Kukulu Hewilla - Ivo Dennis @ Dell Studio Season 02 ( 26-06-2015 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

ความคิดเห็น • 178

  • @sachinisachini6888
    @sachinisachini6888 4 ปีที่แล้ว +113

    නිර්මාණශීලී ,රැයිපියල් තෙන්නකෝන් මහතා ගෙ මෙම නිර්මාණය උසස් පෙළ විෂය නිර්දේෂයට එකතු කිරීම අගය කල යුතුය

    • @dubbingaviya3201
      @dubbingaviya3201 2 ปีที่แล้ว +1

      අපිට තියෙනවා

  • @rasikagunawardhana9495
    @rasikagunawardhana9495 2 ปีที่แล้ว +28

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ . හරිම රසවත්. හිත පිරෙනවා. රසිකයන් ට මේ වගේ රසවින්දනය ක් ලබාදෙන ඔබ සැම ට බොහොම ස්තුතියි 💐💐🌹

  • @supunamarakoone2607
    @supunamarakoone2607 4 ปีที่แล้ว +75

    පාන්දර 3:14am විඩියෝ එක බලනකොට ..... මමත් අදමයි මේ සිංදුව ඇහුවේ .... ගායනයට ඇතුලු මෙම නිර්මාණයේ සියලුම දායකයන්ට පිං..... ස්තුතියි

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 ปีที่แล้ว +17

    සමන් ලෙනින් මේ ගීතයට දෙන ආලෝකය අති විශිෂ්ටයි

  • @shehansameera1713
    @shehansameera1713 4 ปีที่แล้ว +60

    හෙළ හවුලේ සමාජික,රැයිපියල් තෙන්නකෝන් රචිත "කුකුළු හැවිල්ල", මුල් ගායනය සුනිල් ශාන්ත.

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 ปีที่แล้ว +48

    මේ අපේම සංගීතයද? අදහා ගන්න බැහැ. දායක වුණු ඔබ සැමදෙනාට බොහෝමයක් පින් මේ ගීතය රස වින්දනයට සැලසීම ගැන.

  • @yehanlakvidu7544
    @yehanlakvidu7544 4 ปีที่แล้ว +79

    මමත් දකුණේ යක් බෙරෙ සද්දෙ ඇහෙනකොට පට්ට ආඩම්බරයක් දැනෙන්නේ ❤❤🎶🎶🎶🎶🎶🎵🎵

    • @kalumtharanga893
      @kalumtharanga893 4 ปีที่แล้ว +7

      යාතිකාව කියන samanuth ගාල්ලේ bro,,

    • @kapilarathnayaka4482
      @kapilarathnayaka4482 3 ปีที่แล้ว +4

      නිදානය ච්ත්‍රපටයත් බලන්න

  • @bellasrilanka2807
    @bellasrilanka2807 4 ปีที่แล้ว +71

    සුනිල් සාන්ත ගේ හෙල ගී නිර්මාන අඩුවක් නැතිව ජනයා අතරට කැන්දාගෙන ආපු අය්වෝ ඩෙනිස් නම් කලා විභූශනයානෙනි ,,ඔබට නිවන් සුව ලැබේවා

  • @sanukabulathsinghala8983
    @sanukabulathsinghala8983 3 ปีที่แล้ว +30

    එක තැනකට වී සංයමෙයෙන් කරනා සුපිරි ගායනය.දැන් සිටිනා මල අඳෝනා කාරයන් වගේද

  • @happyday3463
    @happyday3463 4 ปีที่แล้ว +61

    මටනං සිංහල සින්දු අහන්නෙ අප්පිරියයි .ආදරේ හිඟාකන මල අඳෝනා තමයි ඉතිං තියෙන්නෙ .මේ සින්දුවනං ගොඩක් ලස්සනයි නිර්මාණශීලියි.

    • @dayawimalasuriya1330
      @dayawimalasuriya1330 4 ปีที่แล้ว +7

      I agree - after Sunil Santha was unjustly axed from Radio Ceylon by the great conspiracy, Sinhala music fell on the hands of some 2nd class musicians ( compared to Sunil ) who dressed up as fake gandharwas but didnt nearly have the depth or skill Sunil Santha had, and Sri Lanka and Sri Lankan music was the real loser of that conspiracy !!! I still lament if Sunil Santha's music career was not limited to just 9 years and had he been given 20 or 30 or 40 years, how beautiful and meaningful Sihala music could have become ?? Shame on those "art Professors" and "fake gandharwas" !

    • @charmrammandala6683
      @charmrammandala6683 3 ปีที่แล้ว +8

      If you understand lyrics of many songs in many languages, all the same...not only Sinhala so stop commenting of things you don’t understand mate

    • @lasaltailorsandlakmifashio7191
      @lasaltailorsandlakmifashio7191 3 ปีที่แล้ว +10

      අනික් භාශා වලත් එව්ව තමයි මෙලෝ රහක් නැති සින්දු තේරුම දන්නැති හින්දා අහනව නෙහ් ඉන්දියාව තමයි ලන්කාව කෑවේ

  • @tharangasasanjali3806
    @tharangasasanjali3806 3 ปีที่แล้ว +16

    රැයිපියෙල් තෙන්නකෝන් මහතා විසින් රචිත "කුකුළු හැවිල්ල" පද්‍යයේ එන මෙම පද්‍ය උසස් පෙළ විෂය නිර්දේශයට එක් කිරීම අගය කරනවා.ඒ වගේම මෙම පද්‍ය නිර්මාණය මෙලෙස රස විදීමට ලබා දුන් ඔබ සියලු දෙනාටම ගොඩක් පිං.🙏🙏🙏

  • @charakarasanga8465
    @charakarasanga8465 5 ปีที่แล้ว +61

    හරිම නිර්මාණශීලියි.... මගේ ගම මාතර, යක් බෙරේ සද්දේ ඇහෙද්දී අගේ මයිල් කෙලින් වෙනවා.

    • @hansakalhara2936
      @hansakalhara2936 4 ปีที่แล้ว +3

      ඒක දකුනෙන්ම ආපු කේස් එකක්❤️

    • @slpubg7544
      @slpubg7544 4 ปีที่แล้ว +2

      මටත් එහෙමයි , මආ

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 4 ปีที่แล้ว +24

    අම්මෝ .... හිතට ආව හැගිම් විස්තර කරන්න වචන නෑ .. අති විශිෂ්ඨයි ....

  • @jhapuarachchi4497
    @jhapuarachchi4497 4 ปีที่แล้ว +13

    Very clever adaptation from the original song sung by Sunil Shantha (the Great) - the blessed man who gave so much for us but we failed him as a nation. Excellent creation with Ivor Denis just in good time before he was promoted to heaven.

  • @sudeerakelum3258
    @sudeerakelum3258 5 ปีที่แล้ว +12

    Thanks Derana for doing such a great program. What a nice song. A great singer.

  • @roshanwijesinghe504
    @roshanwijesinghe504 4 ปีที่แล้ว +7

    Fantastic ....no words to say.....Dell studio best for these kind of songs.

  • @shehanmadushan97
    @shehanmadushan97 3 ปีที่แล้ว +100

    Anyone after voice 2020?

  • @dayakarunita
    @dayakarunita 8 ปีที่แล้ว +24

    Excellent song ! Listening to this, I fathom will Sri Lanka ever have a musician of the caliber of Sunil Santha ever again ! Hard to believe he only spent less than a decade of his life to do music composition and was so disdainly treated by some musicians who didn't buy into Sunil's idea of a truly Sri Lankan music tradition ! Just imagine if he did compose music for 30-40 years ?

  • @goodtimes420gaming
    @goodtimes420gaming 5 ปีที่แล้ว +29

    music arrangement එක. මම මේ සින්දුව කලින් අහල තිබ්බෙත් නෑ. මේ අහපු පලවෙනි වතාව. ඇග පණ නැති වෙලා ගිය.

  • @yohabhagi5742
    @yohabhagi5742 3 ปีที่แล้ว +13

    තවිල් පාර පට්ටෙටම වැදුන අය කෝ 😍

  • @chamindapathirage470
    @chamindapathirage470 3 ปีที่แล้ว +12

    ඔබගේ ගායනය අදහන්නත් බැරී තරම් අධ්විතීයයි.ඔබ දෙව් මව් තුරුලේ සුවෙන් සැතපේවා

  • @thusharasampath8489
    @thusharasampath8489 3 ปีที่แล้ว +4

    මං අහපු සුපිරිම සිංදු වලින් එකක්

  • @sudeerakelum3258
    @sudeerakelum3258 5 ปีที่แล้ว +12

    Just amazing . I have no words to express my feelings. Just amazing. Wow

  • @surangalakmal7753
    @surangalakmal7753 6 ปีที่แล้ว +9

    You are the best singer i could think of.

  • @udannilame8505
    @udannilame8505 6 ปีที่แล้ว +19

    තව එක බුද දිනක් ඉන්න තිබුනනන්.........රුවට රිදි රුවක් පුදන්න......නිමාඋනි 😢😢😢😢😢

  • @nishathfernando3396
    @nishathfernando3396 4 ปีที่แล้ว +9

    Rest In Peace sir 😑😑 we miss your voice soo much . Speacially hymns 😞

  • @helankakumari8311
    @helankakumari8311 3 ปีที่แล้ว +3

    Beautiful song
    I link this song ♥️

  • @shanukakumarasingha7266
    @shanukakumarasingha7266 4 ปีที่แล้ว +10

    නිවන් සුව මැතිඳුනි 😔😥🌷🌷

  • @horenegae
    @horenegae 8 ปีที่แล้ว +11

    Beautiful creation!

  • @-report1070
    @-report1070 4 ปีที่แล้ว +16

    සමන් ලෙනින්ගේ වොයිස් මාරු SAMAN LENIN

  • @dohaqatar83
    @dohaqatar83 9 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි මේ නිර්මාණය .

  • @pushpithajayasekera5458
    @pushpithajayasekera5458 3 ปีที่แล้ว +10

    Who's here after the voice SL???

  • @roshana.manage6227
    @roshana.manage6227 6 ปีที่แล้ว +16

    ඔබට නිවන් සුව !

  • @sugathfernando3538
    @sugathfernando3538 8 ปีที่แล้ว +12

    unbelievable ...talent...from everybody ..

  • @ranmuthupeiris6777
    @ranmuthupeiris6777 9 ปีที่แล้ว +13

    yathika sung by saman lenin....search his song of nomile dun nisa mage nimala adare another beautifull song

  • @kasunharshana5250
    @kasunharshana5250 4 ปีที่แล้ว +12

    සමන් ලෙනින් 😍

  • @varuninisansala1481
    @varuninisansala1481 9 ปีที่แล้ว +9

    great song sir ill respect u.............

  • @44Bravo
    @44Bravo 6 ปีที่แล้ว +8

    May you attain nibbāna Sir Ivo Denis!!!

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 3 ปีที่แล้ว +3

    පට්ටයි🔥🔥සුපිරියි🔥🔥 වොයිස්
    ඔබට නිවන් සුව බොහෝ දුර නෝවේවා🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @Dඩී
    @Dඩී 3 ปีที่แล้ว +17

    Who is here before voice? 😊

  • @nirmanamohotty6482
    @nirmanamohotty6482 8 ปีที่แล้ว +8

    Such an ideal voice

  • @සෙල්ලක්කාරජීවිතේ-ළ3ඪ

    ඇත්තටම ගොඩක් ලස්සනයි ......

  • @sandeepaprathapasingha
    @sandeepaprathapasingha 4 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරී....

  • @rashithareshan838
    @rashithareshan838 ปีที่แล้ว +2

    උසස් පෙළ සිංහල නුතන පදයට අයිති විශිෂ්ට නිර්මාණයකි .

  • @daham_d927
    @daham_d927 ปีที่แล้ว +1

    දුදනොද බිඳ බඳ තෙද කඳ
    කඳ දෙව්රද සාමිනේ....................
    දුදනොද බිඳ බඳ තෙද කඳ
    කඳ දෙව්රද සාමිනේ....................
    මගෙ කුකුළා නැසූ එකා.....
    මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළු යකා.......
    මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළු යකා
    තව එක බුද දිනක් කකා
    ඉන්නට ඉඩ නොදී මකා......
    බලා එල්ල හෙලුව හෙල්ල
    මුලමැ බෙල්ල මරු තැනේ.......
    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා ලබන විටේ..........
    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා ලබන විටේ
    පයින්මැ ගොස් ඇවිද වටේ
    පොළොවැ උලා නළල් ඇටේ......
    දිගට ඇදී..........ඊඊඊඊඊඊඊඊ
    දිගට ඇදී නැග පැහැදී
    මහ හඬ දී දෙවියනේ..........
    දිගට ඇදී....ඊඊඊඊඊ
    රනින් කුකුළු රුවක් පුදමි
    රිදියෙන් බිජු අටක් පුදමි
    රන් දුනු හී දෙකක් පුදමි
    රුවට රිදී රුවක් පුදමි....
    කතරගමේ..............ඒඒඒඒඒ
    කතරගමේ බල මහිමේ
    දුටද එමේ හැම තැනේ......
    කතරගමේ.........................
    කියමින් නම කුරු ඔබගේ
    බොලඳුන් ගෙ ද කිරි තුඬගේ
    රඟ දෙන්නට වඩමි අගේ
    එකතින් හිමි සඳුනි මගේ......
    දුදනොද බිඳ බඳ තෙද කඳ
    කඳ දෙවිරද සාමිනේ........
    දුදනොද බිඳ බඳ තෙද කඳ
    කඳ දෙවිරද සාමිනේ.........
    මට කළ මෙවිපත අනේ
    බලාගන්න දෙවියනේ........
    මට කළ මෙවිපත අනේ
    බලාගන්න දෙවියනේ...
    වැජඹෙන නා වෙ විමනේ
    බලන්න නා සාමිනේ ......
    නා සාමිනේ......ඒඒඒඒඒඒඒඒඒඒඒඒ

  • @fk.praveen
    @fk.praveen 6 ปีที่แล้ว +40

    ඔබගේ මියුරු හඩින් ඔබ දෙවිදුන් පැසසුව
    වරක් ගැයීම දෙවරක් යැදීමයි ඒ ආකාරයෙන් ඔබ කීවරක් නම් දෙවිදුන් යදුන්න ඇතිද...........
    ඔබ ලද ඒ මියුරු හඩින් ඔබ දෙවිදුන් මහිමයට පත් කරා
    ඔබට ස්වර්ග රාජ්‍යය ඉස්තීරයි
    ඔබගේ ආත්මය සමාදානයේ සැතපේවා!
    R.i.p. ivo sir 😔😔😔😔😔

  • @nawanalurasa2027
    @nawanalurasa2027 4 ปีที่แล้ว +4

    wow what a creation!!!

  • @asinicw9906
    @asinicw9906 6 ปีที่แล้ว +2

    Yugayaka Abimanawath handa nihada wu wagai. Obathumata niwan suwa labewa.

  • @surangakumari2394
    @surangakumari2394 ปีที่แล้ว +2

    Ahanna ahanna aasai supiri❤️❤️❤️❤️🙏🙏

  • @sammanisumedhajayamaha9875
    @sammanisumedhajayamaha9875 3 ปีที่แล้ว +5

    යක් බෙර සද්දේ..❤️❤️

  • @Sandakathmini01
    @Sandakathmini01 16 วันที่ผ่านมา

    අපේම හෙළ ගී ආරක් වෙනුවෙන් උඩුගං බලා පිහිනූ

    සුනිල් ශාන්ත මැතිතුමාට මාගේ උත්තමාචාරය. 💐

  • @wathsalanishadi6696
    @wathsalanishadi6696 2 ปีที่แล้ว +1

    අනෙ කියන්න වචන නැ....☺️☺️එ තරම් ලස්සනයි .....👏👏👏👏👏
    👌👌👌👌👌👌👌

  • @indikalanka5173
    @indikalanka5173 7 ปีที่แล้ว +5

    Sinhala lassana geeyak godak hodai

  • @vajiramodaranekathige5090
    @vajiramodaranekathige5090 3 ปีที่แล้ว

    VERY Grate organize, wowwww praude about...no words...teruwan Sharanai sematama.

  • @amilamadushani8094
    @amilamadushani8094 6 ปีที่แล้ว +19

    May you rest in peace, sir. :'( respect you.

  • @raviduharshana2895
    @raviduharshana2895 ปีที่แล้ว +1

    රැපියල් තේණ්නකොන් සර්ගෙ
    හෙල.හව්ලෙ අපිට ගොඩක් වට්නවා ගොඩක් උසස් පෙල සිංහල ළමයින්ට ගොඩක් වැදගත් ඉස්තුති

  • @ashenudula1809
    @ashenudula1809 2 ปีที่แล้ว +2

    Anyone 2021 ?

  • @mohamednasad4009
    @mohamednasad4009 ปีที่แล้ว

    Fantastic I'm interested in listening this song

  • @nawo823
    @nawo823 ปีที่แล้ว +1

    නූතන පද්‍යට එන නිසා 2023ත් අහන මම...🥺❤️

  • @avinashthamal
    @avinashthamal 6 ปีที่แล้ว +10

    Rest in peace dear sir

  • @maheshchathuranga8821
    @maheshchathuranga8821 3 ปีที่แล้ว +1

    සුපිරිම නිර්මාණයක්

  • @ridmaltharuvinda6714
    @ridmaltharuvinda6714 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @dsgamage7514
    @dsgamage7514 3 ปีที่แล้ว +3

    After voice sri lanka😍

  • @domijayawardena9495
    @domijayawardena9495 3 ปีที่แล้ว +1

    Queen Victoria power strongly activated now with power of S and D

  • @randunujayadewa3462
    @randunujayadewa3462 6 ปีที่แล้ว +4

    Very informational

  • @chalanidilrukshi1392
    @chalanidilrukshi1392 4 ปีที่แล้ว +2

    Music tika 😮😍💓

  • @gayathrithisera129
    @gayathrithisera129 2 ปีที่แล้ว

    Woww..marama lassanai .hithata wadinawa supiriytma..👍

  • @jalithachiran7734
    @jalithachiran7734 ปีที่แล้ว +1

    කුකුලු හෑවිල්ල - රැයිපියල් තෙන්නකෝන්

  • @thamiramadusanka5868
    @thamiramadusanka5868 9 ปีที่แล้ว +5

    Superb

  • @madukakrishani3977
    @madukakrishani3977 3 ปีที่แล้ว +2

    amazing

  • @djayawickrema
    @djayawickrema 8 หลายเดือนก่อน

    සුපිරි ගායන හැකියාව

  • @charithrupasinghe2311
    @charithrupasinghe2311 4 ปีที่แล้ว +4

    🥺❤

  • @jananisp9284
    @jananisp9284 ปีที่แล้ว +1

    අම්මෝ ඒවගේ ලස්සන ❤

  • @yohanhansa3227
    @yohanhansa3227 2 ปีที่แล้ว

    I'm here with 2021 A/l

  • @chamindawickramanayake8677
    @chamindawickramanayake8677 10 หลายเดือนก่อน

    Respect, Sir.

  • @deepathkavinda6875
    @deepathkavinda6875 4 ปีที่แล้ว +4

    sunil santha/Aivo Dennis wani kalakaruwan ge sangeethaya anagathayata nathi wena eka loku paduwak.>>

  • @dilmiweerasinghe1050
    @dilmiweerasinghe1050 3 ปีที่แล้ว +1

    Wonderful 👍❤👌

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 4 ปีที่แล้ว +6

    Who's here after Derana Dream star? 🤔

    • @DanojaDias
      @DanojaDias 4 ปีที่แล้ว +1

      Yasiru Ranaweera Me 😁

    • @yasiruranaweera3888
      @yasiruranaweera3888 4 ปีที่แล้ว +1

      Danoja Dias hahaaa 😉 Vote her 🤟🤟🤟

  • @ariyagnanaudaththawa4263
    @ariyagnanaudaththawa4263 3 ปีที่แล้ว +1

    ඉතා ලස්සනයි

  • @prabuddhar
    @prabuddhar 4 หลายเดือนก่อน

    2024?❤

  • @dinethakash6579
    @dinethakash6579 3 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි

  • @ranganaify
    @ranganaify 5 ปีที่แล้ว +4

    RIP sir

  • @imashasandamini1994
    @imashasandamini1994 2 ปีที่แล้ว +1

    Apita a/l walata thiye 🥺

  • @ruwankumara8063
    @ruwankumara8063 ปีที่แล้ว

    Lassana

  • @YasasWijesurendra-qv1jr
    @YasasWijesurendra-qv1jr 8 หลายเดือนก่อน

    2024??

  • @sachintharandil7729
    @sachintharandil7729 6 ปีที่แล้ว +14

    සැහැළ කාව්‍ය

  • @suharthanishodranasinghe1778
    @suharthanishodranasinghe1778 2 ปีที่แล้ว +2

    1.28 දදය ඔබගෙ පාළුය කා..

  • @chanakafernando7098
    @chanakafernando7098 ปีที่แล้ว

    Sunil Santha was a genius. its sad to hear what MJ Perera, Lionel Edirisinghe and company did to him.

  • @dhana_x4885
    @dhana_x4885 3 ปีที่แล้ว +1

    Thank

  • @ErangaArt-n8s
    @ErangaArt-n8s ปีที่แล้ว

    අතිවිශිෂ්ඨයි❤❤❤❤❤

  • @senuriliyanaarachchi95
    @senuriliyanaarachchi95 11 หลายเดือนก่อน

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Thenukiapsara
    @Thenukiapsara ปีที่แล้ว

    Kochara ahuwath epa wen na❤

  • @vibe_________
    @vibe_________ 4 ปีที่แล้ว +2

    Supirima

  • @sevvanfernando9657
    @sevvanfernando9657 3 ปีที่แล้ว

    This is must be duda noda but not suda noda. Relative(Principal of St.Anthonys vidyalaya Kepungoda Pamunugama) of Sunil Shantha

  • @sanathama9957
    @sanathama9957 7 ปีที่แล้ว +7

    mona kathada wena ithin

  • @athulapushpakumarakumara7882
    @athulapushpakumarakumara7882 ปีที่แล้ว

    Saman lenin is superb singer 👍👍❤️

  • @swarnathilaka1765
    @swarnathilaka1765 7 ปีที่แล้ว +2

    So nice😊

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 ปีที่แล้ว

    අකිල සර්ගේ පන්තියෙ anybody???

  • @induwaraavisheka2290
    @induwaraavisheka2290 2 ปีที่แล้ว

    සුපිරි .niyamai

  • @thejanagajasinghe5600
    @thejanagajasinghe5600 ปีที่แล้ว

    Sunil shantha hareema watina kenek