Ma Nowana Oba | with Naleen and Keerthi ( 28 - 08 - 2020 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2020
  • Ma Nowana Oba | with Naleen and Keerthi ( 28 - 08 - 2020 )
  • บันเทิง

ความคิดเห็น • 121

  • @thusithadamayantha5036
    @thusithadamayantha5036 3 ปีที่แล้ว +14

    හැමදාටම ආදරණීය හඩවල් දෙකක්..... අද මරු.....♥️♥️♥️

  • @ishankas4530
    @ishankas4530 3 ปีที่แล้ว +82

    8:01 Thawa Dawasak
    19:45 Mudu Komala
    33:54 Sanda Latha Payala
    42:38 Punyawantha Pemwathi
    53:27 Issara Adi Kale
    1:03:31 Muthu Pinna Thama Seethalai Wage
    1:18:49 Amathaka Karalamu Parani Katha

  • @PrimrosFernando-bx4tx
    @PrimrosFernando-bx4tx หลายเดือนก่อน

    Kalum mahathage vada satahan ita ❤ anargai pahu wela hari hamadama balanawa rasa windinawa Obama tuma ta deerga ausha labewa

  • @thusivlogs9199
    @thusivlogs9199 3 ปีที่แล้ว +12

    අද වැඩසටහන හරිම විශිෂ්ටයි කැලුම් අයියේ, අප නිතරම බලාපොරොත්තු වෙන්නේ මෙවැනි වැඩසටහන් මන්දයත්, අපගේ විඩාව, කාන්සිය, මහන්සිය සියල්ල නැතිවෙන්නෙ සංගීතය ශ්‍රවණය මගිනි. ඒ වගේම ඔබගේ විශිෂ්ට කථනය තවකෙකුට සමකළ නොහැක. එමෙන්ම නාදගෙ නාදය ඉතාමත්ම මිහිරිය. හදවතින්ම සුබ පැතුම් සියලුම
    දෙනාට, ජයවේවා.
    තුසිත රාජනායක,
    රුසියාවේ, මොස්කව් සිට

  • @ayanthafernando3052
    @ayanthafernando3052 3 ปีที่แล้ว +11

    🎶🎤🎼🎶 ❤️සුන්ඳර වැඩ සටහනක් අදත්❤️ ස්තුතියි ❤️මේ හැම සුන්ඳර වැඩ සටහනක්ම පවතින්නේ කැළුම් ශ්‍රීමාල්ගේ වැඩ සටහන් මේහෙය වීම නිසයි❤️🎶🎼🎤🎶

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +6

    හරිම සොඳුරු දවසක් අද කතා බහ සතුට පිරිලා ආදරණීය තිදෙනකු කැළුම් අයියාගේ නිවේදනය ගොඩක් රසවත් තෙරුවන් සරණයි

  • @srilankanacousticroomeacou7080
    @srilankanacousticroomeacou7080 3 ปีที่แล้ว +29

    ✌️😍😍💝සේනක බට ගොඩ💝 මහත්තයව ගෙන්නන්න තරුන අය ගොඩක් කැමති කේනේක් ඒත් මේ නිහඩ කලාකරුවව කිසිම චැනෙල් එකකින් ගෙන්නන්නේ නැත්තේ ඇයි මොන හේතුවක් නිසාවෙන්ද කරුනාකරලා එතුමව ගෙන්නන්න වැඩ සටහන් වලට 🙏💕💝

    • @thestudiokandy
      @thestudiokandy 3 ปีที่แล้ว +1

      මම මේ ගැන කැලුම් ශ්‍රීමාල්ගෙන් Facebook එකෙන් අහුව, ඔහු කියුවේ සේනක බටගොඩට ආරාධනා කලාට ඔහු පැමිනීමට අකමැති බවයි!

    • @srilankanacousticroomeacou7080
      @srilankanacousticroomeacou7080 3 ปีที่แล้ว

      @@thestudiokandy ඔහුට ආරාදනා වක් පිලිගන්න නම් ඔහු යම්කිසි දෙයක් බලා පොරොත්තුවෙද ..නැත හොත් එය ඔහුගේ පප්‍රතිපත්තියක්ද.. සොයුර ??
      වෙනත් ක්‍රමයක් නොමැතිද මොහුව සම්බන්ද කරගැනීමට කුමන හො.. ඔහු කැමති මාද්‍ය ආයතනයකට... වැඩසටහනක් සදහා....🙏🙏

  • @rohinirohini8536
    @rohinirohini8536 3 ปีที่แล้ว +4

    හොඳ හඩවල් දෙකක් අද ඇවිල්ලා ඉන්නේ .❤❤❤🎼🎼🎼

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +1

    Matanam Getha Gayanayata.
    Vadeya Harema Sundarai.
    Tundenagema Sahayogaya... Sakachava. Superei.. E.. Tamai Nehathamani Adarshamath Kalakaruvan Keyanne.. 👌 Teruvan Saranai
    Thanku Derana Adarei Godak 💖 💖 💐 💐 👍 👍 👏 👏

  • @whiletraffic2970
    @whiletraffic2970 3 ปีที่แล้ว +2

    කැලුම් ශ්‍රීමාල් මහත්මයාගෙ මම දැකපු වටිනාම දෙය මේ වැඩසටහන් සියල්ල පුරාවටම, ඔහුට සියලු සෑම ගීතයකම තණු නිර්මාණය, වසර,අදාල චිත්‍රපටයක් ඇත්නම් ඒ සියල්ල හොදින් මතක තිබීම. ඒ වගේම ඔහු දක්ශ නිවේදකයෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වගේ බොහෝ නිර්මාණශීලී පුද්ගලයෙක්. වටිනම දේ ඔබතුමා මැදිවියේ පෙනුමක් නිසා ඔබෙන් සමාජයට රටට තව බොහෝ කාලයක් සේවය සැළසිය හැකිවීම, ඒ ගැන ඉමහත් සතුටක් වගේම සුබ පතනව. තෙරුවන් සරණයි.

  • @kapilachaminda4548
    @kapilachaminda4548 3 ปีที่แล้ว +13

    Charitha Attalage ;a great innovative young musician ..waiting to see him on the show

  • @danadv8823
    @danadv8823 3 ปีที่แล้ว +9

    නලින් අයියානම කවදාවත් වෙනස් වෙන එකෙක් නෙමෙයි 🥰🥰🥰

  • @yasy524
    @yasy524 3 ปีที่แล้ว +3

    Simply best, no words to say. we watch every Ma nowana mama program and its really wonderful to see these artists . and love the way Kalum present the program. we really miss Marians unplugged shows .All the best everyone who commit for the program . Yasith and Kalpani from Estonia.

  • @roshansamarakoon1638
    @roshansamarakoon1638 2 ปีที่แล้ว

    එල progam එක තාමත් බලනවා

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +1

    Ape Hamoma Godak Adare Karana Pravena Depalak.. 👌 Athe Veshesta Dakshayan Dedenek. 👌 Harema Lassanai Vadasatahana.. Thanku Derana 👌 👌 💐 💐 💖 💖

  • @sameerajayasinghe4642
    @sameerajayasinghe4642 3 ปีที่แล้ว +1

    සොඳුරු නිහතමානී ගෞරවනීය කාලාකරුවන් ඔබ තිදෙනාටම දීගායු......❤️

  • @romwij
    @romwij 3 ปีที่แล้ว +18

    දෙරන ටීවී එකේ බලන එකම ප්‍රෝග්‍රෑම් එක.ඒකෙනුත් හොදම එක.කලා ලෝකේ අව්‍යාජ දෙන්නෙක්.අද හරියටම තේරුනේ කීර්ති අයියට ලයාන්විතයා කියන්නේ ඇයි කියලා.එයා ආත්මයෙන්මයි ගායනා කරන්නේ ඒකයි.

  • @surathfernando3354
    @surathfernando3354 3 ปีที่แล้ว +1

    Hodatama winda ada wadasatahana....
    Thank You Kalum Aiya.... Nalin Aiya.... keerthi Aiya but Uncle.... Aadarei hamotama....

  • @kapila123g
    @kapila123g 3 ปีที่แล้ว +2

    Wonderful programme... I'm really like it

  • @shamalfernando1856
    @shamalfernando1856 2 ปีที่แล้ว

    Meke sindu witharak denna barida puluwannm loku deyak harima lassanai songs okkoma

  • @shanikaniwanthi5873
    @shanikaniwanthi5873 3 ปีที่แล้ว +3

    ලස්සන...පාන්දර 3ට නැගිටලා වෙලාවක් අරන් මේ බල්න්නෙ..

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +1

    Kalum Mahathmayata...👌
    Nalen Mahathmayata. 👌
    Kerte Mahathmayata. 👌
    Tundenama Kalavata Alokayak. ❤️
    Vatenama Sampath. 👌
    Tavath Shakteya. Daireya. Wasanava Labeva Kalavata Alokayak Venna.. Sangethaya Kandayamata Godak Stutei. 👌 Marama Lassanak. Nada.
    Thanku Derana Seyalu Denatama. 🙏 🙏. 💐 💐 💖 💖. 👌 👌 💖 💖

  • @nilminianthony9549
    @nilminianthony9549 3 ปีที่แล้ว +2

    Godak dawaskin ma nowana mama baluwe.ada athishainma sundarai programme eka. Corona nisa loku manasika peedanyakin api kaalya gewanni. Derana athulu siyalu denata boho sthuthi, apa sith sanasanawata 😍❤🌹😍🙏

  • @inokadesilva7413
    @inokadesilva7413 3 ปีที่แล้ว +1

    Wow beautiful . Mudu komala ganu lamaine Keerthi sang beautifully . Beautiful program . Well done Kelum.

  • @dcaweera
    @dcaweera 3 ปีที่แล้ว

    ඉතාම ලස්සන වැඩසටහනක් . සමහර ගීත නලින් ගේද කිර්ති ගේද කියලා හිතාගන්න බැහැ . එකම වගේ ශෛලීන් . ගොඩක් ස්තුතියි

  • @dineshfernando5327
    @dineshfernando5327 3 ปีที่แล้ว +1

    ආදරනීය චරිත දෙකක්. චිරාත් කාලයක් වැජබේවා. තෙරුවන් සරණයි ..!!

  • @shanikapaiva7398
    @shanikapaiva7398 3 ปีที่แล้ว +5

    Dear Kalum.. really appreciate you for bringing
    Kreethi and Nalin on the show...really enjoyed..Thank you..🇫🇷🙏

  • @tharakawasana1649
    @tharakawasana1649 3 ปีที่แล้ว

    Marama Lassana wada satahanak.lankawen pita Inna mama balana ekama wada satahana. Thanks

  • @daysofanu
    @daysofanu 3 ปีที่แล้ว +3

    This Program is in another level. Thank you Derana for doing programs like these. Really enjoyed singing of two romantic music legends. May God bless all of you and protect you all. Lots of Love from Germany ❤️✨

  • @estherfernando7562
    @estherfernando7562 3 ปีที่แล้ว +4

    Excellent show 🔥🔥🔥🔥

  • @hemanthibulathwatte5641
    @hemanthibulathwatte5641 3 ปีที่แล้ว +1

    Keerthi version of Nalin is sooooo melodious 💕💕

  • @shanaluwihare5915
    @shanaluwihare5915 3 ปีที่แล้ว +10

    Kindly Requesting,
    Charitha Attalage

  • @dammikalenard9660
    @dammikalenard9660 3 ปีที่แล้ว +27

    අද තමයි ගැලපෙන දෙන්නෙක්වම ගෙනාවේ.ඔය වයේ චාමර විරසිංහ සහ දමිත් අසංකව ගෙන්න ජේසු පිහිටයි.

  • @krishankaushalya
    @krishankaushalya 3 ปีที่แล้ว +3

    මා ආදරය කරන නිහතමානී මිනිසුන් දෙදෙනෙක් ආදරණීය හඬවල් දෙකක් ❤❤

  • @Janithlowe
    @Janithlowe 3 ปีที่แล้ว +2

    *They owned each other's song flawlessly*

  • @suranjanamadumal8303
    @suranjanamadumal8303 3 ปีที่แล้ว

    ෂා ඇත්තටම ලස්සනයි කීර්ති පැස්කුවල් සර්....ජය වේවා...නලීන් සර් නියමයි.ජය වේවා.කැලුම් සර් නාද ඇතුළු සියල්ලන්ටම ජය💖💖.

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว

    කීර්ති පැස්කුවල් මහතා එදා පටන් ම දිලුලන රන් තරුවක්.අද කීර්ති මත් රන් තරුවක්. නලින් හා කැලුම් තුන් දෙනාටම සුපිංබර අනාගතයක් වේවා ඔයාල අපේ පොදු සම්පත්

  • @ManuraNirmal
    @ManuraNirmal 3 ปีที่แล้ว +4

    Requesting Charitha Attalage ❤️

  • @priyanthasilva8635
    @priyanthasilva8635 3 ปีที่แล้ว

    Keerthi. Nalin. Susanyogaya manowana oba ithamath rasawath kala.keerthi aiyage sandalatha sinduwa mamath gayanawa.dennatama subhapathanawa. From dubai

  • @wimalsenadeera7545
    @wimalsenadeera7545 3 ปีที่แล้ว

    Nalin aiya oya supiriyata kiwa kirthee sir ge sinduwa

  • @samanpriyankara7949
    @samanpriyankara7949 3 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි👍👍👍🔥🔥🔥

  • @1pkumara
    @1pkumara 3 ปีที่แล้ว

    හුගක් කාලෙකට පස්සෙ ඉතාමත් ඉහල රසාස්වාදයක් දුන් ඉතාමත් අනර්ග වැඩසටහනක් තිලින කරාට දෙරන channel එකට ගොඩක් ස්තුති. Kelum Shrimal අද ඉතාමත් කැමැත්තෙන් හොද පෙර සුදානමක් ඇතිව වැඩසටහ ඉදිරි පත් කලා. Excellent. කුඩු/පච්ච කාරයන් නැතිව Keerthi Paskuwel & Nalin Perera වැනි ගායකයන් ගෙන්වා එ අයගෙ අත්දැකිම් ගැන අද තරුන පරම්පරාවට ආදර්ශයක් දුන්නාට බොහොම ස්තුති. 👍👍❤❤

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 2 หลายเดือนก่อน

    කර්ති ඔයා ෆදර්කෙනෙක් උනනන් වටිනව

  • @nadeeshaperera7952
    @nadeeshaperera7952 3 ปีที่แล้ว +1

    Great show ! Thanks Kalum

  • @nadikumari2114
    @nadikumari2114 3 ปีที่แล้ว

    Mn masa 2kt passe බැලුවේ ane ලස්සන program 1k බලන්න බලන්න ආසයි කැලුම් මාමෙ thank you mn galle නදි❤️❤️❤️❤️🤗🤗🤗

  • @amiltharinda8806
    @amiltharinda8806 3 ปีที่แล้ว

    ... Superb dawasak adanam...❤️❤️❤️❤️

  • @renuranawake5807
    @renuranawake5807 3 ปีที่แล้ว

    මොකුත් නොලියා ඉන්න බැහැනෙ කැලුම් අයියේ ..අදත් වෙනදා වගෙම ලස්සනයි වැඩ සටහන ..හැමදාමත් බලනවා .වෙනසක් නොකර ඉදිරියට ම යන්න .සුභ පතනවා ඔබ ඇතුළු සැමට 💐💐❤️❤️

  • @sanjayleeme7293
    @sanjayleeme7293 3 ปีที่แล้ว +1

    Great show and I really enjoyed it-Sanjay Leeme from Bermuda

  • @roshminfareed368
    @roshminfareed368 3 ปีที่แล้ว +2

    Its was a perfect program...

  • @sameeraka2897
    @sameeraka2897 3 ปีที่แล้ว +1

    විදින්නට පුළුවන් ඕනෑම විදියට..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว

    Hamadamat adare karana oba depalata sthuthi ලස්සනයි

  • @cugirlsslcool5963
    @cugirlsslcool5963 3 ปีที่แล้ว

    Mam yojana karanawa naada bend akata ekawagema adinawanam godak lassanta thiyewi kiyala adaraei ma nowana mama 🥰

  • @surangifernando4843
    @surangifernando4843 3 ปีที่แล้ว

    Ma nowana oba godak adare karana wadashatanak jp 😘😘😘😘adarei👍👍👍👍👍👍🙌👌👌👌👌

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว

    Thank you❤️❤️❤️

  • @uthpalahaymemaali7980
    @uthpalahaymemaali7980 3 ปีที่แล้ว

    Viwekayak Labuna gaman pahuuna wadasatahan hari balanawa bohoma adarea karana charitha2 me bohoma apuru sindutikak dunna

  • @wimalsenadeera7545
    @wimalsenadeera7545 3 ปีที่แล้ว

    Kalum aiya oya hora gediya wage edagena hambaneta sindu hena godak liyala thiyanawa ne...suppaa

  • @gayanpremarathne7034
    @gayanpremarathne7034 3 ปีที่แล้ว

    Nice show love it................

  • @lanmasmnd1166
    @lanmasmnd1166 3 ปีที่แล้ว

    Mr kelum ada hari lassanai niyamai....

  • @MotivateWithChamin
    @MotivateWithChamin 3 ปีที่แล้ว

    Great singers..+Kelum*****

  • @NP-hy3ng
    @NP-hy3ng 3 ปีที่แล้ว

    Kandaayam sangeethayedi maa dutu nihathamanee aadaraneeyama kalaakaruwan dedenaa......🌹🌹🌹🌹

  • @pubuduwickramaratne5184
    @pubuduwickramaratne5184 3 ปีที่แล้ว +2

    please take this comment in good faith ..lot of background noise ...🙏

  • @amithnuwan951
    @amithnuwan951 3 ปีที่แล้ว +1

    කියලා වැඩක් නෑ ♥️♥️♥️🔥🔥🔥

  • @niroshanindika6984
    @niroshanindika6984 3 ปีที่แล้ว

    Super prasantation

  • @dilanidili2380
    @dilanidili2380 3 ปีที่แล้ว

    DENNAMA HARIMA NIHATHAMAI KALAKARUWO DENNEK.. adarei hamadamath

  • @dinushabandu3996
    @dinushabandu3996 3 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍👍👍👍👍👍 නියමයි නියමයි

  • @HarithSamaranayake
    @HarithSamaranayake 3 ปีที่แล้ว +2

    I would like to see Charitha Attalage

  • @surangawijesekara8701
    @surangawijesekara8701 3 ปีที่แล้ว

    Excellent 🙏🙏🙏

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 ปีที่แล้ว

    Mihiren paripurnawu ada wedasatahana kiyala wadaknaa.

  • @renukafernando2900
    @renukafernando2900 3 ปีที่แล้ว +2

    Please can you invite Mr Senaka Batagoda to the show. Thanks

  • @oshadavirajpeiris9386
    @oshadavirajpeiris9386 3 ปีที่แล้ว +1

    My favourite musical programme.... Thank you Derana❤️❤️❤️

  • @KumariKumari-of4ec
    @KumariKumari-of4ec 3 ปีที่แล้ว +1

    Mage ආදරණීය gayakayanan dennek ada nam ලස්සනයි layanwetai j p b s මම හලාවත කුමාරි

  • @virajakli
    @virajakli 3 ปีที่แล้ว

    Nanlin Aiya is amazing..
    I'm from chilaw 😁😁😁😁

  • @wimalsenadeera7545
    @wimalsenadeera7545 3 ปีที่แล้ว

    Please kasun kalharai sasika nisansalai gennandako

  • @pubuduwickramaratne5184
    @pubuduwickramaratne5184 3 ปีที่แล้ว

    Awsome ....

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 3 ปีที่แล้ว

    Mr Stanly peris was from NAVY, Who introduced this ethic to the band and Mr. CT Fernando too

  • @renoshravin4585
    @renoshravin4585 3 ปีที่แล้ว +2

    Please invite Damith Asanka and Chamara weerasingaha

  • @shanikajayamaha7485
    @shanikajayamaha7485 3 ปีที่แล้ว

    Ela bro

  • @dineshchamika171
    @dineshchamika171 3 ปีที่แล้ว

    නලින් පෙරේරා කියන්නෙ මගෙ ජීවිතේ වීරය වගේ කෙනෙක්.එයා අපිට ක්ලැරන්ස්ගෙ සින්දු අහන්ඩ,ඒව රස විදින්ඩ ඉගැන්නුව.ඒත් නලින් අයියගෙ සින්දු ගැන ලොකු interest එකක් තිබුනෙ නෑ. නලින් අයිය ක්ලැරන්ස්ගෙ සින්දු වලට අපිව පිස්සු වැට්ටුව වගේ කීර්ති සර් අද නලින් අයියගෙ සින්දු කියල එයාගෙ සින්දු වලටත් පිස්සු වැට්ටුව. ස්තූතියි කීර්ති සර්...

  • @nukestrom5719
    @nukestrom5719 3 ปีที่แล้ว

    කීර්ති පැස්කුවල් කියන්නේ ඉතාම නිහතමානී දක්ෂ කලාකරුවෙක්. නලින් අය්යත් එහෙමයි

  • @pereiraperera8300
    @pereiraperera8300 3 ปีที่แล้ว

    සුබ පතනවා

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

    Kochcharaahuvath epa venne nathi voice 2.💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @rashindafernando3612
    @rashindafernando3612 2 ปีที่แล้ว

    💕💕💕

  • @samanthaperera1368
    @samanthaperera1368 3 ปีที่แล้ว

    super 🙏🙏🙏🙏👍

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 3 ปีที่แล้ว

    Excellent

  • @user-hv7gw2qo9t
    @user-hv7gw2qo9t 11 หลายเดือนก่อน

  • @ksubscribeswithoutanyviedioyou
    @ksubscribeswithoutanyviedioyou 3 ปีที่แล้ว +2

    1 st comment

  • @piriyanthapiriyantha1352
    @piriyanthapiriyantha1352 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 3 ปีที่แล้ว

    Sube anagethayak ob samat

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +1

    ❤️🌷🌷🌷🌷

  • @ajanthagamage6570
    @ajanthagamage6570 3 ปีที่แล้ว

    😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @ruviperera4097
    @ruviperera4097 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shehanwijesinghe12
    @shehanwijesinghe12 3 ปีที่แล้ว

    🤗❤️

  • @NP-hy3ng
    @NP-hy3ng 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐

  • @dananjayatharaka2910
    @dananjayatharaka2910 3 ปีที่แล้ว

    😇😇

  • @prabhashchathuranga4532
    @prabhashchathuranga4532 3 ปีที่แล้ว

    Chamara & Damith

  • @niroshanindika6984
    @niroshanindika6984 3 ปีที่แล้ว

    👍

  • @amiltharinda8806
    @amiltharinda8806 3 ปีที่แล้ว

    Background eke eka eka sadda ehenawa..

  • @rajmunasinghe9337
    @rajmunasinghe9337 3 ปีที่แล้ว

    Shooke

  • @chulaekanayake409
    @chulaekanayake409 3 ปีที่แล้ว

    DRUMMER වීදුරු cabin එකක දාල ඉන්නේ ඇයි .

  • @rajitharangana4934
    @rajitharangana4934 3 ปีที่แล้ว +1

    කැලුම් අයියා ඉස්සර මං වොඩ්කා බාගයයි බිව්වේ
    ඔයාගේ වැඩ සටහන නිසා බෝතලයක් බොනවා
    වැඩට යන්නෙත් පරක්කු වෙලා😕