වැහි බිංදු වැටෙනවා නම් | Wahibindu Watehawa nam | Ak Twins | Dinesh Gamage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 1.6K

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 3 ปีที่แล้ว +897

    Perfect as always ❤️

    • @shayamanishanthi6388
      @shayamanishanthi6388 3 ปีที่แล้ว +33

      අගය කරනවා ඔබගේ අදහස් දැක්වීම.ලොකු උදව්වක් වේවි ඒ දෙන්නට.

    • @waasuweerasinghe2860
      @waasuweerasinghe2860 3 ปีที่แล้ว +18

      Ayyaaa akkila dennath ekkan cover dance ekak oniiiiiiii❤️❤️❤️❤️

    • @slgxblast357
      @slgxblast357 3 ปีที่แล้ว +6

      සිලාම බන්

    • @chathurikajayathilaka1139
      @chathurikajayathilaka1139 2 ปีที่แล้ว +6

      Oshan ayya e denna ekka cover ekak krnw nm thawath lassana wei

    • @nilushiuma8877
      @nilushiuma8877 2 ปีที่แล้ว +4

      Ane e denath aka dance cover akkak karanakoo

  • @sunilnimal9786
    @sunilnimal9786 ปีที่แล้ว +17

    ඉන්දියාවේ මධුරි ඩික්සිත් ,
    මතක් වෙනවා ඔයාලගේ සුදු ඇදුම
    දකිනකොට.
    මධුරිගෙ කිට්ටුවෙන්ම යන වේග රිද්ම
    නර්තන හැකියාවක් ඔයාලටත් තියනවා 👍👍👍
    ඉදිරියටම යන්න ......
    සුබපැතුම් 💐💐💐💐

  • @sachiwijesinghe631
    @sachiwijesinghe631 3 ปีที่แล้ว +767

    මම දැකපු ලස්සනම twins ල දෙන්න . ආදරෙයි අක්කි ,❤️❤️❤️❤️

    • @buddinikawya7979
      @buddinikawya7979 3 ปีที่แล้ว +40

      ඇත්තටම ඔව් මාත් දැක්ක ලස්සනම නිවුන්නු දෙන්නෙක්

    • @chamodyamiyurangi1153
      @chamodyamiyurangi1153 3 ปีที่แล้ว +21

      අනේ ඔව්ව් ඒ දෙන්න සෝයී..

    • @virangasandamali7473
      @virangasandamali7473 3 ปีที่แล้ว +16

      Dennama ekama wageee kisima wenasak ne meya akka meya nangi kyl anduraganna tharamatawath

    • @dineshsameera3392
      @dineshsameera3392 3 ปีที่แล้ว +7

      Math..hrima lassanai..adre hithenawa hinwata..❤️❤️❤️

    • @chalaniharshika9432
      @chalaniharshika9432 3 ปีที่แล้ว +8

      අනේ ඔව්ව්...ඒ දෙන්නා ශෝක්

  • @sasrikalakshani4005
    @sasrikalakshani4005 3 ปีที่แล้ว +54

    Dance එක මාරම ලස්සනයි.මුල ඉදන් අගට යනකන්ම ආසාවෙන් බැලුවා . All the best girls !!!!! 💖💖💖

  • @thilinisamanthika1204
    @thilinisamanthika1204 3 ปีที่แล้ว +251

    ඇත්තටම සුරංගනාවියන් දෙන්නෙක් වගේ හරිම ලස්සනයි ගොඩක් දක්ෂයි සුභ පතනවා අක්කලා දෙන්නාට

  • @anjaleesenavirathne8345
    @anjaleesenavirathne8345 3 ปีที่แล้ว +30

    මාරයි අනේ. එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවනි නෑ අක්කිලා දෙන්න ම ලස්සනට dance කරනවා.මං දැකපු ලස්සනම dance cover එකක් ඔය දෙන්නටම මං සුභ පතනවා තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා බුදුසරණයි අක්කියෝ ඔය දෙන්නටම ❤️🙏😊

  • @tharindhudhananjaya4102
    @tharindhudhananjaya4102 3 ปีที่แล้ว +161

    Anu නටනවානම්..
    Kanu නටනවානම්..
    මොහොතක් තනි වී විඳිමි
    ආදරේ..💟💟

    • @suranjisuranji6925
      @suranjisuranji6925 2 ปีที่แล้ว +3

      Lassai. Oyala. Danna b.s oy. Dannatha. Mama. Suranji

  • @nimmikokila3437
    @nimmikokila3437 3 ปีที่แล้ว +24

    ඇස් වහක් වදින්න එපා ලස්සන අක්කලා දෙන්නෙක් ,,ගොඩාරියක් ලස්සනට නටනවා,,,,,,,,,,❤️🌼

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi 3 ปีที่แล้ว +85

    So beautiful my babies 💖

    • @hemindi1565
      @hemindi1565 2 ปีที่แล้ว +3

      කංචි අක්කි..❤️

  • @akkaimallivish7039
    @akkaimallivish7039 3 ปีที่แล้ว +1

    Akki mama oya dennatama asai.....
    Oya denna neda game un epa wei kiya
    Sinduwei
    Patali sinduwei hitiye..
    E wagema oya denna harima lucky..
    Congratulations 😊😘😘😘😘😘😘

  • @buddinikawya7979
    @buddinikawya7979 3 ปีที่แล้ว +282

    අනේ අක්කියෝ ඔයාලා දෙන්නා ගොඩාක් ලස්සනයි 😘 ඔයාලා දෙන්නගෙම ඉදිරි වැඩ වලට හදවතින්ම සුබ පතනවා එ වගේම ලස්සනට රගපානවා ඔයාලා දෙන්නා god luck for your future plan ❤️❤️🌹🌹

  • @kavithmajayasinghe4566
    @kavithmajayasinghe4566 3 ปีที่แล้ว +2

    Very beautiful akkiyooo. Dennama lassanai. 🌹🌹🌹😘😘❤❤❤ good luck akkiyoo....

  • @sachinishiranthika8933
    @sachinishiranthika8933 3 ปีที่แล้ว +89

    ලස්සනයි අක්කියෝ.මට හම්බුන ලස්සනම ටුවින් අක්කිලා දෙන්නා..ආදරෙයි .. good luck 🥰❤🥰

  • @AlokaAsiri
    @AlokaAsiri 3 ปีที่แล้ว +20

    Beautiful Anu & Kanu Twins ❤️❤️
    Keep it up ජයෙන් ජය 🖤🔥

  • @madushanipitigala8888
    @madushanipitigala8888 3 ปีที่แล้ว +249

    මේ සෝන්ග් එකට දැක්ක ලස්සනම ඩාන්ස් කවර් එක 🥺🥺🥺🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @chaneeshasithumi1883
    @chaneeshasithumi1883 3 ปีที่แล้ว +172

    හදවතින්ම ආදරෙයි අක්කිලා දෙන්නට Dancing , acting දෙකම නියමයි දවසක ආසයි දෙන්නත් එක්ක එකතු වෙලා මේ වගේ Dance Cover එකක් කරන්න ඒවා ඉතින් හීන තමා ආදරෙයි අනු & කනු දෙන්නටම 💝😍🙊🙈

    • @vinudisenulya4680
      @vinudisenulya4680 3 ปีที่แล้ว +1

      අනේ ඔය දෙන්න ලස්සනට dance කරනවා

    • @vinudisenulya4680
      @vinudisenulya4680 3 ปีที่แล้ว +1

      Mama dakapu lassanama tuwinsla oyala

    • @vinudisenulya4680
      @vinudisenulya4680 3 ปีที่แล้ว +1

      Nil nethuu , pini muthuu lassanay anee

  • @chanuthidilnara9327
    @chanuthidilnara9327 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ආදරෙයි Ak Twins

  • @mr.lakiya747
    @mr.lakiya747 3 ปีที่แล้ว +75

    මුතූ අක්කගෙයි නෙතූ අක්කගෙයි DANCE එකනම් කියල වැඩක් නෑ.SUPER 🥰🥰

  • @warunibrahmana8661
    @warunibrahmana8661 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @a.s.u.kumara9905
    @a.s.u.kumara9905 3 ปีที่แล้ว +20

    දෙන්නව අඳුරගත්තේ ගොඩක් අමාරුවෙන්.අපි දැක්ක ලස්සනම twinsලා දෙන්නා.ඒ වගේම dance එකත් ගොඩක් ලස්සනයි අක්කි 👍👍👍❤️

  • @thejanigunarathna1031
    @thejanigunarathna1031 2 ปีที่แล้ว +10

    ගොඩාක් ලස්සනයි අක්කිලා දෙන්නම well done ... පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙන්නටම..ගොඩාක් ❤ ..ආදරෙයි 💖💖💖💖

  • @sanjanaamarawardhana6166
    @sanjanaamarawardhana6166 3 ปีที่แล้ว +26

    Wooooww ❤️❤️ ඇත්තටම හරිම ලස්සන නැටුමක් මාරම ලස්සනයි අක්කි කියන්න වචනයත් නෑ කාලෙකින් දැක්ක ලස්සනම නැටුමක් Good luck akkilaaaaa ❤️❤️❤️❤️❤️

  • @niwanthiamarasingha2058
    @niwanthiamarasingha2058 3 ปีที่แล้ว +1

    Woooow මාරම ලස්සනයි ❤️❤️❤️

  • @chamathkafonseka6288
    @chamathkafonseka6288 3 ปีที่แล้ว +52

    ලස්සනයි අක්කලා දෙන්නම❤️❤️All the best අක්කලා දෙන්නට ❤️❤️

  • @shanisadewumi4695
    @shanisadewumi4695 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි ,අක්කිලා දෙන්නටම සුබ පැතුම් ඉදිරිවැඩ හොදට කරගන්න...

  • @waruniarampola9797
    @waruniarampola9797 3 ปีที่แล้ว +32

    ගොඩක් ලස්සන cover dance එකක්.අක්කිලා දෙන්නටම ගොඩක් ආදරෙයි.😘😘😘😘😘

  • @sameeramarasingha1098
    @sameeramarasingha1098 2 ปีที่แล้ว +1

    Ane eka nam mara ලස්සන dance ekak dennagema😘

  • @vimusilva1610
    @vimusilva1610 3 ปีที่แล้ว +206

    අපේ සසීයාගේ නංගිලා දෙන්නගේ නැටුම් ගොඩක් ලස්සනයි .❣️❣️

  • @imashinipunika9891
    @imashinipunika9891 3 ปีที่แล้ว +1

    Gdk gdk gdk gdk lassanaiiiiiiiiiiiiii.dakapu lassanama neetma dance cover ekk.kiyanna wachana ne .😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍superb!!!!

  • @shanipathirana8525
    @shanipathirana8525 3 ปีที่แล้ว +5

    නිල් නෙතු + පිනි මුතු කියලා වැඩක් නෑ.... 🤗🤗 සුපිරි ඩාන්ස් එකක්.. 😍😍 අක්කිලා දෙන්නටම All the best ❤️❤️

  • @nimeshmanuhara3243
    @nimeshmanuhara3243 10 หลายเดือนก่อน +1

    අක්කෙ ඔයාලා දෙන්නා ලස්සනට ඩාන්ස් කරනවා මටත් අක්කා කෙනෙක් ඉන්නවා එයත් ඩාන්ස් කරනවා ලස්සනට ඉතිං අක්කලා දෙන්නා වෙනුවෙන් මේ නංගි පුංචි ප්‍රාර්ථනාවක් කරනවා තව තවත් ඩාන්සින් පැත්තෙන් ඔයාලා දෙන්නා ඉදිරියට යන්න කියලා All the best akke 😊💯

  • @kavipremachandra3770
    @kavipremachandra3770 3 ปีที่แล้ว +37

    මරු අක්කිලා දෙන්නා🌍❤️ ආදරෙයි 😘❤️

  • @supulsaramethmanirambanda2254
    @supulsaramethmanirambanda2254 3 ปีที่แล้ว +1

    Woooow mara lassanai.super costume & choreography.best of luck both you..!💕💐💐💐

  • @oshisanjana6644
    @oshisanjana6644 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනට dance කරා අක්කිලා දෙන්නම... 💖💐🌸 හරිම ආසාවෙන් බලන් හිටියේ ...අක්කිලා දෙන්නත් මාරම ලස්සනයි ....ගොඩක් ආසයි අක්කිලා දෙන්නටම.. well done ❤️‍🔥💯 keep it up 💐💖

  • @sanjannethmi2499
    @sanjannethmi2499 3 ปีที่แล้ว +18

    අනෙ ඔය දෙන්නගෙ හිනාව ගොඩාක් ලස්සනයි❤❤❤❤❤ඉස්සරහටම යන්න කියලා ප්‍රාර්තනා කරනවා❤❤

  • @ashsash4478
    @ashsash4478 2 ปีที่แล้ว +1

    Woww akkila it's awesome...& AK is soo beautiful...💖💖💖 My favourite...

  • @shaniranasinghe3628
    @shaniranasinghe3628 3 ปีที่แล้ว +4

    ඇත්තටම මන් දැකපු ලස්සනම නිවුන්නු . 😍❤️ සුබ අනාගතයක් දෙන්නටම 😘

  • @thevindisahasnathevindisah3104
    @thevindisahasnathevindisah3104 2 ปีที่แล้ว +1

    Ane harima lassanai akki oyala dennage dance cover eka

  • @imashikavindya4087
    @imashikavindya4087 3 ปีที่แล้ว +11

    Anee akke ඇස්වහ නං වඳින්න epaa❤️❤️හරිම ලස්සනයි ඔය dennani dance ekai😘😘adarei❤️❤️තව dance covers oneee😋😋

  • @namadisathmila8101
    @namadisathmila8101 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක්
    ආදරෙයි හැමදාම 😍😃😃

  • @sudu5972
    @sudu5972 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අක්කලා දෙන්නම.දෙන්නටම සුභ පතනවා 💕💕

  • @smtwins8769
    @smtwins8769 3 ปีที่แล้ว +1

    මම දැක්ක ලස්සනම ලස්සන වීඩියෝ එක love you ak twins

  • @buddinikawya7979
    @buddinikawya7979 3 ปีที่แล้ว +147

    ඔයාලා දෙන්නගෙ කිසිම වෙනසක් නැ දෙන්නම එකම වගේ ගොඩාක් ලස්සනයි 😘😘😘😘

    • @kaushalyaweerasooriya6246
      @kaushalyaweerasooriya6246 3 ปีที่แล้ว +7

      Ane mama hithuwe me dennem ekkenek kiyl 🤭

    • @buddinikawya7979
      @buddinikawya7979 3 ปีที่แล้ว +3

      @@kaushalyaweerasooriya6246 math hithuve ehem eth dennek😘

    • @nethminishadi7685
      @nethminishadi7685 3 ปีที่แล้ว +2

      Ow ane godak lassanai.💕💕

    • @eshisworld
      @eshisworld 3 ปีที่แล้ว

      @@kaushalyaweerasooriya6246 ow anee

  • @thathsaranichathurangika8810
    @thathsaranichathurangika8810 3 ปีที่แล้ว +1

    මාර ලස්සනයි.

  • @sanjeewani204
    @sanjeewani204 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක්ම ලස්සනයි ඔයාලා දෙන්නම ගොඩාක් අදරෙයි ❤️

  • @sanduniupeksha1584
    @sanduniupeksha1584 3 ปีที่แล้ว +1

    Wow akkila,,,🌹 Godk lassanai oyali, oyalge dance ekai... All the best!!!🥰

  • @sonalisenarathna9700
    @sonalisenarathna9700 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි අක්කි.❤ ආදරෙයි දෙන්නටම 💖💖💖

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි ..නැවත එන්න ..ඔබට ජය ..

  • @shasheemadukadesilva602
    @shasheemadukadesilva602 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ,සුභ පැතුම් හදවතින්ම

  • @vindiyavindiya449
    @vindiyavindiya449 2 ปีที่แล้ว +1

    Woow akki ගොඩක් ලස්සනයි 😍😍

  • @vasanasewwandi5847
    @vasanasewwandi5847 3 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි නංගී ❤️❤️ ඔයාලා දෙන්නම චුට්ටක්වත් වෙනසක් නෑ ..dance එක ගොඩාක් ලස්සනයි 💃💃💃 හැමදාමත් සතුටින් ඉන්න ...දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @fannychanal3108
    @fannychanal3108 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.

  • @jayasundaradammika9216
    @jayasundaradammika9216 3 ปีที่แล้ว +1

    harima lassanayi akki

  • @thamaragiranage9321
    @thamaragiranage9321 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි බලාගෙන ඉන්න ආස හිතෙන නැටුමක්.සුභ පැතුම්

  • @dshinedancestudio7088
    @dshinedancestudio7088 3 ปีที่แล้ว +1

    Lassanaiii akkii oyala denna...apith oyalagen steps igenagannawa..❤❤❤

  • @세누리-f3m
    @세누리-f3m 3 ปีที่แล้ว +6

    Omg oya denna aththatama twinslada😳waw❤️ beautiful dance🔥🤗💞I like it♥️lv u akkila😊💕

  • @saduniwasana2838
    @saduniwasana2838 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි. ඇහිපිය නොගහ බැලුව. Perfect ❤❤❤❤

  • @minudissanayaka6845
    @minudissanayaka6845 3 ปีที่แล้ว +11

    කැමරාමන් ඔයාලට වැඩිය නටනවට තමා කැමති නැත්තේ ඉතින්..☺👐ලස්සනයි..💖

  • @lakminihansika5869
    @lakminihansika5869 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි.මම ආසම twin ඔයලා දෙන්නා

  • @Manee_sha
    @Manee_sha 3 ปีที่แล้ว +8

    The best twin dancers and the beautiful queens ever.....❤Awesome😍❤Love both of you and your dances...❤🤗All the best sisies..❤

  • @minarijayasinghe1481
    @minarijayasinghe1481 3 ปีที่แล้ว +1

    wow....it's amazing...love it.....💕

  • @rusilisanjana3972
    @rusilisanjana3972 3 ปีที่แล้ว +3

    හදවතින්ම අක්කිලාට ආදරෙයි...
    ලස්සනට dance කරන්න දන්නවා ඔයාලා... Beautiful dancers🥳💖💖💖💖

  • @nimeshmanuhara3243
    @nimeshmanuhara3243 10 หลายเดือนก่อน +1

    ආදරෙයි හැම දාමත් ඔයාලා දෙන්නට 😊❤

  • @nilanthikumari7526
    @nilanthikumari7526 3 ปีที่แล้ว +18

    මුතු කවුද නෙතු කවුද කියලා හොයාගන්න බැරුව අසරණ වුන මම 😔

  • @nethmijayasingha2068
    @nethmijayasingha2068 3 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @dilshanisandeepa2612
    @dilshanisandeepa2612 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි ☺️ අක්කේ
    සුබපැතුම් 🤗🤗🤗

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara5036 ปีที่แล้ว +1

    Ow lassanama twinsla denna wagema, දක්ෂකමත් wooow ❤ Super 🎉

  • @anusharanaahinghe9461
    @anusharanaahinghe9461 3 ปีที่แล้ว +3

    ඔයාලනම් නියමයි අක්කියෝ..
    Dance eka ලස්සනම ලස්සනයි...😍😘

  • @lakmalijayawardhana2908
    @lakmalijayawardhana2908 3 ปีที่แล้ว

    ලස්සන ඩාන්ස් එකක් මම ආසයි ❤ සුබ පතනවා තව ඩාන්ස් karanna

  • @ishinimahesha8261
    @ishinimahesha8261 3 ปีที่แล้ว +3

    Hari ma lassanai dennama eka wage dancinuth ehemai perfect .congratulations both of you

  • @adi-ho9pf
    @adi-ho9pf 3 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔයාල දෙන්නා හැම දාම සතුටින් ඉන්න budusaranai

  • @hansrajbhaitanti
    @hansrajbhaitanti 3 ปีที่แล้ว +20

    So many congratulation to Anu & Kanu - USA🇺🇸 (AK Twins) for posting a wonderful & attractive, self choreographed, energetic & mesmerizing proper Semiclassical style, marvelous & so amazing Duet Watenawanam Classical dance performance demo on Wahi Bindu - Watenawanam (Album: Windimi Adare & Artists: Dinesh Gamage, Amith Guru)'s Title track a very beautiful & ever popular classical song cover on your this U tube channel and for this your extraordinary constant hard work, activeness & an excellent job, may God ever fulfill your all golden dreams and achieve a lots of glorious successes with my all well wishes from Rajkot (Gujarat, India🇮🇳).

  • @nuwanthikasachini5268
    @nuwanthikasachini5268 3 ปีที่แล้ว +1

    අම්මෝ ලස්සනයි අක්කිලා

  • @godakumburagodakumbura2623
    @godakumburagodakumbura2623 3 ปีที่แล้ว +4

    Congratulations both of you...❤️❤️ love you dr..

  • @nilanthisooriyapparuma7473
    @nilanthisooriyapparuma7473 2 ปีที่แล้ว +1

    අක්කිලා දේන්නා හරිම ලස්සනයි .... ගොඩක් අදරෙයි ඔය දෙන්නාට....💕💕💕😍😍😍🤗🤗♥️❤️🎉️👍

  • @madushapremachandra9301
    @madushapremachandra9301 3 ปีที่แล้ว +4

    Wooooooow no words to say your performance.... Superb ♥️♥️
    Congratulations my favourite dancing cover♥️♥️

  • @gihanperera4292
    @gihanperera4292 3 ปีที่แล้ว +1

    Wow....Fantastic Dance AK Twins akkiyo.....😘 well done...keep it up...❤️

  • @sandunimaheshika3789
    @sandunimaheshika3789 3 ปีที่แล้ว +10

    මල් පිපෙන කාලේ.... 💞💞
    පිණි මුතූ ❤
    නිල් නෙතූ ❤

  • @shoukkw3833
    @shoukkw3833 ปีที่แล้ว +1

    ලස්සනයි 😘😘😘🌎🌎🌹

  • @rasikasilva5327
    @rasikasilva5327 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි😊💕 දෙන්නටම සුබ පැතුම්💖

  • @shehani4847
    @shehani4847 3 ปีที่แล้ว +2

    මන් දැකපු ලස්සනම ට්වීන්ස්ලා. රෙස්පෙක්ට් එක තියාගෙන ඉස්සරහටම යන්න. ගුඩ් ලක්‌. 🥰🥰😘😘😘😘❤❤🌹🌹

  • @anomapriyadarshani7886
    @anomapriyadarshani7886 3 ปีที่แล้ว +3

    අනේ අක්කෙ හරිම ලස්සනයි ඔය දෙන්නා. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න 😁

  • @lakminiindunil2894
    @lakminiindunil2894 3 ปีที่แล้ว

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ.. හරිම ලස්සනයි නන්ගිලා දෙන්නම ගුඩ් ලක්❤️❤️😘😘😘

  • @rithmiartandcraft4912
    @rithmiartandcraft4912 3 ปีที่แล้ว +6

    අනෙ අක්කිල දෙන්නා ශොයි මම දැකපු ලස්සනම twins ල දෙන්නා ඔයලා ලස්සනට නටන්නත් පුලුවන් ඔයාලා දෙන්නා හරිම cute අක්කිලා දෙන්නටම ගොඩාක්❤❤❤❤❤❤ ආදරෙයි .😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathunikavindya1800
    @chathunikavindya1800 3 ปีที่แล้ว +1

    Wow🥰 so beautiful both of you...🥰🥰♥️🥺

  • @dilanisachithra3586
    @dilanisachithra3586 3 ปีที่แล้ว +14

    මූර්ති දෙකක් වගේ 🔥❤😍

  • @deshaditharushika3882
    @deshaditharushika3882 2 ปีที่แล้ว +1

    Perfect mamath dakapu lassanama tuwins la dennnaaaa 😍😍

  • @geethanjali8680
    @geethanjali8680 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි..කියන්න වචන නෑ 💖💖💖

  • @dinuthisari
    @dinuthisari 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ❤️

  • @සඳු-ය6ප
    @සඳු-ය6ප 3 ปีที่แล้ว +5

    බලන් ඉන්නත් ආසයි හරිම ලස්සනයි අක්කියෝ 🌺🌺🥰😋🌸

  • @crushromiyocollection8124
    @crushromiyocollection8124 3 ปีที่แล้ว +1

    🥰Orgasm Dance Performance.. 🤗🥰Weldone my sis..❤❤

  • @chamararajapaksha1400
    @chamararajapaksha1400 2 ปีที่แล้ว +3

    අක්කිලා දෙන්නම එකම විදිහට නටනවා
    ඇත්තටම ගොඩක් ලස්සනයි 💝💝💝💝💝💝💝💝💝💝👍👍

  • @samudrikaperera6197
    @samudrikaperera6197 3 ปีที่แล้ว +1

    Lassanaii godaaaak....oyala denna wageema dance ekath..🔥🔥🔥❤😍🥰

  • @limalithakshila9374
    @limalithakshila9374 3 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි අක්කේ 💓😘

  • @sasunimenike2003
    @sasunimenike2003 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි...එකටම කරනව....බලන් ඉන්න ආසයි ♥️

  • @nethyadewanga8596
    @nethyadewanga8596 2 ปีที่แล้ว +1

    වාව් ඒ ඩාන්ස් එක මාර ලස්සනයි අක්කි හැමදාම සතුටින් ඉන්න 🥰😍🥰😍🥰😍🥰😍

  • @sachinimadushika1833
    @sachinimadushika1833 3 ปีที่แล้ว +5

    අනේ ලස්සනම ලස්සනයි ඔය දෙන්න වගේම ඔයාලගෙ dance එකත්😘😘♥♥

  • @ireshaudayangani9051
    @ireshaudayangani9051 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඔයාලගෙ නැටුම.

  • @dlsemiz
    @dlsemiz 3 ปีที่แล้ว +3

    Wow .that was so beautiful 🥺❤️nice synchronizing.great job akkalaa . Keep it up❤️

  • @chamathhansamal187
    @chamathhansamal187 3 ปีที่แล้ว +2

    Akke oya dennath ලස්සනයි actinuth maru super අක්කේ ඉදිරි weda walata wish කරනවා 🙏🙏🙏💕