Sihinayaki Ra | සිහිනයකි රැ | 2018-09-30 | Dammika Bandara with Jagath Wickramasinghe & Devika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2018
  • #ThalaBhashana #තාලභාෂණ #SihinayakiRa #සිහිනයකිරැ #TonePoem #ටෝන්පොයම්
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini.lk/facebook
    Official Twitter Page - www.rupavahini.lk/twitter
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube
    Official Google + page - www.rupavahini.lk/gp
    සියළුම හිමිකම් ඇවිරිණි.
    ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW.

ความคิดเห็น • 92

  • @lakshanwithana5652
    @lakshanwithana5652 4 ปีที่แล้ว +34

    ඔලුව නිදහස් කරගන්න පුලුවන් ලස්සන වැඩක් ආයේ දවසක දම්මික සර්ව ගේන්න...ජය....♥️♥️♥️♥️

  • @sithukarusath3169
    @sithukarusath3169 2 ปีที่แล้ว +25

    අවුරුදු තුනකට පස්සෙ බැලුවෙ , නොනැසෙන රසක්.. ආයෙත් දම්මික සර් ව එකතු කරන් වැඩසටහනක් කරනව නම් අපූරුයි .. මහේෂ් සර් ඔබගෙ මෙහෙයවීම ඉතාමත් අනර්ඝයි .. තෙරුවන් සරණයි සැමටම...!!!

  • @heditacsolar1959
    @heditacsolar1959 3 ปีที่แล้ว +11

    ගීයක අරුම මෙයැයි කියාදුන් ධම්මික මහත්මානෙනී ඔබට , නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයකට හදපිරි සුභ පැතුම් ...

  • @crishanliyanage1227
    @crishanliyanage1227 3 หลายเดือนก่อน +1

    සිත සුවපත් කරන වටිනා වැඩසටහනක්..මම ගොඩක් කැමතියි දෙපලක් ධම්මික බණ්ඩාර සහා මහෙෂ් ❤❤❤❤

  • @kidseducationalpark8040
    @kidseducationalpark8040 4 ปีที่แล้ว +16

    ජීවිතය විඳින්න, උගන්වන ඇදුරිඳු ඔබ..ධම්මික සර්...

    • @chamindaperera4189
      @chamindaperera4189 2 ปีที่แล้ว

      3වන වතාවටත් රසවින්දා...
      විශිෂ්ඨ යි...

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 ปีที่แล้ว +3

    2022 ආයෙත් බැලුවා,අර්ථවත් වගේම හැඟුම්බර ප්‍රේමණීය තොටුපළ.අද ප්‍රයිවට් බස්වල දාල තියෙන කබ්බොන්ගෙ සිංදු වගේද මේවා.චිරාත් කාලයක් වැජඹේවා ඔබ සැම,තෙරුවන් සරණයි❤️

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว +3

    මේ වටිනා වැඩසටහන අසා මට හැඟුණු දේ මෙයයි ---- මෙවැනි අනර්ඝ මිනිසුන් [ස්ත්‍රීන් සහ පුරුෂයින්] මේ රටට තව තව බිහිවේවා!

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 4 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ..ජගත් වික්‍රමසිංහ මම හරි ආස...කලාකරුවෙක්..

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 4 ปีที่แล้ว +6

    රසවින්දනය උපරිමයෙන්ම........
    ස්තූතියි හෘදයාංගමව පුදකරමි. ධම්මික බණ්ඩාරයන් දුන් අගය...... ජගත් වික්‍රමසිංහයන් මම දකින සුන්දර ගායකයෙක් එදාමෙදාතුර ........ මහේෂ් මහතා ඔබ කවදත් දක්ෂයි ......ජයශ්‍රී !

  • @amilaharshana1071
    @amilaharshana1071 3 ปีที่แล้ว +6

    මහේශ් අයියා මාරම පිනක් කරලා තියෙන්නේ ♥️♥️♥️.

  • @pubudupushpika1615
    @pubudupushpika1615 3 ปีที่แล้ว +10

    හරිම ආදරණීයයි....❤️❤️

  • @chamilawimalagunasekara541
    @chamilawimalagunasekara541 ปีที่แล้ว +2

    Goadak sthuthi. Godak pin.

  • @Jithcomlk
    @Jithcomlk ปีที่แล้ว +3

    අප්‍රමාණ සතුටක්, අප්‍රමාණ විරහාවක් හිතට දැනී, දැනී ගෙවෙන මේ සුන්දර සිහිනය අනේ නිමාවක්නම් වෙන්න එපා....

  • @nuwancontemporary
    @nuwancontemporary ปีที่แล้ว +4

    Such a unique program with a detailed explanation of each song.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +2

    ඉතාමත් ලස්සනයි නියම ගීත විචාරකයන් ඔබතුමා හරිම ලස්සනයි අවුරැදු තුනක් ගියත් අද වගේ

  • @crickruk8641
    @crickruk8641 5 ปีที่แล้ว +13

    One of the best episode of Sihinayaki ra....

  • @shevonmodelkit6697
    @shevonmodelkit6697 2 ปีที่แล้ว +2

    මේක මම දැනට 10 පාරක් විතර බලල ඇති❤️❤️ ඒත් ආසයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 หลายเดือนก่อน +1

    ඔබ හැමෝම මහෙස් නිශ්ශංක මහත්තයා ගේ 🙏හුස්ම 🙏නාලිකාවට එකතු වෙන්න 🙏❤☸️

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 4 ปีที่แล้ว +10

    ඇත්තටම මහේෂ්...ගොඩාක් දකෂ නිවේදක මහත්මයෙක්..වැඩ සටහන..හරි ලස්සනයි

  • @AVBSandaru1
    @AVBSandaru1 2 ปีที่แล้ว +5

    නමුණුකුල මොළොක් වූවෙත් දිනෙක
    සිපගත හැකිය දුන්හිඳ
    එහෙත් ඒ විට
    නැත නමුණුකුල
    දුන්හිඳ ද නැත...

  • @RohanaYapage
    @RohanaYapage หลายเดือนก่อน

    ඉතා රසවත් ඉතා හරවත්,,,,

  • @lakshitharukshan922
    @lakshitharukshan922 3 ปีที่แล้ว +6

    ධම්මික සර්ව ආය මෙි වගේ වැඩසටහනකට ගෙනත් දෙන්න.

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +1

    ඉතාම ලස්සනගීත තේරිමඑතුමා අැතුලුවසියලුම දාෙනාට බුදුසරනයි🙏🙏🙏🙏

  • @newtonkoswatte4953
    @newtonkoswatte4953 ปีที่แล้ว +1

    Damika Sir .......Appata Agana wassthuwaki

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 3 ปีที่แล้ว +5

    දේව්කා චතුරානි ඔබ විශිෂ්ටයි

  • @nalakamihira7112
    @nalakamihira7112 3 ปีที่แล้ว +4

    හදවතට දැනෙන ආමන්ත්‍රණයක් 💕💕

  • @charithakarunaratne407
    @charithakarunaratne407 2 ปีที่แล้ว +2

    1:23:32 දී මෙතුමා කියූ කථාව අහගෙන ඉන්නකොට පාසැල් කාලය මතක් වුණා, ඒක හරිම සුන්දර කාලයක්. ප්‍රකාශ කර ගන්න බැරිවුන පාසැල් ප්‍රේමයේ මතකයන් එක්ක ඇතිවන ඒ සියුම් වේදනාව මේ සිංදු වලින් මකා දමනවා. හරිම ලස්සන නිර්මාණයන්...

  • @kumabandara9530
    @kumabandara9530 2 ปีที่แล้ว +2

    Lovely ...Great show

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 2 ปีที่แล้ว +2

    ආසම කටහඬවල් හතරක්

  • @randunumanoramya5078
    @randunumanoramya5078 4 ปีที่แล้ว +7

    රසවින්දනය 100%

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 4 ปีที่แล้ว +11

    අද ඇවිත් ඉන්න අමුත්තායි, ජගත්ගේ හඬයි, මහේෂ්ගේ වචන ටිකයි එකතු වුනාම කියන්න වචන නැහැ...

  • @clarencefernando3968
    @clarencefernando3968 3 ปีที่แล้ว +1

    Mr Dhammika your song Rosa male song got wide publicity with the recent incident. Thanks.Stay safe and healthy.

  • @lalpriyantha1004
    @lalpriyantha1004 2 ปีที่แล้ว +1

    Thanks ........

  • @udayasaman9890
    @udayasaman9890 9 หลายเดือนก่อน

    මහේෂ් මල්ලි අපි ගීත ගායනා කරාට සිහිනයකි රෑ බැලුවහම,ගීත තෝරන දක්ශයන්ගේ විග්‍රහයන් සවන්දෙන විටයි අපට ගීතයන් පිලිබද පුදුමාකාර ආදරයක් ඇතිවන්නෙ.බණක් අහල සිත පහදවා ගත්ත අපට මෙම වැඩසටහනත් එවැනිම පහන් සිතක් ඇතිකර ගන්නට,මහගු පිටිවහලක් වන බව කිවයුතු නිසයි මෙය පලකරේ.ඔඹගේ දක්ශ මෙහෙයවීමත් පරිනතව ප්‍රශ්න අසා දැනගැනීමත් අති විශිෂ්ටයි.ඔබට තුති. ඉදිරියටම කරගෙන යාමට ධහිර්ය,ශක්තිය ලැබේවා යයි මගේ පැතුමයි.සියල්ලන්නටම ජයවේවා!!!!💕

  • @nadeekakalupahana1900
    @nadeekakalupahana1900 3 ปีที่แล้ว +3

    dammika sir rasaye ulpathayi, newatha dawasaka apita munagassanna

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +1

    ලස්සනම වැඩසටහන💟💓🌹🌼🌸💖අද වැඩසටහන පහුවෙල හරි බලන්නෙ ජගත් අයියා නිසාමයි

  • @YCCookbook
    @YCCookbook 6 หลายเดือนก่อน

    මෙවැනි දේ තවත් ගෙනෙන්න ❤
    ධම්මික මහත්තය කියන්නෙ ආගමක්.....❤

  • @isharaweerasooriya4322
    @isharaweerasooriya4322 4 ปีที่แล้ว +3

    Great teacher dammika bandara.....

  • @thilankiroshini4806
    @thilankiroshini4806 2 ปีที่แล้ว +1

    Manasika sahanaya uparimai.. sthuthi..

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 2 ปีที่แล้ว +1

    හැමෝටම ❤️

  • @androidperera8314
    @androidperera8314 4 ปีที่แล้ว +2

    One of my favorite person ....Dhammika sir..good luck ...

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 4 ปีที่แล้ว +3

    One of the best... පට්ට

  • @wasanawijerathna1816
    @wasanawijerathna1816 4 ปีที่แล้ว +2

    හිත නිවෙන වැඩසටනක් ❤❤❤👌👌👌👌👌

  • @yasinduchamikara224
    @yasinduchamikara224 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️💐

  • @SR-dz1ed
    @SR-dz1ed 10 หลายเดือนก่อน +1

    තක්කඩියන්ට ගොදුරු වි අකාලයේ මිලිනව ගිය සොදුරු සුවහස් ගීත සැදැල්ල

  • @hansasahan94
    @hansasahan94 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක් 💓

  • @hashanstudio748
    @hashanstudio748 ปีที่แล้ว +2

    💝

  • @shashinisonali6409
    @shashinisonali6409 2 ปีที่แล้ว +1

    Ane mama kamathima rachakayek ha geetha vicharakayek.e wagema gayanakarana jagath mahathmayata

  • @slentertainment618
    @slentertainment618 3 ปีที่แล้ว +2

    Congratulations

  • @wasath1
    @wasath1 2 ปีที่แล้ว +1

    අනුපමේය ස්තුතිය

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +1

    0:13:51 අව්‍යාජ්‍ය හිනාව ...
    0:18:32. විකසිත පෙම් පොකුරු පියුම්....ජගත්ගේ හඬින්
    0:30:56. කොමල ලියා බොළඳ ලියා.....ජගත්ගේ හඬින්
    0:42:00. කඳුලැල් සලා දෙනෙත්....ජගත්ගේ හඬින්
    0:54:13. මා එක්කලා අමනාපව....දේවිකාගේ හඬින්
    1:03:07. සේද සිහින සුදු දුන්හිඳ ඔබ...ජගත්ගේ හඬින්
    1:12:14. සුපෙම් හැඟුම් ඔබෙන් එපා...ජගත් සමග දේවිකා
    1:27:12. සුළඟේ පාවී ආ වෙත යාවි.... ජගත් ගේ හඬින්
    1:42:10. බොඳ මීදුම් කඳුරැල්ලේ ...දේවිකා සහ ජගත් ගේ හඬින්
    1:50:40 ලමා ලෝකයේ අව්‍යාජ්‍ය සිනාව
    1:55:00
    1:59:24. හෙමින් සැරේ පියා විදා...ජගත් සහ දේවිකාගේ හඬින්

  • @charukakasun4913
    @charukakasun4913 4 ปีที่แล้ว +2

    Mr. Dammika Bandaranayaka is a greatest man

  • @nuwarnsameera
    @nuwarnsameera 2 ปีที่แล้ว +1

    Dhammika sir...💖

  • @lalithakumari889
    @lalithakumari889 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉🎉

  • @spranilsenaderasenadeera4292
    @spranilsenaderasenadeera4292 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @lakmaldissanayake3275
    @lakmaldissanayake3275 4 ปีที่แล้ว +1

    Niyamai

  • @niwethsoyza9237
    @niwethsoyza9237 10 หลายเดือนก่อน

    Great 👍

  • @sandunlakshan5125
    @sandunlakshan5125 3 ปีที่แล้ว +1

    අම්මෝ ❤

  • @senukiaranya5454
    @senukiaranya5454 2 ปีที่แล้ว +2

    නොතබාම ප්‍රේමයේ බරසාර හැගුමන්...
    අවසරද සිපගන්න නුබේ සිනිදු කම්මුල්...
    තුරුලු වී විදින්නට සෙනෙහසක අරුතක්...
    නොතිබේද සැනසුමක් පෙම අසම්මත උනත්..

  • @lahirupromodya7334
    @lahirupromodya7334 4 ปีที่แล้ว +6

    මං මහේෂ් උනා නම් කියලා හිතුන වාර අනන්තයි😯

  • @dbcreations21
    @dbcreations21 3 ปีที่แล้ว +3

    Ayeth gennanna

  • @hashanmadusanka1098
    @hashanmadusanka1098 4 หลายเดือนก่อน

  • @wbmtbandara7726
    @wbmtbandara7726 4 ปีที่แล้ว +2

    Dammika Sir...

  • @charithdon5139
    @charithdon5139 4 ปีที่แล้ว +1

    Old Program download karala balanna awasthawa denna.ochcara kuhaka wenna epa.pls

  • @tokyoceylon7492
    @tokyoceylon7492 4 ปีที่แล้ว

    My congratulations

  • @thejanathejana4927
    @thejanathejana4927 5 ปีที่แล้ว +1

    🎶👍🎶👍🎶👍

  • @shilpagunasekara6084
    @shilpagunasekara6084 2 ปีที่แล้ว +1

    18.32 wikasitha pem

  • @thejanathejana4927
    @thejanathejana4927 5 ปีที่แล้ว

    🎶🎶🎶🎶🎶

  • @Ranga.Wijekoon
    @Ranga.Wijekoon 3 ปีที่แล้ว

    👍👍👍🙏

  • @merilkurera7815
    @merilkurera7815 3 ปีที่แล้ว +1

    කියන්න වචන නැහැ.👍👍👍

  • @thejanathejana4927
    @thejanathejana4927 5 ปีที่แล้ว

    ♨🎻♨🎻♨

  • @samanthadissanayaka1087
    @samanthadissanayaka1087 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @dineshikajayakodi5477
    @dineshikajayakodi5477 ปีที่แล้ว

    මේක බලන්න එන්නෙ කොහොමද

  • @madushaniindika1972
    @madushaniindika1972 3 ปีที่แล้ว +1

    Dammika Bandara yange vahana gana kiyanda vachana gana kiyanda vachana na

  • @rathnasiriliyanage7288
    @rathnasiriliyanage7288 4 ปีที่แล้ว +1

    ධම්මික බණ්ඩාර මහත්තයා ඒලෙවල් සයන්ස් ද කලේ පිසිස් ගැන ග්‍රේරු සර් ගැන එහෙම කියන්නේ

  • @diwanthachandrasiri6593
    @diwanthachandrasiri6593 2 ปีที่แล้ว +1

    1:23:34

  • @saumyarekhani5012
    @saumyarekhani5012 3 ปีที่แล้ว +2

    Wasara 5k widi wiraha wedana mohotin niwi giya.

  • @lakshanmadushankawijerama9319
    @lakshanmadushankawijerama9319 3 ปีที่แล้ว

    🎭🎭🎭🎭

  • @thejanathejana4927
    @thejanathejana4927 5 ปีที่แล้ว

    👌👌👈👉👌👌

  • @thejanathejana4927
    @thejanathejana4927 5 ปีที่แล้ว

    👉🎻👈👉🎻👈

  • @thejanathejana4927
    @thejanathejana4927 5 ปีที่แล้ว

    👉🎵👈👉🎵👈

  • @monali6455
    @monali6455 ปีที่แล้ว +1

    ධම්මික බණ්ඩාර මහත්මයා ඉතාම හොඳ ගීත විචාරකයෙක්.හැබැයි මම එතුමාගේ අකමැතිම දේ කලාකරුවෝ අතර විරසක කම් ඇති වෙන විදිහට කෙට වීම.ඔබ විතරක් නෙමෙයි බොහෝ අය මේ වැඩේ කරනවා..ඔබ සංගීතඥයා සහ ගායකයා අතර හොඳම විරසකය ඇතිකළේ අමරසිරි පීරිස් සහ දර්ශන රුවන් දිසානායක අතරයි.මටත් මේක තැන් දෙක තුනකදී ම ඇහුණා.එවැනි වූ ජාතික අපරාධ කරන්න එපා.රූපවාහිනි වැඩසටහන් වල ඔබලා හරිම හොඳයි.මේ කියන දේවල් ඉතාම වැදගත් ඒවා ඔබලාගෙන් ජීවිතවලින් ආදර්ශයක් හැටියට දෙන්න.

    • @YCCookbook
      @YCCookbook 6 หลายเดือนก่อน

      සර්වතෝබද්‍ර මිනිස්සු මේ ලෝකෙ නෑ❤
      පුහුදුන් ස්වභාවයන් ....
      ගතයුත්ත ගමු 😊❤

    • @ApsaraJayathissa-hn6on
      @ApsaraJayathissa-hn6on 5 หลายเดือนก่อน +1

      1:02:37 1:02:41

  • @sunilabeyrathne6555
    @sunilabeyrathne6555 3 ปีที่แล้ว

    Y7

  • @udara9918
    @udara9918 2 ปีที่แล้ว

    ජගත් වික්‍රමසිංහ නැතුව ඉහළ සහ පහළ ස්වර වලින් ගායන කරන්න පුළුවන් වෙන කවුරු හරි හිටිය නම් හොඳයි ජගත් ට කියන්න පුළුවන් සරල ගී විතරයි

  • @user-xl8ts8le4x
    @user-xl8ts8le4x 3 ปีที่แล้ว

    කියන්න අපහසුයි කිවුවෙ නාමල්ගෙ 3දෙන්න කියලත් කාලයක් තිබුනනෙ ආදරෙයි ධම්මික බන්ඩාර සූරීන්ට 💖