සදහම් චාරිකාව 07 - පුජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ - (2023-07-03) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น •

  • @gevindudakshina6116
    @gevindudakshina6116 11 หลายเดือนก่อน

    නමස්කාර වේවා 🙏

  • @shiraniperis1396
    @shiraniperis1396 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏අපේ සමන්තභද්‍ර මුනිතුමාට මාගේ නමස්කාරය වේවා.හරි ගුරුවරයා හමුවුනා .දැන් මම මෙතැනින් නතර වෙන්නෙමි.මෙතැන් පටන් ඔබවහන්සේගේ දහම් මාර්ගයේ යන්නෙමි.ඔබවහන්සේගේ දහම සත්‍යයි සරලයි හිත හදාගෙන ඉන්න එකම මාර්ගයයි.ඔබවහන්සෙගෙ දෙපා නැමද නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @nishansaman9389
      @nishansaman9389 ปีที่แล้ว

      Obata puluwan nam vangeesa swamin wahansege oga tharanaya wadasatahan balanna .. oba ta yamak watahavee ..

  • @chandimabandara8031
    @chandimabandara8031 ปีที่แล้ว +3

    සාදු . : ... සාදු . : සාදු .. . බුදු මුණිවරයා නෙණි.

  • @sachithranuwan
    @sachithranuwan ปีที่แล้ว +2

    මොකා බැන්නත් මට තේරැන හොදම ධහම. මම කලා මට හරි. හිත නිමුනා, අනිත් අයට පුලුවන්නම් වරෙල්ලා. නැත්තම් යූරියා හොය හොය බැන බැන ඉදපල්ල

    • @stevemadden5961
      @stevemadden5961 ปีที่แล้ว +1

      ආරය අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන නිසා මූ හොරා.. චීවර ධාරියක්

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +18

    කළකින් ලොව පහළ රාජ...
    සසර දුකට බුද්ධ රාජ....
    සිරි සමන්ත භද්‍ර රාජ...
    මුළු ලොවටම ධර්ම රාජ....

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว +1

      මගේ අම්මෝ😂

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +2

      ආදේ උබත් අර ධම්ම දේව වගේ ඉන්න ඇඟිලි කාඩ් යි කොල්ලො

    • @stevemadden5961
      @stevemadden5961 ปีที่แล้ว +1

      අන්න ධම්ම දේව රෙදි ගලවනවා කොල්ලො😂❤

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 අපෙි හාමුරැවනේ ඇසළ පොහෝ දිනයේ ඔබවහන්සේ විසින් දේශනා කල ධර්ම දේශනාය උතුම් ධර්ම දානයයි තෙරැවන් සරනයි අපෙ හාමුරැවනේ දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි අයි ටී එන් චැනල් එකේ සැමටත් තෙරැවන් සරනයි

    • @thilakamanialwis2461
      @thilakamanialwis2461 ปีที่แล้ว

      Sadu Sadu

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +2

      එහ් නිල් පොට්ටනිය. !! බුද්ධ දර්ශනයට කෙලියා !!! ඌ රහත් යැයි කියා!! සිවුර උස්සන් තප්පිලාව

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 ปีที่แล้ว +1

    Mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 oba wahanse mata alokayai sadu sadu sadu sadu sadu sadu

  • @sujeewa8067
    @sujeewa8067 ปีที่แล้ว +1

    මෙන්න බුදු දහම 🙏

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว

      ආ එහෙමද😂

  • @anushairangani6817
    @anushairangani6817 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +1

    මොකක්ද සත්‍යය කියන්නේ කියලා පෙන්වා දුන් බුදු හිම්යන්ට මම සැමදා නමස්කාර කරම්.සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +1

      මෙත් නැති!!ද්වෙස් ඇති!? දෙව්දත් පොට්ටනි!!

    • @amarasriamarasri9130
      @amarasriamarasri9130 ปีที่แล้ว +1

      අනේ ඔබ වහන්සේ දන්න බුද්ධ වචන අපායක් නෑකියන ඔබ වහන්සේ දන්න මගුලක් නෑ ඔබ වහන්සේ මිනිසුන්ගෙ ඔළුකනව

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว

      @@amarasriamarasri9130 පුළුවන් විදියට දැනුවත් කරන්න 🙏

  • @WalakadaGunatillake
    @WalakadaGunatillake ปีที่แล้ว

    Harmoodooroowanay,you are spot on. With greatest respect I would like to say that you are the greatest Buddhist monk I have ever witnessed in my entire life. Long live ,hatmoodooroowanay.

    • @stevemadden5961
      @stevemadden5961 ปีที่แล้ว +1

      Explain the greatness!!? There is no greatness or glory than following Nobel eightfold path as a monk . This imposter is misleading many people who would like to search the path . Especially he doesn't follow Nobel eightfold path. He is preaching his own method and mystifying people. He is a good example for Dewdath of our time 😢

  • @nayanavithanage2690
    @nayanavithanage2690 ปีที่แล้ว +3

    ෙමය සත්‍යක්මය විදිමි දකිමි සමිදුනි 🙏🏿🙏🏿🙏🏿

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ස්තුති බෙහෙවින් ...
    තුණුරුවන්ගේ සරණයි ඔබ තුමන්ට ...

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +1

      රහත් නෑ කොල්ලො ඔප්පු උනා 😮

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +1

      අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින හැටි දැක්කා 😊

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +3

    Always reveron l, Hon. Presents the truth. for us to understand easily what is Buddha Dhamma. How to face the problems. That is the miracle. We are lucky.😮

  • @janaabandara2295
    @janaabandara2295 ปีที่แล้ว

    OBA WAHANSETA NIROGI SAPA LABEWA!!!

  • @pushbakumari9882
    @pushbakumari9882 ปีที่แล้ว

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏...බුදුසරනායි...🙏🙏🙏

  • @badraalwis2361
    @badraalwis2361 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏 අපගේ සමන්තභද්‍ර බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී භාවයට පත් වේවා. සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว

      😂😂😂😂

    • @janakaveerasinhe5976
      @janakaveerasinhe5976 ปีที่แล้ว +1

      @@tecworld4817 නිරාගාමික කුහක ඉරිසියා ගූ.ගද ජෙප්පෙක් .😁😁😁😁😁

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว

      ​@@janakaveerasinhe5976නිරාගමිකයෝ ඉන්නේ ජේප්පෝ විතරදබන් ගොන් කතා නොකිය හිටු

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว

      ​@@janakaveerasinhe5976අහ් සිවුරු මචං පොට්ටනිය ට පක්කලි කම් කර කර ඉඳපාන්. බොගේ දානේ වෙලට. බලාගෙන ධම්ම දේවතා වෙච්ච වැඩේ වෙයි බොටත්

    • @Shan.18_
      @Shan.18_ ปีที่แล้ว +1

      ​@@tecworld4817පල පල 😅 . ගිහින් සිල්ලර බණ අහපන්

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว

    අප දුටු බුදුන් ඔබ වහන්සේ මයි!!! 🙏🙏🙏🙏🙏🙏🙏
    Thathaagatha බුදු හිමියනි, ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว

      😂😂😂😂

    • @mythbuster4712
      @mythbuster4712 ปีที่แล้ว +1

      මාල්ලිකි බොට නිල් පොට්ටනිය ඇඟිලි කැඩෙන්න ගහයි. අනන්න ධම්ම දේව රෙදි ගලවනවා මුගේ

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว

    සාදු සාදු සාදු. අද කාලයට උචිත වැදගත් ධර්ම සාකච්ඡාවක්.

  • @thilakerohan4978
    @thilakerohan4978 ปีที่แล้ว

    බුදුන් හා බුදුන් නොදැකපු උපක

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 ปีที่แล้ว

    කාලීන සාකච්ඡාවක් ❤❤❤🙏

    • @stevemadden5961
      @stevemadden5961 ปีที่แล้ว

      ෆේක් අකවුන්ට් එකක් උස්සන් පොට්ටනිය කහින එකෙක් නේද උබ 😮

  • @prashanthihettiaratchi1207
    @prashanthihettiaratchi1207 ปีที่แล้ว

    Great discussion!

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +1

    Buddha Dhamma is relavent to the 23rd century and for all times. Only your honour presents real Buddhism..Sadu.Sadu sadu.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

    • @stevemadden5961
      @stevemadden5961 ปีที่แล้ว +1

      අනේ පලයන් පොට්ටනිය ගේ පූතී ❤.. මූ හොරා රහතෙකු නේ

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว

    Sadu sadu aadu

  • @nilanipriyadarshani5008
    @nilanipriyadarshani5008 ปีที่แล้ว +1

    🙏🙏 සත්‍ය ලොව ජය ගනි

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว

      පවු බන් උබ😂

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Site tiyena dawilla Sadahatama turanwi Hite barin nidahaswi Anusasana Prathiharyaya Asana Siyalloma Wasanawanthayoye ! Sanditika Akalika Sathya deshana ! Keshara sinharajayanani Obawanse Jiwamana Budukeneki mage namaskaraya Wewa

  • @kumarasaman8369
    @kumarasaman8369 ปีที่แล้ว

    Bana nam hodai buduwenna yana aka maha gobba kamak nada

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    MANUSHA WARGAYAGE SITE ATIWENA GINNA NIWALANNA SITA TIYANA BARA BIMINTIYANNA WISHWAYE ATI EKAMA SATHYA LAKMAWATA DAYADA KALA KESHARA SINHA RAJAYANANI OBEWANSE JIWAMANA BUDUKENEKI MAGE NAMASKARAYA Wewa

  • @mahindajayasena7923
    @mahindajayasena7923 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගේ දේශනා තුල කුල භේදය කියවෙන අවස්ථා අඩු කර ගන්නේ නම් ඉතාම වටිනවා .

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +1

    💛🧡❤️🌷🙏😇

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว

    🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini ปีที่แล้ว

    💐🙏💐🙏💐🙏

  • @hiroshanakandala9154
    @hiroshanakandala9154 ปีที่แล้ว

    🙏🙏🙏

  • @susenee2935
    @susenee2935 ปีที่แล้ว +2

    th-cam.com/video/sY2MG9jMPrg/w-d-xo.html
    තෙරුවන් සරණ යමු ! සාදු සාදු සාදු !!!
    විමසුමට ලක් කළ හැකි දහමක් !

  • @imeshdolkiproduction3829
    @imeshdolkiproduction3829 ปีที่แล้ว

    සත්‍ය
    අවබෝධ කලටපින්

  • @chamilawijesinghe8580
    @chamilawijesinghe8580 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @gayanijohn4776
    @gayanijohn4776 ปีที่แล้ว

  • @NayanaSamankumari-f6x
    @NayanaSamankumari-f6x ปีที่แล้ว

    ❤️💓💗💖💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @kumarasaman8369
    @kumarasaman8369 ปีที่แล้ว

    Thama maa nigantayagen bana ahana aya innawada

  • @aravinm7039
    @aravinm7039 ปีที่แล้ว

    දුංගේස්වරි ලෙන ගුගල් බලන්න. Dungeshwari cave.

  • @anurabandara477
    @anurabandara477 ปีที่แล้ว

    ⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว

    👍🌈❤🙏🙏

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว

    Ayubowewa....🤔😎🙄🤑🙏🏻🙏🏻💞🇱🇰💞🌱💞🌐💞🙏🏻🙏🏻👌

  • @sumudusaranga2492
    @sumudusaranga2492 ปีที่แล้ว

    ITN eke program ekk blnneth me deshanawa ahn oni nisa thawama ITN kiyla tv chnnl ekk tynw ned ethkot 😢

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว

    අපි අපේ ආගම්වලට ගහගන්නව නම් ඊට වඩා පහත් දෙයක් තවත් නෑ... ඒ කියමන හරියට ම හරි හාමුදුරුවනේ.... 🙏🙏🙏

  • @sgunethilake780
    @sgunethilake780 ปีที่แล้ว

    ඉඩම්හිමි වැවිලිකරු සමන්න

  • @mythbuster4712
    @mythbuster4712 ปีที่แล้ว +1

    වහාම මේ බොරු කාර රහත් බව හාල්ලු කරන චීවර ධාරියා ව ස්වාධීන රූපාහිනී බඳු නාලිකාවට ගෙනෙන එක නවත්වන්න

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว +2

    ඔබ හරි ස්වාමින්වහන්ස ඔක්කොටම කලින් බුදුහාමුදුරුවන්ගේ “පණිවුඩය” මොකක්ද? එකේ තියන නිදහස මොකක්ද? කියලා ඔබ දැනගත්තනම් හොඳයි. තවමත් වටපිට අතපතගාන ඔබවත් බුදුන්වහන්සේගේ “පණිවුඩය” මොකක්ද කියලා තවමත් දන්නේ නැත. බුදුන්වහන්සේ ගේ පණිවුඩයේ කිසිම අවුලක් නැත. තිබෙන අවුල නම් එම පණිවුඩය නිවැරදිව දන්නා කෙනෙක් නැතිවීමයි. බුදුන්වහන්සේගේ පණිවුඩයේ කිසිම දර්ශනයක් හෝ ආගමික සංකල්පයක් නැත. රහත්වීම හෝ නිර්වාණය බුදුන්වහන්සේගේ පණිවුඩයේ නැත. ඒ සියල්ල ථේරවාදී භික්ෂුන්ගේ සටකපට කපටි නිර්මාණයන් ය. බුදුන්වහන්සේ හට “මහාසමණ” යනුවෙන් ආමන්ත්‍රණය කලේ මක්නිසාදැයි දන්නවානම්, බුදුන්වහන්සේ භෞතිකවාදියකු ලෙස හැදින්වුයේ මක්නිසා දැයි දන්නවා නම් නිවැරදි “පණිවුඩය” පහසුවෙන් සොයාගත හැක. “පණිවුඩය” ත්‍රිපිටකයේ හෝ කිසිම පොතක නැත. බුද්ධ කාලයේ සිදුවූ සිදුවීම් ගැන බැලීමෙන් සහ ගොතමයන්ගේ හැසිරීම් රටාව ගැන බැලීමෙන් “පණිවුඩය” සොයාගැනීම පහසුවේ. ත්‍රිපිටකයේ බුද්ධවචනය විකුර්තිකල තැන් සොයාගැනීමෙන් නිවැරදි “පණිවුඩය” වන නිවැරදි "පටිච්චසමුප්පාදය " සොයාගත හැක.

    • @gayanabeykoon9335
      @gayanabeykoon9335 ปีที่แล้ว

      Mata eka prashnayak tiyenawa meka kiyewwama. Oba kohomada meka hari meka weradi, kiyala kiyanne? Unwahanse darmaya dekala ne, habai niyama dhgarmaya mekai kiyala, oba kiyanne kohomada? Api eya piligatha yute ei? Oba hatriytama budu dhame paniwidya terum gat kenek bawa pratyaksha kara gatte kohomada? karunakara pahada denna

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว

    සාකච්ඡාව මහතාද අද දිනට ගැලපෙන සුදු ඇඳුමක් ඇඳගෙන ආවා නම් කොතරම් හොඳද.

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว +1

      ඇයි එකට මොකද වෙලා තියෙන්නේ , එකත් චාමි ඇඳුමක් තම⁣ෙ

  • @PasinduOlshan-fe7dw
    @PasinduOlshan-fe7dw ปีที่แล้ว

    නිවේදකයා සාකච්චාව බොලද කරන ලදි

  • @shanswali
    @shanswali ปีที่แล้ว

    ඔව් උන්වහන්සේ ඇත්තටම ගොවියෙක් ප්‍රඥාවන්තයින්ගේ සිත් තුල ධර්මයේ බීජ වපුරණ.❤❤❤🙏🙏🙏🌸🌸🌸

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว +1

      ඇත්තටම දර්මය නෙවේ හොද ගොවියෙක්

    • @thetraveller4146
      @thetraveller4146 ปีที่แล้ว +1

      @@tecworld4817පලයන් එහෙනම් ගෑණුත් එක්ක බුදියන සිවුරු ඇදගත් චීවරදාරින්ගෙන් ගිහින් බණ අහපන්. උඹලට ඒව අහලනෙ පුරුදු.

    • @stevemadden5961
      @stevemadden5961 ปีที่แล้ว

      ආර්යා අෂ්ටාංගික මාර්ගය වැඩීමක් නොකරන නිසා මූ රහත් නෑ හොරෙක්

    • @stevemadden5961
      @stevemadden5961 ปีที่แล้ว

      දර්ශන විකෘතිය ට උඩ ගෙඩි දෙන්න එපා

  • @priyankaramadugalla3287
    @priyankaramadugalla3287 ปีที่แล้ว

    Weradi karanna baya wagema. Umandawata modayo enneth nene.

  • @kumarasaman8369
    @kumarasaman8369 ปีที่แล้ว

    Yako tv chanal topi oya nigantayo chanal walata genna epa tripitakaya liwwe oyawage gootayo buddagama kana nisa

  • @multivision5628
    @multivision5628 ปีที่แล้ว

    රහතන් වහන්සේලා හක හක ගාල්ල හිනාවෙන්නේ නැහැ.
    නිරාමිස සතුටක් ඇතිවන මන්දස්මිතය පමණි.

    • @isurudasanayake3845
      @isurudasanayake3845 ปีที่แล้ว +1

      සිනාවෙන් රහත් බව දැකීම කොහෙද තියෙන්නෙ ..

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว

    අම්මටහුඩූඩූඩූ ..සමන්ත බඩ්ඩ ට පොඩ්ඩක් බැනලා බලහන්නකෝ ..කොහොමද මල පනින විදිහ ...කහ බෙඩ්ශීට් එක කරේ තියාගෙන එන්නේ ..ඔය වැදි බන හොදයී කොන්ඩේ බැදපු චීන්නුන්ට 😂😂😂😂😂 යකෝ අනුන්ට බන කියන්න ඉස්සරල තමා නිවැරැදි දේ පිහිටවීය යුතුයි ..බයිලා බන..සූකර මස් ගිහියන්ට උපාසක උපාසිකාවන්ට පුරුදු කරපු බිස්නස් කාරයා...🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @ramyanijayantha1992
    @ramyanijayantha1992 ปีที่แล้ว

    ❤🙏💐

  • @chandrikajayasinghe4940
    @chandrikajayasinghe4940 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว

    🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @kumarakumara1001
    @kumarakumara1001 ปีที่แล้ว

    ❤❤❤

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 ปีที่แล้ว

    ❤️❤️❤️🙏

  • @saharasaranga5980
    @saharasaranga5980 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi ปีที่แล้ว

    🙏🌸🙏

  • @sajithwellalage6349
    @sajithwellalage6349 ปีที่แล้ว

    💙

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว

    🙏🙏🙏

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pavak5490
    @pavak5490 ปีที่แล้ว

    ❤❤❤❤

  • @kumarirajapaksha9573
    @kumarirajapaksha9573 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @isurudasanayake3845
    @isurudasanayake3845 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @rubysenaratne5210
    @rubysenaratne5210 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumarimendis3773
    @kumarimendis3773 ปีที่แล้ว

    🙏

  • @ipromote7151
    @ipromote7151 ปีที่แล้ว

    🙏

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tharukadilshan9539
    @tharukadilshan9539 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sarojawelhenge26
    @sarojawelhenge26 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bihanrandika9086
    @bihanrandika9086 ปีที่แล้ว

    🙏🙏🙏

  • @enokadezoysa2234
    @enokadezoysa2234 10 หลายเดือนก่อน

    🙏🙏🙏