ගෑණු ළමයි ගොඩක් එක්කනෙ මම හැදුනෙ 😳 සුරාජ් මාපා - HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2023
  • ඕලු - අසංක සර්
    පූජා - නිර්මල
    කලු අරලිය -විශ්ව/මුනී
    හාරකෝටිය - නැපෝලියන්
    අමුතු රසිකයා - විජිත
    සහ
    සුසුම් රස්තියාදුව - නාලක
    ලෙසින් පුංචි තිරයේ ඔබේ ආදරය සොරාගත්
    ජනප්‍රිය ආදරනීය රංගවේදී
    සුරාජ් මාපා
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    අනුග්‍රහය -NDB අරලිය
    NDB බැංකුව
    අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු
    Location - Havelock City
    Phase 4
    Model Apartment
    0773219898
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #surajmapa
    #olu
    #susumrasthiyaduwa
    #harakotiya

ความคิดเห็น • 300

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 9 หลายเดือนก่อน +26

    දක්ෂ රංගන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් සහ මම අාදරේම චරිතයක් සුරාජ් මාපා.❤ මගේ සඳ ඔබ තුළින් තමයි ඔහුව මුලින්ම දකින්නෙ. අද තමයි දන්නෙ එ් ඔහුගේ මුල්ම tele drama එක කියලා. එ්ත් වඩාත් හොඳින් මතක සහ මම කැමතිම 'ඕලු' හි අසංකට. තවත් ඔහුගෙ අමතක කරන්න බැරි චරිත තමයි කළු අරලිය සහ සිකුරු හතේ චිත්‍රපටයේ ඔහුගේ චරිතය. සුරාජ් අයියට සුබ පතනවා රංගන ශිල්පියෙක් වගේම අධ්‍යයක්ෂකවරයෙක් ලෙසත් සාර්ථක ගමනකට.💐
    අාසාවෙන් බැලුව ලස්සනම වැඩසටහනක්. ස්තූතියි කැලුම් අයියේ හුඟක් අාදරය කරන කෙනෙක් එක්ක ලස්සනම වැඩසටහනක් ලබා දුන්නට🙏🌹🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි නංගී 👌💐💐💐

  • @user-rm1lu7ix9n
    @user-rm1lu7ix9n 9 หลายเดือนก่อน +7

    හිත හොද ,මනුසත් කම උපරිමයෙන් තිබෙන , ආදරනීය සුරාජ් මල්ලී ඔබට සුභ අනාගතයක්❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 9 หลายเดือนก่อน +11

    පුංචි තිරයේ නිහතමානී , සුන්දර චරිතය , ❤❤❤ ස්තූතියි කැලුම් මහත්මයා ඹබටත් ජේසු පිහිටයි ඹබ දෙපලටම ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @chandrak2249
    @chandrak2249 9 หลายเดือนก่อน +4

    මමත් කැමතිම නළුවකු තමා සුරාජ් මාපා කියන්නේ .ඔබට දිගු ගමනක් යන්න පුලුවන්.ඒ සදහා පුතා ඔබට ශක්තිය දහිරිය ලැබේවා .කැලුම් මහත්මා ඔබගේ ඉදිරි වැඩකටයුතුවල නිරත වීමට ශක්තිය දහිරිය ලැබේවා.ඔබ දෙදෙනාටම තෙරුවන් සරණ ලැබේවා !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @ruwankumara3218
    @ruwankumara3218 9 หลายเดือนก่อน +5

    ගොඩක් කැමති රංගන ශිල්පියෙක් ... කියවුනු ඩ්‍රාමා වගෙම,සපුමලි, තරුමලි, සේපාලිකා drama දෙකෙ චරිත වලටත් ගොඩක් කැමති ....මංජුලා සුරාජ් එකට ඉන්න ඩ්‍රාමා එකක් ආයෙ බලන්න ආසයි.ස්තුතියි ඇයව ගෙන්වීම පිළිබඳව ..මංජුලා කුමාරිත් ගෙන්වන්න..❤❤

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 9 หลายเดือนก่อน +5

    ඔබ ගැන පෞද්ගලිකව නොදන්නවා උනත් කැලුම් ඔබ වැදගත් මනුස්සයෙක් කියන එකට සුරාජ් එක්ක එකගයි.දුක විකුනන්නෙත් නෑ කුනු රසය වපුරන්නෙත් නෑ ඔබ ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @chichitara1939
    @chichitara1939 9 หลายเดือนก่อน +5

    සුරාඡ් මාපා කියන්නේ හිත හොඳ කලාකරුවෙක් ඔබත් එසේමයි කැලුම් ඔබ ඔබ දෙපලගේ සියලුම වැඩ සාර්ථක වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 9 หลายเดือนก่อน +4

    අමුතු රසිකයා එකේ කල රඟපෑම… ඒක හරිම වෙනස් ඒවගේම ඒ චරිතය හරි අපූරුවට ඉදිරිපත් කලා. ආදරණීය කලා කරුවෙක්. ❤ස්තුතියි කැළුම් මහත්මයාට.

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 9 หลายเดือนก่อน +14

    ඇත්තටම ඔව්. සල්ලි තියන කෙනාට ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය කැප කරන්න පුළුවන් කෙනාට SMS ගහගෙන දිනන්න පුළුවන් ඒක තමයි අද වෙන්නෙ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      👌💐

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 9 หลายเดือนก่อน +3

      අපිට පෙනෙන විදිහට අද කාලේ ජනප්‍රිය නඵ නිලියෝ තෝරන්නේ එක එක කාලෙට ජනප්‍රිය කරවන ටෙලි නාට්‍ය විකාශය කරන නාලිකා විසින්.ඉස්සර වගේ නඵ නිළියන්ට වියදම් කරන්න ඕනත් නෑ.නාලිකාව කරගෙන යනව වැඩේ.සුරාජ් වගේ හැමදාම අපි කැමති කලාකාරයෝ ඉන්නව

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 9 หลายเดือนก่อน +7

    සුරාජ් මාපා ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබා සාර්ථක වේවා!!! 🙏💝🙏💝🙏

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 9 หลายเดือนก่อน +6

    He is one of my favorite multie talented artists. Thanks, Kalum! Your program was excellent as usual. Best wishes to both of you ❤️ 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน +1

      Thank you so much 👌💐👍

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 9 หลายเดือนก่อน +2

    Oh what a multitalented actor. Love his Nonimi drama. Super acting and super cast. Keep up your good work and use your god given talent. All the best for your future work. Thanks Kalum for this beautiful interview. ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      My pleasure 💐
      Many thanks for watching

  • @shiromaperera2203
    @shiromaperera2203 9 หลายเดือนก่อน +9

    Multi talented boy.These days we have not seen him . I think he is missing to the film and television industry.

  • @priyalalwijebandara8360
    @priyalalwijebandara8360 9 หลายเดือนก่อน +7

    සුරාජ් ,අපි හැමදාම ආදරේ කරන නිහතමානී චරිතයක් .❤❤❤❤❤❤

  • @amashasathsarani122
    @amashasathsarani122 9 หลายเดือนก่อน +12

    කිසිම කුහකකමක් නැති නලුවෙක්. තමන් ගේ සමකාලීන සහ තරඟකාරී නලුවෙක් වන රොෂාන් රවීන්ද්‍ර ව ඒ තරම් අගය කරපු එකෙන්ම සුරාජ් ගේ හිතේ පිරිසිඳුකම පේනවා

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 9 หลายเดือนก่อน +9

    සුරාජ්ට තියෙන ටැලන්ට් එකෙන් අධ්‍යක්ෂක වරු තාමත් හරීයටම ප්‍රයෝජනයක් අරගෙන නෑ කියලයි මට හිතෙන්නේ....
    කොහොම උනත් දක්ෂ,කඩවසම්,කිසිදා එපා නොවෙන රංගන ශිල්පියෙක් ❤❤

  • @nelkadayakumari
    @nelkadayakumari 9 หลายเดือนก่อน +4

    අද වැඩසටහනත් හරි ලස්සනයි කැමත්තෙන්ම බැලුවා දිගටම මෙහෙම වැඩ සටහන් කරන්ඩ ලැබෙවා බුදු සරනයි ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ..

  • @madavidilrukshi1998
    @madavidilrukshi1998 9 หลายเดือนก่อน +3

    පොඩ් කාලේ බලපු ඕලු කතාවෙ ඉදලම ආසම නලුවෙක් ❤️

  • @devikaperera7796
    @devikaperera7796 9 หลายเดือนก่อน +1

    A multi talented actor ❤ very proud of you because of kandian. Nice to see both of you kalum😊 Thank you God bless both of you 🙏❤

  • @anojandesoysa1472
    @anojandesoysa1472 9 หลายเดือนก่อน +1

    Very interesting interview. Enjoyed every bit of it. Suraj is a very talented dancer. Very good. At doing serious roles in Tele Dramas. Hope we get to see him more often on screen . Happy to know that he is from kandy coz im also from kandy. The best town ever !! Wish him all the best for the future and to u too Kalum for presenting very classy interviews. To me u are. The best in town !! I enjoy all your interviews unlike some others who talk rubbish !! Sorry to have to say that ……..but that is the truth!!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      Anoja
      Thanks a lot for your very kind words 💐💐💐💐🙏
      Please keep on watching
      More to come

  • @user-cl6gr6eb1f
    @user-cl6gr6eb1f 9 หลายเดือนก่อน +1

    Daksayek thamai....hamadama Eka wage... oyata thanks Aiye..

  • @nilminikren7843
    @nilminikren7843 9 หลายเดือนก่อน +1

    Nice to see Suraj in your interview Kalum .He is from Kandy Thanks for bringing him Kalum

  • @devikamalki1983
    @devikamalki1983 9 หลายเดือนก่อน +2

    දක්ෂ ,කඩවසම් තරුණ යෙක් ඔහුගේ හැකියාව ,අගයන්න ඔනි ඔහුගේ දක්ෂ කම ට එ නිහතමානී රන්ගනය ට ජය වෙවා

  • @maliniudawatta1146
    @maliniudawatta1146 9 หลายเดือนก่อน +1

    Thanks for having Suraj Mapa with Heart to Heart program. My favourite actor is Suraj after Kamal Adaraarachi. I wish him the Best of luck in his business 🙏❤️🇨🇦

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      My pleasure
      Many thanks for watching

  • @lazylizard6682
    @lazylizard6682 9 หลายเดือนก่อน +2

    සුරාජ් මාපා රගපාපු පිනි ටෙලිනාට්‍ය සුපිරි.අනික් ටෙලිනාට්‍ය ඕලු .♥♥♥

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน +2

    සුරාජ්ගේ දක්ෂතාවයන් අගයනවා ස්තුතියි ඔබ දෙපලටම ලස්සන කතා බහක්🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි චිත්‍රා 💐💐

  • @chandrikakumarasinghe2267
    @chandrikakumarasinghe2267 4 หลายเดือนก่อน +1

    Godak asa Karana naluvek.
    Harima ahinsaka hoda acter kenek.
    Suba anagathayak parthana karanva malli.

  • @prabashhewage6772
    @prabashhewage6772 9 หลายเดือนก่อน

    Another good selection for program Suraj Mapa 👍

  • @pushpasamaranayake3612
    @pushpasamaranayake3612 9 หลายเดือนก่อน +1

    A very talented and versatile actor. I really hope that he will be doing a lot of great projects in the future for us to enjoy! May the Tripple Gem Bless Suraj for good health and strength to keep it up in the Film and Entertainment Industry!

  • @jayakody2005
    @jayakody2005 8 หลายเดือนก่อน +1

    Excellent performing actor and it reminds Olu. @Kelum ayya thanks for Outstanding
    professional performance.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐💐

  • @renukadesilva7807
    @renukadesilva7807 9 หลายเดือนก่อน

    Suraj....another best actor and best dancer. I like his both of that . Thank you very much Kalum your beautiful program ❤️ ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      My pleasure 💐
      Many thanks for watching
      If possible please share this video

  • @jayalathshiroma4823
    @jayalathshiroma4823 7 หลายเดือนก่อน +1

    සුරාජ් මල්ලිගේ හැම චරිතයකටම ගොඩක් ආදරෙයි එයා කතා කරන විලසේට ගොඩක් කැමතියි නිහතමාන චරිතයක් කැලුම් අයියටත් ගොඩක් ඉස්තුතියි එයාව වැඩසටහන් වලට ගේනවට සුරාජ් මල්ලි ඔයාට සියළුදෙවියන්ගේ රැකවරණය ලැබේවා ❤❤❤❤❤බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @nilanthilank9215
    @nilanthilank9215 9 หลายเดือนก่อน +1

    මම නුවර කෙනෙක් හැටියට සුරාජ් මාමා දැනගත් කාලයේ ඉදලාම කැමති චරිතයක් නුවර කොල්ලො නිසා ආඩම්බරයක් ක් තියෙනවා ජන්ප්‍රිය කම් සම්මාන ම්ත නිසා ඔලුව උදුම්මාගත් අයට ආදර්සවත් චරිතයක් වගේම කැලුම් අයියාගේ වැඩසටහන හරිම වටිනාකමක් තියෙනවා ඉතින් සුරාජ් මාපාට ඔහුගේ ගම්නට ආසිර්වාද කරන් අතර කාලෝචිත වැදගත් කතාබස් සහිත වැඩ සටහන් කිරීමට ඔබටත් තෙරුවන් ගෙ ආශිර්වාද ය ලැබේවා කියා පතමි 🙏

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 9 หลายเดือนก่อน

    Dear son Suraj , you hv good values !! God bless you ! Thank you Kalum👍🙏

  • @devikagamage9316
    @devikagamage9316 9 หลายเดือนก่อน +5

    හරිම ආස කරන චරිතයක්.පුංචි තීරයේ අහිංසකයා ❤ ඕලු... අමතක නොවන ගුරුවරයා ....
    Thanks කැළුම් 💐🙂

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      My pleasure
      Please share this video

    • @devikagamage9316
      @devikagamage9316 9 หลายเดือนก่อน

      @@kalumwijesooriya yes sure 🙂

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน +3

    හැමදාමත් වගේ අදත් කැලුමි සර්ට නීදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබේවා යහපතක් ම වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      ඔබටත් යහපඔ වේවා..💐
      තෙරුවන් සරණයි

    • @jayanthijayasinghe9030
      @jayanthijayasinghe9030 9 หลายเดือนก่อน

      ​@@kalumwijesooriya49:44 ❤😂

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน +2

    එ වගේම සුරාජ්ගේ ආනාගතයට සුබ පතනවා

  • @RMS-on8pq
    @RMS-on8pq 9 หลายเดือนก่อน

    බොහොම කැමැත්තෙන් ආසාවෙන් බැලුවා අපේ ජිවිත වලට ගන්න දේවල් බොහොමයි ස්තූතියි

  • @anomamapa8718
    @anomamapa8718 9 หลายเดือนก่อน +1

    Suraj Mapa kiyanne nihathamani multi talanted actor kenek Puthata mama oyage kala jeewithe sarthaka weva kiyala wish karanawa adahas harima uthum Theruwan saranai!!!🙏

  • @samanthipathirana2876
    @samanthipathirana2876 9 หลายเดือนก่อน

    සුරාජ් කියන්නෙ දක්ෂ නළුවෙක්.ඒ වගේම බොහොම නිහතමානී චරිතයක්. සුබ පතනව ඔහුගේ සියලුම වැඩකටයුතුවලට.
    (කැලුම් අයියා ඔයා ලස්සනට වැඩසටහන කරනවා. හරිම ආසාවෙන් බලනවා අපි. මේ වගේම දවසක "රොජර් සෙනවිරත්න" මහතාවත් ආදරනීය පිළිසදරකට එක් කරගන්නකල් අපි බලාගෙන ඉන්නව ) ඔයාට තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි අයියා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී 💐💐💐
      මම උත්සාහ කරන්නම්

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 9 หลายเดือนก่อน +1

    I like Kelum s genuine wish to Suraj Mapa. Wish you both the very best .

  • @hemamalikarunasena2275
    @hemamalikarunasena2275 9 หลายเดือนก่อน +1

    Valuable discussion ❤
    Dots and Stripes 😊 nice combination .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      Glad you liked it😂😂😂👌💐
      Thank you very much

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +1

    ආදරණීයයි සුරාජ් නිහතමානීබව අනර්ඝයි කැලුම් ඔබත් හරිම ආදරණීය
    ලෙස එන අය අමතන්නේ තෙරුවන් සරණයි ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐

  • @skaluar
    @skaluar 9 หลายเดือนก่อน +1

    A talented intelligent versatile actor who adopts any character he plays. Theruwan Sarani.

  • @tilakwithanage24
    @tilakwithanage24 9 หลายเดือนก่อน +1

    Educated actor.His talking is fruitful.

  • @user-sn8ih8ei2c
    @user-sn8ih8ei2c 9 หลายเดือนก่อน +1

    ඇත්තට ම සුරාජ් කියන්නේ හොද දක්ස නලුවෙක්.ඔබට තෙරුවන් සරනයි

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 9 หลายเดือนก่อน +1

    අද වෙනකම්ම කැමතිම teledrama එක ඕලු teledrama එක කැලුම් අයියෙ ,ඉතින් ඒ ටෙලිනාට්‍ය එච්චර ප්‍රේක්ෂකයින් සිත් ඇදබැද තියාගන්න ඒ ඒ චරිත වලට පණපොවපු ආදරණීය චරිත දෙකක් තමයි සුරාජ් ❤ මංජුලා ,ගොඩක් ස්තූතියි කැලුම් අයියෙ සුරාජ් අයියව අද සම්බන්ද කරගත්තට ,හැමදාම හදවතේ ඉන්න කැමතිම දෙන්න ඒ දෙන්න ,මංජුලා අක්කිවත් පුලුවන් නම් දවසක ගෙන්නන්න ,කැලුම් අයියෙ ඔයාටත් සුබ පතනව ,ඔයා වැඩසටහන ලස්සනට කරනව❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ටෙක්ලා 🙏💐💐💐

  • @anushaweerasekara23
    @anushaweerasekara23 9 หลายเดือนก่อน

    Godak adaraya karana kamathima charitha dhekak. 👏👏👍👍

  • @saman7468
    @saman7468 9 หลายเดือนก่อน +1

    Mama harima kamathi daksha rangana shilpiyek. 💐💐💐💐 UK sita

  • @kkahqwt8850
    @kkahqwt8850 6 หลายเดือนก่อน +1

    ❤❤❤ ඉතින් කැලුම් විජේසූරිය අයියේ ඔයාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාගේ සියලුම සිතුම් පැතුම් එලෙසම ඉටු වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ඒවගේම මේ වැඩසටහනට ගොඩක් ආසයි මොකද අද මම ආස කරන නළුවෙක් තමයි සූරාජ් මාපා නොහොත් ඕලු නාට්‍යයේ අසංක ඇත්තටම සුරාජ් මාපා ඇත්තටම නිහතමානී චරිතයක් ඒ වගේම ගොඩක් ආදරේ කරන තවත් චරිතයක් ඉතින් ඔයාලා දෙන්නාටම සුභ අනාගතයක් ලෙඩක් දුකක් නැතිව ඉතිරි කටයුතු කරගෙන යන්නට තෙරුවන් සරණින් සුභ ගමනක් ඉතින් කැලුම් අයියේ ඉස්සර වගේම අදත් ලස්සන චරිතයක් ඉතින් මම ජොරදාන් සිට නිසංසලා මාරි එහෙනම් ඔයා ලොක්කමටම ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි
      ඔබටත් සුබ නව වසරක්

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน

    අදත් ලස්සන වැඩ සටහනක් ගෙනාවට ස්තුතිය

  • @janakadivarathne3137
    @janakadivarathne3137 9 หลายเดือนก่อน +1

    Oh what a lovely .....hi love birds

  • @dineshnavaratne7534
    @dineshnavaratne7534 9 หลายเดือนก่อน +1

    Hi Kelum, I always eagerly wait to see who you bring in next for an interview. Can you bring in Kelum Srimal?
    Dinesh from Toronto

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 9 หลายเดือนก่อน +1

    සුන්දර දක්ෂ රංඟන ශිල්පියෙක් ඔහුගෙ රංඟනයන් සැබැවින්ම හිත පැහැර ගන්නවා ස්තූතියි අයියෙ ඒ සොඳුරු රංඟන ශිල්පියා ගෙන ආවාට තෙරැවන් සරණයි දෙන්නටම ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @vanishad3419
    @vanishad3419 9 หลายเดือนก่อน

    මම හරිම ආස නළුවෙක්... ❤ ඔබට ඉදිරි ගමනටම සුභ පැතුම් 🙏❤🙏
    කැළුම් අයියටත් සුභ පතනවා මෙම ⁣වැඩසටහන හොඳින් කරගෙන යන්න 🙏🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐

  • @neelaranjani4768
    @neelaranjani4768 9 หลายเดือนก่อน

    Suraj ❤❤🎉🎉mama godakma adaraya karana rangana shelpeyak .oba godakma dahkshae ..❤❤edere anagathaya suba wawa ..🎉🎉

  • @iukguy1
    @iukguy1 9 หลายเดือนก่อน

    one of the very few extremely talented actor in sri lanka.. ''olu'' was the best.

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 9 หลายเดือนก่อน

    හැමදාමත් අගය කරපු නලුවෙක්. ඔහුගේ රංගනය ඔහුටම ආව්නික වු ස්වාභාවයක් මම දකිනවා. ඔහු දක්ෂ නලුවෙක් වගේම දක්ෂ නැටුම් ශිල්පියෙක්. ඔහුව මේ වැඩසටහනට ගෙන්වීම ගැන කැලුම්ට ඉහළින්ම ස්තූති කරනවා. ඒ වගේම කැලුම් ඔබ වැටසටහන ඉදිරිපත් කරන පරිනත විලාසය ඉතාමත් ඉහළයි. හැමදාමත් වගේ ඔබට ජයෙන් ජය!👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 👌💐

  • @udithagamage3678
    @udithagamage3678 9 หลายเดือนก่อน

    හෙමින් නියම ගමනක් යන ශිල්පියෙක් .Actor කෙනෙක් රංගනය වෙනුවෙන් කැපකිරීම් කළ යුතුයි.සුබ පැතුම් ඔබට...💐
    ස්තුතියි කැළුම් අයියා ...❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි උදිත 🙏💐💐

  • @achiniprarthanarandeniya
    @achiniprarthanarandeniya 9 หลายเดือนก่อน +1

    සුරාජ් මාපා දක්ශ නිහතමානී මිනිසෙක්. සුබ පැතුම් 😊

  • @ranjanik9774
    @ranjanik9774 9 หลายเดือนก่อน

    Matanam oven dakaganna labenne Sanje Dutt was oba godak dakshai 🧡nihadawa inna epa Budu saranai 💐

  • @shiraniedwin5581
    @shiraniedwin5581 9 หลายเดือนก่อน +1

    සුරාජ් මගේ ප්‍රියතම නඵවා.ඔබට සුභ පතනව.

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 9 หลายเดือนก่อน +1

    සුරාජ් මාපා ගෙ හැම නාට්‍යක්ම වගේ බලල තියනවා.නමුත් එයා ගැන හුගාක්. දේවල් දැනගත්තෙ අදයි හොද බුද්ධිමත් නළුවෙක්.අදහස්. හරිම හොදයි.ජීවිතේ ගොඩාක් සාර්ථක වේවායි පතනවා.❤ කැළුම් ඹබටත් ගොඩාක් ස්තූතියි.දෙදෙනාටම හදවතින්ම. සුභ පතනවා🎉🎉🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි දිස්නා 🙏💐💐

  • @anuradissanayake7448
    @anuradissanayake7448 9 หลายเดือนก่อน

    ❤to❤ Nice program 👌

  • @preethikafernando2557
    @preethikafernando2557 9 หลายเดือนก่อน

    Lassen nonime mame aseme suraj maps thank you mr kalum❤️👌

  • @yulia9589
    @yulia9589 9 หลายเดือนก่อน +1

    Attatama guest ta match wenna oyath andama harima lassanai program ekama. You have great ideas Kalum aiya!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐

  • @beautifullife7500
    @beautifullife7500 9 หลายเดือนก่อน +1

    Ape olu sir .good luck aiya

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 9 หลายเดือนก่อน +1

    සුරාජ් මාපා ඉන්න ටෙලිඩ්‍රාමා එකක් දැක්කොත් බලනවා අද දැනගත්තා මෙතුමා හිටපු ටෙලිඩ්‍රාමා අද ඉදන් ඒවා ඔක්කොම බලන්න ගන්නවා.

  • @shanisilva6389
    @shanisilva6389 9 หลายเดือนก่อน +1

    He has a great character in him , seems a nice person.

  • @thilakabh4565
    @thilakabh4565 9 หลายเดือนก่อน

    අදත් ගොඩාක් ස්තුතියි කැළුම්.
    අපි කැමති, අපි ආශාකරන කෙනෙක් අපි ඉදිරියට ගෙනාව ඔබ.

  • @piumimadushika2675
    @piumimadushika2675 9 หลายเดือนก่อน

    ලස්සනයි .දෙන්නටම බුදු සරනයි ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @kumariekanayake633
    @kumariekanayake633 5 หลายเดือนก่อน +1

    පොතක් ලියපු විජිතගේ චරිතය තමා හොඳම

  • @gihans97
    @gihans97 9 หลายเดือนก่อน

    mama kemathi amuthu rasikaya eke e amuthu charitheta loku agaj thibbath kisi paurshathwayak thibbe na e charithe hetiya , thwa thnamalwila kollek ekek ragapawa suraj mapa

  • @dilinithusharika5975
    @dilinithusharika5975 9 หลายเดือนก่อน +1

    Mama asama naluwek. Pini drama aka marama lassanae. Me dawaswala susum rasthiyaduwa balnawa.❤❤a wagema sihini.sepalika .olu drama 3th godak lassanae.

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 9 หลายเดือนก่อน

    Talented person sweet personality 🎉

  • @ravikaharshani6290
    @ravikaharshani6290 9 หลายเดือนก่อน +4

    ඕලු නිසා ආයෙත් අතීතයට ගියා. දෙන්නට ම තෙරුවන් සරණයි.❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @sanju4866
    @sanju4866 9 หลายเดือนก่อน +7

    නලින් ලුසේනා ව ගෙන්වන්නකෝ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน +1

      කතා ක්ළා
      උත්තරයක් නැහැ තවම

  • @dulakshiperera6453
    @dulakshiperera6453 8 หลายเดือนก่อน +1

    Naluwekta wada mama nam asama dancer kenek widihata..atha arinna epa oyage e hakiyawa..marama talented suraj aiya adarei❤❤❤❤

  • @harindubasnayaka7759
    @harindubasnayaka7759 6 หลายเดือนก่อน +1

    ඔලු,සපුමලි ,සෙපාලිකා,චරිත ගනනාවකින් අපෙ හදවතෙ අමතක නොවන නලුවෙක් ඔබ ව්ශ්ව,සාරංග ,අම්ල වගෙම සැමදාම අපෙ හදවතෙ නලුවන් ඔයාලා ලංකාවේ දෙන සම්මාන ඔයාලා ට නොලබුනාට රසික යන්ගෙ සම්මාන ඔයාලා ට තියෙනවා මල්ලි කැලුම් මල්ලි ඔයාට ගොඩක් ස්තුතිය අම්ල වත් ගෙන්න එවාගෙම ඔයා ගෙ සිනාව ම්ට වසර ගානනාවකට උඩදි ඔබ ආවා ඔමාන් අසිබා ඇගලුම් කම්හල ට ඔය ව්දිහමයි ඔය දෙපලට බුදූ සරනියි මම කුමාරි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට 💐👍👍
      තෙරුවන් සරණයි

  • @antonypaul3609
    @antonypaul3609 9 หลายเดือนก่อน +1

    Suraj mapa obet godak aderya karena ma navthath mathak karenva Angathya Lassena karagani kiyala. Godak stuti Suraj mapa.

  • @nirmaweerathunga407
    @nirmaweerathunga407 9 หลายเดือนก่อน +1

    දක්ෂ රන්ගන ශිල්පියෙක් නොනිමි ටෙලිනාට්‍ය ආසාවෙන් නැරඹුවා තව නිර්මාණ අතරින් දකින්න ලැබේවා සුභ පතනවා ඔබට

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @champikahasi
    @champikahasi 9 หลายเดือนก่อน +1

    Best acting olu & sihini ❤🇬🇧

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 9 หลายเดือนก่อน

    Good luck ❤

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 9 หลายเดือนก่อน +1

    සුරාජ් අයියා 🩷🩷 මගෙ home town kandy..

  • @ranjinitee6627
    @ranjinitee6627 9 หลายเดือนก่อน

    Good luck 🌷

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน

    කැලුමි සර්ට ජයෙන් ජයම වේවා 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @anjaleefernando7266
    @anjaleefernando7266 9 หลายเดือนก่อน +1

    අදටත් ඕලු චරිතය කරන්න පුලුවන් සුරාජ් මාපාට. ❤️❤️❤️ හුගක් ඉස්සර ඔබව හමුවෙලා තියෙනවා ඉතාමත් සුහදශිලි ලෙස කතා කරලා තියෙනවා . දැනුත් එලෙසම ඇති කියලා හිතනවා. සුභ පතනවා . තෙරුවන් සරණයි . 🙏🙏❤️❤️🌷🌷🌷🌷❤️❤️❤️

  • @tharanganirajapaksha8688
    @tharanganirajapaksha8688 9 หลายเดือนก่อน +5

    Suraj එන්න එන්න ලස්සනයි

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน

    සුබ දවසක් වේවා

  • @suwinithasilva4532
    @suwinithasilva4532 9 หลายเดือนก่อน +1

    අනේ පුතේ කොහොම හරි නර්තන පුසන්ගයක් කරන්න මිට ඉස්සෙල්ලා ඔයාගෙ පුසන්ගයක් මම බැලුවා හරිම ලක්ෂණය ි

  • @sriyani2865
    @sriyani2865 9 หลายเดือนก่อน

    පුංචි තිරයේ අහිංසක චරිතයක් ආදරණීය රංගන ශිල්පියෙක් ❤❤❤

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 9 หลายเดือนก่อน

    Api harima adare oyala dennatama

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      Bohoma isthuthi 💐💐💐

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 9 หลายเดือนก่อน

    මම ඔබගේ 'පිනි' බැලුවා.
    . ඔබ ඉතාම නීවුනු පූද්ගලයෙක් බව පේනවා.
    ඔබේ සියලුම සිතුම් පැතුම් ඉටවේවා.
    කැලුම් ස්තූතියි මේ වැඩ සටහනට. ඔයාටත් ජේසු පිහිටයි. 🌹🌹🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ලෙනින්
      තෙරුවන් සරණයි

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 9 หลายเดือนก่อน

      ඇත්ත.එයා හරිම නිරහංකාර කෙනෙක්..ලගදි ලංකාවට ගිය වෙලාවෙ අපිට හම්බ උනා .හරිම නිහතමානී කෙනෙක් .❤❤❤

  • @ChD-xb2js
    @ChD-xb2js 9 หลายเดือนก่อน

    Hes from Kandy. I am too. Yeah! Decent guy

  • @srimathichandrika1011
    @srimathichandrika1011 9 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තුතියි.

  • @shiranifernando3266
    @shiranifernando3266 9 หลายเดือนก่อน

    ඉස්තුතායි ❤❤ජේසු පිහිටයි

  • @surangaathapattu2485
    @surangaathapattu2485 9 หลายเดือนก่อน +1

    සුරාජ් ඉන්න ඕනේ එකක් බලනවා ♥️♥️♥️

  • @chithraamarasinghe399
    @chithraamarasinghe399 9 หลายเดือนก่อน

    Mage asama rangana silpiyek puthata suba gama nak yanna puluwan budu saranai

  • @chitrakonari6522
    @chitrakonari6522 9 หลายเดือนก่อน

    සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏