මාධවිගේ හිත දිනා ගන්න මීලාන් කාපු කට්ට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 615

  • @Thudutv
    @Thudutv 4 หลายเดือนก่อน +877

    තුන්වෙනි කසාදෙටත් පස්සේ බලන අය කෝ 😂

    • @nilushisugandikafernando1214
      @nilushisugandikafernando1214 4 หลายเดือนก่อน +1

      😂

    • @vihaganimsara5922
      @vihaganimsara5922 4 หลายเดือนก่อน +2

      😁😅

    • @mahisha1151
      @mahisha1151 4 หลายเดือนก่อน +16

      එහෙම කියන්න එපා , හෙට අපිට අපේ සහෝදරියන්ට මේ වගේ දෙයක් වුනොත්, ඒ නිසා අපහස කරන්න එපා කාටවත් ම

    • @tharuu1296
      @tharuu1296 4 หลายเดือนก่อน +2

      🙋

    • @nethuugirl858
      @nethuugirl858 4 หลายเดือนก่อน +3

      අකිලගෙ ඇද ගාව ඵොටෝ එකේ ඉන්නවා තාම මෙයා😌

  • @glu377
    @glu377 4 หลายเดือนก่อน +206

    දැං මේවා බලද්දි නිකං අර විනෝද සමය බලනවා වගේ...😂😂😂

  • @paramiprabo
    @paramiprabo ปีที่แล้ว +87

    මනුස්සයෙක්ට කෙළවෙන්නෙ කොයිවෙලේද කියල තමා බලන් යද්දී ඔක්කොම බලාගෙන ඉදල තියෙන්නෙ . ඊටපස්සෙ උඩ පැන පැන හිනා වෙනව. ඊළගට ඒකට දේශපාලනෙත් ගාව ගන්නව. බලන් යද්දී මේ මිනිස්සුන්ට චරිත සහතික දෙන්නෙ ගෙවල් වල සාමාජිකයො වගේනෙ. කන්න අදින්න දෙනව වගේ ඒ අයට. ප්‍රශ්න නැති මිනිස්සු වගේ. මිනිස්සුන්ට තියෙන කාලෙ සතුටින් ඉන්න කාලෙ මිනිස්සු එක්ක ඒ සතුට බෙදාගන්නව. කවුරු උනත් එහෙමයි❤️. ඒ සතුටු උන තීරණ වරදින්න පුළුවන් ජීවිතේ ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක💔. ඒවට හිනා වෙන එකෙනුයි හිනා වෙන්න තැන් හොයන එකෙනුයි වෙන්නෙ තිරිසන් ගති මතු වෙන එක...😕
    ඇත්තටම බැලුවොත් ඔය උඩ පැන පැන හිනා වෙන උන්ට තියෙන්නෙ මීට අන්ත පවුල් ප්‍රශ්න කියන්න හොදටම sure.😕😂💔
    (සීමා රහිතව ටිපර් පාර්ක් කළ හැක)😂💔

    • @anuprettyqueen
      @anuprettyqueen 4 หลายเดือนก่อน

      ඇත්ත 100%

    • @LUMOS-l8u
      @LUMOS-l8u 4 หลายเดือนก่อน

      Exactly ❤

    • @DammikaRamghaasinga
      @DammikaRamghaasinga หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @sithugunasekara5191
    @sithugunasekara5191 ปีที่แล้ว +41

    කොයි ආදර කතාවත් මුලින් හරි සුන්දරයි රහයි. කල් යන්න යන්න කෘතුහලය කියන එක නැතිවෙනවත් එක්ක මිනිස්සු ටික ටික ඈත් වෙනව වෙනස් වෙනව ඊටපස්සෙ එන ප්‍රශ්නත් එක්ක නොගැලපීම් ගොඩයි කියල වෙන් වෙනව. ආදරේ විවාහය කියන්නෙ හරි අවබෝධයෙන් යන්න ඕන ගමනක්. ❤

  • @vihangauddepana945
    @vihangauddepana945 4 หลายเดือนก่อน +62

    තුන් වෙනි කසාදෙන් පස්සෙ අහන්නෙ දැන්නම් හිනා යනෝ හතර දෙනාගෙම කතා අහද්දි😂

  • @nila3315
    @nila3315 ปีที่แล้ว +155

    අපරාදෙ හොද වැදගත්.කොල්ලෙක්..අර මොකේද දැන් අල්ලගත්ත හපුට්ටා..උටත් ටාක දවසකින් හරි .🤣🤣🤣🤣👍

    • @newilsentiago9650
      @newilsentiago9650 ปีที่แล้ว +5

      උබ හරි ඌත් ගියා බං 🤣🤣

  • @Ytuser2139
    @Ytuser2139 ปีที่แล้ว +1338

    මේවා දැං බලද්දි හිනත් යනව 🤣

  • @fakeaccount-g8j
    @fakeaccount-g8j ปีที่แล้ว +115

    මම නම් කියන්නෙ වෙන් වෙන් ඉන්න අයව මුන ගස්වන්න එපා කියලා.. 💕😊

  • @punyajayasundara4613
    @punyajayasundara4613 ปีที่แล้ว +33

    රංගන ගෙ ප්‍රෝග්රෑම් වලට ට අලුත බැදපුනුං යන්ඩෙපා🙏 ඇයි අහන්ඩෙපා. යන්ඩෙපා🙏

  • @chamodikavindhya7432
    @chamodikavindhya7432 ปีที่แล้ว +105

    මාධවීගේ හිත දිනාගන්න ඔච්චර කට්ට කන්න ඕනී නැහැ මං හිතන්නේ 😂

  • @Dilagunasena1559
    @Dilagunasena1559 ปีที่แล้ว +170

    මේක කරපු රංගනයත් හිරු එකේ දැන් නෑ. මුන් දෙන්නගෙ කසාදෙත් නෑ

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 ปีที่แล้ว

      😂

    • @funworld2002
      @funworld2002 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @intechwithdinu2531
      @intechwithdinu2531 ปีที่แล้ว +2

      දැන් කසුන් එක්ක😂 සන්සාරගත බැදීමක්ලු කියන්නේ

    • @wasanthaleelalani
      @wasanthaleelalani 4 หลายเดือนก่อน

      Me pawula ma vihiluvata lak vela.😂😂😂😂​@@intechwithdinu2531

  • @sanjaleeanthony5691
    @sanjaleeanthony5691 ปีที่แล้ว +132

    මාධවීගේ අලුත් ජීවිතයට සුභ පැතුම්!❤
    අලුත් ජීවිතයේ සතුට සැනසුම සැමදා රැදේවා!

  • @serendipity101lk
    @serendipity101lk ปีที่แล้ว +215

    හැම ආදර කතාවකම ආරම්භය හරිම සුන්දරයි ❤

  • @Anuththara374
    @Anuththara374 ปีที่แล้ว +44

    මිනිස්සු ගෙ හිත් වෙනස් වෙන හැටි...ලෝක ස්වාභාවය ගැන මේවා බලද්දි තේරෙනවා.කාටවත් වැරදි කියල වැඩක් නැ.මේ ලෝකෙ එහෙම තමයි..

  • @hiruomapc7738
    @hiruomapc7738 ปีที่แล้ว +116

    අවුරුදු 4කට පස්සෙ ඇත්තටම මිලාන් කොල්ල ඒකිගෙ හිත දිනාගෙන නෑ නේද කියල දැනගත්තම...🙉🐃🐃🐃

  • @nadeekadilrukshi1994
    @nadeekadilrukshi1994 3 ปีที่แล้ว +112

    සමහර comment දැක්කමනම් මේ රටේ මිනිසුන්ගේ කුහක කම කොච්චර ද කියලා තේරෙනවා. නොගැලපෙනවා කියලා තේරෙනවනම් marry කරා හෝ නැතා අයින් වෙන එක තමා හොදම දේ. එහෙමයි කියලා ගැහැනියක් හැමදාම තනියම ඉන්න ඕන කියලා නියමයක් නෑනේ. දික්කසාද උනා කියලා. ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න. කතන්දර කියන හැවෝම මුලින්ම තමන්ගේ හිතෙන් අහන්න තමන් 100%ක් හරිද සර්ව සම්පූර්ණ ද කියලා. එහෙම හරිනම් විතරක් කෙනෙක්ට කතන්දර කියන්න.

    • @Madhushaofficial
      @Madhushaofficial ปีที่แล้ว +5

      He heee dn me dennath divorced

    • @meehhssi10
      @meehhssi10 ปีที่แล้ว +2

      Ehemada 💀

    • @mudithawakwella5450
      @mudithawakwella5450 4 หลายเดือนก่อน +1

      මෙ ලොකෙ කවුරුත් සර්ව සම්පූර්න නෙ.එත් එක සැරයක් වැරදුනට පස්සෙ තමුන්ගෙ ආත්ම ගෞරවය රැක ගන්න ඕනෙ.එහෙම නැතුව තමුන්ව විහිළුවකට ලක් කරගන්න නෙවෙයි ඕනෙ සමාජයට.මේක කුහක කමක් නෙවෙයි.මොකද මේක සිංහල සංස්කෘතියක් තියෙන ශ්‍රී ලංකාව නිසා.

  • @sudathathukorala9954
    @sudathathukorala9954 ปีที่แล้ว +13

    රංගන ගේ භූමිකාවට නොදෙවෙනි රංගන ප්‍රතිභාවක් ඇන්තනී පවුල සතු බැව් දැන් ප්‍රත්‍යක්ෂයි...😂😂😂😂😂😂

  • @pramodihirushika3338
    @pramodihirushika3338 ปีที่แล้ว +156

    ඉස්සර බලනවට වඩා දැන් බලද්දි 😂😂😂😂😂😂

    • @Dewminiisurindi
      @Dewminiisurindi 4 หลายเดือนก่อน +1

      අඩෝ ඔව් ඈ😂

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 4 หลายเดือนก่อน +25

    ආතල් නෙවෙයි මිනිස්සුන්ගේ හැටි හිතාගන්න පුලුවන් නේද වසර 5 ක කාලය මෙලෝ මිනිහෙක් විශ්වාස කරන්න පුලුවන්ද

  • @nethminavodya-hr6tl
    @nethminavodya-hr6tl ปีที่แล้ว +35

    මිලාන් නම් හොදයි වගේ අරකිට තමා ඉන්න බැරි 🥴

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +38

    අක්කා හරිම නපුරුයි අපි ඔක්කොම එයාට බයයි කියලා මල්ලිලා දෙන්න තැනක කියලා තියෙනවා දැක්කා .😥

  • @cookwithshan3025
    @cookwithshan3025 ปีที่แล้ว +38

    කාපූ කට්ට නම් අවුලක් නෑ 2023 වෙනකොට අහන්න තියෙන්නේ දැන් සැපද කියලා තමයි

    • @mudithawakwella5450
      @mudithawakwella5450 4 หลายเดือนก่อน

      අයියෝ සාන්ත 😅

  • @neth196
    @neth196 ปีที่แล้ว +220

    ඕකගෙ වැඩසටහනට ආපු ගොඩක් උන්ගෙ අවසානෙ එකමයි 😂😂😂❤

  • @Nihlah_nihi5612
    @Nihlah_nihi5612 ปีที่แล้ว +90

    ,😂😂 හිනා වෙලාම මැරෙනවා අප්පා 😁😁😁

  • @m.d.ifernando9853
    @m.d.ifernando9853 ปีที่แล้ว +11

    නළු නිළියො දකින දකින අයට ලව් කරනවා .. මුලින්ම හොඳ කියනව තව කෙනෙක් හම්බුනාම තව එකක් කියනවා අනේ මන්ද අපි බලාගන ඉන්නව

  • @manuthchehansa2356
    @manuthchehansa2356 4 หลายเดือนก่อน +3

    පව් මේ කොල්ලා.. උ කරපු පවක් තමයි .. හැබැයි උගේ පව දැන් ඉවරයි.. එකෙන්ම ජය ❤

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +192

    මේ දෙන්නා ගැළපෙන්නේ නැහැ කියලා මේක බලපු දවසෙම මට හිතුනා..

    • @gimanhaladunumadalawage
      @gimanhaladunumadalawage ปีที่แล้ว +5

      අපි දෙන්නා ගැලපෙනවාද

    • @moon.1111.
      @moon.1111. 10 วันที่ผ่านมา

      😂😂😂​@@gimanhaladunumadalawage

  • @ruwandissanayaka8385
    @ruwandissanayaka8385 5 ปีที่แล้ว +142

    හරිම ලස්සනයි මුළු පවුලම.. හැමදාම ඔය වගේ සමගියෙන් සතුටින් ඉන්න..

  • @Truemember9736
    @Truemember9736 4 หลายเดือนก่อน +21

    මං දැන් මේක දැක්කේ අද දිනය 2024.05.26 මන්ද තව දින 365 කින්.. මමත් ඩිවෝස් වෙලා ඉන්නේ එත් සුන්දර ආදර කතාවක් නෑ.. අපිට.. මෙයාල වෙන් වෙලා තියෙන්නේ එහෙම එකකුත් තිබිල

    • @gayanimavi9600
      @gayanimavi9600 4 หลายเดือนก่อน

      Heee math ada balanne

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 ปีที่แล้ว +33

    මුන්ට උනෙත් රාජපක්ෂලාට වුණ දේ. පුදුම ලොකුකමකින් ඉන්න පවුලක්. මිලාන් ව එහෙම ටොකු අඇණ ඇණ තියාගෙන ඉන්න ඇත්තේ ඌට එපා වුණා වූ ගියා යසයි...

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +23

    මේ කමෙන්ට් දැක්කම පේනවා කොච්චර අය මේකිට ඉරිසියා කරනවද කියලා,ඒකි මිනිස්සු 3ක් නෙමෙයි 10ක් ගත්තත් කාටවත් වැඩක් නෑ,ඒක එයාගෙ වැඩක්

    • @senarathparanavitana5612
      @senarathparanavitana5612 4 หลายเดือนก่อน +3

      දහයක් නෙවෙයි 15ක්‌ ගත්තත් කමක් නැහැ. You Tube දාගෙන පිස්සු කෙලින්නෙ නැතිව. හැදෙන පොඩිදරුවොත් ඒ විධියටම හැදෙන්න බලනවා.

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +35

    මම මාධවී නෙමේ. එ් නිසා මට එයා ගැන ජජ් කරල කමෙන්ට් කරන් බැහැ. ඔයා දෙයක් හොයනවා අැති මාධවී. එ්ක ඔයාට ලැබෙන්න ඔනේ❤

  • @madhavibandara6516
    @madhavibandara6516 ปีที่แล้ว +18

    ඔනෑවැට ඔනේම දෙයක් ඔනේ නෑ අයේ වැඩිය උඩපයින්න හොද නෑ.පොළවේ පය ගහල ඉන්න ඔනේ

  • @piyuninamashanamasha7524
    @piyuninamashanamasha7524 4 ปีที่แล้ว +64

    සමහරු හරි ආසයි මනුෂ්‍යයන්ට අපහසම කරන්න ,අන්න උන්ට කවදාවත් බැදලා ලමයි දහයක් විතර ඉන්න ගෑනියක්වත් හම්බ වෙන්න එපා...නොදකින් පව්කාර පිරිමි ආත්ම,ඇදපියව් චිත්ත.......

    • @russellmarshdesilva1916
      @russellmarshdesilva1916 4 ปีที่แล้ว +6

      Ekanam athtta pirimi newi mun chitta

    • @nadeekadilrukshi1994
      @nadeekadilrukshi1994 3 ปีที่แล้ว +6

      ඒකනම් ඇත්ත. කිසිම වරදක් නැති අය වගේ කතාව.

    • @nadeekadilrukshi1994
      @nadeekadilrukshi1994 3 ปีที่แล้ว +4

      මන් කිව්වේ comment දාලා තියන සමහර අය ගැන

    • @akilashavinda7337
      @akilashavinda7337 ปีที่แล้ว

      Jivitheta deakalawath nethi unta charitha sahathuika denna epa bn.

  • @mastermevan6422
    @mastermevan6422 ปีที่แล้ว +36

    2023 බලන්නේ කවුද?

  • @NimeshaSandaruwani-d8s
    @NimeshaSandaruwani-d8s ปีที่แล้ว +23

    ආතල් යකො දැන් මෙවා බලනකොට😂

  • @Vihangi12346
    @Vihangi12346 ปีที่แล้ว +42

    පව් මිලාන්😢

  • @jananiruwanthi9231
    @jananiruwanthi9231 4 ปีที่แล้ว +15

    Aththatama api hemotama jivithe waradina then tiyanawa. Eth ewa hadagena inna ekai wedagath. Ithn madavi akki edata wada ada diunui. Ehema thma inna one.. Eka hnda kaage wath athithe kunu aussan epaa. Mokada ewa api hemootama tiyana handa...... Good luck madavi ❤️

    • @gimhanikuruppu7358
      @gimhanikuruppu7358 4 ปีที่แล้ว

      Exactly.... she is very lucky to have Milan.... wish you all the best Madhavi❤❤❤❤❤❤❤

    • @gimhanikuruppu7358
      @gimhanikuruppu7358 ปีที่แล้ว

      @Oshini Perera ඔව් නේ, comments දාන කාලේ ඔහොම වෙයි කියලා කවුද දන්නේ😜🙈🙄

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +55

    අනේ ඔච්චර හොදට ඉදල ඇයි ඔයාලා දෙන්න වෙන් උනේ පුතේ

    • @Keshini.D
      @Keshini.D ปีที่แล้ว +5

      Okkoma love stories muladi Lassanai. Madhavee ge aluth jeewithe love eke lassana marenakang ma fresh eke thiyei kiyala wish karanawa❤

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +85

    මාදවි අහන්කාර එක්කෙනෙක් නොවේ. පවු, හරි හොදයි ❤ඒ විදියට ඇවිත් අද වෙනකොට වෙලා තියන දේ. සජිත , අකිල වගේ සහොදරයෝ ලබන්න කොච්චර පින් කරන්න ඕනේද. ඔය වගේ අය අයින් වෙලා යන එකම තමා හොද.❤

  • @NKumari-j5h
    @NKumari-j5h 4 หลายเดือนก่อน +16

    මේ කොල්ලා අහිංසක යෙක්.

  • @Speedyclipsuue
    @Speedyclipsuue 3 ปีที่แล้ว +78

    2021 බලන උන් කෝ පියුමිත් එක්ක නිරෝදායනය සීන් එකත් එක්ක

  • @ashansadaruwan8411
    @ashansadaruwan8411 5 หลายเดือนก่อน +12

    අමෝ අමෝ රංගන 3න් වෙනි පාරටත් අහමු නේ🤪😂

  • @마릭-p
    @마릭-p ปีที่แล้ว +7

    වැඩිය පම්පොරි ගහන්න හොද නෑ කියන්නේ ඕක තමයි.

  • @dilrukshika8513
    @dilrukshika8513 ปีที่แล้ว +40

    මේවා දකිද්දි වහ කන්න හිතෙනවා ඇති😀

    • @mudithawakwella5450
      @mudithawakwella5450 4 หลายเดือนก่อน

      මුන්ට ලැජ්ජාව නෑ.බලන් ඉන්න අපිට තමයි ලැජ්ජ.

  • @mayumipramodhya9858
    @mayumipramodhya9858 4 ปีที่แล้ว +53

    dewani kasade welath balannako milan aiyata madhawi akkige watinakama...harima adarennn....hamadama sathutin inna...❤️❤️❤️

  • @jananizilva8668
    @jananizilva8668 ปีที่แล้ว +12

    මිනිස්සු ආසම සතුටින් ඉන්න ♥️
    ඉතින් මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දෙන්න♥️♥️♥️

    • @dexter3548
      @dexter3548 ปีที่แล้ว

      හා🙂👍

  • @technicmalli8922
    @technicmalli8922 ปีที่แล้ว +17

    මිලාන්ගෙ මාර කපටිකම

  • @anjya7018
    @anjya7018 ปีที่แล้ว +179

    ඇයිදෝ මේව suggest වෙන්නෙ????😂😂😂😂😂😂😂

  • @maheshikasandamali2752
    @maheshikasandamali2752 5 ปีที่แล้ว +56

    😂😂😂 Milan hoda kenek wage. Oya hari wasanwathai madhavi.
    Congratulations 😘😘😘

    • @ria7951
      @ria7951 ปีที่แล้ว +1

      😂😂😂😂😂හෑ හා හා හා හරි හරි හරි

    • @Nipzverbatim
      @Nipzverbatim ปีที่แล้ว

      @@ria7951😂😂

  • @lasanthakumara3179
    @lasanthakumara3179 5 ปีที่แล้ว +93

    ජැක්සන් family aka ගැන adambarai සුපිරි පුතාල danna

    • @samanthakumara7791
      @samanthakumara7791 ปีที่แล้ว +2

      වේස බඩු වලට එක පිරිමියෙක් මදි,😀😀😀

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 ปีที่แล้ว +28

    ඇති නේ ගේම ගහලා කොරගත්ත නේ මිලාන්..😁

  • @ireshadissanayaka7586
    @ireshadissanayaka7586 4 ปีที่แล้ว +73

    අපෝ රංගන මෙි කතාව කලිනුත් අහගෙන ඇවිත් දිගහැරියානෙ හොදම චිත්තෙ රංගන නේද

  • @kmuzic6462
    @kmuzic6462 ปีที่แล้ว +44

    ඇයි මේක මට සජෙස්ට් උනෙ 🙂

  • @sathyaviraj5752
    @sathyaviraj5752 4 ปีที่แล้ว +25

    Anee ubalage maha loku akka .. toththa baba ...

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 4 หลายเดือนก่อน +9

    රටම හිනස්සන ඇන්තනී පවුල සහ ප්‍රියාශාද් පවුල

    • @Kaushisdiary.1997
      @Kaushisdiary.1997 3 หลายเดือนก่อน

      Kiyl wadak na. Mt nm penna ba okun

  • @champikaherath808
    @champikaherath808 4 หลายเดือนก่อน

    මාධවි අනේ ඔයාට ඕන නම් ආයේ නම් බදින්න.කොහොමහරි කමක් නැ සතුටින් ඉන්න .රටේ මිනිස්සු ඔයාට කන්න දෙන්නේ නැනි.❤❤

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +2

    අනේ පවු.. දැන් මොකද වෙලා තියෙන්නෙ. ????

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 ปีที่แล้ว +5

    එක්කො මේව අප්ලෝඩ් නොකර ඉන්න ඕන හැමෝටම ගෞරවය ක් තියන්න ඕනි

  • @wageeshaperera8181
    @wageeshaperera8181 ปีที่แล้ว +47

    මෙිවා දකිද්දී දැන් අපිට හිනාවෙන්න ත් බැහැ.

  • @sachinitharaka
    @sachinitharaka 4 หลายเดือนก่อน +23

    රංගන දැං ආපහු මෙයාව ගෙන්නන්න. කසුන් එක්ක.

  • @Shani-g9l
    @Shani-g9l ปีที่แล้ว +4

    හිකි හිකි හිකි..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 පව් මහන්සිය..

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +6

    හාහා හ😂 දැන් මෙයා කියන්නෙ කසුන්ගෙ හිත දිනා ගත්තු හැටි 😂😂😂

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 ปีที่แล้ว +71

    මේ ගෑනිගේ තියෙන ඔලුකමට මිනිහෙකුට ඉන්න පුලුවන් ද 😅😅😅.උද්දච්චකම ඉහවහා ගිය ගොන් ගැනියෙක්

  • @Siu_Gossiptv
    @Siu_Gossiptv ปีที่แล้ว +15

    දැන් හරිද අමාරුව 😂😂

  • @syamaransingha1149
    @syamaransingha1149 5 ปีที่แล้ว +26

    hoda family ekak mali asama family Antony family .adrswath demapyo. bus .

  • @chathurikaradaliyagoda1998
    @chathurikaradaliyagoda1998 ปีที่แล้ว +4

    ලංකාවේ මාධ්‍යය නම් අප්පිරියයි..විකුනන් කන්න තියේනම් මලකුන හරි කමක් නෑ...

  • @dinelkalakshani8991
    @dinelkalakshani8991 ปีที่แล้ว +30

    මේවා දැන් එයාලා බලනවද දන්නෙ නෑ.😂😂😂

  • @saduntraeval987
    @saduntraeval987 4 หลายเดือนก่อน +2

    හොදට තෙරෙන මනුස්සයා අයියෝ....මුන් නලුවොනෙ

  • @nayangovinna3896
    @nayangovinna3896 ปีที่แล้ว +33

    කට්ට කාල........... ගත්ත අය්යෝ මේ කොල්ලා පව් 😭

  • @ශශිනි
    @ශශිනි 3 หลายเดือนก่อน +1

    තාම ඒ පම්මොරියම කියවනවා😂😂😂😂ජීවිතේ වරදින්න පුලූවන් ඒත් පම්පොරිය ඉවර නෑ තාම😂😂😂😂

  • @amilakalanas
    @amilakalanas 5 ปีที่แล้ว +61

    කලින් දොස්තර මහත්මයා ගැනත් දෙඩෙවුවේ ලෝකෙ ඉන්න එකම දොස්තර ගානටයි.

  • @nilanjk768
    @nilanjk768 9 หลายเดือนก่อน +1

    ඈත්තටම මාදවි කියන්නේ ලස්සන face කට් එකක්.... ♥️♥️♥️♥️

  • @moon.1111.
    @moon.1111. 10 วันที่ผ่านมา

    හිනා වෙන්න එපා අපිට වුණත් වෙන්න පුලුවන් ..දැන් මේ හිනා වෙන අයට තමන්ගේ ආදර සම්බන්ද එහෙම නැති වෙලාම නැද්ද..විවාහයක් වුණත් එහෙම තමයී.. 🥲

  • @MahiruViraj
    @MahiruViraj 4 หลายเดือนก่อน +2

    Anonta irisiya karanna Tamanta waradona minisso kasada tonak badinat hamotama ba Hoda wadin Aran kasada badinna pina tiyanna ona akki oya hamadama satotin inna

  • @Katharushika
    @Katharushika 4 หลายเดือนก่อน +1

    මේව අහද්දි තේරෙනව නේද කාගෙද වරද කියලා 😂😂😂 උන්ගෙ කටින්ම අහන්න ලැබුන එක තමා හොදම දේ 😂😂 මෙව්ව තමා ජෝක්ස්

  • @chitrarupasinghe5173
    @chitrarupasinghe5173 ปีที่แล้ว +17

    එදා හිනා උනා......අද අඩන්න......

  • @LakmaliChan
    @LakmaliChan ปีที่แล้ว +9

    මේක 2023 බලන අපි.........😂

  • @tharangakumudukumari
    @tharangakumudukumari 3 ปีที่แล้ว +33

    දැන් සතුටින් ඉන්න එකනම් හොඳයි ඒත් ඉතින් කලින් කසාදත් බැඳලා ඉඳපු මාධවීගේ හිත ගන්න ඔච්චර ට්‍රයි කලා කියලා ඇහුවම අනේ මන්දා

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +4

      Hati balapan thoge😂😂Anunta katha kiyanne🤣🤣

  • @sarangicabral9160
    @sarangicabral9160 4 หลายเดือนก่อน +6

    හරි දක්සයි රගන්න මුන්..දැන් රැගිල්ල..හොද කොල්ලෙක් බේරුනා ඉතින් .

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 ปีที่แล้ว +12

    ඒ මනුස්සය හොද මනුස්සයෙක් ඊට පස්සේ ඒ කුරුළු කුඩුවට හෙන ගැහුවා 😂😂😂

  • @harshanibandara8296
    @harshanibandara8296 ปีที่แล้ว +8

    තව කී දෙනෙක්ට ඔහොම කියන්න වෙයිද 😂😂

  • @aroshandewendra3847
    @aroshandewendra3847 20 วันที่ผ่านมา

    මේ යකා රටේම ගෑණු ටික මාර්කට් කර කර විකුණන් කන එක නවත්තන්නෙම නෑ වගේ..ජංගි චරිත.. සීලාචාර ලැජ්ජ බය ඇති ජනතාවක් බිහිකරන්න සියළුම දෙනා පෙළගැසිය යුතු කාලයක් පැමිණ ඇත.. එයට‍ අනිවාර්යෙන්ම මේ මාද්‍ය හරහා ගණිකා ව්‍යාපාරයේ යෙදෙන මෙවැනි ජඩ මද්යවේදීන් වෙනුවෙන් වහාම නීති සංශෝධනය විය යුතුයි..

  • @nadeea4307
    @nadeea4307 ปีที่แล้ว +9

    අයියො සාමිනෙ දැන් මෙවට පු# හිනා යනවා😁😁😁😁😁😁

  • @JollyCraze
    @JollyCraze 5 หลายเดือนก่อน +9

    3weni wedding ekt passe mek blna aya

    • @NethumRash
      @NethumRash 5 หลายเดือนก่อน +1

      Itin api banda banda

  • @prasansajayasekara4838
    @prasansajayasekara4838 ปีที่แล้ว +4

    අනේ පලයන් බන්.. දැන් ඉන්න එකාටත් ඔය ටිකම කියයි.. නොදකින් විතරක්.. මුන් වගේ ගෑනු...

  • @manelwijasiha6357
    @manelwijasiha6357 5 ปีที่แล้ว +17

    Milan madaeige oya lassana hinawa hamadamath dila sathutin inna

  • @anushkanilukshi292
    @anushkanilukshi292 4 หลายเดือนก่อน +1

    Divorce wadi wenne
    Aluth magul hadenne
    Ranganaya nisa
    Kapuwek wenna hitapu ekek

  • @annann1343
    @annann1343 ปีที่แล้ว

    Dan dipan mallila denna akkawa wate minissunta Akka Dan kohomath ratatamq baduwa wela ewqrae

  • @wasanthaleelalani
    @wasanthaleelalani 4 หลายเดือนก่อน

    Aiyo madavi meva balanakota bolata uthara denna Sinhala bhashave vachana ne.
    Bola ona dahaatasanniya natapalla.
    Appachige duwane.

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +4

    ඔච්චර කට්ට කාල ගත්තු කෙනා අපරාදේ අත ඇරියේ

  • @sirisenapunchirala6019
    @sirisenapunchirala6019 ปีที่แล้ว +3

    දැන් මිලාන්ට මොකද වුනේ.

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi ปีที่แล้ว +14

    බලන් යද්දි අක්කනේ මලේ හරියන්නේ නැත්තේ 🙂🥲

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว

    Aiyo salli me program eka dan dakina kota mona hithenawa athida

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 ปีที่แล้ว +4

    මල්ලිලා මුලින්ම ගැලපෙන් නෑ කිව්ව එක හරි ..!

    • @dudis2476
      @dudis2476 3 หลายเดือนก่อน

      එ උනාට කසුන් කියනෙ මල්ලි කෙනෙක්.😂

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +19

    ජැක්සන්ගේ ලොකු එකා හෙන පනඩ්තයා

  • @comcell5289
    @comcell5289 4 หลายเดือนก่อน +2

    Palaweni eka munagehunu widiyath kiyamu neda..sathutin inna lebewa

  • @imeshaminohari9658
    @imeshaminohari9658 4 หลายเดือนก่อน +1

    පොඩ්ඩක් හිනාගිඋආ එයත් කමක් නැ..එයලාට හොදනන් මොකද අපි අද ඔහොම හිනාව්ව්ලා ඉදියට අපිට මොන ඉරනම් ඉස්සර අත්වෙයිද කියලා එක නිසා මොන දේ උනත් මිනිස්සුට හිනාවෙන්න් එපා මිනිස්සුව මනින්න එපා එපා හැබැයි මට දැනෙන විදිහට කසුන්ට වඩා මාදවිට ගැලපෙන්නෙම මෙයාව වගේ

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 4 หลายเดือนก่อน +3

    තවම එහෙමද

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 3 ปีที่แล้ว +14

    Akka gedara genna ganna puluwan kalin wage thawa tikakalayakin