Darkey SG - "Seemawan" සීමාවන් | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2021
  • "සිමාවන්"
    Artists- DARKEY SG
    Mix & Mastered- Sanjula Kushan (Miracle Night Studio)
    Music- EXMGE Music
    • BASE DE RAP - "BAILO C...
    El Mozo REC
    • BASE DE RAP - "BAILO C...
    Video Production
    Director -Madawa Sangeeth
    / max.madawa
    A.D- Imesh Pathum
    / imesh.pathum.16
    DOP- Krishan Sanjula
    / krishan.sanjula.77
    Editor & Colorist- Oshada Vidushan
    / oshada.balasooriya.3
    ජීවිතේ ම වින්දා හැම ද යකඩ හීන පස්සේ දිව්වා
    මටම කිව්වා ජීවිතේම දුක් ගැනවිල්ලක්ම ලිව්වා
    ගෙවිලා ගියා කාලේ උනා උකස් මාලේ
    හැබෑ නොවන හීන පස්සේ දුවලා ම හති
    මම අයාලේ
    අදුරු මතක නැගෙදි
    පේනවා මට අසුබ හීන
    එළිය වෙද්දී සතුරා හිටියා සතුටෙ පීන පීන
    හිනාව පාරා
    දැවටී දැවටී මාරයා ළඟ
    විනා වයව ගයව කියව
    මාරයා මම ළඟ ඉඳගෙන
    තනිව ගමනේ යන මේ මගේ අවසානයේ
    පිටිපස්සෙන් ආවද මා නොදැනුවත් ව කරුමේ අරුමෙ
    ජීවිතේ ගෙව්වේ අයාලයේ ම දිව්වේ
    මට මම විතරයි ම කියලා අවසානයේ දැනම ගත්තෙ
    අඳුරගද්දි මිනිස්සු වෙනස් ඒකයි යාලු අරුමය
    හැම දේම පවතින්නේ කරන දේට අනුවය
    උපරිමේට කලින් ඉඳපන් අවමය
    කවදාවත් සැලෙන්නෙපා ගැලවුනත් අතපය
    ජීවත් උනාම හරි මිනිස්සු ලෝකේ ගැන දැනගෙන
    මම ඉන්නේ මගේ සීමාවන් මැනගෙන
    අසීමිත ආශාවන් නැ පොදි බැඳගෙන
    පැනපන් පනිද්දි වල යට ගැඹූරත් දැනගෙන
    තිත්ත යි කිව්වා මිදී මම නොදන්න ගති නරි
    කියවීලි කටින් බතල උඹ විතරයි හරි
    මනස බර වැඩි නිසා දාගත්තෙ නැ වලි
    හම්බ කරන් කන්න කියලා ගැහුවේ නැනේ යට මඩි
    බෑම බොර දියේ මාළු
    ඵලක් නැතේ යාලු
    හිතේ පාලු අරිනවාලු
    රැප අහද්දී මාගෙ හිත සැනසිලාලු
    වින්ද දුක නිසා වැටෙන්නේ නෑ මගෙ කඳුලු
    තණ්හා රතී රඟා කියලා තුනක් මැව්ව ලෝකය
    නිසාවෙලා ශෝකය, ඇති නිසා ක්‍රෝධය
    මගෙ හිතේ නෑ කවදාවත් වෛරය
    ලියවෙයි දවසක දෛවයෙ සරදම
    පණ දෙන්න ළඟ ඉද්දි
    නැති තැන බැන වැදී
    එකට ඉඳන් ගින්දර
    දිය යටින් ගෙනියන
    රියල් මිතුරු පාප තරයො
    අදුර ගත්තා කවුද හතුරු
    කකුලෙන් බිමට ඇදල දාලා
    එකට ඉඳලා ගැහුවා පතුරු
    විසිතුරු හැමදේම පසුවට විසකුරු
    බියකරු සිතුවිලි නිසා උඩු යටිකුරු
    උදේම පිපුණට හවසට පරඋණු මල වගේ
    ජීවිතේ හුස්ම තියෙන තුරු
    අන්ධකාර සමාජමය නිසා වෙලා පරාජය
    සිතුවිලි අතරම තනි විසි හතර පැය
    හිස් මිනිසා සමානයි හිස නැති කවන්දය
    කරගන්න සංවර මේ සිත මනො කය
    පවට පිනැති ලෙයට පනැති
    ගොඩක් උන්ගෙ මොලේ හිසැති
    විසැති ජීවිතෙ නැසෙති පවක පැටලි
    කැඩිලා කෑබලි
    ජීවිත ගමනේ නැවැතී අතර මඟ දි
    හිතලා පතලා ගොතලා ලියලා කියලා
    කතාව නිම කරමි
    #seemawan
    #Darkey_SG
    #sinhala_rap
    #new_rap_song
    Any reproduction or illegal distribution of the content in any form will result in immediate action against the person concerned. All Rights Reserved ©
  • เพลง

ความคิดเห็น • 6K

  • @niluliyanage6277
    @niluliyanage6277 หลายเดือนก่อน +32

    2024 අහන කට්ටිය කෝ

  • @Clash_of_Clanss789
    @Clash_of_Clanss789 27 วันที่ผ่านมา +25

    2024 boys and girls ❤

  • @pasinduamunethanne8128
    @pasinduamunethanne8128 ปีที่แล้ว +30

    2023 කව්ද ඉන්නේ❤️😍🔥

  • @aselmandinu3835
    @aselmandinu3835 ปีที่แล้ว +337

    2023 උන් මේ කොනට 😌

  • @ThemiraSadeu
    @ThemiraSadeu หลายเดือนก่อน +24

    2024අහනෝ😊

    • @siranjeesiranjee8600
      @siranjeesiranjee8600 หลายเดือนก่อน +1

      මමත් 😮😮

    • @asankakumara-ce6xj
      @asankakumara-ce6xj หลายเดือนก่อน +1

      තාම අහනවා බම් අපිත්💔

    • @Sanukatiktok
      @Sanukatiktok หลายเดือนก่อน

      Api❤

  • @amilasanjeewa478
    @amilasanjeewa478 ปีที่แล้ว +25

    2023 කවුරුත් නැද්දෝ😊❤️

  • @_MIlan_YT_
    @_MIlan_YT_ ปีที่แล้ว +28

    2023 අහන්නෙ කවුද ආසම රැප් එකක් 🙂🥺

  • @ALFHA44
    @ALFHA44 6 หลายเดือนก่อน +21

    "විසිතුරු හැමදේම පසුවට විසකුරු"
    I FEEL IT 🖤💯

  • @briefgang3891
    @briefgang3891 2 ปีที่แล้ว +50

    1M ගැහුවා මාස 6ක් ගෙවුනා දැනුනෙවත් නෑ...කවදාවත් වෙනස් නොවුන චරිතයක්....ගැම්මක් එකෙන්ම....ඉස්සරහටම යමු සහෝදරයා..❤️

  • @chathurvimukthi3169
    @chathurvimukthi3169 2 ปีที่แล้ว +460

    Tik Tok එකෙන් දැකලා ආවේ වැඩේනම් සුපිරි බන් දිගටම ඕනි මේවා ❤️✌️

  • @Naviyamc
    @Naviyamc 13 วันที่ผ่านมา +8

    2024tama... බලන... වතාව වත් දන්නැති මම...❤❤

  • @user-dg6uq7kr6u
    @user-dg6uq7kr6u 24 วันที่ผ่านมา +10

    හැමදාම මේක උඩම🎉❤

  • @SMACK-
    @SMACK- 2 ปีที่แล้ว +1929

    මං 100 පාරකට වඩා දැන් අහනවා ❤️

  • @4o4acid39
    @4o4acid39 2 ปีที่แล้ว +24

    අයියට කියන්න තියෙන්නෙ 😍කවදාවත් සැලෙන්න එපා ගැලවුනත් අත පය

  • @saheli4136
    @saheli4136 ปีที่แล้ว +16

    2023 ත් අහනවා. එපා උන වෙලාවට මේක අහලා ආයෙත් වැඩ පටන් ගන්නවා ✍🖤

  • @randikamadushan2750
    @randikamadushan2750 ปีที่แล้ว +11

    මගේ මල්ලි පන ගැම්මක් ඔයී තව එකක් ඔනී 👍👍

  • @hichchibro
    @hichchibro 2 ปีที่แล้ว +17

    100 පාරකට වඩා ඇහුවත් එපාවෙන් නැ ..සුපිරයක්

  • @vishwa410
    @vishwa410 2 ปีที่แล้ว +14

    pamharak sagooo❤❤❤✌🤘🤩
    රියල් මිතුරු පාප තරයො
    අදුර ගත්තා කවුද හතුරු
    කකුලෙන් ඇදලා බිමට දාලා
    එකට ඉඳලා ගැහුවා පතුරු🎧🎧🎧

  • @AsokaAsoka-lu8gs
    @AsokaAsoka-lu8gs 4 หลายเดือนก่อน +20

    2024 t ahana aya ko ❤❤❤❤

  • @sandaruachintha8118
    @sandaruachintha8118 29 วันที่ผ่านมา +21

    2024❤❤😊

  • @isharasurani6878
    @isharasurani6878 ปีที่แล้ว +592

    2022 කව්රුත් නැද්දෝ✨❤

  • @Danushka-nj7fx
    @Danushka-nj7fx 2 ปีที่แล้ว +26

    2022ත් අහන අය මේ කොනට.❤️❤️🙊🙊🙊ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣( )

  • @user-js5up6vy5r
    @user-js5up6vy5r 9 หลายเดือนก่อน +11

    ඉන්නවා 2023

  • @thikshanaanuhas
    @thikshanaanuhas ปีที่แล้ว +19

    2023 අනවා අඩෙ ඔකෙ සින්දු ව නැතු මියුසික් එක අමොමො එකහ

  • @slsonikgaming3016
    @slsonikgaming3016 2 ปีที่แล้ว +11

    1M ගැහුවා යකො මගෙ අාසම song එක

  • @nipunacademy1811
    @nipunacademy1811 2 ปีที่แล้ว +17

    මම අහපු ලස්සන rap එක. හිතට වදින සින්දුවක්

  • @devindavikumpathi
    @devindavikumpathi 4 หลายเดือนก่อน +14

    normaly 2024🔥💯

    • @Panchakola
      @Panchakola 4 หลายเดือนก่อน +2

      😁❤️🙌

  • @oshadhanawod
    @oshadhanawod หลายเดือนก่อน +10

    kochchara ahuwath epa wenne na ❤‍🔥

  • @moneylksrilanka
    @moneylksrilanka 2 ปีที่แล้ว +25

    කවදාවත්ම සැලෙන්න එපා ගැලවුනත් අතපය ඒක් තමා මම නම් ආසම කොටස

  • @sadundilshan969
    @sadundilshan969 2 ปีที่แล้ว +10

    1m තව ටිකයිහ්❤️😍

  • @amsaranga2382
    @amsaranga2382 ปีที่แล้ว +14

    2023 ත් ඉන්නො....❤️😌

  • @ayomasamanmalee3782
    @ayomasamanmalee3782 ปีที่แล้ว +13

    2023 දීත් මං ඉන්නවා

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 2 ปีที่แล้ว +16

    අහනො අහනො ඉවරයක් නැ 😍

    • @amalijayawickrema1355
      @amalijayawickrema1355 2 ปีที่แล้ว +1

      1M views අනිවාර්යයෙන් යනෝමයි ඉක්මනින් 💪💖😍

  • @tharumax4601
    @tharumax4601 2 ปีที่แล้ว +11

    😯.ඇබ්බැහිවෙන සුලුයි.කුඩා දරුවන් පරිස්සම් වන්න🤙

  • @sadu114
    @sadu114 9 วันที่ผ่านมา +6

    Thaniuna gman awith ahnwa❤😊

  • @sahanpathirana6658
    @sahanpathirana6658 8 หลายเดือนก่อน +9

    2023 ත් අහන්වා අද විතරක් නෙවෙ හැමදම අහන list එකෙ 1 st තියෙන්නෙ 😽🙌

  • @sltechstudio4992
    @sltechstudio4992 2 ปีที่แล้ว +15

    රැප අහද්දී මාගෙ හිත සැනසිලාලු
    වින්ද දුක නිසා වැටෙන්නේ නෑ මගෙ කඳුලු

  • @user-nk9fv3bw9x
    @user-nk9fv3bw9x 2 ปีที่แล้ว +18

    බොක්කෙන් කියන්නෙ මේකට ඇබ්බැහි උනා බං මම ,👌

  • @viduff632
    @viduff632 ปีที่แล้ว +10

    fatta 2023

  • @realviduu1649
    @realviduu1649 25 วันที่ผ่านมา +15

    2024 😩fav

  • @L_A_L_I_S_A570
    @L_A_L_I_S_A570 2 ปีที่แล้ว +10

    Mekanm pissuwak❤️❤️❤️❤️❤️❤️

  • @sltharuwagaming515
    @sltharuwagaming515 2 ปีที่แล้ว +17

    මන් මේ සින්දුව හොයා ගන්න මාර ගේමක් දුන්නේ බන් ඉතිම් 💓💓💓💓❤️❤️❤️

  • @mr.chandiya
    @mr.chandiya 6 หลายเดือนก่อน +18

    2024 un koo ❤

  • @DilaniKumari-up5vv
    @DilaniKumari-up5vv ปีที่แล้ว +9

    සුපිරි

  • @vishwa410
    @vishwa410 2 ปีที่แล้ว +16

    අපේ සංගීත මැඩම් ගේ පුතා😎

  • @user-gd2be9lu7m
    @user-gd2be9lu7m 2 ปีที่แล้ว +10

    පට්ටම Song එකක්

  • @akashbimsara-rv3ib
    @akashbimsara-rv3ib ปีที่แล้ว +11

    මේ රැපත් කවදාක හරි රැප් පොතේ උඩින්ම ලියවෙයි ❤️💪

  • @Tharindu737
    @Tharindu737 2 หลายเดือนก่อน +7

    රැප අහද්දි මගෙ හිත සැනසිලාලු 👽🤙

  • @suriya7784
    @suriya7784 2 ปีที่แล้ว +10

    ගැම්මක් ❤👍

  • @sahangunawansha933
    @sahangunawansha933 2 ปีที่แล้ว +13

    තව ටිකයි 1 M වලට සීමාවන් මරු ආ 😍😍😍😍

  • @alphatechshow
    @alphatechshow ปีที่แล้ว +11

    ආධ්‍යාත්මික සුවය🎧🎼🔥

  • @mueedameer4691
    @mueedameer4691 ปีที่แล้ว +15

    එපා වෙනකම් අහනවා එත් එපා වෙන්නේ නෑ 🙌❤⚡

  • @nisalanimas8882
    @nisalanimas8882 2 ปีที่แล้ว +11

    මම ජිවිතෙට අහපූම ලස්සන රැප් Ak ❤️

  • @chanukajayampathi5830
    @chanukajayampathi5830 2 ปีที่แล้ว +12

    Mkkd bn me රෑට නින්දට යන්න කලිනුත් අහනවා මේකනම් පිස්සුවක් බන්😍😍😍😍😍😍

  • @devappiyamahanama8197
    @devappiyamahanama8197 ปีที่แล้ว +11

    2023 🎉❤❤❤ love song ❤😊

  • @BKFF-rs4pv
    @BKFF-rs4pv ปีที่แล้ว +14

    2023 මේ පැත්තට

  • @gaming_yeha
    @gaming_yeha 2 ปีที่แล้ว +9

    1 million views සුබ පැතුම් 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🙏🙏🙏

  • @user-dx4vq8hj9m
    @user-dx4vq8hj9m 2 ปีที่แล้ว +10

    ස්ටේටෙස් එකක් දැකල ආවේ අඩෝ මාර atititude බන් මාර ගැම්මක් සුපිරි

    • @sheronsheron4507
      @sheronsheron4507 2 ปีที่แล้ว +3

      මම tiktok බලලා ආවේ

  • @ashanhansaka6043
    @ashanhansaka6043 ปีที่แล้ว +7

    ගැම්ම තමා

  • @Exon_lk
    @Exon_lk ปีที่แล้ว +13

    ආපු කලෙත් අහුවා අදත් අහනවා... කලේ geunu ඉක්මන 😥 අමුතුම දුකක් එනවා අනේ මන්ද 😥

  • @uvindudeveen2343
    @uvindudeveen2343 2 ปีที่แล้ว +14

    👇💓🇱🇰♥️🤟2022 ත් අහන්න ඉන්න අය මේ කොනට🤟♥️🇱🇰💓👇

  • @rashenhumanga3367
    @rashenhumanga3367 ปีที่แล้ว +14

    සින්දුව රිලීස් වෙල අවුරුද්දක් උනා ට තාම අහන සින්දුවන් හිතටම වැදුනා ❤️

  • @SmilingCamera-vh4ej
    @SmilingCamera-vh4ej หลายเดือนก่อน +11

    2024 set eka Gemmata🫡🥵

  • @Minuwageming
    @Minuwageming 4 หลายเดือนก่อน +7

    මේ සින්දුව අහද්දි එන හැඟීම වචන වලට පෙරලන්න අමාරුයි.❤😊

  • @Tutuu99
    @Tutuu99 2 ปีที่แล้ว +11

    Views මිලියනයක් යනකන් බලන් ඉන්න මම 🥰

  • @rowdysl5380
    @rowdysl5380 ปีที่แล้ว +16

    2023ත් මෙ සින්දුව අහන කට්ටිය මෙ කොනට

  • @minindu9pravira
    @minindu9pravira 9 วันที่ผ่านมา +9

    2024 උං මෙ කොනට

  • @case_Item
    @case_Item 4 หลายเดือนก่อน +20

    2024 උන් ටික කෝ බලන්න ❤🎉

  • @THARIYT
    @THARIYT 2 ปีที่แล้ว +10

    1 million 🥰

  • @yohanravindu7918
    @yohanravindu7918 2 ปีที่แล้ว +12

    කවදාවත් සැලෙන්නෙපා ගැලවුනත් අත පය👌👌😍😍.කමෙන්ට් කරේ නැති උනාට දවසට 5/6 වතාවක් අහනව♥.පට්ට👌👌.

  • @BASHITHA4000
    @BASHITHA4000 ปีที่แล้ว +9

    සුපිරිය කොල්ලො.❤

  • @AlexpAnDa555
    @AlexpAnDa555 ปีที่แล้ว +14

    2023😌 supri 👍

  • @user-nr8sv3ks1r
    @user-nr8sv3ks1r ปีที่แล้ว +11

    මෙක අහදි මාර ගැම්මක් බන් අතාඅරින්නම බැරි සින්දුවක්

  • @nishanthidilrukshi1137
    @nishanthidilrukshi1137 2 ปีที่แล้ว +10

    ඇබ්බැහි වෙන සුළුය්💕🙂

  • @thilinirandika730
    @thilinirandika730 ปีที่แล้ว +9

    කුනුහරප නැති සුපිරි රැප් එකක් 🎸♥️

  • @amilanew6754
    @amilanew6754 ปีที่แล้ว +24

    2023 කවුරැත් නැද්දො

  • @slm2418
    @slm2418 2 ปีที่แล้ว +15

    මේක අහද්දි පට්ට මොරාල් එකක් එන්නෙ මට විතරද❤️

  • @shenushasheni9596
    @shenushasheni9596 2 ปีที่แล้ว +11

    ආසම සින්දුව හැමදාම වගේ අහනවා........ මේක අහද්දී හිතට මාරම ගැම්මක් දෙනෙනවා...

  • @DARKGHOSTGAMING-mg4fe
    @DARKGHOSTGAMING-mg4fe ปีที่แล้ว +22

    2023 කව්රුත් නැද්ද

  • @666mendis
    @666mendis 8 หลายเดือนก่อน +10

    Rap වලින් ආසම ❤

  • @shehansilva8293
    @shehansilva8293 2 ปีที่แล้ว +10

    පොඩි කොල්ලෙක් ලස්සනයි ❤️

  • @bldbrothers9766
    @bldbrothers9766 2 ปีที่แล้ว +11

    මාතලේ ගැම්ම😁💜

  • @rashi1648
    @rashi1648 7 หลายเดือนก่อน +11

    මේ music එකට සිංහල කොච්චර රැප් ගැහුවත් මේ lyrics එක්ක සෙට් වෙන රැපක් නෑ❤super

    • @PodiKadiya
      @PodiKadiya 6 หลายเดือนก่อน +3

      Sira❤

  • @chethiyakaveen1309
    @chethiyakaveen1309 ปีที่แล้ว +11

    අලුත් එවුන්ගෙන් මේක විතරයි හොඳ එකකට ඇහුවෙ

  • @amigirl901
    @amigirl901 2 ปีที่แล้ว +13

    සීමාවන්...😍💯
    නියමයි කොල්ලා සුපිරි Ftt...🔥💯
    යකඩ හීන වලට ආස අය කෝ 💖

  • @minugamethmuthu6554
    @minugamethmuthu6554 2 ปีที่แล้ว +10

    බූට් සින්දු ලගින්වත් තියන්න බෑ මේවත් ඵක්ක සින්දුවෙ වචන වල ලොකු තේරැමක් තියනව පට්ට අයියේ 🤩🤩🤩🤩🤩😍

  • @films1099
    @films1099 ปีที่แล้ว +14

    රිලීස් කරලා අවුරුද්දක් ගිහිල්ලක් දන්නෙ නැතුව 2023 අවුරුද්දෙ ගැම්මට අහන මම😁😁😁

  • @DilaraMenika-vv1lq
    @DilaraMenika-vv1lq หลายเดือนก่อน +5

    ගැම්මක් මගේ එකා❤❤

  • @PAZIBOY_YT
    @PAZIBOY_YT 2 ปีที่แล้ว +10

    1M 💕

  • @imeshpathum9486
    @imeshpathum9486 2 ปีที่แล้ว +17

    100K ❤🔥 congratulations Darkey
    එසේම නැරඹුම්වාර ලක්ෂයයක් ලබාගැනීම සඳහා නන් අයුරින් උපකාර කල සියලුම ප්‍රේක්ෂක ඔබට චක්‍ර අපගේ ස්තූතිය.❤
    - Chakra Production AD

  • @supunlakshitha33
    @supunlakshitha33 ปีที่แล้ว +9

    මේකේ කිසි නැවැත්තිල්ලක් නැ ,එක දිගටම රැප විතරයි ,ඒක මරු .අනික මෙ පොඩි කොල්ලට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියන එකම ලොකු දෙයක් 💞🥺

  • @user-mi6vm5yt8g
    @user-mi6vm5yt8g 29 วันที่ผ่านมา +9

    Super

  • @GameWithHeartOfficial
    @GameWithHeartOfficial 2 ปีที่แล้ว +12

    කිපාරක් ඇහුවද කියලවත් මතක නෑ ❤️❤️

  • @isurusithum9596
    @isurusithum9596 ปีที่แล้ว +10

    2:25 අම්මෝ ඒකහ් මම ඇබ්බැහි වුන සින්දුවක් 💕

  • @lakiya9979
    @lakiya9979 ปีที่แล้ว +13

    2023 කවුද අහන්නේ❤

  • @user-st4es5ll9p
    @user-st4es5ll9p 7 หลายเดือนก่อน +9

    ආසම rep එක❤❤

  • @udara_rajapaksha
    @udara_rajapaksha 2 ปีที่แล้ว +12

    වදන් ටික පාර💯🔥

  • @supundilshan3006
    @supundilshan3006 2 ปีที่แล้ว +9

    1M ❤️👍

  • @pahanmathisha7795
    @pahanmathisha7795 ปีที่แล้ว +12

    2023 මේ පත්තට 😘

  • @nikkatechbro
    @nikkatechbro 4 หลายเดือนก่อน +13

    2024 මේකොනට