Karamba Mal (කරඹ මල්) | BACHI & SASHIKA | OFFICIAL MUSIC VIDEO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @madhushaharshanisenanayake4418
    @madhushaharshanisenanayake4418 9 หลายเดือนก่อน +26

    ගීතයක් ජනගත වෙන්න නිරුවත, කුණුහරප කිසිවක් අනවශ්‍ය බව සියදහස් වතාවටත් පසක් වුණ තවත් එක අවස්ථාවක්. 😍😍😍😍😍

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 11 หลายเดือนก่อน +145

    This is so beautiful Akka & Aiya 💖✨ Much love to all of you ✨

    • @charu9180
      @charu9180 11 หลายเดือนก่อน +6

      Its nice to see how friendly you all ❤

  • @MANURANGA
    @MANURANGA 11 หลายเดือนก่อน +819

    කාලයක් තිස්සේ හදපු,හරි ආදරෙන් කරපු නිර්මාණයක්...
    සශිකා අක්කට සහ භාචි අයියාට මම ලියපු අලුත්ම ගීතය..
    "කරඹ මල්"❤️
    තනුව දිනේෂ්ගමගේ.සංගීතය ගයාන් රැන්ඩි.රූපරචනය සජිත් අක්මීමන.
    ඉතින් බලන්න ශෙයා කරන්න❤️

    • @geethliyanage9683
      @geethliyanage9683 11 หลายเดือนก่อน +8

      ලස්සනයි මනූ 💐 💐💐💐

    • @udeshidilmini770
      @udeshidilmini770 11 หลายเดือนก่อน +9

      හරිම ලස්සනයි. නිස්කලන්ක සින්දුවක්.
      මනූ ඒකේ තේරුම පැහැදිලි කරලා වීඩියෝ එකක් දාන්නකෝ

    • @rukiii3707
      @rukiii3707 11 หลายเดือนก่อน +8

      අපේ හදවතේ ගායිකාව ට අපි හරිම ආදරෙයි.
      තවත් ලස්සන ගීත ලියන්න මනූ.
      බාචි අයිය ටත් ජය වේවා.
      සරල ලස්සන නිර්මාණයක්.

    • @chamikasandaruwanofficial5415
      @chamikasandaruwanofficial5415 11 หลายเดือนก่อน +3

      Oya liwa kiyanne ithin supiriyak thamai Manu ayye jayawewa oyatath budusaranai ❤

    • @udanigunarathne6693
      @udanigunarathne6693 11 หลายเดือนก่อน +2

      Samanyen Dineshge sinduwala podi Tamil touch ekak tienawane, hbai mekanm thanikarama Sinhala gami sangeetha ratawak tienne… samaharavita Shashikagei Bhachige katahandawal nisa ehema unada kialath hithenawa…

  • @isurutissadeniya1387
    @isurutissadeniya1387 11 หลายเดือนก่อน +168

    අවුරුදු කාලෙට මේ සිංදුව viral වෙයි.එහෙම vibe එකක් තියෙන්නෙ ❤ love it

  • @bidewmini55
    @bidewmini55 11 หลายเดือนก่อน +87

    ගැහැනියකගේ වටිනාකම පිලිගැනීම වැඩි වෙන්න සංවර ඇඳුම කොච්චර දුරට බලපානවද කියන්න වෙනත් උදාහරණ මොකටද ❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 11 หลายเดือนก่อน +5

    Harima lassanai. Mis..adaeri oyata goooooooodak ❤❤❤❤❤❤❤❤❤❤

  • @kanchana0223
    @kanchana0223 11 หลายเดือนก่อน +54

    Lyrics..... 🥀❤️ ( like plz )
    කරඹ මල් තලා
    යන අයුරු බල බලා
    හිතවත්කම් නැති
    ගොම්මන් යාමෙ තනිවුණා
    රුදුරු තැනිතලා
    පසුකරන් හෙල් පවා
    එක හැල්මේ යන ගමනේ
    මට මාව නැතිවුණා
    හංගා මයෙ ආලේ
    වින්දා ඇහිදාරේ
    නින්දා වැහි කෝඩේ
    තනිවුනු දා....
    මට නැතිවුණු ආලේ
    ඉරිතැලෙනා හෘදේ
    නුඹ හින්දා ප්‍රාණේ
    ඉකිබින්දා
    නුබ ගිය පාරේ
    මල් පිපුණා අද ආයේ
    නෑ දන්නේ හිත රිදුනේම මාගේ
    සුවදට නුඹගේ
    හිත උතුරන්න පිරුණේ
    සංසාරේ එක සුවදයි දැණුනේ
    වැව ඉරිතලා ගියා
    වැව් ඉවුරෙ තනී වුණා
    අපි ආයේ හමුවෙන්නෑ
    මේ භවයේ....
    හංගා මයෙ ආලේ.......
    ❤️🥀🍃

    • @pasanbandara6427
      @pasanbandara6427 11 หลายเดือนก่อน +2

      Ninda wahi "kode"

    • @kanchana0223
      @kanchana0223 11 หลายเดือนก่อน +1

      @@pasanbandara6427 Thank you❤️

    • @nuwanchanaka4061
      @nuwanchanaka4061 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanthakshala2255
    @nuwanthakshala2255 11 หลายเดือนก่อน +5

    Kiyanna wachana na . Gorgeous ❤

  • @kenuliru
    @kenuliru 9 หลายเดือนก่อน +15

    ගීත කොකිලාවිය ගේ අපූරු මත් විශිෂ්ඨ ලස්සන වැඩක් ඵ් හඩ නම් ඵ් ගැන කියන්න වචන නැහැ මාමේ නැන්දෙ අයියේ අක්කේ මෙ වගෙ අපූරු හඩක් අහන්න ලැබුණේ නෑ ගතකරපු කාලයේ සුබ සුබ අනාගතයක් ප්‍රර්ථනා කරනවා මල්ලී ලා දෙන්නා ඵක්ක සතුටින් පරිස්සමින් ලස්සනට ගායන ලෝකය ගත කරන්න ජය වේවා මිස් ආදරේ හැමදාම ❤❤❤

  • @SanduniPrabashwari
    @SanduniPrabashwari 6 หลายเดือนก่อน +2

    ❤️🥰eka wena rahak ජයවේවා !oyala hemotama

  • @rasthikakobewatta8729
    @rasthikakobewatta8729 11 หลายเดือนก่อน +76

    "සගවා අපි ආලේ...
    ගෙවුවේ ඇයි කාලේ..
    ආවොත් යලි බාලේ..
    පවසමු අපේ ආලේ..."
    Magical voices ...🥰❤️

  • @sashika_the_queen_of_melody
    @sashika_the_queen_of_melody 11 หลายเดือนก่อน +424

    රයිගම් ටෙලීස් 2022 වසරේ හොඳම ගායකයා සහ ගායිකාව ලෙස සම්මානිත වූ දෙදෙනාගේ යුග ගීයක් 😍❤

    • @surangidamayanthi7642
      @surangidamayanthi7642 11 หลายเดือนก่อน +5

      හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන් මිස්ගෙ වැඩියෙන්ම කැමති ගීතය මම 🥺❤️ අනේ ඒ කාලෙ මිස්ව දැක්කම 🤭❤️

  • @C424c424
    @C424c424 11 หลายเดือนก่อน +32

    සශිකා නිසoසලා බාචි සුසාන් නියම සුසoයෝගයක් මනූගෙ පද රචනා ගැන නම් කුමන කථාද ..මාරම ලස්සනයි ❤❤❤❤

  • @nishasekanayake
    @nishasekanayake 8 หลายเดือนก่อน +3

    Ane lassanai. Wachna mathka nthuw mara gemk deela hoygtte. Lassnma lassanaiii ❤❤❤❤

  • @sanduninisansala9783
    @sanduninisansala9783 11 หลายเดือนก่อน +5

    final mbbs exam ekt psdam krddi ahanna hituna ahamben wage dekke.... Harima nidahasak denunaaaa😊 lassana sinduwak. Good job sashika miss n bachi aiya and the team

  • @ShanCG
    @ShanCG 11 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි Sashika akke❤

  • @dilshanrenuka895
    @dilshanrenuka895 11 หลายเดือนก่อน +9

    ශා.... හිරිගඩු පිපුනා ඒකට නම්...ලස්සනයී.... ❤❤❤❤

  • @NishithaLakshimal
    @NishithaLakshimal 4 หลายเดือนก่อน +3

    Supiriyak. Wenama brand dekk adrei depalatama 👌🥰

  • @chamikasandaruwanofficial5415
    @chamikasandaruwanofficial5415 11 หลายเดือนก่อน +6

    Bachi susan Ayya ❤ Shashika akka my favorite Harima lassanai aluthma githaya dedenatama jayawewa budusaranai jp 🙏❤️

  • @gayanrandy
    @gayanrandy 11 หลายเดือนก่อน +470

    මම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණු තවත් රසබර වැඩක් හැමෝම අහලා බලන්න ❤🙏 💐

  • @sachinimadhurika4088
    @sachinimadhurika4088 11 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි ❤️❤️❤️ 2.26 චන්ද්‍රා පායන්න මතක් වුනා

  • @SenuriEshara
    @SenuriEshara 9 หลายเดือนก่อน +3

    Beautiful ❤ආදරෙයි couch ❤

  • @Randy2004-k1e
    @Randy2004-k1e 11 หลายเดือนก่อน +23

    අනේ ඉක්මනට මේක හැමෝම බලලා trending උනානම් හොදයි ඒ තරම් ලස්සනයි අහන්න අහන්න වෙනම ලෝකෙකට යනවා ... 🥺💕

  • @chathuramaduranga5326
    @chathuramaduranga5326 11 หลายเดือนก่อน +4

    lassna sinduwak....vidio ekath lassnai....oya fealing eka thama maru

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 11 หลายเดือนก่อน +4

    Harima lassana nirmanayak. Dakshayo godakage ekathuwak. Bachi niyama adaharayak ahuna oyage voice eken.

  • @anushadilhani-t4t
    @anushadilhani-t4t 4 หลายเดือนก่อน +4

    Man me sinduwa dawasakata eka wathawak hari ahanawa mis...man godak adare karana gaikawak sashika mis....hamadama kiyanawa wage miswa mage as deken dakinna asai...❤❤

  • @pansilupansilu6036
    @pansilupansilu6036 8 หลายเดือนก่อน +4

    2024.03.23 Mawanalla Indoor Show ekedi mata oyawa dakinna hambuna...oyath ekka 4to ekakuth gahanna hambuna...man punchi kale idan mawapu hinayak eka...eka habauna...ane mata harima sathutui...oyata godaaàk adarei akke...sathuta wadi kamata mata eda adenna awa...bs❤❤❤

  • @OshiAbesinghe-e3g
    @OshiAbesinghe-e3g 11 หลายเดือนก่อน +3

    Wow godaaaaaaaaaak lassanay music video ekath godak lassanay ❤❤❤❤ artistla dennath asama dennek😊❤

  • @ChamudithaKalana
    @ChamudithaKalana 11 หลายเดือนก่อน +20

    සාම්ප්‍රදායික නමුත් විශේෂයි .... හදවතට සමීපයි ... 🖤 සමහර ගීත කියන්නේම හදවතින්ම වැළදගැනීමක් ❤️

  • @enoshnilaksha631
    @enoshnilaksha631 11 หลายเดือนก่อน +14

    Wow😍 අපේ කම අපේ රස දැනෙන අපූරු නිර්මාණයක්.

  • @deepikand5722
    @deepikand5722 11 หลายเดือนก่อน +3

    Ane harima lassanai🎉🎉🎉❤❤❤ mage asama adaraneeya gayana shilpinya shasika e hada ruwa adaraneeyai තෙරුවන් සරණයි

  • @achidinuththara3140
    @achidinuththara3140 11 หลายเดือนก่อน +53

    හදවත ස්පර්ශ කරන එකම හඩ ඇය නමින් සශිකා නිසංසලා නම් විය හදවතින් සුබ පතනවා ඔබතුමියට ඉදිරියටත් මවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤

  • @nadeerasewwandi8834
    @nadeerasewwandi8834 9 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කි ඔයා මොන සින්දුව කොහොම කිව්වත් හරිම ලස්සනයි ❤ හැමදාමත් හදවතේ ගායිකාව ඔයා ❤

  • @hansikasewwandi4626
    @hansikasewwandi4626 11 หลายเดือนก่อน +13

    මේ හඩ මිශ්‍රණයේ අමුතු රහක් අමුතු ලස්සනක් තියෙනවා ❤ ... ..

  • @surekalakmali9089
    @surekalakmali9089 11 หลายเดือนก่อน +17

    Bachi ගෙ voice එකට ඇගේ හිරිගඩු පිපෙනවා.

  • @wiki8580
    @wiki8580 11 หลายเดือนก่อน +245

    ශෂිකා මිස් හදවතේ ගායිකාව ❤
    වැඩි ආටෝප නෑ .සරලකමට නිහතමානීකමට ආදරෙයි
    God Bless ❗⭐

  • @dumindujayakodi
    @dumindujayakodi 11 หลายเดือนก่อน +4

    Wenasama Widiyaka Song ekaak next level ......superb

  • @SheronSilva.
    @SheronSilva. 11 หลายเดือนก่อน +17

    එනකන් මග බලන් ඉදපු දෙයක්!!! ආසාවෙන් බැලුවා! ඇහුවා! නියමයි coach ❤️

    • @kavionline2004
      @kavionline2004 11 หลายเดือนก่อน +2

      Bach @ Sashika conbination eka wagema..Coach Sashika and Sheron oyge conbination ekak dakinna balagena innwa..Anee oyath Sashika miss ekka duet ekak karannkooo plz..❤❤❤❤

  • @hash8655
    @hash8655 11 หลายเดือนก่อน +3

    Gayan රැන්dy ගැම්මක් 😍

  • @LakshikaKumari-w6q
    @LakshikaKumari-w6q 11 หลายเดือนก่อน +5

    Its very beautiful mam.....god bless you mam.......and love you so much mam sashika.....❤❤❤

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 8 หลายเดือนก่อน +3

    අහන වාර ගොඩයි මෙ සින්දුව ලස්සනයි ❤ එ තරම්...

  • @DilrukshiDeepthika
    @DilrukshiDeepthika 11 หลายเดือนก่อน +5

    Hadawathe gaikawa godak lassana gamikama danena sinduwak. Asama hadawal dekak. ❤❤❤❤

  • @chamanthidewdini322
    @chamanthidewdini322 11 หลายเดือนก่อน +3

    Eka maraiii. Eka lassanai voice eka patta

  • @NishySilva-y8r
    @NishySilva-y8r 7 หลายเดือนก่อน +3

    Kiyanna wachana gatagahanna baha a tharamma lassanai❤❤❤❤

  • @shehanmalindu508
    @shehanmalindu508 11 หลายเดือนก่อน +7

    ඒක මරු ❤ Visual එක ඉක්මනට ඉවර වුනා වගේ දැනුනෙ. තව පොඩ්ඩක් තිබ්බ නම් කියල හිතුන

  • @Travelwith1234
    @Travelwith1234 9 หลายเดือนก่อน +3

    අනේ...ඒ හඩ 🥺🥺❤️ ඇස් වහක් නම් වදින්න එපා🙏🥺❤️ අපේ නිසංසල සඳ එයා🥺❤️ එයාගෙ තැනට කාටවත්ම එන්න බෑ ❤️ එදත් අදත් හෙටත් . හදවතේ උඩින්ම ඉන්න ඔබට. බුදු සරනයි 🙏 ❤️🥺

  • @nimsararajapaksha1233
    @nimsararajapaksha1233 11 หลายเดือนก่อน +24

    ගීත ගායනය කරන්න පුලුවන් කට්ටිය ඕනා තරම් ඒත් ගීතය ගයන කොට ලස්සන වෙන්නෙ ගයන කෙනාගේ හඬ පරාසයේ තිව්‍ර තාවය මත සශිකා නිසංසලා මහත්මියගෙ හඩ පරාසය ඉඅහලයි ඒනිස එතුමිය ගීත ගායානා කරනකොට අමුතුම ලස්සනක්..අහන් ඉන්න ආසයි.... මේ ගීතය්ත් හරි ලස්සනයි.. ලංකාවේ ශ්‍රෙයා ඝෝශාල් මෙතුමිය

  • @thaprobancinematography9355
    @thaprobancinematography9355 7 หลายเดือนก่อน +3

    පැහැය රූප ශබ්ද කන් නෙත් පිරෙනවා ස්තුතියි මේ නිමැවුම කරවූ සියල්ලට

  • @sujeewafernando6580
    @sujeewafernando6580 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සන නිර්මායක් .
    බාචි ❤❤❤
    ශශිකා.❤❤❤

  • @PataliBandara
    @PataliBandara 5 หลายเดือนก่อน +3

    අනර්ඝයෙන්ම සම්මිශ්‍රණය වූ හඩ දෙකක් හරිම ලස්සන ගීතයක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤

  • @AmithRKChathuranga-h8u
    @AmithRKChathuranga-h8u 11 หลายเดือนก่อน +20

    ගොඩක් කලේකින් සෙට්වුනු සුපිරිම යුග ගීයක් ❤️😘 සසිකා අක්කගේත් භාචි අයියගේත් සියලුම කාලා කටයුතු සාර්තක👊💞🍃 බුදු සරණයි..! 🙏☸️🌺🌟 සරස්වති දෙවි පිහිටයි..! 🙏🕉️🌿🌸😘☘️⚡

  • @SanuNethmi-qt3ih
    @SanuNethmi-qt3ih 11 หลายเดือนก่อน +2

    Aye ktha දෙකක් ne missge song excellent සුපර් ,I ilke it
    Good job miss❤❤❤❤

  • @oakdale9694
    @oakdale9694 11 หลายเดือนก่อน +4

    Ane thanamal Wila!!!

  • @SalujaKithsara
    @SalujaKithsara 11 หลายเดือนก่อน +7

    හැමදාම ආසාවෙන් අහන හඬ❤😊

  • @Bole-he3ex
    @Bole-he3ex 11 หลายเดือนก่อน +3

    Man aasama voice dekak.harima ලස්සනයි ❤❤❤

  • @SanduniGunasena-mm4mr
    @SanduniGunasena-mm4mr 11 หลายเดือนก่อน +7

    Shashika miss osariya andama godak lassanayi. ❤😊

  • @darshanawickramatunga
    @darshanawickramatunga 11 หลายเดือนก่อน +9

    සුබ පතමි ආදරණීය නැගණියනි ❤️

  • @sithumishehana4359
    @sithumishehana4359 5 หลายเดือนก่อน +2

    ගමක සුන්දරත්වය , සරලකම පපුවටම දැනෙන සින්දුවක්.හරිම ලස්සනයි.🥰❤️😍🤩

  • @Yushii_Zz
    @Yushii_Zz 11 หลายเดือนก่อน +27

    ශෂිකා මිස් කියන්නෙ හරි නිහතමානී ගායිකාවක්.ලංකාවේ මිනිසුන්ගෙ පුරුද්දක් තමයි ප්‍රසිද්ධ දක්ෂ ගොඩක් අයට මඩ ගහන එක.ඒත් ශෂිකා නිසංසලා මිස්ට කවුරුත් ඒම බනින්නෙ නැත්තේ ඇය ප්‍රසිද්ධ නැති නිසාවත් දක්ශ නැති නිසාවත් නෙවේ ඇගේ තියෙන වැදගත්කම හා,චාම් බව නිසා..2000ට කලින් අය 2000ට පස්සෙ අය ඔය කොයි කවුරුත් ආස ගායිකාවක් තමයි ඇය🤍සංරාව2023ට ඇවිත් මං මිස් එක්ක ෆොටො එකක් ගැහුවා. මිස්ට පරක්කු වෙලා තිබ්බෙ තව කොන්සට් එකකට යන්න.ඒත් මන් අනේ කියල ෆෝන් එක පෙන්නුව විතරයි ෆොටො එකක් ගහමු කිව්වෙත් නෑ.මිස් ආයෙත් හැරිලා ඇවිත් ෆොටෝ එක ගැහුවා..ඒ තමා ඇගේ නිහතමානීකම🤍තවත් මේ වගේ ලස්සන ගීත කරන්න හැකි වේවා🫶

  • @sudarshanipasyala9795
    @sudarshanipasyala9795 11 หลายเดือนก่อน +86

    දැන් ඉන්න එවුන්ගේ උඩුබිරිලි වගේද මේ මිහිරි කටහඬවලින් ගැයෙන ගීත. අහන් ඉන්නත් ආසයි.

  • @ranganatharindu7395
    @ranganatharindu7395 11 หลายเดือนก่อน +12

    සශිකා with බාචි හරිම ලස්සනයි. මේවා තමා අපිට ඕනා❤😊

  • @REV.D.sukithawansathero
    @REV.D.sukithawansathero 11 หลายเดือนก่อน +6

    Veri butiful voice ශෂිකා නිසංසලා😇😇✍️👨‍🎓

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 11 หลายเดือนก่อน +4

    රංගන හැකියාව oyata thiyanawa ලස්සනයි

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 9 หลายเดือนก่อน +4

    E voice dek ❤❤🔥 asama singar dennek .. bachige voice ❤ shasika ❤

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සන නිර්මාණයක් ....පෙම් හැඟුම් මත නැගුනු වියෝව වින්ඳා හරි අපූරුවට

  • @imashi5915
    @imashi5915 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ....අහන් ඉන්න ආස හිතෙන්වා ...වෙනස්ම රසක් 💗💗

  • @vishminavodi8541
    @vishminavodi8541 11 หลายเดือนก่อน +5

    Harima lassanai akki ge gayanaya❤

  • @SupethumKavirathne
    @SupethumKavirathne 11 หลายเดือนก่อน +4

    ලස්සනයි ගොඩාක් ...God bless you 🙏

  • @chamarox8021
    @chamarox8021 11 หลายเดือนก่อน +106

    හදවතේ ගායිකාව කාංචනා නෙවෙයි ශශිකා නිසංසලා කියලා comments දැක්කාම පේනවා.

    • @sameerahemanthawickramasin2405
      @sameerahemanthawickramasin2405 7 หลายเดือนก่อน

      th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.htmlsi=moOcofSRYC5evBfz

    • @S_han1210
      @S_han1210 3 หลายเดือนก่อน +2

      කාංචනාලා ළඟදි ආපු අයනේ. දක්ෂයි. නමුත් සුපිරි වැඩ්ඩෝ ශෂිකා නිසංසලාලා.

    • @dilsam1476
      @dilsam1476 3 หลายเดือนก่อน +2

      කවද්ද බන් කාංචනා හදවතේ උනේ... එදා ඉඳංම ශශිකා නෙහ්බන්න්.....

  • @chanikarathnayaka8430
    @chanikarathnayaka8430 9 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි අනේ.ලස්සනට පද තියල නර්ථනයක් කරන්න ත් පුලුවන්

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 11 หลายเดือนก่อน +11

    10 පාරකට වාඩා ඇහුවා ❤

  • @Tharu957
    @Tharu957 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි 😮❤

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 11 หลายเดือนก่อน +4

    godaaaaaaaaaaaaaaaaaaak lasaanai akke me wage sindu thawa karanna , chandra payanna song eka wagemai.........thank s akkatai aiyatai me song eka qwata, manuranga aiyatath thanks me wage lassanata me geethaya akuru kalata 🥰🥰🥰🥰🥰🥰🥰😘

  • @roshanchanukasenes6334
    @roshanchanukasenes6334 11 หลายเดือนก่อน +10

    ලස්සන වැඩක් ❤️ හිත නිවන භාවනවක්❤️😇
    හදවතේ ගායිකාව තවමත් ❤️💙

  • @niroshwms
    @niroshwms 10 หลายเดือนก่อน +9

    මේ වොයිස් දෙක පිස්සුවක් බන් ....! 😊😊😊

  • @upekarumali7231
    @upekarumali7231 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සන නිර්මාණයක් ❤❤👍
    නියමයි👍❤️

  • @thilinadeeghayu4595
    @thilinadeeghayu4595 11 หลายเดือนก่อน +8

    Voice දෙකනම් නියෙමට මැචින් සිංදුවත් ලස්සනයි 🤟😍😊

  • @dasunithakshiladasunithaks1334
    @dasunithakshiladasunithaks1334 11 หลายเดือนก่อน +3

    ලස්සනම ලස්සනයි ❤එකනම්🎉🎉

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 11 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සනයි සිංදුව ශෂිකා මිස් .මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඔයාට සක්තිය දයිරිය ලැබේවා

  • @SH-mj5zl
    @SH-mj5zl 11 หลายเดือนก่อน +4

    ඒක වෙනම රහක්..👌 සුපිරි වැඩක්.. 💖

  • @Hashee00
    @Hashee00 11 หลายเดือนก่อน +22

    කාලෙකින් අහපු ලස්සනම වචන ටිකක් ❤ Trending 1st වෙනවට කැමතී අය මේ පැත්තට ❤️ ❤

  • @udayanga100
    @udayanga100 11 หลายเดือนก่อน +8

    අමුතුම vibe එකක්..❤

  • @erangaananda
    @erangaananda 10 หลายเดือนก่อน +9

    Bachi
    Shashika
    The legends
    Nice blended

  • @IsharaDilrukshi-ih5fe
    @IsharaDilrukshi-ih5fe 11 หลายเดือนก่อน +7

    මාරම ලස්සනයි ..ඇබ්බැහියක් වෙයි..❤

  • @nonstop_motivations
    @nonstop_motivations 5 หลายเดือนก่อน +4

    bachii kiyanne wenama level ekakk 😍🥰 asma gaikawa sahika akka

  • @Travelwith1234
    @Travelwith1234 10 หลายเดือนก่อน +7

    අලුතින් අලුතින් කවුරු ආවත් ...හැමදාම හදවතේ ඉන්නේ නිසංසල සඳ විතරයි 😍😍

  • @Tharu1989ful
    @Tharu1989ful 11 หลายเดือนก่อน +8

    Lovely video … love the song 💗 beautifully directed by @sajith Akmeemana . So proud of you Sajith 🎉Well done team .

  • @dushan_rupasinghe
    @dushan_rupasinghe 11 หลายเดือนก่อน +51

    වචනවලට අවධානය නොදුන්න නම් විරහවක් ගැන ගැයෙන බවක්වත් නොදැනෙන විදිහෙ වෙනස් ම ගීතයක්. විරහව වුනත් වැළපීමක් නොවී ගයන්න පුළුවන් කියන එකට හොඳ උදාහරණයක් විදිහටයි මට 'කරඹ මල් සුවඳ' දැනුනේ!
    විරහ දුකකින් ඉන්න කෙනෙක් වුනත් තවත් දුකට පත් නොවී රසවිදින විනාඩි කිහිපයක් වේවි මේ. මම හිතන විදිහට මේ ගීතයෙ තියෙන වෙනස ඒකයි. රස ඒකයි.
    ලොකු විරහවක් ගයනවා හැබැයි අපිට නොරිද්දා. රූපරාමුවලත් ලොකු වෙන්වීම් දෙකක් පෙන්වනවා ඒත් අපිට නොරිද්දා. මම ඒ වෙනසට ආදරෙයි! ❤

    • @rumeshharshana
      @rumeshharshana 9 หลายเดือนก่อน +2

      Mata hithuneth me tiakamai❤️

    • @dilsam1476
      @dilsam1476 3 หลายเดือนก่อน +1

      සිරාවටම බන්.... මන් මෙතනට ආවේ අකා මකා එකෙ කොමෙන්ට් එකකින්.... පට්ට සතුටුයි නියම මිනිස්සු හැංගිලා හරි ඉඳලා ලස්සන මේ වගේ තැනකදී හදවත විවර කරන එකට....

  • @vimukthikumara1419
    @vimukthikumara1419 11 หลายเดือนก่อน +5

    දක්ශ නිලියකුත් ඉදලා නේහ් 😮❤💪💐💐💐

  • @RaveeshaTishan
    @RaveeshaTishan 11 หลายเดือนก่อน +27

    හරිම ලස්සන නිර්මාණයක්.
    Congratulations All🥺♥️👏

  • @nalakarathnayaka6282
    @nalakarathnayaka6282 11 หลายเดือนก่อน +8

    වැඩිකල් යන්නැතිව ලංකාවෙ hit song 1ක් වෙයි.. හඩ, පද, තාල, රූප ඉස්තරම් ..👏👏👍

  • @Apekshachandrasena
    @Apekshachandrasena 11 หลายเดือนก่อน +7

    ඉක්මනට සිංදුව ඉවර උනානේ අයියෝ!!! වෙනම ලෝකෙකට ගියා වගේ! හරිම ලස්සනයි අක්කේ

  • @surekalakmali9089
    @surekalakmali9089 11 หลายเดือนก่อน +3

    මාර combination එකක්නේ ❤️🔥

  • @samudikaupamali1539
    @samudikaupamali1539 11 หลายเดือนก่อน +5

    marama lassanai congratulation Queen❤❤

  • @niroshansanjeewa7125
    @niroshansanjeewa7125 11 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤ හදවතටම දැනෙනව

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි කාලෙකට පස්සේ හොද නිර්මාණයක්

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 11 หลายเดือนก่อน +3

    මාරම මාර ලස්සනයි ...

  • @SrimalR
    @SrimalR 11 หลายเดือนก่อน +10

    Centigradz රහක් එනවනේ 😇

  • @udeniwaniganayaka8398
    @udeniwaniganayaka8398 11 หลายเดือนก่อน +4

    A beutiful work ..🥰❤️👍
    Congratulations 😍

  • @ishulakmali4480
    @ishulakmali4480 11 หลายเดือนก่อน +11

    කරඹ මල් සිංදුවත් එනකන් බලන් හිටියා ආසාවෙන් අක්කේ😍හරිම ලස්සන නිර්මාණයක්.තවමත් හදවතේ ගායිකාව මගේ ආදරනීය සශිකා අක්කා😊😊මට පිනක් තිබුනා ජපානයේදී අක්කව ලගින්ම ඉදන් කතා කරන්නත් සිංදු අහන්නත්.හදවතින්ම නිහතමානී මාරම චරිතයක්🥰🥰ආදරෙයි අක්කේ හැමදාමත් ❤❤❤