SUNDARA MALAK ( සුන්දර මලක් ) - Chutiyah × Aloka | OFFICIAL MUSIC VIDEO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 99

  • @DeniyayaDeniyaya
    @DeniyayaDeniyaya หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DeniyayaDeniyaya
    @DeniyayaDeniyaya หลายเดือนก่อน +1

    ❤❤❤

  • @anishkalakshan9374
    @anishkalakshan9374 หลายเดือนก่อน

    මරු ♥️

  • @yctsinumalaya8233
    @yctsinumalaya8233 29 วันที่ผ่านมา +2

    SUPIRI AYYE ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Devon_rush
    @Devon_rush 2 หลายเดือนก่อน +3

    පහරක් තමා සුද්දා❤❤
    ජයෙන් ජයම ඉතින් ❤❤

  • @Chutiyah_Beats
    @Chutiyah_Beats  2 หลายเดือนก่อน +1

    ( chutiyah )
    එදා ඉදන් ආස කරේ මං නුබේ හිනාවට..
    වේදනාව දැනුන ඒ මතක චේතනාවට...
    කාලයක් ගත උනත් අමතක වෙලා නෑ මට...
    හඩා වැලපීමෙන් පසු ගිය අය එපා මට...
    ලස්සන රෝස මලෙත් ඇති බං නටුවේ කටු...
    එළියෙන් දැක්කට තියෙන්නම කාගෙත් බොරු...
    රෑ හීනයෙන් පවා නුබේ රුවමයි මං දුටු...
    මේ මතකයෙන් පියඹන්නයි ඕන වෙන්නෑ මට තටු....
    කාලයක් ගත වෙද්දි දැනුනා මගේ වේදනාව...
    ඉස්සර නුබේ කටහඩයි උනේ මට භාවනාව...
    කොල්ලෙක් උනත් දරාගන්න අමාරුයි හැමදාම...
    සුදු මලක් අරගෙන තියලා යන්න මගෙ සොහොන ගාව...
    ( 2 vars ) chutiyah
    කදුලු ගලන් හැම රෑම නුබ මතක් වෙද්දි...
    ඒ කාලෙ හැම වෙලේම නුබ ලග දැවටෙද්දි...
    නුබ නැතිව දැන් වසර තුනක් ගත වෙද්දි...
    මේ දැනුන දුකමයි නුබටත් දිනක වැටහෙද්දි...
    කොච්චර කටු තිබුනත් ආස කරේ ඒ මලට...
    දැනුන හින්දයි කඩලා ගත්තෙ මං ලගට...
    වේදනාවක් දීලා ගියා නේද නුබ දුර ඈතට...
    ගවුමට ලස්සනයි ඇත්තට බලන් ඉද්දි නුබ ඈතට...
    මගෙ කැදැල්ලෙ හිටිය කිරිල්ලි ඈතටම පියඹනවා...
    මං පිස්සෙක් වගේ ඒ රුව ගැනම කියවනවා...
    සුන්දර මලක් උනත් දවසක පර වෙනවා...
    මේ වේදනාවෙන් මැරි මැරි මං ආයෙ උපදිනවා...
    ( Aloka )
    හීනයක අතරමං වී වැටෙනවා මගේ කදුලු...
    මේ දුක්බර කතාවක් රැයක් උනත් අපායට පෙරලු...
    ජිවීතේම ශාපයක්ද නුබ නිසා ගත කරපු...
    තාමත් මැවෙනවා අපේ හීන දෙන්නා එකට මවපු...
    ආසයි නුබ ලග ආයෙ දැවටෙන්න...
    මේ මතකෙන් එපා කෙල්ලෙ මගෙ හිත පාරන්න...
    මම තනි වෙන්නම් නුබ ඔහු එක්ක සැනසෙන්න...
    උබ නඩුවක් විටින් විට මගේ කරුණු විමසන්න...
    අපි මවපු හීන තැනින් තැන බොද වෙලා...
    අද නුබ ඔහු එක්ක ආදරෙන් සැනසිලා...
    දගකාර උන මගේ හිත ආදරෙන් වැනසිලා...
    පිටුව ලියන්නත් කලින් අපේ ආදරෙ නැවතිලා...
    ( 2 vars ) Aloka
    නුබ නිසාමයි ලියන්නෙ මම මේ ආදර සිත්තම්...
    මේ දැවටෙද්දි හිතක් ලග සෙනෙහසක් ඇත්තනම්...
    පදපේළි යට උනු සුන්දර මලක් ගෙත්තම්...
    මම එන්නෙ වැහි නැති ඉඩෝරෙට වැඩි වස්සන්...
    පිස්සෙක් උන ජිවීතේ වෙලා දැන් අදුරු...
    මේ දුක නැති මගෙ හිත හොයන්නෙම සතුටු...
    ආදරෙ විසක් නම් විසෙන්ම නැති කරපු...
    මතකද නුබ නිසා ජිවීතේම කැප කරපු...
    ( last vars ) Chutiyah
    එදා ඉදන් ආස කරේ මං නුබේ හිනාවට..
    වේදනාව දැනුන ඒ මතක චේතනාවට...
    කාලයක් ගත උනත් අමතක වෙලා නෑ මට...
    හඩා වැලපීමෙන් පසු ගිය අය එපා මට...
    කාලයක් ගත වෙද්දි දැනුනා මගේ වේදනාව...
    ඉස්සර නුබේ කටහඩයි උනේ මට භාවනාව...
    කොල්ලෙක් උනත් දරාගන්න අමාරුයි හැමදාම...
    සුදු මලක් අරගෙන තියලා යන්න මගෙ සොහොන ගාව...
    lyrics by - Chutiyah Beats

  • @Slfunny-h2c
    @Slfunny-h2c 2 หลายเดือนก่อน +2

    කවුරැත් කියන එවා ගනන් ගන්න එපා ඔබ පල්ලෙන් සින්දුවෙන් දිනුම් මෝකද ඕය එක එක එවා කියන උන්ට මෙයාගෙ එකක් කරන්න තියා හිතන්නවත් බැ අලුත් දෙකින් සුපිරියක් කරන්න ආරන් වරෙන් එතකෝට උන්ටම තෙරෙයි වුන දෙ එච්චරයි වෙන්න න

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน +1

      @@Slfunny-h2c ගොඩාක් පිං ඒ වචනෙටත් අපි ඉස්සරහට අලුත්ම වැඩක් බලමු සෙට් වෙලා ඉන්න 💗😁

  • @Chutiyah_Beats
    @Chutiyah_Beats  2 หลายเดือนก่อน +1

    5k ගහමුද 😁💗

  • @Chutiyah_Beats
    @Chutiyah_Beats  2 หลายเดือนก่อน +1

    ගොඩාක් අඩුපාඩු ඇති මාස ගානක මහන්සියක් හැබැයි අද වෙද්දී 2k views ඇත්තටම ගොඩාක් සතුටුයි ලොකුවට views බලාපොරොත්තු උනේ නෑ මීට වඩා ලස්සන වැඩ ටිකක් ඉදිරියට බලමු Chutiyah Beats Recorder වෙතින්
    used headphones experience අහලා බලන්න 😮

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz 2 หลายเดือนก่อน +4

    ලස්සන වැඩක් බන් මල්ලි☺️ජයවේවා.

  • @mihindusadanath
    @mihindusadanath 2 หลายเดือนก่อน +1

    පහරක්❤

  • @CGSBOY
    @CGSBOY 2 หลายเดือนก่อน +6

    Up up brother....!🎉

  • @DeniyayaDeniyaya
    @DeniyayaDeniyaya หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @DeniyayaDeniyaya
    @DeniyayaDeniyaya หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DeniyayaDeniyaya
    @DeniyayaDeniyaya หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DeniyayaDeniyaya
    @DeniyayaDeniyaya หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DeniyayaDeniyaya
    @DeniyayaDeniyaya หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DeniyayaDeniyaya
    @DeniyayaDeniyaya หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DeniyayaDeniyaya
    @DeniyayaDeniyaya หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kelzyboy
    @kelzyboy 2 หลายเดือนก่อน +1

    ජයවේවා bro ❤🎉

  • @Threerax
    @Threerax 2 หลายเดือนก่อน +1

    😍😍😎

  • @SA.Grapes-rg9yo
    @SA.Grapes-rg9yo 6 วันที่ผ่านมา

    Fb eke yaluwa nati unata passe oya dennage rap eka kara kiyla dkla eeka blnna aawe 🥺 yaluwa ahan athi meeka

  • @SadunUdayangha-i4l
    @SadunUdayangha-i4l 3 หลายเดือนก่อน

    වැඩෙ හොදායි චුටි අඩුපඩු හදන් ඉස්සරහාට පලයාන් ජය වෙවා ❤️😇

  • @AmilaTharushka
    @AmilaTharushka 2 หลายเดือนก่อน +1

    Nice bn congratulations

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@AmilaTharushka 💗😗

  • @ThushanDilshara
    @ThushanDilshara 2 หลายเดือนก่อน +3

    ආයෙ ඔය රැප් එක අඩුපාඩු හදාගෙන කලානම් ලස්සනයි සමහර තැන් වල ට්‍රැක් එකට නෙවෙ කියවෙන්නෙ🥲

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน +1

      @@ThushanDilshara ow kollo mokada හැමදේම කරේ phone eken recoding pawa ekai aula 🙂

    • @ThushanDilshara
      @ThushanDilshara 2 หลายเดือนก่อน +1

      @@Chutiyah_Beats එහෙමද අව්ලක් නෑ ආයෙ අඩු පාඩු හදාගෙන ඔය රැප් එකෙම remake එකක් දෙන්න එක පට්ට🥹💗

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@ThushanDilshara අනිවාර්යයෙන් දෙන්නම් ලගදීම 😗

    • @ThushanDilshara
      @ThushanDilshara 2 หลายเดือนก่อน

      @@Chutiyah_Beats elm💗🤘

    • @janiduvimod
      @janiduvimod หลายเดือนก่อน +1

      @@Chutiyah_Beats aulak na habai maruu rap eka

  • @ravinduchathuranga82
    @ravinduchathuranga82 หลายเดือนก่อน +1

    Nice work brother...👍

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  หลายเดือนก่อน

      @@ravinduchathuranga82 thanks brother උදව්වක් විදිහට සිංදු වයිරල් කරලා දෙන්න 😍

  • @inokamihirani
    @inokamihirani 3 หลายเดือนก่อน +3

    ලස්සනට වැඩ ටික කරගෙන යමාන් ❤

  • @SachithraKavith-xx7hc
    @SachithraKavith-xx7hc 3 หลายเดือนก่อน

    NICE කොල්ලනේ....අඩු පාඩු හදන් ඉස්සරහාට යමු 😍🤍

  • @Rizkey_Music
    @Rizkey_Music 2 หลายเดือนก่อน +2

    Supiriyak❤🎉

  • @MadukaHirushan
    @MadukaHirushan 2 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @NipunKavishka-uv2cl
    @NipunKavishka-uv2cl 2 หลายเดือนก่อน +1

    සුපිරි මචාන් 💗

  • @RipzyJ1
    @RipzyJ1 3 หลายเดือนก่อน +2

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน +1

      @@RipzyJ1 😗💗

  • @HashaBoy2001
    @HashaBoy2001 2 หลายเดือนก่อน +1

    Wasiyak mh❤

  • @senalidahamya6900
    @senalidahamya6900 2 หลายเดือนก่อน +2

    Congratulations boyz ❤️

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน +1

      @@senalidahamya6900 thanks you 😗💗

  • @WasanthaWasantha-gv2eo
    @WasanthaWasantha-gv2eo 2 หลายเดือนก่อน +1

    uago no ki❤❤❤

  • @vdcrystal8656
    @vdcrystal8656 3 หลายเดือนก่อน +1

    වැඩේ හොඳයි ..අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්..song eke pitch එක තැනින් තැන Out යනවා....❤

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@vdcrystal8656 😗💗

  • @harshaSandeep-n9c
    @harshaSandeep-n9c 2 หลายเดือนก่อน +2

    ❤🌹🤜

  • @NKGBoy
    @NKGBoy 3 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤️🔥
    Good luck ❤🎉

  • @VINUx_official
    @VINUx_official 2 หลายเดือนก่อน +1

    ❤️✨

  • @HarryBoyMusic
    @HarryBoyMusic 2 หลายเดือนก่อน +1

    Keep it up brother

  • @Ima-qy5xh5uf1sk
    @Ima-qy5xh5uf1sk 2 หลายเดือนก่อน +2

    Kollo❤️❤️🎉🎉🎉

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@Ima-qy5xh5uf1sk 💗😗

  • @Leoslow
    @Leoslow 2 หลายเดือนก่อน +1

    Up 💥🤍

  • @TheekshanaSandaruwan-v4s
    @TheekshanaSandaruwan-v4s 2 หลายเดือนก่อน +1

    Para❤

  • @FathimaAdnan-hi8qq
    @FathimaAdnan-hi8qq 2 หลายเดือนก่อน +1

    Stefa wenna hadanwd 😒💔👍

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน +1

      @@FathimaAdnan-hi8qq 😁 ආසම කෙනානෙ ඉතින් එයාගෙන් අහලා lyrics කෑලි අරන් මං පොඩ්ඩක් වෙනස් කරා මේක පළවෙනි වැඩේනෙ ඊලග ඒවා මගේම වචන දෙන්නම් 🙂

  • @KENZO_YT-n8w
    @KENZO_YT-n8w 2 หลายเดือนก่อน +1

    Thawath waddek yaco...up bro🥺💗

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@KENZO_YT-n8w hee ඒ වචනෙ මාර ගැම්මක් යාලු 😗❤️‍🩹

  • @ThaveeshaRasanjana-fw9zb
    @ThaveeshaRasanjana-fw9zb 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @amalkamadushan
    @amalkamadushan 2 หลายเดือนก่อน +1

  • @chamod_thilina_vw3ev
    @chamod_thilina_vw3ev 2 หลายเดือนก่อน +2

    ❤🎉

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน +1

      @@chamod_thilina_vw3ev 😗💗

  • @PasinduMethsara-ou9vd
    @PasinduMethsara-ou9vd 2 หลายเดือนก่อน +1

    😢❤🎉🎉

  • @ChamindaKumara-x4p
    @ChamindaKumara-x4p 2 หลายเดือนก่อน +1

  • @vishanDilith
    @vishanDilith 2 หลายเดือนก่อน +1

    Aloka ayya♥💐😊

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@vishanDilith yoww 😗

  • @MadukaHirushan
    @MadukaHirushan 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@MadukaHirushan 😗💗

  • @matheesha207
    @matheesha207 2 หลายเดือนก่อน +1

    Supiri bokka❤😘

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@matheesha207 thanks you 😗💗

  • @MadukaHirushan
    @MadukaHirushan 2 หลายเดือนก่อน +1

    Nice

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@MadukaHirushan 😗💗

  • @PasiduPasidu-nz4tq
    @PasiduPasidu-nz4tq 3 หลายเดือนก่อน +1

    Hi

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@PasiduPasidu-nz4tq 😗💗

  • @Thew_Dahamya
    @Thew_Dahamya 2 หลายเดือนก่อน +1

    supiri aiyah❤

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@Thew_Dahamya thank you අපිත් එක්ක සෙට් වෙලා ඉන්න 0701366270 මැසේජ් එකක් දාලා තියන්න අපේ group එකට ඇඩ් කරන්නම් ඉස්සරහට එන වැඩ බලාගන්න ස්ටේටස් ගන්නත් පුළුවන්

  • @PasiduPasidu-nz4tq
    @PasiduPasidu-nz4tq 3 หลายเดือนก่อน

    Ekanam nice churiyo❤❤

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@PasiduPasidu-nz4tq 😗💗

  • @Hettiarachchi-bg2cf
    @Hettiarachchi-bg2cf 2 หลายเดือนก่อน +1

    🎉❤❤❤

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@Hettiarachchi-bg2cf 😍💗

  • @DilruDT
    @DilruDT 2 หลายเดือนก่อน +1

    🫴🏻💐🤍

  • @RaviChandran-t6d
    @RaviChandran-t6d 3 หลายเดือนก่อน +1

    Very nice bro❤❤❤

  • @PasinduMethsara-ou9vd
    @PasinduMethsara-ou9vd 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@PasinduMethsara-ou9vd 😗💗

  • @ShakyaVimarshani
    @ShakyaVimarshani 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@ShakyaVimarshani 😗💗

  • @DilshanAnurudda-by3gw
    @DilshanAnurudda-by3gw 3 หลายเดือนก่อน

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@DilshanAnurudda-by3gw 😗💗

  • @ChathuniWanniarchchi
    @ChathuniWanniarchchi 3 หลายเดือนก่อน

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน

      @@ChathuniWanniarchchi 😗💗

  • @Devon_rush
    @Devon_rush 2 หลายเดือนก่อน +1

    කොල්ලෙක් උනාම දරා ගන්න ආමරුයි හැමදාම ❤🥺

    • @Chutiyah_Beats
      @Chutiyah_Beats  2 หลายเดือนก่อน +1

      @@Devon_rush කොල්ලහ් 😗💗