Mihikatha Nalawala - Ivo Dennis @ Dell Studio Season 02 ( 26-06-2015 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 129

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 4 ปีที่แล้ว +29

    කුඩා කාලේ අපේ ලමාහිත් සනසපු ගායකයා .🙏🌸🙏🌸🙏🌸
    අදටත් අහනකොට ඇස්වලට කදුලු එනවා😭😭😭
    සදා අමරනීය හඩ ඔබට නිවන් සුව බොහෝ දුර නෝවේවා👏🌸👏🌸👏🌸👏🌸👏🌸👏🌸👏🌸

  • @charithadeshapriya8374
    @charithadeshapriya8374 4 ปีที่แล้ว +27

    අපි පොඩි කාලයේ radio එකේ නිතර ප්රචාරය වු මෙම ලස්සන ගීත දැන් ඇසෙන්නෙම නැති තරම්. අද තිබෙන බහු බුත වලට මේ ගීත අසලටවත් එන්න බැ.

  • @gaiya9676
    @gaiya9676 6 ปีที่แล้ว +43

    මට මේක කවදාවත් අමතක නොවෙන ගීතයක්.. 2005/2006 වසරේ මධ්‍යම පළාත් අන්තර් පාසල් ගායන තරඟයේ සමූහ දෙවන ස්ථානය ලබාගත්තා...❤️

  • @prasannaanthony4220
    @prasannaanthony4220 4 ปีที่แล้ว +30

    මිහිකත නළවාලා
    මග මල් ගන්වාලා
    පාසැල වෙත යන මේ
    පිටිසර හෙල ගුරු ලිය සැරදේ
    සුදු හෙල සාරිය ඇදලා හැඩකොට
    ඉග වට රැලි ලෙලවා
    දිගු නිල් වරලස පීරා නිසි ලෙස මල් ගවසා බැදලා
    ගෙළ වට මුතු මාලේ දෝතේ වළලු සැලේ
    සිරියා සපුරා පිරියා පතුරා
    යන සුරතල් ලිීලා
    ඕඵ නෙළුම් මෑ නෙක මල් පිබිදී අහෝ වෙලේ සිරියා
    ඡයම මලක් ඉන් නෙළා ගනී ඕ
    හා හා කුමටද ඒ
    බාල ලියේ් ඔබගේ් සුහදා හට වෙද ඒ්
    සුරතලියේ ඔබ හදවත පතුලේ පෙම් මල කා සතුදෝ
    මිහිකත නළවාලා .....

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +17

    මොහු මිය ගිහින්ද..නිවන් සුව දුර නොවේවා ඔබතුමන්ට...ඔබ වැනි සොදුරු කලාකරුවන් අප බිමෙහි තව තව බිහිවේවා....ඔබලා නියම කලාකරුවන් .😘😘😘🙏🙏

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +7

    සුනිල් ශාන්තයන්ගේ හඩට සමීප හඩක්..හරිම අගෙයි...මේ සින්දු අහද්දී පුදුම ආසාවක් හිතට දැනෙන්නේ 😘😘😘😘😘

  • @travelbeeceylon2554
    @travelbeeceylon2554 หลายเดือนก่อน +1

    මට නම හදවතේ ගායකවරු මෙතුමාලා වගේ ශ්‍රේෂ්ඨයෝ ❤❤❤ 2024

  • @charakarasanga8465
    @charakarasanga8465 5 ปีที่แล้ว +32

    සිංහල බස තිබෙන තුරු පවතින සිංහල ගීතයක්.

  • @deshanperera5941
    @deshanperera5941 4 ปีที่แล้ว +11

    මොක් සුව පතමි ප්‍රතිභාපූර්ණ ගායනවේදියාණනි

  • @niranjansampath5731
    @niranjansampath5731 ปีที่แล้ว +4

    Voice නම් voice ....❤❤❤❤

  • @fk.praveen
    @fk.praveen 6 ปีที่แล้ว +44

    ඔබගේ මියුරු හඩින් ඔබ දෙවිදුන් පැසසුව
    වරක් ගැයීම දෙවරක් යැදීමයි ඒ ආකාරයෙන් ඔබ කීවරක් නම් දෙවිදුන් යදුන්න ඇතිද...........
    ඔබ ලද ඒ මියුරු හඩින් ඔබ දෙවිදුන් මහිමයට පත් කරා
    ඔබට ස්වර්ග රාජ්‍යය ඉස්තීරයි
    ඔබගේ ආත්මය සමාදානයේ සැතපේවා!
    R.i.p. ivo sir 😔😔😔😔😔

    • @nimalrathnayaka8166
      @nimalrathnayaka8166 4 ปีที่แล้ว +1

      Z*z**

    • @nicknick2675
      @nicknick2675 3 ปีที่แล้ว +1

      Ivo සර් ඔබට නිවන් සුව.. මෝක්ෂය ලැබේවා.. ඔබ උත්තමයෙක්

  • @chamaragoonewardena6927
    @chamaragoonewardena6927 6 ปีที่แล้ว +24

    Rest in peace Sir.... Day by day we are missing honest true artists in sri lanka... Sad.....

  • @shashikahesh4860
    @shashikahesh4860 7 ปีที่แล้ว +15

    හිතට ලොකු අඩම්බරයක් දැනෙනවා... දීර්ඝායුෂ ඔබට.....

  • @VishuFernando-rp6bu
    @VishuFernando-rp6bu 9 หลายเดือนก่อน +2

    නොමැරෙන මිනිසුන් ❤

  • @manjuperera8141
    @manjuperera8141 8 ปีที่แล้ว +11

    I can recall my school days and the music teacher.Sir Ivo Denis your such a humble and great musician!

  • @malinthamanoj4721
    @malinthamanoj4721 8 ปีที่แล้ว +31

    ඔබට දීර්ඝායුෂ පතනවා. නිහතමානි කාලාකරුවානනේ .......

  • @tissapathiratna7761
    @tissapathiratna7761 2 ปีที่แล้ว +1

    Fantastic Songs Thanks Dell Studio.

  • @yohanfernando9641
    @yohanfernando9641 3 ปีที่แล้ว +3

    Rest In Peace Sir ..
    Thank you so much for the beautiful Music you've reserved for us and for the upcoming generations.

  • @ziyansinnen
    @ziyansinnen 8 ปีที่แล้ว +7

    Great song.. Nice to hear after long time.. Reminded me the school time.. Wow..

  • @fernandoshiroman609
    @fernandoshiroman609 9 ปีที่แล้ว +5

    Great work done by Derana TV.Dell Studio is the best of all.

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 4 ปีที่แล้ว +4

    RIP sir. I studied music under you Negombo Harischandra College in 1969-70

  • @damienajithdenipitiya4011
    @damienajithdenipitiya4011 4 ปีที่แล้ว +6

    Mahesh Denipitiya has given his Best Music Backing as his Father Patrick Denipitiya gave to Master Sunil Shatha. Keep it Up Mahesh Mallie.

  • @buddhikakiridena2005
    @buddhikakiridena2005 9 หลายเดือนก่อน +4

    Anyone in 2024?

  • @sugathahimi7256
    @sugathahimi7256 6 ปีที่แล้ว +6

    ඔබට උතුම් නිවන් අවබෝධය වේවා

  • @ishansangeeth8721
    @ishansangeeth8721 4 ปีที่แล้ว +4

    ❤️❤️ අමරනීය ගීත 2020/04

  • @sheharaperera3908
    @sheharaperera3908 2 ปีที่แล้ว +1

    95,96 Our prefects song❤️‍🔥💫💫💫

  • @lalithgoonewardene9562
    @lalithgoonewardene9562 3 ปีที่แล้ว +1

    Your are a legend.
    Your last lap you sang to the Lord.
    Remember you at Kithu dana pubuduwa brother.

  • @elmopriyantha7440
    @elmopriyantha7440 4 หลายเดือนก่อน

    real sri lankan sinhalees song ....will be for ever

  • @ireshabandaranayake71
    @ireshabandaranayake71 2 ปีที่แล้ว +2

    Thanks 😊😊😊

  • @spitfireneelis1015
    @spitfireneelis1015 6 ปีที่แล้ว +3

    RIP Sir - You gave us wonderful music - Thank you

  • @sajeewafernando5949
    @sajeewafernando5949 2 ปีที่แล้ว +1

    Fully Respect Our Gold Memories 👌❤️🤞

  • @NalinUdawatta
    @NalinUdawatta 6 ปีที่แล้ว +2

    ඔබට දීර්ඝායුශ සර්..

  • @pasinducmb
    @pasinducmb ปีที่แล้ว +1

    Just Passing by here in 2023. ❤️

  • @sacheerashmi8231
    @sacheerashmi8231 4 ปีที่แล้ว +1

    Kochchara ahuwath epa wenne nh.. chuty kale edala mage asama song ekak.. mihikatha nalawala..❤❤❤🎵🎵

  • @praveenw77
    @praveenw77 8 ปีที่แล้ว +8

    My Favorite singer

  • @gaiya9676
    @gaiya9676 6 ปีที่แล้ว +2

    ඔබට දීර්ඝායුෂ මැතිදුනි...❤️

  • @Chamara.i
    @Chamara.i 8 ปีที่แล้ว +6

    Mee song eka kochchara lassanada

  • @jeewanthasameera9057
    @jeewanthasameera9057 2 ปีที่แล้ว

    කලාකරුවන් අප බිමෙහි තව තව බිහිවේවා. lasani

  • @sasankapathirana2136
    @sasankapathirana2136 4 ปีที่แล้ว +1

    ape sinhala bashawa lassana balanna. adambariy neda rata jathiyata adaraya karanna

  • @Kushan3333
    @Kushan3333 7 ปีที่แล้ว +2

    Great voice. I wish you a long life and good health u sir

  • @SankaNeyomal
    @SankaNeyomal ปีที่แล้ว

    Nice favorite song ❤❤❤

  • @upaliperere8360
    @upaliperere8360 9 ปีที่แล้ว +4

    great voice great music thankx mahesh mr ivodennis thankx derana tv

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 ปีที่แล้ว +2

    R.I.P. sir you Gave us a wonderful music 💕💕

  • @mrsanchaz2003
    @mrsanchaz2003 11 วันที่ผ่านมา

    විලම්බභ ලයෙන් ගැයුවා නං අගෙයි

  • @Chandana114
    @Chandana114 6 ปีที่แล้ว +3

    Let him entertain us many more years to come.

  • @janithlankapura4260
    @janithlankapura4260 5 ปีที่แล้ว +3

    Lassanai sir oba ayeth apa atharatama enna...😢😢

  • @sanathniranga9612
    @sanathniranga9612 3 ปีที่แล้ว

    What a voice we miss you badly dear uncle

  • @nosense1361
    @nosense1361 4 ปีที่แล้ว +17

    Anyone in 2020?

  • @fernando5123
    @fernando5123 6 ปีที่แล้ว +1

    Thanks dell

  • @History924
    @History924 4 ปีที่แล้ว +1

    Very nice

  • @travelwithhornet8108
    @travelwithhornet8108 ปีที่แล้ว

    Brilliant

  • @roshana.manage6227
    @roshana.manage6227 6 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව !"""

  • @Chandana114
    @Chandana114 6 ปีที่แล้ว +2

    what a nice

  • @ganapalaganapala6132
    @ganapalaganapala6132 ปีที่แล้ว

    Poddak wadila inna welawaka ahala balanna feelingek kohomada kiyala

  • @sahannisendra8794
    @sahannisendra8794 3 ปีที่แล้ว +2

    2021👍👍👍

  • @dileekaariyarathne1358
    @dileekaariyarathne1358 4 ปีที่แล้ว +1

    Proud

  • @dewudawatte2965
    @dewudawatte2965 4 ปีที่แล้ว +1

    i know this song its sinhala i understand i talk sinhala

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 2 ปีที่แล้ว

    Infinite calmness... (:P)

  • @sanduart6995
    @sanduart6995 3 ปีที่แล้ว

    me geetha wala lassama ❤❤❤

  • @nikithapeiris8808
    @nikithapeiris8808 2 ปีที่แล้ว

    Legendary

  • @jinadasagamage4108
    @jinadasagamage4108 2 ปีที่แล้ว

    Best

  • @thisarasudarshana5122
    @thisarasudarshana5122 3 ปีที่แล้ว +1

    Rest in peace Sir..😢❤🙏

  • @SuperChaminda77
    @SuperChaminda77 ปีที่แล้ว

    2022 th ahanawada?

  • @tharangasaitm
    @tharangasaitm 7 ปีที่แล้ว +2

    Lovely song

  • @araliyanelumi1535
    @araliyanelumi1535 3 ปีที่แล้ว

    good

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Mihi katha nalawala

  • @dumindabandaranayake5545
    @dumindabandaranayake5545 7 ปีที่แล้ว +1

    Undoubtedly the best.

  • @chinthakasenaratne731
    @chinthakasenaratne731 6 ปีที่แล้ว +2

    RIP dear sir.

  • @channels-media8990
    @channels-media8990 6 ปีที่แล้ว +1

    Great talent

  • @kamalindika7655
    @kamalindika7655 ปีที่แล้ว

    Monataran kanata mihiri geetada me..sunil santayantath obatumatath mok suwa labewaa 😢

  • @nosense1361
    @nosense1361 4 ปีที่แล้ว +2

    💥💥💯

  • @markwarnakula5488
    @markwarnakula5488 7 ปีที่แล้ว +4

    Songs of the yester years are eternal

  • @kumudufernando3567
    @kumudufernando3567 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @aki6059
    @aki6059 ปีที่แล้ว

    Anyone in 2023? Bona gaman inne boys 💕

  • @sevvanfernando9657
    @sevvanfernando9657 3 ปีที่แล้ว

    Praise to the Ivo denis(Relative of Sunil shantha)

  • @shenukafernando7236
    @shenukafernando7236 4 ปีที่แล้ว

    beautiful

  • @janjivehitihamu8394
    @janjivehitihamu8394 2 ปีที่แล้ว

    Anyone in 2022 ?

  • @oliverdias7805
    @oliverdias7805 8 ปีที่แล้ว +4

    Still the same lovely voice

  • @eshanrathnayake7924
    @eshanrathnayake7924 3 ปีที่แล้ว +1

    නිවන්සුව ගුරුතුමනි

  • @thinukamax5988
    @thinukamax5988 6 ปีที่แล้ว

    Mamat harima kamathi

  • @upulp8392
    @upulp8392 4 ปีที่แล้ว +1

    Rest in peace sir

  • @ravishanlakshitha9417
    @ravishanlakshitha9417 5 ปีที่แล้ว

    Best song

  • @metalicharsha
    @metalicharsha 7 ปีที่แล้ว +1

    long live legend

  • @VishuFernando-rp6bu
    @VishuFernando-rp6bu 9 หลายเดือนก่อน

    🥰🥰🥰🌹🌹🌹❤️❤️🙏

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 8 ปีที่แล้ว +5

    great voice

  • @Kiddo_Lab
    @Kiddo_Lab 8 หลายเดือนก่อน

    2024/02/23 ❤

  • @sasikasupun8347
    @sasikasupun8347 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️🌹🌹🌹

  • @ishina7525
    @ishina7525 3 ปีที่แล้ว

    Rest in piece sir❤️

  • @rohanranawaka5755
    @rohanranawaka5755 6 ปีที่แล้ว

    Nice song

  • @kasunmaraweera9045
    @kasunmaraweera9045 7 ปีที่แล้ว +2

    Dear Sir ,
    don't worry!
    next Dennis on the way..
    I will write new legend with ct& dennis

  • @shaninishel8655
    @shaninishel8655 5 ปีที่แล้ว +1

    kata.hade.tiyena.lassana

  • @markdesilva848
    @markdesilva848 7 ปีที่แล้ว +1

    MaX

  • @shehansanuka1336
    @shehansanuka1336 6 หลายเดือนก่อน

    2024

  • @rajithaperera2804
    @rajithaperera2804 ปีที่แล้ว

    2023😀😀😀

  • @waasfrank
    @waasfrank ปีที่แล้ว

    2023

  • @thilanfernando5750
    @thilanfernando5750 6 ปีที่แล้ว +1

    👏👏👏👏👍

  • @ruwankumara8063
    @ruwankumara8063 ปีที่แล้ว

    Neyamai okkoma

  • @kalingamaxi9217
    @kalingamaxi9217 6 ปีที่แล้ว +1

    dinen dine apa atarin apata rasavinnadana gena aya native yanava.

    • @maheshamaraweera8701
      @maheshamaraweera8701 ปีที่แล้ว

      හරිම ලස්සන සිංදු 🙏🙏🙏💐💐💐

  • @dilumgoodsongsdesilva8220
    @dilumgoodsongsdesilva8220 6 ปีที่แล้ว

    Obata dergausha

  • @dayansanath8358
    @dayansanath8358 5 ปีที่แล้ว +1

    Iiya gobbai

    • @sachi5477
      @sachi5477 3 ปีที่แล้ว

      gobba nathi ekak kiyanna balanna