ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිරෝශා මිස්ගේ කටහඩ නම් භාවනාවක් ❤. ඇස් වහක්නම් වදින්න එපා ඒ හඩට ❤. ගී කිරුළේ එකම ගීත රාජිනිය නිරෝශා මිස් ❤❤
අදනමි හරිම ලස්සනයි ආදරෙයි හිරුට ස්තූයි කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹❤❤❤
ගී ලොව විරාජිනිය ❤ 😍
මමත් සශිකා මිස්ගෙ ඔක්කොම සිංදු වලට අසයි එත් වැඩියෙන්ම ආස පරමිතා එකත් එක්ක මොකක්දො බැදිමක් තියනවා . " කඳුළු වලින් දියවී යනවා නම් අවිහිංසක රූපෙ දොරෙ ගලන තුරු කඳුල හලන්නම් මට ඔබ නොපෙනන සෙ " 🥺🎧
නිරෝෂා විරාජිනී මහත්මියගේ ගායන හැකියාව වෙනම level එකක තියෙන්නේ ❤
ශශිකා නිසංසලා...🌷🌷🌷සුභානි හර්ෂනී...ඒ දෙන්නම හරිම නිහතමානී...ආදරෙයි දෙන්නටම♥️♥️♥️💕💐💐🌸
නිරෝෂා දැන් ලස්සනයි ශේප් dan ඉන්න vidiya.. මහත් උනාම hari na දැන් 👍👍ආපු තුන් දෙනාටම බුදුසරණයි ආදරෙයි 👍🌷😘ඉසුරු ට නම් හැමදාම ආදරෙයි අපේ දකුණේ තරුව
ශෂිකා නිසංසලා මිස්ගේ හැම සිංදුවක්ම තාමත් අහනවා .
නිරොශා විරාජිනි. ❤❤❤❤ හස්කි වොයිස් .. සම කල් නොහැකි හඩක් ..
අදනම් නියමයි වැඩසටහන සුපිරිම තුන්දෙනෙක් අද හරිම දක්ෂ තුන්දෙනෙක් ගුඩ්ලක් ❤
අනේ සශිකා නිසංසලා මිස් ඉන්න ඕනම වැඩසටහනක් බලනවා..මේ වැඩසටහන කලින් බැලුවේ නෑ..සශිකා මිස් ඉන්න නිසාමයි බැලුවේ...ආදරෙයි සශිකා මිස් හැමදාමත් ❤❤❤❤
මත්
ගී ලොව ගීත කෝකිලාවිය නිරෝෂා විරාජිනී ❤️❤️❤️
ශශික අක්කි 🥺❤️ මම ආසම කෙනා..හැමෝගෙම කටහඩ ලස්සන ය්ි එ උනාට ශශික අක්කා හරිම සරලයි ව්දගත් හැමදේම එයාගෙ ලස්සනයි❤තරුන්‍ය සම්මානය ශශිකා අක්කිට දෙන්න ඕන් තමයි🎉🎉🎉🎉🎉 ලස්සන යි එයා වයසට නොයන් කෙනෙක් ❤
Nirosha virajaniyage voice nm hitha niwenawa...අසනීපයෙන් idalath voice nm super ..❤❤❤❤❤❤❤
සශිකා මිස්ගෙ හිනාව ❤
තුන්දෙනාම හරිම ආදරණීය ලස්සන කටහඬවල් තුනක්❤
ශෂිකා නිසංසලා ,සුභානී හර්ශනී,නිරෝෂා විරාජිණි ❤❤❤
අද ගොඩක් ලස්සනයි 😍🔥සශිකා මිස් ❤️
Nirosha voice best e version patta❤ ape shashika voice eka lassanai
සශිකා මැඩම් ඉන්න වැඩසටහන් නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ ❤️🥺
❤❤❤කෝකිලාවියන්. තුන් දෙනාටම ස්තූතියි අද හරි ලස්සන යි
Nirosha's voice 😘❤️
නිරෝෂා විරාජිනිය... ආදරණිය ගායිකාව ❤
❤❤ සුභාණි හර්ෂනී මන් ආසම ගායිකාව 🌺😍 එයා ඉන්න හින්දා ගොඩක් ආසාවේන් බැලුවේ ඉදිරි ගමනට සුභ පතනවා ආදරේයී ගෝඩක් ❤️🥺✨
නිරෝෂා ආදරණීය ගායිකාව...❤❤❤
අපේ රටේ මොනතරම් ගායිකාවන් හිටියත් නිරෝෂා විරාජනයට සම කරන්න ගායිකාවක් නෑ ඇය ඒ තරම්ම දක්ෂයි
නිරෝෂා අසමසමයි ❤️
නිරෝශට හිරු වගේ තමා සශිකා මැඩම්ටත් හැම නාලිකාවෙම දොරවල් ඇරිලා ❤️🥰
අද ගොඩක් ලස්සනයි ඉවර වෙනකම්ම බැලුවා ...හැමදෙනාටම සුභ අනාගතයක් ❤❤❤
නිරෝශා මිස් ආපු නිසාමයි බලුවේ 😊❤ තුන් දෙනාම ලස්සනට මිහිරට ගයනවා ඒත් නිරෝෂා විරාජිනියගේ හඩ අසමසමයි , සාරංග හැමදාම කියනවා වගේ ශ්‍රී ලංකා ගායන වංශකතාවේ රන්ගිර , කිසිදා නොසෙල්වෙන ගී කිරුලේ ගීත රාජිණිය ඇයමයි ❤ හරිම පරිණත හඩක් නිහතමානී චරිතයක් , ආදරෙයි ඇයට දීර්ඝායු ❤🙏
Shashika nisansala mis ge sinduwalata mama godak asai . Nikn bawanawak wage ❤❤
ශ්‍රී ලංකාවේ ගිත කාලාවෙ රැජින . හදවතෙ ගායිකාව සශිකා නිසංසලා ❤
Nirosha miss's voice....❤❤🩹
nirosha miss inna nisa baluwe....😍🥰❤
නිරොශා .. හස්කි වොයිස්..
ලස්සන සින්දු ටිකක් අද ඇහැව්වා හැමෝම ටම ආදරෙයි ජෙසු පිහිටයි
හදවතේ ගායිකාව ඉන්න එකේ හදවතේ ගායකයත් හිටියා නම් සුපිරී ශෂිකා ❤️❤️
ඔයාල තුන්දෙනා අපිට ගොඩක් වට්නා සම්පත් අද ගොඩක් ලස්සනයි ඔයාලට හැමදාම සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
Nirosha ❤ Queen of SriLankan music industry 🎉❤
True , Best female singer and voice ever 😍❤😊 nirosha
අතර මැදට වෙන චරිත ගෙනත් පිස්සු නටන්නේ නැතුව මේ තුන්දෙනා එක්ක විතරක් වැඩසටහන කෙරුවනම් ගොඩක් හොඳයි. මම ආසම ගායිකාවන් තුන්දෙනෙක්. සුභ පතනවා හැමෝටම.
මාලනීට පසුව දුටුව නිහතමානී චරිතය නිරෝසා.ආදරෙයි ..සසිකා.සුබානි.
නිරොශා කොහෙද නිහතමානී 😂 ශශිකා මිස් නම් නිහතමානීයි ❤
Sashika miss hinadama baluwa❤❤
වැඩසටහන මාර ලස්සනයි .හැමෝටම තෙරුවන් සරනයි .
ආසම හඬවල් 3ක්❤❤❤ මෙහෙම එකට අහන්න ආසයි❤
Best program so far. Isuru is lucky to had this chance. Shshika akke love u so much
තුන්දෙනාම ගොඩාක් ලස්සනයි ආදරෙයි ❣️
Harima Adaraniya 3...Nicosia...❤❤❤..Sasika...❤❤❤.Subani..❤❤❤❤
Sashika nisansala akki nisamai meka baluve niyamai adanam vadasatahana my fav sucha beautiful voice sashika akki ❤
සුභානි හර්ෂණී 😍❤️💖
Nirosha Virajini ❤
Me lokenma mama asama gayana silpiniya,,,, shashika nisansala mis,, ❤❤❤❤❤❤bs dp ❤❤❤❤❤❤❤
Nirosha sashikage song ekakata banalath shashika nirosha inna program ekakatath awa kiyanna aya kochchara nihathamani gaikawakda😊
E mokakda song 1
@@PnDheshan vinde nubai song eka
අම්මෝ හරි අසාවෙන් බැලුවේ. ලස්සනයි. Thanks ඉසුරු.
අද ඉසුරු අමුතුයි පව් ane ඉක්මනින් හොද කෙනෙක් ලැබේවා ❤️❤️❤️
Hmbel inne
නිරෝෂා විරාජිනීයගෙ හැකියාවට සම කල හැකි ගායිකාවක් තවත් ලංකාවේ නෑ..
Aniwaryen ❤
Yes❤
අද නම් ගොඩක් ලස්සනයි ❤❤❤❤ බුදු සරණයි
Mama asama adaraneeyama aya adarei isuru ayya ada sindu okkoma isuru ayyatamai kiwwe wage mata hithuna💗💗💗💗😍😍mama dilrukshi
සශිකා මිස් ❤
සසිකා නිසංසලා අක්කා❤❤
ශෂිකා නිසංසලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලනවා
Eya dan wedak na
Math ekai awe
Sashika wedak ne den. සිංහල sindu witharane sashika kiyanna danne. Ee unata සිංහල sindu kiyanna danneth ne sashika
@@ShashikaDiwyangaහරි හරි ඔයාට පුලුවන් නෙ...දැනුවත් උනා😂
@@ShashikaDiwyangaගැහැනු කෙනෙක්ට ඉරිසියා කරන්නෙ තවත් ගැහැණියක්මයි.උඹට එයාට ඉරිසියා කරන්නවත් සුදුසුකමක් නෑ
Shashika ❤❤❤
ඉසුරැ අයියා අද තැමිපත් වෙලා❤❤❤❤❤
Sashika Nisansala..❤
Harima lassanai 💗💗💗💗💗⚘⚘⚘⚘l love you parisami inna budu saranai
❤❤l❤adarei tundenama harima piripun tampath niliyo wage penna adagena na
Nirosha mis❤
Adarei ❤️❤️❤️❤️❤️❤️❤️ esuru dula 💕💕💕💕💕💕💕💕💕💕
Sashika nisansala ❤
අදනමි හාරිම ලස්සනයි හැමොටම ආදරේයි බුදුසරණයි ❤❤❤❤❤❤
ඉසුරු හරි අමාරුවෙන් ඉන්නේ..වෙනදා වගේ දඟලන්න බෑනේ 😂😂
ගොඩාක් ලස්සනයි අද වැඩ සටහන ❤
Ada niyamai isuru malli.ewith inna hemotama adarei.budu saranai..
Super 3 ❤❤❤🎉
Chamara virasingha,damith asanka,sananayaka waraiyada gandako isuru aiya please 🙏🙏🙏🙏🙏🙏🙏
Nirosha my favourite
Niroshage voice ekata sama kala haki hadak na ❤
ඇත්ත ❤
Suba තව ගිත ඕ නේ ❤❤
Adarei lsurru niyamata weda satahana karanawa👌👍❤❤
Queen of melody sashika❤
ලබන සතියේ චාමර ,දමිත්,ඉදුණිල් අරන් එන්න.❤❤❤❤
Anna supiri kathawa. Apith kemathi👍👍👍👍
Devi pihitai ❤❤❤ kuwait 👌👌👌👌👏👏👏💋💋💋💋💋💋
දමිත්ල චාමරලත් ගේන්ඩකො trending එන්නැද්ද බලන්න 😊
ඉසුරු අදමද කොහෙද සංවර වචන පාවිච්චි කරලා මේ වැඩසටහන කරේ 🙂
Sashika akka ,subani akka ,nirosha aunty lassani pogrom eka
Nirosha aunty😂
Ada nam niyamai programme eka
අද වැඩසටහන ලස්සනයි 💕
Adanam hose full ekanam godak lassanai mage asama gaikawan 3 denam awith e 3 denatama man suba pathanwa eyalage idiri angathaya suba wenana kiyala ❤❤❤💐💐💐
❤ඉසුරැ
Shashika Nisansala 💙🩵
ගොඩක් . ලස්සනයි . ❤❤❤❤❤
හරිම ලස්සනයි 🙏🙏♥️♥️♥️
Sashika akka supiri budu saranai oyata 🙏 ❤
Mn asama charitha thunak suba pathanwa .diirgayusa lebewa
ඉසුරු අයියෙ උබ පට්ට හරිය ....🙋
Sashika The Queen Of Melody❤
දමින් චාමර ඉදුනිල් අරන් එන්න..
❤❤❤❤❤ලස්සනයි
Mama.harima.kamatema.sashika.oba.tumiyata.harima.nehatha.mane.sanwarai.pada.so.naha..jaya.wewa.siyalu.benatama.budu.saranai.devi.pehitai.👍👍👍👍👍👍👍👍👍👍👍👍
1:07:56 🌝❤
Ohoma satutin inna kiuvata kohomada satutin inne Lankavata monavada wenne Ath oyage wada satahana balala tikak hita hada gannava ape daruwo kalayath innava apu mehe wada karan nisa ❤ oyata kuwait Asawen balana va
Lassanai camara, damith ,idunil , gennako
Subani❤❤❤akk
නිරෝශා මිස්ගේ කටහඩ නම් භාවනාවක් ❤. ඇස් වහක්නම් වදින්න එපා ඒ හඩට ❤. ගී කිරුළේ එකම ගීත රාජිනිය නිරෝශා මිස් ❤❤
අදනමි හරිම ලස්සනයි ආදරෙයි හිරුට ස්තූයි කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹❤❤❤
ගී ලොව විරාජිනිය ❤ 😍
මමත් සශිකා මිස්ගෙ ඔක්කොම සිංදු වලට අසයි එත් වැඩියෙන්ම ආස පරමිතා එකත් එක්ක මොකක්දො බැදිමක් තියනවා . " කඳුළු වලින් දියවී යනවා නම් අවිහිංසක රූපෙ දොරෙ ගලන තුරු කඳුල හලන්නම් මට ඔබ නොපෙනන සෙ " 🥺🎧
නිරෝෂා විරාජිනී මහත්මියගේ ගායන හැකියාව වෙනම level එකක තියෙන්නේ ❤
ශශිකා නිසංසලා...🌷🌷🌷සුභානි හර්ෂනී...ඒ දෙන්නම හරිම නිහතමානී...ආදරෙයි දෙන්නටම♥️♥️♥️💕💐💐🌸
නිරෝෂා දැන් ලස්සනයි ශේප් dan ඉන්න vidiya.. මහත් උනාම hari na දැන් 👍👍ආපු තුන් දෙනාටම බුදුසරණයි ආදරෙයි 👍🌷😘ඉසුරු ට නම් හැමදාම ආදරෙයි අපේ දකුණේ තරුව
ශෂිකා නිසංසලා මිස්ගේ හැම සිංදුවක්ම තාමත් අහනවා .
නිරොශා විරාජිනි.
❤❤❤❤ හස්කි වොයිස් .. සම කල් නොහැකි හඩක් ..
අදනම් නියමයි වැඩසටහන සුපිරිම තුන්දෙනෙක් අද හරිම දක්ෂ තුන්දෙනෙක් ගුඩ්ලක් ❤
අනේ සශිකා නිසංසලා මිස් ඉන්න ඕනම වැඩසටහනක් බලනවා..මේ වැඩසටහන කලින් බැලුවේ නෑ..සශිකා මිස් ඉන්න නිසාමයි බැලුවේ...ආදරෙයි සශිකා මිස් හැමදාමත් ❤❤❤❤
මත්
ගී ලොව ගීත කෝකිලාවිය නිරෝෂා විරාජිනී ❤️❤️❤️
ශශික අක්කි 🥺❤️ මම ආසම කෙනා..හැමෝගෙම කටහඩ ලස්සන ය්ි එ උනාට ශශික අක්කා හරිම සරලයි ව්දගත් හැමදේම එයාගෙ ලස්සනයි❤තරුන්‍ය සම්මානය ශශිකා අක්කිට දෙන්න ඕන් තමයි🎉🎉🎉🎉🎉 ලස්සන යි එයා වයසට නොයන් කෙනෙක් ❤
Nirosha virajaniyage voice nm hitha niwenawa...අසනීපයෙන් idalath voice nm super ..❤❤❤❤❤❤❤
සශිකා මිස්ගෙ හිනාව ❤
තුන්දෙනාම හරිම ආදරණීය ලස්සන කටහඬවල් තුනක්❤
ශෂිකා නිසංසලා ,සුභානී හර්ශනී,නිරෝෂා විරාජිණි ❤❤❤
අද ගොඩක් ලස්සනයි 😍🔥
සශිකා මිස් ❤️
Nirosha voice best e version patta❤ ape shashika voice eka lassanai
සශිකා මැඩම් ඉන්න වැඩසටහන් නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ ❤️🥺
❤❤❤කෝකිලාවියන්. තුන් දෙනාටම ස්තූතියි අද හරි ලස්සන යි
Nirosha's voice 😘❤️
නිරෝෂා විරාජිනිය... ආදරණිය ගායිකාව ❤
❤❤ සුභාණි හර්ෂනී මන් ආසම ගායිකාව 🌺😍 එයා ඉන්න හින්දා ගොඩක් ආසාවේන් බැලුවේ ඉදිරි ගමනට සුභ පතනවා ආදරේයී ගෝඩක් ❤️🥺✨
නිරෝෂා ආදරණීය ගායිකාව...❤❤❤
අපේ රටේ මොනතරම් ගායිකාවන් හිටියත් නිරෝෂා විරාජනයට සම කරන්න ගායිකාවක් නෑ ඇය ඒ තරම්ම දක්ෂයි
නිරෝෂා අසමසමයි ❤️
නිරෝශට හිරු වගේ තමා සශිකා මැඩම්ටත් හැම නාලිකාවෙම දොරවල් ඇරිලා ❤️🥰
අද ගොඩක් ලස්සනයි ඉවර වෙනකම්ම බැලුවා ...හැමදෙනාටම සුභ අනාගතයක් ❤❤❤
නිරෝශා මිස් ආපු නිසාමයි බලුවේ 😊❤ තුන් දෙනාම ලස්සනට මිහිරට ගයනවා ඒත් නිරෝෂා විරාජිනියගේ හඩ අසමසමයි , සාරංග හැමදාම කියනවා වගේ ශ්‍රී ලංකා ගායන වංශකතාවේ රන්ගිර , කිසිදා නොසෙල්වෙන ගී කිරුලේ ගීත රාජිණිය ඇයමයි ❤ හරිම පරිණත හඩක් නිහතමානී චරිතයක් , ආදරෙයි ඇයට දීර්ඝායු ❤🙏
Shashika nisansala mis ge sinduwalata mama godak asai . Nikn bawanawak wage ❤❤
ශ්‍රී ලංකාවේ ගිත කාලාවෙ රැජින . හදවතෙ ගායිකාව සශිකා නිසංසලා ❤
Nirosha miss's voice....❤❤🩹
nirosha miss inna nisa baluwe....😍🥰❤
නිරොශා .. හස්කි වොයිස්..
ලස්සන සින්දු ටිකක් අද ඇහැව්වා හැමෝම ටම ආදරෙයි ජෙසු පිහිටයි
හදවතේ ගායිකාව ඉන්න එකේ හදවතේ ගායකයත් හිටියා නම් සුපිරී ශෂිකා ❤️❤️
ඔයාල තුන්දෙනා අපිට ගොඩක් වට්නා සම්පත් අද ගොඩක් ලස්සනයි ඔයාලට හැමදාම සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
Nirosha ❤
Queen of SriLankan music industry 🎉❤
True , Best female singer and voice ever 😍❤😊 nirosha
අතර මැදට වෙන චරිත ගෙනත් පිස්සු නටන්නේ නැතුව මේ තුන්දෙනා එක්ක විතරක් වැඩසටහන කෙරුවනම් ගොඩක් හොඳයි. මම ආසම ගායිකාවන් තුන්දෙනෙක්. සුභ පතනවා හැමෝටම.
මාලනීට පසුව දුටුව නිහතමානී චරිතය නිරෝසා.ආදරෙයි ..සසිකා.සුබානි.
නිරොශා කොහෙද නිහතමානී 😂 ශශිකා මිස් නම් නිහතමානීයි ❤
Sashika miss hinadama baluwa❤❤
වැඩසටහන මාර ලස්සනයි .හැමෝටම තෙරුවන් සරනයි .
ආසම හඬවල් 3ක්❤❤❤ මෙහෙම එකට අහන්න ආසයි❤
Best program so far. Isuru is lucky to had this chance.
Shshika akke love u so much