Anduru Mathaka (දාහක් ප්‍රශ්න මැදින්)-

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 3.7K

  • @chiraboymusic
    @chiraboymusic 2 ปีที่แล้ว +2456

    Lyrics....✍️
    -Lilah-
    (Rap verz)
    මම ගැලවිලා ඉන්නේ සමාජෙන් දැන් ගස්සලා දාලා තටු
    පස්සට යන්නේ නෑ මේ සෙල්ලමෙ ඉස්සර කෙරුවත් මතු
    හිත්වල තිබ්බත් ජරාව මේ පොත් වල තිබ්බා තතු
    මම ගලපලා ලිව්වා කතාවක් දැන් කලබල නෑ මං කතෲ
    සුන්දර ලෝකයක් කිව්වට හැමෝටම සුන්දර වෙන්නේ නෑ
    හොඳට දුක වින්දා කාටවත්ම ගින්දර දෙන්නෙ නෑ
    ආදරෙයි ආදරෙයි කිව්වට අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ
    ඉස්සර මතකයි හැඬුවා කවුරුවත්ම පිහිටට උන්නේ නෑ
    පණට පණ දුන්න අය නම් මතකයි මට තවමත්
    මං වින්දා නින්දා අපහාස සමගම ලෝකෙන් අවමන්
    හිතුවා ගේමක් ගහනවා ඉවසන්නේ නෑ තව මං
    රවන්නෙපා පස්සට දැන් හැකිනම් මූනට රවහං
    උත්තර දැනගෙන මම අද මගෙන්ම අහනවා ප්‍රශ්නයක්
    විමානෙ හැටියට තමයි කොල්ලො ගැලපුනේ මොන යක්ෂයත්
    ආහ්... ගත්තෙම නෑ මං පක්ෂයක්
    අතමිට කාසි නැත්තං අද ගැලවිලා යන්නේ දක්ෂයත්
    -Niyou ganz-
    (Rap verz)
    ගින්දර එක්ක මන් ඇවිද්දෙ මහ අව්වේ
    මගෙ යටි පතුල් දැවුනත් දෙවියන්ගෙ නෑ යැද්දෙ
    මගෙ අඩුපාඩු කියන දෙනෝ දාහක් මැද්දෙ
    අම්මයි තාත්තයි විතරයි අඩුපාඩු ගැන හෙව්වේ
    ගින්දර එක්ක සතුටක් හොයපු කොල්ල්ක් මං
    පඩියක් උඩට එද්දි අඩියෙන් ඇදපු උන්නම්
    හැමදේම ස්ලිලි කොලයට යටනම්
    හබලක් අතැති පාරුවක් නැති තොටියෙක් මං
    එකට ඉදල ලගට වෙලම ඇරල ගියපු මිතුරා
    ලගින් හිටපු එකත් සල්ලි හින්ද අදවෙල මගෙ සතුරා
    සල්ලි නැති හින්දද ආදරෙ මට උරුම නැත්තෙ සැමදා
    යන්න ඕනෙ පාර තේරුම් ගත්තනම් වරදින්නෑ කවදත් ඒයි
    මගේ හීන පාට කරේ මගෙම තනි පාටින්
    යන්න ඕන පාර දන්නවනම් යන්න කාටත් මුලින්
    කරන කියන හැමදේකම පිනයි පවයි ලැබෙවි ලොවෙත්
    මත තියාගනිං අඩි හයෙ වල කාගෙත් දෙපය යටින්
    -Anol x-
    (Hook)
    තනිවුනා මන් මේ සිතුවිලි අතරේ
    ගෙවාගන්න බැරිතරම් පව් කලා සසරේ
    දුප්පත් කම යන ඒපාලු කතරේ
    තනිවුනේ මම අද පාලු දිවි කතරේ
    -Chira boy-
    (Rap verz)
    මහලුවෙක් මම පිහිනන මහ සයුරේ
    දිය පොදක් නැහැ මිරිගුමයි දැක්කෙ කතරේ
    අප්‍රාණික වෙන්නෙ නෑ මගෙ කතාව සසරේ
    කඩන්නයි කඩන්නයි දැල මකුලුවත් වියුවේ
    දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ මෙ ජීවිකාව
    ලංකරගත්ත ගොඩක් දෙනා බැස ගියා වේදිකාව
    දුප්පත් නිසා කොං කරන්නයි සමාජයේ කතිකාව
    ආයෙ කවදාවත් විශ්වාස කරන්නෑ මමකාව
    අතරමං වෙලා මෙ හිතම නිසොල්මං
    හීනෙට මගෙ මාවත යන්න ගන්නෑ තවකල්
    මම නිවැරදි නම් නෑ පාත් කරන්නෙ මගෙ කං
    වට්ටවන්න බැහැමයි වටවෙලා ගැහුවත් මට ගල්
    අඩියෙන් අඩිය නගින්නෙ මම දැන් උඩට
    මං පැත්තට තල්ලු කරා බොරු මිතුරුකම් කවට
    සමහරු කිව්වා උඹ චරිතයක් විකට
    දුකට නෙවෙයි හුග දෙනෙක් ලං වුනේම සැපට
    මිනිස්සු දැක්කෙ නිතරම මගෙ අඩුපාඩු
    සිනහවස්සෙ පිරි කදුලයි මට වාරු
    නවත්තලා දාපං කවදාවත් උඹටනම් බෑලු
    ජීවිතේ නැමති වැවෙ මට නැත්තෙම පාරු
    විදි දුක මගෙ හිත හොදට දනි මම නොවෙයිනෙ අන්දරේ
    මේ කවට නිවට සමාජෙන් කෙලවිලාම තමයි පදම් වුනේ
    මට වැරදුනෙ කදුලු වැගිරුනෙ දැක්කෙ ලෝකෙ බොරු හිනාවනෙ
    ගොඩක් අය මගදිම වෙනස් වුනෙ මගෙන් දුරස් වුනෙ මම යනවා මගෙ මේ මාවතේ...

    • @slgaming1006
      @slgaming1006 2 ปีที่แล้ว +21

      ❤️❤️❤️

    • @rmstudio843
      @rmstudio843 2 ปีที่แล้ว +16

    • @Pamuwa__
      @Pamuwa__ 2 ปีที่แล้ว +73

      ඒ lyrics වල තියෙන්නේ අපේ ජීවිත කතාව බං ඒකනම් පට්ට (දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ මේ ජීවිකාව) 💝✌️ හිතට වදිනවා සුපිරියටම 🔥

    • @slgaming1006
      @slgaming1006 2 ปีที่แล้ว +22

      @@Pamuwa__ ඇත්තටම 👌👌👌👌

    • @samiya3357
      @samiya3357 2 ปีที่แล้ว +16

      ගැම්ම❤

  • @SHANPUTHA
    @SHANPUTHA 2 ปีที่แล้ว +1220

    Idiriya subai mallila.....! 💯❤

    • @lilah3146
      @lilah3146 2 ปีที่แล้ว +96

      ආදරෙයි ශාන් අයියා 😍

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +145

      Aiyah 🥺♥️♥️♥️♥️

    • @Sadew699
      @Sadew699 2 ปีที่แล้ว +14

      shan aiya😇❤️

    • @thonda5167
      @thonda5167 2 ปีที่แล้ว +5

      ❤️🌙

    • @sandundissanayake126
      @sandundissanayake126 2 ปีที่แล้ว +5

      shano 😎

  • @Kelwiz
    @Kelwiz 2 ปีที่แล้ว +2991

    Noizee boys🔥

  • @SinethDeshara
    @SinethDeshara 7 หลายเดือนก่อน +43

    ආපු දවසේ ඉදන් 2024 වෙනකම්ම අහනවා ඉස්සරහටත් අහනවා 👌❤️

  • @shenu150k
    @shenu150k 2 ปีที่แล้ว +746

    වචන ටික🥵🔥💥

  • @kavisvoice8208
    @kavisvoice8208 2 ปีที่แล้ว +102

    දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නේ අපිත් අපේ ජීවිකාව ❤❤5M වත් ඕන මේකටනම්

  • @ushanushan86
    @ushanushan86 2 ปีที่แล้ว +215

    ඒ Lyrics ලිව්ව දෑතට බුදු සරණයී 😻♥️

  • @senakasenaka8672
    @senakasenaka8672 2 ปีที่แล้ว +54

    පොඩි කොල්ලෝ ටික සුපිරි වැඩක් කරලා තියෙන්නේ.ඉස්සරහටම යමු තව එ්වා ඕන🎶❤

  • @ozone_music
    @ozone_music 2 ปีที่แล้ว +208

    ආදරෙයි ආදරෙයි කිව්වට
    අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ 💔🙂🤚
    Good job brothers......❤️🤩

  • @viduninulara6794
    @viduninulara6794 2 ปีที่แล้ว +5

    adoo ayyala set eka maruu sinduwa supiri gammak thama kollane

  • @RPS847
    @RPS847 2 ปีที่แล้ว +40

    ලස්සනයි වැඩේ. ❤️🔥

  • @club_music
    @club_music 2 ปีที่แล้ว +103

    විමානෙ හැටියට තමයි
    ගැලපුනේ මොන යක්ෂයත්...
    Wade Maru ❤️

  • @thimira624
    @thimira624 ปีที่แล้ว +28

    තනි ඇහැට ඇඩෙනවා අයියෙ...මේකනම් සුපිරි අයියේ.❤️❤️👍😍😍😍😍😍

  • @Sskkk12
    @Sskkk12 2 ปีที่แล้ว +22

    I am Ripzi ...ලස්සනයි සගෝර් සුපිරිම ගැම්මක් යටාර්තය හොඳට අවබොධ කරල ගහල තියනව ගේමක් සිරාවටම පට්ට....කියන්න වචන නෑ ඔයාලට ඉදිරියට ම යන්න ප්‍රාර්ථනා කරනව

  • @ravindusathsar
    @ravindusathsar 2 ปีที่แล้ว +176

    1:47
    2:47 ඒ lyrics ටිකනම් පට්ට හිගුරක්ගොඩ ගැම්මක් තමයි 🎤🎧🎤💚

  • @YrMix-s4n
    @YrMix-s4n ปีที่แล้ว +2

    hithata wadunu danunu rap ekak super😊

  • @gimashachathurangi699
    @gimashachathurangi699 2 ปีที่แล้ว +11

    නියමයි සහෝ....තව එකක් ඕනි ලගදිම.සුපිරි ගැම්මක් තමා ඉතින්.❤️ 👌👍🥰😍😘

  • @nnimsara3005
    @nnimsara3005 2 ปีที่แล้ว +27

    කියන්න දෙයක් නෑ සුපිරියක් තමා.දවසක ලන්කාවම හොල්ලයි 🔥❤️

  • @RASHAA2004
    @RASHAA2004 2 ปีที่แล้ว +2

    තාම අහනවා බං ❤️😍

  • @zonemusic3338
    @zonemusic3338 2 ปีที่แล้ว +11

    අඩෝ සුපිරියක් ඇහුවට එපා වෙන්නෙ නෑ ගින්දරක් තමයි 5 M වත් ඕනේ

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +43

    සුපිරි 💢❤️💫

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +7

      Aiya ♥️♥️

    • @taggyeditz
      @taggyeditz 2 ปีที่แล้ว +3

      අම්මා කොල්ලා

  • @virajchathuranga6959
    @virajchathuranga6959 หลายเดือนก่อน +2

    Supiri bro. Uba gatta risk eka supiri. Ada weradunath dawasak dinai

  • @ozone_music
    @ozone_music 2 ปีที่แล้ว +91

    ආදරෙයි ආදරෙයි කිව්වට....අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ ... Lilah ❤️✨😎

  • @chamathhimsara3540
    @chamathhimsara3540 2 ปีที่แล้ว +7

    පොලොන්නරුවේ ගැම්මක් තව songs ඕනේ අයියලා සෙට් එකගෙන්

  • @dinuweerasinghe2385
    @dinuweerasinghe2385 ปีที่แล้ว +3

    Maru maru maru marema maru...supiriyak brothers...❤❤😚😚

  • @user-sithumaloka
    @user-sithumaloka 2 ปีที่แล้ว +41

    හිතට වදින ඒ වචන පහරක්
    රැප් කලාවේ සුපිරියක්...
    🔥🔥🔥🔥🔥🔥🔥

  • @shevinfdo3803
    @shevinfdo3803 2 ปีที่แล้ว +78

    පොඩි කොල්ලො ටිකක් එකතු වෙලා ගහන ගේම next level . ❤️❤️ වචන නෑ කියන්න ❤️❤️💫⭐💥

  • @MarioZe
    @MarioZe 2 ปีที่แล้ว +2

    Udatama yan ♥️

  • @user-ct2dl6hh8f
    @user-ct2dl6hh8f 2 ปีที่แล้ว +11

    අම්මා විතරය් දුන්නේ ඇත්ත ආදරේ ... පහරක් සහෝ ... චිරා පහරක් බොක්ක

  • @sasinduyehan4236
    @sasinduyehan4236 2 ปีที่แล้ว +50

    කියන්න ඕන දේ සිංදුවට දාල හිතටම වදින විදියට ගින්දර වගෙ රැප් එක කොල්ලො ටික ගහල තියෙ පට්ට 🔥❤️ All the best trending#1❤️1M+ගැම්මක් 💖💪

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +6

      ♥️♥️♥️

  • @PATHUMRASH
    @PATHUMRASH ปีที่แล้ว +11

    E වචන මරු ❤❤ හිතට vadinna තියනවා ❤❤niyamai e rapa එක්ක mage ජීවිතේ සම්බන්ධයි ❤❤

  • @amoddayasanjalani547
    @amoddayasanjalani547 2 ปีที่แล้ว +6

    එනකම් පිස්සුවෙන් වගේ හිටියෙ ට්‍රැරැක් එක ඔයාගන්ඩ මාර ගේමක් දුන්නෙ😍

  • @shashiboy2628
    @shashiboy2628 2 ปีที่แล้ว +96

    කොල්ලො ටික වැඩේ දීලා තියෙනවා ඇඩෙන්න.... 🙏❤️
    රජරට ගැම්මක් සහෝලා... ❤️🙂🔥

  • @RoshikaKumari-gl8bm
    @RoshikaKumari-gl8bm 7 หลายเดือนก่อน +4

    Aka pattaiiii aaaa❤❤❤

  • @badkiller8578
    @badkiller8578 2 ปีที่แล้ว +49

    අතමිට කාසි නැත්තම් අද ගැලවිලා යන්නෙ දක්ශයත් 🥺❤..
    Lilah ඒක පට්ට 💞🎶.

    • @lilah3146
      @lilah3146 2 ปีที่แล้ว +3

      😍😙

  • @kavindusathsara-bg2vh
    @kavindusathsara-bg2vh 5 หลายเดือนก่อน +4

    Polonnaruwe gamma❤

  • @dopeshadyofficial7778
    @dopeshadyofficial7778 2 ปีที่แล้ว +88

    සුපිරි පරි ඉතිරි කාගෙවත් ලග නැ රැප පදිරි ....දිලා තියනවා රැපනම් නිසි පරිදි....බොක්කෙන් කියන්නෙ මෙකනම් සුපිරි........තවත් ඔන මෙහෙම එවා ආදරෙයි හැමදා රැප එලකිරි💚❤️

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +6

      🥰🥰🥰

  • @SaduwaBro5
    @SaduwaBro5 2 ปีที่แล้ว +8

    ගැම්මක් සහොලා.දිගටම කරගෙන යම්

  • @gamingclarosl9103
    @gamingclarosl9103 2 ปีที่แล้ว +2

    elam komlo
    💯💯👌👌

  • @udarasampatg6983
    @udarasampatg6983 2 ปีที่แล้ว +16

    මේකනම් පිස්සුවක් ඕයි Niyou😍

  • @gamingchutta8826
    @gamingchutta8826 2 ปีที่แล้ว +32

    200K ගැහුවා ගැම්මක් පට්ට ඉදිරිය සුබයි ✌️❤️❤️‍🔥

  • @dmsj7531
    @dmsj7531 2 ปีที่แล้ว +3

    Gammk bn patta sinduwa....

  • @nawodamadumali9455
    @nawodamadumali9455 2 ปีที่แล้ว +343

    හිගුරග්ගොඩ අපිටත් ආඩම්බරයක් හිගුරග්ගොඩ කොල්ලෙන්ගෙ වැඩක් ට්‍රෙන්ඩින් ගියා කිව්වාම😍

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +30

      🥰🥰🥰

    • @maniladesilva
      @maniladesilva 2 ปีที่แล้ว

      th-cam.com/video/KaDD71_YtuU/w-d-xo.html sup ekk dennko

    • @gamingwithmenu3886
      @gamingwithmenu3886 2 ปีที่แล้ว +7

      Ado polonnaruwa ne

    • @hiranyapabasara4208
      @hiranyapabasara4208 2 ปีที่แล้ว +1

      @@gamingwithmenu3886 maath 🤟🔥

    • @scofficialstudio4183
      @scofficialstudio4183 2 ปีที่แล้ว +8

      අපෙ එකාහ් @Niyo Ganz
      අපිටත් ආඩම්බරයි හිගුරක්ගොඩ අපිත්

  • @Animalworld_SL
    @Animalworld_SL 2 ปีที่แล้ว +7

    අම්මෝ ආයෙත් බැලුවා
    හිතටම වැදුනා ඉතිම්...❤❤

  • @user-yf6cn4sq7v
    @user-yf6cn4sq7v 2 ปีที่แล้ว +14

    දුකට නෙවෙයි හුගක් දෙනෙක් ලං වුනේම සැපට👌👌👌 පට්ට රැප ගැම්මක් තමා ඉතිම්

  • @banuboyy
    @banuboyy 2 ปีที่แล้ว +83

    Lila, Anol ,Niyo , Chira Good Job Mh Boi's & Snoopy Beats 🔥🔥♥️

  • @Krishan_Joseph99
    @Krishan_Joseph99 2 ปีที่แล้ว +9

    දාහක් ප්‍රශ්න මැදින් ඉදිරියටම යන්න bro!💕👍

  • @rameshwishwa6897
    @rameshwishwa6897 2 ปีที่แล้ว +2

    Adarei machan methanin passe ubalage hoda rasikayek mama.❤️❤️❤️❤️

  • @NoNimi
    @NoNimi 2 ปีที่แล้ว +56

    ළං කරගත්ත ගොඩක් දෙනා බැසගියා වේදිකාව!!💔 Flows🔥 Good job All🕊️

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 2 ปีที่แล้ว +144

    පොඩි කොල්ලො 3 දෙනෙක්... ඉස්සරහට රටම හොල්ලපන් මල්ලියේ..... 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @weligama1961
    @weligama1961 2 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤️😍🥰ඉදිරියට යමු ජයවේවා😋👍🥰🤩☺️❤️😉😉😉

  • @rashithashen6680
    @rashithashen6680 2 ปีที่แล้ว +13

    සුපිරි අයියේ වැඬේ මරු 🥰🥰❤❤💥💥💯💯

  • @praveenadeesha5966
    @praveenadeesha5966 2 ปีที่แล้ว +13

    හොයාගෙන ආවේ 😊 පට්ට සහෝ වචන ටික ____ ගැම්මක් 😍😍😍

    • @maniladesilva
      @maniladesilva 2 ปีที่แล้ว

      th-cam.com/video/KaDD71_YtuU/w-d-xo.html sup ekk dennko

  • @charithsassara1990
    @charithsassara1990 2 ปีที่แล้ว +8

    අම්මො අයියා පට්ටනෙ .පොළොන්නරුවේ ගැන්ම තමයි ඉතින් 😍😘❤️❤️

  • @shiwah1017
    @shiwah1017 2 ปีที่แล้ว +8

    ගැම්ම්ක් තමා හිතට දැනුනා සැරටම .

  • @akilasewwandi9914
    @akilasewwandi9914 10 หลายเดือนก่อน +2

    Pahara eka❤

  • @හිතුවක්කාරී-ර3භ
    @හිතුවක්කාරී-ර3භ 2 ปีที่แล้ว +8

    ලස්සනයි පට්ටයි සුපිරියි✌✌✌✌✌✌✌✌✌✌✌

  • @nandunalagiyawanna3555
    @nandunalagiyawanna3555 2 ปีที่แล้ว +10

    ඵ්ක පට්ට සහෝදරයා..good job❤️❤️

  • @yasasmipaboda914
    @yasasmipaboda914 2 ปีที่แล้ว +7

    තවත් ඔයවගේ සුපිරි වැඩ කරන්න ඉස්සරහට.බුදු සරණයි හැමෝටම.❤👍

  • @oshiniishara6629
    @oshiniishara6629 2 ปีที่แล้ว +10

    Lilan superb brooo

  • @ranjithsamaranayaka7323
    @ranjithsamaranayaka7323 2 ปีที่แล้ว +21

    යකො මේ පොලොන්නරුවේ ගැම්මක් අයියා ඉස්සරහටම යමු.🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝 අයියා .

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +3

      ♥️♥️

    • @NandaDeSilva-l2w
      @NandaDeSilva-l2w 10 หลายเดือนก่อน

      😊❤

    • @SrilankaKuwait-k8j
      @SrilankaKuwait-k8j 6 หลายเดือนก่อน

      ඔය පොලොන්නරැවද ❤😂

  • @World_famous_acterss
    @World_famous_acterss 9 หลายเดือนก่อน +2

  • @rawithudeepa
    @rawithudeepa 2 ปีที่แล้ว +9

    සුපිරියක් 🖤💥

  • @gaminglakiya5278
    @gaminglakiya5278 2 ปีที่แล้ว +8

    සුපිරි යක් තමා ❤️🔥

  • @MadushikaSandeepani-d7g
    @MadushikaSandeepani-d7g 2 หลายเดือนก่อน +3

    Abbahiwenasului ... !!! 🤭
    Supiri 2024 ahanw💐🤟

  • @slcartoongo23
    @slcartoongo23 2 ปีที่แล้ว +6

    Ammo adarei a🥰❤️

  • @Animalworld_SL
    @Animalworld_SL 2 ปีที่แล้ว +13

    මාර ලස්සනයි ❤️‍🔥😈
    එනකන් බලන් හිටියෙ ❤

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv 7 หลายเดือนก่อน +3

    ලස්සනයි....😍🥀👉👈❤️‍🩹අදුරු මතක කියල දැකල තිබුනට ඇහුවේ අද අහල තිබුනෙම නෑ...ආසාවෙන් හිටියා අහන්න ඉතින් අද ඇහුවා මාරම ලස්සනයි....❤️🥺 ...ඉස්සර මම රැප් වැඩිය ඇහුවේ නෑ ඒත් දැන් රැප් අහනවා ගොඩක්..අහන්නත් ආසයි...❤️🥺👉👈

  • @jaaduff6559
    @jaaduff6559 2 ปีที่แล้ว +5

    Ado maru bn පට්ට තෙරුමක් තියෙනො .හිතටම දැනෙනො elama❤️👍

  • @maheshthikshana7231
    @maheshthikshana7231 2 ปีที่แล้ว +89

    කුනුහරප 0% සින්දුවේ අර්තෙ 100% මේ වගේ සින්දු තමයි ඕනේ😍

  • @tenuriishadi5992
    @tenuriishadi5992 ปีที่แล้ว +4

    Maruu appa supiri rap eka👌♥️

  • @princemusic1049
    @princemusic1049 2 ปีที่แล้ว +8

    Bozaa ඒක ගැම්මක් 😍 lyrics ටික නං පට්ට ❤️

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara 2 ปีที่แล้ว +36

    පහර කොල්ලනේ පහර ඒක අහද්දිත් මාර ගැම්මක් එනව සුබ පැතුම්♥🔥ඉදිරියට සුබයී❤️‍🔥

  • @saumyadivyanjali1780
    @saumyadivyanjali1780 11 หลายเดือนก่อน +2

    මාරම විදියට motivation වෙන්නේ ,මරු 👍,respect සහෝදරයා ❤

  • @RuzziRT
    @RuzziRT 2 ปีที่แล้ว +13

    හිතට වැද්දා එකෙන්ම💖😍

  • @thilinimandhira413
    @thilinimandhira413 2 ปีที่แล้ว +10

    අඩෝ පට්ට බොක්ක .......ජයෙන් ජය.......ඉදිරියට තව ඕන ❤️🔥

  • @kosala1818
    @kosala1818 ปีที่แล้ว +9

    ඉදිරියටම යන්න මල්ලි සුභ පැතුම්

  • @_allcategory_9567
    @_allcategory_9567 2 ปีที่แล้ว +7

    පහරක් ඕයි ඒකනම් 😘❤️

  • @sandeepadananjaya6632
    @sandeepadananjaya6632 2 ปีที่แล้ว +38

    ටික්ටොක් එකෙ වගේම මේකෙත් අනිවාහ් 1M ගහමූ 💖😗 Congratulations Mh bother 🙂❤️

  • @Madhu-r2e6x
    @Madhu-r2e6x ปีที่แล้ว +2

    Supiei Sinduvak man Asaama sinduva Aduru mathaka sinDuva kiyana ayage katahadaval maru 😊😊😊

  • @timiboy4507
    @timiboy4507 2 ปีที่แล้ว +12

    රැප් එකනම් සුපිරි✮͚̅ ͚͚͚̅̅͢☞❤️⃟⃝ᜰ꙰ꦿ➢✞❍🤩 චිරා බෝයි ගැම්ම❥⃟😋ᚸ⃝⃘⃟❤️🥀🌺

  • @gamingchutta8826
    @gamingchutta8826 2 ปีที่แล้ว +9

    8 ❤️‍🔥trending අවා කොල්ලො පට්ට සතුටුයි අහ්හ්හ්

  • @isururanjith1850
    @isururanjith1850 ปีที่แล้ว +7

    පට්ටම lyrics , තව ඔය වගේ ඒව කරමු, must be won

  • @HansiChain
    @HansiChain 2 ปีที่แล้ว +5

    මිනිස්සු දැක්කෙ නිතරම මගෙ අඩුපාඩු
    සිනහවස්සෙ පිරි කදුලයි මට වාරු
    aniwa super

  • @ViHga
    @ViHga 2 ปีที่แล้ว +10

    කෙටියෙන්ම කිවුවොත් මේ රැප් එක සුපිරියක් හුප්තෝ ❤️😍

  • @One_Art_official
    @One_Art_official 2 ปีที่แล้ว +11

    patta bro
    මට හිතා ගන්න බෑ ඇයි මම මෙච්චර කල් රැප් වලට ජැමති නැති උනේ කියලා මේක භාවනාවක් වගේ වෙනම ලෙවල් එකකට හිත යනවා අලුතෙන් මේවගේ එකක් ඕනේ ආ....keep it up

  • @kaveenmanush9810
    @kaveenmanush9810 2 ปีที่แล้ว +16

    පහරක් තමයි ඉතින් 1M ගහනවා අනිවාර්යයෙන් Chira boy 🔥🥳

  • @priyanthi-w2t
    @priyanthi-w2t 2 ปีที่แล้ว +14

    ඒ වචන ටික පට්ටට වැදුනා හිතට ❤️❤️

  • @Slshortking
    @Slshortking 2 ปีที่แล้ว +2

    Eka Loku kathawak athithaya aussana amithuma mantharayak dn inna suranganawi hinda jeewithema wenas una mage lokema ❤

  • @madushanviduranga3313
    @madushanviduranga3313 2 ปีที่แล้ว +8

    පොලොන්නරුවේ ගැම්ම 🌺🌺

  • @SMACK-
    @SMACK- 2 ปีที่แล้ว +24

    චිරා මගේ එකා ගැම්මක්🔥 .."උඩටම ගිහින් උබ දැක්කොතින් සංතෝසේ බෑ බං" ❤️😍

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 6 วันที่ผ่านมา +1

    Maru aiyala❤❤😊

  • @DraziSenzer1111
    @DraziSenzer1111 2 ปีที่แล้ว +11

    අඩෝ thanks බන් අාදරෙයි 💓💓💓

  • @manuwabro4345
    @manuwabro4345 2 ปีที่แล้ว +12

    ඒක නම් සුපිරියක් 😍❤️🔥

  • @malindutharusha7040
    @malindutharusha7040 ปีที่แล้ว +2

    සුපිරි රැප් එක 👍👍👍මරු 🥰

  • @JUNNIZ2007
    @JUNNIZ2007 2 ปีที่แล้ว +8

    පට්ටම පට්ට සිංදුවක් 💕💕🔥

  • @ZeiZhuතමාහ්
    @ZeiZhuතමාහ් 2 ปีที่แล้ว +43

    ඒක පට්ට මචන්. අනිවා සුපිරියක් වෙනවාමයි. කරන හැමවැඩක්ම සාර්ථක වෙයන් මගේ එකාලා ✌️❤️

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +7

      ♥️♥️

  • @NibodyaPrasadani
    @NibodyaPrasadani 9 หลายเดือนก่อน +3

    😘😘❤️ හ‍රි ම ලස්සන වචන ටිකක්. ❤️❤️ අයියේ සිංදුව ගොඩක් ලස්සනයි. හදවතට දැනෙන, කාවදින song එකක් හරිම ලස්සනයි ❤️❤️😘😘😘❤️❤️❤️❤️❤️❤️ මේ වගේ සිංදු දිගටම කරන්න ❤️❤️

  • @ravindurajitha2397
    @ravindurajitha2397 2 ปีที่แล้ว +8

    ගමන සුබයි ජය නියතයි 😘🔥❣️😍

  • @psy_music-1
    @psy_music-1 2 ปีที่แล้ว +8

    අම්මෝ මේක සුපිරියක් තමා ආදරෙයි ජය වේවා❤️