Thank you 🌀💫 For bing a Generous soul and a Beautiful spirit in a world That could use a million More people just like you , Thanks so mvch for Everything you ' ve done And for all that you Continue to do . _____💙_____ You' re the best , And you ' re appreciated More than words can say. 🌀💫
මම ගැන මම නොදන්න දේවල් කියලා දුන්නට් ගොඩක් පිං උඹට .සිරාවටම ... ❤❤❤❤❤❤
❤️
ස්තුතියි ,,❤❤
❤️
ගොඩක් ස්තූතිය මේ වගේම මමත් වෙනස් වෙනවා දවසින් දවස . මටත් හැම දේම අමතක කරලා වැරදුන තැනින් පටන් ගන්නයි අවශ්‍යය
අනිවාර්යයෙන් 😢
❤️
Goodluck🥂
ඔයාගේ ව්ඩ්යෝ බලා ජීව්තයේ ගොඩක් දෙවල් හදා ගත්තා ගොඩක් ස්තුතියි ...... මින් ඉදිරියටත් ඔබගේ ඔවදන් පිලිගනවා ,, කවදාවත් නහැ ජීව්තය වරදින්නේ,,, 🌹 ❤
👍👍👍👍👍
ගොඩක් ස්තුතියි. ඇත්තටම මේ වගේ හෙල්ති පුද්ගලයෙක් තමයි මමත්....මේක අහනකොට මටන් ගොඩාක් සතුටු හිතුනා.හැබැයි මම දැනගෙන නෙමේ මේවා කලේ..නිරායාසයෙන්ම මට්ටට පැහැදිච්ච දේවල් තමයි මං මේ විදියට කලේ
❤️
ඔයාට කොහොම ස්තූතිකරන්නද මන්දා අයියේ ජිවිතේ වෙනස් කරන්න හම්බුන lucky charm එකක් වගේ ...🙏 අහන්බෙම් හම්බෙලා තාම සතියක්වත් නෑ .. හැබැයි ජිවිතේ අංශක 45ක්ම මන් වෙනස් කරගන්න උත්සාහයක් ගත්තා ඔයාගේ උදව්වෙන් 😊 ❤😋
❤️
Thank ❤️🔥❤️🔥❤️🔥❤️🔥
❤️
ගොඩාක් පින් ඔබට, ජිවිතේ වැටුනු තැනින් නැගිටින්න්, ජිවිතේ හොද වෙන්න, මේ video මාර තල්ලුවක් ඉතින් අයේත් thank u, ❤
හරි ආසාවෙන් අහනවා වගේම ජීවිතයට ලස්සන සහ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අයියේ.. ❤ ගොඩක් ස්තූතියි අයියේ
❤️
Thank you so much aiya ❤
7: 52 absolutely true 👍 ❤❤😊
❤️
උදේන්ම දැක්කේ මේ විඩියෝ එක.හරිම ලස්සනයි.ඒ වගේම ජීවිතේට හරිම වැදගත්.ගොඩක් ස්තූතියි.ජීවිතේ ට අලුත් පාඩමක් ඉගෙන ගත්තා.❤️😇🤗
❤️
❤👏
❤️
මං හරිම ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නෙ ආස හිතෙනවා ජිවිතේ ගොඩාක් දේවල් වෙනස් කර ගමින් ඉන්නෙ
❤️
@@blackkliyo
වට්සප් හෲප් එකට join වෙන්නේ කොහොමද
ගොඩක් වටිනා විඩියෝ සර්...මම එක්ස්සයිස් කරන්නෙ මේ විඩියෝ දාන්..හරිම කැමැති..❤❤❤❤
Oyaga jivitat satutm lbabawa apa jivt suwapt krn putata vihwa matawga phiti ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත ඇති සැටියෙන්.
ස්තූතියි.
❤️
Aiye oyge v blala aththtm dn jiwithe hdgen inne 😊 dn nm sathutin innw kauru Mon krth ew dn danenneth ne oyt godak tnks ❤😊
❤️
ජීවිතයට වැදගත්, ලස්සන කතාවක්....😊🎉
❤️
ආදරෙයි ❤
කන හරහා මොලයට 👍🌼✨️🌺🤩🐝💜️💜️
❤️
ගොඩක් ස්තූතියී 🙏🙏🙏
Thank you sir..❤💐
Most welcome❤️
Thank you 🌀💫
For bing a
Generous soul and a
Beautiful spirit in a world
That could use a million
More people just like you ,
Thanks so mvch for
Everything you ' ve done
And for all that you
Continue to do .
_____💙_____
You' re the best ,
And you ' re appreciated
More than words can say. 🌀💫
Tutu ❤️
Thanks 👍👍👍
Welcome 👍
Oyaa hari ස්තුති
Thanks aiye oyata 🙏❤️. good luck 🙏❤️
All the best
Apita hit ridim dunna ayata hadawatinma samawa dila ada liuwa..attatama hithata sahanayak danennawa..thankyou oyata.
❤️
Thank you so much ❤
You're welcome 😊
Thank you ayye😇.me chenal eken godak deval jivithe ekathu karaganna puravan.❤ godak vatina chenal ekak ....🥰👼
Thank you 🎉❤❤🎉 ...................❤.................
Most welcome 😊
Oyaa kiyan kataawa anee ettta.koy tram watinawada.godaak pin.🙏🙏🙏wetila hitapu kenek mm.godaak pin..
ස්තූති ඔයාට ❤
❤️
❤️
Hamadama dana video blnwa mn hitatat fit ahuwama thank you so much
Thank you too
❤🎉
Thank you ❤
You're welcome 😊
Mage jewithe thibunema me wage minissu witharai, mata mokata mewa kiyala mama mage paduwe hitiyath me wage ayamai enne
❤️
ඔව් ඉඳලා තියෙනවා ඒ මගේ අම්මා
❤️
කවදහරි මන් ගොඩ යන්නනෙ මේ වීඩියෝ බලලාමයි ❤ ආදරෙයි
මාත් ඕකම කියන්න ආවේ 😊
❤️
❤🙏👍
❤️
Wtsap grp එකට එකතු වෙන්නෙ කොහොමද plzzzzz.
iye video eka balala awa witharai. keep it up aiyya.😊
❤️
❤❤
❤️
❤❤❤🥰🥰🥰
👍👍👍👍👍👍👍👍👍👍👍👍👊🏽👊🏽👊🏽
ඔයගෙ වචන ලොකු හය්යක් තනිවෙල ඉන්න මට විදෙශ ගතව ඉන්න අපිට සේරම කරන්න බැරිඋනාට පුළුවන් ටික කරනවා
කී පාරක් බැලුවද මන්ද
❤️
ඔබතුමාට ගොඩක් පිං.මෙවැනි වටිනා ,කාලෝතිත දැනුම ලබා දුන්නාට.කියන්න වචන නැ.ස්තුති වන්ත වෙනවා ඹබතුමාට.මෙි විශ්වයේ තියෙන බලයෙන් ඔබතුමාගේ විඩියෝ දකින්න ලැබුනේ.මගේ ගොඩක් පුශ්නවලට විසදුමි ලැබුනේ ඔබ තුමාගේ විඩියෝවලින්.හදවතින්ම කියන්නේ මට එ හැම දෙයක්ම අමෘර්ථයක් වගේ.පිං ඔබට.මම මනසින් වැටිලා ,නින්ද නොයා නොකා නොබි හිටිය කෙනෙක්.අද මම ඉස්සර විදිහට හිතන්න ඔින කියලා හිතනවා.පහුගිය කාලවල මුහුන දුන් පුශ්න නිසා මම හිතුවෙි මට ආපහු ගොඩ ඒමක් නැ කියලා.ඔබගේ විඩියෝ 5,6 වගේ තමයි මම බැලුවෙත්.හරිම සතුටුයි තරැන ඔබ ගැන.මෙවැනි සත්‍ය ඉදිරිපත් කිරිමට ශක්තිය ලැබෙිවා .බුදු සරනයි.හැමදාකම ජිවිතයට සතුට ලගා වෙිවා💐🙏👍❤️
බකන් නෙලාගෙන,බඩ උලාගෙන😂😂😂😂
😑
මටනම් ඉන්නෙ මගෙ ඔලුව කන මගෙ වැරදි වටෙම කියල මව නැති කරන කෙනෙක් 😢
තීරනය ඔයා අතේ ❤️
❤
❤
❤️
❤❤
❤️
❤❤❤❤
❤
❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤️
❤❤❤❤
❤️