@@teahyunslastbraincell9811 ehema danawa nam tank ekata danna epa. Maluwawa wenama aran epsom salt dala tikak wela thiyala apahu tank ekata danna. Kisi prashnayak na
Man hithanne tumors hadila aththe. Oka nam man danna tharamata tikak hoda karanna amarui. Maluwawa wenama tank ekakata danna. Wathura clean eke thiyanna hama welema. Puluwan nam aquarium salt danna, tumors walata chemical treatment thyenawa. Puluwan nam e treatment ekak check karanna. Wadagathma de thama maluwawa wen karala water clean eke thiyaganna balanna
Ow epsom salt danna puluwan. Eth epsom salt wala godak thiyanna hoda na. E nisa main tank ekata ekathu krananeka hoda deyak neme. Malunwa wenama aragena thama epsom danna one
Le enawanam thama eyawa wenama tank ekakata danna. Dala iwara wela aquarium salt nathnm fish care blue wage thuwala walata karanna puluwan beheth karanna. Nathnm othana infection ekak enna puluwan. Godak gold fishlage as walata oka wenawa.
මල්ලි සුපිරි විඩියෝ එකක් අපේ පුතාගේ මාලුන්ට මේ ලෙඩෙ හැදිලා ඔක්කොම මැරුනා අහන අහන අය කිවේ බේත් නෑ කියලා අද මම අහම්බෙන් මාලු හැටේට පිනන්නේ ඇයි කියලා sසච්කරාම මේ විඩියෝ එක හම්බුනේ ..ඉතින් ගොඩක් ස්තුතියි විඩියෝ එකට චැනල් එක සබ්කරා ඉතිරි විඩියෝ ටිකත් ඉදිරියේදි බලන්නම් තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ඇත්තටම මට බොහොම සතුටුයි උදව්වක් උනා නම් මගේ වීඩියෝ එක. ඒ වගේම බොහොම ස්තූතී මගෙත් එක්ක එකතු උනාට. බුදු සරණයි.
@@slfishshow5885 qasdfgghjklhhhhhgghj
@@slfishshow5885ana ayya ma bahath aka ganna thanak thiyanawada...
සුපිරිම වීඩියෝ එකක් අය්යෙ, මගෙ flowerhorn මාලුවට මේ ලෙඩේ ඇවිල්ල තියෙන්නෙ. හැම තැනම බෙහෙත් හෙව්ව, බෙහෙත් නෑ කිව්ව, දැන් ගොඩක් අමරුවෙන් ඉන්නෙ එයා, දවස් 4කින් කෑම අරන් නෑ, මේ බෙහෙත් එක අරන් දාල බලන්නම්, මේ ලෙඩ හැදෙන්න හේතුව හරි දැං තමයි දන්නෙ, හොද වීඩියෝ එකක් ❤❤❤
බොහොම ස්තූතී. මාලුවටත් ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
අනේ මේක නම් ගොඩක් වටින video එකක්.පින් ගොඩක්
බොහොම ස්තූතී😍😍
ඔයාට ගොඩාක් පින්🙏
බොහොම ස්තූතී.. 😍
එල brother ❤️❤️❤️ නොදන්න දෙයක් මේක...මගෙත් ඔහොම මැරුනා මාළු දැන් දන්නවා කරන්න ඔනි දේ thanks bro❤️
උදව්වක් උනා නම් ඒක තමා මගේ එකම සතුට මචං..
thank you බුදු සරණයි ❤❤❤❤
😍😍❤️
Pattama uddawuw machan ekanam mage maluwektath oya lede haduna oya hinda thama ekata karanna one beheth hoyagatte thank you bn❤️💫
eka mata godak loku sathutak kisara. Digatama inna man wadagath video danawa.
Mata podi udawuwak karanna. Mage goldfish kenekge ඇහැක් idimila thiyenawa mokadda karanna puluwan kiyala kiyanna puluwanda
eye popup machan ekata kiyanne. Eka ledak. Aquaruim wala athi machan beheth ekak. Eye popup walata kiyala illanna ethakota dei
Kalf lage bada mhath wenta hethuwath vidio 1kin dnn puluwnda
Goda kalekin mata video ekak danna bari una sorry mage studies ekka.Man aniwaryen issarahata week ekata eka video ekak danna try karanawa
Thanks for the video
Your welcome @SL Pasanga 😀😀
Oyata godak pin.. 🙏
❤️❤️
Thank you ❤
Your welcome😍
Thanks
Thanks bro🙂👍👍👍
Thank you
You are welcome @Anurasiri
Thank you අයියේ❤️
Welcome @damiru. Thank you machan feedback ekata
Mage bicher kana pita gahala pinana va Hodatama amaruven mokadda karanne
සුදු මොලී ගැනත් වීඩියෝවක් කරන්නකෝ
අනිවාර්යෙන් කරන්නම්. මන් මේ ඉගෙනීම කටයුතු එක්ක පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ. සෑහෙන කාලෙකින් video එකක් දැම්මේ නෑ. ඒකට සමාවෙන්න. අනිවාර්යෙන් මන් වීඩියෝ ගේන්නම්
Gelumal kiyanne mokkadda literda
ගැලුමක් කියන්නේ ලීටර් 3.7 ආසන්න වශයෙන්
Pitarata widiyo tiyenwa me ledeta
Wataya pirila tiyena tenata kattakin
ඇනලා ain karawa
ඔව් එහෙම කරන්න පුලුවන්. ඒත් ඒක නොදැන කරන එකෙන් මාලුවට හානි වෙන්න පුලුවන්
Ayye gedaara thiyena lunu samnyen malunta prashnayak wenne na ne
Na na kisima aulak na. Habai aquarium salt tharam effect ekak na kiyala thama kiyanne nam. Habai kisima aulak na.
Aiye catfish malu dagalala thuvala una dan anithpaththa harila inne monada beheth
thuwala wela nam fish care blue genath danna. Danata lunu danna tank eke wathura pramane anuwa
Seeping disease ekata mokada karanne
mata therune na
meee lede guppi,plati, moli wage maluntath hadenna puluwanda.mageth guppila 5k withara mee lede hadila maruna.karanam gagaha peenanwa.nikamma wathura yatata gililaa ekapaatta udata enawa weegen.dan ithin karanna ona dewal dannawane.thank you.man mee ledeta vedio ekak hoya hoya hitiye.😃😀
ඔව් මේක ඕනෙම මාලුවෙක්ට හැදෙන්න පුලුවන් ලෙඩක්.
❤
❤️❤️
aqurium salt 1kg kiyak withara wemnawada .aasannawa kiyannko
200-250 wei
Ane ඩිස්කස් මසුන් gana dannako ඔයා මේ කරන වැඩේ සුපිරි thanks
Dumindi Perera අනිවාර්යෙන් මන් දාන්නම්. බොහොම ස්තූතී
900 weni subscribe eka magen
බොහොම ස්තුති. ඉක්මනින්ම අලුත් වීඩියෝ ගේන්නම්
aa mee ara thawa mage guppy maluwekta eyage bade eka paththak rathu wela thuwala wela idimila thibba,man eya wa tank eken ayin karala wenama cup ekakata damma ,ude baladdi marila hitiya.dan dawas 3k withara.ee wela thiyenne mokakda kiyannko,brhrth haa lede hadenna hwethuth ekkama vedio ekakyth gennko.anr puluwannam genna,bade paththaka lee gediyak wage hadila thibba.marunata passe aga kaha paata weala thibba.😔😪😔😔😔😔😔😔😟😟😢😢😭😭
Tumor එකක් වෙන්නත් පුලුවන්. හරියටම කියන්න බෑ ඒක නම් දකින්නේ නැතුව
@@slfishshow5885 ee kiaynne mokakda ee ganath vedio ekak gennko.aiye.oya inne koheda😕
Aiye mage betta fish ta swim bladder disease thiyanava .. how can I cure him aiye? Please kiyannako..
Tank eke wathura adu karanna malli, adu karala dawas 48 hours yanakan feed karanna epa maluwawa. E athara thura aquarium ekakin aquarium salt genath wathurata danna 1 table spoon = 3 gallons. Water level eka ita wada aduwen nam thiyenne poddak aduwen danna. Wathura maru karanna dawas 2ta sarayak tank eke.
@@slfishshow5885 thank you aiye
Aiye Epsom salt and mythelyne blue dhaanna puluwamtha?
@@teahyunslastbraincell9811 ehema danawa nam tank ekata danna epa. Maluwawa wenama aran epsom salt dala tikak wela thiyala apahu tank ekata danna. Kisi prashnayak na
@@slfishshow5885 thank you aiya
Ade aiye bada idimila merunata mokada karanne
මැරුනද මාලුවා? 🙁 මැරුනෙ නැත්නම් වෙනම ටෑංක් එකකට දාලා ඇගේ මට්ටමට වතුර අඩු කරලා බෙහෙත් කරන්න
@@slfishshow5885 monasa danna one beheth
1.Aquarium salt danna. Ewa nathnm gedara thiyena lunu danna wathura 1L walata mesa handak wage wenna.
2.maluwage age mattamata wathura adu karanna.
3. Maluwata kanna amarui nam athin kawanna allagena.
4. Aquarium wala thiyenawa okatama beheth. Ewath danna puluwan nam
Oye wage dewal thama karanna puluwan
Aiye malunta dana lunu .ara pol walatadana lunu aeka හොඳයි da
Aquarium salt nathnm uyanna ganna lunu danna
Ikmanata kiyannako bircher fish ta swim bladder ekak thiyenavada
ඕනෙම මාලුවෙක්ට Swim bladder එකක් තියෙනවා. Bichir ගේ තියෙන Swim bladder එක අපේ පෙනහලු වගේ ක්‍රියා කරනවා වතුරෙන් පිටත් හුස්ම ටික වෙලාවක් හරි ගන්න පුලුවන් වෙන්න. අනිත් මාලුන්ට වඩා ටිකක් දියුණුයි.
macho mekata dana tablet eke name eka mokadda ? Mehe aquarium vala ganna nanee
මෙහේනම් ගොඩක් බෙහෙත් වර්ග අඩුයි. හොදම ක්‍රමේ තමා මාලුවව කන්න නොදී දවස් 3ක් විතර තියන එක. නැත්නම් මේකට හොදම swim bladder disease කියලා තියෙන liquid එක
සමාවෙන්න reply පරක්කු උනාට
Machan mage oscar la tank aka ethillenawa haiyen pinanawa ege rathupara thuwala wage evith mokadda karanne ekata
එහෙම කරනවා සාමාන්‍යයෙන් ඇග ඇතුලේ පනුවන්ගේ මොකක් හරි ආසාදනයකදී, නැත්නම් බැක්ටීරියා ආසාදනයකදී. ඒ හන්දා වතුර හැමවෙලේම පිරිසිදුව තියන්න
Red spot wageda නැත්නම් තුවාලයක්ද
සැරව ගෙඩි වගේ එකක්ද
Mage Calf fish kenekt swim bladder disease eka tyenwa iye hwsa idn..eywa dan wenama bucket ekkt dla knn denne nthuw thiyla tynne..eya swim krnw eth hrima anaruwen inne upside down nisa..eyt treatment ekk widht thw mnwd krnn plwn aiye ?? 😢 reply please
හොදම දේ තමා දවස් 2ක් වත් කෑම නොදා තියන්න. එහෙම කරාම ගොඩක් දුරට සනීප කරගන්න පුලුවන්. සමාවෙන්න reply late උනාට
Brother mageth goldfishta oka hadila inwa mta dangna puluwnda khenda swim bladder beheth eka hoygne kiyla maharagama paththe
Maharagama waththegedara aquarium eke thibba. Ayurwede paththata harena para laga kade
Mage aurudu 12k hitapu hitapu giant ghurami ya meruneth me lede nisa..😢😢😢😢
ඔව් swim bladder හැදුනාම පොඩ්ඩක් බේරගන්න අමාරුයි
@@slfishshow5885 samaharu injection katuwakin vidala gas eka yawanawa neda.. eka nm success method ekak kiyalai kiynneh..
@gurugeadz9766 ඔව් මන් ඒකත් මගේ වීඩියෝ එකේ කියලා තියෙනවා. හැබැයී ඒක හරියට දැනගෙන කරන්න ඕනේ දෙයක්. කටුව ගහද්දි මාලුවගේ අවයව හිල් කරන් ගියොත් ඒක මාලුවට බලපානවා
Goldfish මාලුවගෙ ඇඟේ ලොකු ගෙඩියක් තියෙනව කොහොමද ඒක හොඳ කරන්නෙ
Man hithanne tumors hadila aththe. Oka nam man danna tharamata tikak hoda karanna amarui. Maluwawa wenama tank ekakata danna. Wathura clean eke thiyanna hama welema. Puluwan nam aquarium salt danna, tumors walata chemical treatment thyenawa. Puluwan nam e treatment ekak check karanna. Wadagathma de thama maluwawa wen karala water clean eke thiyaganna balanna
E gediya nulakin wage ellenawa nan kapala danna puluwan. Nathnm mukuth karanna yanna epa. Uda comment eke wage hospital tank ekakata danna
E beheth eka kaden mona koylada illanna ona? Normal pharmacy wla tiyei da?
Na pharmacy wala ganna na. Aquarium shop walin ganna one.
Mn athe dan oya beheth naa honda karaganna bariweida
Man kiyala thiyena dewal follow karanna. Mathaka athuwa tank eke wathura level eka adu karanna. Puluwan nam maluwawa hand feed karanna.
Oya kiyapuwa kara parakku wadi maluwa maruna kamak naa thanks oyata jaya wewa digtama karanna
@@whatsappfunnyvideos9091 aiyoo. Goldfish kenekda
Oscar kenek
Mage hitapu lokuma oscar
Super. Matsth sup. Ekak denna
aniwaryen
එබෙහෙත් ගෙදරදි හදගන්න බැරිද
හෙදර තියෙන බෙහෙත ඉතින් ලුණු තමා
Mage malu okkotama hadila thiyenne eye kama wadi wela
කෑම වැඩි උනොත් මාලු කාලා ඉවර උනාට පස්සේ ඉතුරු ඒවා අයින් කරන්න.නැත්නම් ඒවා මාලුන්ට ලෙඩ හැදෙන්න හේතු වෙනවා
මට මේ බෙහෙත් එක ගන්න තැනක් කියන්න පුලුවන්ද
Aquarium shops වල තියෙනවා
@@slfishshow5885 online genna gana thanak kiyannko
Tetra malu kaama kanna udata enne naththe ay
ඒක නම් හරියටම කියන්න බෑ. හැබැයි හයිඩ්රිල්ලා වගේ ගස් දාලා තියෙනව නම් ඒවගෙනුත් මාලුන්ට පොඩි පොඩි කෑම හම්බෙනවා.
@@slfishshow5885 hydrilla dala thiyenne.thankyou .
@@udayanthigomes5294 එහෙම දාලා නම් බය වෙන්න දෙයක් නෑ. ඒවගේ හැදෙන පොඩි පොඩි ඇල්ගී වගේ ඒවා මාලු කනවා
Yalu mage tetra malu bittara dala.ගොඩක් ම බ්‍රීඩින් සයිස් නෙමෙයි හිටියේ සාමාන්‍ය සයිස් ,ඊයේ තව 4ක්ගෙනත් දැම්මා1හොදම බ්‍රීඩින් සයිස් අද ත් උගේ බඩ ඒ විදිහ මයි ඒත් බිත්ති වල බිත්තර තියෙනවා දැක්කා.පරන දෙන්නෙක් පහල බිත්තර කනවා ,මොකද කරන්නේ ,අයින් කරන්න වෙන ටෑන්ක් එකකුත් නෑ.
කොහොමත් ටෙට්රලා බිත්තර දාන්න ඉද්දි අයින් කරන්න ඕනේ අනිත් සත්තු ටික. නැත්නම් බිත්තර කනවා අනිත් එවුන්. මෙහෙම කරන්න බිත්තර දාන්න ඉන්න සතාව අයින් කරන්න Ice cream ලොකු භාජනේකටවත්. 4 L වගේ එකක් වත් ගන්න.වෙන කරන්න දෙයක් නෑ. හඩ්රිල්ලා වගේ ගස් ටිකක් වැඩිපුර ඒකට දාන්න.
@@slfishshow5885 thankyou . Sab kryb karala like kala .oyata jayen jay.
@@udayanthigomes5294 බොහොම ස්තූතී 🙂
ඕක epsom salt දාල හොද කරන්නත් පුලුවන් ඒකතමා හොදම විදිහ ගොඩක් අය ඒක කරනො ගොඩක්ම discus මාලුන්ට
Ow epsom salt danna puluwan. Eth epsom salt wala godak thiyanna hoda na. E nisa main tank ekata ekathu krananeka hoda deyak neme. Malunwa wenama aragena thama epsom danna one
අයියේ මම රෙඩ් කොමඩ් මාලු ජෝඩුවක් ගෙන වා ටැංකියට දැම්මට පස්සේ මාළු දෙන්නා කණපිට ගහලා පීනනවා. එකට මොනාද කරන්නේ
වීඩියෝ එකේ කියලා දෙන විදිහටම කරන්න මල්ලි. ඒක තමා එකම ක්‍රමය
Ayye mewage price ehema kohomada
Monawageda?
Beheth walada? Beheth wala nam brand eken brand ekata price wenas. Kohomath Rs.350ta wadi.
Hari ayye thank you 😊
Hari malli ❤️❤️
අයියෙ මගේ මාලුව එකපාරට පීනන්න අරගෙන ටිකක් පීනල ආයෙත් ටැන්කියේ යටට වැටෙනව.ඇයි ඒ?
හරියටම කියන්න බෑ ඒක නම්. සමහර විට නෙගටිව් ස්විම් බ්ලැඩර් තත්වය වෙන්න පුලුවන්. සමහර විට මාලුවා දුර්වල වෙන්න පුලුවන්. හොද කෑම එකක් එක්ක පුලුවන් නම් මාලුවව epsom salt වල දාන්න පැය භාගයක් වගේ වෙනමම අරන්. ඒක ලොකු උදව්වක් වෙයි මාලුවට. හරියටම හේතුව කියන්න අමාරුයි
@@slfishshow5885 thanks ayye
Ayiye malu oluwa wathuren uda thiyagena pinane eyi
E wathure mix wela thiyena oxygen adu unama. Unta husma ganna puluwan wenna thama oluwa wathuren udata thiyan pinanne. Oya air pump ekak dala nathuwa athi
Thanks ayiye mama karala balannam
Ayiye mama tap line wathura demmata prashnayak neene mama tap line wathura demme
epa. Clorine malunta visai. Malu okkoma marila yai. Ain karanna. Danma. Ehema tap wathura danawa nam anti clorine danna
Mama aurudu 2k withara malunta demme tapline wathurane demme
මාලුන්ගෙ රතු පාට තුවාල හැදෙනවා මොකද කරන්නෙ
සාමාන්‍යයෙන් මන් හිතන්නේ ඔය බාහිර පරපෝෂිතයෙක්ගෙන් හටගන්න තුවාල. ඔය රතුපාටට පේන්නේ ඒ ආසාදනය වෙච්ච ස්ථාන. ඒ හන්දා ඔය තුවාල තියෙන මාලුන්ව වෙනම ටැංකියකට හරි වෙනම භාජනේකට හරි දාන්න. මාලුවාව හොදට බලන්න පිටින් ඇහැට පේන්න පරපෝෂිතයෝ ඉන්නවද කියලා. එහෙම ඉන්නවා නම් trichlorfon වගේ කෙමිකල් එකක් use කරලා අයින් කරන්න. කරන්න පුලුවන් හොදම දේ තමා ඒ මාලුන්ව වෙනම ටැංකියකට දාලා කලින් හිටපු ටැංකිය හොදට පිරිසිදු කරන එක. නැත්නම් අනිත් නිරෝගී මාලුන්ටත් හැදෙන්න ඉඩ තියෙනවා
පරපෝෂිතයන් නිසාද කියල දැනගන්න විදියක් නැද්ද?
එහෙම දැනගන්න ගෙදර ඉන්න අපිට ක්‍රමයක් නෑ ඉසුරු. හැබැයි අපිට මාලුවව වෙනම quarantine ටැංකියකට දාලා parasite, germs වලට බෙහෙත් කරන්න පුලුවන්. කොහොමත් quarantine ටෑංක් එකක් ඕනේ මාලු හදනවා නම්. නැත්නම් මේක ඇත්තටම උනේ එහෙම නම් අනිත් මාලුන්ටත් යන්න පුලුවන්
මගෙ ගෝල්ඩ්ෆිශ් කෙනෙක්ගෙ ඇහැක් ගැලවිලා ඒකට මොකද කරන්න පුලුවන්.
Le enawanam thama eyawa wenama tank ekakata danna. Dala iwara wela aquarium salt nathnm fish care blue wage thuwala walata karanna puluwan beheth karanna. Nathnm othana infection ekak enna puluwan. Godak gold fishlage as walata oka wenawa.
Eyalage damages ikmanata hoda wenawa salt walata. Salt add karanna ara dewal nathnm. Hamadama 25% water change ekak denna tank eke
Bohoma sthuthi..ethkota anek ayatath eka bowenna puluwanda
Ahak galavila kiyanne eka ledak wenna ba. Samahara vita kohe hari thadin wadila galavila athi. Nathnm wena maluwek kotala. E hnda baya wenna deyak na
හරි🙂.අනෙක් අය ඉන්නෙත් ගෝල්ඩ්ෆිශ් අයමයි.මම අරවිදියට කරන්නම්.බොහොම ස්තූති.පිළිතුරක් ලබා දුන්නට
Gelumak kiyanne mokadda 😂. Liter. M. Liter danne nedda. 😢Danne nathi dewal karanna epa
ගැලුමක් කියන එක ලෝකෙ සම්මත ඒකකයක්, ඒක ඔයා ලීටර් වලට හරවගන්න දන්නේ නැත්නම් අන්තර්ජාලය භාවිතා කරලා ඔයා දන්න ඒකක වලට හරවගන්න පුලුවන්. ඔයා දන්නේ නැති නිසා දාන්නම් ගැලුමක් කියන්නේ ලීටර් 4.5 වගේ. ඔයිට වඩා දැනුවත් වෙනවා නම් හොදයි මාලු හදන කෙනෙක් නම්.
මේ ලෙඩේ හැදුනහම හොද වෙනකන් කන්න දෙන්නේ ක්ඵොමද
මාලුවට තනියෙන් කන්න බැරි නම් අතින් feed කරන්න
මොකක්ද දාන බේහේත
නිරාහාරව තියන එක තමා හොදම බෙහෙත. පැය 48ක් වත්
Thank you
your welcome 🙂