Anu & Kanu | AK Twins : What's in My Bag | E41 | Bold & Beautiful

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2021
  • මෙවර Bold & Beautiful "What's in my Bag segment එකට එකතු වෙන්නේ TV Derana විකාශනය වන මල් පිපෙන කාලේ Tele drama එකේ නිල්නෙතු සහ පිනිමුතු කියන චරිත වලට රංගනයෙන් දායක වන Anushki සහ Kanushki නිවුන් සහෝදරීයෝ දෙන්නා. ඉතින් මේ දෙන්නාගේ Bag වල මොනාද තියෙන්නෙ කියලා මෙයාලා අපිත් එක්ක share කලේ මෙන්න මේ විදියටයි.
    Producer : Iresha Nayani Dharmadasa
    Production Manager : Samith Roshan
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Shiran Wimukthi | Akila Heshan
    Editor/Colorist : Dasun Prabhashwara
    Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara
    Location Provider : The Embazzy [ / theembazzy ]
    Production : IdeaHell
    Music from #InAudio: inaudio.org/
    Track Name. Chill Calm Electronic by Infraction [No Copyright Music] / City Beat
    • Chill Calm Electronic ...
    Subscribe to : goo.gl/Ym9F5f
    Like us on Facebook : / boldandbeautifullk
    Follow us on Instagram : / boldandbeautiful_lk
    #Whatsinmybag #AnuKanu #AKTwins #AnushkiKanushki #BoldandBeautiful #MalPipenaKale #TVDerana
  • บันเทิง

ความคิดเห็น • 728

  • @elina96735
    @elina96735 2 ปีที่แล้ว +630

    මෙයාලා දෙන්නව දාලා හොල්මන් ෆිල්ම් එකක් කලානම් සුපිරියටම තියෙයි..

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 2 ปีที่แล้ว +171

    ලස්සනයි.. 💫My favorite twins කපල් 🥰😘😘😘😘😘. එහ්හ් දෙන්නගේ ආදරේ 😘. සතුටින් ඉන්න.......

  • @sandunirashikala3914
    @sandunirashikala3914 2 ปีที่แล้ว +353

    පුදුම සහෝදර බැදීමක්. සොබනය නැති නිහතමානී දෙපලක් දැනට. ඉරිරියටත් ඔහොමම ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරිම ලස්සනයි ❤❤ දෙන්නම. අනු කනු කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. 😘😘

  • @yourtube4454
    @yourtube4454 2 ปีที่แล้ว +417

    ඔයාලා දෙන්නව චුට්ටක්වත් අදුනන්න බැ.❤️❤️
    ඒ වගේම තමයි ලස්සනයි ගොඩක් ❤️❤️

    • @ishanmadhushanka9990
      @ishanmadhushanka9990 2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @nimeshpramuditha232
      @nimeshpramuditha232 2 ปีที่แล้ว +1

      🥰🥰🥰🥰🥰🤩🤩😍😍🙃🙃💓💓💖💖💗💗💝💘💞💕💕🤓🤓😎😎😘😘😘

  • @jayanthajayasinghe7002
    @jayanthajayasinghe7002 2 ปีที่แล้ว +42

    MY BAG segment එක ලස්සනටම කලෙ ඔය දෙන්නා...love you
    මං දැකපු ලස්සනම segment එක...

  • @user-kz6tl5qm3l
    @user-kz6tl5qm3l 2 ปีที่แล้ว +56

    බෑග් එක මුලින්ම බලන්නෙ නෙතූ අනිත් කෙනා මුතූ.මම හරිද 😍

  • @sachithradhananjani5641
    @sachithradhananjani5641 2 ปีที่แล้ว +381

    මෙ අක්කිල දෙන්න හරිම ශෝයි මෙයාල දෙන්න දැක්කහම මතක් උනේ ඉස්සර ආසාවෙන් කියවපු අපුුරැ ඉස්කොලෙ කතා පොත් වල හිටපු ඉසබෙල් & පැටිෂියා එයාල මතක ද?

    • @shenu1307
      @shenu1307 2 ปีที่แล้ว +10

      Ow ow 😍😍

    • @gimhanidananjana2974
      @gimhanidananjana2974 2 ปีที่แล้ว +7

      Matath

    • @avisamare
      @avisamare 2 ปีที่แล้ว +6

      Anee ow ow 😍

    • @chamudikasathsarani6499
      @chamudikasathsarani6499 2 ปีที่แล้ว +11

      man laga e potha thiyanawa lasana kathawak ewage thamai me akkila aththatama ❤️❤️❤️

    • @chithrajayalath1268
      @chithrajayalath1268 2 ปีที่แล้ว +10

      අනේ ඔව් මගෙ ආස්ම කතාවක් 🥰

  • @amilanuwan5300
    @amilanuwan5300 2 ปีที่แล้ว +29

    Subscribersලා 2milion ඉක්මවල අංක 1 කට එන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...ඔයාලට...පරිස්සමින් රූ ගත කිරීම් කරන්න...corona වලින් පරිස්සම් වෙන්න පුලුවන් තරම්...

  • @binadiwijerathne2294
    @binadiwijerathne2294 2 ปีที่แล้ว +99

    අනේ අක්කි මායි මගෙ නංගියිත් ඔයාලා දෙන්නටම හරි ආදරෙයි අනේ.🥰❤..මටත් ඉන්නවා ශෝක් නංගියෙක්.🥰❤.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +179

    Twins උනාට එක්කෙනෙක් Chat box එකක්.. අනික් එක්කෙනා නිහඬයි ..අනේ නංගිටත් චුටිටක් දෙන්න කතා කරන්න.. 😁

  • @LISA-yc4gz
    @LISA-yc4gz 2 ปีที่แล้ว +132

    මට නම් හිතාගන්නවත් බැ කව්ද අක්කා කව්ද නංගි කියලා දෙන්නම එකවගේ ලස්සනයි. මං ගොඩක් කැමති දෙන්නටම

    • @armyshaniya5620
      @armyshaniya5620 2 ปีที่แล้ว +2

      Kanu is small sister or anu is big sister am I right

    • @MOCHI333
      @MOCHI333 2 ปีที่แล้ว +1

      Aaaah blinku....🤭❤

    • @onceandarmy7180
      @onceandarmy7180 2 ปีที่แล้ว +1

      Mmm

    • @cristinacristina5360
      @cristinacristina5360 2 ปีที่แล้ว

      අක්කා ලස්සනයි නංගිට වඩා

  • @lakminiindunil2894
    @lakminiindunil2894 2 ปีที่แล้ว +165

    ඒ සහෝදර බැදීමට ගොඩක් ආදරෙයි ❤❤❤️❤️😍😍

  • @udariindumuni6152
    @udariindumuni6152 2 ปีที่แล้ว +160

    එ සහෝදර බැදීම නම් මාරම ලස්සනයි ❤❤අනිවාර්යෙන්ම රෑ 9.00 මල් පිපෙන කාලෙ බලනවා😊😊 ඔයාලා දෙන්නගෙ Acting නියමයි 👌👌❤❤

    • @Amelia-kr8cb
      @Amelia-kr8cb 2 ปีที่แล้ว +2

      Ow

    • @udarachinthaka4439
      @udarachinthaka4439 2 ปีที่แล้ว +7

      මහපොළොව, ගිරිදේවි, අදුන්ගිර වගේ ටෙලීස් බලන්න . ඇක්ටින් කියන්නෙ මොනවද කියල තේරෙයි

    • @dilharaekanayaka5414
      @dilharaekanayaka5414 2 ปีที่แล้ว +3

      ow

  • @kaweeshashehani6746
    @kaweeshashehani6746 2 ปีที่แล้ว +45

    ඒ දෙන්නටත් ඒ දෙන්නව පැටලෙනව 😂🙈🥰❤️😍😘🤗

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 2 ปีที่แล้ว +121

    මල් පිපෙන කාලෙ රඟපාන ලස්සන කලාකාරිණියන් දෙදෙනෙක්. හරිම ආදරණීය චරිත දෙකක්. මේ Bag segment එකෙන් අපිට තේරුණේ මේ දෙන්නා ගොඩක් එකිනෙකාට සමීප බව. ❤️

  • @kasuniseuwandi1108
    @kasuniseuwandi1108 2 ปีที่แล้ว +46

    අනේ මටත් twin කෙනෙක් හිටියා 💛 ෂෝක් අනි❤️
    මමත් මල් පිපෙන කාලේ ටෙලි drama eka balanwa harima lassanai ආදරෙයි අනු&කනු දෙන්නටම ❤️

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi4662 2 ปีที่แล้ว +25

    ඔය දෙන්නාම බොනික්කො දෙන්නෙක් වගෙවගෙ අද දෙනා ම ලස්සනයි

  • @dewniamaa..1717
    @dewniamaa..1717 2 ปีที่แล้ว +95

    මටත් මේ වගේ twin කෙනෙක් හිටියනම්...♥😘
    ඔයාල දෙන්නම ගොඩාක් ලස්සනයි...lve u..🥰♥😘🥺

  • @jahanwi2021
    @jahanwi2021 2 ปีที่แล้ว +11

    ඒ දෙන්නනම් ශෝයි හැමදාම අනු & කනු ඔහොම ඉන්න . සතුටින් දෙන්නම ❤️❤️❤️👍

  • @ishanmaduwantga5317
    @ishanmaduwantga5317 2 ปีที่แล้ว +35

    Ane oyagollo my bag aava thank you
    My bag enakan balan hitiye thank you so much api ආදරෙයි ඔයාලට සුභ පතනව බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @hashinikavindaya2053
    @hashinikavindaya2053 2 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි අනු & කනු අක්කි 🌺🌺🌺💝♥️🌹🌹❤️😘😍🌼🧚💮🥰

  • @thiruniwijerathne6311
    @thiruniwijerathne6311 2 ปีที่แล้ว +36

    WAITING!!!!!! much wanted! thank you B&B

  • @diluy_tube5517
    @diluy_tube5517 2 ปีที่แล้ว +103

    "මල් පිපෙන කා⁣ලේ" බලන නිසා දැන් දෙන්නව වෙන් කරලා අදුරගන්න පුලුවන් ටිකක්🤗❤️🤗❤️🤗❤️

  • @ayishaayisha7009
    @ayishaayisha7009 2 ปีที่แล้ว +60

    අම්මිගෙ තේරුම හරිම ලස්සනයි බෑග් දෙක.ආදරෙයි දෙන්නට.පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

  • @dharanisilva6091
    @dharanisilva6091 2 ปีที่แล้ว +56

    සහෝදරියක් නැති අඩුව් දැනුනේ මට විතරද.....

    • @liyoni3421
      @liyoni3421 2 ปีที่แล้ว +2

      🥺♥️

  • @madushikaaudhayangani5791
    @madushikaaudhayangani5791 2 ปีที่แล้ว +74

    අනේ ෂෝක් ඒ සහෝදර බැදීම.. ගොඩාක් ලස්සනයි ඔයාලා දෙන්නා.. ඔයාලා දෙන්නා programme akak ඒනකං ආසාවෙන් බලන් හිටියේ.. කලා ලෝකයෙන්ම දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..❤❤❤❤🌹🌹🌹🌹🌹

    • @sayuri235
      @sayuri235 2 ปีที่แล้ว

      අනේ ඔය දෙන්නට අපි ගොඩක් ආදරෙයි. අනේ ඔය දෙන්නගෙ numbers දෙන්නකෝ.

  • @Pahandi2005
    @Pahandi2005 2 ปีที่แล้ว +23

    So cute anee akkila dennama....🤗🤗🤗🤗🤗🤗
    Love you anu&kanu....❤❤❤

  • @hiru9280
    @hiru9280 2 ปีที่แล้ว +51

    අනේ ශෝයි අක්කිලා දෙන්නාම...❤️‍
    දෙන්නාටම සුබ පතනවා ..🙂🙂

  • @rosarymadhushani6472
    @rosarymadhushani6472 2 ปีที่แล้ว +14

    මම නම් ආසම අන්තිමට දෙන්නා bags දෙක අස් කරගන්න විදියට...😁😁

  • @fdo547
    @fdo547 2 ปีที่แล้ว +74

    අනේ මටත් නිවුන් කෙනෙක් හිටියනම් 😍 හ්ම් ෂෝයි අප්පාහ්☺️

  • @user-gu8fv5pf2m
    @user-gu8fv5pf2m 2 ปีที่แล้ว +91

    දෙන්නම එකට කියවද්දි පිස්සු වගේ ගෙදර කොහොම ඉන්නවද දන්නෑ 🤭🥰

  • @amilanuwan5300
    @amilanuwan5300 2 ปีที่แล้ว +39

    ලස්සනයි ලස්සනයි ගොඩක් ගොඩක්ම ලස්සනයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයාලට.....👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨🥰🥰🥰🥰🥰🌸🌸🌸🌸

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 ปีที่แล้ว +31

    කනු අදනම් කතා කරනවා..😍😘❤

    • @renukahettiarachchi4483
      @renukahettiarachchi4483 2 ปีที่แล้ว

      අක්කේ ඔයාලා දෙන්නගේ නම්බර් දෙක කියන්න

    • @indima2776
      @indima2776 2 ปีที่แล้ว

      @@renukahettiarachchi4483 😂😂💔

  • @upendigamage8317
    @upendigamage8317 2 ปีที่แล้ว +24

    අක්කිලා දෙන්නටම ගොඩක් ආදරෙයි.. ♥️

  • @chehanmaneth2791
    @chehanmaneth2791 2 ปีที่แล้ว +24

    අනූ ගෙයි කනූගෙයි කටහඩ වෙනස් නෙද¿?????

  • @nadeeka9468
    @nadeeka9468 2 ปีที่แล้ว +40

    දෙන්නම එකට කියෝනව පිස්සු වගේ😹 ශෝයි අනේ එයාල දෙන්න 😘

  • @maleesha3263
    @maleesha3263 2 ปีที่แล้ว +12

    ඔයාලා දෙන්නා අක්කේ හරි එකමුතුයි.ආදරෙයි දෙන්නටම.බුදු සරණයි.🙏❤❤

  • @ishanmaduwantga5317
    @ishanmaduwantga5317 2 ปีที่แล้ว +107

    Api ආදරෙයි ඔයාලට සුභ පතනව බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @sadinigunawardhana4092
    @sadinigunawardhana4092 2 ปีที่แล้ว +478

    Room tour එකකුත් ඕන 🥺❤️

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +15

    හම්මේ ලංකාවේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකෙ තියන ඒවා🙂🙂💥💥..ලංකාවේ මොඩයො නැත්තන් කනට දෙකක් ගහලා ට්‍රෙන්ඩින් ලිස්ට් එක පෙන්නන්න්න🙂💥💥.චක්දේ සිරි ලංකා

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 2 ปีที่แล้ว +1

      Lankawa Goodalk diyunu wei

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว

      @@shashikaweerakoon438 වෙන්න දෙයක් නැ දැන් මේක දියුණු රටක් ❤️🇱🇰

  • @pavidinishani3252
    @pavidinishani3252 2 ปีที่แล้ว +12

    Harryma lassanai akka oyala denna. Godak adareyi oyala dennata!.love you so much both of you!. All the verry best!💗💗💗💗💗💗

  • @yenulisehansa5392
    @yenulisehansa5392 2 ปีที่แล้ว +39

    අක්කිලා දෙන්නම ගොඩාක් ලස්සනයි 🥰❤️❤️❤️ගොඩාක් ගොඩාක් ආදරෙයි අක්කිලා දෙන්නටම ❤️❤️❤️😘
    ලස්සනට programme එක කරා ❤️❤️🥰

  • @Dinugamage1118
    @Dinugamage1118 2 ปีที่แล้ว +11

    අනූ අක්කි කනූ අක්කි ඔය දෙන්නා හරිම ලස්සනයි.මන් ගොඩක් ආදරේ කරන දෙන්නෙක්

  • @indikaperera8379
    @indikaperera8379 2 ปีที่แล้ว +42

    Man hithuwa ekama thama meka danakam කිසිම iwasillak na thank you bold and beautiful ape ඉල්ලීම් ඉෂ්ට කරලා දෙනවට

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 2 ปีที่แล้ว +1

      ඔව් ඉතිම් දෙන්නාම නිවුන්නු නිසා එකම දේවල් නේ පාවිච්චි කරන්නේ

    • @hmemalka2769
      @hmemalka2769 2 ปีที่แล้ว

      Oo

    • @hmemalka2769
      @hmemalka2769 2 ปีที่แล้ว

      Anu KANU

  • @iyodyahansani4788
    @iyodyahansani4788 2 ปีที่แล้ว +11

    Me denna nam maruu aneeee cute oyalata thank me dennage bag eka pennuvata 😍😃😃

  • @madhushanfernando8133
    @madhushanfernando8133 2 ปีที่แล้ว +9

    අනු ලස්සනයි ඔයා.කනු ඔයාත්.මම මල් පිපෙන කාලෙ බලනවා

  • @namalbandara2239
    @namalbandara2239 2 ปีที่แล้ว +5

    අක්කේ ඔයා ල එක විදියට ඇන්දා මට අදුනා ගන්න බෑ.
    දෙන්නම ලස්සනයි.

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +20

    ලස්සනම ලස්සන සහෝදර බැදීමක් 😍😍😍

  • @shyamalisaroja5306
    @shyamalisaroja5306 2 ปีที่แล้ว +35

    Room tour එකකුත් ඕනෙ ❤

  • @sachinihansika3764
    @sachinihansika3764 2 ปีที่แล้ว +17

    Nayanathara akkige bag eka balanna asai😁😁

  • @thamaraweerasinghe5244
    @thamaraweerasinghe5244 2 ปีที่แล้ว +5

    පුදුම සහෝදර බැඳීමක් . Man ගොඩක් ආසයි oya දෙන්නට .

  • @devikamam7406
    @devikamam7406 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතේ හැමදාමත් හිනාවෙලා සතුටින්ම ඉන්න ආදරෙයි ගොඩාක් කරන සියලුම කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නිරතුරුවම තෙරුවන් සරණයි පුතේ ඔය දෙන්නාටම 🙏❤️🥰

  • @anuksha9575
    @anuksha9575 2 ปีที่แล้ว +136

    රොශෙල් අක්කිගෙ room tour එකක් ඕන 😍

  • @solicmam6204
    @solicmam6204 2 ปีที่แล้ว +13

    ලස්සනයි දෙන්නාම දෙන්නාටම ගොඩක් ආදරෙයි

  • @nehaa25208
    @nehaa25208 2 ปีที่แล้ว +20

    කනුශ්කි 🥰❤🌼

  • @lilanigamage9159
    @lilanigamage9159 2 ปีที่แล้ว +9

    අනේ ශෝයි අනේ. ම්න් ආසම දෙන්නෙක් තමා 😍❤

  • @warshabulathgama7722
    @warshabulathgama7722 2 ปีที่แล้ว +22

    So cute akkila❤️🥰

  • @nadeeramadhushani3618
    @nadeeramadhushani3618 2 ปีที่แล้ว +8

    Oyala denna godak ලස්සනයි ❤😘❤

  • @sajeewaherath2520
    @sajeewaherath2520 2 ปีที่แล้ว +8

    ඔව් ඈ... අපිට ආසයි දෙන්නගේ කාමරය බලන්න...නැත්නම් කාමර දෙක ම...දාන්ඩ හො⁣ඳේ...බලා ඉන්නවා...ලස්සනයි...

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +5

    අපි දන්නවා ඔය දෙන්නා ස්කෝලේ යනකොටත් ලස්සනයි කියලා. Acmi clz එකේ , එක පාරෙ බස් එකේනේ අපි ඔක්කොම යන්නෙ. ඔයාලා එදත් ලස්සනයි අදත් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ aadrei anushki kanushki. Wishing you a very bright future !!

  • @jananie4075
    @jananie4075 2 ปีที่แล้ว +14

    Cuteness overloaded❣️❣️❣️❣️❣️

  • @rasikabandara8081
    @rasikabandara8081 2 ปีที่แล้ว +2

    අනේ ඔයාලා දෙන්නනම් ගොඩක් ලස්සනයි ඔයාලත් හැමදාම සතුටින් ඉන්න

  • @kasuniseuwandi1108
    @kasuniseuwandi1108 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි අක්කිලා දෙන්නම 😍❤️🥰 ආදරෙයි හැමදාමත් ♥️ හැමදාම පරිස්සමින් හිනාවෙලා සතුටින් ඉන්න අක්කියෝ 🥰😘

  • @ranthulikiyara
    @ranthulikiyara 2 ปีที่แล้ว +4

    hari joly denama...ඒ වගේම තමයි ලස්සනයි ගොඩක් ❤️

  • @amandabandara1981
    @amandabandara1981 2 ปีที่แล้ว +18

    Thank You So Much Bold & Beautiful and Good Luck Ak Twins Akkila 💕

    • @amandabandara1981
      @amandabandara1981 2 ปีที่แล้ว

      අනේ මේ වගේ ම Room Tour එකත් දෙන්න කෝ 😍

  • @tiktokpdistudio4653
    @tiktokpdistudio4653 2 ปีที่แล้ว +6

    Ane harima ලස්සනයි ❤😍😍😍😍

  • @u.ggunarathna6182
    @u.ggunarathna6182 2 ปีที่แล้ว +6

    අනේ මරැ අනේ මේ දෙන්නා ෂොක්....මන් කැමතිම කනූට....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @achinisasanka4679
    @achinisasanka4679 2 ปีที่แล้ว +3

    Love u akkila. Oyla inn video ekk dkkot nobala ynn ba e tram oyla dennt api godk adrei ❤️🤗 idiri vada okkoma sarthaka vava . Hmoma prisssin inna

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +29

    ඩාන්සින් වල පීක් එකේ ඉන්න අනුකි & කනුකි නංගිල 🧡

  • @sampathjayasingha8081
    @sampathjayasingha8081 2 ปีที่แล้ว +13

    මට තියෙන ප්‍රශ්නේ, බැග් දෙක මාරු කරලා ගන්න බඩු ඔක්කොම ගන්න කෙනාගේ

  • @ishidewmini8635
    @ishidewmini8635 2 ปีที่แล้ว +10

    Ana oyala godak පින් කරලා තියෙනවා 🤗

  • @every77
    @every77 2 ปีที่แล้ว +23

    අක්කිලා දෙන්නා නිසාම බැලුවා ඔන්න ❤️❤️❤️❤️❤️❤️

  • @d.m.r.4138
    @d.m.r.4138 2 ปีที่แล้ว +9

    Awww mn use karana ඔරිෆ්ලේම් body creem eka ❤️

  • @ranganiwasundara2076
    @ranganiwasundara2076 2 ปีที่แล้ว +14

    Ane harima ලස්සනයි. Akkila denna ගොඩක් ආදරෙයි ❤️ akkilata suba pathnawa.

  • @renukaudeeni9210
    @renukaudeeni9210 2 ปีที่แล้ว +16

    ඔය දෙන්නා හරිම ලස්සනයි ❤️ඔය දෙන්නගේ සහෝදර බැදීමට හරිම ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 2 ปีที่แล้ว +3

    Adarei B& B channel. Ape comment walata harima watinakama denawata. Godak Sthuthi . Jaya Wewa B& B channel ! Lassana Segment eka

  • @sanji8020
    @sanji8020 2 ปีที่แล้ว +6

    JESU PIHITHAI GOD BLESS YOU
    AKKI OYA DENNA VERY BEAUTIFUL AKKIGE NOMBERA PULUWANNME DENNA JESU PIHITHAI GOD BLESS YOU

  • @chamilagammalage9117
    @chamilagammalage9117 2 ปีที่แล้ว +1

    අපි බලනවා හැමදාම මල් පිපෙන කාලේ අක්කිලා දෙන්නා ලස්සනට රගපානවා බන්ටි අයියත් ලස්සනට රගපානවා

  • @r.kalyani3791
    @r.kalyani3791 2 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්න පටලවාගෙන ඉන්නේ පැටියෝ 🥰❤ආදරේ යි 🥰අනු ❤ කනු ❣️❣️❣️

  • @dirakachamod187
    @dirakachamod187 2 ปีที่แล้ว +3

    ආදරෙයි අක්කි හැමදාමත් සතුටින් ඉන්න😍😍😍😘

  • @nishadiwijerathna6361
    @nishadiwijerathna6361 2 ปีที่แล้ว +12

    Waiting 🌹🙈

  • @kuwt462
    @kuwt462 2 ปีที่แล้ว +10

    අනු සහ කනු ❤️❤️❤️ආදරේයි

  • @kaveeshakaveesha4326
    @kaveeshakaveesha4326 2 ปีที่แล้ว +5

    Oya denna harima lassanai😍 adarei ❤️❤️❤️

  • @indikathushari4099
    @indikathushari4099 2 ปีที่แล้ว +11

    Ane nayanathara akkiwath gennako B&B..adath lassanai ❤

  • @uththaramadushani9870
    @uththaramadushani9870 2 ปีที่แล้ว +2

    Harima lassanayi dennama😍❤ Hari hurathal Anu 😍❤❤

  • @priyanthirupika9281
    @priyanthirupika9281 2 ปีที่แล้ว +1

    Harima ashawen baluwa my bag programe eka. Oyala denna katha karanawa ahagena inna harima asai. Godak adare hithenawa. Viduli kotai song eka hamadama balanawa. Parissamin hama deyakma karanna. Good luck. God bless both you.

  • @malshipiyumika992
    @malshipiyumika992 2 ปีที่แล้ว +1

    Katha karana widiha harima lassanai... akkila dennath harima lassanai hari nihathamani widihta katha karanwa ... digatama oya nihathamanithwaya thiyagnna ...👊😍❤ hemdema kiyla denwa ithin heeee shooi ane...

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +5

    හරිම එකමුතුයි දෙන්නා ❤❤

  • @nethmisawindi6159
    @nethmisawindi6159 2 ปีที่แล้ว +1

    මේ දෙන්න මරු අනේ ආදරෙන් විනෝදෙන් ඉන්නව ශෝයි හරිම ආදරේ හිතෙනව 💜️💜️

  • @noname-bd4lu
    @noname-bd4lu 2 ปีที่แล้ว +8

    මල් පිපෙන කාලේ telidrama එකේ රගපාන හරිම ලස්සන ආදරණීය අක්කලා දෙන්නා අනුෂ්කි අක්කා & කනුෂ්කි අක්කා ❤️❤️❤️ ඔයාලා දෙදෙනාගේම ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදු සරණයි අක්කේ 🙏🙏🙏

  • @tsadalika8395
    @tsadalika8395 2 ปีที่แล้ว +4

    ඔයාලා දෙන්නා හරිම ලස්සනයි

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 2 ปีที่แล้ว +82

    දෙන්නවම එක පාර බඳින්න තියේනම් 🌹🌹🌹🤩🤩🤩❤❤❤

  • @isuriprabuddhima7155
    @isuriprabuddhima7155 2 ปีที่แล้ว +15

    අක්කිලා දෙන්නගෙම බෑග් එක පෙන්නන්න

  • @AnuruddikaSamarasinghe-du5ft
    @AnuruddikaSamarasinghe-du5ft 10 หลายเดือนก่อน +1

    Mama asama character dekak❤❤oyala denna❤❤oyala denna harima lassanayi❤❤

  • @koshalasewwandi6268
    @koshalasewwandi6268 2 ปีที่แล้ว +3

    Oya denna harima lassanai 😍❤️

  • @harshimadushika8016
    @harshimadushika8016 2 ปีที่แล้ว +3

    ඔයාලා ලස්සනයි අක්කි හැමදාම සතුටින් ඉන්න අක්කි 😊

  • @mahindarajapaksha4836
    @mahindarajapaksha4836 2 ปีที่แล้ว +4

    අනේ ඔය දෙන්න හරිම ශෝයි 🥰

  • @piumiupeksha5873
    @piumiupeksha5873 2 ปีที่แล้ว +1

    අනේ ඔය දෙන්නා ලස්සනයි ආදරෙයි හැමදාමත්😍😘❤❤❤🌼🌼

  • @chandimadilrukshi6387
    @chandimadilrukshi6387 2 ปีที่แล้ว +4

    Lovely sisters ....😍😍😘😘

  • @nethmidilshara1259
    @nethmidilshara1259 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ❤️❤️