ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Song lyrics -- සඳ අහසට එන දවසටඅපි හමුවෙමු අද හවසටඑළිවැට වෙනු මගෙ කවියටමගෙ කවියටළඟ දැවටෙමි හැම දවසකහැම දවසකසඳ ලඟ උන් රෑ තනියටතනි තරුවකි සඳ නුඹ මටසඳ නුඹ මටඑළිවැට වෙනු මගෙ කවියට මගෙ කවියටළඟ දැවටෙමිහැම දවසකහැම දවසකකරුවල වුණු මගෙ අහසටනුඹමයි සඳසැමදා මටසැමදා මටඑළිවැට වෙනු මගෙ කවියට මගෙ කවියටළඟ දැවටෙමිහැම දවසකහැම දවසකසඳ අහසට එන දවසටඅපි හමුවෙමු අද හවසටඑළිවැට වෙනු මගෙ කවියට මගෙ කවියටළඟ දැවටෙමිහැම දවසකහැම දවසකආශා අබේසේකර
මේ ගීතය හරිම ලස්සනයි...මෑත කාලිනව ජනගත වෙච්ච song වලින් මම ආසම ගීතයක්...මේ ගීතයේ සංගීතය වෙනමම level එකක්.දර්ශන රුවන් දිසානායකයන්ටම ආවේණික මියුරුතම සංගීතය.....ගායනය,වගේම හිතට දැනුන පද....ආශා අක්කගේ දැනෙන පද . රූප රචනයත් වෙනමම එකන්.මාරම ලස්සනයි ❤❤
❤
ඉතාම ලස්සන තනුවක් සහ පද රචනයක්..ඒ වගේම අප තදින්ම ඇද බැඳ තබා ගන්නා රූප රචනයක්.ඒ පූර්විකාවත් හරිම සංවේදියි.මේවා තමයි trending වෙන්න ඕන ගීත.සියල්ලටම ජය.❤
සද අහසට අලුත් සින්දු වක් මිස් ගේ ගීතය නම් හරි ම අපූරු යි මට කියන්න වචන නෑ ඔයා මිස් මාරම ලස්සනයි අපි හමුවෙමු කවදහරි දවසක මම ගොඩක් 3:39 ආදරේ මිස් බුදු සරණයි මිස් ට 😢😢😢ආදරේ ආදරේ ආදරේ මගෙ මිස් ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙවා කියා මම හදවතින්ම පතනවා 😢😢😢 ❤❤❤❤❤❤❤❤
ආදරණීයම , ❤ අහන්නට කැමතිම හඬින් "සඳ අහසට" පායන තුරැ හිටියේම.නොඉවසිල්ලෙන් . ආත්මයම නිවා සනසන ගීතවත් මධුර ස්වරය විඳගන්න ආශාවෙන්. නැවත නැවත අපමණ වාරයක් විඳින්නටම හිතෙන මේ අපූර්ව නිර්මාණය දනවන හැඟීම් වචන වලින් කියාගන්න බැරිතරම්.මේ සිංදුව හොයන්න මේ නාළිකාවට ආ ගිය වාර වල ඇයගේ රසාලිප්ත හඬ එක්වූ විඳ නොතිඛූ, තවත් නිර්මාණ💎💎💎 රැසක් හමුවුනා..ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏 ඒ සැමට..මා වගේම ඇයගේ හඬට අපමණ ආදරේ කරන සොය සොයා විඳින සැමටම ඒවා අප්‍රමාණ වටින ගීත වේවි.❤😍
Just beautiful ♥️♥️♥️ I’m lost for words 🥺✨♥️ Such a magical blend of words, melody, vocals & music ♥️
පද රචනය හරිම ලස්සනයි. තනුව සහ සංගීත අධ්‍යක්ෂණය විශිෂ්ඨයි. ගොඩක් හිත බැදෙනවා ඒ යොදාගෙන තිබෙන සංගීත වාද්‍ය භාණ්ඩවල සුසර හඩවල් ඇහෙද්දි. ගායනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. ඒ සුපුරුදු ආදරණීය බව ගයන්නට සුදුසු ඇයමයි. ලස්සන නිර්මාණයක් මෙය.__නීලියා විශ්වමිත්‍ර__
කළුවර උනු මගෙ අහසට ඔබමයි සඳ සැමදා මට ❤🌹 ඉතාමත් මිහිරි හිතයක් මිහිරි කට හඬක් කොච්චර ඇහුවත් එපා වෙන්නැ බුදු සරණයි මගේ හදවතේ ගායිකාව 🙏❤
ලස්සනම ලස්සනයි 🌝🌹සශිකා මිස් ❤️
එළිවැට වැනු මගේ කවියට...මගේ කවියටළඟ දැවටෙමි හැම දවසක..හැම දවසක ❤❤අපුර්ව නිර්මාණයක් ..අගෙයි සර්...සශිකා මිස් හරිම මිහිරියි ඔබේ හඬ...සුභ පැතුම් සර්..ජයෙන් ජය....🎶🎙️🎼🎧🎸🎹❤
ආදරණීය වචන පෙලකට රසවත් තනුවක් එක්කර ගැයූ මේ සුගායනයට සුභ පැතුක්ම්❤
👍👍❤️
Great creation
සිහිනයක්
හරිම ලස්සනයි
All the best to you Dr Asha. Beautiful lyrics nangi.❤❤❤❤Great all three way.❤❤❤
හරිම ලස්සනයි අක්කා ❤
අක්කා හරිම ලස්සනයි ඔබගෙ ගීත ඉක්මනින් ඔබ මේ රටේ හොදම ගීත රචිකාව වේවා
හරිම ලස්සන පද රචනයක්.... සුබපැතුම් ආශා. ලස්සනම ලස්සන නිර්මාණයක් ❤️මම ගයානි
Beautiful song ❤
💖💖💖
ලස්සන නිර්මාණයක් ආශා.... ආඩම්බරයි...❤
🥰🥰
හැරීම ලස්සනයි ආශා.....
❤❤❤ wow...❤❤
👍🌹🙏
❤❤❤
❤❤❤❤
❤️❤️
❤❤❤❤❤
Song lyrics --
සඳ අහසට එන දවසට
අපි හමුවෙමු අද හවසට
එළිවැට වෙනු
මගෙ කවියට
මගෙ කවියට
ළඟ දැවටෙමි
හැම දවසක
හැම දවසක
සඳ ලඟ උන්
රෑ තනියට
තනි තරුවකි
සඳ නුඹ මට
සඳ නුඹ මට
එළිවැට වෙනු
මගෙ කවියට
මගෙ කවියට
ළඟ දැවටෙමි
හැම දවසක
හැම දවසක
කරුවල වුණු
මගෙ අහසට
නුඹමයි සඳ
සැමදා මට
සැමදා මට
එළිවැට වෙනු
මගෙ කවියට
මගෙ කවියට
ළඟ දැවටෙමි
හැම දවසක
හැම දවසක
සඳ අහසට එන දවසට
අපි හමුවෙමු අද හවසට
එළිවැට වෙනු
මගෙ කවියට
මගෙ කවියට
ළඟ දැවටෙමි
හැම දවසක
හැම දවසක
ආශා අබේසේකර
මේ ගීතය හරිම ලස්සනයි...මෑත කාලිනව ජනගත වෙච්ච song වලින් මම ආසම ගීතයක්...මේ ගීතයේ සංගීතය වෙනමම level එකක්.දර්ශන රුවන් දිසානායකයන්ටම ආවේණික මියුරුතම සංගීතය.....ගායනය,වගේම හිතට දැනුන පද....ආශා අක්කගේ දැනෙන පද . රූප රචනයත් වෙනමම එකන්.මාරම ලස්සනයි ❤❤
❤
❤
ඉතාම ලස්සන තනුවක් සහ පද රචනයක්..ඒ වගේම අප තදින්ම ඇද බැඳ තබා ගන්නා රූප රචනයක්.ඒ පූර්විකාවත් හරිම සංවේදියි.මේවා තමයි trending වෙන්න ඕන ගීත.සියල්ලටම ජය.❤
සද අහසට අලුත් සින්දු වක් මිස් ගේ ගීතය නම් හරි ම අපූරු යි මට කියන්න වචන නෑ ඔයා මිස් මාරම ලස්සනයි අපි හමුවෙමු කවදහරි දවසක මම ගොඩක් 3:39 ආදරේ මිස් බුදු සරණයි මිස් ට 😢😢😢ආදරේ ආදරේ ආදරේ මගෙ මිස් ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙවා කියා මම හදවතින්ම පතනවා 😢😢😢 ❤❤❤❤❤❤❤❤
❤
ආදරණීයම , ❤ අහන්නට කැමතිම හඬින් "සඳ අහසට" පායන තුරැ හිටියේම.නොඉවසිල්ලෙන් . ආත්මයම නිවා සනසන ගීතවත් මධුර ස්වරය විඳගන්න ආශාවෙන්. නැවත නැවත අපමණ වාරයක් විඳින්නටම හිතෙන මේ අපූර්ව නිර්මාණය දනවන හැඟීම් වචන වලින් කියාගන්න බැරිතරම්.
මේ සිංදුව හොයන්න මේ නාළිකාවට ආ ගිය වාර වල ඇයගේ රසාලිප්ත හඬ එක්වූ විඳ නොතිඛූ, තවත් නිර්මාණ💎💎💎 රැසක් හමුවුනා..ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏 ඒ සැමට..මා වගේම ඇයගේ හඬට අපමණ ආදරේ කරන සොය සොයා විඳින සැමටම ඒවා අප්‍රමාණ වටින ගීත වේවි.❤😍
Just beautiful ♥️♥️♥️ I’m lost for words 🥺✨♥️ Such a magical blend of words, melody, vocals & music ♥️
❤
පද රචනය හරිම ලස්සනයි. තනුව සහ සංගීත අධ්‍යක්ෂණය විශිෂ්ඨයි. ගොඩක් හිත බැදෙනවා ඒ යොදාගෙන තිබෙන සංගීත වාද්‍ය භාණ්ඩවල සුසර හඩවල් ඇහෙද්දි. ගායනය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. ඒ සුපුරුදු ආදරණීය බව ගයන්නට සුදුසු ඇයමයි.
ලස්සන නිර්මාණයක් මෙය.
__නීලියා විශ්වමිත්‍ර__
කළුවර උනු මගෙ අහසට ඔබමයි සඳ සැමදා මට ❤🌹 ඉතාමත් මිහිරි හිතයක් මිහිරි කට හඬක් කොච්චර ඇහුවත් එපා වෙන්නැ බුදු සරණයි මගේ හදවතේ ගායිකාව 🙏❤
ලස්සනම ලස්සනයි 🌝🌹
සශිකා මිස් ❤️
එළිවැට වැනු මගේ කවියට...
මගේ කවියට
ළඟ දැවටෙමි හැම දවසක..
හැම දවසක ❤❤
අපුර්ව නිර්මාණයක් ..අගෙයි සර්...සශිකා මිස් හරිම මිහිරියි ඔබේ හඬ...
සුභ පැතුම් සර්..ජයෙන් ජය....🎶🎙️🎼🎧🎸🎹❤
ආදරණීය වචන පෙලකට රසවත් තනුවක් එක්කර ගැයූ මේ සුගායනයට සුභ පැතුක්ම්❤
👍👍❤️
Great creation
සිහිනයක්
හරිම ලස්සනයි
All the best to you Dr Asha.
Beautiful lyrics nangi.
❤❤❤❤
Great all three way.❤❤❤
හරිම ලස්සනයි අක්කා ❤
අක්කා හරිම ලස්සනයි ඔබගෙ ගීත ඉක්මනින් ඔබ මේ රටේ හොදම ගීත රචිකාව වේවා
හරිම ලස්සන පද රචනයක්.... සුබපැතුම් ආශා. ලස්සනම ලස්සන නිර්මාණයක් ❤️
මම ගයානි
Beautiful song ❤
❤
💖💖💖
ලස්සන නිර්මාණයක් ආශා.... ආඩම්බරයි...❤
❤
🥰🥰
හැරීම ලස්සනයි ආශා.....
❤
❤
❤❤❤ wow...❤❤
👍🌹🙏
❤❤❤
❤
❤❤❤❤
❤❤❤
❤️❤️
❤❤❤
❤❤❤
❤❤❤❤❤
💖💖💖
❤❤❤❤❤
❤❤❤