හරි.ඔබේ ප්‍රශ්නෙට ඔබම පිලිතුර දුන්නා

  • @sjroyal8863
    @sjroyal8863 ปีที่แล้ว +2

    Teruwansaranai ape hamuduruwane sadu sadu sadu

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss ปีที่แล้ว

    Very intelligent discussion. 🎉🎉🎉pl continue this project.

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤ best discussion at ITN.

  • @inokapathirathna7611
    @inokapathirathna7611 ปีที่แล้ว +2

    🌼🏵️🌺🙏🙏🙏

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว

    තද තද හාමුදුරුවනේ

  • @shanakanature3632
    @shanakanature3632 ปีที่แล้ว +4

    ස්වාදීන බලල ස්වාදීන වෙන්න අද

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss ปีที่แล้ว

    Budda Dhamma and the culture well explained.❤❤❤🎉Be happy.

  • @lakshaindustryhrm027
    @lakshaindustryhrm027 ปีที่แล้ว +4

    ස්වාභාව දර්මය වීසා කැන්සල් කර්නවා ❤

  • @dchathu920
    @dchathu920 ปีที่แล้ว +3

    සැරියුත් මහරහතන්වහන්සෙගෙත්, මුගලන් මහරහතන්වහන්සේ ගෙත් ගිහි කලේ සංජය කියලා ගුරැවරයෙක් හිටියා ඔහුට උපතිස්ස (සැරියුත් මහරහතන්වහන්සේ )කියනවා බුදුරජාණන් වහන්සේ ලගට යමු කිලා ඉතින් ඔහු අහනවා මේ ලොකයේ වැඩිපුරම ඉන්නේ ප්‍රඥාවන්ත අයද මෝඩයන්ද කිල උපතිස්ස කුමරැ කියනවා මෝඩයෝ වැඩියි කියලා. සංජය කියනවා එහෙනම් ප්‍රඥාවන්ත අය භාග්‍යවතුන් වහන්සේ ලගට යයි මෝඩයෝ ටික මගේ ලගට එයි උන්ටත් යන්න තැනක් ඕනනේ. ඉතින් මොඩයෝ ටික මේ පාපි හිස් මහණා ලගට ගිහින් අපායටම යයි. ප්‍රඥාවන්ත අය ගෞතම බුදුරජාණන්වහන්සේගේ දහම ලගට යයි. ඒ ඒ ධාතු ඒ ඒ ධාතු වලට එකතු වෙනවා.

  • @uf8259
    @uf8259 ปีที่แล้ว +16

    මේ හාමුදුරුවන්ගෙ දේශණා රූපවාහිනියෙත් පොයට දාන්න..... නිඝණ්ඨයෝ හරස් කපයි.... දිගටම කරන්න

    • @SLRandunu.
      @SLRandunu. ปีที่แล้ว

      පල හුත්තො ‍යන්න

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +3

      ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නැහැ කොල්ලො රහත් නෑ කියාල ඔප්පු උනා.

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +5

      අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින හැටි දැක්කා නේද කොල්ලො?😢

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss ปีที่แล้ว

    Ati visiatama Daham sacachchawa.

  • @kesaradassanayake9994
    @kesaradassanayake9994 ปีที่แล้ว +3

    🙏 මුනින්ද්‍රයානන්

  • @samanthakumara2484
    @samanthakumara2484 ปีที่แล้ว

    Hamadama poyata balanawa

  • @sarojawelhenge26
    @sarojawelhenge26 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @jeckeyangela5517
    @jeckeyangela5517 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @genili
    @genili ปีที่แล้ว

    ගොඩක් පින් ස්වාමීන් වහන්ස

  • @lakshmanpushpakumara9612
    @lakshmanpushpakumara9612 ปีที่แล้ว

    නොදකිඃ ගංකබරය සත්‍ය වැටහෙන විට සියල්ල සිදු වි හමාරය

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว +2

    Keshara sinha rajayanani Obawansege Adahas Ati wishitai ! Lakmawa galwaganna haki ekama Keshara sinha rajaya obewansei !

  • @srimathgebrial1018
    @srimathgebrial1018 ปีที่แล้ว +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @කාලේනදිප
    @කාලේනදිප ปีที่แล้ว +1

    "⁣බෝපිටියේ සදහමි පාසල" යු ටියුබි එකේ දහම අහන්න .🙏🙏🙏

  • @asmrtech-review
    @asmrtech-review ปีที่แล้ว

    Amazing

  • @bihanrandika9086
    @bihanrandika9086 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @nayanavithanage2690
    @nayanavithanage2690 ปีที่แล้ว +3

    🙏🏿🙏🏿🙏🏿

  • @MPR-ni9zu
    @MPR-ni9zu ปีที่แล้ว +2

    Good

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Wishwaye Ati Ekama Sathya ! SANDITKA AKALIKA Darmayaya Asu sawoma wasanawantai ! HITE TIYENA DAWILLEN TURANWENAWI HITE TIYENA Barin nidahas wimata Ati Ekama Diwmaya ouhshada dun Mahaweerayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @prashanthihettiaratchi1207
    @prashanthihettiaratchi1207 ปีที่แล้ว +6

    Such a nice discussion❤

  • @shanthibookshopgampaha8444
    @shanthibookshopgampaha8444 ปีที่แล้ว +2

    💙💙

  • @eamarasiri3563
    @eamarasiri3563 ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi ปีที่แล้ว +1

    🙏🌸🌸

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @isuruherath7281
    @isuruherath7281 ปีที่แล้ว +9

    ITN එකත් ඉවරයි 😇🤣 😇🤣 😇🤣

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs 11 หลายเดือนก่อน

    🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @udayogamasadhdhananda651
    @udayogamasadhdhananda651 ปีที่แล้ว +1

    Mama samanthra badra hamuduruvo kiyana vidiyata pattama kamathi

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +33

    සිරි සමන්තභද්ර හිමියන් නමින් ඔබ දකින උතුමන් වහන්සේ සමන්තභද්ර බුදුන් වහන්සේ බව තේරුම්ගන්න කලක් ගතවනු ඇත. පාරමිතා සපුරා ඇත්නම් මේ යථාර්තය තේරුම්ගන්න පුලුවනි.❤❤❤❤❤❤❤..ජීවමාණ තථාගතයන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු.❤❤❤නිමාමි බුද්ධං ගුන සාගරංතං ❤❤❤ සාධු ❤❤❤ සාධු ❤❤❤ සාධු ❤❤❤ සාධු..

    • @chamindarohanrathnayaka3360
      @chamindarohanrathnayaka3360 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣

    • @kesaradassanayake9994
      @kesaradassanayake9994 ปีที่แล้ว

      🌻

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 ปีที่แล้ว

      😂

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 ปีที่แล้ว +1

      😂😂😂😂😂

    • @darmayaathra3344
      @darmayaathra3344 ปีที่แล้ว +6

      එයා බුදු උනත් නැතත් කමක් නෑ හැබැයි අපිට තේරෙන අනිත් උන්ට නොතේරෙන දහමක් තමා උන්වහන්සේ දේශනා කරන්නේ

  • @sirisadahammonasteryaustra5727
    @sirisadahammonasteryaustra5727 ปีที่แล้ว +1

    👌👌👌

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว +20

    ඔබවහන්සේ රට භාර ගන්න වැඩ කරන්න.රට ගොඩගන්න ඔබවහන්සේගෙ අදහස් හරි ඉහලයි

    • @ajanthasamanmalibandara9593
      @ajanthasamanmalibandara9593 ปีที่แล้ว +2

      අපේ ස්වාමීන් වහන්සේ "ජනාධිපති උපදේශක" වශයෙන් රටට උතුම් සේවය ලබා දෙන්නේ නම්, අපේ රට, සැබැවින්ම දිව්‍ය ලෝකයක්ව පවතීවි, යි මගේ අදහසයි. 🙏

    • @විමුක්තිකපුගේ
      @විමුක්තිකපුගේ 10 หลายเดือนก่อน

      😂rata nemei thoge p#ka diyan samanta baddata

  • @pavak5490
    @pavak5490 ปีที่แล้ว +2

    නමස්කාර වෙවා

  • @rangalakmal6537
    @rangalakmal6537 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 ปีที่แล้ว +1

    Saadu saadu.❤❤

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Hodha sakachchawak theruwansaranai

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +2

    💛🧡❤️🌷🙏😇

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @EsalaSandipa-no6cn
    @EsalaSandipa-no6cn ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @danuskasaliya1854
    @danuskasaliya1854 ปีที่แล้ว +1

    🙏🙏🙏!!!

  • @gayanijohn4776
    @gayanijohn4776 ปีที่แล้ว +3

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +7

    Itn best විය යුතු දේ වෙනවා.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ ปีที่แล้ว +1

    wel widane menna vinoda samaya

  • @NayanaSamankumari-f6x
    @NayanaSamankumari-f6x ปีที่แล้ว +2

    ❤️💓💗💖❣️💝💘💕💞🌹🥀💐🙏🙏🙏

  • @s.s.a4568
    @s.s.a4568 ปีที่แล้ว +4

    සමන්ත බඩ්ඩ කොලු කාරය කියල මෙර්වින් සිල්ව කියනව 😂

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +8

    දසතම පැතිරෙන I T N එකේ දුර්ගන්දය...

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +3

      උබේ ගූ ගද උබටම තේරිලා.😂😂😂😂

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +1

      ​@@janakaveerasinhe5976කොල්ලො උබ පොට්ටනිය ගේ පූතියේ ක් නේද? 😂..මොකෝ මේ 😅

    • @SM-bh1vz
      @SM-bh1vz ปีที่แล้ว +1

      ඇත්ත රටම ගදගස්සනවා මුන්

    • @hgphamanduwagamagepemasiri8045
      @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว

      @@mythbuster4712 එහෙමයි..එහෙමයි..#!

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +4

    අන්තිමට කිව්ව කතාව නියමයි. පැෂන් එක ජොබ් එකක් කරගන්න යන්න එපා. ජොබ් එක පැෂන් එකක් කරගන්න...!!!

  • @KalyaniNawarathne-z4h
    @KalyaniNawarathne-z4h ปีที่แล้ว +1

    His Minghella gennala me wage wage his dewal wenuwan gatha karana kalaya aparade. Me mahana Thema Darmaya hariyata danna one katta Ena de Walhalla girawek wage kiyawanawa. Pluwannam "walimada saddaseela" swameen wahansewa gennala newaradi daham karunu janathawata denna. Theruwan saranai..

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. ปีที่แล้ว +2

      වැලිමඩ සද්ධාසීල හාමුදුරුවො ගෙන්නල දැකපු නැති අපාය හා දිව්‍යලෝක ගැන බොරු අහන්නද ඕනි

    • @dinushadushmantha1032
      @dinushadushmantha1032 ปีที่แล้ว

      😂😂 ආයෙත් කියන්න

    • @willwitt8591
      @willwitt8591 9 หลายเดือนก่อน

      ඔව් ඔව් පොට්ටනිය අම්මා පවා මතක් කර බනින දේශනා එයිට් වඩා හොඳයි. මොකෝ ද්වේශය මෝහය මූලික දේශනා .. පොට්ටනි මුනිදු පිහිටයි කොල්ලො 🙏🙏🙏🙏

  • @dchathu920
    @dchathu920 ปีที่แล้ว +3

    මේපාපී තුච්ච මහණා බුද්ද සාසනයේ නෙවෙයි එයාගේ අනුගාමිකයොත් එහෙම්මම තමය.
    මිනිස්සු හරි කැමතියි සියලුම ලාමක පාපී තුච්ච දෙවල් කරකර නිවන් දකින්න. ඒ දේවල් වලින් අතහරින්න සිල් රකින් භාවනා කරන්න ගැබුරැ දහම් තේරැම් ගන්න කැමති නෑ එහෙම පිරිස මේ පිස්සු නිවටයා ලගට වෙලා ඒ දේවල්වට ආවඩන්නේ... මොකද මේ ලොකයේ තියෙන අමාරැම දුෂ්කර ම දේ තමයි සීල සමාධි ප්‍රඥා වඩන එක.

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +8

    ආද්යාත්මක වැඩසටහනක්

  • @lalith9415
    @lalith9415 ปีที่แล้ว +7

    ගෝබිබ සංවාදයක් ...

  • @sellachathura9501
    @sellachathura9501 9 หลายเดือนก่อน

    මේ රටෙ කම්මැලි ජාතිය මගෙන් අහගනිල්ලා ...

  • @sanikamadhuranga-lp2lp
    @sanikamadhuranga-lp2lp ปีที่แล้ว +1

    P0rak tamai❤❤❤❤

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss ปีที่แล้ว

    Budu dahame haraya pahadiliwa penwa dun debasaki.

  • @susenee2935
    @susenee2935 ปีที่แล้ว +1

    th-cam.com/video/WlaejujqlV8/w-d-xo.htmlsi=Pgl7tDfK0-jRaYbi
    රටේ පවතින ලෙඩ ගොඩකට මුල් වී අති පිටි සීනි කෑම ගැන කෙට් පණිවිඩයක් ඔබට් හුරු දිනපතා අහෙන නාදයකට අනුව ....

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 ปีที่แล้ว +3

    රටේ විනාසයට කරගහන....හොරු රකින....බුදුදහම වනසන....තුප්පහි කහකඩයන්ගේ තවත් එක් තිප්පොලක් නයිටීඑන් 🤮🤮🤮

  • @shanakanature3632
    @shanakanature3632 ปีที่แล้ว +10

    මේ මිනිසුන්ට මේ දෙසනා මේ කියන දේවල් තේරෙනවනම් මුලු රටම ගොඩ

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +2

      අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින හැටි දැක්කේ නැති ය කොල්ලො. 😮 මුන්නන්සෙගේ ද්වේෂ ගින්න ඉහ ට උඩින්. රහත් කියලා සිවුර උස්සන් කැ ගහන එක නවත වන්න ඕන මුලින් කොල්ලො😢

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว

      මරණයෙන් පස්සේ පටිච්ච සමුප්පාදය දේශනා කරන ආකාරයට stream of consciousness එක දිගටම ගෙනයනවා. හේතු ඵල නිසා හට ගන්නා දෙයක් නිසා. ඉතින් දිවිය ලෝක අපාය කියන දේවල් විතරක් නෙවෙයි අපි දකින සියල්ල මනස තුළ ඇතිවන්නෙ. වල් පොට්ටනිය කොහොමද කියන්නේ එහෙම නෙවෙයි කියලා . එහෙම දෙයක් නෑ කියලා වල්

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +3

    අන්තෝ ජටා ..බහිජටා..ලන්කාවෙ සියලුම බවුද්දයනි,සියලුම ස්වාමීන්වහන්සේලා වෙතයි...බුදුන්වහන්සේ දේශනා කලේ සියලුම යතිවරු සීලයේ පිහිටා සිත සහ සමාදිය වඩවන්න යන්නයි ../ නමුත් අපි දැන් මෙහෙම කරමු ..අවුරුදු 2200කට පෙර රටේ මිනිසුන්ගේ යහපත උදෙසා ලන්කාවට වැඩම කරවපු බුද්ද දර්ශනය නැවත තිබුනු ආකාරයටම ඉන්දියාවට ස්තීර වශයෙන්ම අපි බාරදෙමු. එසේ බාරදීලා අද පටන් රටේ සියලුම බවුද්දයන් ගවුතම බුදුන්වහන්සේටත් වඩා ශ්‍රේෂ්ඨ යැයි කියාගන්නා රටේම ප්‍රසිද්ධ උමන්දාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ඉඩම් හිමි වැවිලිකරු ඌරු මස් බුදින සමන්ත බද්ද්‍ර මුනිතුමන් ස්වාමීන්වහන්සේගේ වත් පිලිවෙත් දර්ශනය අනුගමනය කරමු.හේතුව , දොන්නම් දොන් සිමන්නම් සිමන් ..හැබැයි දොන් සිමන් දෙකක් බෑ..එසේනම් සියලුම බවුද්දයනි..අද පටන් දේවානම් පියතිස්ස රජතුමා විසින් මිහින්තලේට රැගෙන ආපු බුද්ද දර්ශනය අදින් අවසන් ..සමන්ත බද්ද්‍ර මුනිදානන්ගේ පිහිටයි🤣 ..🙏🙏🙏👍. නියම වැඩේ රටට වුනේනේ..🤣🤣🤣🤣

    • @helapura-3833
      @helapura-3833 ปีที่แล้ว

      මිහිඳු හාමුදුරුවෝ බුදු දහම විතරක් ගෙනාවා නම් සංඝමිත්තා මොකද 18 කුලයක් අරගෙන ආවේ .. පොල් ගාන්න කියලා ද හිතාගෙන ඉන්නෙ . මෝඩ තර්ක

  • @ramanigarusingha3074
    @ramanigarusingha3074 ปีที่แล้ว +1

    Ratata galapena darmadesanawak obawahanseta nirwanayama awabodawewa.....

    • @SM-bh1vz
      @SM-bh1vz ปีที่แล้ว

      එහෙමෙයි මගේ සම්බුදු රජාණන් වහන්සේනම් දේශනා කලේ තුන් ලෝකයටම තුන් කාලයටම වැඩදායී දේශනාවන්....ඒ නිසා රටට විතරක් ගැලපෙන මේ සාකච්ඡාව බුද්ධිමත් ශ්‍රාවකයන්ට ලොකූ දෙයක් නෙවේ මං හිතන්නේ

  • @Veniziadukgnna2479
    @Veniziadukgnna2479 ปีที่แล้ว +4

    සෝවාන් පව් යකෝ හැකර හිනාව …

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +2

      අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින චීවර යක් මේයා..😢 බුද්ධ දර්ශනය ඉවරයි

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว

      @@MinukaLakmuthu කෝ කොල්ලො බුද්ධ දර්ශනය ?

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +1

      @@MinukaLakmuthu පොට්ටනිය එක කුඩේ කුඩු කරනවා අන්න 🖐️🤓

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +1

      @@MinukaLakmuthu වල් නිල් පොට්ටනිය

  • @sgwijesiri5985
    @sgwijesiri5985 ปีที่แล้ว +1

    Itn

  • @ruyeengunasekara3788
    @ruyeengunasekara3788 ปีที่แล้ว +1

    ඔය කෙනෙක් පුද්ගලයෙක් නොවේ ස්වබාවදර්මයයි ඔබට කතාකරන්නේ එයට හොඳින් ඇහුම්කන් දෙන්න..

  • @mythbuster4712
    @mythbuster4712 ปีที่แล้ว +4

    දැන් දැන් දැඩි විරෝධයක් මුන්නංසේගේ රහත් වියරුව ඉස්සරහට දාගෙන දාන සෙල්ලම් වලට.

  • @sellachathura9501
    @sellachathura9501 9 หลายเดือนก่อน

    ඔව් තව අවුරුදු 10 කින් බන අහන්න කවුරුත් නැහැ බන කියන්නත් කවුරුත් නැහැ ... තෝ හිටියොත් ....

  • @surangalakmal5849
    @surangalakmal5849 ปีที่แล้ว +6

    දකින්නත් අකමැති චරිතයක් සමන්ත්‍රභද්‍ර.

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 ปีที่แล้ว +2

    ITN එකටත් බුදුන්ගෙම සරණයි...
    😂😂😂😂😂

    • @uf8259
      @uf8259 ปีที่แล้ว +1

      නිඝණ්ඨයෙක් දැකා😂😂කොමෙන්ට් දාල තියනවා

    • @shanakanature3632
      @shanakanature3632 ปีที่แล้ว

      ඔබ තුමා බලන්න නිකම්ම නිකන් නාකි වෙලා ඔච්චර කල් බන අහල ලබපු දෙයක් තියේද😅

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss ปีที่แล้ว

    👍👃👍👃🦹🎉🎉❤

  • @gamingshadow6688
    @gamingshadow6688 ปีที่แล้ว +1

    Rata gana hamuduruo akka katakatanawada adyathmaya gana ne hoda

  • @Veniziadukgnna2479
    @Veniziadukgnna2479 ปีที่แล้ว +2

    බඩු ගහල ඹව් ඹව් …